Solo camping.-18° ක් සීතල හිම කන්දක camping van එකේ රැයක් ගතකලා Sinhala norway travelvlog.norway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • solo camping, solo camper camper ekaka idan balamu Norway Wintercamping in camper Sinhala travel vlog, snow camping Norway.travel in europe ,sinhala travel vlog
    ||නාඩගම්කාරයෝ ||
    norway country
    norway travel

ความคิดเห็น • 424

  • @Ceylonsinahala
    @Ceylonsinahala 2 ปีที่แล้ว +108

    මගේ හීනවල උබ ජීවත් වෙනවා උබෙ ජීවිතයෙන් මම හීන වල හැබැහින් ඇවිදිනවා ❤️

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +4

      ❤❤❤❤❤🙏🤩❤️😍

    • @dinushanweerakkodi3876
      @dinushanweerakkodi3876 2 ปีที่แล้ว +5

      adoo a comment aka 🙂🙂😍

    • @sumii03
      @sumii03 2 ปีที่แล้ว +5

      උබේ කමෙන්ට් එක මගෙ හිත රිද්දුව මචන් ❤️

    • @sfmax224
      @sfmax224 ปีที่แล้ว +1

      E comment eka 😢❤

    • @mallika-or5ug
      @mallika-or5ug ปีที่แล้ว

      ​@@Travelineuropein
      G by NJ NJ mom😅
      214

  • @romanejones7464
    @romanejones7464 2 ปีที่แล้ว +46

    Music එකත් එක්ක ඒ feeling එක මාර විදිහට දැනෙනවා ... Keep it up ayya 🖤

  • @ranikp8677
    @ranikp8677 2 ปีที่แล้ว +21

    මම අම්මා කෙනෙක්. අපේ රටේ ඔයාවගේ තරුනයන් හරියට 1දුක්විදිනවා ඔයවගේ සැනසීමෙන් මේ ලංකාව්‍රෙ සිටින සියලුම දෙනාව තියනඑකතමයි ඒ දරුවන්ගේ අරමුන. ඇදුම්වල දහඩිය පෙරාගෙන උගුර ලේරහවෙනකම් කෑගහනව යුක්තිය සාදාරනය සමානාත්මතාවය පිරුනු රටක් වෙනුවෙන් .පව් අපේ රටේ දරුවන්.ඔවුන් ඉල්ලන්නෙ තනතුරු නෙවෙයි .යුක්තිය .ඔඅගේ ප්‍රාර්ථනය ඔවුන්ට ඔබවගේ සැනසිල්ලේ ජීවත්වෙන්න පරිසරයක් ලැබේවා කියලයි.ඔබටත් බුදුන්ගේ රැකවරය ඒකාන්තයි

  • @sujeewavindika8767
    @sujeewavindika8767 2 ปีที่แล้ว +28

    පිස්සු හැදෙනවා අයියේ❤️ අපිට නැති උනාට ඔයා එක විඳිද්දී මාර එකක් දැනෙන්නේ

    • @janthuwa9900
      @janthuwa9900 2 ปีที่แล้ว

      Ei ban try ekak danna beri ubalata

  • @nimalperera4801
    @nimalperera4801 2 ปีที่แล้ว +12

    ලංකාවේ සූරිය කන්ද මුදුනේ එකම කඩයක් වත් ඇරල නැති දැනට වසර 45 කට පෙර මා රාත්‍රියේ අතරමං වුණේ මා රැකියාව කරණ පාසැලට යන්න බසයක් නැති නිසා.
    එලි වෙන තුරු සීතලේ ගැහි ..ගැහි. මා තනියෙම සිටි හැටි මතක් වුණා. (. UNP. රජයෙන් ලද දේසපාලන මාරුවක් නිසා. )

  • @ourjourneys2534
    @ourjourneys2534 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි brother ඔයා Vlogs present කරන විදිය මරුවට feel වෙනවා.. Background music මරුවට synchronize වෙනවා... ලස්සන තව Vlogs බලන්න ආසාවෙන් බලන් ඉන්නවා... පරිස්සමින් හිටපන්..බුදු සරණයි! ❤️❤️❤️ අපේ කොල්ලෙක් 🇱🇰 ජය වේවා!

