නිවැරදිව රසට කිරි තේ - Episode 378 - How to make a tasty Milk Tea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2018
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 841

  • @maduedirisinghe3639
    @maduedirisinghe3639 6 ปีที่แล้ว +233

    ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම ස්වාභාවිකයි... නිහතමානීව ලස්සනට පැහැදිලි කරලා දෙනව.. මම ගොඩක්ම කැමතියි ඒ සරල කමට.. ගොඩක් ස්තූතියි ආන්ටි.. ❤️

    • @chamindathushara2450
      @chamindathushara2450 3 ปีที่แล้ว

      sirasalal

    • @chamindathushara2450
      @chamindathushara2450 3 ปีที่แล้ว

      sirasalaksapatho

    • @lalpalithakulathunga1859
      @lalpalithakulathunga1859 3 ปีที่แล้ว

      @@chamindathushara2450 ,,

    • @tharakaliyanage3994
      @tharakaliyanage3994 3 ปีที่แล้ว +13

      කොල්ලෙක් වෙච්චි මම මේ ආන්ටිට පිං සිද්ධ වෙන්න වැඩ්ඩෙක් වගේ ගෙදර රසට උයනවා ❤️❤️❤️

    • @chandrakanthi1277
      @chandrakanthi1277 9 หลายเดือนก่อน

      ඔබතුමියට.ස්තුතියි

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 3 ปีที่แล้ว +5

    තේ හදන්න කේතලේට වතුර තියද්දි තේ කෝප්ප ගානටම වතුර තියන්න ඕන හදිසියේ තේ හදන විටකදීය.මංනං අප දෙදෙනාට තේ හැදුවත්, උදේම කේතලේ පිරෙන්න වතුර ලිපේ තියනවා. තේ හදන ජෝග්ගු දෙක,තේ බොන මග් දෙක, පීරිසි,පෙරන,හැඳි හෙම හොඳට හෝදලා සූදානම් වෙද්දි වතුර උතුරලා. තේ දෙක හදලා ඉතුරු වතුර උණු වතුර බෝතලේට
    (ෆ්ලාස්ක්) දාලා කේතලේම ඉතිරිවන වතුර බීම පිණිස වීදුරු බෝතල්වලට දානවා.
    එවිට එකම වෙලාවෙන් අවශ්‍යතා කීපයක්ම සපුරා ගත හැකිනේ.

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 3 ปีที่แล้ว +15

    මං ගෙදර වැඩ පිළිවෙලට කරන රසට කෑම උයන්න දන්න පොඩි වයසක කසාද බැදපු කෙනෙක්... ඇත්තටම මං කිරි හදනවා අදටත් ගොඩක් අයට..... මගෙන් අහනවා තේ කොළ වර්ගෙ. ඒත් මං දන්නව තේ කොළ මොන වර්ගයක් දුන්නත් මං තේ හදනවා පනහකට හරි... මොන දේ මං කාගෙන් ඉගෙන ගත්තත් තේ හදන්නෙ ඔබතුමියගේ මේ වීඩියෝ එකෙන්...... .දීඝායු ලැබෙන්න ඕන නිරෝගි ආයු කාළයක් ලැබෙන්න ඕන.....ස්තූතියි ඔබට.🙋

  • @user-qw3mu7ql3p
    @user-qw3mu7ql3p 7 หลายเดือนก่อน +12

    මේ කියන විදිහට අහගෙන හිටියත් කිරි තේ එකක රස දැනෙනවා මොකද මේකේ රහස😊

  • @anuruddikabuwanayaka7436
    @anuruddikabuwanayaka7436 4 ปีที่แล้ว +89

    Video 1 දැක්කෙ අද. ගෙදරට කව්රුහරි ආපුවම මට නං දැවෙන ප්‍රශ්නයක් රසට tea 1 හදලා දෙන 1 😁. බොහොම ස්තූතියි♥️

