නොදන්න මනෝ උපදේශන කරන්න ගිහින් නිලියක් කරපු දේ | Breathe with Anoja | #65 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Shalini Siriwardhane
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd
    Tel: 0779303211
    Email: info@2ikon.digital
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #badcounselors #counselling #මනෝඋපදේශන #මානසිකසෞඛ්‍ය #mentalhealth #mentalhealthawareness #mentalhealthmatters #mental #sivanandayoga #anojaweerasinghe #breathing #මානසික #sivanandaashramam
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 261

  • @WijayyDeAlwis
    @WijayyDeAlwis ปีที่แล้ว +3

    ඔබතුමිය ගෞරවනීයයි.වැදගත් මාතෘකාවක් යටතේ කථා කලා හරිම පුසංශනීයයි.මමත් ජේසුස් වහන්සේට ආදරය කරන ගෞරව කරන කෙනෙක්,එහෙත්මම හොඳ බෞද්ධයෙක්.ස්තූතියි!

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +3

    අම්මා කෙනෙක් දරුවෙකුට උපදෙසක් දෙනවා වගේ මම මේ ටික අහගෙන හිටියේ අනෝමා.ආන්ටී ගොඩක් ස්තූතී .තෙරුවන් සරණයි ඔයාට 🙏🙏💖🌺🌺🌸

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට .ඇත්තටම ඔබේ හඬ භාවනාවක් වගේ.කියා දෙන හැම දේ ම ඉතාම වටිනවා .මේ විශ්වයට ස්තුතියි මට මේ වැඩසටහන් දකින්න ලැබුණ ට 💛🙏💛

  • @mcorera2859
    @mcorera2859 ปีที่แล้ว +4

    හරිම කලාතුරකින් තමා දැන් දකින්නට ලැබන්නේ මේ වගේ වැදගත් මාතෘකා යටතේ සමාජය දැනුුවත් කරන වැදගත් වැඩසටහන් . බොහොම ස්තුතිය ඔබ තුමිය ට ❤️🙏

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +17

    ගොඩක් අය අනුන්ට රිදවලා සතුටක් ලබනවා මම හිතන්නේ ඒකත් මානසික රොගයක්
    ගොඩක් ස්තුතියි අනොජා අක්කෙ පැහැදිලි කිරීම ගැන

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 ปีที่แล้ว +18

    ඔබ තුමියගේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා ....තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      ඔබටත් තෙරුවන් සරනයි. ඉතින් මේවා share කරන්න. මට ඇති ශක්තිය ඔබයි. 🙏🙏🙏

    • @ajanthawickramaarachchi6963
      @ajanthawickramaarachchi6963 ปีที่แล้ว +1

      මම. ලගදීම. ලංකාවට එන්න. ඉන්නේ මගේ අම්මා. ඔබතුමිය. ලගට. එක්ක. එන්න. ඕනා. පැමිණ. හැකි විදිහ කියන්න. පුලුවන්ද. ස්තූතියි

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +13

    සීතල .ජලපාරකට..කකුල්දෙක දාගෙන හිටිය වගේ සුවයක්..ඔබතුමියගේ..වචන වලින්දැනෙන්නෙ..🌼🌼..අවසානයේ..ඔබේ හිත..බොහෝ නිශ්චලවෙලා....ඒකයි මේතරම් සුන්දර..

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමියගෙ ජීවන පිලිවෙල ඉතාම ඉතාම ආදර්ශමත් ඇදහිය යුතු චරිතයක්.
    විවිධ දක්ෂ කුසලතා තියනවා.
    රගපෑවා. ඒක ඉවරයි.
    තිරිහන් වෙවී සුදු ඉන්ජෙක්සන් ප්ලාස්ටික් සැත්කම් නොකර සොබාවික ගමනක්.
    ජීවිතේ ගෙවෙන ආකාරයට වෙනස් වෙනවා කාලානුරූපව.
    නිහතමානීයි අව්‍යාජයි කාරුණිකයි
    මධ්‍යස්ථ සෑහීමකට පත් වෙන ජීවිතයක් බවත් පේනවා.
    ඔබතුමියගේ යෝගී ව්‍යායාම,ගී ගැයීම සඳහා කටහඬ හදාගැනීම ආදී වැඩසටහනුත් මං බලලා තියනවා.
    විවිධ දක්ෂතා.ජය පතමි.

