Sir Mage nama ASANTHA CHANDIMA GUNATHILAKA, BIRTHDAY 1985,01,20, mawa Example gaththata Kamak na, mama pahugiya aurudu 4k ma asanipayen, danatath job ekak na, manager kenek widihata saha thawath ayathanayaka account assistant widihata hitiya. Me okkogema usasvim labenne heta kiyala ekko mata mokakharima wenawa, nathnam company ekak athule n mokakharima wenawa Mai. Company Wala wada karadd mata staff eke Aya chandima, godakma hithawath Aya chandimaya kiyala , Dan mama adyathmika ayathana yakata sambandai, eyala Asantha kiyala kiyanne. Mokadda hodama nama, ai mata metharam karadara, athe sathe na.
Katawa ahandath kalen me denbawa dakkahamath harema satutui mokada me wada satahana etaramatama marama mara veddeyawak man pala vene vada satahane edanma baluwa seyalla noterunath hare asai ahagana inda hodenma terun gandath puluwan vada satahanakmai
නීතිඥ වරු අතර සුන්දර නීතිඥ යෙක් දැක්කා. නොදන්න ඕනෙම කෙනෙක්ට ඉතා සරලව කියල දෙනව💮💮
ජපන් හා කොරියන් මිනිස්සු කතා කිරිමට හමු උ විටදි දේදේනා ම හිස නම ගවුරව කොට තමයි කතා කිරීම ආරම්භ කරන්නේ, ආකල්පමය වශයෙන් සිතන ජනතාවක් විය යුතුයි මුලින්ම මේ රටේ මිනිස්සු. ඔබ තුමාට තේරැවන් සරණයි. 🙏🙏🙏
ආයුබෝවන් ඔබතුමන්ලාට,මෙවැනි විශ්වයේ,දේදැනුවත්,කරන,විදිහට මම,රේණුකා ,මට,ගොඩක් ,කරදර වලට,මුහුණ දුන්,කෙනෙක් විශ්වයට,මාව,අවශ්‍ය කෙනෙක් ,වෙන්න ඇතී මට,සීතල,අගුනයී,
දෛව අංකය සහ පෞද්ගලික අංකය අනුව කියන සියලුම දේවල් බොහෝදුරටම ඇත්ත ඔබතුමන්ගේ වැඩසටහන් මුලසිටම බලන කෙනෙක් මම.මෙම වැඩසටහන දිගටම කරන්යන්නේ නම් මැනවි.බුදුසරණයි ඔබතුමාට.
තෙරුවන් සරණයි ඔබතුමාලා ගේ ඉදිරිපත් කිරීම ගැන අගයකරනවා ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.
P
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
මම හැමදාම මේ වැඩසටහන බලනවා.ස්තූතියි බෙහෙවින්ම 🌹 appreciated all the best keep up cheers
ඔබතුමන්ලා කරන මේ විග්‍රහ ඉතාමත් වටිනා සත්‍යයක්මයි. ඔබතුමා කිව් ව්දියට මගේ සියලු විස්තර හරියටම හරි
හොඳම නිවේදක මහත්මයෙක්. සමිත ඔබතුමාට බුදු සරණයි
සමිත මගෙත් ආසම නිවේදකය. හරිම ප්‍රසන්න ඉදිරිපත් කරන්නෙක්. තෙරැවන් සරනයි.
ඇත්තටම හරිම සතුටුයි. මෙම වැඩ සටහන අසන්න බලන්නට මට ඉඩ ලබා දුන්න විශ්ව ශක්තියට ස්තුතිවෙිවා!
ගොඩක් ස්තූතියි ගොඩක් පින් ඔබ සියලු දෙනාටම
වටිනා ව්ඩියො එකක් ,හැම වැඩසටහනක්ම බලනවා,ඔබ තුමන්ලාට නිදුක් නිරොගි සුවය ලැබෙවා ,
හොදට පැහැදිලිව තේරුම් කරනවා මම හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්,
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!!!
