ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔵 With English - Tamil Subtitles 😀
ජය
ජෙනරල් ජානක පෙරේරා මහත්මයා ගැන වීඩියෝ එකක් ඔනේ.. එල් ට් ට් යි යුද සමය වැලි ඔයට ලොකු සේවාවක් කල නිලදාරියෙක්
❤️❤️
Gamma kollane
Adharey aa❤
වැලිඔය බෙිරගන්න ගිය අපේ කමාන්ඩෝ කොල්ලෝ සති ගානක් කන්න බොන්න නැතුව වැලිඔය බෙිරාගෙන එනතකාට මුලු ගමම එකතුවෙලා ඒ රණවිරුවන්ට පාර දෙපස සිට හැම දේකින්ම සංගාුහා කරා.හොදින් මතක තබාගත යුතුයි.වීනි ඒම ගමෙන් ආපු කොල්ලෝ ටික.ජයවේවා
අඩේ ඒක! 💪❤
❤❤❤😢😊
එහෙම බේරාගත්තු රටට මේ මිනිස්සු කරන දෙයක්
Seen ek ❤
හොඳින් මතක තබාගත යුතුය 225 ට මෙදා පාර හොඳින් තඩි බෑ විය යුතුය 😂😂😂
මන් හිතන්නේ මෙතෙක් කාලෙකට යූ ටියුබ් චැනල් එකකින් මිනිස්සුන්ට දුන්න හොද ආදර්ශයක්.......ආදරෙයි VINI ❤💙
සිරාවටම
ඒක ඇත්ත.කුණුහරප නොකියා මේ වගේ video හදන්න අනිත් අයටත් මොලේ පෑදේවා
@@hazelstalks ow aniwaren 💙
@@dilanWanniarachchi_x_x bbmllnlzzv
අපි ජාති බේද නොතකා අර දෙමල කොල්ලට දෙමුද ලයික් වැස්සක්❤❤❤👌👌
😍
කොහෙද හුත්තො ජාතිබේද. ඔය වචනෙවත් අවශය ඈනෙ ඕයි. හොඳින් මතකතබගත යුතුයි. ලංකාව සුන්දර වෙන්න ප්‍රධානම හේතුවක් විවිධ ජන කොට්ඨාශ ජීවත් වීම. ඒ සියල්ල එකම අම්මගෙ දරුවො වගේ. වෙනසක් නෑ. හැමෝම ශ්‍රී ලාංකිකයො. හොඳින් මතකතබාගතයුතුයි. හුත්තා මරනවා තෝව.
එයා නම් ගැම්මක් තමා මරුවට නැටුවා ගුඩ් ලක්😊
දැබන් උබත් චති බේද වේන් කාරානේ
🌹🌹🌹🌹🌹
අනුර ජනාධිපති උනාට පස්සෙ බලන අය කෝ 😊
❤
මම
@@keshanrandula mama meka 5 parak withara baliwa
Inno ❤🎉
Mama🎉❤
කබාලි සුපිරි වැඩ්ඩෙක්.. ඌව ගනින් දෙමළ චරිතවලට.. උඹලා තවත් ගොඩ.. වෙනම ලෙවල් එකක්.. ජය වේවා විනී
sirs kathawa
අනිවාර්යයෙන්
ඇත්තටම ❤
Atta machn
කවුද ඒ
විනීලගේ වීඩීයෝ බැලුවම කියන්න පුලුවන් ලොකුම දේ තමයි මේ ගමේ අය මාරම සපෝට් එකක් දෙන්නේ මේ ගමේ කොල්ලෝ ටිකට.මාරම සහයෝගයෙන් වැඩ කරනවා වගේ. කවදාවත් වීව්ස් වෙනුවෙන් අනිත් උන් වගේ හෙලුව මාකට් කලේ නෑ ඒත් සාර්තකයි. අවසානෙට පට්ට ආදර්ශයක් දීලා ඩ්‍රාම එක එන්ඩ් කරන්නේ. අමල් අයියනම් වෙනම බ්‍රෑන්ඩ් එකක්.ගුඩ් ලක් ගමේ සුන්දර කොල්ලෝ ටිකට ❤
අමල් තමා විනීලගේ සුපිරි ආතල් පොර.. අමල් නැතුව විනීලගේ වීඩියෝ වැඩක් නෑ.. අනික ඒ ගමේ මිනිස්සු දෙන සප් එක නම් සුපිරි අපේ ගම් වල වගේ කුහක කාලකණ්ණි නෑ.. ඒ ආදරේ නිසයි විනීලට මේ තරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙන්නේ ❤
අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@@judekrishantha4287 මේ මොකෙක්ද මේ 😂
ඔව් ඒක නම් මාත් හිතලා හිතෙනවා 🥰👌👍
@@judekrishantha4287මොකක්ද බන් මේ උබ කියලා තියෙන විකාරෙ..කා වෙනුවෙන් ද උබ ඔය කතා කරලා තියෙන්නෙ කියලා ඉස්සෙල්ලා කියපම්කො 😂..දන්න සිංහලවත් මේකෙ Type කරන්න බැරි අමු ගොන් බූරුවෙක්නෙ 😂
වස්තිලාගේ ලබ්බ වගේ නෙමෙයි සමාජයට පනිවිඩයක් ගේන මේ වගේ වැඩ මේ කාලයට ඇත්තටම වටිනව . සල්ලිම හොයන්නෙ නැතුව රටටත් පනිවිඩයක් ගේන මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම හදවතින්ම පතනව .
❤ mc
Ammo 😂😂😂 රිදිලා
Vini❤
"රජතුමනි, හොදින් මතක තබා ගත යුතුයි " 😂ආදරයෙි විනී❤💞🫂
❤❤❤🎉🎉🎉🎉😊😊😊
ඇති යන්තම් ,බොහොම කල් බලන් උන්නා නොවැ.හරිම අපූරුයි මේ පාර .යසයි හොර දේශ පාලුවන්ට ..පත බාපිය පංචයක්.ජය වේවා ළමායි❤❤❤❤ ආදරෙයි හැමෝටම
තමන්ගෙ ප්ලැට්ෆොම් එක මෙහෙම රටේ සමාජයෙ යහපත සදහා පනිවිඩයක් දෙන්න යොදගන්න එක හරිම ශක්තිමත් සිතුවිල්ලක්. විනි හැමදාම පොලවෙ හිටපු නිර්මාන කන්ඩායමක්. තව තවත් ඉදිරියටම යන්න. ජය !!!
වාහන වලට රතු පත්තු උනා , මට යන්න කොල පත්තු උනා , පාර මාරු වෙන්න අඩිය තියද්දිම බඩු පත්තු උනා😂 විරාජ් අයියගෙ චරිතේ මරු ඒකෙ 🎉🎉 ජය හැමෝටම🎉❤
👍👍👍👍👍👍
@@kasunmadhawa1847 👍👍👍🌹
විනී..අපිට නැතත් පොඩි උන්ට ජීවත් වෙන්න මේ රට ගොඩගන්න... පුලුවන් තැනට පැත්ත හදන්න...ආදරෙයි විනී❤...ජයවේවා ...සෙට් එකටම..
❤❤❤
විනීලගෙ ගමේ පන්සලේ හාමුදුරුවන්ට එකෙන්ම රෙස්පෙක්ට්. තිරය පිටුපස ප්‍රධාන චරිතයක් උන්වහන්සේ 🙏
ලබ්බ තමයි ගොන් පාට් දූපතේ වැසියෝන්ටනම් හොදයි මේවා
ඇත්ත❤️
@@SLANYTUBE උබ මොනවඩ දන්නෙ මෙක හොදින් මතක තබා ගත් යුතුයි
ඇයි උඹ Hollywood ද 😂😂 account එකේ බණ දාගෙන හැම comment එකක් අස්සෙම එකම comment එක දාන තෝත් අවජාතක ආගමික හිපාටුවෙක් 😂@@SLANYTUBE
@@IzyBoy-musicඌ ඔය comment එක හැමතැනම දාල තියෙනවා 😂. ඌට රිදිල වීඩියෝ එක. ආගම්වාදී දේශපාලනික වහලෙක්
අමුතු රගපෑම් නෑ...Vini production කියන්නෙ මනුස්සකම් දන්න දුර පලාත් වල හැදිල...මිනිස්සුන්ගේ ඔලු හදන...රටේ ඉන්න සමහර මිනිස්සුන්ට තේරෙන්නැති දේවල්...තේරෙන විදිහට පෙන්නල දෙන සුපිරි...Team එකක්.....දිගටම ඉන්න මිනිස්සු එක්ක ඔයාලගෙ දේවල් ගොඩාක් මිනිස්සු අගේ කරනව.......❤️❤️❤️🙏🙏🙏
අර දෙමළ කොල්ල supiri. අති විෂිස්ටයි රන්ගන හැකියාව ගුඩ්ලක් විනී..සුපිරි
කව්ද දෙමල කොල්ලෙක් ඉන්නේ.. මම දන්න තරමට එහෙම කෙනෙක් නැහැ
Ekanan aththa vinila supp eka denawa game kollonta jayawewa vini ubalatai me tamil kollayai🎉❤❤❤❤❤
u aye goda awe naane
ow
content එක පැත්තෙන් ගත්තම the best one from VINI so far...අර announcing කරන three wheel එකේ tracking ශොට් එකයි වලාකුලක් හරහා night seen එකට එන transition එකයි එතන audio transition එකයි next level හොඳේ...❤
වැලිඔය, පරාක්‍රමපුර, කිරීඉබ්බන් වැව, ඔය කියන ගම්මාන එ දවස්වල මාත් ආමී එකට ගියපු අලුතම, මට මතකයී එයාලා අපේ ට්‍රක්වලට යන ගමන් වට්ටක්කා, බඩ ඉරිගු, කෙසෙල්, කොමඩු එයාලට පුලුවන් හැම කැමක්ම දුන්නා අදටත් මතකයි එයාලගේ ආදරේ..... අද එ පලාතේ කුඹුරු උනත් දැක්කාම පට්ට ගැමක් එන්නේ,, එ වගේම එ වගේ දුෂ්කර ප්‍රදේශයකින් මෙ වගේ එකාවගේ හැමෝම යන ගමනක්... සුභ පැතුම් බොක්කෙම ආදරෙයි ,,,,,විනී.....❤❤
🥺🥺🥺
😍🙏🏻
Malimawata jaya wennama gahapu ekak... 🎉🎉🎉 common kollane.. geyma atha harinna epa.. me maasa 4
පතබාපිය පංචයක්😂😂😂😂
පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි
අර දෙමළ කොල්ලගෙ dance එකනම් ලස්සනයි ❤
Q111q
Uge acting nuth patta
ඌ දැන් නිල්වලා ගග පහු කරන ගමන් ඉන්නෙ
සිරාවටම මරු ඒ කොල්ලා ❤
@@Nishmi1997 😅
"ඇමතියලට කඩේයන බත් බැලයො හැදුවනම්" ඇමතියල හැදෙයි කියල කියපු වචන ටික පට්ටෙට් හිතට වැදුන විනී සහෝ... ... කන ඇස , කන හරහා මොලයට දුන්න සුපිරි පනිවිඩයක්... good luck...❤
මෙන්න කමේන්ට්
ලිංගේසා කියන්නෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්😍😎💞
roman ringtaආසද
ලිංගේසා චරිතය කරන කොල්ලාට තැනක් හදලා දෙන්න....ඒ කොටස තමයි මේකේ හදවතේ ඉතුරු වුන කොටස...මාරම ගැම්මක්🙏
එහෙම එකෙක් හිටියෙ නෑනෙ මේකෙ😢කෝ
sirwtma eka ptta thma 🌝💖
Ioppmn ෆ්ග්😔ොඉහ්හ්ග්සව්ව්36උඉල්ල්ප්ප්ප්ල්ල්ප්ප්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්😭@@DahamSasanka
@@DahamSasankaයකෝ නැටුව කොල්ලා😂ගුලි කාලද බැලුවේ😅
@@VinodyaSathsarani-f5p අඩේ නෑ බන් සිරාවටම ආයෙ බලද්දි දැක්කෙ කොහොම හරි මුලින් බලන්කොට ඒ ටික ස්කීප් වෙලා 😁
"Respect vini" සුපිරියක් මෙදා සැරේ.❤❤👍👍 තාමත් හොර දේසපාලුවන්ට කඹුරන ලංකා වාසී ගව රැලේ දෑස් පෑදේවා....!
