How we prepare for Winterseason,එක ඇදුමකට ලක්ෂයක්. කාර් එකේ තියෙන පුදුම දේවල්,සති දෙකකින් වින්ටර් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • In this video we are prepairing ourself for upcoming winter. As a first thing we have to make sure that vehicles are ready for heavy winter. our clothing behavior also must be changed. In the summer we have been out with normal cloths but from now on we must have proper winter cloths to survive.Sometime In Norway the Winter season is very difficult to do our daily work so this is how we prepared ourself for winter season
    please join our face book group
    www.facebook.c...
    instergram
    dhanush.norge

ความคิดเห็น • 192

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 5 หลายเดือนก่อน +2

    පොඩ්ඩක් වත් බෝරිං නැහැ.. වීඩියෝ එක.
    වික්ටෝරියා දුව කතා කරන හැටි ගොඩක් ලස්සනයි.ආදරෙයි එයාට.. හොඳ දරුවෝ ඔය දෙන්නම...

  • @savindamdhushan7364
    @savindamdhushan7364 2 ปีที่แล้ว +38

    මේ වගේම winter එකට යද්දි වෙනස් වෙන දේවල් ගැන තව episode ටිකක් දාන්න පුලුවන් නම් පට්ට.

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +14

    අමතක වෙලා සිංහලෙන් ම ඇහුවා නේ 😁. මරු අයියේ ඔයාගේ video සෙට් එක බලන් එන ගමන් 😊

  • @lesligalpatha531
    @lesligalpatha531 2 ปีที่แล้ว +3

    ට්‍රැවල් විත් අරයා, මෙයා කියලා ඕන තරම් විඩියෝස් බලලා තියෙනවා ,ටිකක් බලද්දි එපා වෙනවා , ඒත් ඔයාගෙ විඩියෝස් බොරින් නැතුව බලනවා ,ස්තුතියි ඔයාට ,අපිට යන්න නැතත් ඔහේ ඉන්නවා වගෙ හැගීමක් එනවා ,දිගටම කරගෙන යන්න , ජයවේවා .

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      thank you... 😍❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว

      එක ඇත්ත. මාත් බලනවා.ආයේ life of africa බලනවා.

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +22

    මොකද දන්නෙ නෑ..මේක බලද්දි පොඩි නත්තල් හැගීමක් ආවා..winter එකත් එක්ක..අයියෙ. ලොකු නත්තල් vlogs ඔනේ අපිට..❤️❤️❤️😍😍😍😍🙏

  • @dasunekanayake4991
    @dasunekanayake4991 2 ปีที่แล้ว +14

    Brother මේ වගේ videos නිතර දාන එකනම් superb තව ඒ වගේ videos upload කරයි කියල බලාපොරොත්තු වෙනව.. ❤️❤️

  • @oldmemoriesoflife8094
    @oldmemoriesoflife8094 2 ปีที่แล้ว +4

    Excellent ධනුෂ්ක අයියා. ඔයා ගැන පට්ට සතුටුයි. ❤❤❤

  • @vvint1822
    @vvint1822 2 ปีที่แล้ว +18

    Winter එකට ඔහෙ ජීවන තත්වේ කොහොමද පාසැල් වහනවද ආයතන ඔක්කොම ඇරලද ඒවගේ දේවල් ගැනත් video එකක් කරන්න අද video එකත් සුපිරි ❤️❤️

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +37

    ඔවත් එක්ක බලද්දී ලංකාව කොච්චර හොදද කියලා හිතෙනව මේ සක්කිලි කෑවේ නැත්තන්

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත බං දැන්වත් මිනිස්සු වෙනස් වෙන්න ඕන

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

      😰😰✈️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว +2

    ලස්සනයි video එක, ලස්සන .රටක සුන්දර පරිසරය විද ගැනිමට පුළුවන් වුනා. මට නෝර්වේ එන්න පුළුවන් ..දවසක බලමු ජයවෙවා....❤❤❤😀😀

  • @migarakaushalya3995
    @migarakaushalya3995 2 ปีที่แล้ว +6

    සුපිරිම channel එකක් අද තමා සෙට් උනේ♥️

  • @nurajmadurangasilva
    @nurajmadurangasilva ปีที่แล้ว

    නොර්වේ එන්න ඉන්න කෙනෙක්ට වටිනවා මේ වගේ විස්තර අරන් එන වීඩියෝ තව දේවල් ගැන පුලුවන් නම් කරන්න දිගටම ට්‍රැවල් වීඩියෝ වලට අමතරව

