ලංකාවම අන්දපු බොරුව හෙලිවේ | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 546

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +3

    කොහොමත් දරුවා රැක ගෙන ඉන්න එක ගැන සතුටුයි. ඒ මනුස්සයාටම දොස් කියන්න බෑ.බිරිදටත් යුතුකම් වගකීම් අමතක වෙලා. මිනිස්සු සෑහෙන්න උදව් උපකාර කලා.හැමෝම දුක් විදලා හොයන සල්ලි. ලැජ්ජයි බිරිදගේ වෙනස් වීම. මේවා අදාල නැති දේවල් අපිට. ඒත් අදහස් ඉදිරිපත් කලා.විරිදු මල්ලිගේ ලස්සන ගායනය. ජයවේවා. 🤲🤲🤲

  • @kapilanilantha7469
    @kapilanilantha7469 ปีที่แล้ว +86

    ඉතින් ඒ මනුස්සයට බැනල වැඩක් නෑ මොකද ඒ මිනිහා විහින් ප්‍රසිද්ධ උනා නෙවෙයිනේ අනික මේ කියන දේවල්වල ඇත්ත නැත්ත හරියටම දන්නෙත් නෑනේ

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 ปีที่แล้ว +1

    කොහොමත් ලංකාවෙ සමහර එවුන් අන්දන්න හරිම ලේසියි.ඒ තරම් මෝඩයො බහුලයි.

  • @sithu-ct8pw
    @sithu-ct8pw ปีที่แล้ว +5

    ඇත්ත කතාව දන්නෙ මේ මනුස්සයා විතරයි නෙ ඉතින් 😹 තොපි ඔක්කොම මීඩියා කාරයො වගේ තමයි යකෝ 😅😅 ...දැන් මේ මනුස්සයා බොරු කරත් නැතත් පහුගිය කතාවක් වෙනස් කරන්න පුලුවන් ද ඉතින් 😅ආයෙ ඒ නිව්ස් එක වෙනස් කරමු 😹ඊයා තූ අනේ අම්මපා නොදොකින්.....මොනා උනත් මේ මනුස්සයා හොඳ පියෙක් ❤️

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +30

    ගොඩක් ඉස්තුති මල්ලි මේ වගේ දේවල් ඇත්ත එලියට දාන්න ඕනි ඒ උනාට මේ දරුවා පරිවසේට දෙන්න ඕනි ඒක තමයි හොද

    • @poojagauri3828
      @poojagauri3828 ปีที่แล้ว

      Pariwase dana lamainta mokada wenne 🤔🤔🤔🤔oun pawichchi kara visikarana kadamalu baduya

    • @Truelife.488
      @Truelife.488 ปีที่แล้ว

      thattha daruwa adaren raka bala ganiddi pariwaseta danne mokatada.
      pariwasa wala aurudu 14 / 15 venkota eke palikawa loku lokkanta ganu lamai vikunana bawa danne nadda.

    • @sudarmagayan5066
      @sudarmagayan5066 ปีที่แล้ว

      @@Truelife.488 අපොයි එකත් එහෙමද

    • @Truelife.488
      @Truelife.488 ปีที่แล้ว

      @@sudarmagayan5066 athatama ehema wenawa. kadawatha ranmuthugala lama niwasaye ehemai. ekai mamath danne. aurudu ganakata kalin ganu lamai dennek complain karala thibuna niwasen horen panala gihin

