දුප්පත්කම නිසා කොළඹ ආවේ - සුද්දන්ට හිම ක්‍රීඩා උගන්වන ‌"අපේ සිංහයා" / Dhanushka B Gunasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2023
  • දුප්පත්කම නිසා කොළඹ ආවේ - සුද්දන්ට හිම ක්‍රීඩා උගන්වන ‌"අපේ සිංහයා" / Dhanushka B Gunasekara
  • กีฬา

ความคิดเห็น • 118

  • @apu444
    @apu444 ปีที่แล้ว +66

    කවුද කියන්නේ ඔයා ලස්සන නෑ කියල පට්ට ලස්සනයි good lake bro ❤

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 6 หลายเดือนก่อน +14

    මම හරිම ආස චරිතයක් එයාගේ හැම වීඩියො එකක්ම බලනවා හරිම හිත හොද සාමාන්‍ය කෙනෙක් . ආදරෙයි 🌻🖤

  • @ThimiraSandas-tu3ri
    @ThimiraSandas-tu3ri 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කොල්ලෙක් 😮 කොන්ඩෙ ❤❤

  • @travelboys6959
    @travelboys6959 6 หลายเดือนก่อน +3

    මම අද තමයි මේ වීඩීයෝ එක බැලුවේ ඇත්තටම මාර මෝටීවේශන් එකක්. ඔයා කියපු කතාව හරියටම හරි වාසනාව අපේ ලගට එන්නේ නෑ අපි දැනගන්න ඔනී අපි ලගට වාසානව එන විදියට වැඩ කරන්න. මෙකට අනිවා කමෙන්ට් එකක් ඔනී ඔයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් නම්බරයක් තියෙනවානම් දාන්න. ❤ආදරෙයි බ්‍රෝ ඔයාට මීට වඩා ඉස්සරහට යන්න ලැබේවා

  • @dilrukshi355
    @dilrukshi355 6 หลายเดือนก่อน +5

    මම හරි ආසයි ඔයා english උච්ඡාරණය කරන විදිහට හරිම පැහදිලියි , ලස්සනයි නිරවුල් , ඒ වගේම අයියේ ඔයා කරන කියන කිසිම දේක මවාපෑමක් ,රගපෑමක් නැති එකට ,ඔයාගේ වටේ මෙච්චර පිරිසක් රැදෙන්නේ ඒක නිසා වෙන්න ඇති

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 ปีที่แล้ว +27

    ආසම චරිතයක් Danushka aiya ❤❤❤

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 10 หลายเดือนก่อน +12

    " ඒ ගොල්ලන්ගෙ දේවල් ඒ ගොල්ලන්ගෙ විදිහට කරන්න පුළුවන් නම් racism කියන එකට හොඳ උත්තරයක් ලැබෙයි,,,"
    ඒක නියමයි ,

  • @indeewaraasela4941
    @indeewaraasela4941 17 วันที่ผ่านมา +1

    පට්ටම හොද අයියා කෙනෙක් නිහතමානි චරිතයක් ඔයාදාන හැම video එකක්ම.බැලුවා තව ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා good luck ❤❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 7 หลายเดือนก่อน +10

    හරිම සතුටක් පුතේ ඔයගෙ කතාව අහගන ඉද්දි උත්සාහය තමයි හැමදේම බොරු නැහැ ❤️තෙරුවන් සරනයි

  • @Relaxyourmind0.0
    @Relaxyourmind0.0 6 หลายเดือนก่อน +4

    හීන වලට යන්න නම් අමුතු ඇටෙන් එලියට යන්නම ඕනි කියන එකට උඹ හොඳම උදාහරණයක් අය්යණ්ඩි ජය...❤️ 💪🔥

  • @madhuramallika9828
    @madhuramallika9828 6 หลายเดือนก่อน +2

    වෙන කෙනෙක්.නම් අලි පඩේ දානවා..ඔබ හරිම නිහතමානී..අතීතය..මතක අයට වරදින්නේ නැහැ ..