  • @stefanifirth2136
    @stefanifirth2136 ปีที่แล้ว +15

    මනුස්සත්වයට සංවෙිදී නොවන තාක්කල් මනුශ්‍යත්වය බිහි නොවෙි..ඔබට බොහෝම ස්තුතියි..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      🤗😍❤🙏🙏🙏 please share

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +1

      @@anojaweerasinghe5764 Ayubowan dearest aunty Anoja. Thank you kindly for the educational, informative, helpful and useful content. I absolutely love them. I used to live very close to your place in Kalapura, Mount Lavinia. I’ve seen you and Dilki going for walks in the morning. I was a huge fan of Dilki and loved seeing her Sunsilk and Swarnamahal ads. I had a huge crush on her as a school kid 😊 This was before she got married.
      Now I live overseas as a proud gay 🏳️‍🌈 man but immensely miss Sri Lanka 🇱🇰 One day I want to return to my motherland and live there for good. When I return I would love to join your Yoga classes.
      I have been seeing a psychologist for mental health related issues. I couldn’t agree more with what you’re saying. It’s paramount we find a good therapist. If not it’s a waste of time and money.
      Thank you very much for making these invaluable videos. Please continue to make more. I’m a huge fan! Theruwan Saranai! 🙏🏽

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Nice explanation sister god bless you amen 🙏

    • @ramonarulach9769
      @ramonarulach9769 ปีที่แล้ว

      💜 CONGRATULATIONS 💜 TO 💜 YOU 💜 GOD'S 💜 BLESSINGS 💜🙏💜 I 🙏 THANK 💜 YOU 💜 CONGRATULATIONS 💜

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +1

    ස්තූතියි අනෝජා මහත්මිය.. දිගටම මේ වගේ වටිනා වීඩියෝ කරන්න. ඔබතුමියට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා!! 🙏❤️🌿

  • @manorijayasooriya973
    @manorijayasooriya973 ปีที่แล้ว +1

    මමත් ගොඩක් මනසින් වැටුන කොනෙක් ඒත් ඔබ තුමිය ගෙන් උපදෙස් ගන්න ලංකාවේ නෑ.
    ඒත් පුලුවන් හැම වෙලාවකම ඔබ තෝමියගේ වීඩියෝ බලල හිත හදාගන්න උත්සාහ කරනවා
    මේ කරන උතුම් කාර්යට පිංසිදුවෙනවා.
    ආයූබෝහෝවේවා ඔබ තුමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      වැටෙන්නෙත් අපිමයි. එතනින් නැගිටින්න,පුලුවන් වෙන්නෙත් අපිටමයි. 🤗😍❤

  • @princymerlin9960
    @princymerlin9960 ปีที่แล้ว

    ඔබ තූමියගේ මෙම හරවත් දේශන හැකි සැමවිටම බලනවා. ඔබතූමියගේ මෙම දයාබර සිතිවිලි දිගේ ගොස් මම නැවතූනේ ඔබතූමියගේ යෝග ආශ්‍රමයේ වැඩිහිටි ශිෂ්‍යාවක් වෙලා. එහිදී අපහට යෝග අභ්‍යාස තූලින් ලබාදෙන කායික මානසික සුවපත් භාවය මිල කල නොහැකියි. ඔබ තූමියට මෙම සද්කාර්යය කිරීමට අවශ්‍ය සියළුම ශක්තීන් නිරතූරුවවම ලැබෙිවා. දීර්ඝායු

  • @v.smunasinha1444
    @v.smunasinha1444 7 หลายเดือนก่อน

    ඔබ තුමියට අනන්ත වාරයක් පිං ඔබ තුමියට මේ රට නයගැතියි ඔබ තුමියට ඔබ තුමියගේ අවසන් මොහොත දක්වා ම මේ සමාජයට සේවය කරන්න පුළුවන් සක්තිය ධෛර්ය වාසනාව ඒ වගේම නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ කායික මානසික සුවය මොහොතක් පාසාම ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @techrootsudyoga1991
    @techrootsudyoga1991 ปีที่แล้ว +6

    ඔබතුමියගේ දේශණය භාවනාවක් වගේ. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.!! 🙏🙏

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ปีที่แล้ว +6

    ඔබතුමියගේ ජීවිත අත්දැකීම් තුලින් මේ දෙන ඔවදන් හරි වටිනවා. ස්තුතියි.

