Neela Dasath (නීල දෑසත්) - Eshal Perera ft. Dulan ARX Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2023
  • Title | Neela Dasath
    Artiste | Eshal Perera ft. Dulan ARX
    Music Produced by Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Rap Lyrics | Dulan ARX
    Directed by Charuka Dushyantha
    Copyright & Distribution SGM Tunes 2023
    SGM Tunes 2023
    #neeladasath #dulanarx #sgmtunes #eshalperera #charukadushyantha
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @EshalPerera
    @EshalPerera ปีที่แล้ว +1247

    Voice Teens තරඟයෙන් පසු මා කළ පළමු ගීතය එසේනම් ඔබට බාරයි ❤️ ගීතය වෙනුවෙන් ඔබ ලබාදෙන ආදරයට බොහොම ස්තූතියි... 🥺❤️

  • @dulanarx
    @dulanarx ปีที่แล้ว +509

    Rap Lyrics
    වයින් කරපු බෝනික්කෙක් වගේ
    අයින් වෙන්නම දෙන්නැද්ද නගේ මේ
    පයින් ගියපු මගේම ඇඟේ
    වැද්දුවේ ආදර ස්කූටිය ඇගේ
    "මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි අයියේ" කිව්ව නංගිලාට පිං !
    හැබැයි උන්දැලා ආයෙම එද්දි පස්සෙ මම සෑහෙන්න දුරක් ගිහිං අඩේ !
    එව්වා වගේද බං අපේ මේ ආලේ
    පද පෙලක් ඔයා මමනේ තාලේ
    මේක නම් අබු අබුද්දස්ස කාලේ
    මේ අපි කාපු ලබු තිත්ත නෑ රාලේ
    තෙයි තන තෙයි තන තම්දෙන තනා
    දැන් තාලෙට පද්දපං උකුල වනා
    මැණිකක් ඔයා මං වෙන්නේ නෑ කනා
    මේ ඕවරේ සුපර් මං වෙන්නද සනා !!
    එහෙනම් අහලා බලලා අදහස් කියන්න ! ආදරෙයි ❤ ජය වෙවා!!

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +37

      ඒ වචන ටික ❤🔥

    • @d..518
      @d..518 ปีที่แล้ว +11

      Superb දුලාන්ගෙ රැප ❤👌

    • @theekshana632
      @theekshana632 ปีที่แล้ว +12

      ආදරෙයි දුලා උබට වගේම උබේ රැපටත්

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 ปีที่แล้ว +6

      Rap lyrics nm arx thmi🤗🤠😎❤

    • @Rukshan_D581
      @Rukshan_D581 ปีที่แล้ว +5

      Dula... rap eka athal.. ubata jaya ❤

  • @EshalPerera
    @EshalPerera 10 หลายเดือนก่อน +305

    මිලියන වාරයක් නැරඹූ, මිලියන වාරයක් ආදරය දැක්වූ ඔබට, මිලියන වාරයක් ස්තූතියි.. 🥺❤️🔥

    • @lisasnasiriwardhana2009
      @lisasnasiriwardhana2009 10 หลายเดือนก่อน

      👀💗

    • @user-pd8vi6hk3m
      @user-pd8vi6hk3m 10 หลายเดือนก่อน

      😢

    • @senu3555
      @senu3555 10 หลายเดือนก่อน +1

      අැත්තටම මාර ලස්සනයි අයියෙ❤

    • @user-mp9lw8zc9e
      @user-mp9lw8zc9e 9 หลายเดือนก่อน

      අයියේ මේ සින්දුව රිගින් ටොන් එක කරනේ කොහොමද

    • @sepalikaviroshani3472
      @sepalikaviroshani3472 9 หลายเดือนก่อน

      ♥️😙

  • @HiranyaPahasara-gf9no
    @HiranyaPahasara-gf9no 2 หลายเดือนก่อน +15

    Arx බැස්ස කියන්නෙ ගැම්මක් තමා❤

  • @hansini_perera7600
    @hansini_perera7600 ปีที่แล้ว +243

    Eshal අයියගේ voice එක කොහොමත් භාවනාවක්...😎
    Dulan අයියත් ඒකට එකතු උනාම...💥

  • @gagana.z
    @gagana.z ปีที่แล้ว +134

    නීල දෑසක්...භාවනාවක්...❤️😇

  • @d.m.l.sewwandi6568
    @d.m.l.sewwandi6568 ปีที่แล้ว +100

    මේක නම් හිට් එකක් වෙනෝ ඒක ශුවර්. රැප් එකත් මරු 😍😍 ❤️❤️ හොද ආරම්භයක් ඒශල් 😍 ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. Best of luck Eshal and Dulan ARX 👍👍

