වියට්නාමය , ලංකාව වගේ ණය අරන් ගොඩයන්න හිතුවේ නෑ. | RJ+ Podcast | Rasika Jayakody | 2023-11-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2023
  • වියට්නාමය , ලංකාව වගේ ණය අරන් ගොඩයන්න හිතුවේ නෑ
    වියට්නාමයේ ආර්ථික දියුණුවේ සූත්‍රය
    #PataliChampikaRanawaka #RasikaJayakody #Viatnam #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 153

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 9 หลายเดือนก่อน +40

    ලංකාවේ සිටින ලෝක මට්ටමේ එකම පර්ණත අද්දැකීම් සහිත විශිෂ්ට බුද්ධියක් සහිත දේශපාලකයා චමිපික රණවක 🇱🇰👍❤️කලාපීය ජාත්‍යන්තර දේශපාලනය පිලිබදව මෙන්ම සංස්කෘතික ආර්ථිකය පිලිබදව පුලුල් අවබෝධයක් ඔහුට තියෙනවා. මා ලංකාවේ කිසිදු දේශපාලකයෙකුගේ සාකච්ඡාවක් අහන්නේ නෑ. නමුත් චම්පික රණවකගේ සාකච්ඡා අතීතයේ සිට අහනවා. ඔහු ජාතික ත්‍රස්තවිරෝදී පෙරමුණ සිංහල වීර විදායක සිහල උරුමය හරහා ආරම්භ කල ජාතිකත්ව Nationalism දේශපාලනය අන්තවාදී වර්ගවාදී නොවී පුලුල් පෙරමුණක් සහ ජාතික නායකත්වයක් කරාගමන්කල යොමුවූ ආකාරය බොහොම අත්දැකීම් සහිතගමනක් .ඒවගේම ඔහුගේ දක්ෂිණාංශික ආර්ථික දර්ශනය අනිවාර්යෙන් ශ්‍රීලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය සාදකයක් . නමුත් නූතන චීන නම්‍යතාව පිලිබදව මාගේ එතරම් පැහැදීමක් නෑතත් ලංකාවේ දූරදර්ශී නායක්තයක් සහිත මද්‍යමවයසේ එකම වාමාංශික කදවුරට අබියෝගකල හැකි නායකයා චම්පික ‍රණවක සහ සරත් ෆොන්සේකා පමණයි. සරත් ෆොන්සේකාගෙන් පසු ජාතික නායකතවයකට සිටින සුදුසුම පුද්ගලයෙක් චමිපික මොකද සරත් ෆොන්සේකා යනු වයස 70 ඉක්මවූ පුද්ගලයෙක් ඒනිසා ඔහුගේ දේශපාලන තවත් වසර 5 වඩාබලාපොරොත්තු විය නොහැක.නමුත් චම්පික රණවකගේ එකමුතුවක් තුල දීර්ඝකාලීනව අනිවාර්යෙන් දක්ෂිනාංශික දේශපාලන සංස්කෘතික කදවුරක් බිහිවිය යුතුයි. එසේ නොවුනොත් ලංකාවේ අනාගතය වාමාංශික කදවුරක් තුල අත්දැකීම් රහිත පරිපාලන රටාවක බිහිවෙන දේශපාලනයක් නිසා ජාත්‍යන්තර වශයෙන් කලාපීය වශයෙන් වගේම මූලදර්මවාදී අන්තවාදී ආගමික පලස්තීන හිතවාදී කොමියුනිස්ට් කදවුරක් වෙත ලංකාව ගමන් කරන්න පුලුවන් මොකද අනාගත ලංකාවේ බල කදවුරු දෙකක් ගොඩනැගෙන අතර එක් කදවුරක් සරත් ෆොන්සේකා චමිපික රණවක මත ගොඩනැගිය යුතු අතර අනෙක් කදවුර NPP වාමාංශික අනුරකුමාර මත ගොඩනැගේවි සරත් ෆොන්සේකා චමිපික රණවක අනිවාර්යෙන් එක්විය යුතුයි රාජපක්ෂ පරම්පරාවේ සහ 75 වසරක දූෂිත දේශපාලන සංස්කෘතිය අනිවාර්යෙන් NPP අනුරලා සහ චමිපික සරත්ෆොන්සේකාලා අතින් අනිවාර්යෙන් සම්පූර්ණ පරාජයට පත්වෙනු ඇත. ඉන්පසු දේශපාලන පිලිබදව හොද තරගකාරීත්වයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ජනතාවට ❤❤❤