  • @user-nw8ld3yy7i
    @user-nw8ld3yy7i 7 หลายเดือนก่อน +6

    දනුශ්ක දැක්කම මගේ පුතා මයි මතක් වෙන්ෙන් වාසනාවන් ඔයාලා වගේ අය රටට බුදු සරණයි ඔයාට❤

  • @dayofgura4297
    @dayofgura4297 ปีที่แล้ว +14

    උබට ආදරෙයි හදවතේ අඩියෙන්ම අයියෙ ❤

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +11

    උබ ලස්සනයි බන් උබගෙ හිත ලස්සනයි ඔක්කොටම වඩා මාත් ආසම ක්‍රීඩාවක් ආසාවට රෝද සපත්තු දාලා ගියා අතත් කඩන් හිටියා කාලයක්

  • @mathakeproduction_7294
    @mathakeproduction_7294 6 หลายเดือนก่อน +3

    ගමේ එකා ගැන අඩම්බරයි

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 11 หลายเดือนก่อน +5

    Wish u all the success 💐
    මගෙන් ඔයාට..
    අපෙන් ඔයාලට..
    බදුල්ලෙන් මොණරාගලට..
    කොට්ටාවෙන් පිළියන්දලට..
    ලංකාවෙන් නෝර්වේට...
    සුභ පැතුමක්🎈🎈🎈

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 6 หลายเดือนก่อน +2

    ලස්සන චරිතයක් 👌🏽❤️. Thank you slsport👏🏼

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +9

    ආදරෙයි පුතේ. අසාවෙන් බලන චිනල් එකක් වේ
    මේ. ජයවේවා

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +9

    අවයාජ ධනුෂ්ක ඔබට සුභ අනාගතයක්

  • @sinhalamoviereview
    @sinhalamoviereview ปีที่แล้ว +14

    කැමතිම චරිතයක් ❤ධනුෂ්ක අයියා

  • @krushanthaaro6844
    @krushanthaaro6844 7 หลายเดือนก่อน +6

    මම ඉන්නෙ කැනඩාවේ මම එක ද්ගට ඔයාගේ ව්ඩ්යො බලනවා. මාරම ලස්සනයි ඔයා හරි අවංකව කියන්න තියෙන දේ ක්යනවා. අපි බලමු ල⁣ංකිකයන්ට ූදවු කරන්න මාත් ුසයි ඔයාට උදවු කරන්න මම බොහොම දුප්පත් හැබයි මගේ හිත මාර පොසත්

  • @dayadissanayake5382
    @dayadissanayake5382 8 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයි පුතේ ඔබ ගැන.තෙරුවන් සරණයි!❤️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +7

    ❤ ආදරණීය මල්ලි.....ජය වේවා...

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo 7 หลายเดือนก่อน +6

    මෙයත් තනමල්විල කොල්ලෙක් නාට්‍ය කතාව වගෙයි

  • @user-wd7kh5ko9o
    @user-wd7kh5ko9o 9 หลายเดือนก่อน +4

    ඔයා හරි වාසනාවන්තයි අයියේ .. සුභ පතනවා ඔයාට ... හදවතින්ම. ❤❤🙏🙏🙏

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ปีที่แล้ว +6

    Hats off මල්ලි

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว +4

    Palaweni sareta danushka hinda TH-cam interview ekak ewara wenna baluwa jayawewa

  • @asiv5880
    @asiv5880 ปีที่แล้ว +6

    පට්ට ❤❤❤❤❤

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว +1

    Uba supiri dial ekah bro.. Ube TH-cam videos mama okkoma balanooooo. Lankawe konaka idan lokaya jayagath ubata Jayawewa.. 💜💜💪💪

  • @sudeshkumara1936
    @sudeshkumara1936 7 หลายเดือนก่อน +2

    ධනුෂ්ක පුතා බුදුසරණයි

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 9 หลายเดือนก่อน +1

    Asama charithayak. Danushka ayyage hama video ekakma balala thiyenne

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +6

    සුභ පතනව good luck

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 8 หลายเดือนก่อน +2

    එකෙන්ම ආදරෙයි මැරෙන්න..

  • @potgrizzlie2776
    @potgrizzlie2776 ปีที่แล้ว +5

    Hi Danush,you are so clever ,also extraordinary ,Take Care .

  • @PandukaNeluwala
    @PandukaNeluwala 16 วันที่ผ่านมา +1

    good one .. some important messages
    - try different things
    - Do not give up..
    - can win while in sri lanka...

  • @asithapriyankara667
    @asithapriyankara667 5 หลายเดือนก่อน +1

    you are a very very great person. proud of you. Good. Keep it up.