WoW ❤ මං ඉස්සරත් කියලා තියෙනවා VINI # 1. දැනුත් Vini # 1මං මුල ඉදන්ම ඔක්කොම Videos බැලුවා. මේ Video ඒ ඔක්කොගෙන්ම හොදම එකක්.Script + Acting + Direction + Video... හැමදේම සුපිරි. සෙට් එකම හැමදාම වගේ එකට ඉන්න ❤ දිගටම Videos කරන්න. Proud to be a Vini Fan ❤ ජය වේවා 🥳 මේ වගේ Videos වලින් හරි හැමදාම තණකොළ කන හරක් සෙට් එකේ මොළේ පෑදේවා
💜💜
යුක්තිය වෙනුවෙන් නැගීසිටිමු.Respect vini team❤️
ඒ දීපු අදහස. අනික ගමේ සමහර මිනිස්සු ප්‍රතිභාපූරණ නලුවෝ වගේ.
කාලෙන් කාලෙට කවුරු බිහි උනත් කොච්චර නිර්මාණ බිහි උනත් විනීලගෙ නිර්මාණ හැමදාම පණිවිඩයක් දුන්න ❤
Eka attha patta adarei❤
@@batta438 hmm❤🔥❤🔥
ඒකනම් රිදෙන්නම දීල ඔහොම තව ටික දෙනෙක් හිටියනම් මේ රට සංවර්ධනය කරන්න පුළුවන් අපි හිතනවටත් වඩා ඒ වීඩියෝ එක මරු තවත් ඉස්සරහට මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනි ආදරෙයි vini ❤💪 respect
Vdo ek blala cmnt ekk dala p hdl ndgnn 😂
විනී...ලාංකීය කලාවේ 70, 80 ස්වර්ණමය දශකයෙන් පසු මා දුටු කලාවේ ගිනි පුළුගුව...අපේම වූ සංස්කෘතික උරුමයන් ජානගතවූ මගේ සරුසාර පොලෙවෙන් උපන් මගේම සහෝදරයින්ගේ කලා පෙලහර...එලෙස, කෙලෙස, වින්ද තරම් වචනයෙන් කිව නොහැකි වුවත්...හෙල මහපොලවේ සුවඳ හඳුනන, හෙළ මහපොලොවේ උරුම කරුවන්ගේ දහඩිය සුවඳ හඳුනන, විනී, නුඹලාට මගේ ආදරය...මෙයට දශක කීපයකට පෙර අපට උරුමව තිබූ මහා දැවැන්ත සංස්කෘතික අංග (ජහුටා, සල්පිල්) වියැකී ඇති සමයක, තුට්ටු දෙකේ සංස්කෘතික ආභාශයන් ජනගත කරන්නට දිවා රෑ වෙහෙසෙන නරුමයන් රඟන සමයෙක...මේ වික්‍රමය...එලෙස...කෙලෙස...ආදරයෙන් දෙන ඔවදන...බිඳෙන්නට එපා කිසිදිනෙක ඔබගේ එකමුතුව....ලාංකීය කලාව තුල ඔබ තැබූ සටහන විශිෂ්ඨයි...මොහොතකට මා පළිඟුමැණිකේ වින්දා...පට් පට් සම්තින්ග් සමඟ පතබාපිය පංචයක්...රහයි ඒක...වරුවක් කතා කරන්නට දේ ඇතත් ඔබ නිර්මාණ තුල...අවසන් කරන්නම්....ජයෙන් ජය වේවා විනී සොයුරනි ඔබලාට...අත්හරින්නට එපා අපේ ඓන්ද්‍රීය සංස්කෘතික උරුමයන්...❤
වර්ථමානයේ සැබෑම තත්වය විහිලුවෙන් හෝ කියා පෑම හරි අපූරුයි . මෙහි සැබෑ පණිවිඩයක් විදහා දැක් වෙනවා. පිටපත් රචකයා.ඇතුලු රගදක්වන ඔබලාටත් තාක්ෂණික ශිල්පීන් ප්‍රමුඛ සියලු දෙනාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ
නීතිය නවන, ජාතිවාදය ආයුධය කරගනිමින් ඉහළ පුටුවල වැජඹෙමින් සුදු රෙද්දෙන් තමාගේ කුණු වසාගෙන සිටින ශ්‍රී ලංකා මජර දේශපාලඥයින්ට සහ දේශපාලන බත් බැලයන්ට රිදෙන්නම දීල ඒක.. Respect Vini team..❤❤🎉🎉
@sasankasamarasundara6220 ඔන්න ඇවිත් සංහිඳියාව සාෆි 🐕 ගේ පලස්තීන ජෙප්පෝ....මේ රටට කවුද හරි කෙලෙවෙන්න් සංහිඳියා තොපි නිසා.හෙන් වැඩිය්න් තොඵ් පවුල් වලට.ජාති ආගම් බේද තියෙන්නේ කාටද බෞද්ධ අයටද..ඒක්ද ගුස්ලිම් ජාතියට මේ රටේ පැදුරක් එලාගන්න ඉඩ දීලා ආගමික නිදහස දීලා තියෙන්නේ අපිට ඒවා සෞදියේ කටාරයේ කුවේටයේ දෙනවද ...කොටින්ම කීවොත් ඇෆ්ගනිස්තානය පාකිස්තානය බංග්ලාදේශය අතීතයේ හින්දු බෞද්ධ රටවල් කෝ ඒවගෙ දැන් අනිත් ආගම් අදහන්න දෙනවද....ප්‍රියන්ත කුමාර මහත්තයාට පාකිස්තානයේ එහෙම වෙනකොට එක අල්ලාහ් එකාගේ එකෙක් කතාකලේ නෑ..ඒක වහන්න දැගලුවා සාදරනීකරන කරා, සතුටු වුනා..මියන්මාරයේ නායයෑමක් යනකොට අල්ලාහ් එකාගේ සාප් වැදුන කියලා සතුටිවුනා, දැන් ගාසා වල අල්ලාහ් එකාගේ සාප් නෙවේද එත්කොට... ප්‍රියන්ත කුමාර මහත්තයා වෙනුවෙන් ආවෙ නැති මුජුබරයා පලස්තීන වෙනුවෙන් කියලා කොලබ නහයෙන් අඩනවා.. දැන් කාගෙද ජාටි වාදේ..උබ ඔය කියන ගුස්ල්ම් උන් තමා.තව දෙයක් තොපි කියපන්කෝ තව මේ රට ඇතුලේ ඉන්න අල්ලාහ් එකාගේ එව්න් බොහිමයක් පලස්තීන ගානකොට ඒක ජාටිවාදෙ නෙවේද..මයිනා කපුටා ලපයා පුතානෝ පොන්න් රනිලා ඔය එකෙක්ගෙන්වත් අපිට වඩක් නැ.හැබැයි මේ ඇෆ්ගනිස්තානය පාකිස්තානය අල්ලගත්ට්ත අල්ලාහ් එකාගේ එව්න් එක්ක ලගින්න් යන්න අපිට තොපිට් වගේ පිස්සු නෑ..අපි අවුරුදු 13ක් තිස්සේ තාම අල්ලාහ් එකාගේකිසි කඩේකට යන්න් නෑ..අපි හම්බුකරන සල්ලි පලස්තීන යවන්න අපිට එච්චර අමාරුවක් නෑ.අනික් එක උන්ගේ මුදලාලි එකෙක් තමා හිගුල්‍රෙ isis එකට සල්ලි යවලා අරන් ගියේ
විනී production crew එක හොදින් මතක තබා ගත යුතුයි මාසෙකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න.කොයි වෙලේ වීඩියෝ එකක් upload කරයිද කියලා බලන් හිටියේ.මොකක් උනත් හැම වීඩියෝ එකෙන්ම දෙන ආදර්ශ සුපිරි.වර්තමානයට ගැලපෙන විදියට කරලා තියෙන සුපිරි video එකක්.Congratulations Vini Production Crew....❤️🩹🫂💯
10 වෙනි පාරටත් බලන මම😊❤❤❤ආදරේයි vini ❤❤❤
ඇස කන හරහා මොළයට....මේ පර වත් වෙනස් වෙමු.❤️ ජය ශ්‍රී විනී
විනී යනු නමක් නොව...බ්‍රෑන්ඩ් එකක්...❤️❤️❤️(අලුතින් ආපු සෙට් එකත් මරැ)ආදරෙයි හැමදාමත්....❤️💐❤️💐❤️💐❤️
අනිත් youtube කාරයෝ ඇමතිලාගෙන් සල්ලි අරගෙන program කරද්දි මේක රටටම ආදර්ශයක්...❤❤❤❤
Saveen
අනිවාර්යයෙන් ❤❤❤❤👀👊🇧🇭🇧🇭🇧🇭
අනිවාරෙන්ම ❤
❤❤❤❤❤❤
අද කාලයට වටිනා ආදර්ශයක් දීපු කතාවක්❤... ආදරෙයි Vini😊
විහිළුවෙන් ලොකු ටොක්කක් ඇන්නා . බලහං ගියාම අපි තමයි අපේම වල කපාගන්නේ. විනී හැමදාම ආදරේයි❤
@maduka_s අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@hodaakalpa බය වෙන්න දෙයක් නෑ බම් නාමල් ජනාධිපති වෙනවා . මේවගේ එවුන් ඉදිද්දී
@@judekrishantha4287හම්මො උබලා වගේ උනුත් මේ ලොකේ ඉන්න එපායි .මුන් මේ උන්ගේන් යැපෙන පරපොශිතයන්
@@judekrishantha4287බයියට රිදිල වගේ
උඹලගෙ රඟපෑම නම්....❤️💪☝️ හැබැයි පලවෙනි වතාවට උඹලගෙ වීඩියෝ එකක් බලනකොට පලවෙනි වතාවට ඇස් වලට කඳුළු ආවා...🥺 ඒ කෙල්ලත් මරු...❤️ ජයවේවා සෙට් එකටම..❤️❤️🥰🥰