  • @amithasumanasekara1226
    @amithasumanasekara1226 7 หลายเดือนก่อน +5

    Mr. Champik's knowledge is great. Hope he will rise to a top position in our country

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 9 หลายเดือนก่อน +15

    මෙන්න මේ වගේ ජනතාවක් ,පිරිසක් ලන්කාවේ හැදුනොත් අපිට දේශපාලනිකව ජයගන්න එක අමාරු නෑ.බුද්දිමත් පිරිසක් මේ වැඩසටහන බලන බව පේනවා

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน +4

    චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි❤

  • @sunandagunawardane9301
    @sunandagunawardane9301 9 หลายเดือนก่อน +13

    ඉතා විශිෂ්ට විග්‍රහයක්. සැවොම කියවිය යුතුය කියා සිතමි.

  • @jayanthasri7201
    @jayanthasri7201 9 หลายเดือนก่อน +8

    හදවතට නොව බුද්ධියට අමතන රටට. ඔබින මාර්ගෝපදේශකයා
    ලැබෙන ලද නොව තෝරාගත්
    මිනිසුන් පිරිසක් සමග නිවැරදි
    අනාගත සලකුණ

  • @tommybahamas40
    @tommybahamas40 9 หลายเดือนก่อน +18

    Mr Champaka is a very smart guy. One of the top leaders in SL.
    He needs to join a mega team or have a mega phone to get a countrywide publicity to be the president.
    One of the few politicians who will be a very promising future president of SL.

  • @magicfelt8850
    @magicfelt8850 8 หลายเดือนก่อน +4

    ස්තූතියි දැනුමට...❤❤

  • @dineshasanka2
    @dineshasanka2 9 หลายเดือนก่อน +14

    වියට්නාමය කියන්නේ ලංකාව ට සන්සන්දනය කරන්න පුළුවන් රටක්. හැබැයි දැන් වියට්නාමය ඉන්නේ අපිට සෑහෙන්න ඉදිරියෙන්

    • @nirmalfernando2829
      @nirmalfernando2829 9 หลายเดือนก่อน +1

      කී ...දෙනෙක් (රටවල්) ඉන්නවද..! එහෙම..
      දුක් වෙන්න එපා පුතා..
      අපිටත් කලක් යයි.. ☺

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 8 หลายเดือนก่อน +5

    ඉතාම විශිෂ්ටයි සංවාදයක් ♥️♥️♥️

  • @deep100V
    @deep100V 9 หลายเดือนก่อน +6

    Good Discussion. very Informative. Please continue this series

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +9

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @rachandana1
    @rachandana1 9 หลายเดือนก่อน +19

    විශිෂ්ට යි ආයෙත් මෙවැනි සාකච්ඡාවක් ගේන්න ❤️❤️

  • @Rasika87715
    @Rasika87715 9 หลายเดือนก่อน +6

    Good informative discussion Mr patali is suitable for the next presidency

  • @silenttraveler2911
    @silenttraveler2911 9 หลายเดือนก่อน +6

    හොද සුසන් යොගයක්

  • @laklak2827
    @laklak2827 9 หลายเดือนก่อน +13

    ඉන්දියාවේ game plan එක ගැන පොඩ්කාස්ට් එකක් ඕනේ..
    But Patali ඇමැතිතුමාගේ future politics වලට affect වෙයි ද?

  • @user-fu6xt4fc9e
    @user-fu6xt4fc9e 9 หลายเดือนก่อน +9

    නියමයි..අපි බලාපොරොත්තු උනා ඉක්මනින්ම විඩි එකක් දායි කියල

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +2

    .බොහොම වටිනා සාකච්ඡාවක්. අපි ගිනි පොලීයට ණය අරන් නාස්ති කලා හොරකම් කලා. වියට්නාමය අඩු පොලීයට අරන් බොහොම ප්‍රයෝජනවත් දේවල් වලට යෙදෙව්වා.