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +4

    ඇස් අහකට නොගෙන කන් වෙන දෙයකට යොමු නොකොට ඔබේ දේශන අහන්න බලන්න පුළුවන්. ඔයාගෙ යෝගත් මම කරනවා. ඔබට ජය සතුට ලගාවේවා. 🙏💓💓

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි . හොදට බලලා පුහුනු වෙන්න. Share කරන්න please. 😍❤🤗

    • @sawaniahasna5501
      @sawaniahasna5501 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @tharuneth4488
      @tharuneth4488 ปีที่แล้ว

      @@sawaniahasna5501 ❤️

  • @roofonseka7031
    @roofonseka7031 ปีที่แล้ว +4

    ඉතාම හොඳ නිරවුල් අදහස් ටිකක්..ස්තූතියි ඔබ තුමියට❤️

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว +4

    ඔබතුමියගේ වදන් ඉතාමත් වැදගත්, සියලුම මනුෂ්‍ය වර්ගයාට ම වටිනවා. ස්තූතියි 🙏🙏

  • @SNarts2008
    @SNarts2008 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමියට මුණගැහිලා කතා කරන්න හරිම ආසයි බුදුසරණයි ❤️❤️❤️

  • @manorijayasooriya973
    @manorijayasooriya973 ปีที่แล้ว

    සිතට දැනෙන නිදහස කියල නිම කරන්න බෑ ඔබ තුමියගේ වැඩසටහනට සවන් දුන්නම
    හරීම ආදරණීයයි.ආයු බොහෝවේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මට හරි සතුටුයි ඔබලා යම් සැනසීමක් ලබනවා කියලා අහන්න ලැබෙන විට. 🤗😍❤

  • @kanchanal6728
    @kanchanal6728 ปีที่แล้ว +1

    උපදේශනයට විතරක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතයටත් ඔබතුමියගේ අදහස් බොහොම වටිනවා. ඔබතුමියට දීර්ඝායු වේවා..!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      🙏🙏🙏😍❤🤗ඔව් පුතේ මිනිස්සු ජීවිතය හරියට දකින්නේ නැතුව නිකම් විදවනවා. Pl share.

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 ปีที่แล้ว +5

    තුනුරුවන් සරණයි අක්කා.. යහපතම ,සතුටම ඔබට ලැබේවා ... ❤️❤️❤️

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +6

    අනේ මේවා අහලා අපේ මිනිස්සු හැදෙනවනම්.....😇❤️❤️❤️❤️🙏👍👍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      එක්කෙනෙක් දෙන්නෙක් හරි හැදෙයි පුතේ. හැදුනු අය ඕනිතරම්.ඉන්නවා. අපි අත හරින්නහොද නැහැ 😍❤🤗

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ❤️❤️❤️❤️❤️

  • @sawaniahasna5501
    @sawaniahasna5501 ปีที่แล้ว +2

    ලස්සන මනුෂ්‍ය හදවතක් තියෙන සුන්දර කාන්තාවක්. ඔබ තුමියගේ සුන්දරත්වය කෙතරම්ද කියනවානම් එය හරියටම ඔබ සිටින අවට පරිසරය වගේමයි.අව්‍යාජයි.ඉතාමත්ම පැහැදිලියි.සරලයි. ඔබතුමියට දීර්ඝායුෂ වේවා?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔය ආදරය මට ලොකු ශක්තියක්. Share කරන්න please . ❤😍🤗

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +4

    ඔබ තුමිය අපට සම්පතක් 🙏🌻 God bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ❤😍🤗මේවා ශෙයාර් කරන්න පුතේ