බොහොම පින්.ඔබ දෙපලටම.හරිම වැදගත් වැඩසටහනක්.
මම හැමදාම මේ වැඩසටහන බලනවා.ස්තූතියි බෙහෙවින්ම 🌹🌹🌹
හරිම රසවත් .හරබර. වටිනා වැඩසටහනක් ඔබ දෙපලට ගොඩක් පින්.
ඔබ තුමාගේ වැඩසටහන් මම මුල ඉදන්ම බලනවා හරිම වැදගත් ඔබ ට තෙරුවන් සරනයි ..
මමත්..
@Pathum sandepa අපේ නමට තියේන අකුරැ වල වටිනාකමට අපිට වෙන දේවල්..මේක තෙරැනේ නැත්නම් අනිත් විඩියෝ එ්ක බලන්න.එ්කේ අපේ නමට තියේන අකුරැ වලට අංක දුන්නා....
හරිම වැදගත් වැඩසටහනක්. වෙනත් කතාබහ අවම කරලා විෂයට මූලිකත්වය දුන්නනම් තවත් හොදයි. ජයවේවා !
බොහොම ස්තුතියි ඔබ තුමාට .තෙරැවන් සරනයි !!!
මගේ අංකය 10 අද මට හරි සතුටුයි. ගොඩක් පින් .
චතුර කියන නමටම ගැලපෙනවා.❤
මමත් මෙතුමා ගෙන් ජිවිත විග්‍රහ යක් බැලුවා .මට nam hare
තෙරුවන් සරනයි හිතා හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි🙏🏻👍❤️
ගොඩක් ස්තූතියි ඔබ තුමාට මගේ9 සම්පූර්ණ ඇත්ත නිතර කියන්නේ රාණි නම ඉන්ද්‍රාණි
Godak pin apiwa denuwat kalata obatumala depalata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
ඔබතුමාට බොහොම පින් මෙවැනි වැඩ සටහන් වලින් දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏
යමක් අලුතින් ඉගෙන ගන්න පුලුවන් thanks
මට නමි කිහිපයක් බාවිතා කරනව එතකොට කොයි නමටද බලන්න ඔින මට පිලිතුරක් ලබාදෙන මෙන් ඉතා කරැනාවෙන් ඉල්ලා සිටිමි තෙරැවන් සරනයි ඔබ දෙපලටම
ඇත්තමයි කියන දේ හරි නමට අකුරු හතරක් තියෙනවා
මම ඔබතුමාගේ වඩසටහන 10 මං බැලුවා ඒකයි මෙහෙම දෙයක් අහුවේ තෙරුවන් සරණයි
Ma dutu Sundara Neethigchayeki Methuma .Ma itha Garu karami. 0bathumata wishwaye Ashirwadaya nirathuruwama lebewa !!!❤🙏
Eathumara බොහෝම ස්තුති
මුල ඉදලම මන් මේ weda සටහන බලනවා 🙏🙏ගොඩක් අසාවෙන් vidio එකක් දානකන් බලන්න thank උබ තුමාට
Bala bala inna hodai serama,katha karala balannako mevala mehema katha karana hamoma ekka vihiluvata hari,palamuva mudal ,mudalata mulavela harima kanagatui rata yana paththa,
බොහොම පින්! තෙරුවන් සරණයි!