    • @sudarmagayan5066
      @sudarmagayan5066 ปีที่แล้ว

      @@Truelife.488 හෙනගහනවා නේද් පවු ඉතින් කොයි තරම් අසරණද අනේ මන්දා

  • @dhammika8912
    @dhammika8912 ปีที่แล้ว +5

    ඇත්ත ඇතිසැටියෙන් දකින්න. අර චිත්‍රපට වල වගේ. අර වැරදි කරන මනුෂ්‍යයා නැත්නම් හතුරාට මිනිසුන් පාරේ දැක්මක් බනිනවා. ඒ දකින දේ. කිසි කෙනෙක් හිතන්නේ නෑ ඒ මැර චරිතයට පන පොවනවා මිසක් සැබෑ චරිතය නොවේ කියලා .social media කියන්නේ අමුතුම දෙයක්.යක්.මේ ලෝකේ දෙවිවරු වගේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒ වගේම අම්මා තාත්තා කියන්න බැරි තරම් පහත් තිරිසන් නරක ගැහැනුත් පිරිමිත් ඉන්නවා. කවුරුහරි interview කරලා හෝ නැත්නම් කතාවක් ගොතලා හෝ නැත්නම් අරයා මෙහෙම කීවා මෙයා මෙහෙම කීවා කියලා තමන්ට අවශ්‍ය ආකාරයට කතාව ගොතලා TH-cam දානවා. ඒක බලන මිනිස්සු වැරදි කාරයාට අම්මා තාත්තා සිහිකරලා බනිනවා. කිසි කෙනෙක් හිතන්නේ නෑ ඒ කතාව ඇත්තද බොරුවක්ද කියලා. Vedio එක බැලුවා බැන්නා. එක්කෙනෙක් වැරදි කාරයාට බනිද්දි එයාට බනිනවා තව කෙනෙක් එයාගේ ගුණ කියද්දි එයාට ගුණ කියනවා .
    හැමෝම කරන්නේ මොනයම් හෝ සිදුවීමක් සිදු උනොත් ඒක අල්ලගෙන තමන්ට ඕන විදියට කතාව ගොතලා social media වලට දාන එක. අපි කිසි දෙයක් දන්නේ නෑ, කිසි දෙයක් දැක්කේ නෑ. එතකොට අපි කොහොමද නොදන්නා දේවල් වලට ශාප කරන්නේ. ඒකෙන් වෙන්නේ අපේ හිතත් අපිරිසිදු වෙන එක.
    ඒ නිසා අපිට කාගෙවත් අඩුපාඩු හොයන්න ඕනත් නෑ. කාටවත් කරදරයක් වෙන්න ඕනත් නෑ. කාටවත් දොස් කියන්න ඕනත් නෑ. කාගෙවත් හිත් රිදවන්න ඕනත් නෑ. මොකද අපි ඇත්ත දන්නේ නෑනේ. ඒ නිසා තමන්ට ලැබුණු ජීවිතය අනුව තමන් හරියට ජීවත් වෙලා, තමන්ගේ ආගමට දහමට අනුව කටයුතු කරලා,පුලුවන් විදිහට අන් අයට උදව් උපකාර කරලා ජීවත් වන එකයි හොදම දේ. මොකද social media කියන්නේ සමාජ මාධ්‍යයක්. ඒකේ තියෙන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. විහිලුවක් වෙන්නත් පුළුවන්. කතාන්දරයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි නුවණින් යුක්තව ඇසිය යුතුය.කවදාවත් මේ ලෝකේ දරුවන්ට අම්මා තාත්තා අහිමි වෙන්න එපා. ඒක තමයි මගේ එකම පැතුම.

  • @dasunigamage1923
    @dasunigamage1923 ปีที่แล้ว +28

    බොරැව හැමදාමත් රැකගන්න බැහැ මල්ලි ඇත්ත කවදා හරි එලියට එනවා එනවාමයි බුදු සරනයි මල්ලි ඔයාට ..❤️❤️

  • @vindygame9389
    @vindygame9389 ปีที่แล้ว +24

    කව්රු ඇත්ත කියනවද කියලා හිතා ගන්න බෑ මට හිතෙනවා විරිදු කියන මල්ලි අර ගෑනි ගෙනිහින්ද කියලත් 😂😂

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt ปีที่แล้ว +21

    හැම තැනම තියෙන්නෙම බොරුවනේ.කොහොම උනත් මේ දරුවා පවු.තෙරුවන් සරනයි නලින්.🙏😘

  • @PushpaKumari-cf1ps
    @PushpaKumari-cf1ps ปีที่แล้ว +18

    Aiye බුදුසරණයි.. ඔයාගෙ හැකියාව තවත් වැඩි දියුණු කර ගන්න....❤❤❤❤

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +1

    දෙමළ පිරිමි හැමෝම ඔය වගේ හොඳට දන්නවා බොරුවට අඬන්න

    • @rhythmoflife1978
      @rhythmoflife1978 ปีที่แล้ว

      Oya hari sahathika etta.unta puluwan hondata act karanna jawanikawa.👍

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    මමත් ඒ වීඩියෝව බලල කමනට් කලා හරිය දුකයි ඒ දරැවව හදන විදිය කිලෝමීටර ගානෙ වෙනස තමයි මෙතන අවුල ඒකත් කරල තියෙන්නෙ ලියපුකෙනානේ...දරැව වෙනුවෙන් අපි අනුකම්පා කරමු සමාජය හරිම පුදුමයි හොද නරක ඇත්ත බොරැව හොයාගන්න හරි අමාරැයි.හැමෝටම අනුකම්පාව දක්වමු.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +2

    පව් එ මනුස්සයා

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke ปีที่แล้ว +1

    ම්, 22 හරි තමන්ගේ ගෑනිව උස්සන් ගියානේ දෙයියනේ , කෙලෙහෙ ගුනේ නැති ගෑනු, ලැජ්ජයි ලමයා තනියම බලා ගන්න තාත්තා ට ඔහොම කියන එකට ලැජ්ජයි ,

  • @asankaprenandu454
    @asankaprenandu454 ปีที่แล้ว +10

    ඕක වීඩියෝ කරපු එකා ඇත්තනම් කියන්නෙ ඌට ඔක කලින්ම කියන්න තිබුන නේද.අනික මීටර් 100 යන්න හිතාගෙන නෙවෙයි ඌ ගෑනිව අතට ගත්තේ km22 ම යන්න හිතාගෙන. නිකම් මිනිස්සුන්ට මඩ ගහලා වීඩියෝ දාලා හම්බකරන් කන්න එපා😢😢😢😢😢

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 ปีที่แล้ว +1

    මට නම් හැඟෙන විදිහට මේ බොරුව හෙලිකරමින් කරළියට ආව පොර ඊර්ෂ්‍යාකාර කුහකයෙක්.මේ යකා මේ ටික හෙළි කරන්න මෙච්චර කාලයක් හිටියේ බංබුවටද?km 22ක් මීටර් 50ක් ගියත් ඒ වෙලාවේ ඒ මනුෂ්‍යයා ළඟ තිබී ඇත්තේ යහපත් චේතනාවක්. ඒ මනුෂ්‍යයාගේ අහිංසක දරු පැටියා මේ කිසිවක් නොදනී.ඒ දරුවාගේ අනාගත දියුණුව උදෙසා පරිත්‍යාග කරන්න කැමති පිරිස් වග කීමක් ඇතිව උදව් උපකාර කරන්න. නලින් මල්ලී ඔයාට අපි ආදරෙයි. ඒ දරු පැටියා වෙනුවෙන් ජනතාවට යමක් කියන්න.තෙරුවන් සරණයි!!!

