Mayam (මායම්) Rahal Alwis Ft Skay Jay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Mayam (මායම්) Rahal Alwis Ft Skay Jay
    ♪ Artist : Rahal Alwis Ft Skay Jay
    ♪ Lyrics: Nilar N Cassim
    ♪ Rap Lyrics: Skay Jay
    ♪ Music Producer: MAD! aka mad!muzick
    ♪ DOP : TM Udara Dananjaya
    ♪ Editor / Colorist : Amila Devon
    ♪ Animations / Social Media Manager: Lahiru Jay
    ♪ Production: Rahal Alwis Production
    ♪ Special Thanks: Dancing Team - Dark Shine Dance Studio / Make-up Artist - Ranagana Thilakawardhane / Visual lighting - RO lighting effects / Rahal Alwis Costume - Danuka Tailors / Hair Styles - Salon REBEL ( Sanju ) / Bikes - Ovinda Ruchira (BMW S1000RR ) Malisha Sahan (Yamaha R1) / Dogs - Queen’s Bully House / Promotion Adviser - Satheeshan / Location - Roo Mansala / Gago Travels / Kassapa Rajapaksha / Hiran Randika
    ♪ Lyrics :
    1st
    පාලු රෑක නීලාකාසේ
    පානවාලු මායම් බෝ සේ
    ඈ නොවේද තාරකාවි
    හීන ගේන මිදුම් යායේ
    ආලවන්ත දෑසින් කීවේ
    පෙම් කවක් ද නෑ මං දන්නේ
    මා නමින්ම මා ලගින්ම
    දැල්වුනාලු ඈ රෑ අඹරේ...
    Rap
    සරාගි නෙතු රන් පතකින් තවරන්
    කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
    මදිද මගේ හිත අස්සේ ගැහුවා කරනම්
    රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්
    Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
    රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
    ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
    දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ...
    2nd
    සිත සේල මේ බිගු අතරේ
    රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
    ඈ නොවේද තාරකාව
    මා නිසාම මායම් පෑවේ
    රෑ ඒ හීන ලැව්දුන් යාමේ
    පාට පාට හීනෙන් වගේ
    කා නිසාද ඈගේ හීන
    මා ලගින්ම ඇවිදින් උන්නේ...
    Rap
    නිය රටා හැඩ මවා මගේ පිට මැද්දේ
    එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සිල් රැක්කේ මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
    ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ
    දුන්නත් වරම් මගේ හීනත් ගණන්
    සැප දුන්න තරම් කෙල්ලෝ බින්දා වලන්
    මං හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
    ගලක් වග‍ෙමයි හිත කුඩුවෙන් නෑ මලත්
    Baybayy...
    3th
    පාලූ රෑක නීලාකාසේ
    පානවාලු මායම් බෝ සේ
    ඈ නොවේද තාරකාව
    හීන ගේන මීදුම් යායේ
    ආලවන්ත දෑසින් කීවේ
    පෙම් කවක් ද නෑ මං දන්නේ
    මා නමින්ම මා ලගින්ම
    දැල්වුනාලු ඈ රෑ අඹරේ...
    • Spotify: open.spotify.c...
    • iTunes: / mayam-feat-skay-jay-si...
    • Deezer : deezer.page.li...
    • TH-cam Music: • Mayam (මායම්) Rahal A...
    All rights reserved By Rahal Alwis Production © 2023
    #rap #2023 #mayam #rahalalwis #song #sinhalarap #tiktok

ความคิดเห็น • 4.1K

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial  6 หลายเดือนก่อน +53

    📌New Release !! "රස කතා”
    Watch Now 👉 th-cam.com/video/JIt3WTRz9Ms/w-d-xo.html

  • @Arxpancha
    @Arxpancha ปีที่แล้ว +1263

    රහල් අයියේ සුන්දුවනම් පිස්සුවක් ♥️🔥
    Rap එකත් පහරක් 🔥
    සින්දුවට පිස්සු වැටුන අය මේ කොනට
    👇