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 ปีที่แล้ว +4

    සුන්දරත්වය තාමත් එහෙමමයි.. තෙරුවන් සරණයි ඔබට...✨🌹🙏

  • @mguide449
    @mguide449 ปีที่แล้ว +1

    ඔබ කියන දේ සහතික ඇත්ත...මමත් ජීවිතයේ ලොකු අහිමි වීමක් මැද සමහරුන්ගේ හාර හාරා විස්තර අහන වෙලාවල් වල පුදුම අසරණ භාවයට පත්වූ අවස්ථා අපමණයි...අනේ මන්දා ලංකාවේ ආවේණික ප්‍රශ්නයක්ද මන්දා ...අන් අයගෙ දේවල් ගැඹුරට හොයන්න තියෙන ආශාව ...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔයා ශක්තිමත් වෙන්න. ඒ වෙලාවට හොද උත්තරයක් දෙන්න. 22 පස්සේ ස්ක්‍රීන් එකේ තියෙන නොම් කතා කරන්න. 🤗😍❤

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +1

    බුදු රජානන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කල දර්මයෙන් අපට ලැබුණු දෙය.ඔබට තෙරුවන් සරනයි .දීර්ගායු වේවා මගේ මිතුරිය .🌹🥀🌹🌺

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අනේ උන්වන්සේගේ සිරි පතුල් ලග,කූබියෙක් වෙලාහරි අහගෙන ඉන්න ඇති මාලනී. ඔයා හොදින් නේද, මගේ මිතුරිය. 🙏🙏🙏

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว +3

    අනෝජා අක්කේ..... ඉස්සර ඉඳන් ඉතා කැමති නිළියක්, සමාජ සේවිකාවක් ඔබ..
    එක ඉල්ලීමක් කරන්න තියෙනවා රට, රටේ අසරණ මිනිස්සු වෙනුවෙන්...
    මේ රට අපේ දරුවන්ට වත් හොඳට ජීවත් වෙන්න බේරා දෙන්න.
    දේශපාලනේ කරන්න කියනවා නොවේ.. (ඔබ මීට පෙර අවස්ථාවක කියා තිබුනා ඔබේ ප්‍රියතම දේසපාලකයා අනුර සහෝදරයා බව.)
    මෙවර මැතිවරණය ට ඔබේත් වටිනා දායකත්වය ලබාදෙන්න. අඩුගානෙ කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්වෙන NPP කණ්ඩායමට වත්...
    දීපානී එක්ක " තාරාදේවී " වගේ...
    මේ ඉතා ආදණීය ඉල්ලීමක්..
    ඔබ මේ සදහා යහපත් ප්‍රට්ජිචාරයක් දක්වයි කියා හිතනවා.
    ස්‍තූතුයි...
    NPP....NPP සමග එක්වී අපේ රට බේරා දෙන්න.
    මං
    බූස්සේ ගෲෂා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +4

      මම දේශපාලනයට ගෑවෙන්නෙවත් නැහැ. මට සමාවෙන්න. 🙏🙏🙏

    • @laxmankumara8645
      @laxmankumara8645 ปีที่แล้ว

      ඒ කියන්නෙ ඔබට රටේ වත්, මිනිස්සුන්ගෙ වත්, සමාජීයවත් සිදුවන කිසිම දෙයක් ගැන දැනීමක්, හැඟීමක්, තැකීමක්, අදහසක් නෑ...
      හ කමක් නෑ...
      කිසිම බලකිරීමක් නෑ...
      මං මගේ අදහසක් ඉල්ලීමල් කලේ..
      ප්ළිතුරක් එවීම ගැන ඉතා සතුටුයි .
      ඔබේ සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා.

    • @iranirathugama2502
      @iranirathugama2502 ปีที่แล้ว +1

      අනේ මිස් ඔබ තුමියගෙන් සමාජයට මේ ලැබෙන සේවය වටිනවා ඒ ඇති
      සමාජයට සේවය කරන්න තුප්පහි මඩ ගොහොරැ දේශපාලනය කරන්නම ඕනද ?