  • @madhuramallika9828
    @madhuramallika9828 6 หลายเดือนก่อน +1

    බුදු සරනෛ පුතාට..ඇස්දෙකින්..අවන්කකම..පේනවා පුතේ..

  • @harshadhananjaya9523
    @harshadhananjaya9523 ปีที่แล้ว +4

    ධනුෂ්ක අයියා ආදරෙයි ❤❤

  • @priyanipriyani8649
    @priyanipriyani8649 ปีที่แล้ว +3

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ආඩම්බරයි ඔයාගේ මේ ගමනේ ඉහලටම යන්න ලැබේවා බුදු සරණයි

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    Excellent 🌹

  • @daisyranaweera9679
    @daisyranaweera9679 7 หลายเดือนก่อน +1

    පොලවේ පය ගහල ඉන්න ඔබ‍ට සුබ අනාගතයක්, පුතා...

  • @udayakumara8392
    @udayakumara8392 11 หลายเดือนก่อน +2

    දනුස්ක මල්ලියා නියමයි ❤❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 ปีที่แล้ว +2

    Ayya❤❤❤❤❤ bokka adarei ❤❤❤❤

  • @nilanthidissanayake4392
    @nilanthidissanayake4392 ปีที่แล้ว +1

    Nice kollo

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +5

    Superi charithayak ❤️

  • @ramanikalyani867
    @ramanikalyani867 ปีที่แล้ว +3

    good,job❤❤❤❤

  • @noelinevanderputt7311
    @noelinevanderputt7311 ปีที่แล้ว +4

    Wow..❤🙏

  • @yatiyalagalapilapitiyegede8516
    @yatiyalagalapilapitiyegede8516 2 หลายเดือนก่อน +1

    Jaya weva brother

  • @matildaranjani3946
    @matildaranjani3946 7 หลายเดือนก่อน +1

    Putha oya hariyatama hari...❤😊 subapathum..uthsaha wanthaya siyalla jayagani. 👍🙏💐 Oya ge hadawatha lassani ...akalpa thama wanaswannona oya kakul dekan polowe payagahapu kenek ......❤️🤗

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 ปีที่แล้ว +1

    👍 Congradulations !

  • @ayeshweerasinghe4007
    @ayeshweerasinghe4007 6 หลายเดือนก่อน +1

    good luck bro❤

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 หลายเดือนก่อน

    Respect 👍

  • @tharinduishangajaweera6048
    @tharinduishangajaweera6048 ปีที่แล้ว +2

    Ptt

  • @yamunasriyani9182
    @yamunasriyani9182 7 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂම වේවා

  • @anuradhaalukuburage5316
    @anuradhaalukuburage5316 ปีที่แล้ว +5

    චරිතයක් තමා

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +1

    Danushka aiya ape ekaa😎

  • @pawanmadushan1234
    @pawanmadushan1234 ปีที่แล้ว +3

    Patta porak 💪

  • @circainidi7839
    @circainidi7839 7 หลายเดือนก่อน +1

    nihathamani kollek. hari ekata harigiya

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว +11

    💜️💖💙💚🧡❤️❤👍ඔයාලා වගේ අයගෙන් රටට වැඩක් ගන්න,අලුත්ම කණ්ඩායමක් බලයට ගේමු.

    • @thusithawelikala7285
      @thusithawelikala7285 ปีที่แล้ว +2

      දනුස්ක බොරු ලංකාවෙන් නෙමෙයි නේද ගොඩ ගියේ.උබ බොරු කිව්වේ

    • @Travelineurope
      @Travelineurope ปีที่แล้ว +3

      @@thusithawelikala7285 කිහන එක මගෙ වැඩක් පිලිගන්න එක ඔයගෙ වැඩක් බ්‍රො..❤❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      තොට අමු පිස්සු.
      ඕකා....
      වල් වනචර පර සුද්දියන් එක්ක හුකල
      ජරා සල්ලි හම්බ කරන
      වන්නියේ හිඟන පවුලක ජාතක උන
      වල් වනචර අවස්ථාවාදියෙක් , බොල .
      ඕකාත්....
      අර තමන්ට කන්ඩ ඉන්ඩ දුන්න ගෙදර ගෑණු ළමයවත් වල් පිරිමින්ට විකුණලා හම්බ කල ජරා සල්ලි වලින් බෙන්ස් අරන්
      අන්තිමේදී පොරෝ පාරක් කාල වල පල්ලටම ගිය
      අවස්ථාවාදී හිඟන සැලූන් කල එකා වගේමයි, බොල.
      ඔය වගේ තිරිසනුන් තෝ දෙකට නමල පුකේම ගහගෙන ඉක්මනටම අංගොඩට පල.
      තූ නොදකින්.