  • @bhanukagunarathne4964
    @bhanukagunarathne4964 2 ปีที่แล้ว +18

    ආධ්‍යාත්මික සුවය Ultra Pro Max🤩

    • @丅-s1r
      @丅-s1r 2 ปีที่แล้ว

      සිරාවට 😇

  • @yasiththaranga8512
    @yasiththaranga8512 2 ปีที่แล้ว +6

    ලංකාවෙ තෙල් පොලීමෙ ඉන්න නම් කියාපූ වාහනේ🥲🥲

  • @dasunzstore8716
    @dasunzstore8716 2 ปีที่แล้ว +1

    මේ video එකේ මුල් හරියේ යන music එකේ නම මොකක්ද ?.....පුළුවන් නම් නම දාන්න please. . ඒක ගොඩක් දැනෙනවා.....හරිම ලස්සයි ඔයාගේ video මම ගොඩක් වීඩියෝස් බැලුවා. .,ගුඩ් luck 👍👍👍👍👍.

  • @sanjayadilshan4142
    @sanjayadilshan4142 2 ปีที่แล้ว +10

    අඩෝ එතන පට්ට තැන 😍😍🤩එක පැත්තකින් ඉර බහිනවා අනිත් පැත්තෙන් හද පායල.අහසත් දෙවිදියක් .සුපිරියක් තමා.♥♥♥

  • @rajithadilshan1085
    @rajithadilshan1085 2 ปีที่แล้ว +75

    මාර ලස්සනයි අයියේ🤩 අවුරුදු 25 වෙද්දිවත් මෙහෙන් පිට වෙන එක තමයි එකම ටාගට් එක😓

    • @nandunsamarasekara
      @nandunsamarasekara 2 ปีที่แล้ว +3

      හෙන ගහන ඇත්ත bro. me too

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว

      Mageth dan mata 18

    • @Pixel__RC
      @Pixel__RC 2 ปีที่แล้ว

      Mageth

    • @maxss3523
      @maxss3523 2 ปีที่แล้ว

      𝔸ℙ𝕆𝕆 𝕠𝕨 𝕓𝕟

    • @t.n.t2081
      @t.n.t2081 2 ปีที่แล้ว +1

      සහ ගහන් ඇත්ත...චුත වෙමි කෙසේ හෝ

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 ปีที่แล้ว +5

    හීතල වැඩිම නං බිරැන්ඩි කාලක් දෙකට බෙදල කොටහක් වක්කර ගනිං කටෙි.සිල් ගන්ඩ පන්සලුත් නෑනෙ නෝර්වෙි වල.VSOP Cognac නං මරු.හැබැයි බෙිබද්ද වෙන්ඩ නං එපා.good night!.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      අම්මෝ ඒක..❤️❤️

  • @shashen_tharindu
    @shashen_tharindu 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියා අහන්බෙන් දැක්කේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්නේ නැතිව බැලුවා ❤️ සබ් කරා හොදේ ❤️🥰

  • @jeevanchathuranga2422
    @jeevanchathuranga2422 2 ปีที่แล้ว +2

    සුපිරි මචන් මන් මගෙ ජීවිතේටම බලපු සුපිරිම youtube channel එක. බලනකොට මාත් ඉන්නෙ Norway වල වගේ හිතෙන්නේ

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      අම්මෝ පිස්සු වගේ..ආදරෙයි ❤❤❤🙏🙏🙏🙏

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 ปีที่แล้ว +5

    අයියේ අයියගේ රටට එන විදිය ගැන කියන්නකෝ🥺තරුණයෝ විදියට අපි ගොඩක් අසරනයි ලංකාවේ ඇත්තටම

  • @iamvlozy1998
    @iamvlozy1998 2 ปีที่แล้ว +1

    Aiye macbook 2015 da oya use karanne??

  • @SNIgroup
    @SNIgroup 2 ปีที่แล้ว +8

    ස්තූතී සහෝදරයා ඔයාගෙ ජීවිතයට ජය ම වේවා

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 2 ปีที่แล้ว +1

    ලංකාව කවදාවත් ඔය තත්වයකට ගන්න බෑ. අපෙ මිනිසුන්ගෙ ජරා ආකල්ප නිසා...