  • @Sasindudil
    @Sasindudil ปีที่แล้ว +1511

    Lyrics :
    පාලු රෑක නීලාකාසේ
    පානවාලු මායම් බෝ සේ
    ඈ නොවේද තාරකාවි
    හීන ගේන මිදුම් යායේ
    ආලවන්ත දෑසින් කීවේ
    පෙම් කවක් ද නෑ මං දන්නේ
    මා නමින්ම මා ලගින්ම
    දැල්වුනාලු ඈ රෑ අඹරේ
    සරාගි නෙතු රන් පතකින් තවරන්
    කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
    මදිද මගේ හිත අස්සේ ගැහුවා කරනම්
    රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්
    Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
    රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
    ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
    දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ
    සිත සේල මේ බිගු අතරේ
    රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
    ඈ නොවේද තාරකාව
    මා නිසාම මායම් පෑවේ
    රෑ ඒ හීන ලැව්දුන් යාමේ
    පාට පාට හීනෙන් වගේ
    කා නිසාද ඈගේ හීන
    මා ලගින්ම ඇවිදින් උන්නේ
    නිය රටා හැඩ මවා මගේ පිට මැද්දේ
    එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සිල් රැක්කේ මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
    ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ
    දුන්නත් වරම් මගේ හීනත් ගනන්
    සැප දුන්න තරම් කෙල්ලෝ බින්දා වලන්
    මං හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
    ගලක් වග‍ෙමයි හිත කුඩුවෙන් නෑ මලත්
    Baybayy...
    පාලූ රෑක නීලාකාසේ
    පානවාලු මායම් බෝ සේ
    ඈ නොවේද තාරකාව
    හීන ගේන මීදුම් යායේ
    ආලවන්ත දෑසින් කීවේ
    පෙම් කවක් ද නෑ මං දන්නේ
    මා නමින්ම මා ලගින්ම
    දැල්වුනාලු ඈ රෑ අඹරේ
    Like plz ....❤️

  • @senafernando1039
    @senafernando1039 ปีที่แล้ว +591

    රහල් අයියාගේ හැම සින්දුවක් ම ලස්සනයි. 🔥 මේ සිංදුව ඉක්මනට trending 1 ගහමු

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +40

      මේ ආදරේට ආදරෙයි ❤💎

    • @wasanthatrswzsrklpptrytdar5374
      @wasanthatrswzsrklpptrytdar5374 ปีที่แล้ว +9

      රහල් අයියාගේ හැම සින්දුවක් ම ලස්සනයි .✔ මේ සිංදුව ඉක්මනට trendingහ මු 1 ග

    • @DilshanMadushanka-oh7hc
      @DilshanMadushanka-oh7hc ปีที่แล้ว

      රහල් අයියා ❤️

    • @Mr_R2x
      @Mr_R2x ปีที่แล้ว

      Pakaya😂😂

    • @senafernando1039
      @senafernando1039 ปีที่แล้ว

      ​@@Mr_R2xKauda Oyada. 😅

  • @sanjulamadubashaka9533
    @sanjulamadubashaka9533 ปีที่แล้ว +330

    වැඩිය කවුරුත් කතා වෙන්නෙ නැති ඒත් සුපිරිම raper කෙනෙක් තමයි ඉතින් skay j කියන්නේ...❤️

  • @ChathuraSriRathnayaka
    @ChathuraSriRathnayaka ปีที่แล้ว +278

    තැන්ක් යු මචං රහල් අවුරුදු ගානකට පස්සේ හිතට හොරා මං, හීනයක් ප්‍රේමයක්, ඔබ නැති දුක, වගේ විදින්න පුළුවන් සිංදුවක් දීපු එකට.....ඔන්න ඔය පරණ රහල් තමයි මිනිස්සු ඉල්ලන්නේ....❤️