    • @ramyaneligama6756
      @ramyaneligama6756 ปีที่แล้ว

      දේශපාලනය කරන අයගේ විෂයක් නෙමෙයි මේ counseling කියන්නේ. මේ කතා විලාශයෙන්වත් තේරුම් ගන්න, කී දෙනෙක්ගෙ හිත නිවෙනවද කියලා. දේශපාලකයන්ගෙන් මිනිසුන්ගෙ හිත නිවෙනවා නම්...... හැම එකකටම දේශපාලනේ රිංගවන්න හදන එක නම් වැරදියි. එයා හොඳයි, මෙයා හොඳයි කියලා තෝරගන්න පුළුවන් හොඳ දේශපාලකයෝ මේ රටේ නෑ. රජ පුටුවේ ඉඳගන්නකම් දේවදූතයෝ වගේ. ඉඳගත්තට පස්සෙ තමයි බලන්න ඕනෙ.
      අනෝජා මහත්මියගේ මේ ක්‍රියාව අගය කරනවා. පැටලිලා ඉන්න අය මොහොතකට හරි නිවිලා, යන්න ඕනෙ හරි පාර ගැන අවබෝධයක් ලබා ගන්නවා.
      තෙරුවන් සරණයි !

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 ปีที่แล้ว +1

    අනේ මැඩම් මම ඔයාගේ දේශනා අහන්නෙ බාවනාවකට සම වැදිලා වගේ.ඔබගේ වීඩියෝ වලට අනුග්‍රහය දක්වන්න මම කැමතියි .මේවා කරන්නෙ හදවතින් මයි .මාව පිලිගන්න .ඔබට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මගේ නොම්මරය ස්ක්‍රීන් එකේ යනවා. මට whats app කරන්න. ඔබලාගේ ආදරය මට ලොකු ශක්තියක්. 😍❤🤗

  • @niroshani4906
    @niroshani4906 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට ආදරය කිරීම තරම් කලාවක් වෙන නෑ 💐🌈

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😍❤🤗 මිනිස්සු අතරට මේව ගෙනියන්න.ප්ලීස්

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 ปีที่แล้ว

    🙏 ඇත්ත ඇති සැටියෙන්ම එළි දැක්වීම ගැන ඔබතුමියට බෙහෙවින්ම පින්🙏
    චිත්තවේගික බුද්ධිය, තවමත් උපදේශන පාඨමාලාව වලට ඇතුලත් නොවීම, සහ එම පාඨමාලා වලට සහභාගි වන ශිෂ්‍යයන්ගේ චිත්තාවේග පිරිසුදු නොකර , මෙවැනි බැරෑරුම් විෂයක් ඉගැන්වීම, ඔවුන්ට මෙන්ම ඔවුන්ගෙන් සේවාව ලබාගන්නා පිරිසටද කරන හානියක් බවයි මගේ හැඟීම😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔව් .ඒක ලොකු ගැටලුවක්. 🤗😍❤

  • @Spg791
    @Spg791 ปีที่แล้ว +1

    අනේ ඔබව දැකිමත් සතුටක් මැඩම් ❤❤❤❤

  • @princymerlin9960
    @princymerlin9960 ปีที่แล้ว

    වෙිවා . නිදුක් නිරෝගී භාවය ලැබී සියළු යහපත උදාවෙිවා. ආදරෙයි ගොඩාක් ඔබතූමියටත්, ඔබතූමියගේ කාර්ය මණ්ඩලයටත් .🙏💗🙏
    .

  • @srimathiesiriwardana3626
    @srimathiesiriwardana3626 ปีที่แล้ว +2

    Thanks mam.හරිම වටිනා අදහස ක්.ජිවිතෙ ට මෙි උපදෙස එක් කර ගන්න වා.පින් ඔබ ට

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +5

    Dear Anoja, words not enough to value the facts you are talking in this video. I am 65 yes old and living overseas now. I have been admiring you as a fan since the day I saw your very first pics and the article in SARASAVIYA news paper. I grew up in Nugegoda so I used to see you regularly. You had these golden qualities in those days too. Great human being. I will share this . Please keep up your invaluable good work. THERUVAN SARANAI!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      My biggest strength is the unconditional love i am getting from you all my Dear . Thank you.🙏 So much to do here. Yes need all of your support. Thank you for offering. 😍❤🤗

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน

    Thank you very much, Anoja, for your excellent service to everyone. Theruwan saranai. 🙏🙏🙏🙏🙌🙌🙌🙌🙏🙏🙌♥️♥️

  • @SanugaDabare
    @SanugaDabare ปีที่แล้ว +4

    හදවතට දැනෙන ආදරණීයත්වයක්.

