තණමල්විල නාඩගමෙන් පතිවත රැකගන්න | viridu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 190

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +89

    විනාඩි දහයක් දිග උනත් කම්මැලි නැතුව බලපු හැමෝටම හුගාක් ස්තුතියි 🙂❤️
    කම්මැලි හිතෙන්න විදිහක් නෑ මේ විනාඩි දහයට මමත් වෙන ඒවට වඩා කැමතියි😆ප්‍රශ්න කරදර අමතක කරලා මොහොතින් මොහොත ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️❤️❤️❤️❤️

    • @gayangayan7969
      @gayangayan7969 ปีที่แล้ว +1

      අදත් සුපිරියක් තමයි ❤❤❤❤ ආදරෙයි නලින් අයියේ ❤❤❤❤

    • @shereenbuhar846
      @shereenbuhar846 ปีที่แล้ว

      How are you dear very beautiful words God bless you and your family stay safe 👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @niroshi5943
      @niroshi5943 ปีที่แล้ว

      jeevithe sathutimma inna lebewa❤️🌹

    • @palithasampath5308
      @palithasampath5308 ปีที่แล้ว +1

      Lassanai aiye v kiyak dammath api meka nobala inne na baluwa budu saranai aiye mama me kathwa baluwa .🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wimukthidilshan4825
      @wimukthidilshan4825 ปีที่แล้ว

      @VILLAGE AND LIFE sriLanka aaaaaaaaaaaaaaaaaaa

  • @HarishHarish-kf8oj
    @HarishHarish-kf8oj ปีที่แล้ว +42

    හදවතේ විරුදු ගායකයා නලින් අයියා ආදරෙයි හැමදාම 💗

    • @kwtkwt7704
      @kwtkwt7704 ปีที่แล้ว +1

      නලින් මල්ලියෝ ඔයාගෙ හැම විරුදුවක්ම බලනව ගොඩක් ආශාවෙන් මම කුවෙට් වල ඉදන්

    • @HarishHarish-kf8oj
      @HarishHarish-kf8oj ปีที่แล้ว +1

      @VILLAGE AND LIFE sriLanka ok

  • @magewasthu2900
    @magewasthu2900 ปีที่แล้ว +47

    ගිරිදේවී සහා තණමල්විල කොල්ලෙක් / නාඩගම්කාරයෝ බලපු අය කෝ ❤️❤️❤️

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +15

    නලින්, මගේ පෞද්ගලික අදහසට අනුව ඔබ කරන්නේ ඉතා වැදගත් සමාජ මෙහෙවරකි. ස්තුතියි අනේක වාරයක්. 💐

  • @user-hf7jk1dj9b
    @user-hf7jk1dj9b ปีที่แล้ว +25

    ආබධිත රණවිරැවන්ට විරැදුවක් කියන්න නලින් මල්ලි ...හෙට ආදරෙයි අපි පිටරට ...පුතා වෙනුවෙන්

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ปีที่แล้ว +26

    දිනෙන්දින පිරිහෙන අපේ කම්මැලි මෝඩ මිනිසුන්ව අවදිකරන්නට විරිදුවෙන් කරන දිරිදීම ඉතා අගය කරමි.අගනා සේවයක්. තෙරුවන්සරණයි ! ! !

  • @user-xx3or9rs4s
    @user-xx3or9rs4s 2 หลายเดือนก่อน +1

    Budu saranai.... Hadu wedu demapitanta niduk nirogi suwaya lebewa....

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු කතා ටික ❤️ අපේ හිතේ තියෙන දේවල් විරිඳුවෙන් 🙏🌹

  • @danumusix913
    @danumusix913 ปีที่แล้ว +7

    සියවසෙ බිහිවූ විශිෂ්ඨම ටෙලි නාට්‍යය ත්‍රිත්වය, කෝලම් කුට්ටම එහි සිව්වන විශිෂ්ඨම නාට්‍යයයි, 💗💗💗💗

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +11

    ගිරිදේවි නාට්‍ය ගොඩාක් ආසාවෙන් බැලුවා අපෙ ශලා මැණික නිසා....මාරම ලස්සනයි 👌👌👌👌👌🔥🔥🔥🔥
    නලින් අයියේ ඔයාගෙ විරිදුව සුපිරිම සුපිරි 👌👌👌👌👌👌💓💓💓💓💓💓💓💐💐💐💐💐💐💐💐