ඒ කෙල්ල රජතුමාගේ ඇත්තම බිරිද
ඒක පොටෝ shoot එකක් නෙවෙයි ද
ගල්කොරියේ ඩයිනමයිට් බලලා කදුළු ආවේ නැද්ද යකෝ
sirawatama ඇස් වලට කදුලු අවා
මමත් අදයි බැලුවෙ
ඇත්තටම ගොඩක් වටිනවා මේ කතාව හොඳටම කරලා තියෙනවා. ඉතාමත් ආදර්ශමත්❤
සුපිරි තේමාවක් හොඳ ආදර්ශයක්..මැදදි නම් අඬන්නද හිනාවෙන්නද කියලා හිතා ගන්න බැරි උනා..ඔච්චර කියලත් ආය ඇන්දුනොත් නම් මිනිස්සු වෙන්න බෑ..ආදරෙයි විනි..❤❤💜️💜️🙏🙏
අනිවාර්යයෙන් ..එහෙම වුනොත් නම් මිනිස්සු නෙවේ තමයි බත් කන හරක්
මේ සැරේ නම් විහිළුවෙන් උනත් ආදර්ශමත් කතාවක් දීලා තියෙන්නෙ 🙏🙏🙏 ලංකාවේ මෝඩ ඡන්ද දායකයො ටික දැක්කොත් ඇති😊
Sira kthwa ❤
ඒකනෙ
apoi ow
Gotata dunna aya
Oba mama modayo
විනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. රගපාන හැම කෙනෙක්ගෙම අව්‍යාජ රගපෑම සහ දක්ෂතාවය නිසයි හැමදාම හිමිපෙත්තේ වැජබේන්නේ. ♥️♥️♥️♥️♥️
වීනී සහෝදරයනේ..උබලට සම්මා සම්බුදු සරණයි..❤❤❤
ඇත්තටම මරු. හිනත් ගියා හොදටම.පට්ට පනිවිඩේකුත් දුන්න රටටම. පතබාපිය පංචයක්.😊
කක්කා ගියේ නැද්ද?
@@KaveeLK16 ayooo 💀
Back to track VINI congratulations 🎉🎉🎉 තරුන පරපුරට සහ හැමෝටම හිනාවට වඩා හිතන්න යමක්,, සුපිරි විනී❤
විනීල රගපානව නෙවෙයි...ඒක එන්නෙ ඇගෙන්මයි..සුපිරියක්.ආවට ගියාට කන්ටෙන්ට්ස් හදන්නෙ නැති සුපිරි කොල්ලො ටිකක්..ජය වේවා!😍❤
මේ පාරවත් මිනිසුන් ගෙ ඇස් ඇරෙයිද.? විනී සුපිරි !
Vini productions ❤ මේ පාරත් මරූ වීඩියෝ එක ලොකූ ආදර්ශයක්.වගේම ලොකු පණිවිඩය ක්.❤
විශිෂ්ටතම නිර්මාණයක් ..වටිනා ආදර්ශයක්..රඟපෑම් නියමයි විනී..දිගටම මේ වගේ වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
වදින තැනකට වදිනු ඇත. සිත් තැවුල් පිළිබඳව වග කියනු නොලැබේ... නියමයි විනී සෙට් එකහ්.. ජයම වේවා.. ❤
ඇත්ත❤
You tubers ඔක්කොම එකතුවෙලා දෙනවා සුපිරිම ගේමක්...salute හැමෝටම...
ඡන්ද ඔක්කොම ඉවරවෙලාත් මේක බලන සෙට් එක කෝ... Respect විනී.. උබලත් මේවිදිහට මේ රට මුංගෙන් බේරගන්න උර දුන්න එකට. 🎉
විනී සුපිරි ආදර්ශමත් කතාවක්.කලාවෙන් වෙන්න ඕන මේක තමා.👍👍
අනේ අපේ ගම් වලත් මිනිස්සු මේ වගේ එකතු නම් මරු . විඩියෝ එකට ඔහොම එකට ඉන්නවා කියන්නේ ඇත්ත ජිවිතේ ගැන ආයේ අහන්න දෙයක් නෑ . ආදරෙයි විනී
හැමෝටම තේරෙන්නේ නැතිවෙයි .මේ කතාව ඇත්තටම ගමක පොලවේ පය ගහලා ජීවත් උන අයට තේරුම් ගියානම් ඇති.පට්ටම සුපිරි
මේ වීඩියෝ එක ගොඩක් හොඳයි. මේ කාලෙට ඔබින නියම කතාවක්. මේ වීඩියෝ එක බලන සියලු දෙනාගෙම ඇස් ඇරේවා...❤❤❤🎉🎉🎉
වැඩිහිටියන් ට හැමදාම තැනක් දෙනවා එකට respect 🥰
මැද්දෙන් පයිනව කියල හිතන්නෙපා....ජහුටාව හොඳටම වෙදිකාගත වූ බව හො.ම.ත.ග.යු.💖❤🔥
වදින තැනකට වදිනු ඇත. සිත් තැවුල් පිළිබඳව වග කියනු නොලැබේ... නියමයි විනී සෙට් එකහ්.. ජයම වේවා.
Vini ලා කවද හරි ලංකාවේ හෝද බ්‍රෑන්ඩ් එකක් වෙනවා කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමු ❤
අර කෙල්ලගේ සීන් එක රඟපාන ලමයා එතන සුපිරියටම කරනවා හිනා වෙවි බලපු අපිට මොහොතකට ඒ හිනාව දුරස් උනා 😢ඒ සීන් එක ❤
Correct
ඒක feel වෙන්න දැනුනේ එයාගේ රගපැම එක්ක background audio editorගේ track එක නිසා..පොරට මගේ හදපිරි උත්ත්මාචාරය...🙂👍
ඔව් එයාව දිගටම වීඩියෝ වලට ගත්‍තා නම් මරු ❤
@@hpgotami1245එයා කොහොමත් මුල ඉදන්ම හිටියා ඉෂාරගේ වයිෆ්
සිරාවටම ඒ ටික පට්ට ❤😊
මහා ජනතාව කූට හොර දේශපාලුවන්ගේ ඇත්ත වටහා ගනිමින් සිටින කාලයක ඉතා වටිනා ආදර්ශමත් සෞන්දර්යාත්මක කාලෝචිත සුන්දර නාට්‍යයක් එකෙන්ම විනී 1 ජය ❤
හොර දේසපාලුවො එලවන්න ගහන්න කරදර නොවී චන්දේදී ඔලුව පාවිච්චි කරන්න..විනීලා මේ හොරු කරන මගඩි සමාජ මාධ්‍යයෙන් මිනිසුන් අතරට ගෙන යාම අගය කල යුතුයි
කාලෙකට පස්සෙ සුපිරිම සුපිරියක් මචන් ❤ මේපාර Script එක නම් පට්ටජය වේවා 🇱🇰
Gayya koloo
@SLPCLK අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@@judekrishantha4287 thota pissuda naththan hatida 😂😂
Supiriyak bn ආදරෙයි ❤
සුපිරි vini 75 වසරක shapaya නිමා කරමු ජයවේවා ජනතාවට
ඔය ළමයන්ට පුළුවන්ද ජපන්
kohomada 75 wasarema eka eka game gahapu anura kumarada?
😂😂@@politicallyneutral2236
@@politicallyneutral2236 හම්මෝහ් මේන් ඇත්තටම 5000/= ක් හම්බෙන එකෙක්, හැමෝම මූව අඳුරගනිල්ලා...😂😂😂.
@@politicallyneutral2236Kaiwaru gobba puthata wada nam deyak karai
වීඩීයෝ එකක් එනකම් බලාගෙන හිටියේ විනී. ඇත්තටම ලංකාවේ කාලකණ්නි දේශපාලකයෝ සැප විදින ගමන් ජනතාව පෙලනවා. මගේ ලස්සන මව් රට දාලා අද වෙන රටක ඉන්නේ උන් හින්දා. බය නැතුව කරපු ඒ වීඩියෝ එකට මමත් පංචයක් දානවා. ජය වේවා විනී කොල්ලෝ. වීඅයිපී නැති දේශපාලුවෝ ඉන්නවද දන්නේ නැති සර් මැඩම් නැති හැමෝම වැඩ කරන එංගලන්තය දැක්කහම ගොඩක් සතුටු හිතෙනවා... මගේ රටටත් ඒ වගේ දවසක් එනවනම් මම ආයෙත් ලංකාවට එනවා
තුන්වෙනි විත්තිකරුගෙ acting නම් superb 💥❤️🩹 ඇඟත් හිරි වැටිලා ගියා ඒ කොටසට 🤍
Sirawatama
ගොඩක් සංවෙදි කතාවක් උනා ඒකනම් 😢..සුපර්....
නූතනයට ගැලපෙන හරිම වටින අදහසක් තමයි ඔයාලා සමාජගත කරන්නෙ...ඒකත් හාස්‍ය රසයෙන් පිරුණු හරිම නිර්මාණාත්මක විදිහට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ කලාකරුවො සෙට් එකක්. Respect ❤️❤️❤️
ජහුටා මාස්ටර්ගෙ Acting සුපිරි ❤️
සුපිරි කතාවක් . කස්ටියත් වැඩේ ලෙසටම කලා.. දිගටම මේ වගේ ඇඟට දැනෙන කරමු . ගමේ අයටත් ස්තූති . බලන් ගියාම මුළු වැලිඔයම නළු නිළියෝ නේ . ජය.