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +26

    මෙි දරැවා වෙනුවෙන් ගිනුමක් ඇරලා මුදල් මෙි දරැවා වෙනුවෙන් තැන්්පත් කරන්න දරැවා පලඅ නැ මෙි මිනිසුන් ගෙ වැරදි වලට

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +58

    ලෝකේ හොඳට අන්දන්න පුළුවන් .බත් කන ගවයන් සිටින එකම රට ලංකාව 😢😢😭

  • @lihinimadushika5611
    @lihinimadushika5611 ปีที่แล้ว +2

    මේ මිනිස්සු කතා කරන්නෙ හරියට ඇස් වලින් බලාගෙන හිටියා වගේ.. දැන් මෙතන උස්සගෙන ගිය කිලෝ මීටර ගාන හොයන්න ඕන තරම් හැත්ත ඉන්නවා. යකෝ අර දරුවට කිරි පිටි ටිකක් තියෙනවද, ඉහට වහලයක්, සීතලට පෙරවගන්න රෙදි කෑල්ලක් තියෙනවාද බලන්න ඔය එකෙක් නෑ. ඒ මනුස්සා තව දරුවවත් ලග තියාගෙන පොල් වත්තක් බලාගෙන හරි තමන්ගෙ මහන්සියෙන් කීයක් හරි හම්බ කරන් කනවා. ඒත් මේ වැදගත් මහත්තුරු ඒ මනුස්සයාගෙ දුක වි‍රිදුවක් කරලා විකුණන් කනවා. ගෑනු මිනිස්සු කීයක් ගත්තත්, මිනිස්සු ගෑනු කීයක් ගත්තත් හදාගත්තු දරුවා කුණු කූඩෙට දාලා නැනෙ බන්. ඒකම මදිද... ලැජ්ජයි හලෝ. ශිට්. අනික ඒ මනුස්සයා එදා ගන්වතුරේ වයිෆ් ව,උස්සගෙන ගිහින් මේ යූ ටියුබ් කාරයොන්ට කිව්වාද වීඩියෝ කරලා ගිහින් උබලාගේ චැනල් වල දාගෙන මාව ප්‍රමෝඩ් කරපල්ලා කියලා . ඒකත් කලේ උබලා වගේ අනුන්ගෙ දුකයි, ආත්මගරුත්වයයි විකුණන් කන උන්ම තමයි

  • @EppawalaTv
    @EppawalaTv ปีที่แล้ว +43

    ඇත්තටම මටත් ඇඩුනා එ විඩියෝ එක බලද්දී ළමයා දාලා ගිහින් කියද්දි අම්මා අනේ මන්දා මේ මිනිස්සු 😔

    • @Yoshibaba
      @Yoshibaba ปีที่แล้ว +1

      Ane lamaya dala gihin kiyanne boruwakda

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 ปีที่แล้ว

      @@Yoshibaba kalin yalu wela hitiya eka ekka penala giya lamayawa dala 😭😭

    • @imalkasadamali9864
      @imalkasadamali9864 ปีที่แล้ว

      Etakota meka kiuwe boruda

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 ปีที่แล้ว

      @@imalkasadamali9864 muta wediya ñiws eka kiyapu ekai boru kiyala thinne mun nisa thamai me ratata hena gahanne 🙉😭

    • @duminduishan8599
      @duminduishan8599 ปีที่แล้ว +1

      මූව දාලා නොගියනම් තමා පුදුමෙ

  • @asokarose9757
    @asokarose9757 ปีที่แล้ว +38

    ඒ ගෑනු කෙනා වැරදියි මිනිහා වැරදි වැඩ කරනවා නම් දරුවා තියලා එයා මිනිහෙක් එක්ක පැනල ගියේ ඇයි අපට විශ්වාස කරන්න බෑ කවුද හරි කවුද වැරදි කියලා උඩ දෙයියෝ විතරයි දන්නේ ඒවා

    • @ChaturikaDewangani-yj7gx
      @ChaturikaDewangani-yj7gx ปีที่แล้ว +7

      අනේ මට දෙන්න බැරිද දරැවා හදාගන්න😢😢😢මට ලමයි නෑ

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      ​@@ChaturikaDewangani-yj7gx😂ඔයා මාව අරගෙන හදා ගන්න

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 ปีที่แล้ว +1

      @@ChaturikaDewangani-yj7gx mawa hadaganna daru kamata 👍🤣

    • @moviemix7607
      @moviemix7607 ปีที่แล้ว

      ​@@dahnuskadahanuska2938ගෝතයෙක් වෙන්න එපා හුත්තෝ විහිලුවට ගන්න එපා ඒ අම්මගේ ආශාව ගැහැනියෙක් ජීවිතේ ලොකුම ලැබීම ඒක නැතුව ඉන්න අම්මලාට වචනෙකින්වත් විහිලු කරන්න එපා

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 ปีที่แล้ว +1

    අනෙ අනුන්ගෙ කුනු හොයන් නැතුව ඉන්නවා..මොකක් හරි හොයාන කියවලා සල්ලි හොයනවා

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or ปีที่แล้ว

    නලින් මහත්තයො ඔය නම් මරෙ.මරු ....