  • @migaramaduranga3379
    @migaramaduranga3379 9 หลายเดือนก่อน +7

    very good and informative discussion 🎉

  • @ytunfpp
    @ytunfpp 9 หลายเดือนก่อน +5

    Thank you Rasika.Very informative.Please continue this type of interviews.

  • @indikaperera717
    @indikaperera717 7 หลายเดือนก่อน +3

    Like story telling.. very 👍

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 8 หลายเดือนก่อน +1

    Thank you very much Rasika for acceding to our requests and presenting this Political genius again. Champika appreciate sharing your wide in-depth knowledge of a wide spectrum of subjects par excellent . Again I say I am glad I voted and canvassed 12 votes for your Original Sihala Urumaya party in 2001. I also admire your good quality of Gentlemanship; when Udaya started slinging mud at you, even hitting below the belt (for what ever reason) resorting to washing 'dirty linen in public'. You were passive and did not retort. Today you are a clear WINNER. I think if you are Prez you can bring our precious Country back to even more Glory. " Good Luck" Obata Jayawewa.

  • @priyanthasilva2495
    @priyanthasilva2495 9 หลายเดือนก่อน +11

    Patali Truly All rounder but difficult to stand up alone need a compromise with suitable party and the party who ever will come to power in future should utilize this kind of knowledgeable character for policy making ,planning

    • @SKA-uo7ts
      @SKA-uo7ts 9 หลายเดือนก่อน +1

      I dont think political jealousy in sri Lanka will allow him to use his capacity to develop our country

    • @nissankakarunaratne5172
      @nissankakarunaratne5172 8 หลายเดือนก่อน

      I agree with you both. Unfortunately the majority of people who vote are ignorant, short sighted, and party political addicts. Patali should come on TV or other media and address the younger generation. Then he will have a good chance of winning to become Prez.

  • @sahanrasanga9411
    @sahanrasanga9411 8 หลายเดือนก่อน +3

    නියම කතාවක්

  • @Skyline1986.
    @Skyline1986. 7 หลายเดือนก่อน +5

    වටිනා සාකච්ඡාවක්.. චම්පික ඔබ JR වගේ ඒකාධිපති මදාවි නරුමයන්ට සුදු හුණු ගාන්න ගිහිල්ලා කක්කා නාගන්න එපා..
    60,000 තරුණ බුද්ධිමත් ජීවිත බටලන්ද වැනි වධකාගාර වල කන් 2ට පරාල ඇණ ගහලා, ඇස් 2 ක උගුල්ලලා මිරිස් කුඩු දාලා, පුකේ හිලට Zlone බට බස්සලා ඒවා ඇතුලෙන් කටුකම්බි යවලා, පොලු වලින් ගහලා දණිස්, කකුල්, අත් කඩලා බාගෙට මරලා මහපාරේ tyre වල දාල අමුවෙන් පුච්චලා කරපු JR/ ප්‍රේමදාස තරුණ සංහාරය, පරම්පරා ඝාතනය නිසා තමයි මේ රටට බුද්ධිමත් ඡන්දදායකයො නැති වෙලා රට විකුණන රැවටිලිකාර නායකයෝ පිටි පස්සේ යන අන්ධ භක්තිකත්ව වහල්ලු බිහි උනේ...
    ඒ මරුව බහුතරයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ආචාර්ය මහාචාර්යවරු ඇතුළු මේ රටට අවංකව ආදරය කල අය...
    ඔයාගෙ හැම කතාවෙම UNP වංසෙ කබල් ගාන්න යන්න එපා.. 1948 ඉඳන් නායකයෝ අද වෙනකන් කරලා තමයි රට මෙතන තියෙන්නේ...

  • @SKA-uo7ts
    @SKA-uo7ts 9 หลายเดือนก่อน +4

    Highly appriciate his updated knowledge of any topic

  • @damayanthimalwathugoda1245
    @damayanthimalwathugoda1245 9 หลายเดือนก่อน +6

    Excellent. It's wonderful.We want more information like this. Rasika, go ahead and have more discussions and educate our ignorant people. Thank you very much.👍🤩

    • @tommybahamas40
      @tommybahamas40 8 หลายเดือนก่อน +1

      The issue is how much educated people come to the forefront of SL politics or public there is plenty of poor people in SL who cannot understand or apprehend what’s being talked about and who they think should be the leader of our country. Some people still live in “ ගල් යුගයේ” mentality and under the influence of corruption. That’s sad.