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว

    හරිම ආදරණීයයි ඔබේ අදහස් 🙏🙏🙏

  • @සතිසංගීත
    @සතිසංගීත ปีที่แล้ว +2

    වටිනවා අක්කෙ ගොඩක් .....බොහොම පින් 🙏🙏🙏❤❤❤

  • @nishamanirenuka3587
    @nishamanirenuka3587 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා ඔබ තුමිය ට

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 ปีที่แล้ว

    ඉතාම සතුටුයි ඔබතුම්ය ගේ පුළුල් දැනුම සහ අන් අයට අවබෝධ කරවීමෙ හැකියාව.බුදු සරණයි.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 ปีที่แล้ว +4

    ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว

    ඔබතුමියගෙ කතාව අහද්දි මට දෙයක් මතක් වුනා. මගේ නන්ගි මහරගම අපේක්ශා එකේ ඉන්නකොට සමහර අය තමුන්ගෙ රොඉගියා බලල අනිත් අයත් බලනවලු. ඊට පස්සෙ කම්මුලට අත තියල " අනේ පවු, කරුමෙ තමයි" කියනවලු. තවත් අය අපේ අහවලත් මැරුනෙ ඔය, ලෙඩෙන් තමයි කියනවලු.
    මගේ නන්ගි හිටියෙ curable stage එකක. නන්ගි මේ බව යාලුවෙකුට කියනකොට අනිත් ඇදේ ලෙඩා බාරව හිටි කෙනා කියනවලු "එහෙම කියන්නෙ හිත හදන්න" කියල.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      පුදුම කරුමයක් නේද කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නෙ නේද පුතේ. අනුන්ගේ ඕපදූපම හොයන්න ඉපදුනු ජාතියක්. 😢🙏🙏🙏

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 ปีที่แล้ว +2

    ඔබතුමීයට දිර්ගායූෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.!!!!
    ❤️❤️❤️❤️❤️❤️

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට…තුනුරැවන් සරණයි…❤❤

  • @niranjiperera774
    @niranjiperera774 ปีที่แล้ว +4

    Dear Anoja, you deserve all the praise you receive lots of ❤️

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 ปีที่แล้ว +4

    ඔබ තුමියට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ජෙසු පිහිටයි. Pl share. 🤗😍

    • @iranirathugama2502
      @iranirathugama2502 ปีที่แล้ว

      මානසිකව වැටුන මිනිස් සිත් ගැන හරි අවබෝධයකින් යුතුව කටයුතු කරන ඒ වගේම සමාජයට ඒ සම්බන්ධවගොඩක්දේ වචන කිහිපයකින් තේරැම්කර දුන් ආකාරය අගයකලයුතුයි
      සුදුසුම දේට සුදුසුම කෙනාව තෝරා බේරාගෙන නිවැරදි මග හදුනාගෙන කටයුතු කිරීමට ඔබතුමිය දුන් අවවාද වලට ගොඩක් ගොඩාක් ස්තූතියි 🙏❤
      ගොඩාක්ම පින්🙏🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว

    මෙන්න මේ දෙයට අනිවාර්යයෙන්ම සවන්දෙන්න හරිම
    වටිනවා මම ජෝර්දාන් වල ඉදන් සවන් දෙන්නේ
    ඇත්තටම ැඅයට මමතෙරැවන් සරනයි 🙏🙏🙏💞💞👍👍

  • @kudaarachchitharanga1265
    @kudaarachchitharanga1265 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා තව තවත් සිත් සුවපත් කිරිමට ගත සුවපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว

    මිනිස්සු balana inne hamotama mona දෙකට හරී mona hari kiyanna eka eka අයගේ manasikath man කවදත් adare karana නිළියක් උප dishikawak budu saranai hamadama ශක්ති ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🌹❤️

  • @serendipity101lk
    @serendipity101lk ปีที่แล้ว

    හරිම වටින අදහස්! ස්තුතියි!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට .තෙරුවන් සරනයි .

