අධි සංවේදී සත්‍ය කතාවක් විරිදුවෙන් | Viridu Nalin New

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 620

  • @-kawadicinema2301
    @-kawadicinema2301 2 ปีที่แล้ว +140

    අනේක දුක් විඳලා අපිව මේ ලෝකෙට බිහි කරපු අම්මා ගැන එහෙම හිතන වූ නම් මහ පට්ට තිරිසනෙක්. 😭😭😭😭

    • @theapgallery5935
      @theapgallery5935 2 ปีที่แล้ว +8

      රජයෙන් ඔය තිරිසන් web sites ටික block කරා නම්...

    • @dilinilakshani6730
      @dilinilakshani6730 ปีที่แล้ว +1

      Uftiff

  • @wasundrabandara163
    @wasundrabandara163 2 ปีที่แล้ว +74

    එ අම්මා ට කොචිචර දුකක් ඇති ද විරිදුවෙන් කියපු වචන හරිම නිර්මාණෂිලි ඔයාට තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබෙවා අයියා

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      අද අපේ ලංකාව ගැනනමිි කියන්න තියෙන්නෙ මෙවැනි දේවල්ම තමයි විරිදුවෙන් කිවිිව වචන හරිම නිර්මාණෂීලි තෙරැවන් සරණයි ඔබට

  • @shanika15
    @shanika15 2 ปีที่แล้ว +114

    හොද පනිවිඩයක් මේ කාලෙට ගැලපෙන.සියලුම දරුවන් යහමඟට යොමු වේවා 🌷🌷🌷

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 2 ปีที่แล้ว +23

    අනේ මන්දා මේ මොනවද වෙන්නෙ.අපේ රටේ. ඒ විරිදුව අහල පට්ට දුකයි .දරුවන්ට ආගම උගන්වන්න ඕන දහම් පාසල් යවල. අපේ රටේ ගුණ ධර්ම නැතිවෙන කාලයක් මේක. රටටම ආදර්ශමත් විරිදු ගෙනෙන ඔබ තෙරුවන් සරණයි මල්ලි. 🙏🙏🙏

  • @prinswoodwickaramasinhe5799
    @prinswoodwickaramasinhe5799 2 ปีที่แล้ว +33

    මේ අම්මාට ගොඩාක් පිං....සමාජයක් මේකතාව අසා යහපතට ඒවි බුදුසරණයි සියළුම දරු දැරියන් ට,දෙවියො රැකදේවා...

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +42

    මටත් ඉන්නවා ආදරණීය තරුණ පුතෙක් . දෙමව්පියන් දරුවන්ට කොච්චර ආදරේද. හරිම සංවේදී විරිදුවක්.දෙනෙතට කදුළු පිරුනා නිරායාසයෙන්ම.....අනේ ඒ අම්මගේ හදවතේ වේදනාව හිරු දුටු පිනි මෙන් පහව ගොස් හදවත නිවී සැනසේවා..... ස්තූතියි ඔබට මේ අර්ථවත් හැගීම්ඛර පණිවිඩය සමාජයට දුන්නට.,🙏

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 2 ปีที่แล้ว +38

    දරැවන්ට මෙවා බලලත් හැදෙන්න පුලුවන් අයියේ ඔයා ජෙසු පිහිටයි👍👍👍👍👍👍👍👍

    • @Ranushadewshan
      @Ranushadewshan 6 หลายเดือนก่อน +1

      ආමේන් 💖💖

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +28

    දැන්නම් අහන්න දකින්න ලැබෙන්නේ තිඑඉසන්නුන්ගෙත් අන්ත තිරිසන් යුගක් .ගොඩාක් ලස්සනයි මල්ලි ඔයාගේ විරිදු ටික ඒ වගේම හරිම සංවේදීයි.

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +4

    මේ විරිඳුවෙන් හරි ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න බුදු සරණයි සහෝදරයා.

