මහින්දානන්ද පිටිපස්සෙන් ඇවිල්ලා තාත්තට අතිනුත් පයිනුත් ගහලා තල්ලුත් කරලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 319

  • @kdcwd5104
    @kdcwd5104 4 หลายเดือนก่อน +82

    අනිවාර්යයෙන්ම මහින්දානන්ද හොරාට දඩුවම් දියයුතුයි

  • @sisiramalan5382
    @sisiramalan5382 4 หลายเดือนก่อน +98

    මට නම් පේන්නම බැරි එපාම කරපු එකෙක්.ඕක දුමින්ද දිසානායකගේ ගෑනි උස්සන් පැනපු එකා නේද.🤬🤬😡😡ඕකගෙ පුතත් රෑබීගෙන ගිහින් බොරැල්ලෙ පොලිසියේ නිලදාරියෙක් ඩිෆෙන්ඩර් රතයට යටකරලා මැරුවා බම්බලපිටියදි.මුන්වගේ උන් පාර්ලිමේන්තුවෙන් පලවා හැරිය යුතුය්.😡😡

    • @priyankarjayasakara2011
      @priyankarjayasakara2011 4 หลายเดือนก่อน +4

      Putha , kelin katha nokara ,monawa hari hanganawaa

    • @sudharmagamage2105
      @sudharmagamage2105 4 หลายเดือนก่อน +4

      Pennanama bari jaraama minihek. Kabaraya.

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 4 หลายเดือนก่อน +7

      බලු යෝනියෙන් ආව සක්කිලි නාවලපිටියේ කබරයා, බලු යෝනියෙන් ආව සක්කිලි බල්ලනී උඹලගේ වටිනා චන්දෙ නැවතත් මේ කබරයාටම ගසා පාර්ලිමේන්තුවට එවාපල්ලා

    • @sisiramalan5382
      @sisiramalan5382 4 หลายเดือนก่อน +2

      @@priyantharandeniya7199 🤣😂🤣😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 4 หลายเดือนก่อน

      Okage putha minimaruwek

  • @mr.mudiyanse
    @mr.mudiyanse 4 หลายเดือนก่อน +11

    නියමයි නිළුපුල් මහින්දානන්දව දවසකට හරි ඇතුලට දාල ගමු ♥️🔥

  • @PasinduAkmal
    @PasinduAkmal 4 หลายเดือนก่อน +33

    රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න හොද අවස්ථාවක්

  • @KasunChanaka-c3g
    @KasunChanaka-c3g 4 หลายเดือนก่อน +47

    උබලා උබලා මරා ගනිල්ලා ඒක ආතල් යකෝ අපිට😂😂

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 4 หลายเดือนก่อน +1

      ඕවත් උන් උන්ම වාසි ගන්න පුලුවන්

  • @upulpriyantha4129
    @upulpriyantha4129 4 หลายเดือนก่อน +48

    කුකුල් චමින්ද අත් අඩංගුවට ගන්න ඉක්මනින් Airport එකේ මිනිහෙකුට ගහපු ප්‍රසන්න වත් මේ ප්‍රහාරය එල්ල කරපු මහින්දානන්ද වත් අත් අඩංගුවට ගන්නේ නෑ..

    • @sisiramalan5382
      @sisiramalan5382 4 หลายเดือนก่อน +5

      අනිවාර්‍යෙන්ම

    • @ruwan8788
      @ruwan8788 4 หลายเดือนก่อน +2

      Pake nithiya thamai

    • @GaminiUswaththa
      @GaminiUswaththa 4 หลายเดือนก่อน

      කුකුල් චමින්ද දුප්පතෙක් බලයක්‌ නැති එකෙක්,

    • @sisiramalan5382
      @sisiramalan5382 4 หลายเดือนก่อน

      @@GaminiUswaththa දුප්පතෙක් කියලා ලමය්න්ට ඔයවිදියට සලකන්න පුලුවන්ද. අනික මෙයා අතඩන්ගුවට ගත් වෙලේ ගැනු දෙන්නෙක් එක්ක ඉදලා තියන්නේ.දුප්පත් නම් ගැනු දෙන්නෙක් උන්ගෙ දරුවන් නඩත්තු කරන්නේ කොහොමද.යමෙක්බ්දුප්පත්ව උපදින්න පුලුවන් එහෙත් දුප්පත්ව මියයනවානම් වෙන කාගෙවත්නොව ඔහුගේ වරදකි.