  • @subanis2797
    @subanis2797 ปีที่แล้ว +8

    මොනවා උනත් ඒ අම්මා තමන්ගේ දරුවා දාලා ගිය එක වැරදියි .අම්මා කෙනෙක්නම් තමන්ගෙ දරුවො දාල යන්නෙ නැහැ ...එච්චරයි

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +5

    කොහොම උනත් දරුව රකබලා ගන්න එක ලොකු දෙයක්.ඒකට ගරුකරන්න ඕන.අම්මටත් දරු කැක්කුමක් නැති නිසානෙ දාලගියෙ
    සමහරවිට මීටර් කි.මී ගැන ඒ මනුස්සය ට දැනීමක් නැතුව ඇති වාර්තා කරන අයට ත් දැනුම නැති නිසා තමයි බොරු කියන්නෙ

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +12

    උන්ට ලැජ්ජාවක් නෑ බොරුව හෙලි උනාට. මාධ්‍යය කාරයාට මේකට දඩුවම් දිය යුතුයි. අරකා දන්නේ නැතිව ඇති මේකා ලියපු බොරු.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +58

    අද බොරුව රඡ කරන නිසා තමයි අසරණ උනු මනුෂ්‍යයකුට උනත් ඇත්තටම තැනක් නැත්තේ..

  • @jagathchamila2980
    @jagathchamila2980 ปีที่แล้ว +10

    මේ බොරුව සමාජගත කරපු පත්තර කාරයට හෙන ගහන්න ඕනේ.. මුන් ඔහොම තමයි පොඩි දෙයක් ලොකු කරල මිනිස්සු ගොනාට අන්දන්නෙ... 😪😪😪

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +10

    අයියෝ ඒක බොරුවක්ද...අනේ ඇත්තට මාරම මිනිස්සු ..ඒ ගැන පැහැදිලි කලාට ස්තුති මල්ලි..❤❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +6

    මේ ලෝකේ km 22ක් තමන්ගෙ බිරිඳ ඔසවාගෙන යනවට වඩා විශිෂ්ඨ පරිත්‍යාග කල ස්වාමියන් ඉන්නවා ඒවා මෙහෙම මීඩියා වල නොගියත්...ඒ නිසා දකින හැමදේම ඇත්ත නෙවෙයි යම් දෙයකට වටිනාකමක් අගය කිරීමක් කරද්දි හොඳින් හොයා බලන්න ඒක ඒ මිනිස්සු ඉන්න තැනිමුත් පහලට වැටෙන මාරකයක් වෙන්න පුළුවන් 👍

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Oysra malli taeruwan saranaii atta pahadele kara.dunnata❤.

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 ปีที่แล้ว

    Aiye oyage viriduwa lassanai....att mekath boruwak wenna barida?mokada den me ka boru kiyana minissunge as ai eda adrune natte....eda ai me ettha minissunta kiuwe natte..anika meya vihin mediya dala na,,kauruhari meka karala..att anitimata une weadeyak neda ..hitanna godakk dewal tiyenawa me katawa atule.??????

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +25

    මෙහෙමත් මිනිස්සු.හම්බකරගෙන කන්නද බොරු කරන්නෙ?ශික්.ඇත්තටම දුක හිතුනා ඒක අහද්දිනම්.ඒත් ඇත්ත වෙන දෙයක් කියලා දැනගත්තමනම් කළකිරුණා.වීරයා චොර කලේ මීඩියාවලින්..

  • @sahanthennakoon760
    @sahanthennakoon760 ปีที่แล้ว +7

    18kg පැක් එක දාගෙන 40km හතලියක් දුවලා තියෙනවා පැය 7-8 යනවා පහුවදාට මල කද වගේ දිය පට්ට දාලා පිටවල් ඉකිලි කැපිලා පුදුම දුකක්.. මේක දැක්ක දවසේම දැන ගත්තා මේක බොරුවක් කියලා fireman lift එකේ 100m උස්සගෙන දුවන්න තියෙන්නේ හමුදාවේ පවා ඒක හරිම අමාරුයි 22km කියන්නේ හීනයක්😂

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +6

    ලොකුවට බොරුව මාධ්‍යයෙන් යද්දි ඒක එදාම නිවැරදි කරානම් හොදයි කියලා මට හිතුනා ගොඩක් ස්තූතියි මේ පිළිබඳව අපක්ෂපාතීව දැනුවත් කරාට

  • @WasanthiSirimanna-uk1oc
    @WasanthiSirimanna-uk1oc ปีที่แล้ว

    Apith andila hitiye nalin puthe .eth sehan malaka gamage kiyana putha samajeta aththa pahadala dunna .thanks oba depalatama .