Vini හැමදාමත් දුන්නේ රටට ආදර්ශමත් video you tub chanal එකකින් මෙි වගෙ ආදර්ශමත් video එකක් දැක්කාමද කොහේද ආදරෙයි vini ❤
සුපිරි වැඩක් විනි ගුට් ලක් ❤🎉🎉🎉🎉
තමන් පටන් ගත්ත තැන තමන්ගෙ ගම රට අමතක නොකරන එකම කන්ඩායම විනීල තමයි හදවතිම්ම ආදරෙයි විනී ❤❤❤❤❤❤
ලංකාවේ ටීවි වල රෑට පෙන්නන පුකේ ටීවී සීරිස් වලට වඩා මේකෙ අන්තිම ටික පට්ටම හැඟීමක් දැනෙන විදිහට හදලා තිබ්බා 😢 දැන් ඉන්න ඇඟ පෙන්නන් නටන නිළියන්ට වඩා අර කෙල්ල පට්ටම හැඟීමකින් රඟපෑවා best of luck vini production ❤
Supiriyak ekanam 💯
Koobiyo balanoda
@@HamanGamanඒක විතරනෙ තියෙන්නෙ කියවන්ඩ හැමදාම
විනී තමයි හොදම 🔥හොදින් මතක තබා ගත යුතුයි 💯
😊😊😊
Block and dino ge video balala em ndd
@@shamikaranasinghe9104 උනුත් හොදයි. ඒත් උන්ගේ වෙනම vibe එකක් .. මුන්ගේ වෙනම එකක් .. දෙගොල්ල සන්සන්දනය කරන්න බෑ
Ekane Block and dino ge production quality ekata gahanna nam thawa sahena kal yai meylt 😮@@shamikaranasinghe9104
@@shamikaranasinghe9104 nedakin oii 😂😂 iya jarawa 😅😅
ගමේ මිනිස්සු ඔක්කොම නලුවොනෙ දෙයියනේ..ඒ රඟපෑම් කියල වැඩක් නෑ🥺😻❤️ විනී තව තවත් ඉස්සරහට ම යන්න ඕනි💖
කෙල්ලගේ act එක වගේම අර tamil කොල්ලගේ dance එකයි act එකත් සුපිරි. මේ වගේ කාලෙක කොන්ද කෙලින් තියන් සමාජෙට මේ වගේ පණිවිඩයක් දුන්නු විනී උබලා ඇත්තටම වැඩ්ඩෝ 🙏🙏🙏
නිර්වත්‍ර දේශපාලනයට තිත තියන්න කියලා දිපු පණිවිඩය බොහොම වටිනවා ආදරෙයි විනි පවුලටම
අනිවාර්යයෙන් .
අඩ්ඩේ.... පරන ඒව මතක් කල එකනම් මරු.... ඒක වටිනව වගේම උඹල ආපු තැන සිහිපත් කිරීමක්... ජය විනී..
Vini ❤කී පාරක් බැලුවද මතකද නෑ.ආයේ ආයේ බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ😅❤
රිසාල්ට් නිසා කුණු බැනුම් ආහගන ඉන්න වේලාවක.....මේ විඩියෝ ඒක දැක්කාම අමුතු සැනසිමක් දැනුනා....Thanku Vini Team ❤❤❤
ආයිම try krann
Me too❤
Ane matath.. result nisa ada ada idala meka balala tikak hina wela 2ed shy karann pdm karanna atn gattha❤😂
Try Try You Can Fly ❤
Life is not only exam bro
ඒක සුපිරි. කියන්න වචන නෑ. 225ටම කට උත්තර නැතිවෙන්න දීල❤❤❤ ආදරෙයි විනී
හොදින් මතක තබාගත යුතුයි.., විනී දෙයක් කලොත් ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ., පට්ට සුපිරියක් තමයි කියලා.. ❤🎉
ගමේ මිනිස්සු ටිකනම් පට්ට සාපොර්ට් එකක් දෙන්නේ කොල්ලො ටිකට ජය වේවා වීනී❤️
මේක තමයි විනී ලගේ Masterpiece එක. ජෝක්ස්, ඉමෝශන්ස්, මූවී සීන්ස්, සමාජෙට පණිවුඩ මේ හැමදේම ගලපලා තියෙනවා ලෙසටම. කියන්න වචන නෑ මචංලා මේක තමයි මං බලපු උඹලගේ කන්ටෙන්ට් වලින් අති විශිෂ්ටම නිර්මාණය... උඹලට ජය ❤
ඇත්තටම 🖤🫡
@@SLANYTUBEරිද්ද ගන්න එපා ඉතින්
@@SLANYTUBE හොදින් මතක තබා ගත යුතුයි.... අපි තාම උඹ ඔය කියන ගොන් පාට් දූපතේ වැසියෝ තමා බං. ඒ නිසා අපේ දේ අපි අගය කරනවා උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති උන් මේවා බලලා හිත් රිද්දගන්නේ නැතුව හිටියනම් ඉවරයිනේ බං.
@@thisaradilhanfonseka1221ඇත්ත .. මේ වගේ පොෂ් උන් නිසා තමා රටේ දේ බල්ලට ගිහින් තියෙන්නෙ 😂❤
අර සෝ මේ සෝ ඔක්කොම. රින්සෝ... වෙඩින් පරාදයි වීනී ආවා.... ❤️❤️❤️
මම දැක්කා ලකයි සිකයි, ජනයි ප්‍රියයි මේ වගේ කාලීන දේවල් ලස්සනට සමාජගත කරන්න උත්සාහ කරල තියෙනවා.. ඒකට සිරාවටම පට්ට Respect 🥳 Thank you විනී සෙට් එක ❤ ආදරෙයි 🎉
මරු මරේ මරු...මොළ ටික හදනවා...ඉස්සරහටත් මේ වගේ මොළ හදන ඒවා ඕන....❤❤❤
වස්තිලා චාටර් වෙන්නම මේ පාර වැඩේ දීලා තියනවා කතාවෙන් මරු ආදර්ශත් ගන්න පුලුවන් ❤❤❤
මං මුස්ලිම් ඒත් අවාසනාවකට වගේ දේශපාලකයෝ ජන්දේ ගන්න ජාති වාදය,ආගම් වාදය,වඳ පෙති මෙවන් නොයෙකුත් දේවල් කියා ශ්‍රී ලාංකික මිනිස්සුන්ව අව්ස්සලා ආගම් වාදයක් ඇද වරදක් නොකර අපිව කොන් කරා 🥺. නමුත් හැමදාම බොරුව, වංචාව, ප්‍රෝඩාව කියන මේ දේවල් හැමදාම පවතින්නේ නැත. තරහා වෙන්න එපා මගේ අම්මේ, තාත්තේ, අයියාලා, අක්කාලා, නංගිලා, මල්ලිලා ටික. මං මේ කියන්න යන දේට. නමුත් තිත්ත උනාට මේ දේ ඇත්ත. මහින්ද, ගෝඨාභය, බැසිල් තව අයද සිටිති. මේ නපූන්සකයෝ ටික සහාරාන්ව ගෙනල්ලා මේ රටේ අහිංසක කිතුනු සමාජයට බෝම්බ යන ආදිය තියලා මැරුවා. උන්ට මේ රට නැවත භාර නොදෙනු.ඉස්සර අපේ පව්ලෙ අයත් ජන්දය දුන්නේ සජිත්ට නමුත් දැන් අපේ මුලු පව්ලම මාලිමාවට.නමුත් අපි ඔහුන්ටත් දීලා බලමු එයාලාත් රටට කෙලවන්න ආවාම උන්ටත් ගහලා පන්නමු ❤
එකඟයි සහෝදරයා ❤
1nma
Ithim thambiyo 😂😂 thopi ehm thmi wesa ballo thopi hamimiyak hukpn wesa kame ganu thyn balapnko ublg gada
එකගයි සහෝ උබ අපි ශ්‍රී ලාන්කිකයි
❤❤👍
"අනේ රට දැය බේරගන්න ආපු දෙවියෙක් සාදු සාදු" 😅 ඔහොම සමහරක් නිසා තමයි අපේ රටට මෙහෙම වුනෙ 💔 විහිලුවෙන් සමාජ යතාර්තය...Respect vini ❤
👆😂❤️
ආච්චි තමයි හොදටම කරේ 😂😂😂
Woow ❤ vini is the best brand in our heart❤Good luck all the best❤
සැරටම දීලා දේශ පාලූවන්ට...💥👍සුපිරියක්[ vini ]🫡✨️
නොසෑහෙන්න වටිනවා.....❤️❤️ කීදෙනෙක්නම් බලයිද මේක....මේ chanal එකෙන් මෙහෙම එකක් දාපු එකනම් මාරම වටිනව..... ජය.... වෙනසට...✊❤️
මම හිතන විදියට ඇත්තටම මෑත කාලෙකදි විනීලගෙන් ආපු හොදම වැඩේ මේක විහිලුවෙන් උනත් එයාලා සමාජෙට හොද පණිවිඩයක් දෙන්න උත්සාහ කරා ඒ උත්සාහය නියමයි ජය වේවා කට්ටියටම ❤❤❤❤
ස්වභාව ධර්මයේ නිර්මාණ මේ සියළුම චරිත "විනී" නිෂ්පාදන👏
මේන් අපි ආස පරණ විනීලා❤❤ පතබාපිය පංචයක්
වස්ති වගේද විනී.....❤ කවදත් සමාජෙට හොද පනිවිඩයක් දුන්නා👍❤ අපේ රටේ තාමත් ඒ වගේ මිනිස් හරක් ඉන්න එක ගැන දුකයි.... ලස්සනයි වීඩීයො එක... ❤
🤣🤣
සිරාවටම❤
Wasthi kiyanne gu godak vitharai bn
Wasthila mokkun da sathe guu betten unath ganna ayooo
වස්තිලා පෙන්නපු පාරක තමයි මෙයාල යන්නෙත්
අපේ කොල්ලොන්ට ජයවෙවා ... කොල්ලො කේල්ලො මේ පැත්තට ඇවිත් යන්න ❤️💙💛
මන් දැක්කේ හො.ම.ත.ග.යු ඩයල් එක වගේ 😂😂
ඔව් මත් එවගේ දැක්කෙ
අවදානෙද ඔනි උබට 😹 පිම්පිස් 😂
ඇයි උ නෙවේද මමත් හිතුවෙ එහඅයි
Pala awajathakaya
මේකෙන් සම්පූර්ණයෙන්ම කියන්නෙ ඇත්ත. ලොකු අත්දැකීමක් තියනවා මම දන්නම ගෑණු ලමෙක්ගෙම මේ වගේම වුනු සිදුවීමක්
🔵 With English - Tamil Subtitles 😀
ජය
ජෙනරල් ජානක පෙරේරා මහත්මයා ගැන වීඩියෝ එකක් ඔනේ.. එල් ට් ට් යි යුද සමය වැලි ඔයට ලොකු සේවාවක් කල නිලදාරියෙක්
❤️❤️
Gamma kollane
Adharey aa❤
වැලිඔය බෙිරගන්න ගිය අපේ කමාන්ඩෝ කොල්ලෝ සති ගානක් කන්න බොන්න නැතුව වැලිඔය බෙිරාගෙන එනතකාට මුලු ගමම එකතුවෙලා ඒ රණවිරුවන්ට පාර දෙපස සිට හැම දේකින්ම සංගාුහා කරා.හොදින් මතක තබාගත යුතුයි.වීනි ඒම ගමෙන් ආපු කොල්ලෝ ටික.ජයවේවා
අඩේ ඒක! 💪❤
❤❤❤😢😊
එහෙම බේරාගත්තු රටට මේ මිනිස්සු කරන දෙයක්
Seen ek ❤
හොඳින් මතක තබාගත යුතුය 225 ට මෙදා පාර හොඳින් තඩි බෑ විය යුතුය 😂😂😂
මන් හිතන්නේ මෙතෙක් කාලෙකට යූ ටියුබ් චැනල් එකකින් මිනිස්සුන්ට දුන්න හොද ආදර්ශයක්.......ආදරෙයි VINI ❤💙
සිරාවටම
ඒක ඇත්ත.කුණුහරප නොකියා මේ වගේ video හදන්න අනිත් අයටත් මොලේ පෑදේවා
@@hazelstalks ow aniwaren 💙
@@dilanWanniarachchi_x_x bbmllnlzzv
@@dilanWanniarachchi_x_x bbmllnlzzv
අපි ජාති බේද නොතකා අර දෙමල කොල්ලට දෙමුද ලයික් වැස්සක්❤❤❤👌👌
😍
කොහෙද හුත්තො ජාතිබේද. ඔය වචනෙවත් අවශය ඈනෙ ඕයි. හොඳින් මතකතබගත යුතුයි. ලංකාව සුන්දර වෙන්න ප්‍රධානම හේතුවක් විවිධ ජන කොට්ඨාශ ජීවත් වීම. ඒ සියල්ල එකම අම්මගෙ දරුවො වගේ. වෙනසක් නෑ. හැමෝම ශ්‍රී ලාංකිකයො. හොඳින් මතකතබාගතයුතුයි. හුත්තා මරනවා තෝව.