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 4 หลายเดือนก่อน +53

    ගහාපියවි තොල් බරියට

  • @anuladesanayaka
    @anuladesanayaka 4 หลายเดือนก่อน +44

    කට කබර මහින්දයාගෙත් කකුල කඩමු

    • @dealwisdroym6645
      @dealwisdroym6645 4 หลายเดือนก่อน +1

      වෙන මොනාරි කොරමු .....

  • @lokuliyanagedayananda6861
    @lokuliyanagedayananda6861 4 หลายเดือนก่อน +32

    හාරිස්පත්තුවේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් මේ සිද්ධියෙන් පස්සේ😂. ගහගෙන මදි බොලව්. රජයෙන් නිකුත් කරපු ගිනිඅවි ක්‍රියාත්මක කරගනිල්ලා. ඒක එකා හරි අඩුවෙනවනේ.

    • @jltv9299
      @jltv9299 4 หลายเดือนก่อน +2

      උන් උන් ගහගන්නවනම් උන් පොඩි උන්ට කොහොම ගහනව ඇතිද චමුදිත

  • @rajuwickram
    @rajuwickram 4 หลายเดือนก่อน +27

    හොරු හොරු ගහගන්නකොට තමයි අාතල්

  • @dilanilanka7011
    @dilanilanka7011 4 หลายเดือนก่อน +28

    කබර කටා ...ඔකා එපා කරපු එකෙක් ..🔫🔫🔫🔫🔫🔫🔫🔫

  • @JP19455
    @JP19455 4 หลายเดือนก่อน +20

    ඔයකට්ටිය ආයේ යාළුවෙනවා මල්ලි..
    ඒ උනත් තොල් බරියට පාඩමක් උගන්වන්නම ඕනේ..

  • @anuladesanayaka
    @anuladesanayaka 4 หลายเดือนก่อน +47

    ගහපියව් කට කබරයට.තොල බරියගෙත් කකුල කඩමු.

  • @chandanahe1134
    @chandanahe1134 4 หลายเดือนก่อน +30

    කොන්ද පණ තියෙන පුතෙක් විදියට ගහපිය ඕකගේ.... කොන්ද කැඩෙන්ඩ... මහින්ද විජේසේකර අද ඉන්නේ පතබෑවිලා අන්න ඒ විදියට ඕකට ඉන්ඩ ගහපිය.....

    • @VijithDibulvitiya-yc9yl
      @VijithDibulvitiya-yc9yl 4 หลายเดือนก่อน

      කාංචන විජසේකාරයත් මිනිස්සුන්ට වද දෙනවා සීමාවක් නැතුව තාත්තා කරපු අපරාද වලට තවමත් විදොනවා ඒ වා බලලවත් මුන් හැදෙන්නේ නැනේ

  • @JanakaPriyadarshana-v8h
    @JanakaPriyadarshana-v8h 4 หลายเดือนก่อน +9

    කුකුල් චමින්ද අල්ලගත්ත පොලිසියට කකුල් කැඩෙන්ඩ ගහපු එකා අල්ලගන්ඩ බෑ

  • @AdkariKumari
    @AdkariKumari 4 หลายเดือนก่อน +20

    තෙල් බරයා පව් ගොනා ඩයනා වගෙ

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +20

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @harshagamage624
    @harshagamage624 4 หลายเดือนก่อน +43

    අපේ තාත්තට එම ගහලා තිබුනනම් ඕකගේ අම්මට හුකෝණව

  • @SushanEkanayake
    @SushanEkanayake 4 หลายเดือนก่อน +15

    ඒසා බන්ධු පුලුවන් නම් මහින්දානන්ද ඇතුලට දාපන්කො 😂😂😂

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 4 หลายเดือนก่อน +13

    අහිංසක මහජනයාගේ සාපෙ මුන්ට වැදිලා මරාගන්නවා.... කාලකන්නි සතුටක් දැනෙන්නේ මට විතරද..??