  • @iroshsuranga7412
    @iroshsuranga7412 ปีที่แล้ว +25

    මොනවා උනත් එ තාත්තා ඩරුවා බලාන ඉන්නවා . එක කොච්චර වටිනා ඩෙයක්ඩ. ඒකම මඩ්ඩ. මොකක් හරි හොයාන මඩ ගහන්න තියෙනවා නම් අපේ රටෙ උන්ට මාර අතල් නේද .එ කතාව මුන් ඔක්කොම විකුණා කනව. මෙ ලන්කාවනෙ😢😢😢😢

  • @anomakanthi634
    @anomakanthi634 ปีที่แล้ว

    තෙරුවන් සරණයි භල්ලි ඔයාට අපි දන්නැ ඔව්ව මාධ්‍ය දානවා අපි අහනවා බලනවා මෙවා අපිට කොහොමත් වැඩක් නැ ඉතින් අර හොද දෙයක් දැක්කම ලයික් ඵක්ක දානවා අපි

  • @priyanthawajirakumarabelig3497
    @priyanthawajirakumarabelig3497 ปีที่แล้ว +4

    ගහන්න ඕන මාධ්‍යවේදීන්ට . ඇත්ත වහල බොරුව පුම්බනවට

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 ปีที่แล้ว +5

    මේ ශ්‍රී ලංකාවනෙ ඉතිං ..තවත් කවර කතාද අපේ අය ගැන
    ❤❤.
    තෙරුවන් සරණයි මල්ලි

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +41

    අද කාලෙ කාවත් විස්වාස කරන්න බැ මට මතකයි මෙයාලව හිරු නාලිකාවට ගෙන්නල තැගිත් දෙනව

    • @Ruwan-uo3tl
      @Ruwan-uo3tl ปีที่แล้ว +2

      Hiru neme swarnawahini

    • @hhnsilva9027
      @hhnsilva9027 ปีที่แล้ว

      Wawarna wahini aken

  • @yjsudda1767
    @yjsudda1767 4 วันที่ผ่านมา

    Oya viriduwa nimetama kiwwa nlin aiye 😢👍🙏🏼🙏🏼🍁🍁

  • @nadeeshapiumi4493
    @nadeeshapiumi4493 ปีที่แล้ว

    Ayi oye video eka gathitha eka ,එදා oka mnokiuwe,ayi ada keyanine,irisiyawa හින්දා ,මොකද ayithi salile හම්බ වෙයි keyalabaya හින්දා ,

  • @PriyaKumari-ij6yd
    @PriyaKumari-ij6yd ปีที่แล้ว

    සහතික,ඇත්ත,මිනිස්සු,තේරැමි,ගන්න,ඔන,බොරැවට,ආයුෂනැ,අනික,මොකටද,බොරැවෙන්,සල්ලි,හොයල,රජසැප,විදල,

  • @rataviruvlog4279
    @rataviruvlog4279 ปีที่แล้ว

    Niyamai Mallika
    Ela

  • @galleridergallerider1939
    @galleridergallerider1939 ปีที่แล้ว +16

    ඉන්දියාවේ 🇮🇳 නම් මරණයක් කර මත ඔසවාගෙන කි , මී , ගාණක් දුර ගියා එකනම් ඇත්තක් , ලංකාවේ ලොකු එකාගෙ ඉදල පොඩි එකා පවා ජිවත් වෙන්නෙ බොරුවෙන් තමයි 🇱🇰💀⚔️☠️

  • @NiroshaCool-ou3ke
    @NiroshaCool-ou3ke ปีที่แล้ว

    බොරුව තාවකාලිකයි ඇත්ත ජය ගන්නවා කවදා හරි

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 ปีที่แล้ว +1

    හොයලා බලන්නෙ නැතිව මිනිස්සු රවට්ටන චැනල් කාරයෝ තමයි ඕව්ට මුල

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Boruwe eliwene wa kawede hari aye aththe budusaranai oyata malli

  • @dinushasandamali9294
    @dinushasandamali9294 ปีที่แล้ว +38

    අනේ ඒ දරු පැටියා පව්.ඒ දරුවගෙ අනාගතේ කොහොම වෙයිද?මේ දරුවට කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්න එපා.

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +1

    ඔන්න මගෙ 400kක් උනා. 399k තිබ්බ එක....❤

  • @nishyanidananjana3484
    @nishyanidananjana3484 ปีที่แล้ว +12

    ගොඩක් පින් ඔයාට ❤ කියන්න ඕනෙ ඔක්කොම පැහැදිලිව කීව. ලංකාවෙ ගොඩක් මිනිස්සු හඳ පෙන්නුවම ඇඟිල්ල බලන්නෙ. ඒකයි මේම වුනෙ 😢

  • @MalaNandni
    @MalaNandni ปีที่แล้ว +5

    පොලිසියට පුලුවන්නේ ඇත්ත නැත්ත හොයාගන්න. මේ හැම එකාම වැලලෙන්න හදන්නේ

  • @SandaMdssandakelum
    @SandaMdssandakelum ปีที่แล้ว

    මු මහ බොරුකාරයේක් ඇත්ත හේලි කරලා රටට කියපු ඔබට තේරුවන් සරනයි.