    • @Travelineurope
      @Travelineurope ปีที่แล้ว +3

      @@sahasdulmina4783 අම්බෝ. මන් ඔයාව බ්ලොක් කල නිසා මේකට කොමෙන්ට් කරනවා නෙ.. හ්ම්ම් නිකමට අහන්නෙ අපේ නෑදෑයෙක් නෙමෙ නෙ . හොය හොය පහරදෙන්නෙ. සිරවටම අඩුරගන්න ආසයි. නොදැන හරි වැරැද්දක් කලාද දන්නෙ නැහනෙ. Fb eken හරි මූනට කතාකරල අවුල විසදගමු බ්‍රො..හාද?

    • @s.d8828
      @s.d8828 9 หลายเดือนก่อน +1

      ​​​@@TravelineuropeGanan gannepa ayye. Me rate inne kohomath kuhaka minissu. Kenek diyunu unoth u ekko kudu wikunala naththm badu gahala kiyala thama mun kiyanne. Meyala karanne rallata banina eka. Godak un banina kenage nama witharai danne. E minissunge story eka gana mkuth dnnh 🙂🤌

  • @abeyshe1021
    @abeyshe1021 6 หลายเดือนก่อน +1

    Such an inspiring guy.

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว +8

    Suprima charithayak...

  • @shenshen5189
    @shenshen5189 2 หลายเดือนก่อน +1

    Respect 👍👍👍👍💕❤

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +2

    Budu Saranai

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +3

    අය්යා ❤

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +2

    අයිය ❤️

  • @gayanmadushanka749
    @gayanmadushanka749 ปีที่แล้ว

    Monaragala kollata thiyena adareta balanne❤❤❤❤

  • @bedgarperera8021
    @bedgarperera8021 10 หลายเดือนก่อน +1

    I am Bedgar Perera from Sri Lanka living close to .Polgahawela, a fan of yours on TH-cam for a long time..I did follow your videos done during the recent visit to Sri Lanka also, which were v.interesting.
    My good friend Wasantha Wickramanayake and his wife, domiciled in Sydney, AUS are on a group tour in Norway.They will be in Lillehammer, the town close to your place on 26 Sept.and Wasantha has already contacted you, which he did on my request. He will definitely call. you on 26 Sept.and I do hope that he will be able to meet you in order to have a chat.
    Wishing you and Victoria the best in all your activities.

  • @h.bchandrasiri1113
    @h.bchandrasiri1113 ปีที่แล้ว +3

    💪💪💪❤️

  • @thilinioshadi96
    @thilinioshadi96 ปีที่แล้ว +4

    ❤❤👍👍

  • @warunagunawardana3396
    @warunagunawardana3396 6 หลายเดือนก่อน

    Obe vidiyo walata godak kemathi

  • @rukshanrukshan221
    @rukshanrukshan221 6 หลายเดือนก่อน +1

    mu maru dial ekak.

  • @navokarunarathne9892
    @navokarunarathne9892 ปีที่แล้ว +3

    Ape kollek 👑good job

  • @kaweesha7166
    @kaweesha7166 ปีที่แล้ว +4

    ❤️❤️

  • @roshanmahesh1273
    @roshanmahesh1273 ปีที่แล้ว +4

    ❤️

  • @charindualwis2217
    @charindualwis2217 ปีที่แล้ว +3

    👍🏾👍🏾👍🏾👍🏾💐💐💐💐

  • @arunaweerakkodi2301
    @arunaweerakkodi2301 ปีที่แล้ว +4

    ❤❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว +1

    ඔබ ඉතා මත් දක්ෂයි .සුභ අනාගතයක්!!

  • @dammikasenavirathna2826
    @dammikasenavirathna2826 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @udithanavodh9340
    @udithanavodh9340 ปีที่แล้ว +2

    ❤️🇱🇰

  • @wimalreynolds1810
    @wimalreynolds1810 ปีที่แล้ว +2

    කතා වෙ අන්තිම වැදගත්

  • @jayanthathunga6864
    @jayanthathunga6864 6 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕👍

  • @dinethkumara
    @dinethkumara 4 หลายเดือนก่อน +1

    Ape game ayiya kenek adarei ...