  • @krishyniprathipkumar9494
    @krishyniprathipkumar9494 4 ปีที่แล้ว +79

    9:55 thank me later

    • @gayaniprathipkumar7298
      @gayaniprathipkumar7298 3 ปีที่แล้ว +1

      Yea man

    • @azharazeez4685
      @azharazeez4685 3 ปีที่แล้ว +1

      😂😂

    • @disanayakarajaguru7379
      @disanayakarajaguru7379 3 ปีที่แล้ว

      ඉදරිපත් කිරීම විශිෂ්ඨයි.අතිඋත්කෘෂ්ඨයි. සරලයි.මැතිණියෙනි, ජය ශ්‍රී ......රාජගුරු

  • @r.sulochana1532
    @r.sulochana1532 7 หลายเดือนก่อน +4

    අපිව ඉස්සරහ තියාගෙන present කරනව වගේ දැනෙන්නේ , හරිම ප්‍රියමනාපයි❤

  • @user-bb2zf2js5o
    @user-bb2zf2js5o 8 หลายเดือนก่อน +1

    හරිම රහට තේ හදන විදිය කියලා දුන්නා .ඔබතුමියට බොහෝම ස්තුතියි .👍👍👍

  • @subhodibandara9990
    @subhodibandara9990 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි ඇන්ටිඔයාගේ හැම රෙසපිය එකක් එකක්ම මම නොවරදවාම බලනවා ඒවා හදනවා ඇත්තටම ගොඩක් සාර්ථකයි මීට කලින් කිසිම කෑම වර්ගයක් හදන්න දන්නේ නැහැ මම අලුත් මැරි කරපු කෙනෙක් ඉතින් මම ගොඩක් සතුටුයි සහ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මිස් නිසා ගොඩක් දේවල් මං දැනගත්තා දැන් කෑම අතුරුපස, හැම දෙයක්ම හදනවා තැන්කියු තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .

  • @user-bb2zf2js5o
    @user-bb2zf2js5o 8 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ව තේ හදන විදිය කියලා දුන්නා.ඔබතුමියට ස්තුතියි .👍👍👍👍

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 ปีที่แล้ว +1

    දකිනකොට බොන්න ආසයි හරි පිළිවෙලට තියෙන්නේ ස්තුතියි ඔබ තුමියට

  • @atha388
    @atha388 3 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහොම ස්තුතියි. අද තමයි කාලෙකින් රසට තේ එකක් බොන්න පුලුවන් උනේ.හැමදාම තේ එකේ මොනව වැඩිකරත් රස ආවේ නෑ. දැන් දන්නවා ඒ ඇයි කියලා. මේ විදියට තේ එක හදල බොන ගමන් රස නිසයි මේක එවන්න.

  • @janithglaksan5235
    @janithglaksan5235 4 ปีที่แล้ว +1

    හරිම ශෝක් ඉදිරිපත් කිරීම කිසිම කලබලයක් නෑ...ලස්සනට ඉදිරිපත් කරනව...ආස හිතෙන්ව වීඩියෝස් බලන්න.ඔබතුමියගෙ.

  • @dinarajadamkismi3298
    @dinarajadamkismi3298 6 ปีที่แล้ว +2

    thanks aunty, nodanna dewal godaak igenana gaththa. godak watina video ekak, thanks, again.

  • @takewithkinsley5569
    @takewithkinsley5569 5 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතිය ඔයාලට ..මෙි දේවල් දැනුවත් කරනවාට ...තෙරැවන් සරනයි 🌷❤️

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 6 หลายเดือนก่อน +1

    හරිම රසවත් ඉදිරිපත් කිරීමක් අනෝමා
    මමත් තේ එක හදනව කිව්වම ඒක කරන්නෙ දේව කාරියක් වගෙ...මොකද මම රසට උනු වට තේ බොන්න කැමතී වගෙ අනිත් අයට හදල දෙන්නෙත් හරි කැමැත්තෙන්...අද මේ video එකෙන් වැදගත් tips කීපයක් ම ඉගෙන ගත්ත ❤

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන්ම මිස් තේ එකක් බොන්න ඕනෑ ඒකේ සුමිහිරි රසය හිතට ගතට දැනිලා ❤

  • @sasikumarthiyagarajah521
    @sasikumarthiyagarajah521 6 ปีที่แล้ว +4

    Thanks again for all video god bless you...

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 6 ปีที่แล้ว +8

    Hi Anoma, I'm impressed with all your recepies and the way you present them. Thank you so much. You are a beautiful person! God bless you!

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 ปีที่แล้ว

    ඔයාගේ. රෙසිපි. ගොඩක්. වැදගත්. ස්තුතියි

  • @nadeesharoshini5017
    @nadeesharoshini5017 4 ปีที่แล้ว +2

    අපි දන්න නමුත් වැඩිය හිතන්නෙ නැති දේවල් ගොඩක් ඔබ තුමිය පැහැදිලි කරල දුන්නා. ස්තුතියි.