  • @judefernando9508
    @judefernando9508 4 หลายเดือนก่อน +18

    මහින්ද රාජපක්ෂ තාත්තට කෝල් එකක් දීලා කට වහපිය කියන්න ඇති.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 หลายเดือนก่อน +10

    කො ඉතිං මෙ රටේ
    පොලිසිය......?
    යකො මෙ රට විනාස කරපු එවුන්ට විරැද්ධව අරගල කරපු එවුන්ට කොහොමද පොලිස් බල්ලො ගහාලා අරන් ගියවිදිය ...
    ඉස්සෙල්ලම පොලිසියට විරුද්ධ නිතිය කිරියාත්මක කරන්න

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 4 หลายเดือนก่อน +1

    නිදුක් නිරොගි සුව ලැබේවා

  • @قاتابلل
    @قاتابلل 4 หลายเดือนก่อน +4

    මහින්ද ආනන්ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕන

  • @kevinperera5941
    @kevinperera5941 4 หลายเดือนก่อน +7

    මෙතෙක් කාලෙට බලපු වැඩක්ම නැති සාකච්ඡාව. මොකටද බන් චමුදිත මුන්ව ගේන්නෙ. මුන් ඔක්කොම එක රැලේ උන්. උන්ගෙ ප්‍රශ්න උන්ටම බේරගන්න ඇරපන්. රටට වැඩක් ඇති රටේ මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් සාකච්ඡා කරපන්. උන් උන් මරාගත්තට ජනතාවට මොකද...කාලකන්නි

  • @sooryaboomi2831
    @sooryaboomi2831 4 หลายเดือนก่อน +8

    පූජාපිටියට දින ගානට බාර් පහක් දාපු , බයිසිකලයක්වත් නැතුව ඇවිත් බිලියන පතියෙක් උන ගුනතිලක රාජපක්ෂගේ පුතා සුදනෙක් වෙලා බලාපල්ලකෝ කොහෙන් හිනා වෙන්නද මන්දා😂😂😂

    • @thusharisilva9174
      @thusharisilva9174 4 หลายเดือนก่อน +3

      මුන් කතා කරන්නේ කටින් නෙවේ..... න්

  • @strangertlk
    @strangertlk 4 หลายเดือนก่อน +3

    මුන් යකෝ මහජනයාට කරදරයක් කලොත් කිසිම රැකවරණයක් නෑ...මේවා මෙහෙම නම්

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 4 หลายเดือนก่อน +6

    කබරයාට ගහපිය පුතේ.රටට හෙනයක්

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 หลายเดือนก่อน +9

    මීඩියා වලට ඇවිත් කියවන්නැතුව නෙලපං මල්ලි අරූට, ගූ චන්ඩියෙක් ඕකා, මගෙ තාත්තට අතක් තිබ්බනම් ඌව ආයෙ බත්කන්න තියන්නෙ නෑ, නෙලපං ඕකට යකාගැහුව වගේ

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 4 หลายเดือนก่อน +5

    Keep fighting son

  • @chamindaparrot4705
    @chamindaparrot4705 4 หลายเดือนก่อน +4

    දෙයියන්ගෙ හාල් කැවිල. මිනිස්සුන්ට කරපු දේවල් .

  • @UchithaSilva-l5h
    @UchithaSilva-l5h 4 หลายเดือนก่อน +1

    එහෙම නැහැ අනිත් රටවල් වගේ නිතිය සේරටම එක නිතියක් වෙන්න ඕනි ඕක තාම අපි වෙනස් කරන්න ඕනි උන්ට තියෙන උන් හද ගත්ත වරප් පසාද අයින් කරන්න ඕනි

