සමාජ බිය සහ ලාංකීයත්වය - Social Anxiety and being a Sri Lankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    Social Anxiety part 1 -
    • සමාජ බිය නැති කරන්න රහ...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #motivation #ramindurandeni #srilanka #sinhala #socialanxiety #selfconfidence

ความคิดเห็น • 337

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  3 หลายเดือนก่อน +37

    Chapters.
    00:13 - Introduction
    03:37 - සමාජ බිය ශරීරය තුල ඇති වන්නේ කෙසේද?
    04:34 - ශරීරය විසින්ම භය වෙනස් කල හැක.
    05:13 - මගේ පාලනය යටතේ මා තුල තිබෙන දේ කුමක්ද?
    05:29 - තමන්ගේ පාලනයේ නොමැති දේවල් පිළිබදව අධිකව සිත යොමු කිරීමෙන් තමන් අකර්මණ්‍ය වේ!
    06:21 - ජාන මගින් ඇතිවන සමාජ බිය නැතිකරගන්නේ කෙසේද?
    06:28 - Epigenetic (ජාන මගින් එන ගැටළු වලින් මිදීම සදහා තමන්ගේ හැසිරීම වෙනස් කරගැනීම)
    06:54 - 1. අප සිටින පරිසරය වෙනස් කිරීමකට ලක් කිරීම.
    09:37 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම.
    10:04 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස
    14:11 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස, iii. බර ඉසිලීම.
    16:53 - ජාන ගත වී ඇති යටහත් පහත් මානසිකත්වය නැති කරගන්නේ කෙසේද?
    21:58 - අපට උරුම ශක්තීන් වාසියට හරවා ගැනීම!

    • @SusilaKodithuwakku
      @SusilaKodithuwakku 3 หลายเดือนก่อน +1

      Nice

    • @SaveenVithanage
      @SaveenVithanage 2 หลายเดือนก่อน

      සමාජය පිළිකුල් කිරීම සමාජ බිය ද?

    • @Wisdom575
      @Wisdom575 2 หลายเดือนก่อน

      Sir, I want to arrange with you a business advice session for me. Could you please inform me of the procedure.sir. thank you so much.

    • @chanakahewage2890
      @chanakahewage2890 2 หลายเดือนก่อน

      Sir mama වවුනියාව නගරයේ mata sirta ටිකක් katha කරන්න ඕනේ

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 หลายเดือนก่อน +80

    අම්මෝ අන්තිම ටික.මගේ රටේ හැමෝටම මේ video එක බලන්න ලැබේවා .නියම සිංහයෙක් සිංහ රංචු සොයන වගයි.ආදරෙයි ගොඩක් . තෙරුවන් සරණයි .💐

    • @aruniwickramasinghe2187
      @aruniwickramasinghe2187 3 หลายเดือนก่อน +1

      ඔබගේ අදහසත් හරිම ලස්සනයි 👌😍💐

    • @gamagesege
      @gamagesege 3 หลายเดือนก่อน

      Yes it is.🤗

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 3 หลายเดือนก่อน

      Eka nm venama vibe ekak❤

    • @Supunserasingha-wn8ju
      @Supunserasingha-wn8ju 3 หลายเดือนก่อน +1

      සිංහයෙකු සේ අවදිවන්නට සිංහයෙක් සේ ක්‍රියා කරන්නට සිංගයක සේ නිර්භීතවන්නට ඔබතුමා කියා දුන් පාඩම හරිම අගෙයි.

    • @Navodyaok
      @Navodyaok 3 หลายเดือนก่อน +1

      Agree💪

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 หลายเดือนก่อน +22

    නිදාගෙන ඉන්න උනුත් ඇහැරෙනව මේකටනම්. දැන් ඇති අපි ලෝකෙ ලොකු තැන්වලට යන්න ඕන. අපි මේක කරමු! මේක අපේ රට නිකම් සමාන්‍ය මනුස්සෙක් විදියට මැරෙන්න බැහැ. Thank you BOSS!