  • @hansichathu6614
    @hansichathu6614 ปีที่แล้ว +4

    Mage yaluwak me sarama Akka wada Danna kanchana niroda waligama

  • @udayakumara8392
    @udayakumara8392 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @malindamadushan6852
    @malindamadushan6852 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-uf3oc1dg9h
    @user-uf3oc1dg9h ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +1

    ❤❤❤🎉🎉🎉

  • @kasuntharangika8798
    @kasuntharangika8798 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️💐💐💐💐⭐🌟🌟⭐

  • @nilminidammika.kachchakaduge
    @nilminidammika.kachchakaduge 8 หลายเดือนก่อน

    ඔයා කඩවසම් තරුණයෙක්

  • @nilminidammika.kachchakaduge
    @nilminidammika.kachchakaduge 8 หลายเดือนก่อน

    ජයවේවා අපේ කොල්ලො ට

  • @ManeeshaPraveen
    @ManeeshaPraveen หลายเดือนก่อน +1

    Duppath na ne

  • @OohVicky.official
    @OohVicky.official 6 หลายเดือนก่อน +1

    වික්ටෝරියා කියන්නෙ වයිෆ් නේද බොලේ

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว

    To SL SPORTS
    තොට අමු පිස්සු.
    ඕකා....
    වල් වනචර පර සුද්දියන් එක්ක හුකල
    ජරා සල්ලි හම්බ කරන
    වන්නියේ හිඟන පවුලක ජාතක උන
    වල් වනචර අවස්ථාවාදියෙක් , බොල .
    ඕකාත්....
    අර තමන්ට කන්ඩ ඉන්ඩ දුන්න ගෙදර ගෑණු ළමයවත් වල් පිරිමින්ට විකුණලා හම්බ කල ජරා සල්ලි වලින් බෙන්ස් අරන්
    අන්තිමේදී පොරෝ පාරක් කාල වල පල්ලටම ගිය
    අවස්ථාවාදී හිඟන සැලූන් කල එකා වගේමයි, බොල.
    ඔය වගේ තිරිසනුන් තෝ දෙකට නමල පුකේම ගහගෙන ඉක්මනටම අංගොඩට පල.
    තූ නොදකින්.

    • @SLSPORTSLK
      @SLSPORTSLK  ปีที่แล้ว +8

      ඇයි මචං උඹ කලබල වෙන්නේ... උගේ ‌පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ... අපි කලේ ඒ මනුස්සයගේ දක්ෂතාවය ගැන.. අනික උඹේ අම්මටවත්. උමේ ගෑනිටවත් ඒකා $%%#කලා නෑනේ... නිකන් $$ක නොදී හිටපක්. තොපිල වගේ උන් නිසා තමයි අපිට කෙලවෙලා තියෙන්නේ.

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +5

      පිස්සෙක්ද මෙ 🤔

    • @sachikalakmali1255
      @sachikalakmali1255 5 หลายเดือนก่อน

      අමු පිස්සෙක්..මූ නම්...ඇයි මේ තරම් මිනිස්සු කුහක කියල හිතා ගන්න බෑ

    • @indeewaraasela4941
      @indeewaraasela4941 17 วันที่ผ่านมา

      කවුද බන් මේ පොලොස් කොට්ටොරුවා අනේ උබ දන්න මගුලක්.කියපන් මේ අයියා පට්ට හොදයි උබට ඊරිසියයි කියලා නම් හිදට පෙනවා උබලා.වගේ උනුත් ඉන්නවානෙ යකො ෂික් විතරක් 😠

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP ปีที่แล้ว +4

    @danush norge💗🔥🇧🇻

  • @shivankawijerathna8829
    @shivankawijerathna8829 ปีที่แล้ว +3

    ❤❤

  • @prashanthiranathunga7985
    @prashanthiranathunga7985 ปีที่แล้ว +1

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @biyonrathnayake3139
    @biyonrathnayake3139 ปีที่แล้ว +1

    ❤❤

  • @MihiraSA
    @MihiraSA ปีที่แล้ว +1

    ❤️❤️