  • @hyhy715
    @hyhy715 ปีที่แล้ว

    ඇත්තටම.බොරුවකදමල්ලි.බුදුසරණයි😊😊

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +41

    බොරුව ජිවිතයට හරි යන්න නැහැ අයියා ❤❤❤

    • @amitaamita1017
      @amitaamita1017 ปีที่แล้ว +2

      බොරුව කවදා හරි එළිවෙන බව කවුරුත් දැන ගන්න 😂😂😂😂

    • @sudusudu5526
      @sudusudu5526 ปีที่แล้ว

      Aniwarayenma

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Eka atta malli kawada hari boruwa eliwenawa me madya tamai metana waradi hariyata hoya balanatuwa loketa kiyanawa etin obata stuti atta kiwata

  • @WijeKankanamge
    @WijeKankanamge ปีที่แล้ว +2

    ඒ සම්පුරන දුර ගෑනි උස්සන්ගියා කියල ඒ දවස්වල කීවෙ නැහැ. සමහර යන්න බැරි තැන් වල උත්සන්ගියා කියලයි කීවෙ.මම ඒ Video බැලුව.අහිංසක මිනිස්සු අල්ලන් පතුරැගහන්න එපා මනුස්සයො.විරිදු කීවට.අර පොඩි එකා හදාගන්න එකත් ඊටත් වඩා වටිනව.පාන්බාගෙ වැටුන බල්ල කෑවම කොල්ල පාන්කාලක් දුන්නම බදින්න කැමති වෙලා.බලපන් එයාලගෙ දැනුමේ සීමාව.රබානකුත් ගහන් මහ වැඩක් කියනව වගේ කියන්නෙ.

  • @thattayas7318
    @thattayas7318 ปีที่แล้ว +1

    මිනිස්සු කියන්නේ අමුතු කොට්ටාසයක් මාත් රැවටුනේ

  • @channel99-oe8tn
    @channel99-oe8tn ปีที่แล้ว +1

    සුපිරියක් ...ඇ......

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว

    ඔයානම් ඇත්තමයි මරු නලීන් මල්ලි ඇත්ත එලී කරනවට ඔයාට බුදුසරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +12

    දුව නම් ලස්සනයි මොනව වෙයිද❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      පොඩ් ලමයි තමයි අසරණ වෙන්නේ කොහොමත්

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk ปีที่แล้ว

    අැත්ත.කිවුවාට.ඝතුටුයි

  • @sujeewasunimal
    @sujeewasunimal ปีที่แล้ว +3

    බොරුව ක්ෂනිකව සමජගත වෙන්න . ඇත්ත එලි වෙන්න කල් යනව. බොරු කරන අයට කියන්නෙ. බොරු කරල කරල. ඇත්ත එලි උන දවසටවහ කන්න හිතෙයි

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +3

    අනේ නලින්මල්ලී ඔයානමි දෙවියෙක්නෙමෙ දේවාලයක් ඔයාට බුදුසරණයි

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +24

    අපේ රට මේ තරම් අගාධයට ඇදගෙන ගියේ ජනමාධ්‍ය තමයි

  • @chandanichandani1398
    @chandanichandani1398 ปีที่แล้ว +7

    දැන් වුන දෙ වුනා දැන් මේ ලමයට පුලුවන් වුදවුවක් කරන්න අහිංසක දරුපැටවු පවු

  • @dayadaya9833
    @dayadaya9833 ปีที่แล้ว +3

    නලින් ඔයත් අනුන්ගෙ රෙද්වල්මනෙ හොයන්නෙ කිලො මිටර් හරි අඩි හරි එ මිනිහ උස්සන් ගියේ මිනිහගෙ ගැිවනෙ ඔයාලට තියන ප්‍රස්නෙ මොකාක්ද ඔයා කරන්නෙ විරැදුවක් එකට කියල එක විකුනගන කනවා

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +10

    කවදාවත් බොරුවෙන් ජිවත් වෙන්න එපා කවදා හරි එලි වෙනවා එදාට ඉතිං ඉන්න තැනත් අමතක වෙයි අරුම පුදුම දේවල් මල්ලි මේ ඔබට ජේසු පිහිටයි

  • @niroshasandamali2528
    @niroshasandamali2528 ปีที่แล้ว +1

    මේ මනුෂ්‍යයා ⁣එදා තම බිරිදව 100mහරි උස්සගෙන ගියානේ ඒමොහොතේ ඔහු කරපු දේ අගයන්න කලින් ඔහුගේ මොන ගති තිබුණත්...

  • @ThakshilaSandamali-p4s
    @ThakshilaSandamali-p4s ปีที่แล้ว

    ඒ ගෑනිගෙ වැරදි වලට. ඒ අහිංසක තාත්තා මොනා කරන්නද. ඒ තාත්තා අද ඒ ළමයාව බලා ගන්න විදිය.

