ලොව පුරා දෑස් විස්මිත කළ අපූරු සුව මෙහෙය.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • ලොව පුරා දෑස් විස්මිත කළ අපූරු සුව මෙහෙය.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 397

  • @thilinakalhara.
    @thilinakalhara. 5 วันที่ผ่านมา +42

    මං වගේම දීගොඩ කුමාර ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 5 วันที่ผ่านมา +3

    අපගේ පින්වත් ගුරුපියාණන් මතුබුදුවන බෝසතවරයෙක්....ඔබතුමාට මේ උතුම් කුසල් පාරමිතාවක්ම වේවා 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 วันที่ผ่านมา +1

    දෙවු සුව පවුලේ සැමටම වාසනාවන් ජයවේවා!

  • @anyone3101
    @anyone3101 5 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ගුරුපියානණ්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා. එතුමාගේ සද්ධර්ම දේශනය සියලු දෙනාටම අසන්නට ලැබේවා. ප්‍රග්ඥාව අවදි වේවා. මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 5 วันที่ผ่านมา +8

    සැබෑ දිව්‍යත්වය හා එතුමා සතු දිව්‍යමය ආශිර්වාදය හදුනාගැනීමට හා ඒහා ඒකාද්මික වීමට හැමදෙනාට අවබෝධය ලැබේවා...... එතුමාගේ උපන්බිම වන මේ බිමේ සියලු වැසියන්ට........
    දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 วันที่ผ่านมา +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මම දැන් කොළඹ ඇවිත් ඉන්නේ ❤මම අද කෝවිලකට ගියා මට විශ්වාසයි ඔබ තුමා මුන ගැසේවි කියලා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 5 วันที่ผ่านมา +5

    ඇත්තටම ඔබ තුමා මනුෂ්‍ය වෙසින් ආව දෙවි කෙනෙක් .ගුරු පියානෙනි ඔබ තුමාට ත් සුදුඅම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .

  • @srhgamage9025
    @srhgamage9025 5 วันที่ผ่านมา +8

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @l.pperera5959
    @l.pperera5959 4 วันที่ผ่านมา

    ස්තුතියි දෙව්පියාණනි මුල් සුව පත් කිරීම හැරුණු කොට අන් සියලු සුව පත් කිරීම සියසින් දැකීමට ලැබුනා සියලු සුව පත් කිරීම දැකීමෙන් ඉමහත් සතුටට ප්‍රීතියට පත්වූවා ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා සිත්සුවය ඇතුළු සියලුම කටයුතු සදහා දායක වන දෙස් විදෙස් සියලුම පින් වතුන්ට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු 🔔🔔🔔

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදුඅපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාසියලු දෙවි දේවතාවුන් එතුමාව ආරක්ෂා කර දේවාලලොව පුරා අපේ දෙව්සුව දේශය බැබලේවාඔබතුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rz3zs4ju3d
    @user-rz3zs4ju3d 2 วันที่ผ่านมา +1

    දෙවි පියානෙනි හෙම දාම මම .ඔබතුමාගෙ දෙසනා අහන වා, එ මාර්ග යේ යනවා, ඔබතුමාට බොහොම පින්, බොහොම ස්තුති , . තෙරුවන් සරන වෙවා , pushpa rathnaweera

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 วันที่ผ่านมา +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාගේම සිත් සුවපත් වේවා.

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d 5 วันที่ผ่านมา

    අපේ දෙවිදුන් අපිම ආරක්ෂා කරගතයුතුයි සියලුම දෙවිදුන්ගේත් ආරක්ෂාව මැතිදුට ලැබේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයා

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ගුරු පියානනි ඇත්තටම ඔබතුමා දිව්‍ය පුත්ත්‍රයෙක්ම වෙවා අපි උදෙ හවස ඔබතුමා ට පින් දෙනවා එ පින් අනුමොදන් වෙලා ප්‍රර්තනා කරන බොදියකට පැම්න උතුම් නිවනෙම සැනසෙවා දෙව්සුව පවුලෙ සියලුම දෙනාටත් නිවන් දොරටු ව්වර වෙවා