  • @shhazz34
    @shhazz34 3 หลายเดือนก่อน +51

    රට හැදෙනකල් බලන් ඉන්නෑ... හදන්න උදව් වෙනව 🇱🇰 ❤️

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 3 หลายเดือนก่อน +37

    මේ channel එක එක්ක එකතු වෙන පිරිස දවසක රුවන්වැලිමහාසෑයේ මලුවට එකතු වෙලා ආධ්‍යාත්මික bond එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ස්තුතීයී ඔබට 💐🫶

    • @user-nq3iq2hs7y
      @user-nq3iq2hs7y 2 หลายเดือนก่อน +1

      I also wish for day like that 🤗🙏💙

    • @user-jk8gb5ee2h
      @user-jk8gb5ee2h หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කවදා හෝ මේ මිනිසුන් දිනක හමුවේවී කියලා මම විශ්වාස කරනවා.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 วันที่ผ่านมา

      ඇත්තටම ❤❤

  • @ideatv7984
    @ideatv7984 3 หลายเดือนก่อน +12

    විශ්විය නියෝජිතයෙක් මෙන් උපන්බිමේ කුදගැසුනු කොදු කෙලින් කරන්න වෙහෙසෙන රමිදු අයියා ❤️ගැන ආඩම්බරයි🙏 අපේ 💎නිධන්ගත ජානමය ආධ්‍යාත්මික ශක්තින් අවදිකරන්න ශක්තිය ජවය දෙන ඔබේ ආධ්‍යාත්මික ශක්තින් බලවත්වේවා! සත්‍යාබෝධි බලවත් ජිවිතයකට විශ්විය ආශිර්වාදය ලැබේවා 🏆✌🎖️️🇱🇰 💎🙏❤️

  • @rasadilini6947
    @rasadilini6947 3 หลายเดือนก่อน +17

    සර්, video එකක් අහනවා කියන්නේ මාර ගැම්මක් එන්නේ. අල්ලලා පොළොවේ ගැහුවත් අයෙ දෙපයින් නැගිටින්න පුළුවන් ශක්තියක්, ගැම්මක් ඇතිවෙන්නේ. Video එකේ අන්තිම ටික නම් current එකක් වැදුන වගේ. ගොඩක් පින් සර්. ❤💪

  • @nishadiranathunga4179
    @nishadiranathunga4179 3 หลายเดือนก่อน +20

    සර් මම ඇමෙරිකාවේ ආචාර්ය උපාධියක් හදාරන ශිෂ්‍යයාවක්. මේ පරිසරයේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න motivation එකක් හොයන ගමන් හිටියේ. සර්ගේ හැම video එකක්ම අනිවාර්යයෙන්ම බලනවා. ගොඩාක් ස්තූතියි මේ ලබා දෙන දැනුමට. ❤

  • @user-ot9tg5ii5b
    @user-ot9tg5ii5b 3 หลายเดือนก่อน +7

    මමත් සිංහයෙක් කියලා දැනගත්තේ අද.... බොහොමත්ම ස්තුතියි sir.....

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 3 หลายเดือนก่อน +20

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට ඇතර ගොසින් 🍃💚🙏

  • @AyodyaNethmi958
    @AyodyaNethmi958 3 หลายเดือนก่อน +20

    Thnk you sir❤
    Rain 🌨️
    Alone🌍
    This vedio ❤
    ජිවිතයේ අමුතුම පැතිකඩකින් අවදි වූයෙමි 💪🇱🇰

    • @akashakash-m4z
      @akashakash-m4z 3 หลายเดือนก่อน +2

      මාත් එහෙමයි බලන්නෙ.මේ චැනල් එකෙයි,රාමුවෙයි videos මරු වැස්ස වෙලාවට හවසට.

  • @GoOnaJourney
    @GoOnaJourney 3 หลายเดือนก่อน +10

    රමිදු සර්,
    කියන්නෙ මාරම පොරක්....!
    ලංකාවේ මිනිස්සුන්ට මේ කරන බළපෑම මාරයි,
    මාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගත්ත දේවල් බොහොමයි....!
    ආදරෙයි සර්....., මෙවන් පුත්තු බිහිකරන අම්මටයි, අප්පච්චිටයි ගොඩක් පිං...,
    තමන් කරන දේවල් වලින් මිනිස්සුගේ ඇගයීමට ලක්වන, මේ වගේ තවත් පිරිසක් බිහිකරන මේ වෑයම සාර්ථකත්වයටම පත්වේවා....! ආදරෙයි හැමෝටම

