එයා යන්නම ගියා 😭| Our drone crashed in to the huge tree.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • I lost 2 drones (dpi magic air 2 and dpi magic air) in same place., I know it sounds stupid but when you are in the situation .,hmmm..but anyway they are gone..thats how it is,.its 2 hours drive from my home and middle of ski mountain.I tried my best to rescue them, but didn't work so after 3 days I just let them go. was so hard to edit this video.here with heavy hart I manage to make together some clips.

ความคิดเห็น • 377

  • @pubuduanilchandrasekara6820
    @pubuduanilchandrasekara6820 ปีที่แล้ว +25

    You lost two Drones, But you have found good FRIEND! Don't Worry...…..!

  • @mewithnature5513
    @mewithnature5513 ปีที่แล้ว +21

    ඩ්‍රෝන් දෙකක් වෙනුවෙන් ගහක් කපපු නැති ඔබ වැනි මිනිස්සුන්ට වරදින්නේ නෑ... ❤❤❤Be strong ..

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว +45

    Drone ව්ලට අපල අවුරුද්දක් වගේ😢
    ඉක්මනින් අලුත් එකක් ගන්න ලැබේවා අයියෙ ♥️

  • @sewwandiks880
    @sewwandiks880 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි .ඒ වගේ රටක ඉන්න ලැබීම වාසනාවක්.තෙරුවන් සරණයි .ජයෙන් ජය.enjoy life beter

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +5

    බුදු දහමට අනුව හිතන්න සහෝදරයා. සියල්ල ඇතිවී නැතිවී යනවා. තෙරුවන් සරණයි...!!!

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත 🥺❤️

  • @villageboyssl9840
    @villageboyssl9840 ปีที่แล้ว

    So sad brother 💝💝💝..ikmanta hemadema hodin wenna prarthana karanwa.budusaranai ජයවේවා

  • @silwestermichael3000
    @silwestermichael3000 ปีที่แล้ว +12

    මචං ඉක්මනට අලුත් ඩ්‍රෝන් එකකට යන්න ලැබේවා...ඔහොම තමා බන් ලයිෆ් එක.❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +8

    මේ ලොව සියල්ල කවදා හෝ දවසක අපිට අතාරින්න වෙනවා දුක් වෙන්න එපා සහෝදරයා

  • @CharithDilshan97
    @CharithDilshan97 ปีที่แล้ว

    ඉක්මනටම අලුත් Drone එකක් ගන්න ලැබේවා. හැමදේම ඔහොම තමයි ඒත් ඔහොම දෙයක් උනාම හිත හදාගන්න අමාරුයි. අලුත් drone එකක් අරන් අලුත් වැඩක් කරන්න ලැබේවා ජයවේවා

  • @anujabathiya2493
    @anujabathiya2493 ปีที่แล้ว +14

    Never give up brother 💪 මේ අවුරුද්දෙ 100k ගහමු❤

  • @kasunliyanage2545
    @kasunliyanage2545 ปีที่แล้ว

    Sirawatama aul... lassana view tikak dakka aiyage

  • @kumudinijayatilaka4112
    @kumudinijayatilaka4112 ปีที่แล้ว

    Oyata aluthekak ganna lebewa.dukwenna epa.oba shakthimath. Yahapathakma wewa.BUDU SARANAI !!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම හරිම කනගාටුයි මල්ලි.මාරම කට්ටක් කෑවා.දුක් වෙන්න එපා....අපි ඉන්නවා නේ.❤️❤️💯💯👍👍