  • @sammalakmani3451
    @sammalakmani3451 2 ปีที่แล้ว +2

    Oyage experiences apita videos walin denakota ee tika kalekata api Norwegian wenawa wage hengenwa, thanks oyata malli, and others, stay blessed

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +6

    9:31 😂❤ එයා සිංහල දන්නැ කියලා අමතක උන මොහොතක්😂❤

  • @lahiruindrananda873
    @lahiruindrananda873 ปีที่แล้ว

    අයියේ අද තමා channel එක දැක්කේ vedios ඔක්කොම බලන ගමන් මාර සතුටුයි ❤️❤️❤️

  • @poojitha
    @poojitha 2 ปีที่แล้ว +6

    14:18 noted 😍😁 you have a nice companion ayya

  • @thiranbatagoda7395
    @thiranbatagoda7395 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️ එනවා දවසක 🍻🍻

  • @Prageethdushmantha
    @Prageethdushmantha 2 ปีที่แล้ว +1

    මචං මම ඔයාගේ video සේරම බැලුවා

  • @kavindurkulathunga279
    @kavindurkulathunga279 2 ปีที่แล้ว +4

    ආසවෙන් බලන චැනල් එකක් නියමයි බ්‍රෝ ❤️

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +6

    තවත් සුපිරියක් ❤❤

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 2 ปีที่แล้ว +6

    නියමයි අයියා, දවසක යුරෝප් එනවා...(14:20 මොකක් හරි උනා වගේ😁😁😁)

  • @gayandinesh5773
    @gayandinesh5773 ปีที่แล้ว

    Hama video ekakma සුපිරි ❤️❤️

  • @RyanManeesh
    @RyanManeesh 2 ปีที่แล้ว +4

    ඒක මරැ bro❤️👊

  • @sdanju2163
    @sdanju2163 2 ปีที่แล้ว

    Ahamben set wela baluwe supiri aiya .. baladdi ennath aasa hitenawa . Patta. Apu widiyath vedio ekak karanna .. GOD bless you.

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p 10 หลายเดือนก่อน +3

    වික්ටෝරියා කියන්නෙ අහිංසකම කෙල්ලෙක්. දෙන්නටම දෙවි පිහිටයි

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +5

    මල්ලි, සුපිරියි, නෝර්වේ වල මේ සිත කාලයට කෑම බිමත් වෙනස් වෙනවද, එදිනෙදා ජිවන රටාවත් වෙනස්ද

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Yes.. man ee gana wisthara athuwa video ekak karanam

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว

    Superb video ayya.....
    කොහොමහරි දවසක එනවා....

  • @udithamuthuruwan1623
    @udithamuthuruwan1623 2 ปีที่แล้ว +2

    Svalbard ගැන වීඩියෝ එකක් කරන්න.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Aniwa soon

    • @hibiscus4809
      @hibiscus4809 2 ปีที่แล้ว

      Mama Svalbard, spitsburgen, longyearbin ( north pole kittuwa) giya 4 years kalin. Puduma lokayak. Summer eke giye. 8 days hitiya eka digatama sun paayala Midnight walath era paayala. Hima ballo,seal fishing, hima karaththa(sledges)dekka.Svalbard wala scientific research station thiyanawa. Api polar beardekke nehe,un harima darunui.

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 2 ปีที่แล้ว +2

    නියමයි නෝර්වේ ❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

    මරු කපල් එක

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว

    Oyaga nona ගොඩක් හොඳයි satutui oyala gana

  • @sankaishu8725
    @sankaishu8725 2 ปีที่แล้ว

    Ada thamai oylge video baluwe supiri thawa danna 🥰🥰🥰

  • @rajiliyan1080
    @rajiliyan1080 9 หลายเดือนก่อน

    මචන් Being honest මේ back ground music පට්ට

  • @manathungaindika8935
    @manathungaindika8935 9 หลายเดือนก่อน

    උබ පට්ට පොරක් මම උබගෙ ඉදිරිපත්කිරීමට පට්ට ආසයි.

