මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, අග්‍ර පිං වැඩෙන භාවනාව. - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    පෙර පිං මතුවන.කල පිං බලවත් වන. අග්‍ර පිං වැඩෙන භාවනාව. මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, - Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 1K

  • @ApeMusickTV9814
    @ApeMusickTV9814 10 หลายเดือนก่อน +18

    මගෙ අමිමාට ඔබ වහන්සෙගෙ ධර්මදෙසනා මෙි චැනල් එකෙ දාපු මම ඩවුන්ලොඩි කරල අහන්න අරගෙන දුන්නා අමිමා එක බනක් 10 පාරකට වඩා අහැවුවා සමහර තැන් පොතක සටහන් කරගත්තා
    ඔබ වහන්සෙ කියන පරිදි එ විදියටම හැමදෙම පිලිපැද්දා
    අමිමාට ඔනම කෙනෙකුට දමිමය දෙසනා කරන්න පුලුවන් තත්පයට පත්වුනා
    අමිමා කිපදෙනකුට දර්මය කියලා දුන්නා
    අමිමයි මායි හැමදාම රැට කිදාගන්න ගලින් හැමදාම දර්මය ගැන සාකචිචා කරනවා
    අමිමා බවනා කරනවා
    බුදුන් වදිනවා
    අමිමා එක තප්පරයක් වත් අහක දාන්නෙ නැ
    අපි කතාකරලා පොඩිඩක් එලියට ගියොත් එ තප්පරයටත් බාවනා කරනවා
    බුද්ධ පිංතුරය දිහා බලාගෙන වැදගෙනමයි ඉන්නෙ
    මිට මාස 5ට කලින් මගෙ රත්තරං අමිමා මට නැති උනා
    නැතිවෙින මොහොතෙත් පිරිත් කිවිවා
    අමිමා කිවිවා දෙවිවරුන් ඇවිත් ඉන්නවා කියලා කිවිවා
    අමිමා නැතිවෙින්න කලින් ඉදන්ම කිවෙි දෙවිවරුන් පෙනවා කියලා
    මෙි හැමදෙම ඔබවහන්සෙ නිසා ඔබවහන්සෙට බොහොම පිං
    මාත් අමිමා නිසා පිං කරගත්තා

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +47

    මං කතෝලික කෙනෙක් මෛත්‍රී භාවනාව ගැන හොයන වෙලාවක ලැබුණු ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාවට සහ මෙය විකාශය කිරීමට සහය උන හැමෝම නිදුක් වේවා🙏🙏
    නීරෝගි වේවා🙏🙏
    සුවපත් වේවා🙏🙏

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +38

    කවදහරි මට මගේ දෑස් ඉදිරිපිට ඔබ වහන්සේගේ බණ අහන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු

    • @chamo5411
      @chamo5411 2 ปีที่แล้ว +1

      මාත ආසයි

    • @ayeshadissanayake42
      @ayeshadissanayake42 2 ปีที่แล้ว +1

      Mageth loku balaporoththuwak eka 🙏🙏🙏

  • @gksudath2550
    @gksudath2550 3 ปีที่แล้ว +156

    මේ පින් බලයෙන් මට උතුම් ධර්මාවබෝධය ලැබේවා සාදු සාදු සාදු....🙏 ඔබ වහන්සේට පින් සිදු වේවා නිරෝගි වේවා 🙏

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 3 ปีที่แล้ว +5

      🙏🙏🙏 මෙි පින් බලයෙන් මට උතුමි ධර්මාවබෝධය ලැබේ ව

    • @koralagelalani8233
      @koralagelalani8233 3 ปีที่แล้ว +1

      @@hchvvjvhh5635 to

    • @somasirirathnayake1198
      @somasirirathnayake1198 2 ปีที่แล้ว +1

      ලොතරැයි දිනුම් ඇදීම

    • @princyhewa7231
      @princyhewa7231 2 ปีที่แล้ว

      W

    • @pushpaalwis9229
      @pushpaalwis9229 2 ปีที่แล้ว +1

      ඔ බ වහන්සේ ටද නිදුක් නීරෝගී සුව පතමි තෙරුවන් බෙලෙන් නිවන් අවබෝධ ය ඉක්මන් භවයක දී අත් වේවායි පතමි