නමේ අගය අංක 20 වුනොත් 0 සූන්‍ය නිසා අංක 2 ට අයිති බලපෑමද වෙන්නේ ඔබතුමාට බොහොම පින් මේ වගේ වැඩසටහන් වලින් අපව දැනුවත් කළාට
Video eke Mula kotase thiyanawa me gena
🙏🙏🙏🌹🌹🌹❤❤❤තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත්වෙවා
බුදුන් වහන්සේ ගේ උතුම් දර්ශනය තියෙන රටකම මෙ ආකාරයෙන් මිත්‍යාව වැපිරීම නම් සෝචනීයයි ....උන් වහන්සේ පවා දෙසනා කොට තියෙනවා පුද්ගලයකුගේ දියුනුව පවතින්නේ ඔහුගෙ ක්‍රියා කලාපයේ පමනක් බව....කෙනෙක්ගෙ නමක් හෝ අහසෙ සිටින ග්‍රහයන් මත ජීවිතේ තීරණය කිරීම මත සමහරවිට මෙය බලන කෙනෙක් මානසිකත්වය කඩා වැටීමට පුලුවන් ....ඇත්තටම මේව පාපකාරී වැඩ...බව්ද්ද දර්ශනයට අනුව ජීවිතයේ දියුනුව සලසා ගන්න මේ ආකාරයෙන් තවමත් ගෝත්‍රික යුගයේ වෙසෙන මෝඩ මිනිස්සු පසු පසු හබා නොයමින්...තෙරුවන් සරනයි ...🙏💫
ඔව් මෙ මනුස්සයාට මම කෝල් කෙරුව සම්පූර්ණ විස්තර කියන්න රුපියල් 3000ක් එයාගෙ එකවුන්ට් එකට දාන්න කීවා ඊට පස්සේ මම දාලා නිකං හිටියා මට වෙන දෙයක් වෙච්චාවෙ කියලා ,මෙව්වා තනිකර හොර ජාවාරම්
Ow appa me seramath mehema katha karata mudal valata muvawen harima Kathai rata yana athanam,
මුල ඉදන් මේ වැඩසටහන් පෙල අහන් එන්න කොහෙවත් කියලා නෑ මේකමයි ඇත්ත 100% ක් කියලා......මං හොඳටම දන්නවා මෙතුමගේ අදහස් ගැන....ඒ නිසා ඔබ ඔය කියන එක තුල ඉදගෙන ම තමයි මෙතුමා මේ දේවල් කියන්නේ......මුල ඉදන් අහන් ආවානන් කීයවටවත් ඔහොම කියන්නේ නෑ
පුද්ගල අංකය වගේම නිවසට ව්‍යාපාරට විවරනයඅදාලද
Obathumalata Thunuruwan saranai watina video ekak👍🙏
මේව සිංහල භාෂාවෙන් බැලුවොත් වෙනස් වෙනවනි🤔
හරිම පැහැදියි පස්සෙ අහනව
Obathumage pehedili kireem itha Agaya karami ❤🙏
WEDIKkRA Jayasiri silva ම ෙග් නමට ෙකාාමද
ඉතාම අගෙයි
මේ වේදසටහන පිළිවෙලට බලන්නේ kohomada
ඇත්තටම වටිනා වැඩසටහනක් ♥👍
බුදු සරණයි
Bohoma Isthuthi Chathura Sir.Budusarani!!
මෙතුමාගේ දුරකථන අංකයක් හෝ ලිපිනයක් දන්වන්න.
Budu සරණයි .
නමට අංක 16 එන අයට නරක මග අරගන්න බැරිද දෛව අංකයෙන් හා පුද්ගලික අංකයෙන්
බොහෝ ම ස්තුති,🙏🙏🙏👍👍
මේකෙ ඊළග කොටසෙ ලින්ක් එක දෙන්න pls
තෙරුවන් සරණයි මහත්තයෝ මගේ නම ජගත් ශ්‍රීධීර මේක ගොඩක් කට්ටියට කියවගන්න අපහසුයි මේ නමේ ප්‍රශ්නයක් තියෙනවද තෙරුවන් සරණයි
bohoma santhosai harima pahadili
very good keep it up
we all ways like testermany this program only one i foud after budisum
thank you!