  • @sharkboysl
    @sharkboysl ปีที่แล้ว +191

    Superb Brother ❤️❤️❤️

  • @achalaprabodh2457
    @achalaprabodh2457 ปีที่แล้ว +54

    දමිත් චාමර කවීශ වගේ අවසන් ලෙජන්ඩ් පුරුක් හදවතේ ගායකයන් අතර රහල් අල්විස් කියන්නෙ ගහන හැම සින්දුවක්ම හදවතටම අහන්න දෙනවා .....රහ්ල් අල්විස් අයියා ආයෙත් සංගීත ලෝකෙට ආපු එකට පට්ටම සතුටුයි

  • @Dasithathapaththu
    @Dasithathapaththu ปีที่แล้ว +41

    Rahal කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්...ඒ බ්‍රෑන්ඩ් එකට ගහන්න තවත් භාන්ඩයක් නෑ..❤❤ trending පුරවරයට උස්සමු මේ සිංදුව❤❤❤❤

  • @nethmis
    @nethmis ปีที่แล้ว +2899

    Tik tok එකෙන් දැකලා ආපු අයකෝ....🤗🤗🤗🤗

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +363

      මේ ආදරේට ආදරෙයි ❤💎

    • @nethmis
      @nethmis ปีที่แล้ว +47

      @@RahalAlwisOfficial තවත් මේ වගේ ලස්සනම ලස්සන නිර්මාන කරන්න ශක්තිය ලැබේවා!!!
      සුබ පත්නවා හැමෝටම....🙏🙏🙏🙏
      ආදරෙයි හැමදාමත්වගේ..💖💖💖

    • @shenukiamasha5183
      @shenukiamasha5183 ปีที่แล้ว +11

      Oo

    • @sandunirashmika4015
      @sandunirashmika4015 ปีที่แล้ว +9

      Meer

    • @user-wg4vu8tp9d
      @user-wg4vu8tp9d ปีที่แล้ว +12

      @@RahalAlwisOfficial ආදරෙයි ❤

  • @nethminithennakoon2127
    @nethminithennakoon2127 ปีที่แล้ว +95

    මගෙත් ඉස්සර ඉදන්ම හදවතේ උඩින්ම හිටිය ගායකයා❤️ කාලයක් සිංදුවක් ඩුන්නැතුවම මාර විදියට මතක් උන ගායකයෙක්💞 මොකද ඉස්කෝලෙ කාලේ රහල් කියන්නෙ මගෙ බ්‍රෑන්ඩ් එක🤗 මාරම ලස්සනයි සින්දුව ❤️‍🔥

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +10

      ආදරෙයි ❤️💎

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว +1

      ඔයා whatsapp ඉන්නවද 🙈

    • @aishasathsarani4077
      @aishasathsarani4077 11 หลายเดือนก่อน +1

      ​@@RahalAlwisOfficial me wagema aluth song's karala show wela live sing karanawa blnne asa singer sanka dineth ta passe❤❤❤ favorite

  • @dularanethsara
    @dularanethsara ปีที่แล้ว +20

    රහල් අයියා තව සිංදු ඕනේ.ඔබ නැති දුක තුරුලු කරන් වගේ ලස්සන සිංදු ඉස්සර හිට් වෙලා තිබ්බ සිංදු වගේ ටිකක් ඔනේ🥺♥️

  • @saranisamajya5045
    @saranisamajya5045 ปีที่แล้ว +69

    මගේ ආසම ගායකයා..පරන සිංදු ටික තාමත අහනවා❤️ ඒ වගේම නලුවෙක්ට වත් නැති මාර ලස්සන පෙනුමක් තියෙනවා රහල් අයියට.😍

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +81

    Interview එකෙදී 13 වෙනිදට සින්දුව රිලිස් වෙනවා කියලා කිව්වට පස්සෙ අද වෙනකන් බලාගෙන් හිටියේ....මේකනම් viral සින්දුවක් වෙයි...ලස්සනයි වෙන සින්දු වගේම.♥️ ඒ වගේම ඔයාගෙ ලස්සන හුරුබුහුටි අක්කිටයි ඔයාට‍යි ගොඩාක් ආදරෙයි අයියේ......🤗♥