  • @PramodRathnayaka
    @PramodRathnayaka 2 ปีที่แล้ว +12

    අයියා...ලස්සනට අපිට europe වල දේවල පෙන්නනවා..අපේ ගමෙන් ගිය කෙනෙක් විදියට සතුටුයි.ආඩම්බරයි........

  • @Akil96299
    @Akil96299 2 ปีที่แล้ว +5

    පුදුම සතුටුය් අය්යේ.. අපිට ලබා ගන්න බැරි සතුට නිදහස ඔයා විදින එක ලොකු දෙයක් ලංකාවෙ කොල්ලෙක් මෙහෙම දකින්න ලැබුන එකත් ලොකු සතුටක්.. පරිස්සමෙන් ඉන්න. ඔයාගේ video වලින් අපි හැමදාම ලස්සන තැන් වලට එක්කන් යන්න.. ජය වේවා 🇱🇰 ❤

  • @rasikacaldera4900
    @rasikacaldera4900 2 ปีที่แล้ว +1

    Mama godak coment dakka. Aththatama dukai godak lankawe ayata mehema giwithayak labaganna bariwima.math europe aurudu 20. Oyalata hithanawada ohomama life ekak hari lassanai kiyala. Mama nam hithanne salli thiye nam mage rata tharam kohewath na. Aramuna wenna one hodata igenaganna etakota o
    ya hama hinayakma Saba karaganna puluwan .

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Aiye Lankawe Kello Nice Nada Norway 🇳🇴 Kenek Teruwe. Jokeeee. Hiiiiiii. Nice ❤️ ❤️ Stories

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Nice .,nice .lankawe kello kamathi nahane Mata kalui kiyanawane

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

      @@Travelineurope Ehemada. Unfortunately We Missed U. Hiiiiiii. U are So Handsome, Humble and Nice Man Aiye. Apita Pina Na Ewata. Math Suda Soyana gihin Nati Wuna Oya Wage awanka, Nice Boys. My Husband Sudui. Et gathi guna 🐶. Ekai Aiye. Friends Nisai Kuwe Oyawa adura gatha Sathuta Ta. Harima Lassana Channel Ekak. Your Wife is So Lucky Lady. Hmmmm. Api Eka Ina Itin Haki Lesa Oyage Life Stories 📹 Dala. Nice to Knew U and Heard From U Friend Brother. TC

  • @lakshmanperera1012
    @lakshmanperera1012 ปีที่แล้ว

    මල්ලී මම ළඟදි ඉඳන් tamai ඔයාව බලන්නේ... සුපිරි ♥️♥️🙏බුදු සරණ යි....

  • @sachi-3000
    @sachi-3000 2 ปีที่แล้ว +4

    මේ වගේ video එකකට කොහොමද comment එකක්වත් නොදා යන්නේ ?
    ඒ experience එකේ සුන්දරත්වය අපිට දැනෙන විදියට සුපිරියට video එක කරලා තියනවා.
    නියමයි ජයවේවා Brother !

  • @dumii_ya
    @dumii_ya 2 ปีที่แล้ว +1

    Norway වල ඉදන් නාඩගම්කාරයො බලන එකටනං කණගාටුයි 🙁

  • @rajiv.premali3412
    @rajiv.premali3412 ปีที่แล้ว

    මචන් Mobile number eka thiyenawanam දෙනවද? Norway ගැන විස්තරයක් දැනගන්න

  • @heshanfernando9640
    @heshanfernando9640 2 ปีที่แล้ว +2

    Backgrond music නියමයි. අපිට ඒ feeling එක හොදටම දැනෙන්න එඩිට් කරල තියනව❤️😻

  • @topup-km9sf
    @topup-km9sf 2 ปีที่แล้ว +3

    ලස්සනයි , අපි නං හිර උනා බොක්ක ලංකාවෙ , ඉන්න දෙන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ , තව අවුරුදු 2ක් වගෙ ට්‍රයි කරනවා බැරිම උනොත් බොට්ටුවක් හරි අරන් යනවා අම්මපා

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +4

    ඔය ආතල් එක මාරයි.. අපිත් ගත්තා කොල්ලෝ ටික.. But උබ තනියම මාර ආතල් ඇති🇯🇵🙂

  • @ඉමල්ජිත්රාමනායක-ඬ1ග

    ජිවිතේ විදින මිනිස්සු එච්චරයි කියන්න තියෙන්නේ.......

