Finland ආවගමන් සල්ලි හොයන්න නියම ක්‍රමයක් | Harshana Dissanayake | Finland | (නැවත පළකිරීමකි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • #finland #visa #harshana #dissanayaka #hiruni
    මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland වල ඉවතලන බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර මුදල් ලබාගන්නා විදිහ පිළිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
    Hello I’m Harshana Dissanayaka. Today our video is about the process of recycling bottles in Finland and how to make money from it. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us.
    Facebook page :- / harshanadissanayakafin...
    Tiktok :- www.tiktok.com/@harshanadissa...

ความคิดเห็น • 95

  • @OmG_WIZARD_97.-
    @OmG_WIZARD_97.- 4 หลายเดือนก่อน +3

    ඒ නිහතමානී අවංක කමට දෙන්නටම එකෙම්ම respect❤️✌️

  • @user-uu6up1sm4l
    @user-uu6up1sm4l 8 หลายเดือนก่อน +2

    Oyala harima hodai akki. Apith kohomahri ohe enawamai. Ethakota hambemu. Ardarei dennatama ❤

  • @morin242
    @morin242 8 หลายเดือนก่อน +1

    ❤great idea malli jiwite jiwath wenna oni simple vidihata

  • @lazashorts1234
    @lazashorts1234 8 หลายเดือนก่อน +5

    හරිම අවන්ක නිහතමානී ජෝඩුවක්

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 5 หลายเดือนก่อน +1

    හරිම වටිනවා මල්ලි ඔය දෙන්න මේ ගැන හදුන්වාදිම මේවැනි දේවල් අනිවාර්යයෙන් අපේ රටේ ඉන්න ගොබ්බයන්නට හා කාලකන්නින්ට අවබෝධ කර දිම ගැන

  • @JayanthaWeerakoon-bl5hj
    @JayanthaWeerakoon-bl5hj หลายเดือนก่อน

    Lassana video ekak.ftta.jaya wewa

  • @TheRuktube
    @TheRuktube 8 หลายเดือนก่อน

    harima awanka nihathamani dennek.budusaranai dennatama

  • @dulandulan5661
    @dulandulan5661 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි!!

  • @gishyanmadusanka6515
    @gishyanmadusanka6515 8 หลายเดือนก่อน

    Man asama chanal eka❤

  • @supunnirmal3297
    @supunnirmal3297 8 หลายเดือนก่อน

    Thank youuu ❤❤❤❤❤

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna6354 6 หลายเดือนก่อน

    It’s great 👍

  • @rathnayakalc2923
    @rathnayakalc2923 13 วันที่ผ่านมา

    thanks hugak watinawa❤❤❤❤

  • @sarojanimudunkotuwa5650
    @sarojanimudunkotuwa5650 8 หลายเดือนก่อน

    Very nice couple. .

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 8 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @HimashiniDilrukshi
    @HimashiniDilrukshi 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @vajirafonseka3183
    @vajirafonseka3183 8 หลายเดือนก่อน

    Maru ane oyala denna

  • @manojbalasooriya8465
    @manojbalasooriya8465 8 หลายเดือนก่อน

    ❤❤❤❤😊😊😊😊😊

  • @dujayawardana8664
    @dujayawardana8664 8 หลายเดือนก่อน

    Thank you aiya and akki ❤

  • @BVlogs22496
    @BVlogs22496 หลายเดือนก่อน

    New subscriber ❤ 👍

  • @p.meewala1211
    @p.meewala1211 3 ชั่วโมงที่ผ่านมา

    😊

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 8 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @RajithaAsela
    @RajithaAsela 3 หลายเดือนก่อน

    supiri boru posh line nathi supiri couple ekak

  • @chamiladarshani545
    @chamiladarshani545 8 หลายเดือนก่อน +1

    Kajaani wala job ekak hoyagnna method ekak kynna puluwanda..

  • @sulochanaanurada5659
    @sulochanaanurada5659 6 หลายเดือนก่อน

    20:06 public transport use karane kohomada malli.oyalage videos godak wahinawa. Thanku so much

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน

      Public transport gena video ekak gennam api.Thank you 😊

  • @priyankashanthi2757
    @priyankashanthi2757 2 วันที่ผ่านมา

    Israel rate inna ayatt oya de karanawa aa wagema israel jatikayott bottle akatukaranawa care giver apu aya bottle akatukaranawa.god bless oya dennata.❤❤❤❤❤❤

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 7 หลายเดือนก่อน

    Pizza denawada apitath...dedenatama budu saranay...!