  • @isharasandeepa4414
    @isharasandeepa4414 ปีที่แล้ว

    fatta aul aiye aluten ekak gmu❤️

  • @Onesoul-l6n
    @Onesoul-l6n ปีที่แล้ว

    I'm sorry about your drone brother 💔.But never giveup ❤✌️

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +10

    දුකයි අපිටත් .. 😔😔 මොනා කරන්නද ඉතිම් .. අලුතින් එකක් ගමු හිමීට 🥺🥺❤️❤️

  • @suvishkamihiranga248
    @suvishkamihiranga248 ปีที่แล้ว

    aiye patta dukay eka ahuvama nam. Siravatama mara dukay aiya kathava kiuva vidiyata thava duka vadi. Aparade aiye. Ayeth hoyala balanna tikak. Oyata good luck aiya ❤

  • @helankalakmal7667
    @helankalakmal7667 ปีที่แล้ว

    Don't worry... Api aluth 1k gamu puluwan trm ikmnta.

  • @livingthedream4333
    @livingthedream4333 ปีที่แล้ว +1

    Don't worry , you'll be able to buy a more advanced drone. I subscribed to help you reach your goal. Keep it up mate. ✌️

  • @chamilatharaka9222
    @chamilatharaka9222 ปีที่แล้ว

    Ape nihathamani kolla... dukai....😘😘😘

  • @thaarudils9440
    @thaarudils9440 ปีที่แล้ว +3

    Never give up සගෝ❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +1

    ඉක්මනට අලුත් එකක් ගන්න ලැබේවා අයියේ🖤

  • @sanjumaduwantha9459
    @sanjumaduwantha9459 ปีที่แล้ว

    Ekanam patta dukai aiya 😢

  • @yashodhalakmal9668
    @yashodhalakmal9668 ปีที่แล้ว

    Don't give up man. Let's buy a new one soon.

  • @Sam-Travel
    @Sam-Travel ปีที่แล้ว

    Don’t give up bro
    You can find it.
    Once wether change you will get both.

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว

    kohoma kiwwat ubata hoda yaluwo 2nk idiya ne,,,, respect

  • @sudathdhanushkatattoos486
    @sudathdhanushkatattoos486 ปีที่แล้ว

    so sad brother.but never give up

  • @minurashehan5753
    @minurashehan5753 ปีที่แล้ว +1

    Bro you might not have the drones
    But you've got some Lovely friends mate !!

  • @gihananuruddhadeseram6472
    @gihananuruddhadeseram6472 11 หลายเดือนก่อน +2

    අයියෝ.... මාරම දුකයි අයියේ ඔයාගේ වීඩියෝ මන් මාරම අසාවෙන් බලන්නේ වගේම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා ඔයාව බලන්න නොර්වේ එන්න. ඔයාගේ ධ්‍රෝන් දෙක නැති උන එක මාරම දුකයි 😔ඇත්තම කිවොත් ඔෆිස් එකේ ඉන්න ගමන් මේ විධියෝ එක බැලුවේ ඇත්තටම ඇස් වලට කදුළු 😢ආව සත්තකින්ම පට්ටම දුකයි. ධ්‍රෝන් එකක් අපි අලුතින් ගමු අයියේ🙂 කැමති නම් මාත් සපෝට් එකක් දෙන්නම්. ආදරෙයි.....😍

    • @Travelineurope
      @Travelineurope  10 หลายเดือนก่อน +1

      godak kal malli.😊😊😍

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +21

    ලංකාවේ වගේ ඔහොම උනා නම් අපේ එවුන් ගහ කපලා ඩ්‍රෝන් එක අරගෙන ඒ ගහ දර වලටත් විකුනනවා.....😉😉😉ඉක්මනට අලුත් එකක් ගමු අයියේ .....💪💪💪

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว

    Hello-Yo!super -take care!😇

  • @rumeshabeysinghe9403
    @rumeshabeysinghe9403 ปีที่แล้ว

    Its ok , your great person .........Budusaranai

  • @ravindraprabath4470
    @ravindraprabath4470 ปีที่แล้ว

    Mha aurudda godak apalai tama..oya dannawada .canal akak karanna..trip pesso.a ayagat droon aka waturata watuna.ketul galadi..godak dukai oya gana..ekmanatama oyata alut akak ganda lhabhai..