    • @ranjan9955
      @ranjan9955 2 ปีที่แล้ว +1

      Ou bn kiyala wadak na apinam mahama maha Pau karayo thel polim wala duk wida wida innawa

  • @MMTSMarasingheMANB
    @MMTSMarasingheMANB 2 ปีที่แล้ว

    සුපිරි විඩීයෝ එක. ජය වේවා. අයියේ මට ඔයාව contact කර ගන්න ක්‍රමයක් නැද්ද

  • @pavinduakesha8288
    @pavinduakesha8288 2 ปีที่แล้ว +2

    My dream country. Trying to come anyway 🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴 😎🥰

  • @chamathmadusanka9836
    @chamathmadusanka9836 2 ปีที่แล้ว +8

    ඔයාගේ editing නම් 🙈🤩🤩

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 2 ปีที่แล้ว +2

    හීනියට අඩියක් එහෙම ගහන්නෙ නැද්ද අයිය තනියම😃

  • @foxmoulder6175
    @foxmoulder6175 2 ปีที่แล้ว +4

    බලනකොට අපිටත් පොඩි සීතලක් ආවා.

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    ජන ශුන්‍ය ඔවැනි තැන්වල භු තාත්ම මුකනගැසිය හැකියි.පරික්ෂන කරන්න.මටත් කියන්න.

  • @GoldenEagle_DanceStudio
    @GoldenEagle_DanceStudio ปีที่แล้ว

    අපට ඔයාගෙ love story එක කියන්න එයාව හම්බුනේ කොහොමද විස්තර ටිකක් කියල විඩියෝ එකක් දාන්න. එයාව හම්බවුන තැනට ගිහින් ඕන 🥺

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    හද පායාඇති දසුනක් පෙන්වන්න, ඔය පන්දම පැය කියක් දල්වන්න පුලුවන්ද? දෙවි නිර්මානය කළ ලොව කොපමණ අසිරිමත්ද.

  • @ig6404
    @ig6404 2 ปีที่แล้ว +2

    අයියේ මට Norway එන්න පුළුවන් ඒත් visit visa විතරයි. මට Norway වල refugee වීසා apply කරන්න පුළුවන් වෙයිද රට ඇතුලට visit ආවම. Me April 10 එනවා. Refugee වීසා අරන් අවුරුදු කීයක් ගියාමද pr or citizen දෙන්නේ. Please urgent.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      www.udi.no මේකේ විස්තර ඔක්කොම තියෙනව , check karagana enna kalin. Danna widiyata refugee visa ganna strong and සාදාරන හේතුවක් ඕනෙ..

    • @ig6404
      @ig6404 2 ปีที่แล้ว

      @@Travelineurope visit ඇවිත් study වීසා එකක්ද ලේසි job වීසා එකක් හොයා ගන්න එකද ලේසි????

  • @COMPUTERREPAIRSCHOOL
    @COMPUTERREPAIRSCHOOL ปีที่แล้ว

    brother oyage egg eka hadana welawe dala thiyana sound track name eka mokadda?

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 ปีที่แล้ว +3

    godak සුන්දර ජිවිතයක් තමයි ඔයා ගෙවන්නේ .. ❤️

  • @archirasika
    @archirasika 2 ปีที่แล้ว +1

    මම හරිම ආසයි සෝලෝ කෑම්පින් වීඩියෝ වලට. සිංහලෙන් බලපු පලවෙනි එක. ලංකාවෙ මේ වගෙ දෙයක් කරන්න තත්ත්වයක් නැති එක කණගාටුවට කාරණාවක්

  • @Mytalk.123
    @Mytalk.123 5 หลายเดือนก่อน +1

    බෙන්ටෙන් එකේ මැක්ස් සීයාගේ වෑන් එක වගේ. පට්ට වෑන් එකක්. ❤ ඒ වගේම ලස්සන Sun set එකක් 😍

    • @Travelineurope
      @Travelineurope  5 หลายเดือนก่อน +1

      Thank you 😊

    • @Mytalk.123
      @Mytalk.123 5 หลายเดือนก่อน

      @@Travelineurope Welcome ධනුෂ්ක අයියේ ❤️

  • @fashzoid2367
    @fashzoid2367 2 ปีที่แล้ว +1

    අයියේ portugal ආවත් norway වල වගේ ලයිෆ් එකක් තියෙයිද ?