  • @sampathbandara7027
    @sampathbandara7027 2 ปีที่แล้ว +56

    මෛත්‍රී භාවනාව පටන් ගන්න හොඳම කමටහන අද මුණ ගැසුණා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏

    • @user-ho6zi4rn8w
      @user-ho6zi4rn8w 2 หลายเดือนก่อน

      Matath ehema thamayi. Swaminwahsnseta
      Wahawahama chathuraryasathya aawabadha wewa...sadu.sadu..sadu..

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 2 วันที่ผ่านมา

      සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!ඔබ වහන්සේ ගේ බණ මම අහනව මුල ඉදලා ආසාවෙන් . හොදට අපට තේරෙන්න පැහැදිලි කරනව . ඔබ වහනේට උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා!!!"🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු

  • @kapugamage5256
    @kapugamage5256 3 ปีที่แล้ว +38

    ගොඩාක් පින් ලැබෙත්වා ..ඔබ වහන්සේට

  • @nimmipeters4172
    @nimmipeters4172 3 ปีที่แล้ว +268

    තෙරුවන් සරණයි පින්වන්ත අපේ හාමුදුරුවනේ මන් ලංකාවේ මහනුවර කතෝලික බර්ගර් ජාතික ,පදිංචිව සිටින්නේ ඉතාලියේ ..ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා හරිම පැහැදිලි ,හිත ගොඩක් නිවෙනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ..🙏🙏🙏

    • @darshanar1000
      @darshanar1000 3 ปีที่แล้ว +10

      තෙරුවන් සරණයි.... ඔබ තුමා කියන්න එපා.... ඒක ගැලපෙන්නේ නැහැ.... ඔබ වහන්සේ කියන්න....

    • @nimmipeters4172
      @nimmipeters4172 3 ปีที่แล้ว +20

      @@darshanar1000 මට සමාවෙන්න මන් වැරදි ඒක මන් හැදුවා .තෙරුවන් සරණයි

    • @madhushi5234
      @madhushi5234 2 ปีที่แล้ว +30

      Nimmi peters ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්න එක . මේ දහම එක කොටසකට සීමා වෙලා නැ . බුදු දහම සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් වදාල දහමක්. උප්පැන්නෙ බෞද්ධ කියලා තිබුනට බෞද්ධ වෙන්නැ. පන්ච සීලයේ හිත පිහිටවලා, බුදුන් ගැන අචල ශද්දාවෙන් මේ දහම් මග ගමන් කරන අයයි නියම බෞද්ධයන් . මේ දහම් ශ්‍රවණය කරන පිනෙන් ධර්ම අවබොධය කරා යන්න ඔයාට වාසනාව ලැබේවා !!!.

    • @sajeeparanagama9228
      @sajeeparanagama9228 2 ปีที่แล้ว +12

      @@madhushi5234
      අපෙහමුඩුරුවනෙ
      ....
      මට.සත්ත්‍ය.අවබෝද.වේවා.නිවන්..අවබෝද..වේවා
      .ඔබ.වහන්සේ..බුදුවේවා.......

    • @anushagopallawa666
      @anushagopallawa666 2 ปีที่แล้ว +9

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපි කොව්ඩ් වැලදී ඉන්න නිසා නිතර ඔබ වහන්සේ ගේ බණ අහනවා. හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කරන්නට ධෙර්ය ශක්තිය ලැබේවා...