  • @sohanikavindya959
    @sohanikavindya959 2 ปีที่แล้ว +66

    පව් අම්මා දුක හිතුනා 😭😭😭😭😭 ඔන්ලයින් අධ්‍යාපනය නිසා ළමයි පෝන් එකට ඇබ්බැහි උනා ......අනේ මේ වීඩියෝ එක බලලා හැදෙන්න දරුවනේ......ඔන්ලයින් අධ්‍යාපන හොද පැත්තත් තියේ.......💕

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 2 ปีที่แล้ว +4

    මහා අමුතු වේදනාවක් ආවා ඒ අම්මගෙ කතාවට..අනේ මන්දා අයියේ දැන් අපේ රටට මේ මොකද වෙලා තියෙන්නෙ..දකින්න අහන්න ලැබෙන්නෙම මේ වගේ කතා..නලීන් අයියා වෙනස් නිර්මාන කරනව දැන්..නිර්මාන විතරක් නෙමෙයි මේ ලෝකේ හැමෝටම හොදින් ඉන්න හොද අවවාද මේවා අහලා වත් හැදියල්ලා කොල්ලනේ..තමන්ව හදාපු අම්මවා අමතක කරන්න එපා ඔහොම ❤️❤️❤️

  • @gayansudarma6631
    @gayansudarma6631 ปีที่แล้ว +7

    නොදකින් කාලකන්නි මේ වගේ තිරිසන් දරුවොත් ඉන්නවනේ දෙයියනේ මොන සැපයක්ද අප්පේ හොද පණිවිඩයක් මල්ලි ඔයා දුන්නේ බුදුසරණයි මල්ලි ඔයාට

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 2 ปีที่แล้ว +128

    හැදෙන කෙනෙකුට මේ විරිදුවෙන් කියපුටික ඇති.ඔබට තව තවත් මෙවන් ලස්සන නිර්මාණ කිරීමට ශක්තිය ධහිර්‍ය ලැබේවා !! ඔබ ඇතුළු මෑණියන්ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว +2

      ඔව් බං 😶😶

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +2

      Ane deviyane

    • @theapgallery5935
      @theapgallery5935 2 ปีที่แล้ว +1

      මම ඉස්කෝලේ යාළුවන් හැමෝටම මේ video එක share කරනවා.
      මේ video එක හදපු මාමට බොහොම ස්තූතියි. අපිට ආදර්ශයක් ලබා දුන්නට.

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว

      @@Vv.vvvv.vvvvvvvvvPau a Amma daiyana

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +3

    ⁣ඉතා හොද.පනිවිඩයක්.මේ කාලෙට.විරිදුවෙ දුන්නු පනිවිඩේ.ඉතාමත් අගෙයි මල්ලි.මල්ලිටත් ඒඅසරණ.සොයුරියටත්.තෙරුවනේ සරණයි.

  • @seethaliyanage5654
    @seethaliyanage5654 ปีที่แล้ว +3

    හරී ලස්සනයි ඔයාගෙ විරීදු ස්තුතියි ඔබට

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +12

    අනේ දෙයියනේ..මෙහෙම දේවල් අහන්න වෙන අපිත් හරි පවුකාරයි.අද දරුවෙක්වත් විශ්වාස කරන්න බැරිවෙලා අම්මටවත්.😭😭😭😭😭

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 2 ปีที่แล้ว +10

    මේ සමාජයේ ගොඩාක් අය ඔය වගේම තමයි නලින් අයියා.. නියමයි මේ විරිදුවෙන් හරි බලලා කෙනෙක් හරි හැදෙනවා නම්.. ඒක ලොකු පිනක්...🙏🙏🙏🙏🙏

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 ปีที่แล้ว +13

    ගොඩාක් වටිනා අයියේ ඔයාගෙ විරිදු සමජයට ආදර්ශයක් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @koo4645
    @koo4645 2 ปีที่แล้ว +5

    නලින් මල්ලි ඔයාට මගේ හදවතින්ම සුබ පතමු ඔය වගේ දේවල් අපේ රටට මේ විරුද්ධව හරිද කල්හි මේ සමාජයේ දැන් දැන් හැදෙන ළමයි ටික මේ හොඳ මාර්ගය කරන්ඩ ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මාත් ආශිර්වාද කරනවා ඔයාට ගොඩක් පින් ඔය වගේ වීඩියෝ එකක් ඔයාට