  • @renookar3623
    @renookar3623 ปีที่แล้ว

    Godak lassanai budu saranai ayye

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 ปีที่แล้ว +1

    Aththa heli kalata mlliye godak pin oyata..Mama th oya video eka balala godak duk unaa..theruwan saranayi...

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 ปีที่แล้ว +14

    මුතු තරණයේ දෙවිපිහිටයි පුංචි පුතාටත් වෘත්තියටත් හරිම දුකයි මේ ගැන කණගාටුයි අනේ මල්ලි 🙏🙏🙏😭😭😭😭😭👍👍👍👍💯💯💯💯💯

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว

    ඒ විරිදු වචන ❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Boruwata avisa naha kiyala kiyanne ekane budusaranai dewi pihitai teruwan saranai e ahinsaka daruwata ❤️❤️❤️❤️❤️🙏🙏🙏🇱🇰

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 ปีที่แล้ว

    රංගන ගෙනත් මෙයාව ලොකු කරලා පෙන්නුවේ පිස්සු මුන්ට මීඩියා කාරයොත් පිස්සු

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk ปีที่แล้ว

    ඔයාට.බුදු.ඝරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว

    Spar malliyo oyanam Mal 7.🎉🎉🎉🎉🎉🎉🎉

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 ปีที่แล้ว

    නොදකිං.මමත් සැර කොමෙන්ට් එකක් දැම්මා මේ වීඩියෝ එකට අද.මගෙ ඇස් වලටත් කදුලක් ආවා මේක දැකලා.අද මොකාව කොහොම විශ්වාස කරන්නද කියලා තේරෙන්නෙ නලින් මල්ලි.කාලකණ්ණි සමාජයක් තියෙන්නෙ.ඔයාට ස්තුතියි මේවගෙ හොරුන්ගේ රෙදි ගලවනවාට.කොහොම උනත් අම්මෙක් හැටියට අර දරුවාව දාලා මිනිහෙක් එක්ක ගියානම් ඒ ගෑනිත් වැරදියි.

    • @rankangara1974
      @rankangara1974 ปีที่แล้ว

      මේ කියන විදියට ගෑනිගෙ වරදක් කියන්නත් බෑනෙ.මූ ගෑනිව එලව ගත්තද දන්නෙ කොහොමද.දරුව දෙන්නෙත් නැත්තන්.හිතන්න අමාරුයි ලොකු බලපෑමක් නැත්තන් අම්ම කෙනෙක් එහෙම වෙනස් වෙයි කියල.ලමය ගන්න එද්දි මරන්න හදනවනම් කාගෙවත්ම පිහිටක් ඒ අම්මට නැත්තන්.නීතියත් අපෙ රටේ හරියට වෙනවද.පොලීසියට ගියත් ඉස්සර වෙලා ගිහින් කියන එකාගෙ බොරුවනෙ විශ්වාස කරන්නෙ.ඊට පස්සෙ පොලීසිය විතරක් නෙවේ අර ගෑනිට මුලු මහත් සමාජයම කියන්නෙ බඩුව කියලනෙ.මේ මිනිහ ලමය පෙන්නලා හම්බකරන් කනව වෙන්න පුලුවන්.කිඹුල් කඳුලු හෙළන්න බැරි නෑනෙ පිරිමින්ට උනත්.ඒ අම්මගෙ කතාව කවෘත් හොයන්නෙත් නෑනෙ.අද සමාජෙ පිටට හොඳ මූන පෙන්නගෙන ගෙදරට රාක්ෂයෝ වගේ ඉන්න පිරිමි ඕන තරම් ඉන්නවනෙ.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +1

    ස්තුතියි නලීන් පුතා

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 ปีที่แล้ว +10

    අපරාදෙ අර මේකප් දාම් හිටපු නිලියො ඇඩුව මේකප් දියවෙනකල්

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว +17

    ඔයා මල්ලි ඇත්ත කිවත් ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @amilaruwan3119
    @amilaruwan3119 ปีที่แล้ว

    Machan ube viridu asawen baluwa.nodakin meken thoge viriduth epa una .ubath epa una.yako hamudawe na ban ohoma jangi adina un.pau yako e lamaya .thoth kage hari kunu vikunagena kana musalayekni balagena yanakota

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 ปีที่แล้ว

    Ana mata a baba dennako mata lamai nethiwa duk vidinawa mn adaren balagannawa❤️❤️❤️❤️❤️❤️

  • @amayasatharawansa9291
    @amayasatharawansa9291 ปีที่แล้ว +5

    අනෙ ඔයා ඔහොම හරියට දන්නෙ නැතුව මඩ ගහාන්න එපා එහෙනම් එ විඩියො කරපු කෙනාට තිබ්බානෙ එදාම කියන්න ඔක්කම වන්චාව මුන්ගෙ

  • @NETHUM130
    @NETHUM130 ปีที่แล้ว +1

    දරුවා ගැන හොයා බලන්නකෝ

  • @samanthaprabath7644
    @samanthaprabath7644 ปีที่แล้ว +3

    22km දිග පාරක් ඉන්දියාවෙවත් ගන් වතුරෙන් යට වෙනවද දන්නෙ නෑ... කැලනියෙ නයාට අහූනු අපි..😮😮

  • @thamarakumari777
    @thamarakumari777 ปีที่แล้ว +1

    Kohoma unath e thatha daruwa hodin reka bala gannawa daruwata puduma ආදරයක් තියෙන්නේ

  • @Asiri-z8g
    @Asiri-z8g ปีที่แล้ว

    බොරුව කියන්නේ රැයක් එළි වෙනවා වගේ දෙයක්

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +4

    රංගන ද සිල්වා තමයි හොදම බොරුව හා හොදම විහිළුව කලේ 😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ගොඩක් ඒවා එහෙම තමයි

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Aka paren kisima deyak vishwasa karana ayai moda ,aethulathin thiyenae godakma wenas kathawak .mul vistharaya prkashaya ahanna .