  • @amilanishshanka2863
    @amilanishshanka2863 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ. දවසට එක පාරක් නම් අනිවාරෙන්ම වරද්දන්නෙම නැතුව බලනවා.
    ආදරෙයි rahal aiye......
    🥰🥰🥰🥰

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de ปีที่แล้ว +13

    ඒ පරණ ටෝන් එක ආයේ ඇහැන කොට මාර සතුටක් දැනෙනවා 🤩😍😍😍😍😍

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +15

    අදයි සින්දුව හරියටම සෙට් උනේ .....පට්ට සින්දුව ❤❤️😍💞රැප් එක තමා සුපිරිම ❤️🙂🔥

  • @iroshhansana
    @iroshhansana ปีที่แล้ว +43

    ‍රහල් අයියගේ වැඩක් කියන්නෙ සුපිරියක්ම තමා....අනිවා trending 💕💕

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +5

      මේ ආදරේට ආදරෙයි ❤💎

    • @iroshhansana
      @iroshhansana ปีที่แล้ว +1

      ​@@RahalAlwisOfficial 🤗💖💕

  • @manojpriyanka7721
    @manojpriyanka7721 ปีที่แล้ว +85

    Directed by Rahal alvis 😍
    ඒක පට්ට...කාලෙකට පස්සේ කොහෙදෝ ඉඳන් ඇවිත් දුන්න Tiktok youtube Viral වෙලාම යන්න.
    සුපිරි වැඩක්.. SKY JAY ගැන කියලා වැඩක්..වචන නෑ...🤩
    ℂ𝕆ℕ𝔾ℝ𝔸𝕋𝕌𝕃𝔸𝕋𝕀𝕆ℕ𝕊 💐 Rahal & crew

  • @malithpiumal8981
    @malithpiumal8981 ปีที่แล้ว +29

    කාලෙකින් රහල් අයියගෙන් සිංදුවක් අලුත් එකක් 💙💙😍

  • @sahanHHH
    @sahanHHH ปีที่แล้ว +24

    දුකින් ඉන්න හැම වෙලාවෙම,සතුටක් දැනිච්ච ගමන් මේ සිංදුව හයියෙන් දාගන්නවා පිස්සුවක් ඇත්තමයි...♥️😌 Musical Shows වලට දැන් මේ සිංදුව ඔනිමයි♥️ මං නම් ඇබ්බැහි වෙලා.... Release කරපු දවසේ ඉදලා කී පාරක් ඇහූවද මතක නෑ... උදේ ගෙදර පිරිත් දානවා එතකොට නින්ද යන්නෙ නෑ මට දාගන්නවා මායම් ♥️ ආයෙ ඉතින් බෙහෙත් වගේ........ TNQ So much RaHaL AyYa♥️

  • @vimidudineth8316
    @vimidudineth8316 ปีที่แล้ว +132

    හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්.. සුපිරි ❤️‍🔥😍

  • @DreamzMusicstudio
    @DreamzMusicstudio ปีที่แล้ว +7

    Rahal alwis & Skay jay ඒක පිස්සුවක්❤😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💪💪

  • @diliniwickckramasooriya
    @diliniwickckramasooriya 2 หลายเดือนก่อน +2

    සින්දුව ගති ඒකේ ඉන්න බුවා තවත් ගති❤

  • @arundathijayalath7298
    @arundathijayalath7298 ปีที่แล้ว +12

    ආයේ සිංදු කියන් නෑ කියපු එකා දිලා තිහෙන්නේ මේ සැර එකක්,
    ආයේම ලෑස්ති වෙයන් මචා ශෝ ගහන්න... congratulations ❤️❤️❤️❤️❤️

  • @CHAMINDU367
    @CHAMINDU367 ปีที่แล้ว +22

    රහල් අයියගේ සිංදුවක් මුලින් ඇහුවේ 1 වසරේදි. ඒ scl යද්දි bus eke giya සිංදුවක් . මේ ජනවාරි වල AL liyana mn thamath e wge ma rahal aiyge සිරාවට ආසයි ❤

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +3

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +13

    Sky jay pisauwak ⚡❤ superb song rahal aiya ❤

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +1

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @thanushkalakshanonline
    @thanushkalakshanonline ปีที่แล้ว +5