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep หลายเดือนก่อน +1

    මේ හැමදෙයකටම මුල online අධ්‍යාපනය.දරුවන් දුරකතන වලට හුරු කරේ මේ අධ්‍යාපන ක්‍රමයයි.මේ පණිවිඩය ගොඩාක් වටිනවා සහෝ.❤❤❤

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 2 ปีที่แล้ว +6

    හිතට වදින හොද විරිදුවක්... එත් අම්මා විදිහට ඔයා මෙහෙම අඩ අඩා ඉන්නෙ නැතුව කන පැලෙන්න දෙකක් ගහලා ෆෝන් එකත් කුඩු කරලා දරුවා හදා ගන්න බලන්න එයා නොමග ගියෙ ඔයාගෙ ආදරේ වැඩි නිසා ඔයා ගහලා බැනලා හදපු නැති නිසා වෙන්න පුලුවන් ... අම්මා විදිහට ඔයා තදින්.ඉන්න.. ඔයාට සම්පුර්ණ අයිතිය තියෙනවා එකට.ඉක්මනට හොද දරුවෙක් ලැබෙයි.ඔයාට .

  • @disnafernando9194
    @disnafernando9194 2 ปีที่แล้ว +12

    අනේ දරු පරපුරටම දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @udaniwijenayaka9933
    @udaniwijenayaka9933 2 ปีที่แล้ว +2

    මවක් විදියට අහන්න ලැබුණු හදවත කිලිපොලාගිය විරිදුවක්

  • @kavindiimasha3817
    @kavindiimasha3817 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 2 ปีที่แล้ว +10

    අපේ නලින් මල්ලිට ගොඩක් පින් මේවා තෙරුම් කර දුන්නාට 🙏🙏🙏🙏

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql 2 ปีที่แล้ว +9

    මේ වා අහන්න දකින්න ලැබේ න්නෙත් අපේ කරැමෙට අද සමාජය විෂමයි කිසිම අම්මා කෙනෙකු ට මෙවැනි දුකක් නොවේ වා නලින් සහොදරයා ඔබට තෙරැවන් සරනයි

    • @sameerasanjeewa223
      @sameerasanjeewa223 2 ปีที่แล้ว

      Sitiyoth.hondata.hedii.deviyoth.namata.wadee...dunnoth.mawata.gini.paladei.dahame.hati

  • @nilikaa2519
    @nilikaa2519 2 ปีที่แล้ว +10

    අනේ මල්ලි ඔයාට ගොඩාක් පින් 😭😭😭😭😭හරිම දුකයි අපිත් අම්මලා නේ

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +41

    අනේ මල්ලි ඔයාට ගොඩක් පිං 😢😢😢😢 හරිම දුකයි අපිත් අම්මලානේ 😢😢😢😢

    • @sunasilan6260
      @sunasilan6260 ปีที่แล้ว

      හාමුදුරු.වනුත්.එවැනි.දෙවල්.කරනවා.නම්.මෙවැනි.සරුව.ගැන.කුමන.කතාද.

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +6

    මේකනම් ඛේදවාචකයක් අයියා 😢
    විරිදුව පාර ❤️

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +23

    සමාජයේ නැහැදෙන දරුවන්ට සවනත වැටෙන්න හොද පණිවිඩයක් මල්ලි.දරුවන් සැම යහමගටම යේවා! තෙරුවන් සරණයි!

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි තෙරැවන් සරණයි 😭😭😍😍💓💓😘😘🙏🙏🙏

  • @malikulawardana3463
    @malikulawardana3463 4 หลายเดือนก่อน +1

    අනේ මන්දා මේවා අහනකොට හදවත පැලෙන්න එනවා.. අනේ ඇයි දැන් ඉන්න දරුවෝ ඔහොම වෙන්නේ... 😥😥😥 නලින් මල්ලි ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +19

    මේ වීඩියෝ එක හැම අම්මා කෙනෙක්ටම හොද ආදර්ශයක් පොඩිවුන්ට පොන් අරන්දිල අන්තිමට අඩන්නවෙන්නේ මම ඉන්නේ රට ඒත් මම ඕනේ දෙයක් දෙනවා පොන් දෙන්නේ නෑ ඕන්ලයින් පන්ති ගෙදර වැඩිහිටියෙක්ගෙ පොන් එකෙන් ඇයිඅනිත් අම්මලාට එහෙම කරන්න බැරි අම්මලා තමයි දරුවෝනොමග අරින්නේ දැන් අඩලවැඩක් නෑ දුකයි අම්මා කව්ද කියලවත් දන්නේ නෑ 😪😪