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 4 วันที่ผ่านมา

    දෙව්සුව දේශයේ සියලු දෙනා සුවපත් කල ආදරනීය ගුරුපියානනි ස්තූතියි. දීර්ඝායුශ පතමි.ඔබතුමාගේ සසරබවය අවසන නිවනින් නිවේවා! ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමටම නිදුක් නිරෝගී සුවය .තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 4 วันที่ผ่านมา

    කුමාර මහත්තයා ඉක්මන් බවයකදිම ලොවිතුරා බුදුබවම ලැබේවා 🙏❤️

  • @jasinghageteela3210
    @jasinghageteela3210 5 วันที่ผ่านมา +1

    කුමාර මහතා ගෙ ආසිර්වාදැයෙන් කියන දෙය අමතක වෙන දෙය සුව පත් වෙවා මහත්මයාණෙනි ඔබට තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 วันที่ผ่านมา +5

    දීගොඩ කුමාර මැතිඳුන් ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .යහපතක්ම වේවා .

  • @peraraperara639
    @peraraperara639 5 วันที่ผ่านมา +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ඔබ තුමා මුළු ලෝකයේ බොහෝ රට වල රෝගීන් විස්මිත විදියට සුවපත් කරලා තියෙනවා කතා කිරිමට අපහසු ව හිටිය මගෙ මුනුපුරාටත් ගුරු පියාණන් ගෙ ආශිර්වාදයෙන් කතා කිරිමට සැලසු වා ඔබ තුමා දෙවි ලොවින් මනු ලොවට වැඩම කල දේව පුත්‍රයාණන් කෙනෙක් ඒක එසේමයි ගුරු පියානනි බොහෝම ස්තුති දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 5 วันที่ผ่านมา +2

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණය දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝාශ ලැබේවා

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 5 วันที่ผ่านมา +1

    ආශ්චර්යයි! මෙය බලා ලැබුන සතුට නිම කල නොහැකියි! දෙවි පියාණන් සුදු අම්මා ඇතූලු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි!

  • @ThusharaSampath-zz3hu
    @ThusharaSampath-zz3hu 4 วันที่ผ่านมา

    දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්‍මටත්,දෙව්‍සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!දෙවි පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏

  • @dharmarathnayake4967
    @dharmarathnayake4967 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ උතුම් ශක්තියේ බලයෙන් සියළු සත්වයෝ සුවපත් වෙිවා🙏🙏🙏

  • @avindusamadhi
    @avindusamadhi 5 วันที่ผ่านมา +1

    මේ කරන පිනම ඔබතුමා පතන මාර්ගඵල නිවන්සුව පිණිසම හේතුවාසනා වේවා 🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm 4 วันที่ผ่านมา

    🙏🙏🙏සාදු සාදු සාදු ගුරු පියාණනි ඔබ‍ට ස්තුතියි පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 5 วันที่ผ่านมา

    කුමාර මැතිඳුටත් දෙව්සුව දේශයටත් සම්මා සම්බුදු සරණයි.

  • @manelperera6670
    @manelperera6670 5 วันที่ผ่านมา +1

    ඔබ තුමා නම් මිහිපිට දෙවියන් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 5 วันที่ผ่านมา +1

    ගුරු පියාණනි ඔබයි අපේ daarmika නියමුවා ඔබෙන් ලෝකයාට ලැබෙන සේවය වචනෙට යොමු කළ නොහැකි සේවයක් ඉතිං අපෙන් ඔබට සුභාශිංසන තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉❤

  • @sujathamary6364
    @sujathamary6364 5 วันที่ผ่านมา +5

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @greytauluwaduge666
    @greytauluwaduge666 5 วันที่ผ่านมา +2

    දීගොඩ කුමාර දෙව් පියාණනි..
    ඔබ තුමා ගේ ප්‍රේමය, සාමය , ප්‍රීතිය පිරුණු හදවතින් ගලන විශ්වීය ආදරෙන් මුළු විශ්වයම
    යහපත් තැනක් වේවා!!!!
    පිරිසිදු වේවා!!!
    සුවඳ මලින් පිරේවා!!!
    සුවදායක වේවා!!!
    මගෙ මුළු ජීවිතයම බුදු සමිඳුන් ටද
    පින්වත් ඔබ තුමන් නමටද පූජා කරමි...
    පූජා ම වේවා!!!!