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +3

      Thankyou ❤

    • @SadrauwanDisanayaka
      @SadrauwanDisanayaka 3 หลายเดือนก่อน

      ලස්සන❤

    • @RenukaKd-lg7iq
      @RenukaKd-lg7iq หลายเดือนก่อน

      Marama lassanai thawa lassanai sinduwk karannkoooo❤❤❤❤❤ eshal 😊👌👌

    • @RenukaKd-lg7iq
      @RenukaKd-lg7iq หลายเดือนก่อน

      Arx ge rap ekath supiri 👌👌👌

  • @nidespeiris8199
    @nidespeiris8199 ปีที่แล้ว +47

    Voice teens එකේ සිංදු කියන්නත් පුළුවන් සිංදු හදන්නත් පුළුවන් එකම වැඩ කාරයා ❤🔥

  • @DenayanaMusic
    @DenayanaMusic ปีที่แล้ว +60

    ලස්සන කටහඩක් 😍 ජය වේවා! 👊

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +6

      Thankyou ❤

    • @Chanuga-
      @Chanuga- 10 หลายเดือนก่อน +1

      Mekata desawana remix ekak one

  • @dulanarxmedia
    @dulanarxmedia ปีที่แล้ว +506

    Dulan ARX is back 🔥 🔥 🔥

  • @slcricket8853
    @slcricket8853 ปีที่แล้ว +26

    මේ සින්දුව ටික්ටොක් එකේ මුලින්ම අහපු අය ඉන්නවද 😍
    ⬇️

  • @Ravidushehan
    @Ravidushehan ปีที่แล้ว +50

    දුලාගෙ රැප පට්ට ❤

  • @user-zw5yw2pi3z
    @user-zw5yw2pi3z 11 หลายเดือนก่อน +9

    වයින් කරපූ බෝනික්කෙක් වගේ 🤟 මරූ ටික

  • @Minidu_Deshapriya
    @Minidu_Deshapriya ปีที่แล้ว +25

    නීල දෑස භාවනාවක්ම තමා❤

  • @naveeshamusic
    @naveeshamusic ปีที่แล้ว +34

    ලස්සන වැඩක් එෂල් මල්ලි ❤

    • @gossipsara6755
      @gossipsara6755 ปีที่แล้ว

      ආසම voice එකක් ඔයත් ❤

    • @shashainnirmana4695
      @shashainnirmana4695 ปีที่แล้ว

      ඔයාගෙනුත් ලස්සන වැඩක් බලාපොරොත්තු වෙනවා ඉක්මනට අපි ❤

    • @cookwithme2778
      @cookwithme2778 ปีที่แล้ว

      ❤නංගී🔥

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว

      Thankyou ❤🔥

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +17

    Eshal එකනම් පිස්සුවක් ඔය ඔයාගෙ song එක සුපිරි ගින්දර වගේ ආයේ කියන්න වචන නැහැ සුභ අනාගතයක්..

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +16

    Trending 1 වෙන්නම ඕනා..❤️❤️❤️

  • @kasunkalubovila6847
    @kasunkalubovila6847 ปีที่แล้ว +30

    නියමයි පුතේ සුභ පතනවා ❣️ජයවේවා

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa ปีที่แล้ว +60

    Absolutely Love it!😍🔥Good Luck !!