  • @lahirurandima1150
    @lahirurandima1150 3 ปีที่แล้ว +20

    මම උත්සාහ කලා සමහර දේවල් නිසා තරහ එනවා එත් මම එක කරනවා කොහොම හරි බුදුසරනය්

  • @maduamma9765
    @maduamma9765 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ මන් ඉන්නෙ පිටරටක එක තැනක ඉන්දලා බණ අහන්න බැ එත් ඔබවහන්සේගෙ බණ අහනචා වැඩ කරමින එත් හරිම උවමනාවෙන් අහන නිසාත් ඔබ වහන්සේගෙ බණ පැහැදිලිව දේසනා කරන නිසා එකේන් අපට පවක්ද අපෙ හාමුදුරුවනේ එක තැන ඉදන් බණ අහන්නෙ නැති නිසා හරිම ආසාවෙන් අහන්නෙ ඔබ වහන්සේට ගොඩාත් පිං.බුදුසරනයි .

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට මෙවෙනි ශ්‍රී සද්ධර්ම දේශනා කිරිමෙන් අප සිත් පිරිසිදු වෙලා සහනයක් ගෙන දෙනවා. කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා !චතුරාර්‍ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

    • @chithrakannangara1969
      @chithrakannangara1969 3 ปีที่แล้ว +1

      Sadusadu sadusadu sadusadu.sadu
      Obama wahanseta Theruwan saranin digasiri labewa
      Ade dina nodenna deyak danagaththa uthumani nirmana yamuna langa wewa

  • @suneethrahettiarachchi1529
    @suneethrahettiarachchi1529 2 ปีที่แล้ว +20

    මෙලෙස දැනුම ලබාදෙන ඔබ වහන්සේ නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා !!!

  • @asankakumara2541
    @asankakumara2541 3 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේ චිරාත් කාලයක් දීර්ඝායුෂ සුවයෙන් සම්බුද්ධ සාසනයේ නීරෝගී සුවයෙන් වැඩ හිද තවත් අපට ධර්මය පසක් කර දෙත්වා .....

    • @manodyarajaguru3021
      @manodyarajaguru3021 3 ปีที่แล้ว

      Sadu sadu

    • @-supun-2529
      @-supun-2529 2 ปีที่แล้ว +1

      තෙරැවන්
      .සරණයි
      ..අපේ..හාමුදුරුවන්ට

    • @gunarathnaweragoda1721
      @gunarathnaweragoda1721 2 ปีที่แล้ว

      ReGaligamuve Hamuduruwe explains maitre meditation very well I practice with this maitre meditation daily.

    • @gunarathnaweragoda1721
      @gunarathnaweragoda1721 2 ปีที่แล้ว

      This meditation gives us peace of mind. we If you make angry with your enemy you get destroyed just like rust destroying iron

  • @yogawacharaya
    @yogawacharaya 3 ปีที่แล้ว +16

    උතූමි ධර්ම කරැනු අපට කියාදෙන ඔබවහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය ලැබේවා..සාදු සාදු සාදු ....

  • @anulaanula8142
    @anulaanula8142 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🌹🌹🙏🙏🙏

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +7

    වෙනදා වගේම අලුතෙන් දෙයක් ඉගන ගත්තා ඔබ වහන්සේට පිං🙏

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +20

    සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 2 ปีที่แล้ว +11

    තව තවත් මෙවැනි ධර්ම කරුණු පිලිබද ව සමාජය දැනුවත් කිරීම සදහා ඔබ වහන්සේට ශක්තිය ,නීරෝගී සුවය ලැබේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!

  • @eawdilrukshieawdilrukshi5677
    @eawdilrukshieawdilrukshi5677 ปีที่แล้ว +6

    මෙවන් ගැඹුරු දහමක් සරල ආකාරයෙන් දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
    මේ ලෝකවාසී අප සැමට මෙත් සිතින් ඔබ වහන්සේගේ දේශනාවන්
    අසන්නට සැලැස්වීම ද ඉමහත් පුණ්‍ය කර්මයකි .පෙර සංසාරේ ද.පුරුදු ලෙස මෙවන් පින්කම් තවත් කිරීමට හැකි වේවා ... 🙏🙏🙏🙏🙏
    නිදුක් වේවා ! .නිරෝගී වේවා ! .සුවපත් වේවා.:! දීර්ඝායු ලැබේවා. ! ඔබ වහන්සේගේ පින බලවත් වේවා.!
    බුදු සරණයි.!