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආද්‍යත්මික නායකතුමාට 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් කුමාර මහතා සුදු අම්මාටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ පැබේවා සියලුම දෙනාට තටරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🌻🌻🌻

  • @thilinakalhara.
    @thilinakalhara. 5 วันที่ผ่านมา +2

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagwate vasudevay om namo satyanarayan lakshmi narayan ram siya ram jai jai ram hare kirishna Hare Kirishna hare hare here ram hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 ශ්‍රි විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රි ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් හනුමාන් දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻සාදු සාදු සාදු

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 5 วันที่ผ่านมา +2

    සාදු සාදු.පින්වත් ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ශක්තිය දකින විට හරිම සතූටුයි.දෙනෙතට ආලෝකය,දෙසවනට හඩ, ජීවිතයට නව ජීවයක්... ලබා දෙන මැතිදුන්ගේ ආදරය, ප්‍රේමය, කරුණාව, මෛත්‍රීය, ආශිර්වාදය,ලබන අප සැබෑ වාසනාවන්තයෝ වෙමු.අසරන වූවන්ට සරණක්ම වූ ඒ දිව්‍යමය දෑතට තව තව ශක්තිය ලැබේවා 🙏 🙏 🙏 මෙවන් අදහාගත නොහැකි සුව කිරීම් වලින් ආධ්‍යාත්මික... දිව්‍යමය ශක්තිය ලොවටම පෙන්වමින් චිරාත් කාලයක් ලොව බැබලවීමට ගුරු මැතිදුන්ට විෂ්ණු, භද්‍රකාලි, සතරවරම් දෙවිවරුන් ඇතුළු සියලුම දෙව් දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, පිහිට, රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා 🙏 🙏 🙏 නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏 🙏 🙏 ආදරණීය සුදු අම්මා ඇතුළු සැමටත් සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 วันที่ผ่านมา +1

    වාසනාවන් ජයවේවා!

  • @lhet312
    @lhet312 5 วันที่ผ่านมา +12

    මේවා බලන හැම මොහතේම පියාබලා එන්න හිතෙන්නේ .මාගේ ගුරු පියානන්ටත් සුදුඅම්මාටත් දිර්ගායුශ !!!!වචන නැහැ විග්‍රහ කරන්න .ශ්‍රි මහා බද්ද්‍රකාලි මැනියන්ට මම හර්දයංගයෙන්ම නමස්කාර කරමි...ඉක්මනින්ම බුද්ධත්වයට පත් වේවා!!! මේ මා ඉපදුණු දිපයට ගුරුතුමානන් තෝරා පත් කර එවීම අප රටට මහා භග්‍යයක්... සියලු ජනයාට මෙය තේරුම් ගෙන මිත්‍යාවෙන් බැහැර වේවායි මගෙ එකම ප්‍රර්තනාව .

    • @sampathsomarathna5874
      @sampathsomarathna5874 5 วันที่ผ่านมา

      ❤ හැම සුවපත් කිරීමකදීම ඒවා දකිද්දී ඒගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරනකොට කඳුළු එන්නේ මට විතරද

  • @renukagunathilake5547
    @renukagunathilake5547 3 วันที่ผ่านมา

    සත්‍ය වාදී යමෙක් අධ්‍යාත්මික ⁣අවබෝදයෙන්මෙවන් සියළුම දෙනාටම යහපතක් සේ කලාද මෙි ලොවටපිහිට වෙන සෝබාදහමෙයි ආශිර්වාදය ඉමහත් කුමාර මුනිදුන්ට ලැබි මගේ හදවතට දැනෙන වදනකි මනු ලොවට අටඅවතාරයෙන් ස්වරූපය එයයි සත්‍ය වාදි ස්ව රැපය⁣ තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤ඉට දෙවියනි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 5 วันที่ผ่านมา

    මෙවැනි උතුම් සත්පුරුශ දෙවිවරුන් රැක ගත යුතුයි.❤❤❤🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ගේ දෙඇස් ඉදිරිපිට ඔබතුමා ආශ්චර්ය අති පූජනීයයි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @thilinakalhara.
    @thilinakalhara. 5 วันที่ผ่านมา +5

    දෙවි සුව පවුලේ හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 5 วันที่ผ่านมา +2