  • @haazism
    @haazism ปีที่แล้ว +2

    ගිරිදේවි බලන්න ඔනේ 👍
    නාඩගම්කාරයෝ හරිම ලස්සනයි ❤
    විරිදු සේරම ලස්සනයි ❤

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි විරිදු. ආදරෙයි නලින් ❤❤❤️

  • @wasthuamaya4352
    @wasthuamaya4352 ปีที่แล้ว +2

    දෙකම බැලුවා...සුපිරියි ....👌👌👌

  • @sashinimadushika5923
    @sashinimadushika5923 ปีที่แล้ว +4

    හදවතට දැනෙන විරිදු පෙලක් වගේම ආදර්ෂමත් විරිදු පෙලක් මෙවැනි නිර්මාණය කිරීමට ෂක්තිය ලැබේවා ඉදිරියටත්❤️❤️❤️❤️

  • @shantiarachchi891
    @shantiarachchi891 2 หลายเดือนก่อน

    Teledrama saranai ජය වේවා සතුටින් inna

  • @nuwanmadusanka8038
    @nuwanmadusanka8038 ปีที่แล้ว +1

    නඩගම්කරයෝ සුපිරි සාර සෙට්ටෙක අයත් එනවාට කැමති ❤️❤️

  • @dilshanchinthaka91
    @dilshanchinthaka91 ปีที่แล้ว +2

    හැමදාම විඩියෝ බලනවා..ජය වේවා නලින් අයියා..හදවතේ විරුදු ගායකයා❤❤❤❤❤❤

  • @user-hz2xt3oe1n
    @user-hz2xt3oe1n 3 หลายเดือนก่อน

    හරිම ලස්සනට ගයනා.කරනවා.නලින්..පතෙ.හරිම.දුකයි.ලස්සනයි.මම.හරිම. අසයි.ඔය.විරුදු..වලට.ඔයාට.බුදුසරණයි...😂😢😮😅😊😂❤

  • @nimsaranimnadi4888
    @nimsaranimnadi4888 ปีที่แล้ว +5

    ඔය කතා ඔක්කොම ආසාවෙන් බැලුවා 🥰...ඔයාගෙ විරිදුවනම් පට්ට අයියේ..ගොඩාක් ආසාවෙන් ඇහුවා♥️

  • @shantiarachchi891
    @shantiarachchi891 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ wiridu ටික බුදු saranai

  • @sumithrasumitra230
    @sumithrasumitra230 ปีที่แล้ว +1

    ❤oyage ediri gamanata jaya pathami mama bs malli oyata❤

  • @puspikapuspika8131
    @puspikapuspika8131 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් රස වින්දා ...ගොඩක් ස්තුතියි 🙏 විරිදු නම් ඉතින් නලින් තමයි ...බුදු සරනයි ඔයාට

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබට හරිම වැදගත් පනිවිඩයක් සමාජයෙ දරැවන්ට 🙏❤️

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +3

    ගිරිදේවි ස්නේහා
    තනමල්විල කොල්ලේක්....රසිකා.
    නාඩගමිකාරයෝ .සරාසෙටි එක
    ලස්සනයි චිරිදුව

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +3

    මමත් .පිටරටක හිටියත් ..ගිරි devi ..ටෙලිනාට්‍ය ..beluwa...බුදු සරණයි .මල්ලි ..ඔයාට ..❤️❤️❤️❤️❤️🙏

  • @20000-g
    @20000-g ปีที่แล้ว +4

    ගොඩක් දවසකින් ලස්සන අගනා රසවත් විරිදු පෙළක් ඇහුව ගොඩක්ම සතුටින් මල්ලි.ඇත්තටම උබ ගැන ආඩම්භරයි නලින් මල්ලියෝ.. ❤️❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +3

    සුපිරි විරිදුව ,ගිරිදේවී ආසාවෙන් බලපු කතාව ❤️👌🌹

  • @user-wt3sx8kr2f
    @user-wt3sx8kr2f 7 หลายเดือนก่อน +1

    Oyata ............,deergausa malli

  • @sugathmanuvansha302
    @sugathmanuvansha302 ปีที่แล้ว +2

    විරිදු නම් ඉතින් අපේ නලින් තමයි👍👍👍👌👌

  • @shanulyagirl1472
    @shanulyagirl1472 ปีที่แล้ว +3

    ආසම කෙනා 🥰 කටහඩනම් බාවනාවක් වගේ ඇහෙද්දි 😍🥺

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පුතේ ඔයාට

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    Nalin Aiya Me viriduwa Harima Lassanai

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +1

    Harima lassanai aiye Theruwan saranai

  • @nuwanmadusanka8038
    @nuwanmadusanka8038 ปีที่แล้ว +2

    මන් ආසම නිලිය එයා ඉන්න කතා ඔක්කොම බලනවා ❤️❤️ ඔයාටත් ආදරේයි අයියා සුපිරි ❤️❤️❤️

  • @lalithnisantha4031
    @lalithnisantha4031 ปีที่แล้ว +2

    ඇත්තටම හොද ටෙලිනාට්‍ය ටිකක් , නියමයි නලින් අයියා

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +2

    කේල්ාල්ක්ට මෙි වචන ටික තේරැමි ගන්න රටට වටි...