  • @manelkannangara5147
    @manelkannangara5147 ปีที่แล้ว +1

    🙏🙏 ස්තුතියි.. බොහොම ස්තුතියි...

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +2

    ස්තුතියි 💐💗🙏

  • @waspeiris
    @waspeiris ปีที่แล้ว +3

    Totally agree dear Ms Anoja ❤

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 ปีที่แล้ว +1

    Obathumiya harima hoda kenek watina danumak apata dunna thank you God bless you🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว

    Harima lassanai Watinawa. Upades. Theruwansaranai 🙏

  • @shaliniapsara3234
    @shaliniapsara3234 ปีที่แล้ว +1

    Wow aunty... you are great... hats off to your service....all the very best..

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 ปีที่แล้ว

    ඔබ තුමිය ta බොහොම ස්තුති 🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +1

    🙏. Behevinm isthuthi oba thumiyata theruwan saranyi dhevipihityi. ❤

  • @maduthalagala5009
    @maduthalagala5009 ปีที่แล้ว +1

    Apiwa danuwath karana ekata sthuthi obata. Budusaranai. ❤️

  • @kasunisandamali2162
    @kasunisandamali2162 11 หลายเดือนก่อน

    Budusaranai obathumiyata 🙏

  • @kusumepa1019
    @kusumepa1019 ปีที่แล้ว

    Agree 100%, great vedio

  • @lalithbandara961
    @lalithbandara961 ปีที่แล้ว +1

    Online ක්‍රමයට උපදේශන මනෝවිද්‍යා ව ඉගැන්වීම සම්බන්ධයෙන් ඔබ තුමියගේ අදහස කුමක්ද?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඒ ගැන මට හරිම අදහසක් නැහැ. සමාවෙන්න. 🙏🙏🙏

  • @dammikagunawardena1960
    @dammikagunawardena1960 ปีที่แล้ว

    Dear Anoja, I don't have words to tell you how helpful this session and your other sessions are. You stick to our cultural originality, but also address other issues with a broad understanding. You have a brilliant vision and understanding of the subject. We need more people like you... Someone who has gone through many psychological challenges , learning the subject is the best psychotherapist. 🙏Bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      Thank you so much Dearest Doctor. Coming this comment from you is a huge encoragement.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏 May your kind wishes be realised. 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි . Please share. 🙏🙏🙏🤗😍❤

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Dear Anoja madam,you deserve all the praise you receive lots of ❤

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 ปีที่แล้ว

    Thank you for sharing this information, God bless you 🙏

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 ปีที่แล้ว +1

    Mage hithata sahanayak labuna budusarani obathumiyata

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว

    Brilliant Advice Madam. Jayawewa, jayawewa, jayawewa!!!.🙏💐💯👏😊❤️

  • @vilashniekanayake48
    @vilashniekanayake48 ปีที่แล้ว

    Thank you, God bless you.

  • @sandamalakumari6410
    @sandamalakumari6410 ปีที่แล้ว +1

    දිර්ඝායුෂ ඔබතුමියට

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 ปีที่แล้ว +1

    හරිම වැදගත් මිස්

  • @SKGGG
    @SKGGG ปีที่แล้ว +1

    Ayubowan dearest aunty Anoja. Thank you kindly for the educational, informative, helpful and useful content. I absolutely love them. I used to live very close to your place in Kalapura, Mount Lavinia. I’ve seen you and Dilki going for walks in the morning. I was a huge fan of Dilki and loved seeing her Sunsilk and Swarnamahal ads. I had a huge crush on her as a school kid 😊 This was before she got married.
    Now I live overseas as a proud gay 🏳️‍🌈 man but immensely miss Sri Lanka 🇱🇰 One day I want to return to my motherland and live there for good. When I return I would love to join your Yoga classes.
    I have been seeing a psychologist for mental health related issues. I couldn’t agree more with what you’re saying. It’s paramount we find a good therapist. If not it’s a waste of time and money.
    Thank you very much for making these invaluable videos. Please continue to make more. I’m a huge fan! Theruwan Saranai! 🙏🏽