  • @anomasepali8825
    @anomasepali8825 2 ปีที่แล้ว +5

    දරුවෝ යහමගට ගන්න ඔයා කිව් විරිදුව නිසා ස්තුතියි. මේ අයට මේකත් ඇති ජීවිතේ හදාගන්න ඔයාට මේ වගේ විරිදු කියන්න තව තවත් සක්තිය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏

  • @gamingdagaya7106
    @gamingdagaya7106 5 วันที่ผ่านมา +1

    අඩෝ ඒ දුකනම් 😢 දරා ගන්න බැ බම් ඔය පරයා මැරිලා යන්න ඕනා බම් 😩 මේ වගෙ අම්ම කෙනෙකුට කොච්චර දුකක් දැන්නෙ ඇතිද😢

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +16

    අනේ පව් එ අම්මා මේ ලමයිට මේ සාමජයෙන් ඉන්න මිනිස්සු නරක විඩියෝ දන නිසා දැන් ඉන්න ලමයිට අම්මා කියලා වත් හිතන්නේ නැති කලයක් ඔයා දිපු මේ පනිව්ඩය ලොකු පිනක් මල්ලි ඔයාට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි ,🙏❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +12

    අනේ අම්මෝ...පපුව රිදෙනවා දෙවියනේ මේවා අහද්දී..😥...

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว +6

    ගෙඩාක් ස්තුති නලින් මල්ලි ඔයාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා බුදුසරණයි🙏🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +10

    අයියෝ මොනවද මෙ අහන්නේ බුදුසරණයි මගේ රටට 🙏🙏🙏❤️🇱🇰

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +3

    Amma kanak hari asaranai ma waga අවස්ථාවක
    ඉතින් මල්ලි ඔයාගෙ මේ විරිදුව ගොඩක් වටිනව
    බුදුසරනයි මල්ලි

    • @auushperera2563
      @auushperera2563 2 ปีที่แล้ว

      Ouu eka mm eththa

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +1

      දුෂණය කරා කියල පොලිසි යන්ඩත් බෑ. තමන්ගේ මනුස්සයට කියන්ඩත් බෑ. මාර කේස් එකක් තමයි ඒක 🙄🙄🙄🙄

  • @Songsminidu
    @Songsminidu ปีที่แล้ว +1

    එ වචන ටික 😍 ඇත්තටම ලස්සනයි අයියේ. ❤🙏 හොද පනිවිඩයක් 😍

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว +5

    ගොඩක් දුකයි මේ වගේ දේවල් ඇහෙනකොට
    මමත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක්
    හොද දරුවෙක් වී පුතේ
    නිවන්න 🔥🔥🔥🔥 හිතේ

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +35

    හරිම දුකයි 😢 මොනතරම් දුකක් ඇද්ද ඒ අම්මට

  • @Mix_01_music
    @Mix_01_music 2 ปีที่แล้ว +25

    ඉස්සර තිබ්බ සුන්දර කාලය කෙමින් මැකී යයි..😔 නලින් අයියා ගේ හඩ වැජබේවා හැම දින//

  • @janutv7448
    @janutv7448 5 หลายเดือนก่อน +3

    කොමෙන්ට් එකක් දාලා යන්න අවෙ බුදු අම්මෝ අපේ රටට ගිය කලක් ඇත්තටම වීඩියෝ එක වත් බලන්න බෑ මේ අයියව කථාව කියද්දී ඇඩෙනවා 😢😢😢 දෙවනි බුදුන්ට එහා ගිය හැගිම්

  • @asokapriyangani5764
    @asokapriyangani5764 2 ปีที่แล้ว +12

    බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🥰❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම දුකයි මමත් මේ විඩියෝ මගේ දුවට සෙයා කලා දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න කියලා