  • @pramukfernando1365
    @pramukfernando1365 4 ปีที่แล้ว +1

    Thanks Anoma.realy appreciate. May you be blessed.

  • @damienfernando36
    @damienfernando36 5 ปีที่แล้ว +46

    For all those who disliked this lovely ladies Video's, there is a very suitable phrase for you. You are called "KUHAKAYOS".
    She is doing all of us a great favaor. She is unselfishly sharing her amazing cooking knowledge and skills.
    So for the Kuhakoyo's out there I say this. Try and do one little Video and let's see what what you can do. I am sure you know nothing and your little lives are miserable.

  • @pinky8700
    @pinky8700 6 ปีที่แล้ว

    thanks aunt.. lovely your teaching style..

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว

    මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලන්න හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි

  • @dilharasewwandi1379
    @dilharasewwandi1379 6 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි.ගොඩාක් වෙලාවට ගෙදරකට ගියහම අපි තේ එක බොන්නේ නොබී බැරි කමට..ඒත් මේ වගේ තේ එකක් දුන්නොත් සුවඳටයි, පෙනුමටයිම ආස හිතෙනවා...good luck..

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 ปีที่แล้ว +4

    Thanks. I love the way you demonstrate. Not only making tea you teach how to keep everything neet and tidy.

  • @dumindaranmal5489
    @dumindaranmal5489 6 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Den Enna lamainta obathumi kiyala dena vidiha hariima watinawa budusaranai 🙏🙏🙏🙏💓💖

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +1

    Very good ,very clean and clear ,thanks alot lovely

  • @prasadikvithanage
    @prasadikvithanage ปีที่แล้ว +1

    Very useful video.. thank you so much❤️

  • @shanthimangalika8973
    @shanthimangalika8973 7 หลายเดือนก่อน

    Thank you harima.sundara kanthavak theruvan saranai

  • @Esh96
    @Esh96 5 ปีที่แล้ว +8

    අනේ හරිම ශෝක්.කියන දේවල් හොදටම තේරෙනවා.හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +2

    Thank dear anoma....wow nice explained..good I very like to you..

  • @sugathadasaguruge1980
    @sugathadasaguruge1980 6 ปีที่แล้ว +149

    ඔබතුමිය නියම ගෘහනියක්!!කාන්තාවන්ට ආදර්ශමත් කාන්තාවක්!!!ලංකාවටම ගෙෘරවයක්!!!ජයම වේවා!!!

    • @sriyaniariyawansha6867
      @sriyaniariyawansha6867 5 ปีที่แล้ว

      Sakse

    • @shalindamadubashya2544
      @shalindamadubashya2544 5 ปีที่แล้ว +1

      niyamaiiii thank.. mata anti hadana kama kanna asa hitenawa

    • @kowshalyanikini359
      @kowshalyanikini359 5 ปีที่แล้ว

      Sugathadasa Guruge අවන්කවම ගොඩාක් ස්තුති

    • @mallikamallika2249
      @mallikamallika2249 4 ปีที่แล้ว

      Atha vashayenma vachanaye paresamptha arthayenma obatumeya gauravanvetha kantavak.. adarshamath buddemath,hoda gruhaneyak, dayabara gurutumeyak, yeheleyak..srekatha Mata obagana godak de.. keyanna atath obata neduk neroge sampatheya laba tavatah ape taruna duvarunta mevane aruthbara bara programs sundarava.. layanvethava...adaraneyava ederepath keremata shakteya daireya labevai patame

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 ปีที่แล้ว

    Harima shok miss oya hondata kiyala dunna. Hari lassanai katha karana vidiya. Jaya wewa.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    උදේ පාන්දරින්ම ඔයාව බැලුවා. ඔබට ශුභ උදෑසනක්!

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว

    ගොඩක් හොඳයි අක්කෙ.ලස්සනට present කරනව පාඩම.

  • @sujeewachandani8787
    @sujeewachandani8787 4 ปีที่แล้ว +1

    Oyage kichan eka ලස්සනම ලස්සනයි,

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Godak watinawa aunty
    Thank you.mamanam hitha tikak nidahas Kara ganna ona unahama auntyge video ekak balanawa.e tharam lassanai piliwelai.