budu saranai
well done Mr Umagiliya,It was really interest ,Habai ithin moda minisun kiyana dewal gana wedak naa,meka ekthra ganith kamyak pamani kiyala mee aya hodinma therum karanawa,,apee godak aya hadata agilla dikkaranokota agilla dihabalagena waradihoyanna thama inne,
හැරී ජයවර්ධන මහතාට කතාකරන්නේ Mr. J කියලා. ඔබතුමාගේ විග්‍රහය නිවැරදී
බොහොම ස්තුති ඔබ දෙපලට තෙරුවන් සරනයි මට cathura මහත්මයාට කතා කරන්න ඕනේ ඒත් මම රට ඉන්නේ කොන්ත්‍රාත් මට whatsappවලින් ලංකාවට ගන්න විදිහක් නැහැ මම මැසේජ් හෙව්වොත් මට පිළිතුරක් දැනගන්න පුලුවන්ද මම ගොඩාක් අසරණ මවක් එතුමාගේම ලොකු සරණං බලාපොරොත්තු වෙනවා නබිතුමාණන්ට ඔබතුමාට දීර්ඝායු වේවා සියලු දේ සාර්ථක වේවා මම මැසේජ් එකක් එවන්න වට්ස් ඇප් වලින් මට පිහිට වෙන්න තෙරුවන් සරණයි
එතකොට නමට නමි කෑලි 3 ආවොත්.ඒක කොහොමද ගාන හදන්නෙ
නිලුකා තිලකරත්න ගැලපෙනවා මම ඉන්නේ විදේශ රටක එම නිසා විස්තර ටිකක් දෙන්න කරැණකර
Moda ammek methumagen ahapu prasnayak .dewalayak kiyala hithanna athi meka... me weda satahana watinawa hemotama.digatama karagana yanna
Thanks Mr chatura from Cyprus
Mata Nam hugak wadagath
මගේ නම අංකය 29
Thiwangi siriwardhana detail pls
Dawasema unath ahan inna puwan wedasatahanak... theruwansaranae.. dedenatama.
Obathuma, veradihi , obathuma kiva English akksarayan venas. Eya English akuruwalata anurupawa ilakkam yethiyayuthi..obatuma oyakiwe. "Cheiro and montrose" yana aya pariyesana , kara prathipala labadena.bawa..sadahankala ankayanye.ankawithyawen bowita English alphabets bavitha karai.. Thawada, obathuma kiyanawidiyata , name ekathuwen ena ankayen puddgalayakuge gathiguna phitanne netha.pudgalayakuge gathiguna gena kiyanne ohu ipadunu dinayata pamanai.puddgalayaku jeevithaye thuladi siduwena wasanawa , awasanawa thiranaya wanna niwaradiwa phitena namin pamanai.
Bohoma pin dedenatama
Mage nama.ranjani.wda karana.tana.aya.mata.kiynne.ranji.10.k.enne
Sir Mage nama ASANTHA CHANDIMA GUNATHILAKA, BIRTHDAY 1985,01,20, mawa Example gaththata Kamak na, mama pahugiya aurudu 4k ma asanipayen, danatath job ekak na, manager kenek widihata saha thawath ayathanayaka account assistant widihata hitiya. Me okkogema usasvim labenne heta kiyala ekko mata mokakharima wenawa, nathnam company ekak athule n mokakharima wenawa Mai. Company Wala wada karadd mata staff eke Aya chandima, godakma hithawath Aya chandimaya kiyala , Dan mama adyathmika ayathana yakata sambandai, eyala Asantha kiyala kiyanne. Mokadda hodama nama, ai mata metharam karadara, athe sathe na.
Mat hama program ekkm balnwa obathumange.godak pahadili.bohoma stuti obathumata.bs
My dog's name was Jimmy and the value of it's name is 11 and I need to you he lived only2 month exactly .
Samma sam budusaranye.