එයා නම් ගැම්මක් තමා මරුවට නැටුවා ගුඩ් ලක්😊
දැබන් උබත් චති බේද වේන් කාරානේ
🌹🌹🌹🌹🌹
අනුර ජනාධිපති උනාට පස්සෙ බලන අය කෝ 😊
❤
මම
@@keshanrandula mama meka 5 parak withara baliwa
Inno ❤🎉
Mama🎉❤
කබාලි සුපිරි වැඩ්ඩෙක්.. ඌව ගනින් දෙමළ චරිතවලට.. උඹලා තවත් ගොඩ.. වෙනම ලෙවල් එකක්.. ජය වේවා විනී
sirs kathawa
අනිවාර්යයෙන්
ඇත්තටම ❤
Atta machn
කවුද ඒ
විනීලගේ වීඩීයෝ බැලුවම කියන්න පුලුවන් ලොකුම දේ තමයි මේ ගමේ අය මාරම සපෝට් එකක් දෙන්නේ මේ ගමේ කොල්ලෝ ටිකට.මාරම සහයෝගයෙන් වැඩ කරනවා වගේ. කවදාවත් වීව්ස් වෙනුවෙන් අනිත් උන් වගේ හෙලුව මාකට් කලේ නෑ ඒත් සාර්තකයි. අවසානෙට පට්ට ආදර්ශයක් දීලා ඩ්‍රාම එක එන්ඩ් කරන්නේ. අමල් අයියනම් වෙනම බ්‍රෑන්ඩ් එකක්.ගුඩ් ලක් ගමේ සුන්දර කොල්ලෝ ටිකට ❤
අමල් තමා විනීලගේ සුපිරි ආතල් පොර.. අමල් නැතුව විනීලගේ වීඩියෝ වැඩක් නෑ.. අනික ඒ ගමේ මිනිස්සු දෙන සප් එක නම් සුපිරි අපේ ගම් වල වගේ කුහක කාලකණ්ණි නෑ.. ඒ ආදරේ නිසයි විනීලට මේ තරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙන්නේ ❤
අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.
අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.
Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@@judekrishantha4287 මේ මොකෙක්ද මේ 😂
ඔව් ඒක නම් මාත් හිතලා හිතෙනවා 🥰👌👍
@@judekrishantha4287මොකක්ද බන් මේ උබ කියලා තියෙන විකාරෙ..කා වෙනුවෙන් ද උබ ඔය කතා කරලා තියෙන්නෙ කියලා ඉස්සෙල්ලා කියපම්කො 😂..දන්න සිංහලවත් මේකෙ Type කරන්න බැරි අමු ගොන් බූරුවෙක්නෙ 😂
වස්තිලාගේ ලබ්බ වගේ නෙමෙයි සමාජයට පනිවිඩයක් ගේන මේ වගේ වැඩ මේ කාලයට ඇත්තටම වටිනව . සල්ලිම හොයන්නෙ නැතුව රටටත් පනිවිඩයක් ගේන මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම හදවතින්ම පතනව .
❤ mc
Ammo 😂😂😂 රිදිලා
Vini❤
"රජතුමනි, හොදින් මතක තබා ගත යුතුයි " 😂
ආදරයෙි විනී❤💞🫂
❤❤❤🎉🎉🎉🎉😊😊😊
ඇති යන්තම් ,බොහොම කල් බලන් උන්නා නොවැ.හරිම අපූරුයි මේ පාර .යසයි හොර දේශ පාලුවන්ට ..පත බාපිය පංචයක්.ජය වේවා ළමායි❤❤❤❤ ආදරෙයි හැමෝටම
තමන්ගෙ ප්ලැට්ෆොම් එක මෙහෙම රටේ සමාජයෙ යහපත සදහා පනිවිඩයක් දෙන්න යොදගන්න එක හරිම ශක්තිමත් සිතුවිල්ලක්. විනි හැමදාම පොලවෙ හිටපු නිර්මාන කන්ඩායමක්. තව තවත් ඉදිරියටම යන්න. ජය !!!
වාහන වලට රතු පත්තු උනා , මට යන්න කොල පත්තු උනා , පාර මාරු වෙන්න අඩිය තියද්දිම බඩු පත්තු උනා😂 විරාජ් අයියගෙ චරිතේ මරු ඒකෙ 🎉🎉 ජය හැමෝටම🎉❤
👍👍👍👍👍👍
@@kasunmadhawa1847 👍👍👍🌹
විනී..අපිට නැතත් පොඩි උන්ට ජීවත් වෙන්න මේ රට ගොඩගන්න... පුලුවන් තැනට පැත්ත හදන්න...ආදරෙයි විනී❤...ජයවේවා ...සෙට් එකටම..
❤❤❤
විනීලගෙ ගමේ පන්සලේ හාමුදුරුවන්ට එකෙන්ම රෙස්පෙක්ට්. තිරය පිටුපස ප්‍රධාන චරිතයක් උන්වහන්සේ 🙏
ලබ්බ තමයි ගොන් පාට් දූපතේ වැසියෝන්ටනම් හොදයි මේවා
ඇත්ත❤️
@@SLANYTUBE උබ මොනවඩ දන්නෙ මෙක හොදින් මතක තබා ගත් යුතුයි
ඇයි උඹ Hollywood ද 😂😂 account එකේ බණ දාගෙන හැම comment එකක් අස්සෙම එකම comment එක දාන තෝත් අවජාතක ආගමික හිපාටුවෙක් 😂@@SLANYTUBE
@@IzyBoy-musicඌ ඔය comment එක හැමතැනම දාල තියෙනවා 😂. ඌට රිදිල වීඩියෝ එක. ආගම්වාදී දේශපාලනික වහලෙක්
අමුතු රගපෑම් නෑ...Vini production කියන්නෙ මනුස්සකම් දන්න දුර පලාත් වල හැදිල...මිනිස්සුන්ගේ ඔලු හදන...රටේ ඉන්න සමහර මිනිස්සුන්ට තේරෙන්නැති දේවල්...තේරෙන විදිහට පෙන්නල දෙන සුපිරි...Team එකක්.....දිගටම ඉන්න මිනිස්සු එක්ක ඔයාලගෙ දේවල් ගොඩාක් මිනිස්සු අගේ කරනව.......❤️❤️❤️🙏🙏🙏
අර දෙමළ කොල්ල supiri. අති විෂිස්ටයි රන්ගන හැකියාව ගුඩ්ලක් විනී..සුපිරි
කව්ද දෙමල කොල්ලෙක් ඉන්නේ.. මම දන්න තරමට එහෙම කෙනෙක් නැහැ
Ekanan aththa vinila supp eka denawa game kollonta jayawewa vini ubalatai me tamil kollayai🎉❤❤❤❤❤
u aye goda awe naane
ow
content එක පැත්තෙන් ගත්තම the best one from VINI so far...අර announcing කරන three wheel එකේ tracking ශොට් එකයි වලාකුලක් හරහා night seen එකට එන transition එකයි එතන audio transition එකයි next level හොඳේ...❤
වැලිඔය, පරාක්‍රමපුර, කිරීඉබ්බන් වැව, ඔය කියන ගම්මාන එ දවස්වල මාත් ආමී එකට ගියපු අලුතම, මට මතකයී එයාලා අපේ ට්‍රක්වලට යන ගමන් වට්ටක්කා, බඩ ඉරිගු, කෙසෙල්, කොමඩු එයාලට පුලුවන් හැම කැමක්ම දුන්නා අදටත් මතකයි එයාලගේ ආදරේ..... අද එ පලාතේ කුඹුරු උනත් දැක්කාම පට්ට ගැමක් එන්නේ,, එ වගේම එ වගේ දුෂ්කර ප්‍රදේශයකින් මෙ වගේ එකාවගේ හැමෝම යන ගමනක්... සුභ පැතුම් බොක්කෙම ආදරෙයි ,,,,,විනී.....❤❤
🥺🥺🥺
😍🙏🏻
Malimawata jaya wennama gahapu ekak... 🎉🎉🎉 common kollane.. geyma atha harinna epa.. me maasa 4
පතබාපිය පංචයක්😂😂😂😂
පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි
අර දෙමළ කොල්ලගෙ dance එකනම් ලස්සනයි ❤
Q111q
Uge acting nuth patta
ඌ දැන් නිල්වලා ගග පහු කරන ගමන් ඉන්නෙ
සිරාවටම මරු ඒ කොල්ලා ❤
@@Nishmi1997 😅
"ඇමතියලට කඩේයන බත් බැලයො හැදුවනම්" ඇමතියල හැදෙයි කියල කියපු වචන ටික පට්ටෙට් හිතට වැදුන විනී සහෝ... ... කන ඇස , කන හරහා මොලයට දුන්න සුපිරි පනිවිඩයක්... good luck...❤
මෙන්න කමේන්ට්
❤
ලිංගේසා කියන්නෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්😍😎💞
roman ringtaආසද
ලිංගේසා චරිතය කරන කොල්ලාට තැනක් හදලා දෙන්න....ඒ කොටස තමයි මේකේ හදවතේ ඉතුරු වුන කොටස...මාරම ගැම්මක්🙏
එහෙම එකෙක් හිටියෙ නෑනෙ මේකෙ😢කෝ
sirwtma eka ptta thma 🌝💖
Ioppmn ෆ්ග්😔ොඉහ්හ්ග්සව්ව්36උඉල්ල්ප්ප්ප්ල්ල්ප්ප්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්😭@@DahamSasanka
@@DahamSasankaයකෝ නැටුව කොල්ලා😂ගුලි කාලද බැලුවේ😅
@@VinodyaSathsarani-f5p අඩේ නෑ බන් සිරාවටම ආයෙ බලද්දි දැක්කෙ කොහොම හරි මුලින් බලන්කොට ඒ ටික ස්කීප් වෙලා 😁
"Respect vini" සුපිරියක් මෙදා සැරේ.❤❤👍👍 තාමත් හොර දේසපාලුවන්ට කඹුරන ලංකා වාසී ගව රැලේ දෑස් පෑදේවා....!