  • @hiruranasinghe9872
    @hiruranasinghe9872 2 ปีที่แล้ว +1

    හැදෙන අයට හැදෙන්න හොඳ නිර්මාණයක් ,ලස්සනයි අයියෙ මේ වගේ හොඳ දේවල් කරන්න ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 💖💖💖

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 2 ปีที่แล้ว +15

    අයියේ මුට මුනා කියන්නද කියලා හිතගාන්නබැ ..හදපු අම්මාව අමතක කරන තිරිසෙනේක් නේ

    • @hjssrilanka
      @hjssrilanka 2 ปีที่แล้ว

      මේකා නම් ප්‍රසිද්ය්.....එකෙක්. ගෑනියෙක් ගෙනත් දෙන්න වෙයි.ඇති වෙන්න...

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +1

      Gederin eliyete dammana tawe dewal ඉගෙන ගන්න 😏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema หลายเดือนก่อน

    දරුවන්ට මෙවා බලලත් හැදෙන්න පූළුවන් අම්මලා විදින දුක අම්මා කෙනෙක් තමා දන්නේ දරුවන්ට තියෙනව ආදරේ ඒ අම්මාගේ දුක් ගින්දර ඉක්මනින්ම නිවෙන්නට ඒ වගේම පුතාගේ නරක සිතින් ඇත් වේවා සියලු දෙවිවරුන් ආශිර්වාදය ලැබේවා නලින් පුතා ඇතුළු සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @NipunLakmal-m7u
    @NipunLakmal-m7u 5 หลายเดือนก่อน +1

    Godak dukai aiye.apith ammala aiye.pau e amma❤❤❤❤❤❤loku adarshayak e viriduwa❤❤❤❤❤

  • @umayadivyangi4903
    @umayadivyangi4903 2 ปีที่แล้ว +15

    දරාගන්න බැරි තරම් ජීවිතේ ගැන මහ ලොකු කලකිරීමක් දැනෙන්නෙ... 😔💔

  • @kavishkakeshara4550
    @kavishkakeshara4550 2 ปีที่แล้ว +1

    සමාජයට හොද උපදෙසක් මතු බුදුවේවා මගේ අම්මේ ඔයා වගෙම සියලුම මව්වරුන්❤️❤️ ආදරෙයි

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 2 ปีที่แล้ว

    හොද පනිවිඩයක්. සියලු දරැවන් යහමගට යොමු වේවා🌺🌺🌺🌺🌺

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว

    සමාජයේ අනෙකුත් වැඩී එන දරු පරපුඅරටත් හොද පනිවිඩයක් ඔයාට බුදු සරණයි මල්ලී 🙏❤

  • @karona..8265
    @karona..8265 2 ปีที่แล้ว

    දාරාගන්න බැ දෙයියේනෙ වැද ගන් පනි විඩෙයක් නාලිත් මල්ලි ඔයා රටටම හෙලි කලෙ ගොඩක් වටිනවා ඔයාට තවතවත් මෙ වගේ දෙවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුන් සරණයි ❤️❤️🙏🙏🙏🙏❤️❤️🌹

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n หลายเดือนก่อน

    ආදර්ශමත් විරිදුව ක් දැන් හැදෙන ළමයින් ට බුදු සරණයි දිර්ඝායු ලැබෙිවා නලින් පුතාට ❤️❤️❤️👍👍👍🌸🌸🌸

  • @asokapriyangani5764
    @asokapriyangani5764 2 ปีที่แล้ว +121

    අනේ මන්දා ළමයි විනාශ උනා පොන් නිසා 😢මේවා කොහොමද අම්මා කෙනෙක් ඉවසන්නෙ 😢😢ඔයාට ගොඩක් පිං මල්ලි මේ අහිංසක ළමයිට ආවද කරන්න

    • @kaushalyalakmaal2347
      @kaushalyalakmaal2347 2 ปีที่แล้ว +8

      කියලා වැඩක් නැහැ අක්කා

    • @asokapriyangani5764
      @asokapriyangani5764 2 ปีที่แล้ว +4

      @@kaushalyalakmaal2347 🥺🥺🥺

    • @svproduction947
      @svproduction947 2 ปีที่แล้ว +2

      👌

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 ปีที่แล้ว +3

      මම කමන්ට් එකක් දාලතියනව බලන්න.