  • @sumithrasumitra230
    @sumithrasumitra230 ปีที่แล้ว +1

    ❤oyage viridu godak arthawath lassanai

  • @user-sw8qb3ed2t
    @user-sw8qb3ed2t ปีที่แล้ว +1

    ආදර්ශමත් විරුදුවක් ස්තුතියි ඔබතුමාට .❤️❤️

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +2

    අවුලක් නැ පේටිිටියක් 40000 අය්යේ ...ජයවෙවා හරිම ලස්සනයි

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว +5

    විරිදු නමි ඉතින් නලින් අයියා තමයි💐අදත් ආසාවෙන් ඇහුවා, තව තව මෙවන් දේ අපි අතරට ⁣අරන් එන්න අයියාට දහිරිය ශක්තිය ලැබේවා 🙏

  • @sriyakanthi1339
    @sriyakanthi1339 ปีที่แล้ว +1

    ආදරෙයි නලින් මල්ලි ❤️

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 ปีที่แล้ว +1

    Lassanai-viridu-nalin-malli-budusaranai-oyata

  • @malathilatha9226
    @malathilatha9226 ปีที่แล้ว +2

    අති ව්ශිඨයි.😁😁😁😁😁❤ආදරෙයි පුතා

  • @geethageetha6443
    @geethageetha6443 ปีที่แล้ว +1

    nalin budusarani

  • @supersongnisha3906
    @supersongnisha3906 ปีที่แล้ว +2

    සුපිරි කතාව මගේ අයියේ සේරම බැලුවා ඉවරවෙනකම්ම මේවගේ කතාතමයි හදන්නඔන සමාජේ හැදේන්න

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 ปีที่แล้ว +1

    Harima lassanai budu saranai

  • @arunidineshika
    @arunidineshika ปีที่แล้ว +1

    Supiri obata bayen yaya....

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    නියමයිනේ කියන්න වචන නැ එතරම් අනර්ඝයි ජයවේවා ඔබතුමාට

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +3

    ..හිට්යොත් හොදට හැදී
    දෙවියන් නමට වදී❤️

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    මමත් ආසයි ඒ වගේ වටින අර්ථ යක් දෙන නාට්‍ය චිත්‍රපටි නරබන්න.

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +8

    හදවතට දැනෙන ඔවදන් විරිදුවෙන්.👈👈 . දෙන්නේ කවුද යාලුවනේ..🤗🤗.. ඒ නම් අපේ නලීන් මල්ලී තමයි ආදරේ ඔයාට හදතින් 💝 ජයවේ මල්ලී🙏🙏

    • @lalithamax905
      @lalithamax905 ปีที่แล้ว

      agldlgldldlllldalddlgdgldldgddldgddldgglldlddldldggjklfdgdldglllgllflgldlgdlgallglgldgldddlllldgllddadlalalala

    • @lalithamax905
      @lalithamax905 ปีที่แล้ว

      djldjgldgjldgjladgjladjgdjglajdgldjgljdgdggjladjgljdgladjgladlajjjgljajdgladgldjaljfdjgldjglaf

    • @lalithamax905
      @lalithamax905 ปีที่แล้ว

      df

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️💖💖❤️❤️💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @komarial3254
    @komarial3254 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා අපේ චූටි දුවට ❤❤❤🙏🙏

  • @dilekakumarasinghe263
    @dilekakumarasinghe263 ปีที่แล้ว

    Balapu Lassanama katha dekak ❤️❤️❤️

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว +1

    Sana oyage wiridu walla hari watinakamak tiyenawa ,hamadawat ahanawa,bohoma stuti du daruwanta dena awawada,budusaranai puta,

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @nandakumara2580
    @nandakumara2580 ปีที่แล้ว +5

    ⬆️ අයියේ.. 🔥විජය කුමාරතුංග... ගැන විරිදුවක් ගේන්න... අදටත් එය වැදගත් එය අසාමාන්‍ය.. මිනිසා... එවෑනි කෙනෙක් අද කාලයේ සිටියේනම්... කොච්චර වටිනවාද....