WoW ❤ මං ඉස්සරත් කියලා තියෙනවා VINI # 1. දැනුත් Vini # 1
මං මුල ඉදන්ම ඔක්කොම Videos බැලුවා. මේ Video ඒ ඔක්කොගෙන්ම හොදම එකක්.
Script + Acting + Direction + Video... හැමදේම සුපිරි.
සෙට් එකම හැමදාම වගේ එකට ඉන්න ❤ දිගටම Videos කරන්න.
Proud to be a Vini Fan ❤ ජය වේවා 🥳
මේ වගේ Videos වලින් හරි හැමදාම තණකොළ කන හරක් සෙට් එකේ මොළේ පෑදේවා
❤️❤️
❤
💜💜
❤
❤❤❤
යුක්තිය වෙනුවෙන් නැගීසිටිමු.
Respect vini team❤️
ඒ දීපු අදහස. අනික ගමේ සමහර මිනිස්සු ප්‍රතිභාපූරණ නලුවෝ වගේ.
කාලෙන් කාලෙට කවුරු බිහි උනත් කොච්චර නිර්මාණ බිහි උනත් විනීලගෙ නිර්මාණ හැමදාම පණිවිඩයක් දුන්න ❤
Eka attha patta adarei❤
@@batta438 hmm❤🔥❤🔥
ඒකනම් රිදෙන්නම දීල ඔහොම තව ටික දෙනෙක් හිටියනම් මේ රට සංවර්ධනය කරන්න පුළුවන් අපි හිතනවටත් වඩා ඒ වීඩියෝ එක මරු තවත් ඉස්සරහට මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනි ආදරෙයි vini ❤💪 respect
Vdo ek blala cmnt ekk dala p hdl ndgnn 😂
විනී...ලාංකීය කලාවේ 70, 80 ස්වර්ණමය දශකයෙන් පසු මා දුටු කලාවේ ගිනි පුළුගුව...අපේම වූ සංස්කෘතික උරුමයන් ජානගතවූ මගේ සරුසාර පොලෙවෙන් උපන් මගේම සහෝදරයින්ගේ කලා පෙලහර...එලෙස, කෙලෙස, වින්ද තරම් වචනයෙන් කිව නොහැකි වුවත්...හෙල මහපොලවේ සුවඳ හඳුනන, හෙළ මහපොලොවේ උරුම කරුවන්ගේ දහඩිය සුවඳ හඳුනන, විනී, නුඹලාට මගේ ආදරය...මෙයට දශක කීපයකට පෙර අපට උරුමව තිබූ මහා දැවැන්ත සංස්කෘතික අංග (ජහුටා, සල්පිල්) වියැකී ඇති සමයක, තුට්ටු දෙකේ සංස්කෘතික ආභාශයන් ජනගත කරන්නට දිවා රෑ වෙහෙසෙන නරුමයන් රඟන සමයෙක...මේ වික්‍රමය...එලෙස...කෙලෙස...ආදරයෙන් දෙන ඔවදන...බිඳෙන්නට එපා කිසිදිනෙක ඔබගේ එකමුතුව....ලාංකීය කලාව තුල ඔබ තැබූ සටහන විශිෂ්ඨයි...මොහොතකට මා පළිඟුමැණිකේ වින්දා...පට් පට් සම්තින්ග් සමඟ පතබාපිය පංචයක්...රහයි ඒක...වරුවක් කතා කරන්නට දේ ඇතත් ඔබ නිර්මාණ තුල...අවසන් කරන්නම්....ජයෙන් ජය වේවා විනී සොයුරනි ඔබලාට...අත්හරින්නට එපා අපේ ඓන්ද්‍රීය සංස්කෘතික උරුමයන්...❤
වර්ථමානයේ සැබෑම තත්වය විහිලුවෙන් හෝ කියා පෑම හරි අපූරුයි . මෙහි සැබෑ පණිවිඩයක් විදහා දැක් වෙනවා. පිටපත් රචකයා.ඇතුලු රගදක්වන ඔබලාටත් තාක්ෂණික ශිල්පීන් ප්‍රමුඛ සියලු දෙනාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ
නීතිය නවන, ජාතිවාදය ආයුධය කරගනිමින් ඉහළ පුටුවල වැජඹෙමින් සුදු රෙද්දෙන් තමාගේ කුණු වසාගෙන සිටින ශ්‍රී ලංකා මජර දේශපාලඥයින්ට සහ දේශපාලන බත් බැලයන්ට රිදෙන්නම දීල ඒක.. Respect Vini team..❤❤🎉🎉
@sasankasamarasundara6220 ඔන්න ඇවිත් සංහිඳියාව සාෆි 🐕 ගේ පලස්තීන ජෙප්පෝ....
මේ රටට කවුද හරි කෙලෙවෙන්න් සංහිඳියා තොපි නිසා.හෙන් වැඩිය්න් තොඵ් පවුල් වලට.
ජාති ආගම් බේද තියෙන්නේ කාටද බෞද්ධ අයටද..ඒක්ද ගුස්ලිම් ජාතියට මේ රටේ පැදුරක් එලාගන්න ඉඩ දීලා ආගමික නිදහස දීලා තියෙන්නේ අපිට ඒවා සෞදියේ කටාරයේ කුවේටයේ දෙනවද ...කොටින්ම කීවොත් ඇෆ්ගනිස්තානය පාකිස්තානය බංග්ලාදේශය අතීතයේ හින්දු බෞද්ධ රටවල් කෝ ඒවගෙ දැන් අනිත් ආගම් අදහන්න දෙනවද....ප්‍රියන්ත කුමාර මහත්තයාට පාකිස්තානයේ එහෙම වෙනකොට එක අල්ලාහ් එකාගේ එකෙක් කතාකලේ නෑ..ඒක වහන්න දැගලුවා සාදරනීකරන කරා, සතුටු වුනා..මියන්මාරයේ නායයෑමක් යනකොට අල්ලාහ් එකාගේ සාප් වැදුන කියලා සතුටිවුනා, දැන් ගාසා වල අල්ලාහ් එකාගේ සාප් නෙවේද එත්කොට... ප්‍රියන්ත කුමාර මහත්තයා වෙනුවෙන් ආවෙ නැති මුජුබරයා පලස්තීන වෙනුවෙන් කියලා කොලබ නහයෙන් අඩනවා.. දැන් කාගෙද ජාටි වාදේ..උබ ඔය කියන ගුස්ල්ම් උන් තමා.
තව දෙයක් තොපි කියපන්කෝ තව මේ රට ඇතුලේ ඉන්න අල්ලාහ් එකාගේ එව්න් බොහිමයක් පලස්තීන ගානකොට ඒක ජාටිවාදෙ නෙවේද..
මයිනා කපුටා ලපයා පුතානෝ පොන්න් රනිලා ඔය එකෙක්ගෙන්වත් අපිට වඩක් නැ.හැබැයි මේ ඇෆ්ගනිස්තානය පාකිස්තානය අල්ලගත්ට්ත අල්ලාහ් එකාගේ එව්න් එක්ක ලගින්න් යන්න අපිට තොපිට් වගේ පිස්සු නෑ..
අපි අවුරුදු 13ක් තිස්සේ තාම අල්ලාහ් එකාගේකිසි කඩේකට යන්න් නෑ..අපි හම්බුකරන සල්ලි පලස්තීන යවන්න අපිට එච්චර අමාරුවක් නෑ.
අනික් එක උන්ගේ මුදලාලි එකෙක් තමා හිගුල්‍රෙ isis එකට සල්ලි යවලා අරන් ගියේ
විනී production crew එක හොදින් මතක තබා ගත යුතුයි මාසෙකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න.කොයි වෙලේ වීඩියෝ එකක් upload කරයිද කියලා බලන් හිටියේ.මොකක් උනත් හැම වීඩියෝ එකෙන්ම දෙන ආදර්ශ සුපිරි.වර්තමානයට ගැලපෙන විදියට කරලා තියෙන සුපිරි video එකක්.Congratulations Vini Production Crew....❤️🩹🫂💯
10 වෙනි පාරටත් බලන මම😊❤❤❤
ආදරේයි vini ❤❤❤
ඇස කන හරහා මොළයට....මේ පර වත් වෙනස් වෙමු.❤️ ජය ශ්‍රී විනී
විනී යනු නමක් නොව...