    • @saduntv4173
      @saduntv4173 2 ปีที่แล้ว +1

      Gota nisa thamai😕😕

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 2 ปีที่แล้ว +85

    අනේ මන්දා මේවා අහනකොට පපුව පැලෙන්න තරම් දුකාක් එන්නේ .ඇයි අනේ බුදුන් තුන් වරක් වැඩිය මේ උතුම් ලංකාව අපිරිසිදු උනේ කොහොමද

    • @Tiktok-yc5hr
      @Tiktok-yc5hr 2 ปีที่แล้ว

      Meratata ai mehema sapayak une

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 ปีที่แล้ว +1

      මෙීදුක් සීල සමාඡෙට වගකිවයුත්තෝ කවුරුන්ද මව නොඅදුනන මුන්ට සොබාධර්මයෙන් අචිචු ලැබෙිවා.

    • @apchandrawathi7683
      @apchandrawathi7683 ปีที่แล้ว

      මො රට විනාශ උනෙ මෙ online ක්‍රමය නිසා එකයි මගේ දුව online හිටියේ නැහැ මම දන්නවා online ඉන්නකොට වෙන දෙවල් එකයි මගේ දුව මෙ දෙවල් වලින් බෙරිලා ඉන්නෙ අද මම සතුටු වෙනවා මගේ දුව ආරක්ෂිතයි ඔය දෙවල් වලින් ඇත් වෙලා ඉන්නේ

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 ปีที่แล้ว

      @@Chandra-pv8zw hettiarachci

    • @jplus3866
      @jplus3866 ปีที่แล้ว

      Kosol rajjuruwange sihina

  • @senelidananjana4519
    @senelidananjana4519 2 ปีที่แล้ว +1

    සමාජයට ගොඩක් වැදගත් කාලීන කතාවක් අයියේ . 👍👍👍👍😍😍

  • @JayanthiLa
    @JayanthiLa 11 หลายเดือนก่อน

    ඔබට පි0 පුතේ මේ කතා ව රටට හඬගා කිවට. තවත් ඉදිරියට ම යන්න ඔබට ජය.ජේසු පිහිටයි .

  • @sandyakumari9510
    @sandyakumari9510 2 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරණයි අයියේ.....

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +2

    වහන් කරන්නේ කොහොමද වෙරලු මලේ සුවද 👍 විරිදුව ලස්සනයි.❤️❤️❤️❤️❤️❤️❤️💖

  • @ashikaudari1002
    @ashikaudari1002 2 ปีที่แล้ว

    Ane mnda aiya kiyanna deyak aiya dukai aththatama oyata ederi අනාගතයට සුබපැතුම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damindasanjeewa332
    @damindasanjeewa332 2 ปีที่แล้ว +23

    ඔය වගේ දරුවන්ට කවදාවත් හොඳක් වෙන්නේ නෑ තමන්ගේ අම්මා අඳුරන්නෙ නැති කාමාතුරයෝ මේ රන් බිමේ කොච්චර නම් ඇතිද?

  • @anushasadamali7085
    @anushasadamali7085 2 ปีที่แล้ว +16

    අනේ ළමයින් මේවා අහන්න ඇත්ත වටහා ගන්න ,හොඳින් ජිවිතය මුණ දෙන්න .ජය ගන්න 😍

    • @theapgallery5935
      @theapgallery5935 2 ปีที่แล้ว +2

      රජයෙන් ඔය තිරිසන් web sites ටික block කරා නම්...

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට බුදුසරණයි 🙏🙏🙏

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +1

    අද කාලේ ගොඩක් තරුණ දරුවෝ වැඩිහිටියන්ගෙ අවවාද
    " බයිලාවක්" කියලා කනකට ගන්නේ නැ. වැඩිහිටියන්ට කිසිම ගෞරවයක් දක්වන් නැ. කොසොල් රජතුමාගේ සිහින 16 ගැන බුදුහාමුදුරුවෝ අනාගතයේ වෙන විදිහ එදා දේශනා කරා. ඒ අනාගතය අද උදාවෙලා . ඉදිරිය තවත් බියකරු වේවි. මං කරන පුංචි පිනත් බියකරු සසර ගමන නවතා උතුම් නිර්වාණ සැප ලැබීමට හේතු වාසනා වේවා 🙇🙇🙇🙇

  • @shantiarachchi891
    @shantiarachchi891 2 ปีที่แล้ว

    නලින් මල්ලි ඔයාට pin පවු එ අම්මා teruwan saranai

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 ปีที่แล้ว

    Viridu malli oya nam niyamai.oya kiyana wachana papuwtama danenwa.good luck.