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +3

    මාර ලස්සන අත්දැකීමක් thanks අයියේ❤️❤️❤️❤️

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ ปีที่แล้ว

    ගිනිමැලේ ගහන වෙලේ ඈතින් මිටි සතෙක් වගේ කෙනෙක් හිටියා දැක්කනෙ

  • @chathuxx1671
    @chathuxx1671 2 ปีที่แล้ว +7

    කොටාගේ ලින්ක් එකෙන් ආවේ❤️🌼

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +2

    මේ වගේ තැනක් රසවිදින්න නම් ඇත්තටම තනියම යන්නෝන...

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +4

    Current ගියාම කාමරේත් තනියෙම ඉන්න බය මම 😢 ඔය වගේ තැනක තනියම ඉන්නවා කියන්නෙ ඉතිං 😂

  • @thilina9725
    @thilina9725 2 ปีที่แล้ว +4

    හිතට දැනේන සතුටත් එක්කම අමුතු දුකකින් ඇස් වලට කදුලු එනවා 🥺🥲

  • @sumithsumith9315
    @sumithsumith9315 ปีที่แล้ว

    ඇත්තටම අපේ රටෙි එවුන් ඉන්නෙ අපායක

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว +1

    me wage van ekaka video godak baluwa english ayge .ada thama ape rate kenekgen dakin labunama mara sathutui 😍

  • @ruwanthilini2077
    @ruwanthilini2077 2 ปีที่แล้ว +2

    ඇත්තටම මාර මෙවුව එකක් දැනෙනව........ ලෝකේ කොහෙ හිටියත් අපෙ ලගම යාලුවෙක් වගේ දැනෙනව. අපේ වචන සෙටිඑක අමතක නැනෙ එළ... අපිටනම් ජීවිතේට එන්න වෙන්නැ මහත්තයෝ....... ඔයාට තවත් සතුටින්ම ඉන්න ලැබේවා.👍👍👍👍

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏😍❤️🤩🥂

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Asa hithena as pinawana videyo good luck love you.. ❤❤❤❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +3

    ❤️❤️ ඔයාගේ විඩියෝ එක ලස්සනයි... ඒත් යුරොපයේ බොහෝ රටවලට winter එකෙදි රෑය දිගයි .. දවාල කෙටියි.. එතකොට කොහොමද උදෙන්ම ඉර පායන්නෙ 🤔🤔🤔

    • @janangahettiarachchi8975
      @janangahettiarachchi8975 2 ปีที่แล้ว

      ඔය කාලේ spring එක පටන් අරන්. රාත්‍රී කාලය අඩු වේගන යනව වෙන්න ඕනේ.

    • @Disna0608
      @Disna0608 2 ปีที่แล้ว

      වින්ටර් එකේ උදෙන් ඉර පායන්නෙ නෑ

  • @මහසෝනා-ඛ3ඬ
    @මහසෝනා-ඛ3ඬ 2 ปีที่แล้ว +2

    අයියා ලංකාවෙ ඉදන් නෝර්වේ වලට එන්න වීසා වල ඉදන් කොච්චර ගානක් ඕනිද

  • @pavithrasewwandi550
    @pavithrasewwandi550 ปีที่แล้ว +1

    හීනෙ තියෙන්නෙ ඔය ජීවිතේ... ඒත් ලංකාවෙන් එන්න තියා කන්නත් නැතුව ඉද්දි මෙහෙමවත් අපේ හීන වලට පණ දුන්නට පිං

  • @Piumal_Suchithra
    @Piumal_Suchithra 2 ปีที่แล้ว

    මචන් ඇතුලෙ කුක් කරද්දි දුම පර්ශ්නයක් නැද්ද

  • @atamagalacreativestudio
    @atamagalacreativestudio 2 ปีที่แล้ว

    mcn. van eka deepanko petrol gahagena enna. dawas 11k kuna kaala thamai thel gahagaththe. ithin mekak thibunanam pattai ah.