    උතුම් දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . සිත් සුවය සත් සංගයේ අපූරු විස්මිත විස්කම් දකින විට ඇතිවන සතුට වචන වලින් කියානිම කල නොහැක . අපේ රටේ මිණි පහන ඔබයි . ඔබේ ආලෝකයෙන් මුළු ලොවම ආලෝක වේවා .🙏🙏🙏🙏🙏 මෙවන් දෙව් පියාණන් කෙනෙක් අපිට තිළිණ කල උතුම් විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 හැදූවැඩූ මව්පියන් උතුම් නිවනින් නිවී සැනසෙත්වා . අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම බොහෝ ස්තූතියි . බොහෝ පින් . ආදරනීය දෙවි පියාණන් ආදරනීය සුදු අම්මා නිදුක් නීරෝගීව දිගුකල් යෙහෙන් වැජබේවා . ඉමහත් සේ ආදරෙයි ඔබ දෙදෙනාටම හැමදාමත් .. තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @chandanihemamala9256
    @chandanihemamala9256 5 วันที่ผ่านมา +1

    අපේ ආදර ගුරු පියානෙනි අපේ ආයුශාත් අර ගෙන ඔබ තුමා ජීවත් වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️ ඔබ අපට ලොවට උතුම් සම්පත ❤ලොව සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!!🙏 .ආදර පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 5 วันที่ผ่านมา

    දිර්ඝායු පියානනි පුතා ඇතුලු සියල්ලුම අසනිප අය සුව වේවා🙏🙏🙏

  • @manelkumari4431
    @manelkumari4431 5 วันที่ผ่านมา

    ඔබතුමාට නිර්වාණ සුවයම අත් වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 5 วันที่ผ่านมา

    දීගොඩ කුමාර මහතා ඔබ නම් දෙවි කෙනෙක්මයි ඔබට දීර්ගායුශ ලැබේවා බුදු සරණයි 🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 5 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏❤️

  • @wgmangalika4200
    @wgmangalika4200 5 วันที่ผ่านมา

    මාගේ ගුරු පියාණන්ට තෙරුවනේ ආශිර්වාදය ම ලැබේවා.බොහොම ස්තුතියි දීර්ඝායු වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 วันที่ผ่านมา

    ලහිරු මහතා ඇතුළු සියලුම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට තෙරුවන් සරණයි!

  • @sirimasirima5665
    @sirimasirima5665 4 วันที่ผ่านมา

    ඔබතුමා නම් දෙව්යන් තමයි අපට වැටහීමක් නැති වුනාට ❤❤❤❤❤

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s 5 วันที่ผ่านมา +2

    මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති dew සේවා ආයතනයේ සියලු දෙනාට හ deegoda කුමාර uthumananta හ.සුදු අම්මා ට බුදු සරණ ලැබේවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 วันที่ผ่านมา

    අසරණ රෝගින්ට ජීවය ලබාදෙන දිව්‍යමය පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .පිංබර ආශිර්වාදය ලොව දස දෙස පැතිරේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 5 วันที่ผ่านมา

    සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපිට වඩා කල් ඔබ ජීවත් වේවා ....සියලු දෙනාගෙ මනස සුවපත් වේවා......❤

  • @sachithdesilva7966
    @sachithdesilva7966 5 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුපියානෙනි !
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 5 วันที่ผ่านมา

    දේශයේ පිනට පහළ වූ ගරු පියාණනි ඔබතුමාට මගේ හදපිරි ප්‍රණාමය 🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 5 วันที่ผ่านมา

    ස්තූතියි ... දෙවි පියානන්ට නමස්කාරය වේවා ... එදා හැමෝටම සුවපත් වීම් සිදු උනා ... මමත් එදා වැඩසටහනට ආවා ... දෑසින් දැක ගැනීමට ලැබුනා ... අපේ අයියගේ කනට ආශිර්වාදය කරා. දැන් හොදට ඇහෙනවා . බොහොම ස්තූතියි ...දිව්‍යයත්වයට ස්තූති වේවා . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 5 วันที่ผ่านมา

    ඔබතුමා අසැමට සුව අත් වේවා

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 5 วันที่ผ่านมา

    මගේ ආදරණීය ගුරුතුමාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා 🙏🙏🙏💞

  • @user-rv3sm4hu2j
    @user-rv3sm4hu2j 5 วันที่ผ่านมา

    ඔබතුමා ගේ පිහිට ලබා ගැනිමට ලංකාවට ආ විගස ම එනවා.අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබට බොහෝ ශක්තිය ධ්‍යෙර්යය ලැබෙවා..ලැබෙවා...ලබෙිවා...!.මට .ඔබතුමා හමවුවා. විශ්ව මාතාව ට මගේ පුණාමයයි...! .ස්තුති යි...ස්තුති යි...ස්තුතියි.