    සුපිරි රැප් එකක්🔥

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 ปีที่แล้ว +66

    මේක නම් පිස්සුවක්
    සුපිරියක් තමයි rahal අයියේ
    ❤❤❤❤😍😍😍😍😍💪💪💪🇱🇰

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +6

      අම්මෝ ඒ ආදරේ ❤💎

    • @janakajanaka-qc9qr
      @janakajanaka-qc9qr ปีที่แล้ว

      @@RahalAlwisOfficial අයියෙ ඔයාගේ නම්බරෙ ඔනේ

    • @janakajanaka-qc9qr
      @janakajanaka-qc9qr ปีที่แล้ว

      @@RahalAlwisOfficial මම දිනිති

  • @rashmidilshani2823
    @rashmidilshani2823 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ song එක නම් 💞🕊🙇‍♀️

  • @hellosrilanka9397
    @hellosrilanka9397 ปีที่แล้ว +4

    mekanam පිස්සුවක් බන්...
    සින්දුවයි රැප් එකයි...
    අම්මෝ රස ❤

  • @gayathriwijesundara9668
    @gayathriwijesundara9668 ปีที่แล้ว +1

    Rahal wadak karoth supirima thamai...Sinduva,,rap eka okkoma lassanai..good luck 💞💞

  • @sahanpriyadarshana750
    @sahanpriyadarshana750 ปีที่แล้ว +29

    අවුරුදු ගානකින් සිංදුවක් ආවෙ රහල් අයියගෙ. ඒත් ආපු ගමං trending list එකේ 😍❤️

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +3

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @kassaab7307
    @kassaab7307 ปีที่แล้ว +47

    කවදා,කොහොම මොන විදිහේ සිංදුවක් කලත් ඒක පට්ට..හැමදාම වගේම මේකත් සුපිරියක්..වැඩි කාලයක් ගන්නෙ නැතුව තව සිංදුවක් දාමු නේද..ආදරෙන් බලන් ඉන්නවා තව එකක් එනකන්..ජය වේවා❤

  • @fifarespectmoment912
    @fifarespectmoment912 ปีที่แล้ว +4

    Godak kaalekata passe Rahal sahodarayagen ahanna labunu thawath supiri ma song 🎧 ekak niyamai. ආදරෙයි එයට… Thank You ❤❤❤

  • @pasindudananjaya3146
    @pasindudananjaya3146 หลายเดือนก่อน +2

    තනි හෙල සිංහල වචන වලින් වෙනමම ට්‍රැක් එකකට රැප උස්සපු වචනයෙන් පරිසමාප්තයෙන්ම වැඩ්ඩෙක්❤🤘

  • @revo_island
    @revo_island ปีที่แล้ว +10

    Skay Jay❤️🔥🔥
    Melody එක මරු
    Dance team එක🔥🔥

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +11

    සින්දුව නම් ආයෙ නැහැ පිස්සුවක්ම තමයි රහල් අයියේ 🔥🔥
    එ් වගේම රැප් එකත් සුපිරියටම තියෙනවා ❤️❤️

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +2

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @hiru.3612
    @hiru.3612 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ.😍❤️

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 ปีที่แล้ว +2

    Eka Fattaa...🎶🎵🎼❤❤❤

  • @vihangahansaka7913
    @vihangahansaka7913 ปีที่แล้ว +18

    ෆට්ටම අයියේ අලුත් සිංදුව.. ගොඩක්ම වෙනස් සිංදුවක් මේක.. ජය වේවා මගේ අයියේ ❤️

  • @nishansadaruwan3419
    @nishansadaruwan3419 ปีที่แล้ว +13

    සුපිරියක් තමයි ඉතිං ජයම වේවා රහල් අයියේ 💖💖

  • @annonymouselove
    @annonymouselove ปีที่แล้ว +9

    කාලෙකට පස්සෙ සුපිරියක්
    Congratulations bro ❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +1