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏♥️

  • @savinduthinal2393
    @savinduthinal2393 27 วันที่ผ่านมา +1

    අපිට අමතක වෙලා තියෙනවා අපි කොච්චර බලවත් ජාතියක්ද කියලා !!!
    මගෙ රට සහ රටේ ජනතාව ගේ අද්‍යාත්මය පොශනය සදහා තියෙන බුදු දහම ඉහලම තලයකට ගෙනියන්න මගේ උපරිම දායකත්වය ලබා දෙනවා ❤

  • @GIHAN.6968
    @GIHAN.6968 3 หลายเดือนก่อน +8

    ඒ මොරාල් එක ❤... කාලොචිත මාතෘකාවක් .. ජයවේවා... 🇱🇰

  • @PourboomBoam
    @PourboomBoam 3 หลายเดือนก่อน +12

    මේ බලවත් වචන වලට පපුව ගැහුනු විදිහ දන්නේ මම විතරයි...
    Thank you so much Sir
    Let's change our mindset Sir..We can do that and U must help us Sir!
    #Meditation

  • @gayanliyanage1
    @gayanliyanage1 3 หลายเดือนก่อน +8

    මේ සිංහ දේශය ලෝකේ බලවත් ම රට වෙනවා කියල අනාවැකි කියල තියනවා... ඒ සදහා අද සිංහයන් ගේ පිබිබිදීම නිර්මාණය වනු ඇත. ජය වේවා සර්. ගොඩක් ස්තුතියි.. මගේ රටට දලදා හිමි සරණයි. 🙏🇱🇰

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 3 หลายเดือนก่อน +3

    " ඔය ධජයේ ඉන්නේ සුනඛයෙක් නොව ; හිවලෙක් නොව ; සිංහයෙක් " . කාලීනව කාහටත් ඉතා ප්‍රයෝජනවත් , වැදගත් වීඩියෝවක් . ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත් ම .

  • @pubuduavishka5421
    @pubuduavishka5421 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ජිවිතෙට හොදම යලුවෙක් හන්බුන වගෙ දැනෙන්නෙ.මේ channel එක.❤

  • @umesh6819
    @umesh6819 3 หลายเดือนก่อน +4

    Dear mentor ,බලාපොරොත්තු කඩවිම, හැම තිස්සේම worry විම, unhappy බව අවම කර ගන්න කෙටි උප දෙසක් video වකින් ගෙන එනවානම් සතුටුයි .❤

  • @swarnamalie7826
    @swarnamalie7826 3 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එකටනම් කමෙන්ට් එකක් නොදාම බෑ. . හැම ලාංකිකයකුටම මෙම වීඩියෝව නෙත ගැටීවා....ඔබට ස්තූතියි mr. Ramidu.❤

  • @isurudilshan6405
    @isurudilshan6405 3 หลายเดือนก่อน +6

    හැම වචනෙකම ගැබ් වෙලා තියෙනව ලොකු සත්‍යවාදී බවක්.කියන හැම කාරනයක්ම අපේ ලේ වලටම ගිහින් අපිව ඇහැරනව.මගේ ජීවිතේ ගොඩක් productive වෙලා දැන් මං එහෙම කියන්නෙ මගේ දියුණුව මැනල බලල.අනේක වාරයක් ස්තූතියි ඔබට.❤❤❤

  • @KavinduHasantha27M
    @KavinduHasantha27M 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොමත්ම ස්තූතිය, අන්තිමේට මාව මාරම් inspire එකක් අධිෂ්ඨාන ශක්තියක් හිතට අවා ජය වේවා 🇱🇰 ❤, අපි ශක්තිමත් ජාතියක් 💪 ❤️‍🔥.

  • @user-xb5oi5vt9r
    @user-xb5oi5vt9r 3 หลายเดือนก่อน +3

    ඔබතුමන් ගේ මේ මගපෙන්විම හා ආශ්‍රය මිල කල නොහැකි තරම් වටිනව මට 🙏

  • @dilinimadushika7605
    @dilinimadushika7605 2 หลายเดือนก่อน

    හැමදාම වගේ youtube එකේ මේ වීඩියෝ බලන මට අද තමයි මගේ ඇගේ රෝමකූප කෙලින් වෙන තරමටම මට දැනුන එකම වීඩියෝ එක... මිල කරන්න බැරි උපදෙස් ලැබෙන්නේ හරි කලාතුරකින්..ජය වේවා..❤🙏