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os 5 วันที่ผ่านมา

    දේශයේ පිනට පහළ වූ ගරු පියාණනි ඔබතුමාට මගේ හදපිරි ප්‍රණාමය ❤❤🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 5 วันที่ผ่านมา

    ඉඩ නැතිව එන්න නොලැබුනු අපට දැකගැනීමට ඉඩ සැලසූ සැමට පින්සිදුවේවා!

  • @wasanthidissanayake975
    @wasanthidissanayake975 5 วันที่ผ่านมา

    දෙවි පියාණෙනි ආශ්චර්යජනකයි!!!මුඵ විශ්වයේම ආශිර්වාදය ඔබතුමාට ලැබෙිවා තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @lilazain7424
    @lilazain7424 5 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි බුදුපියාණන්ට ඔබගේ සිසුවයෙන් මගේ සීත සෙනසිමක් ලේබි සියළුම දෙනාට බුදුපියාණන්ට නිදිකනීරෝගී බාවය ලේබෙවා

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 5 วันที่ผ่านมา

    දෙවි පියානනි ඔබතුමාටත්.සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මා පීඩා විදින වම් උකුලේ සිට පාදාන්තය දක්වා ඇති වේදනාව නැතිවී ඇවිදීමට හැකියාව ලැබේවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා .🙏🙏🙏

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 5 วันที่ผ่านมา

    ඔබතුට දිර්ගයුස ලැබවා ලොව සිටින සියලුම රොගින් සුවවෙ

  • @JayaGamage633
    @JayaGamage633 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    දෙව් පියාණන් ගේ දිව්‍ය ප්‍රේමය මේ මහා විශ්වය තරම් විශාලයි
    සුවපත් වූ අය දුටුවම
    දැනෙන සතුට මා සුවපත් වූවා වගේ
    ඉතාම ආශ්චර්ය අද්භූත දෙයක්
    මෙය තමයි. විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන්
    මිනිස් වෙස් ගත්
    දෙවියන් මයි. මතු බුද්ධත්වය ලබන්නට පාරමිතාවන් සම්පූර්ණ වේවා 🙏🙏🙏
    ආදරණීය සුදු අම්මා සහ දෙව් සුව කාර්ය මණ්ඩලය
    මේ සෑම සියළු දෙනාටම බෝහෝ පින් කුසල් රැස් වේවා
    අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    භව ගමන කෙටි කර ලබන උත්තරීතර නිවනින් සැනසීම ලැබේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
    තවත් චිරාත් කාලයක් මේ මිහිතලයේ ලෝක සත්වයන් ගේ සිත ගත සුවපත්
    කර බෝහෝ පින් කුසල් රැස් කර ගන්න ශක්තිය ධෛර්ය වීර්ය කාලය වාසනාව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    ආදරේයි හැමදාම දෙව් පියාණනි මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌹❤️🌹🌹❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹♥️♥️

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. අප දෙවිපියාණන්ගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏ඇස්වලින් වැටෙන කදුළු වලක් වා ගත නොහැක... සතුට දුක අතරින් පියාණනි ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා කියා නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරමි.... 🙏🙏

  • @sayuni-panadura2798
    @sayuni-panadura2798 5 วันที่ผ่านมา +1

    කුමාර මාමගේ ආශිර්වාදයෙන් අංශබාගයෙන් දුක් විදින මගේ තාත්තව ඉක්මනින් සුව වේවා.