    Song එකත් මරු visual එකත් මරු රහල් අයියේ 😃😍👌👍❤️

  • @dewthennakoon12
    @dewthennakoon12 ปีที่แล้ว +10

    මොනා විදිහේ සිංදුවක් කිව්වත් පට්ට ❤

  • @kesharamadumali3991
    @kesharamadumali3991 ปีที่แล้ว +5

    Puduma lassanak meka nm.e voice ekh nm marama ekak.rahal ayya harima welaawata harima vidihta hodatama denna puluwan de apita denawa..keep it up..jiwithe thawa thawa diyunu wenn kiyl hadawathinma prarthana karanawa❤️‍🔥💖all the best.good luck..

  • @dkdmusicstudio
    @dkdmusicstudio ปีที่แล้ว +4

    Aiya ❤️

  • @LovelyBeachVacation-ig7ku
    @LovelyBeachVacation-ig7ku 2 หลายเดือนก่อน +1

    සුපිරි ... කියලා වැඩක් නෑ🎉🎉🎉❤

  • @2aaa484
    @2aaa484 ปีที่แล้ว +11

    කොහොමද RAP තදටම දෙනවා....😍❤️🔥👌👌👌

  • @AplexoSrilanka
    @AplexoSrilanka ปีที่แล้ว +7

    රහල් අයියා Music පටන් ගත්‍ත මුල් කාලෙ ඉදන් අයියගේ සිංදු අහන්නේ ඒ Voice එක ඉස්සර වගේමයි මාර Attractive ජය වේවා ❤️ අලුත් සිංදුවේත් Lyrics Music ලස්සනයි

  • @wasanalakmali9153
    @wasanalakmali9153 ปีที่แล้ว +3

    Budu ammo washi wenooo 😍😍😍

  • @NileekaLakmali-or9mq
    @NileekaLakmali-or9mq ปีที่แล้ว +1

    Ammo rahal aiiye kaalekata passe set vune sinduvakin ❤️❤️❤️❤️

  • @kavishka2310
    @kavishka2310 ปีที่แล้ว +9

    දවසකට දහ ගමනකට වඩා අහනවා මේක.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😉

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +3

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @jeonhansika
    @jeonhansika ปีที่แล้ว +11

    කියන්න දෙයක් නෑ ..සුපිරියක් ❤✨️

  • @chamodadilakshi8384
    @chamodadilakshi8384 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් අයියේ ❤️‍🔥❤️‍🔥 ඒ තරම් ලස්සනයි ....මේකනම් සුපිරියක් ❤️❤️❤️බුදු සරනයි ඔයාට අයියේ ❤️‍🔥 කරන කියන වැඩ ඔක්කොම සර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනෝ අයියේ ❤️‍🔥❤️‍🔥

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x 2 หลายเดือนก่อน +1

    රහල් aiyage supiri song ekak❤️🥰

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. ปีที่แล้ว +5

    එනකන් බලන් හිටියෙ පට්ට 🥺

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +1

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @Pramaya_
    @Pramaya_ ปีที่แล้ว +20