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි විරිදු මගෙ රටට බුදු සරණයි

  • @buwakollavlogs7519
    @buwakollavlogs7519 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඒ අම්මාගේ විරිදු කිමනම් ලස්සනයි

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 ปีที่แล้ว +1

    Ekanam niyamai malli. Hondatama athi malli me wachana tika

  • @vishvaeashan665
    @vishvaeashan665 2 ปีที่แล้ว +3

    පොඩි දෙයක් කියන්නම් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගෙ එක බණ පදයක් අහන්න දෙන්න ශද්දා tv එකේ ඔන තරම් බණ තියෙනව මොන ආගමේ උනත් කමක් නෑ නලින් අයියා එක පුලුවන්න්ම් කරල දෙන්න ඒ අම්මට

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 ปีที่แล้ว +1

    Ane ow api duk widala දරුවන් haduwata එයාලට eka terenne nati eki tiyana ලොකුම duka malliya oyata pin samajeta me wa දැනුවත්ව karanawata

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b หลายเดือนก่อน

    ❤නලීන් අයියේ තවත් ඔය වගේ දේවල් කියලා සම්මතයෙන් පිට යන හෑම දෙනාම දැනුවත් කරන්න

  • @saumyakumari6699
    @saumyakumari6699 2 ปีที่แล้ว

    wiridu aye oyata godak pin me wage adarshamath wiriduwakin hari oya samajayata dena paniwidaya ithaama age karanawa api oyata උතුම් වූ නිරෝගි සැප ලැබේවා

  • @auushperera2563
    @auushperera2563 2 ปีที่แล้ว +1

    Godak watina adarshamath vidio ekak aiye bs jayawewa

  • @shanakaweerasuriya6392
    @shanakaweerasuriya6392 หลายเดือนก่อน

    අපොයි මේ කතාව 🙆🏻‍♂️🙆🏻‍♂️🙆🏻‍♂️🙆🏻‍♂️අද තමයි මෙහෙම දෙයක් අහන්න උනේ 😢😢😢

  • @sasidudilshan1062
    @sasidudilshan1062 ปีที่แล้ว

    Niyamai aiye oya viriduwe hari me rata hadanna ganna uthsahayata aiye minissu hadenaqanm mewa ahala hari hadei

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Hitanataran sundarane ne kamayagundara vdawannata was mawa yamdinayaka apayadi verudu malli budu saranai lankawa ahanna lebanna adukatala tamai

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +3

    මේ වීරිදුව බලල වත් හැදෙන්න පුතේ .අද මේ අසභ්‍ය විඩියෝ නිසා අම්මලා කොපමණ දුක් විදිනවද හිතෙන්.ඇයි අද කාලේ ලමයින් මෙච්චර මෝඩ..

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 3 หลายเดือนก่อน

    අනේ පව් දෙවියනේ ඒ අම්මා කිසිම දරුවෙකුට මෙවන් විපත් නෙවේවා ඉක්මනින්ම ඒඅම්මට සැනසීම ලැබේවා කිසීම දරුවෙක්ගෙන් දෙමාපියන්ට මෙවනි දරුවන් ගෙන් වේදනා විදින්න ලැබෙන්න එපා තෙරුවන් සරනයි 🤭🤭🤭🤭🤭😪😪😪😪😪😪😱😱😱😱😱😱😱🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +10