  • @roshinadamayanthi6883
    @roshinadamayanthi6883 ปีที่แล้ว

    Ahamben dekke oyage Vidio .puduma asawak thiyenne Enna tharam asai rata dekkahama

  • @tharinduviraj4813
    @tharinduviraj4813 2 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ😍

  • @lahirusampath5839
    @lahirusampath5839 2 ปีที่แล้ว

    Paninna puluwan un penapalla podi wayasedima. Matanam den ynna beri hethu goday. Gihin gemak gahpalla. Api kohoma hri mehe edagena yanawa. Duk widinna one ne bn nikan. Ubatath jaya kollo.

  • @nuwanjayarathna1769
    @nuwanjayarathna1769 2 ปีที่แล้ว

    ගිනිතපින ගමන් සබ්ස්ක්‍රයිබ් කරෝ.අහම්බෙන් අදතමා චැනල් එක හම්බුනේ අයියෙ 💖

  • @Mychoices91
    @Mychoices91 2 ปีที่แล้ว +3

    Super video
    Nice background song
    One of luckiest person in sri lanka 🇱🇰

  • @chandirajapaksha3417
    @chandirajapaksha3417 2 ปีที่แล้ว +1

    Harima sundara athdakimak ..oyala harima wasanawanthai malli..budusaranai ..parissamn sathutin inna hmadamath oyala ❤️❤️❤️

  • @tharindubandara8725
    @tharindubandara8725 2 ปีที่แล้ว

    අයියෙ වෑන් එක කස්ටම් මේඩ් ද

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 2 ปีที่แล้ว +1

    Mamath godak camping ewa baluwa english .eth sinhala ekak oben dakinna labia sathutak.mewage athdekim apita labanna nathi nisa.videsa rataka sinhalen hime harima aasawen baluwe.good luck

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว

    කොහොමද ඔයවගේ වෙලාවක sombi film එකක් හරි horer film එකක් හරි බැළුවොත් ඒකෙ තියන ආතල් එක එක

  • @pranithmadarasingha4655
    @pranithmadarasingha4655 2 ปีที่แล้ว +1

    මටත් ඔහේ එන්න ඕනේ අයියෝ....🥲🥲😪

  • @shishirafahes6273
    @shishirafahes6273 ปีที่แล้ว

    🙏❤️ මල්ලි දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු පිහිටයි ❤️🙏

  • @chandimamalka597
    @chandimamalka597 2 ปีที่แล้ว

    Sundarai , ath matanam thaniyama ohoma hithannawath baha..

  • @visual2860
    @visual2860 2 ปีที่แล้ว +1

    Kotagen awe wada patta onna sub parakuth damma 🔥✌️

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 2 ปีที่แล้ว +2

    You could do this with that indian girl bro

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    සුපිරි මල්ලි හොද අත්දැකීම් තියෙන ලස්සන වීඩියෝ එකක්.👍👍❤️❤️💯💯

  • @SusanthikaSewvandi
    @SusanthikaSewvandi ปีที่แล้ว

    වීඩියෝ බලන්න අරන් දවස් 2. පිස්සු හැදිල වගේ බලන්නේ.මාරම ලස්සන වීඩියෝස් .වෙනම ලෝකෙකට යනව වගේ.wish කරනව ඔයාට තවත් ලස්සනට වැඩේ කරගෙන යන්න.....❤

  • @express6468
    @express6468 ปีที่แล้ว

    අයියේ ඔයා ( වීඩියෝ කතා ( youtube channel එකේ සම්පත් අයියගේ සහෝදරයෙක්ද?? ඒ වගේමයි ඔයා ටිකක්.