බ්‍රෑන්ඩ් එකක්...❤️❤️❤️
(අලුතින් ආපු සෙට් එකත් මරැ)
ආදරෙයි හැමදාමත්....❤️💐❤️💐❤️💐❤️
අනිත් youtube කාරයෝ ඇමතිලාගෙන් සල්ලි අරගෙන program කරද්දි මේක රටටම ආදර්ශයක්...❤❤❤❤
Saveen
අනිවාර්යයෙන් ❤❤❤❤👀👊🇧🇭🇧🇭🇧🇭
අනිවාරෙන්ම ❤
❤❤❤❤❤❤
අද කාලයට වටිනා ආදර්ශයක් දීපු කතාවක්❤... ආදරෙයි Vini😊
විහිළුවෙන් ලොකු ටොක්කක් ඇන්නා . බලහං ගියාම අපි තමයි අපේම වල කපාගන්නේ.
විනී හැමදාම ආදරේයි❤
@maduka_s අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.
අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.
Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@hodaakalpa බය වෙන්න දෙයක් නෑ බම් නාමල් ජනාධිපති වෙනවා . මේවගේ එවුන් ඉදිද්දී
@@judekrishantha4287හම්මො උබලා වගේ උනුත් මේ ලොකේ ඉන්න එපායි .මුන් මේ උන්ගේන් යැපෙන පරපොශිතයන්
@@judekrishantha4287බයියට රිදිල වගේ
උඹලගෙ රඟපෑම නම්....❤️💪☝️ හැබැයි පලවෙනි වතාවට උඹලගෙ වීඩියෝ එකක් බලනකොට පලවෙනි වතාවට ඇස් වලට කඳුළු ආවා...🥺 ඒ කෙල්ලත් මරු...❤️ ජයවේවා සෙට් එකටම..❤️❤️🥰🥰
ඒ කෙල්ල රජතුමාගේ ඇත්තම බිරිද
ඒක පොටෝ shoot එකක් නෙවෙයි ද
ගල්කොරියේ ඩයිනමයිට් බලලා කදුළු ආවේ නැද්ද යකෝ
sirawatama ඇස් වලට කදුලු අවා
මමත් අදයි බැලුවෙ
ඇත්තටම ගොඩක් වටිනවා මේ කතාව හොඳටම කරලා තියෙනවා. ඉතාමත් ආදර්ශමත්❤
සුපිරි තේමාවක් හොඳ ආදර්ශයක්..මැදදි නම් අඬන්නද හිනාවෙන්නද කියලා හිතා ගන්න බැරි උනා..ඔච්චර කියලත් ආය ඇන්දුනොත් නම් මිනිස්සු වෙන්න බෑ..ආදරෙයි විනි..❤❤💜️💜️🙏🙏
අනිවාර්යයෙන් ..එහෙම වුනොත් නම් මිනිස්සු නෙවේ තමයි බත් කන හරක්
මේ සැරේ නම් විහිළුවෙන් උනත් ආදර්ශමත් කතාවක් දීලා තියෙන්නෙ 🙏🙏🙏 ලංකාවේ මෝඩ ඡන්ද දායකයො ටික දැක්කොත් ඇති😊
Sira kthwa ❤
ඒකනෙ
apoi ow
Gotata dunna aya
Oba mama modayo
විනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. රගපාන හැම කෙනෙක්ගෙම අව්‍යාජ රගපෑම සහ දක්ෂතාවය නිසයි හැමදාම හිමිපෙත්තේ වැජබේන්නේ. ♥️♥️♥️♥️♥️
වීනී සහෝදරයනේ..උබලට සම්මා සම්බුදු සරණයි..❤❤❤
ඇත්තටම මරු. හිනත් ගියා හොදටම.පට්ට පනිවිඩේකුත් දුන්න රටටම. පතබාපිය පංචයක්.😊
කක්කා ගියේ නැද්ද?
@@KaveeLK16 ayooo 💀
Back to track VINI congratulations 🎉🎉🎉 තරුන පරපුරට සහ හැමෝටම හිනාවට වඩා හිතන්න යමක්,, සුපිරි විනී❤
විනීල රගපානව නෙවෙයි...ඒක එන්නෙ ඇගෙන්මයි..සුපිරියක්.ආවට ගියාට කන්ටෙන්ට්ස් හදන්නෙ නැති සුපිරි කොල්ලො ටිකක්..ජය වේවා!😍❤
මේ පාරවත් මිනිසුන් ගෙ ඇස් ඇරෙයිද.? විනී සුපිරි !
Vini productions ❤ මේ පාරත් මරූ වීඩියෝ එක ලොකූ ආදර්ශයක්.වගේම ලොකු පණිවිඩය ක්.❤
විශිෂ්ටතම නිර්මාණයක් ..වටිනා ආදර්ශයක්..රඟපෑම් නියමයි විනී..දිගටම මේ වගේ වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
වදින තැනකට වදිනු ඇත. සිත් තැවුල් පිළිබඳව වග කියනු නොලැබේ... නියමයි විනී සෙට් එකහ්.. ජයම වේවා.. ❤
ඇත්ත❤
You tubers ඔක්කොම එකතුවෙලා දෙනවා සුපිරිම ගේමක්...salute හැමෝටම...
ඡන්ද ඔක්කොම ඉවරවෙලාත් මේක බලන සෙට් එක කෝ...
Respect විනී.. උබලත් මේවිදිහට මේ රට මුංගෙන් බේරගන්න උර දුන්න එකට. 🎉
විනී සුපිරි ආදර්ශමත් කතාවක්.කලාවෙන් වෙන්න ඕන මේක තමා.👍👍
අනේ අපේ ගම් වලත් මිනිස්සු මේ වගේ එකතු නම් මරු . විඩියෝ එකට ඔහොම එකට ඉන්නවා කියන්නේ ඇත්ත ජිවිතේ ගැන ආයේ අහන්න දෙයක් නෑ . ආදරෙයි විනී
හැමෝටම තේරෙන්නේ නැතිවෙයි .මේ කතාව ඇත්තටම ගමක පොලවේ පය ගහලා ජීවත් උන අයට තේරුම් ගියානම් ඇති.පට්ටම සුපිරි
මේ වීඩියෝ එක ගොඩක් හොඳයි. මේ කාලෙට ඔබින නියම කතාවක්. මේ වීඩියෝ එක බලන සියලු දෙනාගෙම ඇස් ඇරේවා...❤❤❤🎉🎉🎉
වැඩිහිටියන් ට හැමදාම තැනක් දෙනවා එකට respect 🥰
මැද්දෙන් පයිනව කියල හිතන්නෙපා....
ජහුටාව හොඳටම වෙදිකාගත වූ බව හො.ම.ත.ග.යු.
💖❤🔥
වදින තැනකට වදිනු ඇත. සිත් තැවුල් පිළිබඳව වග කියනු නොලැබේ... නියමයි විනී සෙට් එකහ්.. ජයම වේවා.
Vini ලා කවද හරි ලංකාවේ හෝද බ්‍රෑන්ඩ් එකක් වෙනවා කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමු ❤
අර කෙල්ලගේ සීන් එක රඟපාන ලමයා එතන සුපිරියටම කරනවා හිනා වෙවි බලපු අපිට මොහොතකට ඒ හිනාව දුරස් උනා 😢ඒ සීන් එක ❤
Correct
ඒක feel වෙන්න දැනුනේ එයාගේ රගපැම එක්ක background audio editorගේ track එක නිසා..පොරට මගේ හදපිරි උත්ත්මාචාරය...🙂👍
ඔව් එයාව දිගටම වීඩියෝ වලට ගත්‍තා නම් මරු ❤
@@hpgotami1245එයා කොහොමත් මුල ඉදන්ම හිටියා ඉෂාරගේ වයිෆ්
සිරාවටම ඒ ටික පට්ට ❤😊
මහා ජනතාව කූට හොර දේශපාලුවන්ගේ ඇත්ත වටහා ගනිමින් සිටින කාලයක ඉතා වටිනා ආදර්ශමත් සෞන්දර්යාත්මක කාලෝචිත සුන්දර නාට්‍යයක් එකෙන්ම විනී 1 ජය ❤
හොර දේසපාලුවො එලවන්න ගහන්න කරදර නොවී චන්දේදී ඔලුව පාවිච්චි කරන්න..විනීලා මේ හොරු කරන මගඩි සමාජ මාධ්‍යයෙන් මිනිසුන් අතරට ගෙන යාම අගය කල යුතුයි
කාලෙකට පස්සෙ සුපිරිම සුපිරියක් මචන් ❤ මේපාර Script එක නම් පට්ට
ජය වේවා 🇱🇰
Gayya koloo
@SLPCLK අම්මෝ අම්මෝ..විනී උන් අල්ලාහ් එකාගේ එව්න් form කරන වෙලේ කූරගල මුහුදු මහා විහාරේ දෙවනගල අල්ලගන්න දගලපු ඒවා අරාබියේ ඇන ගහන් එවා අපිට ආග්ම්ක නිදහස එහෙ නොදෙන ඒවා අල්ලාහ් එකාගේ එව්න් අන්ජාටින්ට් citizenship නොදෙන ඒවා.
අල්ලාහ් එකාගේ ලංකාවේ ඉන්න සරන්ගට් එව්න් ක්‍රිකට් මැච් එකක් යනකොට පාකිස්තානයට support කර්‍රන ඒවා රටේ යුද්දෙට ආපු නැති එව්න් පලස්තීන ගාගෙන නහයෙන් අඩන ජාටිවාඩී ගති ටිකත් add කරන්න කියපන්.
Api සතියෙන් අමතක කරන්න් නෑ ජෙප්පො.
@@judekrishantha4287
thota pissuda naththan hatida 😂😂
Supiriyak bn ආදරෙයි ❤
සුපිරි vini 75 වසරක shapaya නිමා කරමු ජයවේවා ජනතාවට
ඔය ළමයන්ට පුළුවන්ද ජපන්
kohomada 75 wasarema eka eka game gahapu anura kumarada?
😂😂@@politicallyneutral2236
@@politicallyneutral2236
හම්මෝහ් මේන් ඇත්තටම 5000/= ක් හම්බෙන එකෙක්, හැමෝම මූව අඳුරගනිල්ලා...😂😂😂.