    " පේන තරම් සුන්දර නෑ කාමයෙ ගින්දර"
    😓😓😓😓😓😓😓😓😓

  • @kumaridias4233
    @kumaridias4233 2 ปีที่แล้ว +1

    දෙවියනෙ මොනවද මේ අහන්න ලැ වෙන්නෙ,..😭😭

  • @renukanilmini9495
    @renukanilmini9495 ปีที่แล้ว +1

    .මට පුතා ලා හතර දෙනක් ඉන්නවා මම රට ඉන්නෙ මගේ දරුවට මේවගේ දෙයක් ගැන මගේ දරුවට සිතකටවට්භ් පහල් නොවේ වා මල්ලිට ගොඩක් පිං මේ තරුණ ජිව්ත වෙලට් මේ පනිව්ඩයෙට තෙරුවන් සරණ යි මල්ලිට

  • @thusharidilrukshi
    @thusharidilrukshi ปีที่แล้ว

    Hapoi daiyane Sika nodakina tirisannu.nalina aiye oyata diragau labewa.❤️❤️🙏

  • @sandikakumara1062
    @sandikakumara1062 2 ปีที่แล้ว +1

    Budu saranai budu saranai budu saranai budu saranai kusal wadanna pawen ath wenna

  • @s.m.singhenayake2303
    @s.m.singhenayake2303 2 ปีที่แล้ว +1

    Nalin puthe oyage weridu wiyalikattara seselkaranasandun kalkayake mama hamadama ahanawa sathutui oyata silpayadun guruwaruntath demawpiyantath pin pin pin

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +4

    ඔයාට පින් මෙිව එලිකලාට සහෝ.
    ගැහැනියක් බන්දල දෙන්න .තියෙන්නෙ පාසැල් යෑම නවත්තල.
    පාපකාර ස⁣ිතුවිලි.පහල වෙන්නෙ
    බුදු කෙනෙක් ඉපදෙන තුරැ නිරයෙ ැහෙන්න.🥱

  • @mohamedsafranmohamedsafran5683
    @mohamedsafranmohamedsafran5683 2 ปีที่แล้ว +2

    පට්ටා නලින් අයියා ❤️🇱🇰🙏🏼👌

  • @diliniupeksha1938
    @diliniupeksha1938 ปีที่แล้ว +1

    Aiye oya Raththaran manussayek ❤

  • @malithmalinga5964
    @malithmalinga5964 2 ปีที่แล้ว

    හැදෙන එක්කුන්ට මේ ටික හොදටම ඇති අයියා

  • @zaidhnizam9387
    @zaidhnizam9387 2 ปีที่แล้ว +1

    ممتاز
    بارك الله لك يا أخي الكريم.
    نفع الله بك للناس جميعا.
    طول الله حياتك وزاد الله علما وفهما وشرفا. ونور الله حياتك!

  • @memesworld2004
    @memesworld2004 2 ปีที่แล้ว +17

    මානසික වයිද්‍යවරයෙක්ට පෙන්නන එක තමයි හොද කොල්ලව මොකද ඌ සමහරවිට මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙලා ඇති .ඒ නිසා ඉක්මන් ප්‍රතිකාර ක්‍රමයක් ගන්න එක තමයි හොද 👍

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 2 ปีที่แล้ว

    Harima dukai.monataram dukak atida a ammata.oyata devi pihitai nalin aiye...godak adarei.

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว +1

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි දැනුවත් කලාට

  • @dancecovers3342
    @dancecovers3342 2 ปีที่แล้ว +1

    Niyamai aiye oyage vidio mara vidihata wadinawa

  • @kaveensanthushka8033
    @kaveensanthushka8033 2 ปีที่แล้ว +1

    රෙස්පට් මාමා❤️..සාමාජෙට හැමදාම හොද පනිවිඩ දෙන්න ශාක්තිය දහිරිය ලැබෙන්න ඔනි ඔයාට අපි ඉන්න රටේ මෙහෙම දෙවල් වෙනවා නෙද කියලා දැනෙද්දි තියෙන්නෙ පුදුම දුකක්😓💔අම්මා කෙනෙක්ට ගරු කරන්න බැරි මිනිස්සු ඉන්න රටක් මෙක💔😓 බුදුන්ගෙ දෙශයෙ මෙහෙම දෙවල් වෙනකොට ඔයලා වගෙ අයත් ඉන්න එක ගැන සතුටුයි මාමා බුදු සරනයී ජේසූ පිහිටයී පරිස්සමින් ඉන්න❤️🙂