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว

    අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න. .. ඔයාගෙ වීඩියෝ අහම්බෙන් දැක්කේ ඔන්න ඔයාව subscribe කරලා එකතු උනා ඔයාගෙ වීඩියෝ බලන්න

  • @thisathsenula
    @thisathsenula ปีที่แล้ว +2

    අවුලක් නැ අයියේ. මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැතිවෙන්නේ උකස් තියල . වැඩිය හිතන්න එපා ❤️

  • @travelwithdima
    @travelwithdima ปีที่แล้ว +1

    ගොඩක් දුකයි 😢 You can brother ❤

  • @kasunbuddikahettiarachchi3127
    @kasunbuddikahettiarachchi3127 ปีที่แล้ว

    Never give up bro....

  • @reshanthewahetti8784
    @reshanthewahetti8784 ปีที่แล้ว +20

    Drone එක නැතිවුන එකටනම් දුකයි🥲 විනාඩි 18 ක වීඩියෝ එකක් කියලා දැක්කම පට්ට සතුටක් ආවා හැබැයි🥺🤟

  • @malinivithana3780
    @malinivithana3780 ปีที่แล้ว +9

    දුක් වෙන්න එපා පුතේ, කිසිම දෙයක් අපට කැමති විදියට,කැමති කාලයක් දිගටම පවත්වන්නට බැහැ කියන ලෝක ධර්මතාවය වෙනස් කරන්න බැහැනෙ. ඉක්මනින්ම අළුත් ඩ්‍රෝන් එකක් ගන්නට හැකියාව ඉක්මනින්ම ඔබට ලැබේවා

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +3

      🙏🙏🙏❤️❤

    • @matildaranjani3946
      @matildaranjani3946 7 หลายเดือนก่อน

      aniwarayenma ...siyalum a dewal athi wanawa..nathi wanawa..😮😊

  • @warundealwis7095
    @warundealwis7095 ปีที่แล้ว +2

    මම හිටියනම් කොහොම හරි බඩගාලා දත කාලා උඹට ඕක අරන් දෙනවා. මම හිතනවා හරි සැලසුමකට වැඩේ කලානම් ගන්න තිබ්බා. නොහැක්කක් නොමැත. ඒත් ඔයා කලබල වැඩි උනා ඒ වැඩේට. කමක් නෑ ආයෙ නැගිටිමු

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 ปีที่แล้ว

    Never give up brother..

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 ปีที่แล้ว +2

    අලුත් ඩ්රෝන් එකක් ගමු මචන්. සැලෙන්න එපා.100K ගහමු මේ අවුරුද්දේ අනිවා. ජය වේවා මචන්.

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha6558 ปีที่แล้ว

    Padui thama. Ata lo dahama. Kampa venna epa.!!!

  • @yenukayohansangeeth406
    @yenukayohansangeeth406 ปีที่แล้ว +1

    එහෙම තමයි අයියා නැතිවීම 😌 වැඩිය අයිය හිතන් නැතුව ඉන්න

  • @kasungayashan9805
    @kasungayashan9805 ปีที่แล้ว

    godak dukai aiye..😢😢

  • @Shaggy-ug8it
    @Shaggy-ug8it ปีที่แล้ว

    Brother api gemu thw hoda drone ekk. Owth oyt hoygnd puluwn wei aduma tharame videos tikawth gnd ❤🙂