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +1

      mata sahodarayo nahane,,,thanks bro

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@Travelineurope 😊

  • @sltrader767
    @sltrader767 2 ปีที่แล้ว

    Norway pangththe kohomd machn 😥

  • @shehan59logzzdananajaya81
    @shehan59logzzdananajaya81 2 ปีที่แล้ว

    Ayya ohe iphone adui neda,mta ekak genth denko

  • @arshadsharma1277
    @arshadsharma1277 2 ปีที่แล้ว +1

    Please tell me the name of background music

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      I m sorry nit remember..talking from artlist.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว

    මම අහම්බයකින් දැකල ඔයමහතමයගෙ වීඩයා් දැක්කෙ පරිසරයට කැමති දක්නට විවිදරටවල තිබෙන, ලංකවෙආරණ්‍යක වැඩවසන.තෙරැවන් සරණයි.

  • @dileepasadaruwan3771
    @dileepasadaruwan3771 2 ปีที่แล้ว

    Vedio එකට සෙට් වෙනම music ekak ,relaxing music

  • @h.jayakody6214
    @h.jayakody6214 2 ปีที่แล้ว +1

    Appreciate your courage to live alone...hard core brother..your a lucky man.

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 2 ปีที่แล้ว +10

    මේවගේ නිදහස් ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන්න මාර පිනක් කරල ඇත්තෙ අයියෙ ඔයා . හැමදාම ඔවගේ සතුටින්ම ඉන්න . මේවගේ තව ලස්සන වීඩියෝ ඔනි 😌♥️

  • @sampathbro9094
    @sampathbro9094 2 ปีที่แล้ว

    ජය වේවා 🥰🥰🥰🥰

  • @shanfernando2661
    @shanfernando2661 2 ปีที่แล้ว

    Pissu hadenwa ayyaaa...👤

  • @upula
    @upula 2 ปีที่แล้ว +1

    ලංකාවට එන්න වත් හිතන්න එපා.

  • @madumalinirmala93
    @madumalinirmala93 2 ปีที่แล้ว

    Haiii අයියා අහම්බෙන් දැක්කේ විඩියෝ ⁣ එක ලස්සනයි විඩියෝ එක අයියා ....🌹

  • @Mouryapro
    @Mouryapro 2 ปีที่แล้ว

    patta ada thamai channel eka set une ela

  • @ggodwin940
    @ggodwin940 2 ปีที่แล้ว +1

    Harima lassnai video Eka thank you ayya 😍

  • @beautifulsrilanka5308
    @beautifulsrilanka5308 2 ปีที่แล้ว

    මාත් ආසයි මේ වගේ වෑන් එකකට ඒත් ලංකාවේ අපිට මේවා හීන තමා..

  • @vpshirani7170
    @vpshirani7170 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @sudathdhanushkatattoos486
    @sudathdhanushkatattoos486 2 ปีที่แล้ว

    video ekai music ekai set wela maarama quality

  • @chinthanatharumal
    @chinthanatharumal 2 ปีที่แล้ว

    Mekanm pissuwak ayye ahamben video ekak dakke addict una video godaaak beluwa channel eke oya life eke supiriytm enjoy karanawa🥰

  • @sebastianthamel36
    @sebastianthamel36 2 ปีที่แล้ว

    You are a great person. I like you. Thank you, and Wish you all the best.

  • @sathasdiary
    @sathasdiary 2 ปีที่แล้ว +1

    පිස්සුවක් තමයි ඈ♥️

  • @thanujagoonasekera4015
    @thanujagoonasekera4015 ปีที่แล้ว

    Thank you great vidios .learned a lot from you .I enjoyed its like I am in Norway.take care budusaranai .love to visit Norway and feel snow .

  • @Carter-1994
    @Carter-1994 2 ปีที่แล้ว +2

    apinam polime reya gatha karanne :)

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 9 หลายเดือนก่อน

    කවද හරි මේ හීනේ හැබෑ කර ගන්නවා..❤❤❤❤

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 ปีที่แล้ว

    වාහනේ උදේ ස්ටාර්ට් උනා ද කරදරයක් නැතිව

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ඔව් ඔව්..එකෙන්ම..❤️❤️❤️❤

  • @nadeera1453
    @nadeera1453 2 ปีที่แล้ว

    වෑන් එක විකුණපු එක බලල මේක බලන්න ආවේ🥺😔

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️😍🙏