සර්ව අංගයන් සුවපත් කරන සර්වාංග ආසන | Sarvangasana - Shoulder Stand | Breathe with Anoja | Ep 45

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 73

  • @kumarilk4401
    @kumarilk4401 2 ปีที่แล้ว +1

    අනෝජා වීරසිංහ ,මහත්මියට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තූතියි, ඔබ තුමිය ට නිවන් සැප ම ලැබේ වා

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූති ඔබ තුමියට අනන්ත බුදු ගුන බලයෙන් සියලු බලාපොරොත්තු ඉටුවේවා යහපතක්ම වේවා 🙏🌹❤️

  • @avillageinsrilanka1087
    @avillageinsrilanka1087 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමියට💖

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා බොහොම වැදගත් ආසනයක් තමයි අද අරන් ආවේ අපේ ගුරු මෑණියන් ආයු බොහෝ වේවා දෙවි පිහිටයි 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      දෙවි පිහිටයි පුතේ. 🙏🙏🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් අනෝජා .දීර්ගායු වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි . යාලුවන්ට යවන්න.

  • @Ava-gx9fe
    @Ava-gx9fe ปีที่แล้ว

    obathumiya katha karana දිහා balan හිටියත් හිතට hari senaseemak දැනෙනවා..

  • @ranasinghe2911
    @ranasinghe2911 2 ปีที่แล้ว +2

    මේ විඩියෝ බලලා මගේ දැන් ලොකු වෙනසක් තියෙනවා මිස්..හරිම වටිනවා මිස්..ඔබතුමිය නිදුක් නීරෝගී වේවා ! දිර්ඝායුශ ලැබේවා 😍😍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි . සතුටුයි .පුහුනු වෙන්න .. කරුනාකර share කරන්න . 🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුති 🙏❤️

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Oba thumiya athulu siyalu denata thearuvan sarani

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං මගෙ අක්කි...නිවැරදි යෝගා ආසනයක් කියන්නේ අනුවාර්‍යෙන්ම අපව සුවපත් කරන දෙයක්...අනෝජා අක්කි ඔයා මේ හැම දේම පැහැදිලිව යෝගා ඉගෙන ගන්න කෙනෙකුට හිතට දැනෙන විදියට කියලා දෙනවා..යෝගා ආසන කිරීම වගේම මේ ආසන වල ශරීරයට ලැබෙන ප්‍රයෝජනය වටිනාකම් කියලා දෙනවා...ඉතින් අපට මේවා කියා දෙන ඔබතුමියට නිදුක් නිරෝගී සුවය මේ විශ්වයේ ආශීර්වාදය ලැබී තව තවත් අප වෙනුවෙන් බොහෝ දේ කියා දෙන්නට ශක්තිය ධර්‍යය ලැබේවා කියා මම පතමි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      ගොඩාක් පින්සිදු වේවා මගේ නන්ගි. ඔයා මේවා share කරනවා විතරක් නෙවෙයි. පුද්ගලිකවත් අපි ගැන කියනවා ඔබගේ ගුනවත් කම අනිත් අයටත් ආදර්ශයක් . 🤗😘🙏

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 අක්කි මේ කරන දේ තුල තියෙන වටිනාකම් මම දන්නවා මගෙ අක්කි...ලොඉබ නෑ මට ඕනෙම කෙනෙකුට කට ඇරලා කියන්න අක්කිෆෙන් ඉෆෙන ගන්න යන්න කියලා රංගනය වගේම ජීවිතය ගැන...ඒතරම් වටිනවා මේ අපට කියා දෙන දේවල්

    • @malwattagelionel2327
      @malwattagelionel2327 ปีที่แล้ว

      Mm

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Good morning. Thanks for sharing valuable information. Stay safe budusaranai

  • @swarnashikatilakaratne
    @swarnashikatilakaratne 2 ปีที่แล้ว +1

    Thank you so much Madam. Budusaranai !!!