  • @sdvlog69
    @sdvlog69 4 หลายเดือนก่อน +1

    තොල් බරිය බොක්සිං පුන්චින් bag එකක් කියලා හිතන්න ඇති😮

  • @smaduraliyanage880
    @smaduraliyanage880 4 หลายเดือนก่อน +5

    සල්ලි නැතුව දේශපාලුවෝ පිස්සු වැටිලා ඉන්නෙ... අනුමත කරපු සල්ලි බෙදාගන්න බැරුව පොහොට්ටුවො ගහගන්නවා....
    පාර්ලිමේන්තුවෙ පුටු, පොත්, මිරිස් කුඩු ගැහුව්වා... අරගලයට ගහල රටේම විනාශයකට ඇදල දැම්මා.. දැන් වැටිලා කකුල් කැඩෙන්න ගහල...
    රට හදන්න එන අය රට හදන්නෙ නෑ කියන එක පැහැදිලියි... ඒකය් අපි තුන්වෙනි ලෝකේ රටක් වෙලා ඉඳලා බංකොලොත් රටක් වුනේ..
    CCTV බලල මේකට නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි බලා ඉම්මු.. එතකොට සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලා ගන්න පුළුවන්

  • @a.t.mgamage1106
    @a.t.mgamage1106 4 หลายเดือนก่อน +5

    මගේ පෞද්ගලික මතය ...මහින්දානන්ද කියන්නේ 1996 අග බාගයේ සිට ගුණතිලක රාජපක්ෂට අද ඉන්න තැනට එන්න මහා ශක්තියක් වුනු චරිතයක් ...
    ඒ අතීතය ගුණතිලක රාජපක්ෂට අමතකයි ...
    මේ ගැටුමට එයත් හේතුවක් ...?
    මුල අමතක දේශපාලකයින්ට ඔහොම දේ වෙන්න ඉඩ තියෙනවා ...?
    ඒ වගේම මහින්දානන්ද කියන්නෙත් ජරාම සතෙක් ..?

  • @SameeraGunasekara
    @SameeraGunasekara 4 หลายเดือนก่อน +3

    මනුස්සයෙක් මැරෙන්න ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ. ඒත් මුන් දෙන්න ගහගෙන මැරිලා ගියානම් ලොකු දෙයක්. මොකද හිටියා කියලා මිනිස්සුන්ට කිසිම සෙතක් නෑනේ...😂😂

  • @kingslysampath6403
    @kingslysampath6403 4 หลายเดือนก่อน +5

    කබර කටා තොට හෙන ගහපිය

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 4 หลายเดือนก่อน +2

    A son whose filial love for his father is well express

  • @shantharajapaksha1436
    @shantharajapaksha1436 4 หลายเดือนก่อน +1

    දළදා සමිඳුන් පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +4

    පොහොට්ටුවේ කබරයා පොහොට්ටු වේ මී හරකෙක් ට නැට්ටෙන් ගහලා කකුල කඩයි කියලා චමුදිත හෙඩිම දාන්න තිබුනේ 😅😅😅

  • @irahada5961
    @irahada5961 4 หลายเดือนก่อน +13

    අද සජිත් සහ අනුර අතර විවාදයක් තිබ්බොත් චමුදිත තමයි හොදම කෙනා ප්‍රශ්න අහන්න .කෙලින්ම අහනවා මූනටම.

    • @අයෝමිපෙරේරා
      @අයෝමිපෙරේරා 4 หลายเดือนก่อน +2

      ල... තමයි ඒකා අහ්නේ හිරු එකට ඕන ටික මෙකාගේ කොන්ද රේනෝ කඩලා තියෙන්නේ

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 4 หลายเดือนก่อน

      චමුදිත කව්ද කියලා "හිටං" ගෙන් අහන්න. තනිකරම ගලි බවුසරයක්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 หลายเดือนก่อน

      තොපි ජනතාවට ගැහුව මදි නොවෙන්න දැන් සොබාදහම තොපට දඩුවම් දෙන කාලය අවිල්ල උබලා උබලා කා කොටා ගනිල්ල ..ඕක කැකිල්ලේ නඩු උබේ තාත්තා මොකටද බන් කොලර් එකක් තුබූනු එකක් ඇන්දේ කියලා අහපන් චමුවෝ ..