  • @kaveengayashan4809
    @kaveengayashan4809 2 ปีที่แล้ว +1

    Podak hithanna oya ratwal kochara awlada ape mechara hoda rata kawa.api kochara hodai kiyana rtwal palakayo hindai diyunu une.

  • @Soysa421
    @Soysa421 2 ปีที่แล้ว

    Thanx mcn... mewage dewal kiyala denawata

  • @thamindurochaka4526
    @thamindurochaka4526 2 ปีที่แล้ว +2

    Aiya japan motor mechanic අවු 3 ඉගෙනගත්තා කෙනෙක් නොර්වේ එන්නේ කොහොමද apply karan vidiya please

  • @sanpls
    @sanpls 2 ปีที่แล้ว

    Very helpful information. great work

  • @rasikawasanaamarasinghe994
    @rasikawasanaamarasinghe994 2 ปีที่แล้ว +2

    මට දැන ගන්න පුළුවන්ද beautician course එකකට ඔය රටෙ ඉගෙන ගන්න එන්න පුළුවන්ද ඒවාට ගවමන් කොලේජ් තියෙනවාද

  • @radhidass4628
    @radhidass4628 8 หลายเดือนก่อน

    I4:18 was so sweeet..what exactly happened there ???

  • @japanflash2379
    @japanflash2379 ปีที่แล้ว

    Couple eka set una vidihat video ekak dannako? Akkawa kohenda hambune? Kohomada lv ekak ati une kiyalat kiyandoo

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +1

      👍🏽❤️ Akki hambune lankawidi❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    නියමයි අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @ishanudayanga439
    @ishanudayanga439 2 ปีที่แล้ว +2

    Keep it up ayya ❤️

  • @starlord4565
    @starlord4565 2 ปีที่แล้ว +2

    අයියේ ඔයා Norway ආපු විදිහත් කියන්නකෝ.....

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +2

      Ok ., when it 10000 sub ..

    • @online-ur8sm
      @online-ur8sm 2 ปีที่แล้ว +2

      @@Travelineurope oyaage wife sri lankan da asian look ekak thiyenne

  • @ijasniyas2694
    @ijasniyas2694 2 ปีที่แล้ว +1

    Malli Norway 🇳🇴 pr ganda easy method gena kiyala dendako

  • @vi______hanga....1366
    @vi______hanga....1366 2 ปีที่แล้ว +2

    Nice vedio 😍❤️

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p 10 หลายเดือนก่อน

    නෝර්වේ වල භාෂාව මොකක්ද

  • @Allroundworldmedia
    @Allroundworldmedia 2 ปีที่แล้ว +2

    aiye mama saint petersburg wala inne. Norway enna mokuth kramayak thiyeda ? Oyawa contact karaganna widihak kiyannako

  • @Wishofficial-xq9gf
    @Wishofficial-xq9gf 5 หลายเดือนก่อน

    Aiye mm inne romania mt norway enn awasthawk medd unskill 😢

  • @ramal_p_97
    @ramal_p_97 2 ปีที่แล้ว +1

    Ayye, akkawa kohomada hambune. wistharayak onee..

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว

    Hapoi . Lankave ipadhenna kochchara pin karanna oneda kiyala hithuna. Habai me kaale nevei.

  • @shalitha6076
    @shalitha6076 2 ปีที่แล้ว +5

    අම්මෝ මට එක රෝදයක් මාරු කලාමත් මහන්සි😢...රෝද 8ක්😧

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    Aiye seethela godak danenne nadde me kit ekak andame aiye?? Aulak nadde ethakota??🥶

  • @thelife5632
    @thelife5632 2 ปีที่แล้ว +2

    What up brother

  • @zalepolo6428
    @zalepolo6428 2 ปีที่แล้ว +1

    Nice bro..

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 2 ปีที่แล้ว +4

    Aiyye FB group eke nama mokadda?

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      facebook.com/groups/256204663221011/?ref=share

  • @chathurap1395
    @chathurap1395 2 ปีที่แล้ว +4

    14:16 mokakda uneee

  • @ramal_p_97
    @ramal_p_97 2 ปีที่แล้ว +1

    akka aduwen kiyaddi, ayya wedikarala kiyanawa neda.