  • @dilushama1844
    @dilushama1844 8 วันที่ผ่านมา

    Automotive painting vacancies thiyanavada

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 8 หลายเดือนก่อน +1

    Harima cute couple 💑 eka.video ekath hondatama hondai.degree eka karanna age eka kohomada puthe? Egana kiyanna puluwanda?honda anagathayak thiyenawa oya 2tama.thanks putha,duwa.❤❤❤❤❤

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 5 หลายเดือนก่อน

    THERUWAN SARANAI...

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 3 หลายเดือนก่อน

    Ayya mam Finland watala yanna asai mama enna dubai wala

  • @RuchirangaAdikari
    @RuchirangaAdikari 2 หลายเดือนก่อน

    Ayye rusiya idala bodra enna puliwanda...

  • @SLGoProBoy
    @SLGoProBoy 7 หลายเดือนก่อน

    ❤ වටිනවා. මේ වගේම ආපු ගමන් Finish ඉගනගන්න තියන විදි ගැනත් දාන්නකෝ

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  7 หลายเดือนก่อน +1

      E gena video ekak gennam 😊

    • @akilabandara4991
      @akilabandara4991 7 หลายเดือนก่อน

      ❤ ඇත්තටම වටින video එකක්. Sri Lanka ඉන්න ගමන් Finish language එක ඉගෙන ගන්න පුලුවන් විදියක් ගැනත් දාන්නකෝ.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  7 หลายเดือนก่อน

      @@akilabandara4991 duolingo app eken, youtube videos walin

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 3 หลายเดือนก่อน

    Hi

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 6 หลายเดือนก่อน +2

    ඇයි ලංකාවට මෙහෙම තැනකට එන්න බැරි...😢

  • @samithdissanayake2337
    @samithdissanayake2337 6 หลายเดือนก่อน

    Malli wena rataka schenagan visa ekakkin Finland walata awith job ekak hoyagena settle wenna puluwanda

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน

      Finland wala job offer ekak thiynwanm awith settle wenna puluwan

  • @nuwanpriyankara3616
    @nuwanpriyankara3616 7 หลายเดือนก่อน +1

    Aiya puluwannam cleaning hari job 1 set karaganna udaw karannako

  • @manojsuranga6084
    @manojsuranga6084 4 หลายเดือนก่อน

    ස්තුති දෙන්නම තොරතුරු කිව්වට

  • @nc627
    @nc627 6 หลายเดือนก่อน

    වයසක සුද්දියො සතුටු කරලා සල්ලි හොයන්න බැරිද. කලු හමට එයාලා ආසයිනෙ

  • @Amilathejan
    @Amilathejan 4 หลายเดือนก่อน +1

    අයියේ මම ලංකාවේ Bachelor of Education උපාධිය අවසන් කරමින් ඉන්නවා. ෆින්ලන්තයේ විශ්විද්‍යාලයක Master of Education වගේ කරන්න ශිෂ්‍යයත්වයක් වගේ සෙට් කරගන්න පුළුවන් වේවිද? එහෙම ඇහුවේ ඇත්තටම මම ලක්ෂ ගාණක් වියදම් කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. හැකි නම් ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නකො.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  4 หลายเดือนก่อน +1

      Puluwan.ape page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @shanakapradep6399
    @shanakapradep6399 7 หลายเดือนก่อน

    Refugee denawada?

  • @user-bm3td6ni2s
    @user-bm3td6ni2s 8 หลายเดือนก่อน

    Onima bottle 1ta denaeads, nethnam selected items da?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน +1

      video eke pennana vidihata gewana bottle wala gahala thiyanawa gewana gana

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 8 หลายเดือนก่อน

    Aiye pathwey couse eka karanna monawada ona sudusukam

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      me page ekata message ekak danna visthara danaganna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 6 หลายเดือนก่อน

    Awa agency eka gena wisthara denaganna puluwanda…?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน

      Me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @dinushadinusha9245
    @dinushadinusha9245 8 หลายเดือนก่อน

    ane mata carpenter job ekak hoyala denna barida cv eka ewannam machan

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      sorry, ehema jobs hoyanna apahasui finland wala.oyata puluwan sites walin balala apply karanna.

  • @ruwanchathuranga4171
    @ruwanchathuranga4171 6 หลายเดือนก่อน

    Brother ඔය හැම bottle එකක්ම ගන් නෑ නේද? Bottle එකේ දෙන යූරෝ ගාන ගහල තියනව නම් විතරය් නේද දෙන්නෙ මොකද මම බියර් කෑන් වගයක් දැම්ම ඒ වගේ රීසයිකබල් ගෙවන ගාන ඒවයෙ ගහල තිබුන් නෑ ඒක නිසා ඒවට දෙන් නෑ කිව..,ලිඩල් එකෙන්..sale එකට ඕනම එකක් ගන්නවද? ඒ ගැන දන්නවද?
    ඇත්ත්ටම program එක හොදයි සුභ පතනව ඔයාලට..මං ෆින්ලන්ඩ් වල ඉන්නෙ

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน +1

      Euro gaana gahala thiyana ewata witharai gewanne brother.Thank you 😍

  • @harshanipoornima7853
    @harshanipoornima7853 8 หลายเดือนก่อน

    student visa Finland awa gaman part time job ekak ikmanin hoya ganna puluwan weida.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      Job ekak tika kalayak yanawa.Masa 5-6 kata viyadhamata mudal aran enna.ikmanin job ekak labennath puluwan samahara vita.

  • @hasharagamage8278
    @hasharagamage8278 7 หลายเดือนก่อน +1

    Finland wala 3 yrs bachelors ehema tyenwada??

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  7 หลายเดือนก่อน

      ow thiyenwa.for more details, send a message to this page
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน +2

    සිරාවට මම නම් කියන්නේ ලංකාවේ 2000 න් පස්සේ ඉපදුනු ලංකාවේ ඉන්න බැහැ කියන හැම ඒකාම එක්කෝ Canada හෝ Finland යවන්න ඕනි. ඕකුන් ලස්සනට හැදිලා එයි. යකෝ ලංකවේ ඕකුන්ට ඔහොම දෙයක් කරන්න ලැජ්ජයි නමුත් පිටරට ගිහින් කරන්න පුළුවන්. ලංකාවේ tax ගෙවන්න බැහැ පිටරට ගිහින් jobs 3ක් කරලා ඒ තුනටම tax ගෙවන්න පුළුවන්. ලංකාවේ උන් හරිම අමුතුයි. මුන්ට ලංකාවේ හොද system එකක් නැහැ නේ හදල ගන්න.

    • @MoveToUSA
      @MoveToUSA 7 หลายเดือนก่อน

      😅

    • @gayanmaduranga2479
      @gayanmaduranga2479 3 หลายเดือนก่อน

      සතුටින් ඉන්න රටවල් අතර ලංකාව කීයටද ඉන්නෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 16 วันที่ผ่านมา

      System හදන්න එන උන් හොරා කාපු රටෙ ජනතාව jobs 3ක් නෙමෙයි 10 ක් කලත් කලා බිලා සැපය ඉන්න රටක්ද මොඩයො තක්කඩි හොර දේශපාලුවො හදලා තියෙන්නෙ .අපෙ මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් රට හදන්න. නැතිව බලයට එන පර දේශපාලූවොන්ගෙ හත්මුතු පරම්පරා ගානකට උන් හොරා කලා සැප දෙන්නෙ .අඩුම ගානෙ මිනිස්සු දාහක් ගානක් උදෙ හවා වැඩට යන කොච්චී , පොදු ප්‍රවාහන සෙවිය දිහාවත්. බලලා කතා කරනවා .පොල් පටවන ලොරි. හොදයි ජනතාව යන විදියට වඩා . අවුරුදු 75ක්ම උන් සැප ගත්තා ට්‍රිලියන ගානක් ණය අරන්. ණය කන්දක් ඉතුරු කරලා උන් හදපු රට මෙකද .තමුන් බැලුවෙ නැද්ද විගණනය වාර්තාව. ජනතාව. කොච්චර දුක් මහන්සි වෙලා හම්බ කලත් දෙශපාලුවන්ව නඩත්තු කරනවා හැර ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ ණය ගෙවන්න . බොරු සොබන මාන්නය තියාගෙන ජීවත් වෙන තමුන් වගෙ අයට පුරුදු වෙලා ඉන්නෙ පර තක්කඩි හොර දෙශපාලුවන්ට සැප දෙන ඒක ණය ගෙවාගෙන දුක් මහන්සියෙන් හම්බ කලත් . අපෙ රට රත්තරන් රටක් උන් කාලා භාගයක් ම ඉන්දීයාවට, චීනෙට, ඇමරිකාවට විකුණලා දැන් මෙ පුංචි රටෙම අපිට යන්න බැරි තැන් කොච්චර තියෙනවද කියලත් මොඩ තමූන් දන්නවද.

  • @chaminimenaka6997
    @chaminimenaka6997 8 หลายเดือนก่อน

    PTE result eka IELTS exam eka wagema valid wenawada Finland enna?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      Ekath valid namuth eka uni eka program eka akka wenas wenawa.

    • @chaminimenaka6997
      @chaminimenaka6997 8 หลายเดือนก่อน +1

      @@harshanadissanayaka3140 tnx ayya & akka ❤

  • @palithadesilva586
    @palithadesilva586 หลายเดือนก่อน

    ඕක කරල පාන් කන්න පුලුවන්ද

  • @isururangana7662
    @isururangana7662 8 หลายเดือนก่อน

    Romania idala finland enna puluwanda aiye?

  • @kaushaicakeacademy5141
    @kaushaicakeacademy5141 8 หลายเดือนก่อน

    Garment industry jobs available ????

  • @xpediaanimator6852
    @xpediaanimator6852 6 หลายเดือนก่อน +2

    ඔය වියදම් කරන සල්ලි ටික හරි ව්‍යාපාරයකට හරි අධ්‍යාපනයට හරි ආයෝජනය කලානම් ලංකාවේ හොදට ඉන්නවා පුළුවන්. බොරු බිල්ලෙක් මවා පානවා ලංකාවේ අනාගතයක් නැහැ රට පනින්න ඕන කියල. කෝටි ගානක් වියදම් කරලා ටින් කෑලි එකතු කර කර සල්ලි හම්බ කරගෙන කට්ට කන්න පිස්සුද බන්. 😅 මේ සල්ලි වලින් තමන්ගේ ළමයා ලංකාවේ හොදම පෞද්ගලික පාසලකට දාන්න පුළුවන්. හොද වාහනයක් ගන්න පුළුවන්. ගෙයක් ගන්න පුළුවන්. FD එකක් දාල තව ව්‍යාපාරයක් කරලා හම්බ කරන්න පුළුවන්. ආතල් එකේ පිනක් දහමක් කරගෙන හොදට ඉන්න පුළුවන්.

    • @Samantha-vo1ul
      @Samantha-vo1ul 5 หลายเดือนก่อน

      ඇත්ත ❤❤❤

    • @tv2wins883
      @tv2wins883 หลายเดือนก่อน

      ඉතිං ඔයා එහෙම ඉන්න 💩💩💩

  • @nlaki5960
    @nlaki5960 3 หลายเดือนก่อน

    Caregiver job ndda

  • @ideaworld953
    @ideaworld953 8 หลายเดือนก่อน

    Finland enna oyl dennta kochchr cost ekk giyda ruffle

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      ena vidiha anuwa aka wenas wenawa.visthara danaganna me page ekata message ekak danna.
      facebook.com/HarshanaDissanayakafinland

    • @appsengland4535
      @appsengland4535 7 หลายเดือนก่อน

      ​@@harshanadissanayaka3140හා

  • @annenawarathna4281
    @annenawarathna4281 8 หลายเดือนก่อน

    Aiye...oyala apu agency eka mata kiyannako plzzz

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      Ape consult service ekak thiyanawa aka nisa apita wena kenekuge sahaya awashya unene.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @clarencefernando8268
    @clarencefernando8268 5 หลายเดือนก่อน

    Boru posh video natuwe atteme dane eke loku deyak

  • @dhammatrust
    @dhammatrust 6 หลายเดือนก่อน +3

    😂😂😂 විලි ලැජ්ජා නැතුව වීඩියෝ ත් දානවා...

    • @dhanasekarapallehage2347
      @dhanasekarapallehage2347 5 หลายเดือนก่อน +2

      Lanka wenne mokatada...puhu manne...

    • @OmG_WIZARD_97.-
      @OmG_WIZARD_97.- 4 หลายเดือนก่อน

      උබල වගේ මෝඩයො බං, වෙලාව නාස්ති කරගෙන වීඩියෝ එක බලල, උබගෙම නොහැකියාව වටේටම පෙන්නනව, තොපි වගේ ගොන්නු ඉන්න රටක, ගොං නායකයෙක් රට කෑව කියල ඉතිං උට බැනල වැඩකුත් නෑ😂

    • @Super8dieries
      @Super8dieries 3 หลายเดือนก่อน

      ලැජ්ජ වෙන්න ඔනී උබනේ හිගන පින්බතා

    • @catsanddogs1131
      @catsanddogs1131 3 หลายเดือนก่อน +1

      විලි ලැජ්ජ වෙන්න ඕනෙ උබ. ගොබ්බ මානසිකත්වය 😂

    • @anupabindumith5603
      @anupabindumith5603 หลายเดือนก่อน

      Uba nam lankawen pita kohewthma yanna epaa eka hodai 😂

  • @harshadissanayake7893
    @harshadissanayake7893 6 หลายเดือนก่อน

    Attitude is everything ❤