    • @damayanthimalwathugoda1245
      @damayanthimalwathugoda1245 8 หลายเดือนก่อน

      Yes,I agree 💯 to you.

  • @dulajgajaba1633
    @dulajgajaba1633 9 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @ytunfpp
    @ytunfpp 9 หลายเดือนก่อน +3

    Excellent explanation

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 9 หลายเดือนก่อน +2

    කතන්දරයක් විදිහට හොදයි ඔයාලගෙ ක්‍රියාවන් කැපවීම කාඩර් එක කෝ😂😂😂

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 9 หลายเดือนก่อน +3

    10 years ago I commented The MOST suitable Leader , Educated , Young , Talented and Visionary to make Sri Lanka a better place to live is none other than Partali Champaka Ranawaka . The Rajapakse media machinery started commenting in filth . Today hopefully let the people experience the reality of politics and its results .

  • @percyariyawansa1556
    @percyariyawansa1556 9 หลายเดือนก่อน +4

    Excellent as the previous one. Keep it up.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +14

    ජපානය දියුණු වු ආකාරය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා

  • @rafeekbuha586
    @rafeekbuha586 4 หลายเดือนก่อน +2

    ❤❤❤ mage නායකයා ඔබ

  • @akilasupun
    @akilasupun 9 หลายเดือนก่อน +4

    Please continue this podcast series with mr. Patali champika

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 9 หลายเดือนก่อน +3

    Fantastic program. Looking forward for more.

  • @lalkumara5880
    @lalkumara5880 9 หลายเดือนก่อน +3

    Very. Very.vice knowledge

  • @RuchiraPrashan
    @RuchiraPrashan 9 หลายเดือนก่อน +3

    නියමයි 👌❤️

  • @chamarapathirana4347
    @chamarapathirana4347 9 หลายเดือนก่อน +2

    Superb

  • @tbjay95
    @tbjay95 8 หลายเดือนก่อน +2

    Please continue this podcast ❤

  • @ylmisu1546
    @ylmisu1546 8 หลายเดือนก่อน +2

    Nice work ! ❤

  • @thisarurathnayake791
    @thisarurathnayake791 9 หลายเดือนก่อน +3

  • @nimrisiapparels2867
    @nimrisiapparels2867 8 หลายเดือนก่อน +3

    මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න ඉස්තුති

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 9 หลายเดือนก่อน +2

    දැනුම් ගබඩාවක්. එහෙම අය අර පැත්තට හැරුනොත් පරමාණු බෝම්බයක් තරම් විනාශයක් වගේම මේ පැත්තට හැරුනොත් සිතු පතු සම්පත් දෙන සුරභි ධේනුව. එබැවින් මේ වගේ අය තනි බලයක් නොදී ඉහලටම ගෙනවිත් ඔහුගෙන් සේවයක් ලබා ගැනීම කල යුතුයි.

  • @supun2960
    @supun2960 9 หลายเดือนก่อน +3

    👍👍

  • @NIHAL801
    @NIHAL801 9 หลายเดือนก่อน +2

    Really great discussion.Our Politicians lack the ability.This export orientation has not been properly followed.

  • @revup4183
    @revup4183 3 หลายเดือนก่อน +1

    අගනා සාකච්ඡාවක්! 💐💐💐

  • @nimaljayadeva2119
    @nimaljayadeva2119 3 หลายเดือนก่อน +1

    We need leaders with knowledge like Champika

  • @shiranpriyanjana9964
    @shiranpriyanjana9964 8 หลายเดือนก่อน +1

    Great discussion..keep going and need more with patalee

  • @madhukawithanage767
    @madhukawithanage767 8 หลายเดือนก่อน

    Great conversation, thank you

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 หลายเดือนก่อน +2

    ❤ supiri

  • @abeyrohan
    @abeyrohan 9 หลายเดือนก่อน +3

    This is a superb discussion. They discussed how countries like Vietnam, South Korea etc, achieved their economic progress. Also the failure of JRJ, a leader with a vision, who embarked on a modernization programme during early eighties. Both Patali Champika and Rasika are extremely intelligent intellectuals. They should conduct more such discussions to educate our people in general and younger generation in particular. This caliber of men and women should come forward to give the leadership to develop our country. Hope no one will call this an ‘International Conpiracy.’