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 3 ปีที่แล้ว +45

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +19

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු ...
    ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...

    • @romanyard7481
      @romanyard7481 2 ปีที่แล้ว +1

      Apa kereahi mahath karunaaven deashanaa kerana uthum daham deashana kerana annisnsayen pathanaa bodiyakin nivan maga doratu vivara kera geanimata mea pin heathu vaasana veava. Thunuruvangema saranai. Digaasiri...

  • @chanchlanimna6157
    @chanchlanimna6157 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි oba වහන්සේට 🙏🙏🙏sadu sadu sadu

  • @huaweiy1626
    @huaweiy1626 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය 🙏🌼🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏
    මා මෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා 🙏
    තරහා නැත්තෝ වෙත්වා 🙏
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා 🙏
    දුක් පීඩා නැත්තෝ වෙත්වා
    සුවසේ ජීවත් වෙත්වා 🙏
    ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🌼 🙏

  • @alidoger9785
    @alidoger9785 3 ปีที่แล้ว +6

    oba wahanse desana kala lesinma mama maiththri bhavanava karanava oba wahanseta samma sambudu saranai sadu sadu sadu

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +16

    තෙරැවන් සරනයි මගෙ නමස්කාර ය වෙිවා

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ගොඩාක් පින් ධර්ම දේශනා කිරීම සඳහා මම සෞදි අරාබිය ඉඳලා බණ අහනවා භාවනා කරනවා ලෝකය සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

    • @pripeiris926
      @pripeiris926 ปีที่แล้ว

      Much merit venerable Sir, for teaching a very practical way of doing metta.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-sg8gr5we4y
    @user-sg8gr5we4y 24 วันที่ผ่านมา +1

    පින්වත් හාමුදුරුවන්ට නීරෝගීසුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +11

    හරිම පැහැදිළියි අපේ හාමුදුරුවනේ.... නමස්කාර වේවා!!!

  • @ausilanka7081
    @ausilanka7081 3 ปีที่แล้ว +33

    මන් මේ දේශනාව හැම වෙලේම අහනවා..පුදුම සැනසීමක් තියෙන්නේ හිතට....තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහසේට..

    • @udithapitigala114
      @udithapitigala114 2 ปีที่แล้ว +1

      budugunabhawanawa

    • @sanathpalliguruge9732
      @sanathpalliguruge9732 ปีที่แล้ว

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @W_rundya
    @W_rundya 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.නීරෝගී සම්පත්තිය ලැබේවා"

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +7

    බුදුන්වහන්සේ විසින් දේශනා කළ මෛත්‍රී භාවනාව කරන අයුරුත් , මෛත්‍රී වැඩීමෙන් ඇතිවන ආනිසංසත් පිනත් , එසේම කන්ද පිරිතෙහි ඇති අනුහස් බලයත් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට
    නිවන් අවබෝධ වේවා !
    නිදුක් වේවා !
    නීරෝගී වේවා !
    🙏🙏🙏🌼🌼🌼
    2020.12.3

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +40

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!