  • @user-rf6du5xy2l
    @user-rf6du5xy2l 5 ปีที่แล้ว +347

    මේක බලලා තේ එකක් හදන් බිපු අය ලයික් එකක් දාපන්ලා..😎😎

  • @dayaniwithanage2143
    @dayaniwithanage2143 3 ปีที่แล้ว

    Thank you miss realy very clear techin how make tea god bless you ❤

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 4 ปีที่แล้ว

    Bilian advices for every womens. Thank you somuch.

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +22

    Thank you Aunty . බුදු සරනයි . 🙏
    මමත් කෙතලෙට වතුර දාන්නෙත් මැනලා . මම තෙ හදන්නෙ ආන්ටී සිංක් ඵකෙ හැලුනත් වතුර ඵකක් ගහලා හොදන්න පුලවන්නෙ ඵ සිංක් ඵක ලඟම පොඩි බින් ඵකක් තියනවා තේ කොල බින් ඵකටම හැලුවා කොප්ප ටික හොදලා වැනුවා .. ඵක පුරැදු කලෙ මගෙ අම්මා .

    • @kiwuleify
      @kiwuleify 5 ปีที่แล้ว +2

      දැන් කාලේ උන්ට කියලා දෙන්නත් එපැයි ඕව..

  • @thimaliranaweera941
    @thimaliranaweera941 6 ปีที่แล้ว +1

    I really liked this video. Tea making is an art. Can you please tell me why do you put tea leaves in the fridge? And which brand of tea you use?

  • @chaminidinushika5661
    @chaminidinushika5661 6 ปีที่แล้ว

    Thank u aunty.oyagen mama godak dewal igena gaththa.

  • @NaveenSingamini
    @NaveenSingamini 6 ปีที่แล้ว +41

    After mom passed away I'm in charge of making tea for my dad and I'm allergic for milk so I can't fast it. Thanks Aunt Anoma for enlightened me with letting me know all abt making nice cup of tea. Wana try the cardamom tea. Beautifully done your video may the triple gem bless you 🙇

    • @mokshaperera1322
      @mokshaperera1322 4 ปีที่แล้ว +3

      Oyata godak pin.mama tea hadanna igenagaththe oyagen

    • @sitebuilders9314
      @sitebuilders9314 4 ปีที่แล้ว +3

      God bless you son for your kind heart! your mum should have been very proud of you! May she attain great nibbana!

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 ปีที่แล้ว

    Thanks It's really nice how you make the tea

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว

    Thank you for the perfect explanation

  • @renukaganeshan9097
    @renukaganeshan9097 6 ปีที่แล้ว

    Very useful tips so thank you very much

  • @akilashalika627
    @akilashalika627 4 ปีที่แล้ว

    Kama hadanawata wada man asai oba thumiya katha karana vidihata.hari lassanai nihathamani.

  • @watsalalakshani2799
    @watsalalakshani2799 6 ปีที่แล้ว +1

    Verry gd aunty, oyage speech 1 harima swt ☺️...gd bls ur hands😘

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 6 หลายเดือนก่อน

    Can you please tell me good tea brand
    මම් ඉන්නෙ කැන්ඩාවේ ... තාමත් හොද සුවද තියෙන tea brand ekak හම්බුනෙ නෑ

  • @asokagopallawa9144
    @asokagopallawa9144 4 ปีที่แล้ว +2

    Better than grand old Charlie
    May I know how many spoons of tea leaves for 4 cups of tea
    Thanks

  • @RajKumar-je7os
    @RajKumar-je7os ปีที่แล้ว +1

    ස්තුතියි අනෝමා සිස්ටෙර්, මම එළකිරි නටනකට ඉගුරු පොඩ්ඩක් තලලා දාල තේකූඩු හැදි එකහමාරක් දාල වහලා තැම්බෙන්න තියලා සීනී අපට අවශ්‍ය ප්‍රමාණයක් දාලා හදන්නේ. හරිම රසයි සිස්ටෙර්. ඔයා ඉගුරු දාල හදල බීල කියන්නකෝ 🥰😋❤👍

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 หลายเดือนก่อน

    තේ හදන එක හැරෙන්න ගොඩාක් දේවල් ඉගෙනගන්න ලැබුනා.ස්තුතියි .