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 ปีที่แล้ว +2

    ඒකට නම් දුක හිතුනා,🥺🥺💔💔කමක් නෑ අලුත් එකක් ගන්න ලැබෙන්න ඕනි...🙂🙂👍👍

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว

    කෙල්ල victoriya ❤️

  • @devdunuparanamana
    @devdunuparanamana 11 หลายเดือนก่อน

    Machan you really lucky have like that friend and wife ❤

  • @rasikawasanaamarasinghe994
    @rasikawasanaamarasinghe994 ปีที่แล้ว +5

    ඇයි දුක් වෙන්නෙ, ඔයාට අළුත් එකක් ගන්න පුළුවන් .පසුතැවෙන්න එපා.ශක්තිමත් වෙන්න

  • @niranjaniejacobs3543
    @niranjaniejacobs3543 ปีที่แล้ว

    Will share

  • @renuka9211
    @renuka9211 ปีที่แล้ว

    hoda wade thota yanawata magule inne nathuwa gedara🤣❣️

  • @vimujayawardena4861
    @vimujayawardena4861 ปีที่แล้ว +1

    හිම අඩුවෙනකම් ඉදිමු අයියේ පොඩ්ඩක් අනිවා වැටෙයි ඕක

  • @amithrandil7143
    @amithrandil7143 ปีที่แล้ว

    පට්ට බ්‍රො ඔයා..හිනාත් යනවා ⁣

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      😂 මෝඩ වැඩක් කලාම ඒමයි..😂

  • @smartsmat6251
    @smartsmat6251 ปีที่แล้ว

    දුක් වෙින්න එපා .සහෙදරයා .

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    පට්ට දුකයි danu

  • @kumudinijayatilaka4112
    @kumudinijayatilaka4112 ปีที่แล้ว

    Droneeka genus dukai . Siyalu dema nethiwenaeka thamai niyatha. Newa

  • @RoshanSudda
    @RoshanSudda ปีที่แล้ว

    Aththami hitiyanam nagala aragena denawa oyage dron deka aiye siriyas kiyanne😊😊😊api dekak gamu aiye aniwa😢😢

  • @sachi7621
    @sachi7621 ปีที่แล้ว

    Dont giveup bro

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 ปีที่แล้ว

    I am extremely saddned.But the way you encounterd this situation is absolute educational.I am reminded of poetry as I am a AL english literature teacher.I experienced the reality of winter live through your live vedio which we teachers used make students imagined of the winter.What you lost is found live by many who watched your vedio.

  • @CWCW.
    @CWCW. ปีที่แล้ว +2

    Trip pisso එයාලගෙ drone එක වතුරට වැටුන

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 ปีที่แล้ว

    It’s true bro don’t give up

  • @sajeevlog5206
    @sajeevlog5206 ปีที่แล้ว +1

    Thava eka prak gihin try krnna bro❤

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ปีที่แล้ว +1

    දුක් වන්න එපා අපටත් දුකයි පුතේ

  • @arjithaisanka8787
    @arjithaisanka8787 ปีที่แล้ว +8

    Brother. Try to find it using metal detector. Don’t give up. um pretty sure u will find it. Put your last best try. Cheers.🎉

  • @sachirathnasiri7857
    @sachirathnasiri7857 ปีที่แล้ว

    Thawa drone ekk yawala ekta podi touch ekk dunnanm hari

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว

    Never give up men

  • @dhanushkamalalgoda3167
    @dhanushkamalalgoda3167 ปีที่แล้ว

    Heavy drone ekak hoya ganna balanna. Ara loku ekak. Awayen hoda push ekak denna puluwan ned.

  • @kumuduneela891
    @kumuduneela891 ปีที่แล้ว +1

    අයියෝ හරිම දුකයි වෙච්ච දේට. මොනවා වුනත් ඔයා හිනා වෙලා ඉන්නවා. ඒ ගැන සතුටුයි.