    • @devikakg5433
      @devikakg5433 3 ปีที่แล้ว +2

      ඔබවහන්සේටතෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා මේමපින් බලෙන්ඔබ වහන්සේබුදුභවමලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @gayaniyesha7210
    @gayaniyesha7210 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .හරියටම මෛත්‍රී භාවනාව වඩන්න ඉගන ගත්ත බොහොම ස්තූතියි ඔබවහන්සෙ ට 🙏🙏🙏

    • @nirmalakusuhdydyf8548
      @nirmalakusuhdydyf8548 3 ปีที่แล้ว +3

      Sadhu sadhu sadhu ape hamuduruwane oba wahanseta theruwan saranai sadhu

    • @diyanasri5068
      @diyanasri5068 3 ปีที่แล้ว +1

      Athamai,math,danagathe,danui,🙏🙏🙏

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว

      එකනම් ඇත්ත.මන් හැම වෙලේම වගේ අහනවා මේ දේශනාව. Addict වෙලා ඉන්නේ...

  • @pushpairang7647
    @pushpairang7647 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ,,සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝමත්ම පින් ඔබ වහන්සෙට ,,,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nandaahtauda9406
    @nandaahtauda9406 3 ปีที่แล้ว +15

    ☸️🌹🌹🌹🙏🙏🙏Pinwath oba wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaa...samma sambudu saranai...saadhuuu.......🙏🙏🙏

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 ปีที่แล้ว +9

    සම්මා සම්ඛුදු සරණයි. බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @kandeali131
    @kandeali131 3 ปีที่แล้ว +7

    Math ahemai ape hamuduruwane inne Kuwait wala ath oba wahansela nisa darmayata dan lanwela budusaranai

  • @noonmoon7831
    @noonmoon7831 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගී දීගායු සුවය නිරතුරුවම ලැබේවා !

  • @ababjpushpakumara9731
    @ababjpushpakumara9731 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදු ඔබ වහන්සේට උතුම් නිවනෙන් සැනසෙන්නට අවස්ථාව ලැබේවා .ඔබ වහන්සේට බොහොම පින්

    • @malikawanniarachchi8399
      @malikawanniarachchi8399 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 ปีที่แล้ว +10

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏.. නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස..!!! තෙරුවන් සරණයි..!!

  • @diniwijerathna7990
    @diniwijerathna7990 9 หลายเดือนก่อน +1

    Pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා ..!

  • @udeshanirupasinghe9582
    @udeshanirupasinghe9582 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 මේ උතුම් ධර්ම දානමය කුසලය හේතුවෙන් ඔබවහන්සේට නිදුක්, නිරෝගී බව දීර්ඝායු සම්පත්තිය ලැබී, ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධ වේවා

  • @nimalkumara7829
    @nimalkumara7829 3 ปีที่แล้ว +6

    Me gautama budu sasuneedima oba wahanseeta niwan suwa athwew.-,

  • @anushavijerathne6590
    @anushavijerathne6590 3 ปีที่แล้ว +9

    Theruwan saranai oba wahanseta hamuduruwane!!! Nirogi suwa deergayusha lebewa..

  • @mokshanelumdeniya6018
    @mokshanelumdeniya6018 3 ปีที่แล้ว +4

    Bohoma pin ape hamuduruwane.

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷මගේ නමස් කාර්ය වේවා සියලුම ලොවස්යෝ නිදුක් නිරෝගී වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @sujatharohinirathnayaka9910
    @sujatharohinirathnayaka9910 3 ปีที่แล้ว +11

    Theruvan saranai ape hamuduruvane 🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +2

    මෛත්‍රී භාවනා ගැන දැනගන්නට ආසාවෙන් සිටි මට ලොකුම දැනුවත් කමක් ලැබුණා ⁣අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව කායික මානසික සුවයෙන් සුව පත්වේවා තෙරැවන්සරණයි
    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @gayaniwasana9931
    @gayaniwasana9931 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🙏🌹🙏🌸🌸🌸🌸🌸

  • @swarnal.g9609
    @swarnal.g9609 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පිංවත් සුවාමින්වහන්සෙට තෙරුන් සරනයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +8

    Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🙏🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹 සාධු` සාධු` සාධු` ...දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ..සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @kamalaabeysinghe5662
      @kamalaabeysinghe5662 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. නිදුක් නීරෝගී භාවය ලැබේවා.