  • @shalindasilva3745
    @shalindasilva3745 ปีที่แล้ว

    Viridu nam viridu tamai nalin budu sharanai

  • @user-kq2bl5ie6p
    @user-kq2bl5ie6p ปีที่แล้ว +1

    හදවතිම්ම ආදරේයී විරුදුවලට

  • @dulanjalisandamali9300
    @dulanjalisandamali9300 ปีที่แล้ว

    Harima lassanai nalin aiye. Niyamai 👍👍👍❤️❤️

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    මරැ මරැ බුදු සරනයි.

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Akatamai nallinmallifa vrudu kammaligatiyak nam attama ne hemotama hoda adarsayak budu saranai

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว

    අපි මේක බලපු වාර අනන්තයි ❤❤

  • @darshanaudekumara8345
    @darshanaudekumara8345 ปีที่แล้ว

    Adawathinma . viridu gayakaya nalin ayya jeyawewa

  • @neetharanjani3468
    @neetharanjani3468 ปีที่แล้ว

    Lassanayi nalin ayiye Budu saranayi

  • @chithra651
    @chithra651 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් රසවින්දා. ස්තූතියි 👏👏👏👏👏

  • @rukshikajothipala6251
    @rukshikajothipala6251 ปีที่แล้ว

    නියමයිනේ නියමයි අහන්න අහන්න miurui

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว

    ලස්සනයි මල්ලියා බුදු සාරනයි අදරෙයි ගොඩක් 🙏🙏🙏

    • @gamagedushanthi968
      @gamagedushanthi968 ปีที่แล้ว

      Oyath lassanai viriduth lassani❤️❤️❤️

  • @nrenu4671
    @nrenu4671 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🌹❤️🌹❤️💐

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    හරිම ❤❤❤❤ ලස්සනයි 💯👍❤🙏💯

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    පතිවත රැකගන්න..
    ගිරිදේවී නරඹන්න..😃

  • @deepagayani5908
    @deepagayani5908 ปีที่แล้ว

    ඔයට බුදු සරණයි ok.lassanai.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Attatama patta malliye mewan viriduwak damima gana istuti ksranaws ada kake kellanta hoda wadagat katawsk giridevi kiysnne aoe kello kollonsm mewata kamati natiwa ati mokada aeka dankale unta atal na malliye adarei malliyo 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤kuweat

  • @nirmaladasanayaka2109
    @nirmaladasanayaka2109 ปีที่แล้ว

    Lassanai Malli budu saranai

  • @kanthirita8775
    @kanthirita8775 ปีที่แล้ว

    oyage virudu harima lasanai

  • @komarikk1394
    @komarikk1394 ปีที่แล้ว

    budusaranai oBlt 🙏

  • @manjumanju8680
    @manjumanju8680 ปีที่แล้ว

    Apa samajata adarshayak ganana wirudu nam aiya obata stutiyi

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 10 หลายเดือนก่อน

    👍💐👍💐👍💐💕

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 ปีที่แล้ว

    මරුනේ දැන්නෙ දැක්ක්ව❤❤❤

  • @shereenbuhar846
    @shereenbuhar846 ปีที่แล้ว

    Really very very beautiful dear God bless you and your family take care dear 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාට

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏

  • @thilinifernando9112
    @thilinifernando9112 ปีที่แล้ว

    lassanai aiye aththatama loku adarshayak

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 ปีที่แล้ว

    බුදුසරනයි අයියේ

  • @senakawarallagama7023
    @senakawarallagama7023 ปีที่แล้ว

    නියමයි ඒකත්.......

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว

    Harima lassanai ❤❤❤❤❤🌷🌷🌷🌷🌷

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว

    sumana saman devipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇮🇹

  • @dewindawisnukumararthnayak6489
    @dewindawisnukumararthnayak6489 ปีที่แล้ว

    Patta patta aiye

  • @diluka287
    @diluka287 ปีที่แล้ว

    god bless you. malli. 💙

  • @seethanandani8266
    @seethanandani8266 ปีที่แล้ว

    Adareiii nalim malliyoo

  • @farshadmohamed5277
    @farshadmohamed5277 ปีที่แล้ว

    නලින් මල්ලි... ගෝටාගෙ ආගමනෙ ගැනත් විරිදුවක් දාමුකො...

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    මරු 💓💓🌹🌹🌹

  • @janakaupulkumara
    @janakaupulkumara หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @warshamalshani7532
    @warshamalshani7532 ปีที่แล้ว

    Wow harima lassanai ❤️

  • @kashmilasubashini3733
    @kashmilasubashini3733 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sandiyakumari1558
    @sandiyakumari1558 ปีที่แล้ว

    Budu saranai

  • @calistamadusha2891
    @calistamadusha2891 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @samalyadiwyanjali5065
    @samalyadiwyanjali5065 ปีที่แล้ว

    💕💕💕💕

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    නියමයි 🙊😁😁😁👍👍👍