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 หลายเดือนก่อน +1

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 4 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවේ සිටින අපුසන්නම අවලස්සනම පුද්ගලයා මහින්දයායි.

  • @KG-ps5xd
    @KG-ps5xd 4 หลายเดือนก่อน

    අරූගේ කකුල මුරුංගා කරලක්ද යකෝ තොල් බරියා ගැහුවම ඔහොම කැඩෙන්න 😹😹

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 4 หลายเดือนก่อน +1

    හරි අහිංසක කෙනෙක්. නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 4 หลายเดือนก่อน

    මාර වැඩේ තමයි...

  • @priyanika3629
    @priyanika3629 4 หลายเดือนก่อน +2

    අලුත් ගම කියන ඒකා මිනිස්සුන්ට හරි අපහස කරන කෙනෙක් ..රටවිරැවන්ට කොරෝනා කාලේ කිව දේවල් මතක ඇති නේද ඕකුන් මැරැන දාට මිනිස්සු සතුටු වෙයි

  • @maduravindapasan9311
    @maduravindapasan9311 4 หลายเดือนก่อน +3

    යාලුවො ගහ ගෙන.. ආයෙත් මුන් එකතු වෙනවා.. බලපන්කො බොරු නම්.. පොහොට්ටු කාරයො ඔක්කොම එකයි...

  • @subatheja7574
    @subatheja7574 4 หลายเดือนก่อน +1

    රට කන්න අත උස්සපු හැම එකාටම දිට්ට ධම්ම පලදෙනවාමයි ...ඔය පටන් ගත්තා විතරයි....බලාගෙන ඉමු නේද ....හොඳ වැඩේ පරයන්ට....👌👌👌👌

  • @sisilliyanage549
    @sisilliyanage549 4 หลายเดือนก่อน +2

    රාජපක්ෂලාගේ ක්‍රමවේදය මේක තමා කියලා අපි දන්නවා පොහොට්ටුවේ කාලකන්නි ගහගෙන නැතිවෙලාම යනවා නම් අපි සන්තෝසයි, රාජපක්ෂලාට කඩේ යන කාලකන්නේ අතුගෑල්ලම යන්න ඕන ඉදිරියේදී

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +2

    මේකෙන් වාසිය ගන්ට බලන්නේ මාලිමාවේ එවුන් ,

  • @Hari-bro
    @Hari-bro 4 หลายเดือนก่อน +4

    මහින්දානන්ද ඇතුලට දාපියව්, යකෝ ඒත් තොල් බරිය ගහලා තියෙන්නෙ අතින් පයින්ලු, ගුටි කාපු එකාගේ කකුලකුත් කැඩිලලු, ඌ පපඩම්ද බන් තොල් බරියගෙන් ගුටි කාල අත පය කැඩෙන්න තරම් 😂😂😂, මෙහෙම එකෙක්ගේ නමක් දැන්ගත්තෙත් අද, මූ මේ කරන්නේ ඊළග පාර පැරදෙන බව දැනගෙන අනුකම්පා චන්දේ හිගාකන ඩ්‍රාමා එකක් මට පේන විදියට😅😅

  • @pkpro3624
    @pkpro3624 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු කොන්ද කෑඩිලා ඇදටම වැටියන් පස්ස පැත්ත කුනුවෙලා පනුවෝ දාපියවි අසරන මිනිස්සුන්ගෙන් යැපුන එවින් සෙරටම එහෙහ වෙයන්්

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 4 หลายเดือนก่อน +1

      පුදුම පව්කාරයො, මේ විදියට කෙනෙකුට පතන😭

    • @pkpro3624
      @pkpro3624 4 หลายเดือนก่อน

      @@menekakarunanayake4548 උබ ලංකාවෙද පිටරට ඉන්නෙ බන් උබට අපිව පෙන්නෙ පවිකාරයෝ විදියට උබට පෙන්නැද්ද මිනිස්සු විදින දුක උබට තිරිසන් හදවතක්ද තියෙන්නෙ ඇවිල්ලා බලපන් මුන් කරලා තියෙන දෙවල් ගමට උබනමි තිරිසන් යෝනියක ඉපදිවිව පොහෝටිටු තිරිසනෙක්