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස .ඔබ වහන්සෙට උතුම් උ නිර්වානය අවබොද වේවා . ධර්මය ඇසු මටත් සියලුම දෙනාටමත් උතුම් උ බුදු ගුන අව්බොද වේවා .🙏🙏🙏

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා!!! 🙏🙏

  • @w.s6532
    @w.s6532 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු. සාදු. සාදු.. 🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +17

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝයුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷

  • @mallydp1057
    @mallydp1057 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹 teruwan saranai ape hamuduruwani deergaayusa wewa oba wahanseta

  • @yaddehiralalagegayansameer3856
    @yaddehiralalagegayansameer3856 3 ปีที่แล้ว +1

    Apee hamudurune oba wahasee mee sidukarannau darmadanen apee bidunu theunu sith supath wenawa me pin balayen oba wahanseta niduk nirogi wewa godak pin oba wahanseta-!!!sadu sadu sadu!!!!

  • @ayeshakrishanthi2964
    @ayeshakrishanthi2964 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏 අපේ හාමුදුරුවනේ...සහ හැමෝටම....🙏

    • @wassalasamanmali2443
      @wassalasamanmali2443 3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว +7

    Apa suwamein wahansata deeirga au Wawa taruwan saranaei sadu sadu sadu ma pina mamada anumodan wamei

  • @isankadilrukshiaththanayak8263
    @isankadilrukshiaththanayak8263 3 ปีที่แล้ว +28

    සාදූ සාදූ සාදූ.. තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!

    • @joodjood5117
      @joodjood5117 3 ปีที่แล้ว +1

      Ape pinwath swamin wansa oba wanseta pin sidu wei me maiyittyi bawa awa karana a karaya vitaray karana vidiya vidiyo ekak karanna puluwannam sadu sadu oba wanseta

    • @dgkcreate55
      @dgkcreate55 3 ปีที่แล้ว +2

      Budu saranai ape hamuduruwane..

    • @priyangagampalage3274
      @priyangagampalage3274 3 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @user-sv2ng9nh5o
    @user-sv2ng9nh5o 2 หลายเดือนก่อน

    ඔබවහ්සේටත් නිවන් අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා මටත් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    bohoma pen oba wahanseta godak watina darma desanawak teruwan saranai dirgayu wewa oba wahanseta

  • @nelukadesilva
    @nelukadesilva 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සියලු දෙනාට!

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n 2 หลายเดือนก่อน

    පින්වත් අපෙ හමුදුරුවන්ට දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 ปีที่แล้ว +3

    ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට පින් සිද වේවා!

  • @dhammianurapura5823
    @dhammianurapura5823 3 ปีที่แล้ว +3

    බොහොමත් පිං හාමුදුරුවනේ
    ඔබ වහන්සේට ඉකමනින්
    නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @anomaanoma6716
    @anomaanoma6716 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu sadu තෙරුවන් සරනයි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ. වහන්සේට. තව තවත්. සාශනික මේහෙවර ඉදිරියටම. කර ගෙන යන්න. ශක්තිය ධෛර්යය ලැබේවා !ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටින්ද. සම්මා සම්බුදු සරණින් දීර්ඝ ආයුෂ ලැබී ඔබ. වහන්සේට. මේ භවයේදීම. සසර දුකින්. අත්මිදී. උතුම් වූ නිවනම. අවබෝධ වේවා !

  • @CDSWaveArtYouTubeChannel
    @CDSWaveArtYouTubeChannel 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඉතා වටිනා බනටිකක් ඔබත් ශවණය කරන්න 🌸🙏🙏🙏
    ඔබ වහන්සේටත් බොහොම පිං තෙරුවන් සරණයි

  • @maalilanka3687
    @maalilanka3687 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ! ධර්මාවබෝධය මට ලැබේවා!!! ලෝක වාසී සියලු දෙනාටම විද්‍යූත් නීරෝගී භාවය ලැබේවා!!! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! පවත්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණයේ දොරටු විවර වේවා!