  • @user-bm8wg8sf1c
    @user-bm8wg8sf1c 7 หลายเดือนก่อน

    I listened to three interviews made by u. l was totally changed by them to chang the attitude which l had on u. If some one hopes to be a leader he or she should have a vast knowledge on various fields but unfortunately we are still running behind empty vessels .lets try our level best to chang destiny of our motherland

  • @gayanpeiris4227
    @gayanpeiris4227 8 หลายเดือนก่อน +1

    Good initiative 👏. Keep it up.

  • @thathsaranijayasinghe2070
    @thathsaranijayasinghe2070 8 หลายเดือนก่อน +1

    Great 😊

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @sithijawick3941
    @sithijawick3941 7 หลายเดือนก่อน +1

    Plz continue with champika❤❤❤

  • @akilashehara8375
    @akilashehara8375 หลายเดือนก่อน +1

    Good program ❤

  • @jayanthasameera6550
    @jayanthasameera6550 9 หลายเดือนก่อน +2

    ❤👍✏️

  • @AnuradhaDissanayaka-fu5pc
    @AnuradhaDissanayaka-fu5pc 8 หลายเดือนก่อน +1

    චීනෙන් පුළුවන් තරම් ණය අරන් දැන් වියට්නාම් ගැන කියෝනවා

  • @guwani01
    @guwani01 8 หลายเดือนก่อน

    සම්පූර්න සාක්ච්චාව අහන්න වෙලාව නොමැතිවීම කනගාටුය්.

  • @sonicesb
    @sonicesb 9 หลายเดือนก่อน +1

    You should do it in a different format. This is my suggestion. Give the audience a list of topics and scheduled dates before start it. So that the viewers will send you questions. You can pick and choose them. By doing this these talks can be having an important impact on those who are interested. It's not for a political advantage but for general understanding. Good show. Keep it up...

  • @palawathagamage3517
    @palawathagamage3517 9 หลายเดือนก่อน +1

    ඔව් ච්ම්පික මැති තුමනි ඔබ අතිශය දක්සයෙක් අවිවාදිත්‍යි නමුත් දේශපාලනනිකව ඔබට නිස්ච්ත් ඉලක්කයක් තිබුනෙ නැ නහ ඇත්තෙහ් නැහ ඒකයි දුර්වල් කම දැන් ඒචාන්ස් එක නැහ ඒක රටක් හැටියට පාඩු වක් අලුතෙසිතිය යුතුයි ජය!

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 9 หลายเดือนก่อน +1

    supiri kayyo dennek niyamai .....gal aguru kohomada ?

  • @tommybahamas40
    @tommybahamas40 8 หลายเดือนก่อน +2

    The issue is how much educated people come to the forefront of SL politics or public there is plenty of poor people in SL who cannot understand or apprehend what’s being talked about and who they think should be the leader of our country. Some people in SL still live in a “ ගල් යුගයේ” mentality and under the influence of corruption. That’s sad.

  • @123ban
    @123ban 9 หลายเดือนก่อน +1

    මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම අසාර්ථකයි

  • @akila_korea2012
    @akila_korea2012 4 หลายเดือนก่อน +1

    නොරියාව ගැනත් podcat එකක් කරන්න

  • @wimalanathagnanarathna4685
    @wimalanathagnanarathna4685 8 หลายเดือนก่อน +1

    47:52

  • @nalindesilva4736
    @nalindesilva4736 9 หลายเดือนก่อน

    Ella Tourism, Blue-fin Tuna of Sri Lanka and Ceylon Tea... these all products are having its own uniqueness with intrinsic quality that having a "Comparative Advantage"........Graphite would be the signature mineral of Sri Lanka in this category............