  • @thusarawickramage6023
    @thusarawickramage6023 ปีที่แล้ว

    1st comment and 1st likee yowww. ❤

  • @onguardbrothers3675
    @onguardbrothers3675 ปีที่แล้ว

    Loku aiye drones deka gena nang patta dukai 😔😔
    Awul ganna epa loku aiye ohoma thamai ithin bada enawa life ekata 🙂
    Ikmanta aluth drone ekakata yanna lebenna kiyala prarthana karanawa loku aiye ❤️❤️🙏🏻

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว

    Duk wenna epa patiyo onna mama share kala

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว

    kohomahari hoda drone ekak gamu,, never give up 👦 👦 boy

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว

    උත්සහය හරි වටිනවා 🥺 වෙන dron එකක් ගන්න try කරමු

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +2

    අනේ ඒකට ගොඩක් දුක හිතුනා 😢 ඉක්මනින් ම අලුත් එකක් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @chamarapriyashantha3753
    @chamarapriyashantha3753 ปีที่แล้ว

    Attatama awl bn aka dakkama nan.

  • @pasidubandara7624
    @pasidubandara7624 ปีที่แล้ว

    අලුත් ඩ්‍රෝන් එකකට යන්න ලැබේවා...

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +6

    Same here bro 😭

    • @praveenudara4027
      @praveenudara4027 ปีที่แล้ว

      Oyalage nathi una eke video eke ss ekak danna hitiye aiye😕😕

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      What to do bro...❤️❤️ enna mehe..api duka බෙදාගමු..😌😌❤💪

  • @samindanuwan6494
    @samindanuwan6494 ปีที่แล้ว

    අයියෝ අපරාදේ

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว

    Mama hitiyanam oyata eka aran danawa gahata nagala aniwa..

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 ปีที่แล้ว

    අපරාදෙ

  • @simpleelectronic2702
    @simpleelectronic2702 ปีที่แล้ว

    අලුත් එකක් ඉක්මනට ගමු බ්‍රෝ

  • @madushapravinda6547
    @madushapravinda6547 ปีที่แล้ว

    Drone eka gaha uda radunu eka dakala mata supiri adahasak awa
    research ekakata.🤗

  • @MTravelVlog
    @MTravelVlog ปีที่แล้ว

    Can I like every time I watch it? 🤩
    I wish I could. 🫶🏼😍
    Greetings from Albania. 👋🏼🇦🇱

  • @sewwandiks880
    @sewwandiks880 ปีที่แล้ว +1

    Den සැපද...😂😂😂😂😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් මල්ලි.

  • @prathibaashen4485
    @prathibaashen4485 ปีที่แล้ว

    Oho gord the drone 😢😢😢

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว +1

    පට්ට දුකයි අපිටත් 😥😥

  • @Phuong.Nguyen-
    @Phuong.Nguyen- ปีที่แล้ว

    Very pretty snow ❤😊

  • @-gamana2115
    @-gamana2115 ปีที่แล้ว

    duk mahansiyen gatta dewal neti wedda patta dukai..

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 ปีที่แล้ว

    Siyalla athahara yauthuya.

  • @SGR515
    @SGR515 ปีที่แล้ว +1

    Aparade brother 😬

  • @amilaandarage9734
    @amilaandarage9734 ปีที่แล้ว +1

    Marama dukai.. you should have try to assemble a long pole and try to release it rather than losing the second drone😥

  • @sumududeshapriya2785
    @sumududeshapriya2785 ปีที่แล้ว

    Sirawatm dukai 😔.sub kra 🎉

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว +1

    Trip පිස්සොන්ගේ එකත් left උන වතුරට වැටිලා

  • @LittleGeniu
    @LittleGeniu ปีที่แล้ว

    dont worry bro .

  • @sumedhamunasinghe4566
    @sumedhamunasinghe4566 ปีที่แล้ว

    1st view 😍

  • @darasanacatura2390
    @darasanacatura2390 ปีที่แล้ว

    Gahan bagayak nagala gah holla na sahoo🤔🤔🤔

  • @chamaraidunil5048
    @chamaraidunil5048 ปีที่แล้ว

    Man hityanan Aran denawa gahe nagala

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj ปีที่แล้ว

    Camping video ekk

  • @queenwalkers
    @queenwalkers ปีที่แล้ว

    mula idanma balanawa oyage vedios. patta dukai me wadetanam