  • @priyangikajayasundhara9969
    @priyangikajayasundhara9969 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම මම අසනවා .ඔබ වහන්සේට බෙහෙවින් පිං අපි අපේ රටෙන් දුරස් වේලා ගොඩක් අසරණ වුනත් ඔබ වහන්සේගේ බණ පදයකින් මගේ හිත පැහැදුනා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පතිය ලැබේවා 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +11

    පිංවත් ඔබවහන්සේට බොහොම පිං ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @dilupapatherana7945
    @dilupapatherana7945 3 ปีที่แล้ว +15

    තෙරුවන්.. සරණයි.. සාදු. සාදු ..🙏🙏🙏 කුවේට්. සිට. මම

    • @nandanisudusinghe6716
      @nandanisudusinghe6716 2 ปีที่แล้ว

      ඔයා කුවේට් වල කොහේද ඉන්නෙ

  • @mallikamj2630
    @mallikamj2630 3 ปีที่แล้ว +3

    ඇත්තටම හුගාක් වටිනා ධර්ම දේශනාවක්‌ අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🇱🇰🇰🇼

  • @user-xi3nt1ej4t
    @user-xi3nt1ej4t 3 วันที่ผ่านมา

    ඔබවහන්සේට තෙරැවන් සරණයි.

  • @handmadeitems5186
    @handmadeitems5186 3 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සැප ලැබෙන්න ඕනා...! 🙏...🙏

  • @madushaniindrachapa8403
    @madushaniindrachapa8403 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!! 🙏
    මේ වගේ වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබීම ඉතාම සතුටක්.
    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය ලැබීමට මේ පින් හේතු වේවා!

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායු වෙිවා තෙරුවන් සරණයි 🙏 🙏

  • @chandimayakkalamulla7722
    @chandimayakkalamulla7722 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏අපේ හාමුදුරුවන්ට goodak පින්

  • @katakya3947
    @katakya3947 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +9

    Theruwan saranai.🌻🌻🌻namo buddaya🌻🌻🌻🙏🙏🙏

  • @manelweerakoon3305
    @manelweerakoon3305 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තව තවත් මෙවන් ධර්මා බෝධය ලැබීමට මට ඔබ වහන්සේ shathathiyak වේවා

  • @harshipriyangika6554
    @harshipriyangika6554 ปีที่แล้ว +1

    සියළුම දෙනා සුව පත් වේත්වා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏මේ දේසනාව පැවැත්වූ ස්වාමින් වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @shashjay6735
    @shashjay6735 2 ปีที่แล้ว +20

    සියලු සත්වයො , නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා...!!!

  • @chandraniariyathilake4253
    @chandraniariyathilake4253 3 ปีที่แล้ว +7

    THERWAN SARANAI Obawahasete 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌹🌹🌹🌹

  • @Koreanlife5
    @Koreanlife5 3 ปีที่แล้ว +2

    සාදු

  • @user-yn8vg7bn5i
    @user-yn8vg7bn5i หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ නිවන් මගපල අදිශ්ටානය ඒ කාන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා මාගෙ පිං ඒ සදහා හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @mallydp1057
    @mallydp1057 3 ปีที่แล้ว +7

    Ethtrpenma ape hamuduruwani godak watinawa godak satutui nodan de denagenemata lebema darrma awabooda kara genema sadu sadu sadu 💐💐💐🙏🙏🙏🌺 🌺🌺

  • @joyjoseph3856
    @joyjoseph3856 3 ปีที่แล้ว +7

    Taruwan saranai suwamin wnsat dirgausa wawa

  • @nalikakaluarachchi6210
    @nalikakaluarachchi6210 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu mama hamadama obawahansege bana ahanawa. Obawahanseta Nirogi suwa lebewa....