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      I do online classes for people who are living overseas. Thank you so much for opening your heart dear. Pl whatsapp to the no on screen ofvthe vedio. Loads of love. 😍❤🤗

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Oba thumiyata tibena danuma hodatoma athie danum tawath wadiwewa obat teruwan Saranayi Neeroge suwa path wewa mam Lankawe danata mage podiduwa Laga Melbourne Ferntree Gully thank u so much 🙏👍👌😊

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 ปีที่แล้ว

    My dear THANK YOU SO MUCH
    I am suffering and going through same situation. I had to stop talking to them

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      Find your inner strength my Dear. Happiness and strength is inside you. Not any where else. Please share and help us,as well. Loads of love. 😍❤🤗

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว

    Well Sadi & So True Ano Akki girl....Always....Always.... Always....Wishing U & all Bean's Here in Our Beautiful & Peaceful Blessed Motherland 🇱🇰 & WORLDOVER🌐 the "Best of Good Mental Physical Health" till the End of Time for All of Us....Tc, Cheers 🤟😘💞☸️💞☸️💞👌
    Namoo Buddhaaaya....🙏🙏🙏🙏

  • @samanperera2871
    @samanperera2871 ปีที่แล้ว

    May the tirpal gem bless you

  • @sampathbandara5953
    @sampathbandara5953 ปีที่แล้ว

    Malani swarna githa gamini jo me aya ape sinamawe sakvithi rajawaru namuth mama dakapu no 01 naluwai niliyai ravindra anoja ehema kiyanne katawath apahasekata nemai anoja akka kalathma waija kiyana sinamawan dekema.eka wage dakshathawayan pennapu yoga wadasatahan me wage wadasatajan thulin me katana sewawata ape hada piri sathuta pranamaya gawrawaya

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Thank you mis 🔔

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว

    Thank you very much 💓

  • @sherusrilanka6369
    @sherusrilanka6369 ปีที่แล้ว

    Godaak watinawa.bohoma isthuthi

  • @NayanatharaWickramaarachchi
    @NayanatharaWickramaarachchi ปีที่แล้ว +3

    ❤️🙏

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว

    🎀🎀❤❤ excellent explanation. 🎀🎀❤❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමියට🌺💕💖💓🌹🌼

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว +1

    Obathumiyata Samma Sambudu Saranai Mahathmuya!🙏💐❤️

  • @gliyanage5001
    @gliyanage5001 ปีที่แล้ว

    Theruwan saranai 🙏 ♥️

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว

    මිස්,,ඔන්ලයින් යෝග කරන්න කෝ මිස් එක්කම අපිට කරන්න ,,

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    Great job 🙏

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +1

    ගොඩාාාක් ස්තුතියි 👍❤️

  • @damindajayanatha3147
    @damindajayanatha3147 ปีที่แล้ว

    අනේ ඔබ තුම්ය දැක්කම ගොඩක් සතුටුයි මට යෝග class akata සම්බන්ද වෙන්න පුලුවන්ද

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුළුවන් . Screen එකේ තියෙන නොම්මරයට වට්සඇප් කරන්න. නම sername එක එක්ක .

  • @aksharayatvprogram5919
    @aksharayatvprogram5919 ปีที่แล้ว +1

    Good luck madam

  • @sanduninethsara330
    @sanduninethsara330 ปีที่แล้ว

    Oba thumiyawa sambanda karanne koheda

  • @mges2011
    @mges2011 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    Your work is immense. Thank you for loving this country and its nation unconditionally. May you be blessed with The Noble Triple Gem!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Our beautiful country gave so much to all of us . Free. Now she is stressed. How can we leave her. We have to get together and support our Mother to stand on her feet again.

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว

    Oba thumiyata thiyenne inborn tallent ekak.

  • @rani-tn5kb
    @rani-tn5kb ปีที่แล้ว

    Good ❤❤❤

  • @dlg3070
    @dlg3070 ปีที่แล้ว

    I tried to reach out to the WhatsApp number but no one is responding. Want to join the Yoga class

  • @dilu18799
    @dilu18799 ปีที่แล้ว +1

    Madam these videos useful our life