    Supiriyak thama 🔥💥❤️
    Let's Go Mah Boy Skay Jay ❤️

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว

      ආදරෙයි ❤💎

    • @Pramaya_
      @Pramaya_ ปีที่แล้ว

      @@RahalAlwisOfficial Love You Soo Much ❤️

  • @pabalu8670
    @pabalu8670 ปีที่แล้ว +6

    එකම් පට්ට කොච්චර ඇහුවාත් එපා වෙන්නෑ 💞✌️🙂

  • @SNmusicvideos
    @SNmusicvideos ปีที่แล้ว +5

    Skay jay cus ekk thamah ithim😌♥

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว +10

    ඒ කාලෙ ඉදං මන් ආසම සින්දු තිබ්බෙ රහල් අයියගෙ❤ මෙකත් සුපිරි අයියා .ජය වේවා ♥️

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath ปีที่แล้ว +5

    සුපිරියක් තමයි අයියා ජයවේවා
    ❤️❤️

  • @sindutunes707
    @sindutunes707 ปีที่แล้ว +9

    Rahal Alwis කාලෙකින් අලුත් වෙනසක්....😍😍😍

  • @blacktiger-kc1ue
    @blacktiger-kc1ue ปีที่แล้ว +2

    රහල් අයියෙ වෙනම brand ekak ඔයානම් ආදරෙයි හැමදාම🥺❣️

  • @madauhs.
    @madauhs. ปีที่แล้ว +4

    ඇහුවටනම් එපාවෙන්නේ නැහැ මරු❤❤❤❤ .අයියේ

  • @pasindurathnayake8053
    @pasindurathnayake8053 ปีที่แล้ว +3

    Niyamai aiya ❤️ sky jay niyamata set 😍

  • @prasadlakmal4114
    @prasadlakmal4114 ปีที่แล้ว +5

    රහල් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් යකෝ. ❤❤❤ ආදරෙයි කොල්ලො ගැම්මක් තමා මේකත් ❤❤

  • @dineshalakmini-be7jy
    @dineshalakmini-be7jy ปีที่แล้ว +1

    kochchr ahuwath epa wenne nh. sinduwatama hriyanna rap ekak 💗💗💗♥♥♥

  • @t.klepardtv4860
    @t.klepardtv4860 ปีที่แล้ว +7

    රහල් අයියෙ,ඔයා rap එකට Skay jay තෝරාගත් හින්දා song එක ලස්සනයි.අඩුවට තියෙන්නෙ එයාගෙ hair style එක වෙනස් වුණ එක.

    • @OnlineCom-uf2io
      @OnlineCom-uf2io ปีที่แล้ว +2

      ඔය කෙල්ල කවුද😍😶☺️☺️☺️☺️😊😊

  • @nayomikanchana7087
    @nayomikanchana7087 ปีที่แล้ว +7

    රහල් අයියගේ හැම සින්දුවම ලස්සනයි ❤ ඒ වොයිස් එක 🥺❤️

  • @shehanmadusanka2764
    @shehanmadusanka2764 ปีที่แล้ว +7

    ආසාවෙන් හිටියේ නිහඩ උනු ගායකයාගේ සිංදුවක් එනකම් 😍💥

  • @user-ev8fd3uo5g
    @user-ev8fd3uo5g ปีที่แล้ว +1

    Niyamai kiuala wadak na😋

  • @imeshdilshan5761
    @imeshdilshan5761 ปีที่แล้ว +4

    Rap එකනම් සුපිරි 👌❤❤

  • @nipunmendis8691
    @nipunmendis8691 ปีที่แล้ว +3

    Rap song nam no 1 brother ❤❤

  • @GeshaniHansika
    @GeshaniHansika ปีที่แล้ว +41

    2023 අහපු හොදම සිංදුව ♥️💯 ඒ voice දෙක ♥️ පිස්සුවක්🥺❤

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +2

    අම්මොහ්හ් rap එක...නියමයි...😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤ සිංදුවත් ලස්සනයි ...

  • @bts_fans931
    @bts_fans931 ปีที่แล้ว +6

    ඒ කටහඬ ට න්ම් ඇබ්බැහි වුනා❤ 🤤🤤

  • @Manulamethsith
    @Manulamethsith ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ අයියො.. well done boiz..❤️💯

  • @user-xp9cq6fr5m
    @user-xp9cq6fr5m ปีที่แล้ว +5

    ඔයාගේ සින්දු හැම එකක්ම ලස්සනයි රහල් අයියේ..you are the best ❤❤

  • @JayaniKumari-ex5iq
    @JayaniKumari-ex5iq ปีที่แล้ว +1

    Wow dance karana pattama song eka adarei denatama thawa me wage song oniii👍❤️❤️❤️❤️❤️

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +7

    ගොඩක් කාලේකින් බන් උබේ සින්දුවක් ඇහුවේ😇 ලයින් bro ❤️‍🔥 skay jayගේ rap එකත් මරු🎧❤️‍🔥