  • @senavirathneigpc
    @senavirathneigpc 9 หลายเดือนก่อน +1

    💥💥💥

  • @kamaledirisinghe
    @kamaledirisinghe 8 หลายเดือนก่อน

    very good. mechchara loku microphone atavanne nathuwa kalanam hodai

  • @Atamagula9027
    @Atamagula9027 7 หลายเดือนก่อน +1

    Patali champika ranawaka is great leader

  • @gaminifernando9219
    @gaminifernando9219 3 หลายเดือนก่อน +1

    විශිෂ්ටතම කතිකයාගේ පෙලහැරක්...එතුමා

  • @lahirugomes7772
    @lahirugomes7772 4 หลายเดือนก่อน

    පාටලි kyana Dakshaya Maalimaawa ekka athwal banda gaththoth me rata goda daanna loku ශක්තියක් wei

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 9 หลายเดือนก่อน +1

    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @ravikandiah5837
    @ravikandiah5837 9 หลายเดือนก่อน +2

    දැන් බලාගෙන යනකොට අපව බලාගෙන තමයි ගොඩක් රටවල් දියුණුවෙලා තියෙන්නෙ ? උන්ට මොලයක් තිබිලා නෑනේ?
    දැන්වත් ඔය අධිමානසිකත්යෙන් මිදිලා සෑම රටකින්ම ඉගෙන ගෙන රටක් වශයෙන් දියුණුවෙන්න බලමුද?

  • @DD-nl7rv
    @DD-nl7rv 8 หลายเดือนก่อน

    Can Mr Ranawaka please explain how the Southeast Asian nations turned out to be Muslim nations? Thanks

  • @risijayasrikantha998
    @risijayasrikantha998 9 หลายเดือนก่อน +2

    ඉංග්‍රි භාෂාව උච්චාරනය පිළිඹද සැලකිලිමත් වෙන්න. එවිට කතාවේ ආකාර්ෂනීයත්වය වැඩිවනු ඇත.
    රොබට් මැක්නමාරා මිස ඔහු මැක්මනාරා නොවේ. කතාවේ අන්තර්ගතය ගැන ඇක්තේ පැහැදීමකි.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 9 หลายเดือนก่อน

    Lots of us don't know precedent Roosevelt involvement grant indipendnt to the British colony

  • @danpeiris3869
    @danpeiris3869 8 หลายเดือนก่อน

    Hope Mr Ranawaka will consider running for president

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 7 หลายเดือนก่อน

    මේ රටේ බලය දෙන්න ඕන පාඨලීකම් පිගල වගේ අයටමොකද එයා වැඩ පෙන්නලා තියෙනවා

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน

    Ape maha nainage oluwe guuu thiyenne kiyala Dan thama wata henne, pataleege me sakachchawa anuratath ahanna labewaa,
    Don-t forget since 1948,we have being producing local buffaloes, culprits too

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +1

    අඩෝ ලිබ්බොත් දැන් සමාජවාදී වේගෙන එන්නේ.

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 5 หลายเดือนก่อน

    මම දකින එක දෙයක් මහින්ද රාජපක්ෂ යුද්දේ දිනුවාට පස්සේ චන්ද බලයක් නැති උනත් කාව හෝ රජ කරවන්න ඕනා ඒකට සෑහීමකට පත් වෙන්නේ නෑ චම්පිකව එතනට ගේන්න ඕනා .මෙහෙම තමයි ෆොන්සේකා හිතන්නේ ආකූදී හිතන්නේ උනත් මේ ව්දියට .මහින්ද කියන්නේ පවුල නිසා වැනසුනු තාමත් වැනසෙන නායකයෙක් එවිට ඔවුන් නොයෙක් ක්‍රම අත් හදා බලනවා .නමුත් මෙයාට ඕනා හැමෝම එක්ක මෙයාව උස්සලා තියෙන්න ඕනා කියා මෙයා හිතන්නේ .ඒ සදහා මෙයා උපරිම පාවාදීම කරා දැන් මොල හෝදලා ඒ දේ කරන්න උත්සාහ කරනවා .මේ අනික් හාදයා ගැන කතා කරන්න එපා තනිකරම ජංගියක්.රට වැනසුනේ ව්වුර්ත ආර්තිකය තුළ තොප්පි ජාතිය කරපු අනවශ්‍ය ආනයන ඒක මොහු කියන්නේ නෑ ඒකයි රට වැටෙන්න ප්‍රදාන හේත්තු .