  • @mufeeshakareem4332
    @mufeeshakareem4332 3 ปีที่แล้ว

    ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහොම ඉස්තුතියි රාසට තේ හදන්න කියලා දුන්නට හොද පැහැදිලි කිරිමක් ඔයාගේ හැම වැඩ සටහනක්ම මම බලනව ගොඩක් ඉස්තුතියි දෙවි පිහිටයි

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 4 หลายเดือนก่อน

    awesome demonstration ....many thanks..

  • @garumunilalani4194
    @garumunilalani4194 6 ปีที่แล้ว

    Harima rasapati tea aka athatama kahata nathnm bonna ba hari widiyata kahata danna ada danagathha thanks mama ITN wada satahanth balanawa lassanta karsnawa Teruwasarani

  • @sheferdz4212
    @sheferdz4212 6 ปีที่แล้ว +4

    Thanks Aunty for always giving valuable inputs. love you always.

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

    Latha,Thank you mis ,you are explanation very good .

  • @Sweety-mk1ob
    @Sweety-mk1ob 6 ปีที่แล้ว

    aunty hari widihata tea hadanna kiyala dunnata godak tnk. 👌👌

  • @wasanthijayathilaka4779
    @wasanthijayathilaka4779 4 ปีที่แล้ว +23

    ඔබ හරිම හොද ගුහනියක් හැමෝටම කියලා දෙන ඒවා තේරනවා ......ඔබට..ජයේන් ජය

  • @shehanifernando2864
    @shehanifernando2864 4 ปีที่แล้ว

    Hodatama obathumiya kiyadenawa, obata godak pin ... Jesupihitai, thawa thawat nirogisuwa at wewa

  • @nimaliwijethilake1660
    @nimaliwijethilake1660 4 ปีที่แล้ว +31

    එනසාල් ටිකත් කුඩු කරගෙන බිවා කියලා අම්මාගෙන් බැනුම් අහපු මම වගෙ අය තවත් ඉන්නවාද ?

  • @thakshilalokugamage3119
    @thakshilalokugamage3119 3 ปีที่แล้ว +1

    Nice vedio. Thank you so much.

  • @akshanrashmida9139
    @akshanrashmida9139 6 ปีที่แล้ว

    Atha ithan me videyata hathanam.thank you

  • @dsnaimadsnaima4802
    @dsnaimadsnaima4802 6 ปีที่แล้ว +6

    Thanks

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว

    රස පාටයි හොද පාටට තියනවා ස්තුතියි

  • @FathimaArushiya-rt1ub
    @FathimaArushiya-rt1ub 2 หลายเดือนก่อน

    Thanks Anoma unty❤😊first time oyage me video eken balala rasatama haduwa❤

  • @sakiboehmer
    @sakiboehmer 4 ปีที่แล้ว +7

    හරිම ආසයි අහන් ඉන්න... What a decent voice 👌

  • @nadeejaherath6679
    @nadeejaherath6679 2 ปีที่แล้ว +14

    Love the way you teach preparation of healthy meals. Thank you very much 💖

  • @sachiniayesha793
    @sachiniayesha793 4 ปีที่แล้ว +5

    This is so relaxing..😌

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 ปีที่แล้ว

    jiwithee godak dewal igena ganna thiyenawa needa auntyy adath asa hithuna video eka baladdi thank you anoma auntyyyy budu saranaii

  • @maashiedirisinghe7718
    @maashiedirisinghe7718 4 ปีที่แล้ว +5

    Video එක බැලුව ගමන් හිතුනේ විනාඩි 3කින් තේ එක නිවෙයි කියලා .එත් මම හදුවාට පස්සේ තෙරුනා එහෙම නෑ කියලා .ඇත්තටම රසයි. thank you 🙏 ❤️❤️

  • @lakmallak2770
    @lakmallak2770 3 ปีที่แล้ว

    Thanks..! godak hodai.thawath mewani videos damimata shakthiya lebewa.

  • @KhathmasKitchen
    @KhathmasKitchen 4 ปีที่แล้ว +4

    I made this, i love it
    Thank you👍

  • @nirashadissanayake1614
    @nirashadissanayake1614 3 ปีที่แล้ว +1

    Aunty.. Thank you very much...
    Hoda tea brand ekak kiyanna puluwandaa...