  • @DanukaFerndo
    @DanukaFerndo 11 หลายเดือนก่อน +3

    Dulan Arx Liyapu hem song ekam trending thama ❤

  • @sandeepasewwandi4138
    @sandeepasewwandi4138 ปีที่แล้ว +7

    වොයිස් එක ලස්සනයි☺️🙂💕

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +14

    Congratulations 💥♥

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +3

      Thankyou ❤🔥

  • @navodyarperera
    @navodyarperera ปีที่แล้ว +28

    Such an amazing Creation! Proud of u ma brother! Way to go! ❤️🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +13

    ඒකනම් ෆට්ට හැම දෙයක්ම fantastic ❤️
    එශාන් මල්ලි &දුලාන් brother voice fantastic ❤️

  • @anuwa2484
    @anuwa2484 ปีที่แล้ว +15

    Trending ගහන්නම ඕනේ කියන අය කෝ බලන්න 😍❤️✨️👍

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +2

      🔥❤

    • @user-hy4pg8kp2c
      @user-hy4pg8kp2c 11 หลายเดือนก่อน

    • @tiktoksl8510
      @tiktoksl8510 4 หลายเดือนก่อน

      Dggdggsbvzgtwjxqadaetyujlvcvn nfacgfsacggdzhcx🗻🦄🎄🎆🥐🚺🛂

  • @dulaniupeksha2968
    @dulaniupeksha2968 11 หลายเดือนก่อน +5

    දුලාන් ARX AIYAAGEE RAP මරු ආ...😊

  • @gamingrosayt2221
    @gamingrosayt2221 ปีที่แล้ว +14

    මෙකනම් පිස්සුවක් trending 2 එනවා එනවා මයි රැප් එකන් සුපිරියක් 🤩😘😈

  • @onekaherath2624
    @onekaherath2624 ปีที่แล้ว +19

    Great Work Eshal 🔥
    Love your Voice tooo ❤
    May God bless you more 🙏🏼

  • @sudath7141
    @sudath7141 ปีที่แล้ว +6

    Eshal Perera ft. Dulan ARX ජයවේවා set ekatama ❤

  • @NaduniYameesha
    @NaduniYameesha ปีที่แล้ว +11

    Love it malli..😍 good luck 🎉❤

  • @thilinidinushika6387
    @thilinidinushika6387 ปีที่แล้ว +1

    Anii oyge voice ek anii shoiiiiiiiii❤ mn ahl nh kawadawath oywage voice ekak patta aniiiiiiiii mn godaak asi me sinduwat dawsem ahnni me sinduwa godaak washiiweoo song ekt mnnm pattm asiii thwa thwath sindu krnn issrht suba pathnooo anii❤🤗❤️‍😍😍😍

  • @viharaishini-fn9ui
    @viharaishini-fn9ui ปีที่แล้ว +1

    Dulange me rap kallata mn pissu watila serch karapu tharam. Ada ne danne me sinduwe rap 1 kiyala. 😍😍😍😘😘😘

  • @lochi4163
    @lochi4163 ปีที่แล้ว +9

    Eshal ❤✌
    Dulan ARX 🔥❤

  • @dilinivijerathna5122
    @dilinivijerathna5122 10 หลายเดือนก่อน +4

    Rap ekanam pissu wak aneeee ❤️

  • @senu3555
    @senu3555 10 หลายเดือนก่อน +1

    Eshal aiye patta . karama lassana sinduwak . oochara ahuwath apa wenne na ❤❤❤❤

  • @spmusiccreted2617
    @spmusiccreted2617 ปีที่แล้ว +4

    මරු අයියෙ voice එක මාරම ලස්සනයි. වැඩේ මරු අයියෙ. සින්දුව මාරම ලස්සනයි👍❤️

  • @Kfuntube
    @Kfuntube ปีที่แล้ว +3

    Iyooo ඒ song එකින්ම මගේ හතවත 💕 ringa ringa 😍❤️💥🎶

  • @chutiAdi
    @chutiAdi 11 หลายเดือนก่อน +4

    නීල දෑසත් භාවනාවක් පෑ හිනාවක් නෑ නෑ වෙන කාටත්❤❤❤😊❤❤❤

  • @Yashboyofficial
    @Yashboyofficial ปีที่แล้ว

    #neeladasath #dulanarx #sgmtunes
    Title | Neela Dasath
    Artiste | Eshal Perera ft. Dulan ARX
    Music Produced by Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Directed by Charuka Dushyantha
    #neeladasath #dulanarx #sgmtunes #eshalperera #charukadushyantha