    • @Newspaper986
      @Newspaper986 4 หลายเดือนก่อน

      @@menekakarunanayake4548 ane hutthoooo hukpan.. pkaya... mun minissunta kelinne ekata.. ekeke marunmm maruuu..
      whal pakaya.. thopi wage un okktmna klin mareila playan

  • @sumithathukorala2285
    @sumithathukorala2285 4 หลายเดือนก่อน +3

    මහින්දානන්ද පාහර බල්ලට කිසිම නිදහසක් දෙන්න එපා පුතා.

  • @gaminikosala7340
    @gaminikosala7340 4 หลายเดือนก่อน +2

    මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී තුමායි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රී තුමයි,1999-මාර්තු මස ලොකු ගැටුමක් ඇති වුණා.එදා මහින්දානන්ද මන්ත්‍රී බරපතල තුවාල ලැබුවා.මාස ගණනක් ආවේ ගියේ අත්වාරු වකින්(ඒ කාලයේ ඒ දෙදෙනා ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රීලා)

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 4 หลายเดือนก่อน +1

    ඔය කබරයගෙ කකුලත් කඩපල්ලා, ඕක කොහොමත් රගනව, වැඩියි,...

  • @Jamaleen-m3o
    @Jamaleen-m3o 4 หลายเดือนก่อน +3

    මහින්ද ගෙහුවේ රාජපක්ෂ ගුටිකේවෙ .නියමයි

  • @rukshansameera5887
    @rukshansameera5887 4 หลายเดือนก่อน

    Apita patta athal bn😂😂😂 thopi hodata maraganilla.patta athal bn 😂😂😂

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 4 หลายเดือนก่อน +2

    ඔය වැඩේ nppයට වැඩ කරන සාමාජිකයකු අතින් වුනා නම් මෙන්න මිනීමරුවෝ..මෙන්න ලේ පිපාසිතයෝ, කියලා දෙස් දෙවොල් තියලා.

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon4567 4 หลายเดือนก่อน +10

    සැමියාගේ මරණය මතින් දේශපාලනය ට පිවිසි බිරින්දෑ වරු සිටින රටේ , අප්පගේ කැඩුන කකුලේ පිහිටෙන් පුතන්ඩියා ගොඩ යන්න වගේ ලෑස්තිය😅😅😅

    • @Hari-bro
      @Hari-bro 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 หลายเดือนก่อน

      මිනිහා මලාම ගෑනු එනවා අඩ අඩා පාර්ලිමේන්ට් එකට තාත්තා ගෙ මිනිය මතින් පුතාලා එනවා සමහරු මැරෙන්න කලින් පන නැති බාගෙට මැරිච්ච සරීරය අරන් රට වටේ යනවා ..මෙයත් එක නාට්‍යයක් ලංකාවේ වෙන්නේ ඔහොම තමා 😢😢😢😢😢😢

    • @GaminiUswaththa
      @GaminiUswaththa 4 หลายเดือนก่อน +1

      මටත් හිතුන

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 4 หลายเดือนก่อน +2

    අඩු කුලේ ගන් කබරයා මහින්දානන්ද

  • @dealwisdroym6645
    @dealwisdroym6645 4 หลายเดือนก่อน +1

    තාත්තටත් තිබුනෙ තල්ලු කරන්ඩ ....

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 4 หลายเดือนก่อน +1

    ගංවතුරින් සෑහෙන මිනිස්සු මැරිල චමුදිත.....

  • @DRvlog-2
    @DRvlog-2 4 หลายเดือนก่อน

    ගොන් බිජො අතින් ගහපුවාම කකුල් කැඩෙනවද 🤣

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 4 หลายเดือนก่อน

    ❤ MR CHAMUDITHA. VAHANSYAK UNATH PASSEN GIHINHEPPUNOTH PASSEN GIHIN HSPPAGATHA KENA WERADI. MEAKATH EHEAMA THAMAI WAGEA.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 4 หลายเดือนก่อน +1

    මහජන මුදල් දේශපාලකයන්ට ඕන විදිහට වියදම් කරල නැති නාස්ති කරනව. මේව හදන්න බැරි රටවල්.