  • @nadira8407
    @nadira8407 3 หลายเดือนก่อน +5

    ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය 🙏🙏🙏යහපතම සැමදා ❤

  • @user-tk8jc4tn4v
    @user-tk8jc4tn4v 3 หลายเดือนก่อน +4

    අන්තිමටික මාර විදියට ඇගට දැනුනා ගොඩක් පිං සර් ❤❤ හැම කෙනෙකුටම බලන්න වාසනාව ලැබේවා

  • @shashikabandara3561
    @shashikabandara3561 3 หลายเดือนก่อน +5

    සිතෙන් වැටෙන සමහර අවස්තා වල එක්කො දර්ම දේශනා අහනවා. එක්කො ඔබතුමාගෙ චැනල් එක බලනවා. ඔබතූමාට ගොඩක් පින් මේ වගෙ පීඩනයෙන් ඉන්න ගොඩාක් සිත් වලට වචනෙකින් හරි තම මනුශ්ශය වර්ගයාට උපකාර කිරීම ගැන. තෙරුවන් සරනයි.

  • @Sithuuuu11
    @Sithuuuu11 2 หลายเดือนก่อน +1

    මට දැන් තේරෙනවා මගේ ජීවිතේට අත්‍යවශ්‍යම ගුරුවරයා youtube channel එකකිම් හමූවුනා කියලා 🙏

  • @dharmamohottala5276
    @dharmamohottala5276 3 หลายเดือนก่อน +2

    කලකට පසුව සැබෑ සිංහයෙකු දුටිමි ..
    ඔහු නිවට සිංහයන්ට මෙන්ම , පලා ගිය සිංහයන්ටද , අපගේ තේජාන්විත අතීතය සිහිපත් කරවයි..
    බියෙන් තැතිගත් ඕනෑම සිංහයෙකුට .. සිංහ ධේනුවකට සිංහ පැටවකුට , සිංහ රැලට එක්වීමට කාලය එලඹ ඇත..
    නිර්භීත සිංහයන් වීමට එක්වෙමු.. 🥰🥰

  • @chamod176
    @chamod176 3 หลายเดือนก่อน +4

    මට දැන් ඉන්නවා බලවත් විශිෂ්ඨ coach කෙනෙක් ❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් සමාජයට දෙන පුළුල් විඩියෝ එකක් තරැන පරපුර හැදැරීම අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් තවත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා thanks for you Sir

  • @kasunpramodya5993
    @kasunpramodya5993 3 หลายเดือนก่อน +4

    ඔබ අපේ සිංහ නායකය අපි අපේ රට හදමු 🙏🏻

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 15 วันที่ผ่านมา

    ටික ටික වෙනස් කරමු මේ හැමදේම.බොහොම ස්තූතියි මහත්මයා🥰

  • @Livewithnature985
    @Livewithnature985 3 หลายเดือนก่อน +1

    අම්මෝ මන් අන්තිම ටික අහනකොට කදුලු අවා, කන ගමන් හිටියෙ හිර උනා , කෙල්ලෙක් උනත් මෙක අහනකොට මාර ගම්මක් අවෙ ❤️🎉❤️ thank you sir , lankaven pita enna kota meva denenava wadi

  • @nipunnetha9915
    @nipunnetha9915 2 หลายเดือนก่อน +1

    රමිදු මහත්තයෝ යාලුවෝ කියන්නෙ කවුද අපි යාලුවෝ තෝරගන්න ඕන කොහොමද ගෑනු යාලුවෝ එපදා මේ වගේ දෙයක් ගැන විඩිඔ එකක් ඕන

  • @vimuwa-1459
    @vimuwa-1459 3 หลายเดือนก่อน +2

    ඉතාම විශිෂ්ට video එකක් ඔබතුමා විශිෂ්ටයි.❤❤

  • @chamithennakoon1967
    @chamithennakoon1967 3 หลายเดือนก่อน

    හැමදාමත් වගේ ජීවිතය දකින්නට,එය විඳින්නට මනස විවර කර දෙන ඔබටත් ඔබේ කණ්ඩායමටත් ස්තූතියි...

  • @entertainmentbymark7058
    @entertainmentbymark7058 3 หลายเดือนก่อน +2

    රමිදුගෙ මුල් කොටසට ආවොත්, මගෙ අදහස රමිදුට වඩා පොරවල් ඉන්නවානෙ එයාලා රමිදුගෙ චරිතය හදන්න ඒ හදන්නෙ. සමහර අයට නොමිලෙ වටිනා යමක් දුන්නාම ඒකෙත් මයිල් ගස් හොයනව.