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +25

    දැන් ගියපු එකා KM 50ක් උස්සන් ගියාද කියලා කව්ද දන්නේ 😂 අනුකම්පා කරානෙ අපිත් ඉතින් රංගන තමයි හොදටම කරේ උඩ තියලා 😊

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +5

    පුහු මාධ්‍යවේදීන් දැන් හරිද 😂😂 බල්ලෙක්ට බනිස් ගෙඩියක් දුන්නත් එකත් විඩීයො කරගෙන වැලපෙනවා

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +1

    බුදු.සරනයි.ඹයාට.මෙි.පනිවිඩය.අපිට.ලභා.දුන්නට..බලාගෙන.යද්දි.බොරැ.කාරයෝ

  • @sriyasrimali4400
    @sriyasrimali4400 ปีที่แล้ว +17

    හිනිදුම හොස්පිටල් එකේ ඉදලා උඩුගම හොස්පිටල් එකට යන පාර එයාට උස්සන් යන්න තරම් ගංවතුරෙන් යට වෙන්නැ.නැත නැත පහත් බිම් තිබඅනත් ඒ පාර ගිං ගඟිට වඩා ගොඩක් උසකින් පිහිටලා තියෙන්නේ.මේ කියන තරමට එ ගිය පාර යට වෙන්නෙ නම් නැ.ඟං තවලම හරිය ටිකක් යට වෙනවා.සමහර විට ඒ යට වෙලා තිබුනු මීටර් ගානෙදි එයා බිරිඳව උස්සන් න ඇති.ඒත් ඒ කියපු ුරක් නම් උස්සගෙන යන්න නම් වතුරෙන් යට වෙන්නැ..අනික මෙයා temil කෙයනක් අපෙ පැත්තේ ටැම්ල් අය ඉන්නේ තේ වතුවල.එවායෙ ඉන්න බොහො පිරිමින්ට එක බිරිඳක්වත් ගැහැනුන්ට එක සැමියෙකිවත් එහෙම නැ එකකින් ඇතැරනු ගමන් තවත් කෙනෙක් එක්ක යනවා..මෙයත් මේ උසිසගෙන යන ගැහැනු කෙනා මෙයාගෙ තුන්වෙනි බිරිඳ කියලයි එයාලා පදිංචිව හිටපු පැත්තෙ අය කිවේ..මොකද මමත් ඒ කිට්ටු ගමක නිසා ටිකක් තොරතුරු අහලා තියෙනවා.මේ වතුවල ජිවත් වන මෙවගෙ අයට කසාඳ කිහිපයක් කර ගත්තත් ප්‍රශ්නයක් නැ මොකද එයාලා සිංහල අය වගෙ නිතියෙන් කසාඳ නොබඳින නිසා..මම නම් දන්න තරමින් ඔය කිය විදියට km22 දුර ඔසවා ගෙන යන්න තරම් නම් ඟං වතුරකින් ඒ මාර්ගය යට වෙන්නැ.

    • @sameerasampath8980
      @sameerasampath8980 ปีที่แล้ว +2

      Eka ettha,uparima obnnm 1km ynn ethi.

    • @KavindiFdo-if3sk
      @KavindiFdo-if3sk ปีที่แล้ว +1

      Oka a dawaswalama kiuwa am hodaine

    • @rhythmoflife1978
      @rhythmoflife1978 ปีที่แล้ว

      Ettatama me wage hora yakkunta neethiya kriyathmaka karanna ona.

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +7

    අම්මප නොදකින් ...අමුතු ඇටේ..වෙන්නෙම අමු සක්කිලි..වැඩ..මිනිස්සු කොච්චර පහත් මට්ටමකට වැටිල..

  • @malikapayo1452
    @malikapayo1452 ปีที่แล้ว +1

    Nalin oyata pin aeththa kiwata lankawe minissuna boru karannae

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +6

    අනේ ඒ අහිංසක මනුස්සය් කොච්චර පවු ද අහිංසක දරුවෙක් දාල ගිහින් මෙ වගෙ විරිදු කියන්න එපා ප්ලි ස් ඒගැනි වෙන මිනිහෙක් එක්ක දරුව තනිවෙල්

    • @Tryandreams
      @Tryandreams ปีที่แล้ว

      E minihata hamathanama daruvo innavalu oi boruvama karanavalu

  • @subodaudauangi6408
    @subodaudauangi6408 ปีที่แล้ว

    අද කොහොමත් රජ කරන්නේ බෝරැව තමයි