  • @rawanasri3100
    @rawanasri3100 4 หลายเดือนก่อน +2

    අර එක මල්ලේ දාගෙන ගිය බලල්ලු දෙන්න වගේ ඔවුන් එක එකා කුලල් කාගෙන හැඳි ගෑවිලා යන්න ඕනේ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 หลายเดือนก่อน +1

    මරයි කියලා අපි බලන් හිටියේ අපරාදේ ඌ මලේ නෑ 😂😂

  • @pradeepudugama2134
    @pradeepudugama2134 4 หลายเดือนก่อน +2

    Immediate action, please

  • @noone-ub2wh
    @noone-ub2wh 4 หลายเดือนก่อน +1

    ඕක ඔහොම නෙවෙයිනෙ ගොනෝ උත්තර දෙන්නෙ.
    නැතුව තාත්ත විහින් කකුල කඩා ගත්ත. කියලද කියන්නෙ.

  • @kusumsirijg6281
    @kusumsirijg6281 4 หลายเดือนก่อน +2

    Wow! Great politicians ! What exemplary characters they are? Hail thee. Pooh! Pooh!

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 4 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ බලු පොර එලියෙ..අර airport එකේ පාර්ලිමේන්තුවේ තව බල්ලෙක් අහිංසක මනුෂ්‍යයකුට පහර දුන්න...ඒවත් බලු ගහලි

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 4 หลายเดือนก่อน +1

    ස්වාභාවධර්මය විසින් දඬුවම් දෙනු ලබනු ලබයි ඔය දෙදෙනාට

  • @lalithkumara4567
    @lalithkumara4567 4 หลายเดือนก่อน

    niwan suwa

  • @Meril-op2nm
    @Meril-op2nm 4 หลายเดือนก่อน +1

    පොහොට්ටුවෙ උන්ට දෙවියන් ගෙසාපයවැදිගෙනඑන්නෙ එකාටඑකාමැරිගෙනඑනවා

  • @Shan1216-x6i
    @Shan1216-x6i 4 หลายเดือนก่อน

    පකයලා සේරම කෙලගෙන හැමිනිලාම යන්න ඕන 😂

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 4 หลายเดือนก่อน +1

    තොපි ඔක්කොම.ගෙදර එක.නිසා සමගියෙන් ඉදපල්ලා කෑවේ.එකටනේ මෙච්චර කල් සමගි.වෙයල්ලා

  • @Jamaleen-m3o
    @Jamaleen-m3o 4 หลายเดือนก่อน +2

    හොර තක්කඩිලා ගහගෙන හරි මෙරියල්ලා

  • @nissankahenanayakage6669
    @nissankahenanayakage6669 4 หลายเดือนก่อน

    නිතිය ක්‍රියාත්මක විය යුතුමයි පහර කාපු පුද්ගලය රෝහලේ පහර දිපු පුද්ගලය එලියෙ....

  • @charmingvibes8495
    @charmingvibes8495 4 หลายเดือนก่อน +1

    ආයෙත් මහින්දානන්ද ව​ගේ වනසතුන් පාර්ලිමේන්තුවට නොයැවීම ඔබ සතුයි, එයි​න් ඔබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ, රට සමස්තයක් වශයෙන් වල පල්ල​ට, ඔබ මහන්සියෙන් හම​බ කරන බදු සල්ලි වලින් කොටසක්, ඔබගේත් රටේත් සංවර්ධනයට නොයොදා මේ වගේ උන් නඩත්තු කරන්නත්, උන්ගේ ආයෝජන වලට​ත් උන්ගේ පෞද්ගලික පරිහරණයක්ට වැය වෙන බව මතක තබා ගන්න.