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 3 หลายเดือนก่อน +3

    හරීම ලස්සන අගනා අදහස්. බොහෝම ස්තූති 😍💗💗💗🙏

  • @rprlanka3773
    @rprlanka3773 3 หลายเดือนก่อน

    හරිම අගෙයි..ඔබතුමා සමාජ වගකීම ගොඩාක් අගයකරනව...තවත් තවත් ශක්තිමත් පෞර්ෂ ගොඩනගන්න.❤❤❤

  • @nayanafernando2387
    @nayanafernando2387 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝමත් ස්තුතියි ❤ 🙏 යෝග ව්‍යායාම පිලිබදව මුල ඉදන්ම.විඩියෝ කරනවා නම්.ගොඩාක් වටිනවා.ස්තුතියි .

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි Coach බොහොම වටිනා Video එකක් . ඔබතුමාගේ උත්සාහ ය ටතාම සාර්ථක යි. හැමදාම වගේ හදවතට,ශරිරයට දැනෙනවා . 🙏🙏🙏🙏🙏

  • @subashanabandara5760
    @subashanabandara5760 2 หลายเดือนก่อน

    මේක තමයි මම TH-cam එකේ දැකපු වටිනම වීඩියෝ එක.. මම මේ වීඩියෝව සංරක්ෂණය කරල තියාගන්නවා මගේ පුතා ලොකු උනහම එයාටත් පෙන්නන්න..මේ වීඩියෝ බලන බලන දවසක් ගානේ ආත්ම ශක්තිය වැඩිවෙනවා දැනෙනවා.. මම දැන් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා තියෙන්නේ..අපේ රටේ අභිමානයත් අරන්, අපිවත් ඇදගෙන ඉදිරියටම යන ඔබට බෙහෙවින් ස්තුතියි රමිදු!❤️.. තෙරුවණ් සරණයි🙏

  • @supunmadusanka3465
    @supunmadusanka3465 14 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මේ රට ගොඩ දානවමයි 💪 තෙරුවන් සරණයි

  • @sandarupersonal8957
    @sandarupersonal8957 3 หลายเดือนก่อน +2

    Thank you very much for the unmatched service you're doing. I really appreciate your work. Good luck with your future!🦁

  • @dimathienterprises6801
    @dimathienterprises6801 3 หลายเดือนก่อน +1

    Excellent! Respect you.Ramindu you are a LION.

  • @IndunilPrabhath
    @IndunilPrabhath 3 หลายเดือนก่อน

    නොමිලේ මේ ලබා දෙන දැනුමට, මග පෙන්වීමට ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏 ගොඩක් පිං❤️

  • @DarshanaKariyawasam-wm7lp
    @DarshanaKariyawasam-wm7lp หลายเดือนก่อน

    Mn me වැඩසටහන balala eka try karala baluwa ඇත්තටම eka wada karanawa godak sathutui. Thank you very much sir

  • @user-wn7uo5ew4h
    @user-wn7uo5ew4h 3 หลายเดือนก่อน

    නියමයි සර්☺️ සර්ගේ වීඩියෝස් මාව ගොඩක් වෙනස් කලා ✨Thank you sir

  • @MadhuRodrigo
    @MadhuRodrigo 3 หลายเดือนก่อน

    Whenever I see your video, you give me goosebumps. Thank you, sir, for reminding us that we can still stand up with dignity as Sri Lankans 🙏

  • @cpsalgado9385
    @cpsalgado9385 3 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක්.
    ස්තුතියි ඔබට බෙහෙවින්ම ඔබේ දැනුවත් බවින් අපව දැනුවත් කලාට 🙏🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 หลายเดือนก่อน +1

    ස්තූතියි , අනේක වාරයක් ඔබ තුමාට 🙏❤️

  • @user-wb3yy5sm4k
    @user-wb3yy5sm4k 2 หลายเดือนก่อน

    The our hearts are very strong after these motivation video. Thank you Sir.

  • @kumudukumari7497
    @kumudukumari7497 11 วันที่ผ่านมา

    Obathumata bohoma pin, apiwa dirimath karanawa! 🙏🙏🙏

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 3 หลายเดือนก่อน

    මරු.! සරලව එච්චරයි . මේක හැමෝම බලන්න ඕන වීඩියො එකක්❤

  • @abhimangalagunawardena7593
    @abhimangalagunawardena7593 3 หลายเดือนก่อน

    වටිනා මෙන්ම වැදගත් අදහස් ඔබතුමා අපට ලබාදෙනවා ගොඩක් ස්තුතියි 🌻🌿🙏

  • @maneeshashehani3408
    @maneeshashehani3408 19 วันที่ผ่านมา

    thank you sir godak, sir karana mehewara kiyanna wachana madi aththatama .godak dewal igena gaththa..

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 2 หลายเดือนก่อน +1

    The words I know is not enought to thank and bless you. Uthum Theruwana Saranayi... e hara mata obata kruthavedi vimata kramayak ne...

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @shashikanimanthi1116
    @shashikanimanthi1116 2 หลายเดือนก่อน

    Wooow..excellent work ✨proud of you ❤

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 2 หลายเดือนก่อน

    Thankyou sir vodeo ekata.godak watinawa🙏🙏🙏🙏

  • @rasikaweragama5537
    @rasikaweragama5537 3 หลายเดือนก่อน

    What an inspiring video..!! Such a mind blowing video …at the same time it deeply touched my heart ❤️ Many thanks Ramindu🙏

  • @kavishan_29
    @kavishan_29 3 หลายเดือนก่อน +1

    Great motivation video. Double salute Sir..

  • @ranjithkumara3189
    @ranjithkumara3189 3 หลายเดือนก่อน +2

    Superb sir fantastic all the best

  • @upendrakumara7634
    @upendrakumara7634 2 หลายเดือนก่อน

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @visharadirandika5327
    @visharadirandika5327 3 หลายเดือนก่อน

    Happy that I found your channel. Really inspiring and motivational 👍 Admire the phrase at the end of the vedio 👌🇱🇰

  • @Malmi-c5w
    @Malmi-c5w 3 หลายเดือนก่อน

    මම තවම මේ වීඩියෝ එක බැලුවෙ නැහැ.
    මම කලින් වීඩියෝ එක බලලා ආවෙ.
    ඇත්තටම මට ලොකු බයක් තියෙනවා cancer ගැන.
    මේක මට ලොකු කරදරයක් වදයක් මගේ වැඩ කරගන්න.
    ප්ලීස් හෙල්ප් මී
    මට මේ බය නැති කරගන්න උදව් කරන්න
    Thank you sir 🤍

  • @dulanilasika7578
    @dulanilasika7578 3 หลายเดือนก่อน

    ඇත්තටම අපි 🇱🇰 සිංහයෝ නේද ...🙏🙏මේ වචන නිදාගෙන ඉන්න සිංහයෝ අව්දිකරනවා 💪

  • @comrade1967
    @comrade1967 3 หลายเดือนก่อน +2

    vedio eka godak watinawa. meditation genath issarahata kiyala denna puluwanda.

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 3 หลายเดือนก่อน +2

    You are the great coach 💎💎💎💎🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    හරිම ශක්තිමත් වචන ගොන්නක්. ස්තූතියි සර්

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 หลายเดือนก่อน

    ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය.❤

  • @s.c.m7710
    @s.c.m7710 3 หลายเดือนก่อน

    අම්මෝ..... 😍😍😍 අන්තිම ටිකකට ඇගෙ රෝමෝද්ගමනය වුනා🥺❤

  • @rohan3260
    @rohan3260 3 หลายเดือนก่อน +14

    මෑත කාලයේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨම චින්තකයෙක් තමා මෑතකදී අප අතරින් සමුගත් මහාචාර්‍ය නලින් ද සිල්වා මැතිතුමා. එතුමා අපේ රටට නව චින්තනයක් ඇති කරන්න උත්සාහ කලා.

  • @sarathchandrasekara1092
    @sarathchandrasekara1092 2 หลายเดือนก่อน

    Excellent job. Thank you very much. Lions.....

  • @Rasikafonseka-ch2sh
    @Rasikafonseka-ch2sh 2 หลายเดือนก่อน

    Me video baluwama Hite athiwana gamma nm puduwami sir obe kata wilashaya niyami godak satutui sir❤❤❤❤

  • @Wisdom575
    @Wisdom575 2 หลายเดือนก่อน

    There's nothing to say. Only to respect and salute, sir.

  • @user-yn5qx9vf4v
    @user-yn5qx9vf4v 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @gangananayakkara4761
    @gangananayakkara4761 3 หลายเดือนก่อน +3

    Thank you.

  • @dulakshimadhushikabl984
    @dulakshimadhushikabl984 2 หลายเดือนก่อน

    චක්‍ර Meditation ගැන වීඩියෝ එකක් කරමු💚💆

  • @savithisenethya494
    @savithisenethya494 3 หลายเดือนก่อน +3

    Thank you sir ❤️ 🙏

  • @nadunjazz1474
    @nadunjazz1474 3 หลายเดือนก่อน

    ස්තුතියි රමින්දු..... අතිවිශිෂ්ටයි..... 🙏🏻

  • @user-jk8gb5ee2h
    @user-jk8gb5ee2h หลายเดือนก่อน

    End එක ❤

  • @eranga2814
    @eranga2814 3 หลายเดือนก่อน

    මමත් මගේ පරිසරය මිතුරන් යූ ටියුබ් සහ පොඩ් කාස්ට් වලින් වෙනස් කරගෙන මගේ ජීවිතයෙ සාර්තකත්වයේ නෙක්ස්ට් ලෙවෙල් එකට ලගා වෙමින් සිටිනවා. කවුරුන් හෝ සින්හලෙනුත් එවැනි වැඩසටහනක් අපේ ලංකාවෙ අය වෙනුවෙන් කරනවා නම් හොදයි කියා බොහෝ විට සිතුනා. අපේ මිනිසුන් වෙනුවෙන් සින්හලෙන් මේ කරන වැඩ සටහන ඉහලින්ම අගය කරනවා.

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 3 หลายเดือนก่อน

    Very useful speach to study more & think to act..

  • @rathnayake1989
    @rathnayake1989 3 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්..❤❤🙏🙏🙏

  • @user-ug8ws5tj7i
    @user-ug8ws5tj7i 3 หลายเดือนก่อน +1

    Obathuma thawa thawat shakthimath weva🥰😍😘

  • @Ruwannnnn
    @Ruwannnnn 3 หลายเดือนก่อน

    Thanks so much for this usefull video 😊😊😊😊....

  • @sarathchandrasekara1092
    @sarathchandrasekara1092 2 หลายเดือนก่อน

    Thank you very much. Waiting for Yoga video.

  • @dilukshishakila2867
    @dilukshishakila2867 3 หลายเดือนก่อน +1

    Sir this vedio is very helpful to our life..

  • @charulakshika9262
    @charulakshika9262 3 หลายเดือนก่อน

    🔥🔥🔥🔥මේක නම් විශිෂ්ටයි. මම පාසලක සියලුම උසස් පෙළ දරුවන් හා කටයුතු කරන කෙනෙක්. මේ අභිමානය ඔවුන්ටත් ලබා දෙන්න කැමතියි. ඒ සඳහා ඔබගේ උදව් අවශ්‍යයි. සහයෝගය ලබාදෙන්න.

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 3 หลายเดือนก่อน

    හරිම වටිනවා බෙහෙවින් ම ස්තුති යි ජයවේවා

  • @nelukadesilva
    @nelukadesilva 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි!

  • @theekshanasaranga1012
    @theekshanasaranga1012 3 หลายเดือนก่อน +2

    Anthimata apu e vibe ekata nikn yakek una wage 🗿🔥

  • @Kamani1969
    @Kamani1969 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට . ගොඩක් දේ ඔබෙන් ඉගන ගත්ත .

  • @heshpraveen7641
    @heshpraveen7641 3 หลายเดือนก่อน +1

    Great value 🎉

  • @rangamadhushan3258
    @rangamadhushan3258 3 หลายเดือนก่อน +1

    Top notch boss❤️❤️

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 3 หลายเดือนก่อน

    හිතට මාර ගැම්මක්❤😘ආවෙ.අන්තිම ටික ඇහෙද්දී❤🙏

  • @JeewanaSamaraweera
    @JeewanaSamaraweera 3 หลายเดือนก่อน +1

    Excellent!

  • @DinethGunarathne
    @DinethGunarathne 3 หลายเดือนก่อน

    Wow...kiyala kiyanna puluwan ekenma.you made me strong again.👍👍👍Nuwan Gunarathne.