  • @YomalRasanga-eq1vb
    @YomalRasanga-eq1vb ปีที่แล้ว +5

    සිංදුව ගොඩක් ලස්සනයි අහන්න ආස හිතෙනවා❤❤❤❤

  • @middle526
    @middle526 ปีที่แล้ว +8

    මාරම ලස්සන සිංදුවක් මෙකනම් හිට් එකක්ම තමා එල Guys👍👍❤❤
    RAP එකත් පට්ට ගින්දර වගේ🔥🔥🔥

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว

      Thankyou ❤

    • @middle526
      @middle526 ปีที่แล้ว

      @@EshalPerera Welcome

  • @rashmiviharaviharagamage1090
    @rashmiviharaviharagamage1090 ปีที่แล้ว +15

    අම්මෝ එනකම් ඇගිලි ගැන ගැන හිටියේ..🥰😍
    දෙන්නට ම හදවතින් ම සුභ පතනවා...

  • @user-id2im5ll5p
    @user-id2im5ll5p ปีที่แล้ว +1

    Patta ekah nam❤

  • @user-mm9oj2pi8z
    @user-mm9oj2pi8z 5 หลายเดือนก่อน +1

    Mara නීල dasak ❤😂🎉😢😮😅q😊

  • @user-kh4hy5iw1l
    @user-kh4hy5iw1l 10 หลายเดือนก่อน +4

    එ් ගැස්සෙන ලැමට පහතින් ⚡❤
    ඔය දිස්වෙන නිතබ අසලින්⚡❤
    මා මත් කල පහස සොයමින්⚡❤
    අා නෙකලු රැවම බලමින්⚡❤
    පොද වැස්සට හිරිද හරිමින් ⚡❤
    සඳ රතල රැයක වෙලෙමින්⚡❤
    ලග ඉන්නට සුරත දරමින්⚡❤
    ඔබ එන්න ඉතිං මා සමඟින් ⚡❤
    මේ ටිකයි රැප් එකයි මාරම ලස්සනයි අයියේ එ් ටික විතරක් නෙමේ මුලු සින්දුවම මාරම මාරම මාරම ලස්සනයි පට්ට දහ පාරක් විතර අැහුවා එ්ත් එපා වෙන්නෑ මේක අහල අැති වෙන්නැති එකක් 🎉 මේකටයි හිතල නලෝනා song එකටයි අැබ්බැහි වෙලා ඉන්නෙ🎉 එෂාල් අයියේ දුලා අයියේ දෙන්නටම සුභ පතනවා හොඳ ලස්සන අනාගතයකට 😊❤😘

  • @danushkamunasinghe
    @danushkamunasinghe ปีที่แล้ว +13

    ජයම වේවා ඒශල් මල්ලි❤...ඒක නියමයි ...Trending එනවා ශුවර් ...🤟❤

  • @SameeraUdhayanga-uj8ds
    @SameeraUdhayanga-uj8ds ปีที่แล้ว +1

    Ane lassana sinduwak

  • @MalaELove
    @MalaELove ปีที่แล้ว +12

    සුපිරි එෂල් මල්ලි දුලාන් අයියා 🔥❤

  • @d..518
    @d..518 ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක් ඒෂල් 👍❤😊
    good luck ✌️
    gammak 👌

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +10

    නීල දෑසක් භාවණාවක්❤😢

  • @ManjulaPathmasiri-gn9zn
    @ManjulaPathmasiri-gn9zn 8 หลายเดือนก่อน +1

    Kochchara ahuwath epa wenne na.marama lassanai❤

  • @chamindasrilal1976
    @chamindasrilal1976 6 หลายเดือนก่อน +1

    මමපුන්සරා මරමලස්සනයි 🖤💜️😘☝️🖐️🌹💘

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +8

    නීල දෑසත් භාවනාවක්
    පෑ හිනාවක් නෑ නෑ වෙන කාටත්
    ආල ගීයක් හීනී බැල්මක්
    යා වෙලා මත් හා හා මට විතරක්
    😉🤭...