@@politicallyneutral2236Kaiwaru gobba puthata wada nam deyak karai
වීඩීයෝ එකක් එනකම් බලාගෙන හිටියේ විනී. ඇත්තටම ලංකාවේ කාලකණ්නි දේශපාලකයෝ සැප විදින ගමන් ජනතාව පෙලනවා. මගේ ලස්සන මව් රට දාලා අද වෙන රටක ඉන්නේ උන් හින්දා. බය නැතුව කරපු ඒ වීඩියෝ එකට මමත් පංචයක් දානවා. ජය වේවා විනී කොල්ලෝ. වීඅයිපී නැති දේශපාලුවෝ ඉන්නවද දන්නේ නැති සර් මැඩම් නැති හැමෝම වැඩ කරන එංගලන්තය දැක්කහම ගොඩක් සතුටු හිතෙනවා... මගේ රටටත් ඒ වගේ දවසක් එනවනම් මම ආයෙත් ලංකාවට එනවා
තුන්වෙනි විත්තිකරුගෙ acting නම් superb 💥❤️🩹 ඇඟත් හිරි වැටිලා ගියා ඒ කොටසට 🤍
Sirawatama
ගොඩක් සංවෙදි කතාවක් උනා ඒකනම් 😢..සුපර්....
නූතනයට ගැලපෙන හරිම වටින අදහසක් තමයි ඔයාලා සමාජගත කරන්නෙ...ඒකත් හාස්‍ය රසයෙන් පිරුණු හරිම නිර්මාණාත්මක විදිහට. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ කලාකරුවො සෙට් එකක්. Respect ❤️❤️❤️
ජහුටා මාස්ටර්ගෙ Acting සුපිරි ❤️
සුපිරි කතාවක් . කස්ටියත් වැඩේ ලෙසටම කලා.. දිගටම මේ වගේ ඇඟට දැනෙන කරමු . ගමේ අයටත් ස්තූති . බලන් ගියාම මුළු වැලිඔයම නළු නිළියෝ නේ . ජය.
Vini හැමදාමත් දුන්නේ රටට ආදර්ශමත් video you tub chanal එකකින් මෙි වගෙ ආදර්ශමත් video එකක් දැක්කාමද කොහේද ආදරෙයි vini ❤
සුපිරි වැඩක් විනි ගුට් ලක් ❤🎉🎉🎉🎉
තමන් පටන් ගත්ත තැන තමන්ගෙ ගම රට අමතක නොකරන එකම කන්ඩායම විනීල තමයි හදවතිම්ම ආදරෙයි විනී ❤❤❤❤❤❤
ලංකාවේ ටීවි වල රෑට පෙන්නන පුකේ ටීවී සීරිස් වලට වඩා මේකෙ අන්තිම ටික පට්ටම හැඟීමක් දැනෙන විදිහට හදලා තිබ්බා 😢 දැන් ඉන්න ඇඟ පෙන්නන් නටන නිළියන්ට වඩා අර කෙල්ල පට්ටම හැඟීමකින් රඟපෑවා best of luck vini production ❤
Supiriyak ekanam 💯
Koobiyo balanoda
@@HamanGamanඒක විතරනෙ තියෙන්නෙ කියවන්ඩ හැමදාම
විනී තමයි හොදම 🔥හොදින් මතක තබා ගත යුතුයි 💯
😊😊😊
Block and dino ge video balala em ndd
@@shamikaranasinghe9104 උනුත් හොදයි. ඒත් උන්ගේ වෙනම vibe එකක් .. මුන්ගේ වෙනම එකක් .. දෙගොල්ල සන්සන්දනය කරන්න බෑ
Ekane Block and dino ge production quality ekata gahanna nam thawa sahena kal yai meylt 😮@@shamikaranasinghe9104
@@shamikaranasinghe9104 nedakin oii 😂😂 iya jarawa 😅😅
ගමේ මිනිස්සු ඔක්කොම නලුවොනෙ දෙයියනේ..ඒ රඟපෑම් කියල වැඩක් නෑ🥺😻❤️ විනී තව තවත් ඉස්සරහට ම යන්න ඕනි💖
කෙල්ලගේ act එක වගේම අර tamil කොල්ලගේ dance එකයි act එකත් සුපිරි. මේ වගේ කාලෙක කොන්ද කෙලින් තියන් සමාජෙට මේ වගේ පණිවිඩයක් දුන්නු විනී උබලා ඇත්තටම වැඩ්ඩෝ 🙏🙏🙏
නිර්වත්‍ර දේශපාලනයට තිත තියන්න කියලා දිපු පණිවිඩය බොහොම වටිනවා ආදරෙයි විනි පවුලටම
අනිවාර්යයෙන් .
අඩ්ඩේ.... පරන ඒව මතක් කල එකනම් මරු.... ඒක වටිනව වගේම උඹල ආපු තැන සිහිපත් කිරීමක්... ජය විනී..
Vini ❤
කී පාරක් බැලුවද මතකද නෑ.ආයේ ආයේ බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ😅❤
රිසාල්ට් නිසා කුණු බැනුම් ආහගන ඉන්න වේලාවක.....මේ විඩියෝ ඒක දැක්කාම අමුතු සැනසිමක් දැනුනා....Thanku Vini Team ❤❤❤
ආයිම try krann
Me too❤
Ane matath.. result nisa ada ada idala meka balala tikak hina wela 2ed shy karann pdm karanna atn gattha❤😂
Try Try You Can Fly ❤
Life is not only exam bro
ඒක සුපිරි. කියන්න වචන නෑ. 225ටම කට උත්තර නැතිවෙන්න දීල❤❤❤ ආදරෙයි විනී
හොදින් මතක තබාගත යුතුයි.., විනී දෙයක් කලොත් ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ., පට්ට සුපිරියක් තමයි කියලා.. ❤🎉
ගමේ මිනිස්සු ටිකනම් පට්ට සාපොර්ට් එකක් දෙන්නේ කොල්ලො ටිකට ජය වේවා වීනී❤️
මේක තමයි විනී ලගේ Masterpiece එක. ජෝක්ස්, ඉමෝශන්ස්, මූවී සීන්ස්, සමාජෙට පණිවුඩ මේ හැමදේම ගලපලා තියෙනවා ලෙසටම. කියන්න වචන නෑ මචංලා මේක තමයි මං බලපු උඹලගේ කන්ටෙන්ට් වලින් අති විශිෂ්ටම නිර්මාණය...
උඹලට ජය ❤
ඇත්තටම 🖤🫡
ලබ්බ තමයි ගොන් පාට් දූපතේ වැසියෝන්ටනම් හොදයි මේවා
@@SLANYTUBEරිද්ද ගන්න එපා ඉතින්
@@SLANYTUBE හොදින් මතක තබා ගත යුතුයි....
අපි තාම උඹ ඔය කියන ගොන් පාට් දූපතේ වැසියෝ තමා බං. ඒ නිසා අපේ දේ අපි අගය කරනවා උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති උන් මේවා බලලා හිත් රිද්දගන්නේ නැතුව හිටියනම් ඉවරයිනේ බං.
@@thisaradilhanfonseka1221ඇත්ත .. මේ වගේ පොෂ් උන් නිසා තමා රටේ දේ බල්ලට ගිහින් තියෙන්නෙ 😂❤
අර සෝ මේ සෝ ඔක්කොම. රින්සෝ... වෙඩින් පරාදයි වීනී ආවා.... ❤️❤️❤️
මම දැක්කා ලකයි සිකයි, ජනයි ප්‍රියයි මේ වගේ කාලීන දේවල් ලස්සනට සමාජගත කරන්න උත්සාහ කරල තියෙනවා.. ඒකට සිරාවටම පට්ට Respect 🥳 Thank you විනී සෙට් එක ❤ ආදරෙයි 🎉
මරු මරේ මරු...මොළ ටික හදනවා...ඉස්සරහටත් මේ වගේ මොළ හදන ඒවා ඕන....❤❤❤
වස්තිලා චාටර් වෙන්නම මේ පාර වැඩේ දීලා තියනවා කතාවෙන් මරු ආදර්ශත් ගන්න පුලුවන් ❤❤❤
මං මුස්ලිම් ඒත් අවාසනාවකට වගේ දේශපාලකයෝ ජන්දේ ගන්න ජාති වාදය,ආගම් වාදය,වඳ පෙති මෙවන් නොයෙකුත් දේවල් කියා ශ්‍රී ලාංකික මිනිස්සුන්ව අව්ස්සලා ආගම් වාදයක් ඇද වරදක් නොකර අපිව කොන් කරා 🥺. නමුත් හැමදාම බොරුව, වංචාව, ප්‍රෝඩාව කියන මේ දේවල් හැමදාම පවතින්නේ නැත.
තරහා වෙන්න එපා මගේ අම්මේ, තාත්තේ, අයියාලා, අක්කාලා, නංගිලා, මල්ලිලා ටික. මං මේ කියන්න යන දේට. නමුත් තිත්ත උනාට මේ දේ ඇත්ත. මහින්ද, ගෝඨාභය, බැසිල් තව අයද සිටිති. මේ නපූන්සකයෝ ටික සහාරාන්ව ගෙනල්ලා මේ රටේ අහිංසක කිතුනු සමාජයට බෝම්බ යන ආදිය තියලා මැරුවා.
උන්ට මේ රට නැවත භාර නොදෙනු.
ඉස්සර අපේ පව්ලෙ අයත් ජන්දය දුන්නේ සජිත්ට නමුත් දැන් අපේ මුලු පව්ලම මාලිමාවට.
නමුත් අපි ඔහුන්ටත් දීලා බලමු එයාලාත් රටට කෙලවන්න ආවාම උන්ටත් ගහලා පන්නමු ❤
එකඟයි සහෝදරයා ❤
1nma
Ithim thambiyo 😂😂 thopi ehm thmi wesa ballo thopi hamimiyak hukpn wesa kame ganu thyn balapnko ublg gada
එකගයි සහෝ උබ අපි ශ්‍රී ලාන්කිකයි
❤❤👍
"අනේ රට දැය බේරගන්න ආපු දෙවියෙක් සාදු සාදු" 😅 ඔහොම සමහරක් නිසා තමයි අපේ රටට මෙහෙම වුනෙ 💔 විහිලුවෙන් සමාජ යතාර්තය...
Respect vini ❤
👆😂❤️
ආච්චි තමයි හොදටම කරේ 😂😂😂
Woow ❤ vini is the best brand in our heart❤
Good luck all the best❤
සැරටම දීලා දේශ පාලූවන්ට...💥👍
සුපිරියක්[ vini ]🫡✨️