  • @GJ53732
    @GJ53732 6 ปีที่แล้ว +13

    අනෝමා මිස් ගොඩක් වටිනවා තේ එකක් හදාගන්න දන්නේ නැති කෙනෙකුට වගේම තේ හදන්න දන්න අයගේ වැරැදි හදාගන්න

    • @devindesilva1279
      @devindesilva1279 6 ปีที่แล้ว

      Gayani Jayasinghe 😂😂

    • @GJ53732
      @GJ53732 6 ปีที่แล้ว

      Devin De Silva ai oyata prashnayakda

  • @Stride_Purple
    @Stride_Purple 6 ปีที่แล้ว

    The last tea you made, did you use fresh milk or pasteurized milk?

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 ปีที่แล้ว

    Oba harima karunawantha niyathamhani kanthawak e wagema harima piliwelata pirisiduwata wada karana kenek ada palaweni wathawata thamai oba thumiyage video ekak baluwa aththatama balanna asai obata Devi pihitai ♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤔❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @Ashiibae
    @Ashiibae 4 ปีที่แล้ว

    Miss Oya use karana tea brand eka mokadda kiyanna puluwanda please ? Ewagema milk powder ekath
    Thank you in advance ♥️

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 ปีที่แล้ว +6

    The actual tea makeing starts at 10.48. So if like me your in a hurry scroll right there. Ane she's sweet this goes on like the Japanese tea ceremony. ...but thank you we are grateful.

  • @sadhanacamilasyahoo5752
    @sadhanacamilasyahoo5752 6 ปีที่แล้ว

    You are Great aunty
    Thank you 🌺🌺🌺

  • @dmproduction4188
    @dmproduction4188 5 ปีที่แล้ว +1

    I like it...thank you aunt...

  • @nilukamanelwathapp5461
    @nilukamanelwathapp5461 6 ปีที่แล้ว

    wadagathm deyak ada anuty kiyala dunne . thanks bs.wada goda asse kohoma hari mm vdiyo 1k balanawa anuty.

  • @induminiwijethunga2799
    @induminiwijethunga2799 4 ปีที่แล้ว +7

    ඔබ තුමිය බොහොම නිහතමානී හරිම ලස්සනයි ❤️❤️❤️ බොහොම ස්තුති අන්ටි

  • @chathuribasnayake8898
    @chathuribasnayake8898 6 ปีที่แล้ว +1

    Thank you very much aunty ❤️❤️

  • @tharangikasanjeewani6149
    @tharangikasanjeewani6149 6 ปีที่แล้ว +3

    Thank you

  • @sachinisewwandi4585
    @sachinisewwandi4585 5 ปีที่แล้ว

    Hariytama tea ekak hadanne kiyala godak denek danne na. Tharuna aya withrak nemai mata hambela thiyenwa tikak wadihiti ayath eka hariyata danne na. Athtama godak hodai me video eka. Tnx miss oyata..👍👍

  • @userfour3666
    @userfour3666 5 ปีที่แล้ว +1

    wade nam niyamai.. namuth puduma kalayak ne kanne

  • @manethnimsara1504
    @manethnimsara1504 5 หลายเดือนก่อน

    Thanks aunty, i mean my mom was out for a while and i was starving so i came up with making a tea, it came really good ✨️

  • @kumari1235
    @kumari1235 6 ปีที่แล้ว +6

    Thank you miss god bless

  • @manoharipriyadarshani6964
    @manoharipriyadarshani6964 6 ปีที่แล้ว +1

    ice cream hadaddi wiping cream wenuwata ganna puluwan monawada?viyaparayak lesa karaddi

  • @Hornetpasan
    @Hornetpasan 6 ปีที่แล้ว

    Great work.thank you.

  • @kaushalyamadhuri2244
    @kaushalyamadhuri2244 5 ปีที่แล้ว

    Ettama tea eka hadana ekata wediya mn kata krna widiya ahn hitiye. Harima kanunawanta hadak tyenne anty oyt.. budu saranai

  • @vindanafernandowarnakulasu8216
    @vindanafernandowarnakulasu8216 6 ปีที่แล้ว

    Madamge katawa ahan hitiyath bada pirenawa...nice speech.....

  • @pabajihewawasam-4a933
    @pabajihewawasam-4a933 5 ปีที่แล้ว +5

    Its like a chemistry Lab ...

  • @roshanchathuranga1009
    @roshanchathuranga1009 5 ปีที่แล้ว

    Thanks for you help this video very important new married couple. ☺