  • @yogideepthi
    @yogideepthi 2 ปีที่แล้ว +1

    බොහොම පිං මැඩම් හරිම වටිනවා දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว

    අක්කගේ වීඩියෝ එක බැලුවා...අක්කට බෙහෝම ස්තූතියි....මෙවැනි වීඩියෝ කරන්න අක්කට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 අක්කේ....මම ම⁣ගේ යාලුවන්ටත් යැව්වා ....තෙරුවන් සරණයි🙏🙏 🙏🙏අක්කට🌹🌹🌹🌹

  • @neerodhanidukani2967
    @neerodhanidukani2967 9 หลายเดือนก่อน

    ආයු බොහෝ වේවා

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    ඔබට බොහෝ ආයු වේවා. මම මේ ආසන කරනවා. තවත් හොඳට ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට 💖💖

  • @arunanishantha1456
    @arunanishantha1456 2 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි.. තෙරුවන් සරණයි.. 🙏❤️❤️❤️

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා වැඩසටහනක්. කායික හා මානසික නීරෝගභාවය සඳහා යෝග අභ්‍යාස ඉදිරිපත් කරන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අපට දෙන ශක්තියට. කරුනාකර share කරන්න . 🙏🙏🙏

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +1

    ,🙏🙏🙏තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි. කරුනාකර share කරන්න . 🙏🙏🙏

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @nilanthifernando8771
    @nilanthifernando8771 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමීට.

  • @jayasingha7102
    @jayasingha7102 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 ปีที่แล้ว

    Thank you 🙏 good program

  • @shanikaathaudage8576
    @shanikaathaudage8576 2 ปีที่แล้ว

    Thank you very much ma'am. For how long do you have to be in this posture.... and how often. Hope you would explain.
    I am 50 now. My whole family, follow your surya namaskar. Once you start classes... we all would join your classes for sure.... we want to stay active and well and believe we could follow you.
    May you stay active and well...
    🙏🙏🙏

  • @nipawid
    @nipawid 2 ปีที่แล้ว

    Great explanation 🙏🙏🥰

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว

    Thank you mis.

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Theruwam saranai

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว +1

    Great video madam thank you so much,,, stay safe god bless you 🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ඉතින් share කරන්න හොදේ.🙏🙏🙏

    • @nishagayani1640
      @nishagayani1640 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 definitely madam

  • @kavindamadhusanka6164
    @kavindamadhusanka6164 2 ปีที่แล้ว

    oba thumiyagen asana gana video ekk enkn bln hitiye bohoma pin.
    Namo budhdhaya!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1

      පරිස්සමින් පිළිවෙලට පුහුණු වෙන්න . යාලුවන්ට යවන්න

    • @kavindamadhusanka6164
      @kavindamadhusanka6164 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 oba thumiyage videos blnna aran dn dws 3k withra wenw mn harima asawen practice karnw dn pranayama eky kapalabhathi eky mn asawata dawasakata 3n parak 4 parak withra e 2kama krnw eke gataluwk naha neda

  • @alanbanks2826
    @alanbanks2826 2 ปีที่แล้ว

    Deerghausha labewa teruwan saranai oba thumiyata!!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    Boho pin harima hondai pehedilwa
    Thruwansarni!!!

  • @gayanichathurika5625
    @gayanichathurika5625 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌷🌷🌷

  • @maheshjayaweera9517
    @maheshjayaweera9517 2 ปีที่แล้ว

    ස්තුතියි මැඩම්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අපට දෙන ශක්තියට. කරුනාකර share කරන්න . 🙏🙏🙏

  • @athulanishantha3667
    @athulanishantha3667 2 ปีที่แล้ว

    🙏❤

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว

    😍❤️🙏

  • @DayDreamUSA
    @DayDreamUSA ปีที่แล้ว

    ❤❤❤❤

  • @nilminiwijesooriya2750
    @nilminiwijesooriya2750 2 ปีที่แล้ว +1

    මිස් ශීර්ෂාසන කියලා දෙන්නකො.ඔබතුමියට තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      උගන්නන පිලිවෙලක් තියෙනවා. හෙඩ් ස්ටෑන්ඩ් කියන්නේ ආසන වල රජ්ජුරුවෝ . තව එක ආසනයක් පෙන්වල ඊලගට headstand eka පෙන්වනවා . දෙසැම්බර් මාසේ මැද වෙයි. එතකන් අනිත් ඒවා පුහුනු වෙන්න . 🙏🙏🙏

  • @hansi9557
    @hansi9557 2 ปีที่แล้ว

    Madam please demonstrate the yoga for diabetic....thanks

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว

    💐❤️🕉

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravindrakuruppuarachchi7405
    @ravindrakuruppuarachchi7405 2 ปีที่แล้ว

    Thank you so much akke❤️
    Hodata kiyl denawa, mata contact karaganna puluwan d obawa??

  • @prasangikawarnakula6116
    @prasangikawarnakula6116 2 ปีที่แล้ว

    ඔබ තුමිය ගේ පන්ති පැවැත් වෙන්නේ කොහේ ද

  • @pradipikacramer6340
    @pradipikacramer6340 ปีที่แล้ว

    🙏

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว

    ❤❤🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    🙏🙏🙏