රනිල් ජනාධිපති උනේ බෝන්ස එකෙක් ඇවිත් එතකොට ඒක නම ප්‍රශ්නයක් උනේ නෑ නේ😂
Obadepalatama.digasiriwewa.aththa.kiyanne.theruwansaranai
Bussines wkakata ganna ona nama agaya kiyak ganna onada
Ko ane 21 ta results dapu video aka,, hoyalama athiwela tiyenne,, link aka dennako
You said uvw=6 how to get value of u. Is it equal to 2
මට ආවේ 20.. එක නැනේ
ඉදිරි තොරතුරු දැනගත්තම ඒවායේ බලය කැපෙනවද.උදාහරනයක් විදිහට මගේ අනාගතයේ ඉදිරිය දැනගත්තහම ඒවා සිදුවීමේ ප්‍රෙරෙවනතාවය වැඩිද.ඊලග vidiyo ekedi pahadili kirim බලාපොරොත්තු වෙමි.
Vatina karunu gonnak 👌👌👌👌
Teruwan saranai
NICE PROGRAMME
ස්තුතියි
mama hema weda satahanakma balanawa
Budu ambo katha karala nam dinanna be🤣from the U.K.
Budusarani
Digatama me wage danna
සෙරම හරි
Katawa ahandath kalen me denbawa dakkahamath harema satutui mokada me wada satahana etaramatama marama mara veddeyawak man pala vene vada satahane edanma baluwa seyalla noterunath hare asai ahagana inda hodenma terun gandath puluwan vada satahanakmai
Samajaya.danuwath.kirima.gana.obathumala.samTama.isthithi
අනේ මගේ නම ගැන කියන්නකෝ
Mage bawitha namata agaya enne anka 8 obathuma hari kiyala hithenawa
ද යන්නට 4 ද නැත්තම් 9 ද
මහත්තයා මාගේ ප?ව්දි නම සුදම්ම කියලා තමා දාලා තියෙන්නේ මේ ග?න කියන්න පුලුවන් ද
Sthutho mahathya
ඔය පාටමාලාවට සම්බන්ද වෙන්න වයස් සීමාවක් තියෙනවාද ?
Mage nama wasantha. Wadiyama keyanna katteya Wasana keyala megana keyanna
ඉංග්‍රීසියෙන් ඊශා කියලා හරියට ලියන්නේ කොහොමද I අකුර ද E අකුර ද
I,.අකුර
Esha
ඒ කෙනාට නම කොලේක ලියන්න කියන්න...එයා ලියන්නේ Esha නන් එහෙමයි..... isha නම් එහෙමයි....එයා ලියන්නේ සහ වැඩිපුරම විශ්ව ගත වෙන්නේ මොන විදිහටද ?..දෛවෝපගතව එයාට ලැබෙන්නේ ඒ ප්‍රතිපල.....ඔය ප්‍රශ්නෙම එනවා ජයසිංහලට ,රණසිංහලාට ..අගට එන්නේ a ද e ද වගේ ප්‍රශනයක්.....එතනදි අපිට දේවල් දෙකක් කරන්න පුලුවන්....එකක් තමයි නම ශබ්ධ වෙන ආකාරයට අකුර තෝරගන්න....නැත්තං එයාට නම ලියන්න දීලා එයා ලියන විදිහට ඒ අදාල අකුර ගන්න එක....
මගේ පුද්ගලික අදහස නන් එයා නම ලියන විදිහට ඒ එන අකුරට අගය බලන එක වඩා හොඳයි...නමුත් ඒක අංක විද්‍යාව කරන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා....එක්කෙනා ගන්න විදිහ වෙනස්....
අපි නිකමට බැලුවොත් Esha කිව්වම අංක 14 ත්....isha කිව්වම අංක 10 ත් එනවා...උපන් දිනය සහ දෛව අංකය සැලකීමකින් තොරව ගන්නවා නම් අංක 10 එන නම වඩා හොඳයි....නමුත් සුදුසුම දේ වෙන්නේ උපන්දිනය සහ දෛව අංකය බලලම වඩා ගැලපෙන එක තෝරගන්න එක...
සර් අපට වියාපාරයකට නමක් තියගන්න පුලුවන් ද. මෙ විදිහට ගනන් හදලා