  • @renukadamayanthi170
    @renukadamayanthi170 ปีที่แล้ว +5

    අපිට හැමදා ස්කයි සමග සිංදු ඔන😍😍😍😍😍😘😘😘

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +1

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @amandanuwangi4585
    @amandanuwangi4585 ปีที่แล้ว +6

    පට්ට සිංදුවක් ❤️❤️❤️ මාරම ලස්සනයි 💞💞💞💞

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 ปีที่แล้ว +1

    Ko balanna me sinduva eka parakata vadiya balapu aya mama vagee❤❤❤❤😊

  • @kaveeshanimsara3054
    @kaveeshanimsara3054 ปีที่แล้ว +4

    සිතටහොරා මං
    හිත රිදුනු හැමදාම
    ශාංගාරී 💗song ටිකනම් 👌 ❤️ සුපිරි

  • @deepikapriyanthi5713
    @deepikapriyanthi5713 ปีที่แล้ว +54

    බල්ලට කැමති අය කෝ.... ❤️❤️❤️❣️❣️❣️❣️💔💔🥰🥰🥰

  • @chamathka3798
    @chamathka3798 ปีที่แล้ว +121

    කව්ද සින්දුව අහන ගමන් comments කියවන්නේ?🖤❤️💙

  • @nisansalapinimuthu-mi8yn
    @nisansalapinimuthu-mi8yn ปีที่แล้ว +2

    Kochchara ahuwath epa wen ne wow❤❤❤

  • @ranasinghakumara3776
    @ranasinghakumara3776 10 หลายเดือนก่อน +3

    මාස ගානක් මේක රිලීස් කරලා. තාමත් අහනවා. මාරම ලස්සනයි . All the best ❤ ❤❤

  • @nayanjanasadeepa1879
    @nayanjanasadeepa1879 ปีที่แล้ว +14

    රහල් අයියගේ කටහඬ 🥺😘💗

    • @RahalAlwisOfficial
      @RahalAlwisOfficial  ปีที่แล้ว +2

      මේ ආදරේට ආදරෙයි ❤💎

  • @Lanka67
    @Lanka67 ปีที่แล้ว +3

    අම්මෝ ඒ සිංදුව පට්ට රහල් අයියේ. ...නියමයි❤️❤️❤️❤️❤️❤️🤟

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 9 หลายเดือนก่อน +2

    Aiye oyage song hoya hoya ahanne mn vitharadaaa 😊😊😊😊😊😊😊😊😊

  • @Hiruni..M..838
    @Hiruni..M..838 ปีที่แล้ว +12

    0:19 is the best 💖

  • @Shan_Shan23
    @Shan_Shan23 ปีที่แล้ว +3

    සුපිරි song එකක්.
    කාලෙකට පස්සේ අලුත් රහක්..🎶💙☺️

  • @madushaniilanganthilake6386
    @madushaniilanganthilake6386 ปีที่แล้ว +3

    ඒක නමි නියමයි voice & music පිස්සු හැදෙනෝ 😮😍😍

  • @chitraairangani783
    @chitraairangani783 ปีที่แล้ว

    Eka nm pissuwak thama ithin...💗💗💗. Lassnai♥️♥️♥️🥰🥰🥰...

  • @nilanthikumari7526
    @nilanthikumari7526 ปีที่แล้ว +11

    ඉස්සර ඉදන්ම ආසම ගායකයෙක්........එදත් ලස්සනයි සිංදු අදත් ලස්සනයි ❤❤
    හිතට හොරා සිංදුව තමයි ආසම......ඒක නම් පිස්සුවක් අහපු දවස්වල ඉදන්

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +5

    Trending 1 eno 😍❤️
    අමුතු ලස්සනක් අයියේ ඒ voice එක නම්, රැප් එකත් මරු 😍❤️ මාර ලස්සනයි 🥺❤️

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +8

    Awesome ...💥❤

  • @lalithwaththuhewa872
    @lalithwaththuhewa872 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නගෙම වොයිස් එක ලස්සනයි. මේ සින්දුව පහරක්👊 යකෝව් ... රැප් එක පට්ට😋😁❤️💯💗👊