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 9 หลายเดือนก่อน

    What about ishrael ? 😘

  • @hawameemanage7246
    @hawameemanage7246 9 หลายเดือนก่อน

    Mr Rasika next podcast try about etheyopia with patali

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 5 หลายเดือนก่อน

    මේ වචන ව්තරයි .මෙයාට චන්දයෙන් ආවේ බොදුබල සේනාවෙන් සෝම හාමුදුරුවෝ මුල් කරගෙන .අද මොකක්ද කියන්න අද කා වෙනුවෙන්ද මේ කියන්නේ වචන ව්තරයි .

  • @niranjanalmeda231
    @niranjanalmeda231 9 หลายเดือนก่อน +1

    Mathumi Ranil mahathyai
    Ekathu unnm ma rata goda dana puluwn na 🤔

  • @chulasumudu6578
    @chulasumudu6578 7 หลายเดือนก่อน

    Usefull analysis

  • @niranjanalmeda231
    @niranjanalmeda231 9 หลายเดือนก่อน

    Ma wadagath kathekawa
    Ralla ta udgoshana karapu
    Sama kandayamak ma sathbahwayan balala dn wath
    Anawsha udagoshana wallata
    Sahbage novana 🧠 ya padewa 🙏

  • @danieljudesurendra1190
    @danieljudesurendra1190 9 หลายเดือนก่อน

    17:05

  • @rohitharanasinghe5574
    @rohitharanasinghe5574 9 หลายเดือนก่อน

    Knowledge not shared is knowledge lost

  • @charith214
    @charith214 9 หลายเดือนก่อน

    Channel eka dunnada?

  • @mahindagunaweera150
    @mahindagunaweera150 8 หลายเดือนก่อน

    රසික, අනුර කුමාර එක්කත් සාකච්චාවක් පවත්වන්න පුළුවන්නම්..........ප්‍රශ්ණ ගොඩකට පිලිතුරු ලැබෙයි.

  • @nipuna7876
    @nipuna7876 7 หลายเดือนก่อน

    පාටලීම කියනවා ගිණි පොළියට ණය ගත්තු එක තමා අපේ හෙනේ කියලා. කවුද ඒකෙන් විශාලම පංගුවක් ගත්තේ ? රනිල්ගේ නායකත්වයෙන් පාඨලිත් හිටපු 2015-19 ISB ඩොලර් බිලියන් 12ක් විතර ණය ගත්තා.
    දවසකට රුපියල් බිලියන් 3ක් විතර
    JR , වික්‍රමසිංහ geopoliticaly ලංකාව කෑවා. අමු හරකෙක් JR කියන්නේ

  • @western727
    @western727 9 หลายเดือนก่อน

    In 2017 yahapalanaya government barrowed $ 12 billions SB loan and they did not build a single construction from that money. Mr.Champika was the member of the government. Both Rajapaksha and yahapalana politicians are responsible for our debt crisis.

    • @sahanrasanga9411
      @sahanrasanga9411 8 หลายเดือนก่อน

      කිසිම construction එකක් කරෙ නෑ කියන කතාව නන් පොහොට්ටුව විසින් ගොතපු අමු බොරුවක්..ඉදිකිරීම් ක්ශෙත්‍රය උනත් ඇනහිටියෙ 2022 රට කඩන් වැටුනට පස්සෙ..

    • @pradeepmanojgoonetillake3345
      @pradeepmanojgoonetillake3345 8 หลายเดือนก่อน

      I dont think he had his say on the cabinet during that period . From the 2 books he released about the economy during that period is evidence for that.

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +1

    සජියගේ දකුනු අතක් ඉය්ජින් මේ

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 9 หลายเดือนก่อน

    Anura kiyanneth aka thamai
    Me yaka kamathi na akata akaga venna ,aurudu ganak salasum vitharai meyala haduwe,hamadama dannawa,ath rata duppath una

  • @niranjanalmeda231
    @niranjanalmeda231 9 หลายเดือนก่อน

    Mage adehasanam ma rate
    Wurthiya samethi thawa kalekawa thahanm ka la uthui
    Nowae da.

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +1

    පව් ඕය් සජියා දෙන්නම ඉස්සර සජියගේ ගුන වයපු බෙට්ටෝ දෙන්නෙක්.
    කෙලවෙනකොට එලියට පැනලා . උබලා මේ පාර අනාතය්