  • @rangapriyadarshana9784
    @rangapriyadarshana9784 2 ปีที่แล้ว +1

    Patta bro

  • @maheshadarshani9768
    @maheshadarshani9768 2 ปีที่แล้ว

    Aiya ,norway walata personal parcel ekak ewanna thiyena adu viyadam option akak kiyannko.please...😀

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว

    Hi අයියා stay safe ❤️❤️

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว

    අයියෙ සාමාන්යෙන් හිම අදින job එක කරන කෙනෙක්ගෙ පඩිය කීයක් වගේද

  • @nuwanfernando871
    @nuwanfernando871 2 ปีที่แล้ว

    මල්ලි වයස 13 දරුවෙක් එක්ක නෝර්වෙ එනවනම් අපිට දරුවා international school එකකට දාන්න වෙනවද.free english medium school තියනවද.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 2 ปีที่แล้ว +16

    පට්ට දුකයි බන් මල්ලි.. අපි හිරවෙලා කරුමයක් ගෙවනවා😥

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +2

      😊😊😊❤

    • @Omni_vibe
      @Omni_vibe 2 ปีที่แล้ว +3

      ඇත්තටම සහොදර සහෝදරියන් අරගලය කලේ ඒ නැතිවුන අයිතිවාසිකම් වෙනුවෙන් තමයි

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +1

    කොච්චර කල්ද නොර්වේ ඇවිල්ලා

  • @malshanhasaranga.
    @malshanhasaranga. 2 ปีที่แล้ว +1

    අයියා♥️

  • @nilangasajitha9495
    @nilangasajitha9495 2 ปีที่แล้ว

    නියමයි. පුලුවන් න්ම් Norway තියන Rain Forest එකකට ගිහින් පෙන්නන🙂

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 ปีที่แล้ว

    Oya peththe gewal leewalin hadanda hethuwa mokakda ayiye

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 2 ปีที่แล้ว +3

    1) වාහනේ ගහපු ගමන් ස්ටාට් වෙනවද? හීට් කරන්න ඕනෙ නැද්ද? 2)පෙට්‍රල් ගල් වෙන්නෙ නැද්ද? 3) වින්ටර් එකට පබ්ලික් ට්‍රාන්ස්පෝට් කොහොමද?4) මෙහෙ කොන්ඩෙ වවන් ජොබ් කරන්න බෑ ඔහෙ එහෙම පුලුවන්ද ජොබ් ත්‍රාතිරම අනුව කොන්ඩෙ කපන්න වඕනෙ වගේ දේවල් නැද්ද ඔහෙ? 5) ලොකුම ප්‍රශෙනෙ අර වගේ අක්කා කෙනෙක් හොයා ගන්නෙ කොහොමද අනික්වට නැත්ත් මේකට උත්ත්‍රේ ඕනෙ

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว

      අංක 4 ට උත්තරේ මටත් ඕනි 😂😉

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Ok..man ahannam dawasaka mehe girlslaginma ., ahala video ekak dannam

    • @agnithusaramayaamarathunga4244
      @agnithusaramayaamarathunga4244 2 ปีที่แล้ว +1

      @Travel in europe අනික් ටිකටත් උත්තර ඕනෙ ඉතින්😒

  • @mns4284
    @mns4284 2 ปีที่แล้ว +1

    Oya victoriayawa mary karalda inne

  • @gaveendiksura7020
    @gaveendiksura7020 2 ปีที่แล้ว

    අයියෙ Cannabis නැද්ද 😒

  • @sachilaroxx5682
    @sachilaroxx5682 2 ปีที่แล้ว

    Ela brother🤗

  • @ashiiboy2258
    @ashiiboy2258 2 ปีที่แล้ว +1

    Supreb😍💓

  • @boy-xl1bn
    @boy-xl1bn 2 ปีที่แล้ว

    I think this video is good 😊

  • @gihanpathirana882
    @gihanpathirana882 2 ปีที่แล้ว +1

    Aiya kohomada Norway Ave

  • @zaferzen9351
    @zaferzen9351 2 ปีที่แล้ว +1

    Bro mama switzerland 🇨🇭 yanna inne tawa 1 month walin wage winter cloth lankawen ganna eka hodai da any advice pls