  • @jagathja4451
    @jagathja4451 4 หลายเดือนก่อน

    ඔයාකෝතදකේලීන්තීයේනපුතේක්නමවෙන්දේයක්වෙන්නේපස්සේඵකහීන්දමහදන්යාකටකබරයසහාතෝල්බරීයටදේන්නානැවත්පොලෝවෙපයාගහල්ඇවීදීන්නාබැරීවෙන්නාම

  • @gardihewageivan3320
    @gardihewageivan3320 4 หลายเดือนก่อน +1

    කොළර් එකෙන් අල්ලනවිට කකුල කැඩිලා...ඇයි මෙය ⁣පරික්ෂනයක් කර ඇත්ත සොන්න බැරි..

  • @GBmeme
    @GBmeme 4 หลายเดือนก่อน +5

    තොල්බරියානන්ද හිරේයන්න ළගයි…!

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 4 หลายเดือนก่อน

      😀😀😀😀😀😀😀

  • @kristopherdion
    @kristopherdion 4 หลายเดือนก่อน +1

    මහින්ද කුටකයාට හරි නිතිය කරයි කියලා බලාපොරොත්තු වෙනවා.ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ.

  • @wasanakumari4363
    @wasanakumari4363 4 หลายเดือนก่อน

    අසුචි පොර nawa😂😂😂😂😂

  • @prasannaaponso6786
    @prasannaaponso6786 4 หลายเดือนก่อน

    නියම පුතා nitiyata ගරුව උපරිමයෙන් යන්න බැරි වුණොත් පුතා කියලා පෙන්වන්න .තාත්තා ට ඉක්මනින්ම සුව ලැබේවා !

  • @Meril-op2nm
    @Meril-op2nm 4 หลายเดือนก่อน +1

    මහින්ද අනන්දගෙකටෙකබරදලාතියෙන්නෙකරපු දුෂනජඩවැඩවලට

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 4 หลายเดือนก่อน +2

    මහින්ද - රාජපක්ෂට ගහලා

  • @ar1920
    @ar1920 4 หลายเดือนก่อน

    නුසුදුසු එවුන් පාර්ලිමේන්තු යැව්වාම මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 4 หลายเดือนก่อน +2

    මහිදානන්ද කියන්නේ කොලර් එකෙන් ඇල්ලුවා විතරයි කියලානේ අනදරේගේ කතා කියන්නෙ කොලර් එකෙන් ඇල්ලුවාම දනහිසෙන් ඉහල කොටසේ අස්ථි බිදිලා😂😂😂😂😂😂😂

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 4 หลายเดือนก่อน +1

    මට අහන්න තියෙන්නේ රාඡපක්ෂ කියන කෙනා පිරිමියෙක්ද ගෑණියෙක්ද කියන එක

  • @nadundharmapala5440
    @nadundharmapala5440 4 หลายเดือนก่อน +1

    Aluth Gamage Chandi Gamage

  • @dionboulton
    @dionboulton 4 หลายเดือนก่อน

    Sad situation. Our political culture HAS to change.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 4 หลายเดือนก่อน +1

    ඒකයි අපි NPP උනේ,,,bye

  • @adariyasinghe127
    @adariyasinghe127 4 หลายเดือนก่อน +1

    මුන් මරාගත්තට අපිට මොකද. රට කාපු පොහොට්ටුව.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 หลายเดือนก่อน +2

    උඹේ තාත්තා මෙලෝ රහක් නැති පිං පඩි ගත්ත එකෙක් 😂😂

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +4

    මාලිමා රජයකින් රටේ නීතිය ස්ථාවරයි. මිනිස්සුන්ට අවශ්‍ය එයයි.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +3

    චන්දය ලගයි ජනතාව ගෙ අවධානය ගන්න නාටක

  • @merilkurera7815
    @merilkurera7815 4 หลายเดือนก่อน +1

    මහින්දානන්ද මෝඩයෙක් නොවේ නම්,රටේ ගොවියන්ට චීන අසූචි ගෙනැවිත් දේවිද ?..😂

  • @judykulathunga591
    @judykulathunga591 4 หลายเดือนก่อน

    අනික අවුරුදු 66 ක මනූස්සයෙක්ට පාර්ලිමේන්තු වෙ.වැඩකරන්න පුළුවන් ද?😂😂