  • @lilazain7424
    @lilazain7424 5 วันที่ผ่านมา

    කුමාර මමහත්තය ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබතුමා අනේ රට ඉන්න අපිට පිහිටක් වෙන්න මෙතිදුනි බුදුසරණයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 5 วันที่ผ่านมา

    .ආදරනීය පියතුමානනි ඒ ආශිර්වාදයෙන් තාත්තගේ උරේ අමාරුව සුවවේවා.පියානනි දීර්ගායු වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 5 วันที่ผ่านมา

    ගුරු පියානන්ට මාගේ නමස්කාරය වේවා

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!නමස්කාර කරමි ගුරු පියාණනි.සියඵ සත්වයෝ නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 5 วันที่ผ่านมา

    🎉❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට 🎉🎉🎉🎉

  • @sayuni-panadura2798
    @sayuni-panadura2798 5 วันที่ผ่านมา

    කුමාර මාමාගෙ ඇස් වලින් කරුනාව මෛත්‍රිය විහිදෙනවා.ඔබතුමාගේ වැඩසටහන් අපට කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ.අපේ වාසනාවට අපේ දේශයට ලැබුනු දෙව් කෙනෙක්
    🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මාගේ ආදරණීය පියාණන්ට ගුරුපියාණන් සැරදේවා දීර්ඝායුම මේවා චිරාත් කාලයක් මෙලෙසින් විශ්වය පිරිසිදු කරමින් කරන්නා වූ කර්තව්‍යයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @renuka243
    @renuka243 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සියලු දෙනාගෙ ලෙඩ සුවපත් වෙවා 🙏🌷 පියානනි ඔබගෙ ආශිර්වාදයෙන් 💐💐💐💐💐

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සර් සහ සුදු අම්මා ඇතලු කාර්යමන්ඩලයටත් දෙවිසුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @JerunSandeepa
    @JerunSandeepa 5 วันที่ผ่านมา +2

    දෙව් පියාණනි ඔබට නැවතත් සියලු රෝගීන් සුව කිරීමට අවසර ලැබේවායි මා පාර්තනා කරනවා. ඔබටත් සුදු අම්මටත් දීර්ඝායුස ලැබේවා උතුම් දිව්‍යමය තත්වයකටම පත්වේවා !

  • @Busybee_1-h1r
    @Busybee_1-h1r 5 วันที่ผ่านมา

    🙏🙏🙏මගේ හිතට හරිම සතුටුයි. ඔබ තුමා කරුණාවෙන් මෛත්‍රියෙන් රෝගීන් සුව කරන ආකාරය දකින විට මට ඇඩෙනවා. ඔබ තුමා දෙවි කෙනෙකි. ඔබ තුමාට මම නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ud5mg1lu5f
    @user-ud5mg1lu5f 5 วันที่ผ่านมา

    ඇත්තටම හරිම සතුටුයි ඉතාමත් ආශ්චර්යය මත් සුවකිරිමක් ජිවිතෙ පලමු වතාවට මෙවන් දෙයක් දුටුවෙ මම කුවේට් රටේ සිට වැඩකරන ගමන් බලන්නෙ ඇත්තටම මිහිපිට පහල වුන දෙවිකෙනෙක් ඔබතුමා අපට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව පවිලෙ සියළුම දෙනාටත්

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 วันที่ผ่านมา

    ආදරෙයි ගුරු පියාණනී .....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ..ඇස් වලට කදුලු එනවා ඔබතුමාට ඉක්මන් භවයකදි මඋතුම් නිර්වාණ අවබොධ වෙිවා 🙏🙏🙏

  • @LakshmiKanthi-zq4sv
    @LakshmiKanthi-zq4sv 3 วันที่ผ่านมา

    😊ඇ්ත්ත ජයගත්ත දෙවි සමිදා වාසනාවන්

  • @sreemathilka9633
    @sreemathilka9633 5 วันที่ผ่านมา +1

    අපගේ දෙව් පියාණන්ගේ හාෂ් කම හැමෝටම දැනුවත් වේවා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽

  • @nilukularathna8233
    @nilukularathna8233 5 วันที่ผ่านมา +1

    මේ ලෝකයේ සිටින එකම ජීවමාන දෙවිපියානන් ඔබතුමායි ඔබතුමාට තව තවත් දිව්‍ය සක්තිය ලැබේවා ඔබතුමාගේ සුවකිරීම් බලා මගේ සිත සුවපත් කරගන්නවා ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා යහපතක්ම වේවා දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 5 วันที่ผ่านมา +1