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +2

      එක ඇදුමක් ගන්න ලන්කාවෙන් ..අනිත්වා ඇවිත් ගන්න., ❤❤❤ and good luck for new start

    • @zaferzen9351
      @zaferzen9351 2 ปีที่แล้ว

      @@Travelineurope thank you brother... you too👍🔥

  • @goota8541
    @goota8541 2 ปีที่แล้ว +4

    අයියා නෝවේ වල සමන්‍යෙන් ටව්න් එකෙන් පිට වගේ විඩියෝ එකක් කරන්නකෝ .සමන්‍යෙන් ගනක වගේ වටපිටාව ගැන ❤️

  • @gayalkuruppu9387
    @gayalkuruppu9387 2 ปีที่แล้ว +3

    9:32 😂❤️

  • @roshankumara4858
    @roshankumara4858 2 ปีที่แล้ว

    බ්‍රෝ, වින්ටර් එකේදි ජොබ් එකට යන්න ඕනෙ නැද්ද?

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ඇයි නැත්තේ..aniwa yannona...❤❤😍

  • @gayanmadushanka749
    @gayanmadushanka749 2 ปีที่แล้ว

    Ayye samanyen adum kattala kiyak vithara hada ganna oneda anivaryen replay ekak evanna

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      2 k wath one මල්ලී...❤️❤💪

  • @Hi-kt8jg
    @Hi-kt8jg ปีที่แล้ว

    patta😍😍

  • @sanjulakariyawasam8091
    @sanjulakariyawasam8091 2 ปีที่แล้ว +6

    The way you explain that's so humble 😇. Love your videos ❤. Need more and more 😎.

  • @praveenw77
    @praveenw77 2 ปีที่แล้ว +1

    ඇත්තම කිව්වොත් winter එක දුකක් නෙවෙයි ද?

  • @ashansavinda5982
    @ashansavinda5982 2 ปีที่แล้ว +1

    Nice couple 💚

  • @-gamana2115
    @-gamana2115 2 ปีที่แล้ว

    gloves eka penna welawe mokada une ;)

  • @hansanaAyash
    @hansanaAyash 2 ปีที่แล้ว

    lassanai ayye

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว

    Very nice 🌷🌷

  • @ishikaranga
    @ishikaranga 2 ปีที่แล้ว +2

    500ක් වගේ? කියල සිංහලෙන් කියල සොරී කිව්ව ටික 🥲😍😍😍😍❤️

  • @thehasgonapinuwala3735
    @thehasgonapinuwala3735 2 ปีที่แล้ว

    E kavuda

  • @tharukasadaml2426
    @tharukasadaml2426 2 ปีที่แล้ว

    Ayye padi kohomd ayye

  • @chemchara-wn7mr
    @chemchara-wn7mr 2 ปีที่แล้ว +1

    මල්ලි අපි නෝර්වේ වලට move වෙන්න හදන්නෙ. පුලුවන්ද ඔයාගෙ mail address එක දාන්න ... information ටිකක් ගන්න

  • @dananjaya6209
    @dananjaya6209 2 ปีที่แล้ว +2

    Wife norway da

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 2 ปีที่แล้ว +1

    Photo commers dana bene appa

  • @hellodogskitty.....4580
    @hellodogskitty.....4580 9 หลายเดือนก่อน

    Mona magule karumayakda me ban

  • @ANURADAPR
    @ANURADAPR 2 ปีที่แล้ว

    හිසට උඩින් ඉර පායන්නෙ නහැද?

  • @ijasniyas2694
    @ijasniyas2694 2 ปีที่แล้ว +1

    Student visa evilla pr ganda puluvanda

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      puluwan habai job ekak hoyaganna one study aware wela

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 2 ปีที่แล้ว +1

    Lassani

  • @LiftLifeUp
    @LiftLifeUp 2 ปีที่แล้ว +4

    14:18 ethana edit kare ai🤭

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Aiyage Lankawe Family 👪 Parents Dake Nane. Loku House 🏡 1 Daka Lonely and alone. Echcharai. 😱💙✈️

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Karannam elagapaara.,monaragala ammala inne.,man piliyandala inne.,😍

  • @mudithagunawardane538
    @mudithagunawardane538 ปีที่แล้ว

    Victoria ට සිංහලත් උගන්වන්න