  • @Himashi4717
    @Himashi4717 ปีที่แล้ว +4

    WOW.👍SO BEAUTIFUL😍 EXCELLENT👍❤️

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว +1

      Thankyou ❤🔥

  • @shehanshehan1828
    @shehanshehan1828 10 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ඔයා ඉස්කෝලෙ ඈදුමේන් කියන සිංදු ටික් ටෝක් එකේ තියනවා නේද සුපිරි අයියේ මේ සිංදුව නම් හරි ලස්සනයි❤❤❤❤🎉🎉🎉🎉

  • @noobff6253
    @noobff6253 ปีที่แล้ว +2

    First Comment ❤🎉

  • @chavinduchameen8861
    @chavinduchameen8861 ปีที่แล้ว +5

    woh.. ❤️ absolutely beautiful Eshal
    Congratulations podi man ❤️✨next level ✨😝

  • @milindirangana390
    @milindirangana390 ปีที่แล้ว +6

    Woowww❤ nice combination Dulan & Eshal 😍❤️‍🔥

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 ปีที่แล้ว +1

    Tik tok ekn video ekk dakla song eka bluwe..super 👌 voice ek nm ptt ✌️❤️

  • @user-ie4dh7mf8o
    @user-ie4dh7mf8o 10 หลายเดือนก่อน +1

    Oyage voice ekanam niyamai❤😊රැප් ekath shoi anee❤

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz ปีที่แล้ว +5

    කියන්න වචන නෑ😊සුපිරියක් 💝🥰

  • @kavee4755
    @kavee4755 ปีที่แล้ว +3

    Rap eka supirii
    ARX😻😻😻

  • @PasinduudayangaJayalath
    @PasinduudayangaJayalath หลายเดือนก่อน

    Eshal very nice .. Nice work boys

  • @user-ie4dh7mf8o
    @user-ie4dh7mf8o 9 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤❤❤❤❤නියමයි

  • @sindu817
    @sindu817 10 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා ❤❤❤❤❤❤❤

    • @ConfusedPlayfulPup-qn3wd
      @ConfusedPlayfulPup-qn3wd 3 หลายเดือนก่อน

      Pglfpt❤glc❤jwkg❤th ❤❤o❤❤irh❤oh😂❤v❤uev❤u❤hsw❤keyy❤kd❤kru❤kt❤ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😂hy❤it❤i❤ui