    අපි වෙනුවෙන් සදාකාලිකවම සැමරෙන, පැවතෙන නොමියෙන මේ මිහිතලයට පැමිණි උත්තම දේවරාජයාණන් වහන්සේ කෙනෙක්

  • @nandasenabandara
    @nandasenabandara 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානෙනි හරිම සතුටුයි කන් ඇහෙන්නෙ නැති අය සුවපත් වෙනවා දැක්කම.මගේත් කන් ඇහෙනවා අඩුයි මගේ දුවටත් ඇහෙනවා අඩුයි.අපි සනීප උනා වගේ සතුටුයි දැක්කම තවත් රෝගින් සුවපත් කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානෙනි

  • @komalravat404
    @komalravat404 5 วันที่ผ่านมา

    ❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,

  • @dumindabandara8124
    @dumindabandara8124 5 วันที่ผ่านมา

    පළවෙනි එක බලද්දී ආයුවඩ්ඩන කුමාරයාගේ කතා වස්තුව මතක් උනා.ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 5 วันที่ผ่านมา

    හරිම විශ්මිත, මොහොතක්,
    මන්ද,විශ්ව කර්ම,දිව්‍ය පුත්ත්‍රයා, කිසිවෙකු ,දැක නැත,නමුත් ජීවමානව, අප සමග, මිත්ත්‍රව. සිටින, විශ්ව කර්ම දෙවියා ඔබයි,,
    සියලු දෙනාම, දැක බලා සිත ගත සුවපත්, කර ගනිත් වා!!!
    මාගේ පියාණන්ට හද පිරි සතුට,
    නමස්කාරය🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
    සුදු අම්මාටද, මගේ ආදරය,,ගෞරවය පුදකරමි,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @chandraekanayaka2996
    @chandraekanayaka2996 5 วันที่ผ่านมา +1

    දෙව් සුව දෙසයේ අපගේ උතුම් දෙවි පියානෝ සතු විස්මිත හාස්කම් ලෝකයාට දෙනෙතින් දැකබලා ගැනීමට ඔබතුමා කල අතිඋතුම් කැප කිරීමට ගත් උත්සහය කොතෙක්ද කියා වචනයෙන් නිම කල නොහැක.උත්තරීතර දෙව මෑනියනි.අපගේ දෙව්සුව දෙසයේ ගුරුපියානන් හට තව .තවත් ශක්තිය ලබදෙන සේක්වා...පියානෙනි ඔබතුමන්ට බුදු සරනයි. දෙවි පිහිටයි.

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 5 วันที่ผ่านมา

    සියල්ම සත්වයෝ සුවපත්වේවා

  • @laylakaram5007
    @laylakaram5007 5 วันที่ผ่านมา

    බලන ගමන් සාධු සාධු සාධු තෙරුවන් සරණයි හැමෝටම

  • @greytauluwaduge666
    @greytauluwaduge666 5 วันที่ผ่านมา +1

    මෙම වැඩසටහන ට උදව් උපකාර කළ සැමටම සියලු ම යහපත උදා වේවා!!!
    පින් අනුමෝදන් වේවා!!!
    කිරී...

  • @nilanithilakawansha4804
    @nilanithilakawansha4804 5 วันที่ผ่านมา

    අපෙ දිගොඩ මැතිතුමා ඔබට දිිර්ගායු ලැබේවා ප්‍රාර්ථනා කරනවා මටත් කොන්දෙ කැක්කුම් කකුල් කැක්කුම් තියෙනවා අවුරැදු 5 ක් බෙහෙත් කරනවා සනිප නැ මම මොනරාගල මට ආශිර්වාද කරන්න

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 5 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි !දෙවි පිහිටයි. වකුගඩු රෝගීන්ටත්
    මෙම විශේෂ සුවපත් කිරීමෙි
    අවස්ථාව උදාවෙිවා"

  • @user-xz4tw2zw2r
    @user-xz4tw2zw2r 5 วันที่ผ่านมา

    හරිම සංතෝසයි ඔබතුමට බෝහෝම පින් මෙ සත් ක්‍රියාව දෑසින් දැකගැනිමට ලැබිමත් ලොකු බාග්‍යක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ තුමා ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 วันที่ผ่านมา

    අනෙ හරිම සතුටුයි සියලු දෙනා සුවපත් වෙවා කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 5 วันที่ผ่านมา

    ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනා සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා