If you could do a video on Alpha women too would be very useful, especially in the environment where, different interpretations coming to define women's charactor. Thank you
As a woman (I'm 21), I think it's better if we don't physically fight with men. We both have different powers. We should be straightforward and intelligent with the problems of life and society. I think alpha female means alone women. I want to learn how to stay alone. I don't know how to face society alone.. Need a video on alpha females soon. Thank you sir (:
Thanak you for the valuable comment. I will do a video about alpha women. However alpha woman is not alone woman. Maybe you meant a woman who can live alone ? Still it’s not the right definition. Will do a one soon.
බෝධ්සත්ව චරිතය හරි විදියට සමාජ ගත වී නැති බව පූර්ණ සත්‍යයක් 🙏🙏🙏🙏✋❤
හිතන් හිටපු විදිහ- චාටර් වැඩ නොකරන ඔහේ කියවන්නෙ නැති කියන දේ හරියටම කරන ගැම්මෙන් ඔන දෙයක් කරන්න පුලුවන් කෙලින් මනුස්සයෙක් හරි නේද 😎
බෝදිසත්වයන් ගැන අහපු වටිනාම කතාව❤ හරියටම ඉහන ගත්තෙ ඔබ තුමාගෙන් 😊
කෙනෙකුට ඍණ සිතුවිලි වලින් හොල්ලන්න බැරි කරුනා මයිත්‍රීය සහිත Alpha male තමයි සැබැවින්ම Alpha male විය යුත්තේ එය ඔබගේ ඉංගිරිසි භාශාවෙන් කරන ලද වීඩියෝවෙන් අප ඉගනගත්තා .මෙසේ සිංහල භාශාවෙන් සුවිශේෂී වීඩියෝවක් කිරීම ට අපමණ ස්තුති යි මොකද තරුන තරුනියන්ට ඉතා යහපත් පනිවුඩයක් ඉන් ගේනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Thank you sir for informing about this 🎉❤
කාලය අතිශයින්ම දුශ්කර වුවත්..
නෙළුම් පිපෙන්නේම මඩගොහොරැවක් තුලයි....අධික පීඩනය තුල කැත ගල්අගුරැක් දවසක 💎 දියමන්තියක් වෙනවාමයි අත්‍යවශ්‍යය දරාගැනිමයි..සීමාරහිත ඉවසීමයි ❤රමින්දුඅයියා
ඔබේ ගමනට ජය..මා ඔබේ වටිනාකම් ගන්නා සහෘදයෙක්෴
බොහෝම ස්තූතියි 🙏😊
තව තවත් ඔබ වැනි සත්පුරුෂයින් අපට පහල වේවා, තෙරුවන් සරණයි🙏🙏
ජයෙන් ජයම වේවා 💕❤️💪👍👌👌👌❤️❤️❤️❤️
ිංංංං 😊 😊 😊 😊 😊 😊 😊 😊😊 😊
❤❤❤
මේ මාතෘකාව ගැන දැක්ක හොදම content එක🔥💪👍
සර්, තරහා පාලනය කිරීම පිලිබද video එකක් කරන්න.
ගොඩක් වටින වැදගත් දැනුම් සම්භාරයක් මෙතෙක් කල් කිසිම කෙනෙකුගෙන් ඉගනගන්න නොලැබුන දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලැබුන ඔබ තුමාට ගොඩක් පිං දීර්ගායු ලැබේවා 🙏🙏🙏
The one who can make you angry, becomes your master!
කෙනෙක්ට ඔබව තරහා ගැස්වීමට හැකි නම් ඔහු හෝ ඇය ඔබගේ ස්වාමියා බවට පත්වේ!
Alfha Female ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් කරන්න සර් 🙂
I won't konw
Alpha female ගැනත් කියන්න. Thank you so much ❤️💐
ආදරෙයි සහෝදරයා දිගටම මේ රට වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න වීඩියෝ කරන්න
ගොඩක් ස්තුතියි සර් අපේ රටට මේ තරම් ආදරේ කරනවාට ❤
මම හිතනවා ඉදිරි කාලේ අපේ රට දියුණු සමාජයක කාර්‍යක්ශම ලෙස පසුවෙන් ජීවත්වෙන මිනිස්සු බිහිකරන්නනම් personalities අනුව නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට සුදුසු තත්වයන් නිර්මාණය කල යුතුයි. Introvert , Extrovert අයට පහසු වටපිටවන් නිර්මාණය කිරීම මෙන්ම ඇල්ෆා , බීටා , සිග්මා අයට සුවිශේශී කාර්‍යන් පැවරීමෙන් රටට ප්‍රතිලාභ ලබාගැනීම සිදුකල හැක
Please kindly make public aware of Sigma male as well. Wish you all the best. Keep on posting good videos. May the faith you believe be with you.
Sigma ගැනත් ඕන
ඇත්තටම හිතපු නැති විදියට මනසට කරුණු පැහැදිලි ව තේරුම් ගැනීමට පුළුවන් වුණා ❤🎉😊
ස්තූතියි.
සිග්මා පිරිමි ගැනත් video එකක් දෙන්න පුළුවන්ද sir.
ඔබල රටට හයියක් බන්❤❤❤
බන් කියලා කතා කරන එක හරි මදි නේද. 😊
ඉතා වටිනා වැඩසටහන් තමයි සියල්ලම . එක වචනයක් ,වාක්‍යයක් අහක දාන්න බෑ . මේ වටිනා කාර්‍යභාරය සියල්ලන්ම තේරුම් ගනිත්වා ❤🙏
කතා කරන්න ඉගෙනගනින් බන්
Me kollata uge hithe athulen Apu gamma amuwenma methana kotala gihin❤
@@wasanthadisanayaka3789තෝ පුන්නෙක්
ආදරෙයි සර් ..ගොඩක් ගරු කරනව ඔබ තුමන්ට..අපි වෙනුවෙන් ඉන්න ඔබට යහපතක්ම වෙන්න ඕනි .
ඔබතුමාත් Alpha male කෙනෙක් අවිවාදයෙන් !!
Really great video 💯
මගේ coach තමයි ඔබතුමා ❤️
Thank you ❤ Sigma women , Alpha women ගැන video එකක් කරන්න පුලුවන්ද
හදවතටම වදින කතාවක්....❤❤❤
ඇල්ෆා පුරුෂයෙක් යනු කවුද කියලා හදපු මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඒකට රමිදු සර්ට ගොඩක් පින්
වටින දේවල් හරියට කියලා දෙනවට ගොඩක් ස්තූතියි...💪💪💪
මහත්මයාණෙනිඉතාමත් වැදගත් දේශනයක්..ඔබට බෙහෙවින්ම ස්තූතියි...හැකි නම්,ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුද, පෞරුෂයෙන් යුතු දරුවන් කුඩා කල සිටම වර්ධනය කරන්නේ කෙසේද,ඒ සඳහා ගුරුවරයාගේ කාර්යභාරය කුමක්ද,පාසලේ කාර්යභාරය කුමක්ද,සමාජමය වගකීම කුමක්ද,යි මූලිකම මූලධර්ම මොනවාද,එනම් පෞරුෂ ගුණාංග වලින් යුතු පුද්ගලයෙකු බිහිකර ගැනීම සඳහා ගුරු භෞතින් ඇමතිය යුත්තේ කෙසේද එවැනි මාතෘකාවක් ගැන වීඩියෝවක් කරන්නට ඇරයුම් කරමි. මම අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් රාජා ඒකනායක
Praise the Lord....
Alpha women ගැනත් අනිවාර්යයෙන්ම vedio එකක් කරන්න පුත.....
මගේ පුතත් ඔයා වගේමයි ....
රටට වටිනා දරුවො .
🙏
Godak sthuthi guru ❤❤❤ obathumage aramuna sarthakawewa
If you could do a video on Alpha women too would be very useful, especially in the environment where, different interpretations coming to define women's charactor. Thank you
This is great, truly your interpretation on Alpha Male, especially the character of Bodhisathwa brings lots of values and insides.
ස්තූතියි ❤
වැටෙන්න පුලුවන් උපරිම වැටිලා, වටේ ඉන්න මිනිස්සු ඔයා ෆේල්, ඔයාට මුකුත් බෑ කියන වෙලාවක හම්බවුන චැනල් එකක්. Thank you sir ❤
🙏♥️
Maestro ❤❤
මේ අදහස් වලට සාපේක්ෂ අදහසක් මාගේ තිබුණේ ඇල්පා ගැන.සතුටුයි මේ විදියට අහන්න ලැබිල ඒ අදහස ඔබ තුමාගෙන් අහන්න ලැබීම ගැන.ගරු කරනව මේ අදහස ගැන.
ඔක්කොම males ගැන video කරමු
“The one who can make you angry becomes master”
Can you please explain more about this topic.
Thank you
Thank you sir alpha female genath kiyala denna
Great one 💫
තෙරුවන්සරනයි සර්❤
බොහොම ස්තූතියි ගුරුතුමනි ඔබට ❤❤
Great brother ❤️
Supper video 😊😊😊😊 waiting for next ❤❤❤❤
very valuble video thank you sir
Godak watina video ekak, thank you sir
Need a video on zigma males as well.
බොහොම හොඳයි ඔබගේ අදහස් 🎉 රටක් වටිනවා ඔබගේ අදහස්
Good content
Good luck
Plz Sir "ALFA FEMALE"gnath mewge vedio ekka dnna..👧👧❤❤
ඇප්ෆා මේල් අයට ආදරය වගේ හැගීම් දැනෙන්නෙ නැද්ද සංවේදි නැති අයද ? එයාල එක්ක සම්බන්දයක් ගෙනියන්න පුලුවන්ද ? ගැහැනු අය ගොඩක් එක්ක සම්බන්ද කම් ඇති කරගන්න එනෙක්ද ? අනෙක් නෙකාගේ අදහස් අහන්නේ නැති හිතුමතේ ඉන්න කෙනෙක්ද ?
Thank you so much, Sir. 😊❤
එතකොට අපේ සමාජය තුල තමන්ට අවශ්‍ය වන් සියල්ල ගොඩනගාගෙන සමාජගත නොවී ශක්තිමත්ව තනියෙන් ඉන්න පුද්ගලයන් මොනවගේ ද.
SIGMA
Can you explain also Sigma male as a next video?
අපිටත් පුලුවන්.Thanks sir
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි.
Respect brother. 😎👍
As a woman (I'm 21), I think it's better if we don't physically fight with men. We both have different powers. We should be straightforward and intelligent with the problems of life and society. I think alpha female means alone women. I want to learn how to stay alone. I don't know how to face society alone.. Need a video on alpha females soon. Thank you sir (:
Thanak you for the valuable comment. I will do a video about alpha women. However alpha woman is not alone woman. Maybe you meant a woman who can live alone ? Still it’s not the right definition.
Will do a one soon.
Yes, that's what I mean. ok. thank you sir(:@@ramindurandenisinhala
Thank u sir❤
alpha female ගැනත් video එකක් කරන්න සර් please🙂
Sure
Thank you sir ❤🎉
Thank you 🙏 ❤
Share as much as you can. We need to spread the word.
Great, Video, Thank you
Ramindu...! I played TH-cam Ads without skipping. ❤💰💵💶💷 TH-cam Ads from US 💰
හැම personality එකක් ගැනම විස්තරයක් දෙන්නකො
ස්තුතියි ඔබේ වටිනා පැහැදිලි කිරීමට
Thanks verry much.....
හදවතින්ම සතුටුයි සහෝදරයා හදුනාගැනීම. 😊😊😊සුබ පැතුම්💐 ඔබගෙ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
BEST ONE🏋♂
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..❤
සමහර දේවල් එක්ක 𝗔𝗴𝗿𝗲𝗲.
Thank you sir.
Thankui sir❤
Thank you very much.❤
බර ඉසිලීමේදී පරිපූර්ණ අවධානය එය වෙතට යොමු කෙරේ එමගින් මානසික ඒකාග්‍රතාව එකම දෙයකට අවදානය ලබා දීමට වැදගත් වේ.
👍🏻
Sir you have said about Very important knowledge and attitude
infj personality eka genth video ekk krnna sir
Thank you sir❤
Very Useful, Thanks for sharing ..Go Forward .....
මරු
Actually sir thanks it’s powerful video myself future want more videos 💭🆒
Super boss කියන්න වචන නෑ වැදගත් විඩියො එක අහම්බෙන් හම්බුන එකක් ❤️🔥✌️
සාදරයෙන් පිළිගනිමි 🙏😊
Thanks you very much. 🙏🙏
❤🌹❤️🌸Thank you so much ❤
This is a very powerful video for all srilankan people ❤
🙌🏼
mama dakapu supirima video ekek
Great tutorial
Theruwan saranai...!
Very energetic, dynamic video.👏🙏
thank u sir learnd so mutch 💜
Great
Sir thanks.
Mechchara kalayak waradi deayak alpha male kiyala danageana hitiyea.
Jeasu pihitai sirta.🙏🙏🙏
මටත් 12පන්තියේදි අපේ පන්ති බාර සර් පන්ති නායක කම දුන්න මටත් පුදුමයි. හැබැයි මන් නායක කම හොදට කලා 🤝
මල්ලි ❤
Thanks for you very Good lecture brother
ස්තුති !
Bohoma pin sir ❤
Great message Ramindhu
Thank you