  • @nimeshkaveeshware6449
    @nimeshkaveeshware6449 ปีที่แล้ว +3

    Next level nan Dulan ARX thamai❤🔥

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 15 วันที่ผ่านมา

    2 Million ආවට පස්සෙත් තාම අහන අය ඉන්නවද .❤

  • @user-mb9lr9fg7t
    @user-mb9lr9fg7t 9 หลายเดือนก่อน

    Lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😊😊😉😉🙃🙂🙂

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว +8

    සිංදුව ලස්සනයි අයියේ ❤❤❤❤

  • @djzkalana
    @djzkalana ปีที่แล้ว +3

    super ❤

  • @sashimadushanka8184
    @sashimadushanka8184 ปีที่แล้ว +1

    Supiriyak dulan alwis bro ❤

  • @user-si3qg5th3c
    @user-si3qg5th3c 9 หลายเดือนก่อน +2

    I love you ❤❤❤❤❤❤❤V❤❤❤❤❤

  • @lifechange.3019
    @lifechange.3019 ปีที่แล้ว +3

    1M Views ගහපිය...😈😊😊☺😆😆

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +6

    Great Song ARX. 💪❤️

  • @user-dr4fo2wh7n
    @user-dr4fo2wh7n 10 หลายเดือนก่อน +1

    ❤❤Song eka nam gindara❤❤

  • @chathuchathu8475
    @chathuchathu8475 5 หลายเดือนก่อน

    Paharak thama kohhara ahuwath epa wenna ❤😊

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana ปีที่แล้ว +6

    This is soooo cool ma bro !!! Love it & keep going !!!! ❤

  • @RashGhostRIDER-nx3ti
    @RashGhostRIDER-nx3ti ปีที่แล้ว +4

    1 parakata vadiya ahapu aya koo

  • @chandanajayantha4015
    @chandanajayantha4015 11 หลายเดือนก่อน

    Patta ahanna ahanna asa hithenawa suba pathum dennatama ❤❤❤❤

  • @swethaprasani3787
    @swethaprasani3787 11 หลายเดือนก่อน +1

    Rap eka maru😵‍💫❤

  • @PereraPrasad-kc1uq
    @PereraPrasad-kc1uq ปีที่แล้ว +4

    Wonderful 😊

  • @musiclover7090
    @musiclover7090 ปีที่แล้ว +9

    Dulan ARX නිසා බැලුවේ ❤ වැඩේ පට්ට congratulations Eshal

  • @kavyaweerasinghe755
    @kavyaweerasinghe755 10 หลายเดือนก่อน +1

    Dennagema voice eka niyamai🥰🥰

  • @anantha6157
    @anantha6157 หลายเดือนก่อน +1

    Wow❤

  • @hansanimadhuwanthi4782
    @hansanimadhuwanthi4782 ปีที่แล้ว +3

    Great work 👍 ❤ good luck ....!

  • @KevinPerera7
    @KevinPerera7 ปีที่แล้ว +3

    great one boiz❤

  • @gamingzaki2002
    @gamingzaki2002 ปีที่แล้ว +2

    1st😌❤

  • @SupunIshara-ep1uc
    @SupunIshara-ep1uc ปีที่แล้ว

    Niyama Wadak Malli

  • @menakalakmal1538
    @menakalakmal1538 ปีที่แล้ว +4

    Beautiful song💖

  • @nisansalamihiri8002
    @nisansalamihiri8002 ปีที่แล้ว +1

    ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ☺️☺️

  • @bandulaabekon5063
    @bandulaabekon5063 ปีที่แล้ว

    *Maru.... Eshal Ayiye 🏅🏅🏅🏅🏅.*

  • @tgmedias
    @tgmedias ปีที่แล้ว +5

    Congratulations Eshal❤

  • @usmusicstudio6584
    @usmusicstudio6584 ปีที่แล้ว +10

    නියමයි අයියේ සුපිරියක් ♥️😌

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic ปีที่แล้ว +1

    Good luck eshal malli 🌺

    • @EshalPerera
      @EshalPerera ปีที่แล้ว

      Thankyouu Ayiye ❤️

  • @user-yb2ol3vf3p
    @user-yb2ol3vf3p 9 หลายเดือนก่อน +1

    Me song ekt maru❤

  • @ClBOGODA
    @ClBOGODA ปีที่แล้ว +3

    absolutely great work😌

  • @Moonmusic-ht5wi
    @Moonmusic-ht5wi ปีที่แล้ว +5

    විඳිම්
    තද හීනේ මා
    ඔබගේ රූ පේනා
    සදා තුරුලට ගෙන්වා
    ගන්නට හිත දෙන්නා
    හිඳිම්
    මා උසිගන්වා
    ලඟටම ලං වීලා
    කිඳා
    බැස හී වැදිලා
    කෙල්ලේ නුඹ හින්දා
    නීල දෑසක්
    භාවනාවක්
    පෑ හිනාවක්
    නෑ නෑ වෙන කාටත්
    ආල ගීයක්
    හීනි බැල්මක්
    යා වෙලාමත්
    හා හා මට විතරක්
    ඒ ගැසෙන
    ළැමට පහතින්
    ඔය දිස්වෙන
    නිතඹ අසලින්
    මා මතල පහස සොයමින්
    ආ නෙකලු රුවම බලමින්
    පොද වැස්සට
    හිරිද හරිමින්
    සඳ රත්කල
    රැයක වෙලෙමින්
    ලඟ ඉන්නට
    සුරත දරමින්
    ඔබ එන්න ඉතින්
    මා සමඟින්
    Eshal Perera lyrice - MOON MUSIC -

  • @user-xq2th1zk1r
    @user-xq2th1zk1r 11 หลายเดือนก่อน

    Marama marayi😊

  • @bhanukamaleesha5407
    @bhanukamaleesha5407 7 หลายเดือนก่อน

    Ela ela ARZ ... 😊❤❤❤❤

  • @prabashperera661
    @prabashperera661 ปีที่แล้ว +4

    It's on fire 🔥🔥