Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Music Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
    ♪ Director - Kasun Madushanka
    ♪ Artist - Manjula Sewwandi
    ♪ Music - @EVOBEATS_
    ♪ Lyrics - @Harshana K
    ♪ Edit & Colour - @MrPravish
    ♪ Music Label - Desawana Music
    ♪ Dop - Thisun Gunathilaka
    ♪ Production - Desawana Production
    ♪ MUA - Sanka Madhu
    ♪ Cast - Oshadi Himansa, Harshana Prabath
    ♪ Special Thanks - K Ranjith Karunarathna
    Dial Now...
    For Download " අක්කලාගෙ වෙන්න " song as your RingIn Tone..
    ☎Dialog: SOON
    ☎Mobitel: SOON
    ☎Hutch: SOON
    ☎Etisalat: SOON
    ☎Airtel: SOON
    ♪Stream the Full Song Here: SOON
    Song Lyrics:
    ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
    පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
    ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
    මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා
    මේ ඇස් දිහා බලන්න
    මගෙ ආදරේ දැනෙන්න
    බොරු නම් එපා කරන්න
    කොල්ලො මෙන්න මෙහෙට එන්න
    හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
    මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
    පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
    හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න
    කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
    ආසයිද ඈතටම යන් පියාබලා
    ආවටද නාවටද දැන් තටහා වෙලා
    මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා
    මායම් ද පායන්නෙ හීනෙට ඔයා
    රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
    බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
    මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා
    ▶ Subscribe To Desawana Music: @DesawanaMusic
    ▶ Visit Desawana Official Web: desawanamusic.com
    ▶ Like Us On Facebook: / desawanamusic
    ▶ Follow Us On Twitter: / desawanamusic
    ▶ Follow Us On TikTok: / desawanamusic
    ▶ Follow Us On Instagram: / desawanamusicofficial
    ▶ Follow Us On Spotify: open.spotify.com/user/df0iefe...
    ▶ Join With Us On Telegram: t.me/DesawanaMusic
    Enjoy and stay connected with us!
    #AkkalageWenna #KasunMadushankaVideos #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024 #MrPravish #EvOBeats #HarshanaKPerera
  • เพลง

ความคิดเห็น • 4K

  • @SLChanudyaslifestyle
    @SLChanudyaslifestyle 3 วันที่ผ่านมา +198

    මංජුලා සෙව්වන්දි අවුරුදු 10යකට කලින් ඩ්‍රීම් ස්ටාර් ආවේ.. එදා වැටෙන්නේ නැතුව තමන්ට තියන හැකියාවෙන් ඉස්සරහට ආපු ඔයා ගැන සතුටුයි.. දුෂ්කර ගමක ඉදන් ආපු ඔයා එදා කවුරු මොනව කිවුවත්, අංක එකට ඔයා ඔයාව ගොඩක් විශ්වාස කරලා තියනවා කියලා අද බලද්දී තේරෙනවා.. ජයවේවා 😘

    • @tharinduelabodage4770
      @tharinduelabodage4770 16 ชั่วโมงที่ผ่านมา +2

      මම දැක්කා ඔය ප්‍රෝග්‍රෑම් ඒකේ නාධික ගුරුගේ කියනවා මේ හැකියාවත්, අනාගතේ ගැනත්... එක අද ඉෂ්ට වෙලා...ඒ කිව්ව කතාව ගැඹුරු දෙයක්..පොඩි හින්ට් එකක් දුන්නා ගමන් මග ගැන..

  • @T.A.D__
    @T.A.D__ หลายเดือนก่อน +4415

    _මේ සින්දුව අහන හැම කොල්ලෙක්ටම අක්කි බබෙක් ලැබේවා !_ 😫🖤

    • @onetimeytshorts
      @onetimeytshorts หลายเดือนก่อน +44

      😂😂😂😂😂

    • @user-yl1yx1cu9h
      @user-yl1yx1cu9h หลายเดือนก่อน +61

      එපො😂

    • @Nethmi444
      @Nethmi444 หลายเดือนก่อน +230

      Eeeeyh Mt nm Penn bh😂😂😂
      Aiya+Nangi thmai hod😌❤️

    • @binurawaduge5061
      @binurawaduge5061 หลายเดือนก่อน +10

      😂😂

    • @nilakshabusremix
      @nilakshabusremix หลายเดือนก่อน +20

      Matath hambuna bn

  • @Shadow-wi4lu
    @Shadow-wi4lu 4 วันที่ผ่านมา +243

    මංජුලා සෙව්වන්දි.....සුපිරි..❤❤❤.....එදා වැටෙන්නේ නැතුව...අද ඇවිත් තියෙන ගමන ගැන...ඇත්තටම සතුටුයි..ජය වේවා

  • @vidurangidulskshika7380
    @vidurangidulskshika7380 12 วันที่ผ่านมา +442

    අක්කලාහරි නංගිලාහරි සමව්‍යස් හරි .....මෙ සින්දුව අහන හැමොගෙම ආදර කතා සාර්ථක වෙන්නොනේ...ලස්සන සිංදුවක් 🥰

    • @ChannelZine
      @ChannelZine 9 วันที่ผ่านมา +3

      අනේ ස්තූතියි. ඔයාටත් එසේම වේවා 🙏❤

    • @dilrukshidilrukshi9282
      @dilrukshidilrukshi9282 8 วันที่ผ่านมา +2

      👍 එල

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 4 วันที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා 🙏💞

    • @warunianuruddika1668
      @warunianuruddika1668 4 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @user-zh7fg2dd8j
      @user-zh7fg2dd8j 3 วันที่ผ่านมา +1

      Nathi ayata 😅

  • @swethaprasani3787
    @swethaprasani3787 หลายเดือนก่อน +2421

    එකපාරකට වැඩිය මේ සිංදුව අහපු අය කෝ😒❤️‍🔥

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 26 วันที่ผ่านมา +1031

    මංජුලා සෙව්වන්දී dream star එකෙන් පස්සේ අදමයි දකින්නේ .ඈත දුෂ්කර ගමක ඉදන් අම්මා එක්ක ඇවිල්ලා ගහපු ගේම සුපිරි ..❤❤❤❤

    • @Hirushavidumal
      @Hirushavidumal 23 วันที่ผ่านมา +4

      💖

    • @moon.1111.
      @moon.1111. 18 วันที่ผ่านมา +12

      ඔයාගේ කමෙන්ට් එක නිසයි එයා කියලා දැන ගත්තේ😊

    • @Harshanirasangika9568
      @Harshanirasangika9568 17 วันที่ผ่านมา +2

      Kebithigollewe

    • @user-cu7on4dn1k
      @user-cu7on4dn1k 17 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @nishacraft6875
      @nishacraft6875 15 วันที่ผ่านมา +2

      දීලා තියෙනවා ඉදලා ඉදලා සුපිරියටම

  • @lavnrosha5296
    @lavnrosha5296 4 วันที่ผ่านมา +15

    අඩේ අවුරුදු දහයකට කලින් dream str එකට කැබතිගොල්ලාවේ ඉදලා ආපු මංජුලා සෙව්වන්දි නේද මේ,සුපිරී❤❤

  • @kasunwijewardana7797
    @kasunwijewardana7797 10 วันที่ผ่านมา +142

    කො බලමු අක්කියෙක් උන කොල්ලො
    මල්ලියෙක්ගෙ උන කෙල්ලො.
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @malishagamingtech1000k
      @malishagamingtech1000k วันที่ผ่านมา +2

      මටත් ඉන්නවා අක්කි බබෙක් ❤❤❤❤😊😊

  • @lakindusumedha4651
    @lakindusumedha4651 หลายเดือนก่อน +3235

    තාම love එකක් නැති අය මෙ කොනට😢

  • @user-fs8fi2qi7j
    @user-fs8fi2qi7j 22 วันที่ผ่านมา +40

    හුරැ පුරැදු කටහඩක් නිසා බැලුවේ..දෙරණ සිංදු කිවුව මංජුලා..ඒ කටහඩ අමතක වෙන්නැ...

    • @user-jo7df3er7h
      @user-jo7df3er7h 3 วันที่ผ่านมา

      මාත් බැලුවේ හුරු පුරුදු කටහඩ කාගෙද කියලා..

  • @DanushVipunshara
    @DanushVipunshara 8 วันที่ผ่านมา +65

    මන්ජුලා අක්කට අපි ඉස්සර SMS ගැහුවෙ මාර ආස හඩක් නිසා. අපිට සතුටුයි අපේ sMS එකට ඔයා අද වටිනාකමක් දීලා. ❤

    • @ushanprabuddhadesilva2137
      @ushanprabuddhadesilva2137 4 วันที่ผ่านมา

      එකගයි ❤

    • @Ravin0213-mz7hx
      @Ravin0213-mz7hx 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒ හඬ හරි වෙනස්. ඉස්සර අපෙ අම්මත් කියනව ඒ ළමය එදා දිනන්නත් තිබුණ කියල

  • @sumedhathilakarathne2979
    @sumedhathilakarathne2979 4 วันที่ผ่านมา +7

    dream star වලින් ආපු මංජුලා සෙව්වන්දී අක්කා මල්ලිලාට රිදෙන්න දීලා... සුපිරියක්..

  • @sayuruanuhas578
    @sayuruanuhas578 หลายเดือนก่อน +593

    මංජුලා අක්කා ගොඩක් දුක් විදලා ආව කෙනෙක් ඔයාට හරියන්න ඔනී මේ සින්දුවෙන් ගොඩ යනවා

    • @nilushikanisha7532
      @nilushikanisha7532 21 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @tharunimesha532
      @tharunimesha532 20 วันที่ผ่านมา +1

    • @oshinifernando8067
      @oshinifernando8067 5 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @muthurajthaksara5814
      @muthurajthaksara5814 3 วันที่ผ่านมา +3

      Oww .. aniwarenma .. dream stars eke inna kale idanma mata mathakai .. issarath mn asai manjula akkage voice ekata .. congratulations akka .. 🎉❤

    • @hashanpeiris7266
      @hashanpeiris7266 3 วันที่ผ่านมา +1

      Aniwa❤️

  • @thakshilamadushani9868
    @thakshilamadushani9868 หลายเดือนก่อน +360

    මේ සිංදුව එකපාරට වැඩිය ඇහුවේ මං විතරද?🎉 මේ විෂුවල් එකත් 💫👌

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +3

      හිරුස්ටාර් මලිදු චතුරංගයි අවු2ක් වැඩිමහල් පෙම්වතිය මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ♥️♥️♥️

    • @thakshilamadushani9868
      @thakshilamadushani9868 หลายเดือนก่อน

      😍🤩

    • @coolimam3370
      @coolimam3370 13 วันที่ผ่านมา +1

      mamath

    • @shanikadarshanigunasekara7306
      @shanikadarshanigunasekara7306 12 วันที่ผ่านมา

      No no no

    • @user-zs7cn1qd1p
      @user-zs7cn1qd1p 8 วันที่ผ่านมา +2

      😊😊😊😊😊

  • @susanthakumara8101
    @susanthakumara8101 18 วันที่ผ่านมา +185

    මේ සින්දුව අහන හැම අක්කෙක්ටම මල්ලි බබෙක් ලැබේවා🥰

    • @arunichathurika7943
      @arunichathurika7943 17 วันที่ผ่านมา

      Ane matath malliyek hitiyanam 😢 koheda mata inne modama Moda nangiyo habai eketh podi athal ekak thiyanava😂😂❤❤❤❤

    • @user-dr9ll2by4c
      @user-dr9ll2by4c 16 วันที่ผ่านมา

      😂

    • @user-fw1kk2jh3b
      @user-fw1kk2jh3b 16 วันที่ผ่านมา +1

      ඊයා

    • @user-hj8pk9ge2r
      @user-hj8pk9ge2r 13 วันที่ผ่านมา

      ❤️

    • @user-hj8pk9ge2r
      @user-hj8pk9ge2r 13 วันที่ผ่านมา

  • @RuwanChamara-qj8zn
    @RuwanChamara-qj8zn 6 วันที่ผ่านมา +12

    සුපිරිසින්දුව❤❤

  • @ImmortalX21
    @ImmortalX21 หลายเดือนก่อน +1465

    අක්කලා තියා නන්ගිලා හෝ සමවයස් වත් Love එකක් නැති උන් … Rip

    • @nethu.manika07
      @nethu.manika07 หลายเดือนก่อน +10

      Aniva❤

    • @ImmortalX21
      @ImmortalX21 หลายเดือนก่อน +5

      @@nethu.manika07 🫂🗿

    • @mishen_T.F
      @mishen_T.F หลายเดือนก่อน +7

      Same to you😢

    • @user-ly3nb7es7i
      @user-ly3nb7es7i หลายเดือนก่อน +4

      බොක්කේ nma sudu mahathtaya apiy බොක්කේ n un bolokkan😅😂

    • @SunimalKumara-ql3yw
      @SunimalKumara-ql3yw หลายเดือนก่อน +2

      hmm

  • @onnie23
    @onnie23 หลายเดือนก่อน +1702

    මල්ලිලාගෙ වෙලා ඉන්න අක්කලා මේ පැත්තට...🥰❤

  • @athdekeem
    @athdekeem 9 วันที่ผ่านมา +16

    කැබිතිගොල්ලෑව ගැම්ම ❤
    හදේ උපන් ලඳේ දිනූශ අයියා.....🎉
    අක්කලාගෙ වෙන්න මංජුලා අක්කා...🎉

  • @Shanuvi_Ap
    @Shanuvi_Ap 8 วันที่ผ่านมา +15

    මේ derana dream star එකේ මංජුලා සෙව්වන්දි නේ ❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 25 วันที่ผ่านมา +169

    මං ආපු මුල් කාලෙ මේක බැලුවේ එදා හිතුවා මේ සුන්දුව නම් අනිවා Hit එකක් වෙයි කියලා ඒ වගේම Trending 🔥 ගියා 😍😁❤️👍

    • @user-xq5qn8mf9k
      @user-xq5qn8mf9k 21 วันที่ผ่านมา +2

      Meka godak kalin apu ekak da

    • @ShanuPerera9009
      @ShanuPerera9009 17 วันที่ผ่านมา

      @@user-xq5qn8mf9k thanks you 💙

  • @YouTubeshortsTharush
    @YouTubeshortsTharush หลายเดือนก่อน +286

    Song Lyrics:
    ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
    පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
    ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
    මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා
    මේ ඇස් දිහා බලන්න
    මගෙ ආදරේ දැනෙන්න
    බොරු නම් එපා කරන්න
    කොල්ලො මෙන්න මෙහෙට එන්න
    හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
    මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
    පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
    හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න
    කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
    ආසයිද ඈතටම යන් පියාබලා
    ආවටද නාවටද දැන් තටහා වෙලා
    මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා
    මායම් ද පායන්නෙ හීනෙට ඔයා
    රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
    බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
    මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා

  • @user-tk7vp6vx2k
    @user-tk7vp6vx2k 19 วันที่ผ่านมา +181

    පට්ට සින්දුව කියන අය තවත් සිටීද

    • @user-fz3ui8he9z
      @user-fz3ui8he9z 2 วันที่ผ่านมา

      පට්ට සිංදු ව❤❤❤❤❤

  • @RavenX0000
    @RavenX0000 16 วันที่ผ่านมา +5

    මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න 😂❤

  • @DilanNimeshana
    @DilanNimeshana หลายเดือนก่อน +1563

    මල්ලි කෙනෙක් බැදලා එයාගෙ ෆොන් එකෙන්ම comment කරන මම🙈🌝

    • @user-nw1xl1iy3s
      @user-nw1xl1iy3s หลายเดือนก่อน +9

      😂😂❤🙌🙂

    • @user-kb8kc3ef5o
      @user-kb8kc3ef5o หลายเดือนก่อน +15

      Aiyyo aiyyo😅

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech หลายเดือนก่อน +13

      නෙදකින්

    • @NilupulMalinda
      @NilupulMalinda หลายเดือนก่อน +73

      එහෙම නැත්නම් අක්ක කෙනෙක් බැඳල ඉන්නෙ කියල හිතාන ඉන්න එකෙක්, උගෙ එකවුන්ට් එකෙන්ම ඒ අක්ක වගේ කමෙන්ට් කරනව වෙන්න බැරිත් නෑ. 😂

    • @user-xr5vv8tt6s
      @user-xr5vv8tt6s หลายเดือนก่อน +1

      😮😂

  • @Tharindu950
    @Tharindu950 หลายเดือนก่อน +688

    එකපාරට වඩා අහපු අය මේ කොනට " gammta ❤"
    👇

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +4

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කිබබා❤❤

    • @AccountNew-yr8zp
      @AccountNew-yr8zp หลายเดือนก่อน +2

      Oo

    • @mihigames9277
      @mihigames9277 หลายเดือนก่อน +2

      🥰🥰🥰

    • @user-hl7vb4uu1m
      @user-hl7vb4uu1m หลายเดือนก่อน +2

      Hy

    • @18memes87
      @18memes87 หลายเดือนก่อน +3

      සංගීත රසයක් නැද්ද ඉතින් මේව එක පාරක්වත් අහන්නෙ😂

  • @daara2258
    @daara2258 18 วันที่ผ่านมา +6

    Manjula sewwandi❤️❤️. Video eke oyawa wedipura pennuwanam thawat lassanai.Ane kochara ekkda mehema dakinna lebuneka.godak Adere karapu charithayak. Digatama aluth nirmama karanna.oyt pululuwan💪💪. Idiriyedi gdk program musical show waladi dakinna lebei kiyala wishwasa karanawa.Asawen balan innawa.amaruwen apu gamana, lassanata continue karanna shakthiya dairya lebewa.song ekanam patta.Good luck oyt❤️❤️❤️❤️

  • @DinukaDananjaya-bt6hr
    @DinukaDananjaya-bt6hr 12 วันที่ผ่านมา +3

    මෙ සින්ඩුව කියන අක්කගෙ voice එකනම් මාර ලස්සනයි ❤❤❤❤

  • @MihisaraMax
    @MihisaraMax หลายเดือนก่อน +430

    දැන් කොල්ලන්ට කවද හරි බදින්න වෙන්නේ අක්කල තමයි අහන අහන හැම නංගි කෙනෙක්ටම අයියා කෙනෙක් ඉන්නවා

  • @Shashh95
    @Shashh95 หลายเดือนก่อน +3113

    අයිය කෙනෙක් කියල බොරු 😢කරල මාව බැදගත්තට පස්සේ තමයි දැනගත්තේ මල්ලී කෙනෙක් තමයි මාව බැදගත්තෙ කියල. හැබැයි ඒක නරකමත් නෑ 😇මල්ලී කෙනෙක්ගෙ ආදරේ අයියලාගෙ ආදරේට සම කරන්න බෑ😊 ඒක වෙනම ලෙවල් එකක තියෙන්න ❤❤

  • @brokenff5723
    @brokenff5723 15 วันที่ผ่านมา +28

    අක්කි බබෙක් ඉන්න මම 😁❤️ මේක බලන හැමෝටම අක්කි බබෙක් ලැබේවා 😌✌️❤️

  • @thusithathiwanika1063
    @thusithathiwanika1063 2 วันที่ผ่านมา +3

    සින්දුවට වශි උන අය මෙ කොනට❤

  • @rashmikmadadeniya4291
    @rashmikmadadeniya4291 27 วันที่ผ่านมา +945

    ගෙදර ඉන්න මල්ලි නිසා මල්ලිලා සංහතියම එපා වෙච්ච මං වගේ අය තවත් සිටීද 😒💔

    • @ChanukaOne
      @ChanukaOne 27 วันที่ผ่านมา +8

      Sadu😂

    • @AyeshiVrs
      @AyeshiVrs 23 วันที่ผ่านมา +28

      ✋ මේ ඉන්නවෝ.. මන් හිතුවෙ මන් විතරයි කියලා 😂🐼🤭✨️

    • @rashmikmadadeniya4291
      @rashmikmadadeniya4291 23 วันที่ผ่านมา +3

      ​@@AyeshiVrsekane

    • @SusilPriyntha
      @SusilPriyntha 19 วันที่ผ่านมา +5

      Aniwa😅

    • @upalikarunarathana557
      @upalikarunarathana557 19 วันที่ผ่านมา +3

      Innawa😂

  • @pasidesign2611
    @pasidesign2611 หลายเดือนก่อน +590

    අක්කලාට ආදරේ කරන සුවහසක් මල්ලිලාට උපහාරයක්ම වේවා 🥺❤️

  • @Induwara_Dineth256
    @Induwara_Dineth256 3 วันที่ผ่านมา +7

    "Never give up" කියන එකට හොදම උදාහරණයක් මංජුලා සෙව්වන්දි කියන්නෙ ♥️😍 මේකනම් පට්ට

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 5 วันที่ผ่านมา +2

    ❤❤මල්ලි ලා ඉතිම අක්කා ලාට ආදරේ තමා .සහොදර බැදිමත් ඒමයි .අනිත් ඒවා ඒමයි 🎉🎉🎉❤❤

    • @sajithrupasinghe9737
      @sajithrupasinghe9737 3 วันที่ผ่านมา

      Mata na ne o dekama😢😢😢😢😢😢

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +1119

    දැනටමත් අක්කලාගෙ වෙලා ඉන්න මල්ලි බබාලා ටික මේ පැත්තට ❤️👇 මේක 1 Million යනවා කියන අය මේ කොනට 👀👇😁

  • @PodiAra
    @PodiAra 29 วันที่ผ่านมา +70

    රුක්මණී දේවිගෙ කටහඬ.ඒක මාර වෙනස් එකක්.❤

  • @prasannasanjeewa8240
    @prasannasanjeewa8240 8 วันที่ผ่านมา +2

    මෙයාගෙ සිංදුවක් Hit වුන එකම නම් මාරයි... ❤

  • @user-qz1jk4bz3e
    @user-qz1jk4bz3e 3 วันที่ผ่านมา

    අනිවාරෙන්ම හරියන්න ඕනි ඔයාට ජය වේවා බුදුසරණයි

  • @HarshanaKPerera
    @HarshanaKPerera หลายเดือนก่อน +381

    මන් Lyrics කරපු අලුත්ම සිංදුව "අක්කලාගෙ වෙන්න"
    මේක අක්කා මල්ලි ආදර කතා වලට පමනයී 😌

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +5

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කියෙක්♥️♥️♥️

    • @user-yw9pl8wr1j
      @user-yw9pl8wr1j หลายเดือนก่อน +7

      අම්මෝ ලස්සනයි සිංදුව..කොහොම වචන එනවද කියලා හිතෙනව අනේ

    • @ShanuPerera9009
      @ShanuPerera9009 หลายเดือนก่อน +6

      Ekan attha harshana aiyee ❤❤❤

    • @ShanuPerera9009
      @ShanuPerera9009 หลายเดือนก่อน +4

      Kohomath harshana ayiyage liyana sindu lassanai ne godak ❤❤❤❤

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 หลายเดือนก่อน +3

      😁😁😁👍🌹

  • @user-pc2vz6fo9n
    @user-pc2vz6fo9n 28 วันที่ผ่านมา +67

    අඩෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ මේක...❤❤❤❤

  • @maleeshasha8769
    @maleeshasha8769 20 วันที่ผ่านมา +9

    මල්ලි කෙනෙක්ට ආදරේ කරලා පත boot කාපු අක්කලා මේ කොනට 😢

    • @HasithaLakshan-jj2mx
      @HasithaLakshan-jj2mx 9 วันที่ผ่านมา

      Akka kenekuta love krla boot kapu kollo nm innwa😌💔😅

    • @mephmiakarsha591
      @mephmiakarsha591 3 วันที่ผ่านมา

      Mallila thama boot thiyanneththeeee😢

    • @SDS150
      @SDS150 วันที่ผ่านมา

      Hemoma ehema na

    • @SDS150
      @SDS150 วันที่ผ่านมา

      ​@@HasithaLakshan-jj2mx mn innwa😂

  • @user-xo9gx3wn6z
    @user-xo9gx3wn6z 7 วันที่ผ่านมา +4

    Mali lata vada sma vayasa kolilakiga adaraya vatinava prahinakadi lagama innava❤❤❤❤❤❤

  • @Shehanmadusanka-pd4lo
    @Shehanmadusanka-pd4lo หลายเดือนก่อน +169

    කාලයක්තිස්සෙ හිට්ම සිංදු දුන්නෙ දෙසවන 😍 එකඟඅය ලයික්එකක් දාං යං 😌😊

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමල් අක්කියෙක්

  • @SHENU99739
    @SHENU99739 หลายเดือนก่อน +68

    අක්කලාට තමයි ආස 😌

  • @user-nq5gi8se5z
    @user-nq5gi8se5z วันที่ผ่านมา

    කොච්චර වැටුනත් අතාරින්නෙ නැතුව අල්ලගෙන ඉන්න. බඹරෙ වැල්ලෙ කැරකෙනවා කවද හරි. 😊 මංජුලා සෙව්වන්දි ❤

  • @anojachathurani8790
    @anojachathurani8790 3 วันที่ผ่านมา

    Hadawathinma suba pathanawa nangi lassana sinduwak anagathaya suba wewa jaya wewa🧡🧡🧡🧡 manjula sewwandi

  • @Prabathchathuwa
    @Prabathchathuwa หลายเดือนก่อน +118

    මටත් ඉන්නේ අක්කි බබෙක් 🌝💗 මේවා අපිටම හදපු සිංදු

    • @DarkAlpha4644
      @DarkAlpha4644 19 วันที่ผ่านมา

      උදාරයි

  • @-SOSriLanka
    @-SOSriLanka หลายเดือนก่อน +383

    කොහොමත් මේ කාලෙ මල්ලිලාගෙ trend එක අක්කිලා තමා.නේද අක්කී???🎉❤🎉❤🎉❤

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 4 วันที่ผ่านมา +1

    අක්කලාගෙ වෙලා ඉන්න මල්ලිලි මෙි පැත්තට කෝ සද්දයක් එකක්ම❤❤❤

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 10 วันที่ผ่านมา

    වෙනස්ම රසක ලස්සන ගීතයක්.
    මං හරිම ආසයි මේ ගීතයට
    ජය වේවා ..!! නිර්මාණයට දායකවූ සැමට.❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 26 วันที่ผ่านมา +132

    Dream star MG ගෙ සීසන් එකේ හිටිය කැබිතිගොල්ලෑවේ මංජුලා ❤

    • @h.k.cpuspakumara2070
      @h.k.cpuspakumara2070 23 วันที่ผ่านมา +3

      එයාද මෙි එල මරැ මරැ

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 23 วันที่ผ่านมา +1

      @@h.k.cpuspakumara2070 ඔව්

  • @nipunkaushallya4420
    @nipunkaushallya4420 หลายเดือนก่อน +125

    අක්කල ටිකට උපහාරයක් වේවා...🤭🥰

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි.අවු2ක් වැඩිමල් අක්කියෙක්❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 วันที่ผ่านมา

    මේ කටහඬම තියන ඉන්දියාවෙ ගායිකාවක් ඉන්නව. බොලිවුඩ්වල ලොකු චරිතයක් .මෙයාගෙ හඩෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් ❤🎉

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 3 วันที่ผ่านมา

    Niyamai oyage katahadin oya ada wedak aran lassana gamanak awa godak sathutui jayawewa ❤️🥰

  • @madhushanka8127
    @madhushanka8127 23 วันที่ผ่านมา +234

    මටත් ඉන්නවා අක්කි බබේක් දැන් අවුරුදු 6ක ආදර කතාවක්,මගේ අම්මාටත් වඩා මට ආදරෙයි.❤❤අක්කලා මල්ලිගේ ආදර කතාවලට උපහාරයක්ම වේවා මේ සිංදුව 😁😁

    • @DUMIYAYT23
      @DUMIYAYT23 21 วันที่ผ่านมา

      iw

    • @user-lm2yw3ix1j
      @user-lm2yw3ix1j 20 วันที่ผ่านมา +26

      Ammata wada adarei kiuwa ekanam weradii eer

    • @madhushanka8127
      @madhushanka8127 20 วันที่ผ่านมา

      @@user-lm2yw3ix1j hamogema ammla eka wage na dear..

    • @madhushanka8127
      @madhushanka8127 20 วันที่ผ่านมา

      @@DUMIYAYT23 😑

    • @SeethaKumari-mn9ol
      @SeethaKumari-mn9ol 18 วันที่ผ่านมา +1

      😮😊😊

  • @skullmask3237
    @skullmask3237 หลายเดือนก่อน +152

    අක්කා කෙනෙක්ට කියලා හොඳට ඇරගෙන වැලිත් දාලා ඇරගන්න ගියාට පස්සෙ මගේ අක්කා තමා බේර ගත්තෙ. මගේ එකීට ආදරෙයි මැරිලත් සංසාරෙ පුරාවට ❤❤❤

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +6

      හිරුස්ටාර් මලිදු චතුරංගයි අවු2ක් වැඩිමහල් අක්කිබබා මහේශා කරුණාරත්නයි වගේ🐒♥️

    • @skullmask3237
      @skullmask3237 หลายเดือนก่อน +2

      @@SenuraFernando-et8is mmmm ses

    • @SM-bh1vz
      @SM-bh1vz 19 วันที่ผ่านมา +4

      නියම බැදීමක් නොදන්නවා උනත් ආදරෙයි ඒ සහෝදර බැඳීමට....මොකද මටත් ඉන්නේ මල්ලි කෙනෙක් ඒ නිසා..අක්කා මල්ලි කියන සහෝදර බැඳීමට මං හරිම ආදරෙයි කාගෙ උනත්❤

    • @skullmask3237
      @skullmask3237 19 วันที่ผ่านมา +2

      @@SM-bh1vz අනිවාර්යයෙන් අක්කේ. දෙවනි අම්මා තමා අක්කා. අම්මටත් වඩා ආදරෙයි මන් මගේ අක්කට

  • @thisaththisath1014
    @thisaththisath1014 14 วันที่ผ่านมา +4

    අද ඉදන් අක්කගේ වෙන්න බය නැති කට්ටිය කො 😅🤝💞😎

  • @i.binoka4169
    @i.binoka4169 15 ชั่วโมงที่ผ่านมา +1

    Me song eka supiri kiyana aya me paththata ❤❤

  • @Senu4425
    @Senu4425 หลายเดือนก่อน +74

    මල්ලීලාට කැමති අක්කලා වෙනුවෙන් උපහාර පිණිස මේ සින්දුව👀💕
    1M ගහන සින්දුවක් ❤😊music video එක වෙනස්ම vibe එකේ....

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +2

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කිබබා❤❤❤

    • @Akeeyboy
      @Akeeyboy 29 วันที่ผ่านมา

      ඔයාට මල්ලි කෙනෙක් නැද්ද සෙනූ අක්කි බබෝ 😁❤️

    • @c.n.k1174
      @c.n.k1174 27 วันที่ผ่านมา +1

      ❤❤

  • @kaveeshrashmina
    @kaveeshrashmina หลายเดือนก่อน +120

    තාම Love එකක් නැති අක්කලා මේ කොනට 😒

  • @SanjuGimhani
    @SanjuGimhani 8 วันที่ผ่านมา +6

    පට්ට සිංදුව කියන අය තව සිටීද

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 16 วันที่ผ่านมา

    supper, Sewwandi kalekata passe lassanaiy, jayaveevaa.

  • @GayashanMusicofficial
    @GayashanMusicofficial หลายเดือนก่อน +21

    මං දහ පාරක් විතර ඇහුවා හ්ම්මෝ පිස්සවක් ලස්සනයි සිංදුව ගති

  • @SadeeStyle
    @SadeeStyle หลายเดือนก่อน +140

    මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න 🙈❤️ ඔශදී අක්කගේ මල්ලි ටික මේ පැත්තට 🙈❤️

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +6

      හිරුස්ටාර් මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමල් අක්කියෙක්♥️♥️

    • @oshadihimasha6442
      @oshadihimasha6442 หลายเดือนก่อน +10

      Ammoooo😂

  • @ElephantSoul
    @ElephantSoul 2 วันที่ผ่านมา

    ඒක සුපිරි හැකියාවක් දරාගැනීම සහ අධිෂ්ඨානය කියන්නේ මේකට❤❤

  • @rajika86
    @rajika86 14 วันที่ผ่านมา +1

    නියම වැඩක් මේ වාගේ වෙනස් වොයිස් ඕනා ,,, සුභ පැතුම් ටීම් එකටම.

  • @PabaSathsarani-tl5go
    @PabaSathsarani-tl5go หลายเดือนก่อน +32

    ඉක්මනින් ඔන😊මල්ලිලා ටික.අක්කලගෙ වෙන්න ලැස්ති වෙන්න🤭නියම සින්දුවක්😊

    • @Levin_Boy
      @Levin_Boy หลายเดือนก่อน

      🤚

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 หลายเดือนก่อน +75

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥

    • @djk8668
      @djk8668 หลายเดือนก่อน +3

      Sira😢

    • @Educationalmvtv
      @Educationalmvtv หลายเดือนก่อน

      😢

    • @Dileepa2
      @Dileepa2 หลายเดือนก่อน +1

      😂E moko.

    • @Educationalmvtv
      @Educationalmvtv หลายเดือนก่อน +1

      @@Dileepa2 paduwe innawada kunu hoyanne nathuwa

    • @Dileepa2
      @Dileepa2 หลายเดือนก่อน +2

      Kunu hoyala thiyenne oyala ne bro. Oya song eke waradda mokakda. Matanam lassana song ekak. Oyala hithanne ape sanskruthiya winasa wewi kiyalada. Hoda paththa balanna. Api kunu hewe na. Hoyanne th na. Apita purudu th na .

  • @sankachamara7258
    @sankachamara7258 3 วันที่ผ่านมา

    Congratulations මංජුලා සෙව්වන්දි

  • @user-yj6lp7uv8q
    @user-yj6lp7uv8q 16 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සනයි සිංදුව,සිය වතාවක් විතර ඇහැවුවා,.

  • @chamudithaweerasuriya5603
    @chamudithaweerasuriya5603 หลายเดือนก่อน +53

    මේ වගේ Evo ගෙ නැටවෙන Beat වලට ආස මන් විතරද 📢☺️

    • @EVOBEATS_
      @EVOBEATS_ หลายเดือนก่อน +1

      ❤❤

    • @Dileepa2
      @Dileepa2 หลายเดือนก่อน +1

      EVO kiyanne Dan music culture ekak

    • @ashaanumusic2442
      @ashaanumusic2442 27 วันที่ผ่านมา +1

      Math asa beat ekta adahasata newei

    • @Hasangifarnendo08.
      @Hasangifarnendo08. 17 วันที่ผ่านมา

      Our*❤️🌚

  • @shehans9522
    @shehans9522 26 วันที่ผ่านมา +39

    Dream star walin awa සුපිරි දක්ෂයෙක් මන්ජුලා අක්කා..❤

  • @WishYasho
    @WishYasho 8 วันที่ผ่านมา +2

    amuthu lassanak thiyenne maru sinduwa voice eka lassanai 🎧💜

  • @shanakaherath8315
    @shanakaherath8315 2 วันที่ผ่านมา

    මම බැදල ඉන්නෙත් අක්කෙක් මට වැඩිය මාස 5ක් වැඩිමල් ඒක හරිම වෙනස් වැරදිවලදි මාව බේරලා උපදෙස් දෙනවා මාරම ආදරයක් ඒක.එක උදාහරණයක් විතරයි මේ කිව්වේ ❤️❤️❤️

  • @NimsaraDilshanOfficial.
    @NimsaraDilshanOfficial. หลายเดือนก่อน +70

    "හිතට දැනුනු තැනක රැදිලා "
    Harshan K 🤍🔥

    • @HarshanaKPerera
      @HarshanaKPerera หลายเดือนก่อน

      ❤️💯

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +1

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ අවු2ක් වැඩිමහල් අක්කියෙක්♥️♥️♥️

  • @EVOBEATS_
    @EVOBEATS_ หลายเดือนก่อน +212

    දැනටමත් අක්කලාගෙ වෙලා ඉන්න අය Like කරමු 🌚❤️

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 หลายเดือนก่อน +14

      mage bf baalai...api july bdinwa

    • @HarshanaKPerera
      @HarshanaKPerera หลายเดือนก่อน +4

      Man Kiyannada 😌

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 หลายเดือนก่อน +2

      @@HarshanaKPerera haa

    • @user-sz8ek3kl3b
      @user-sz8ek3kl3b หลายเดือนก่อน +3

      Innooo😂

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +3

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2 වැඩිමල් අක්කෙක් ❤❤

  • @user-lr4em1cp8b
    @user-lr4em1cp8b 6 วันที่ผ่านมา

    Akkada mallida nangida aiyada kiyana eka nemei getaluwa..niweradi awabodaya thiyenam anikawa therum genime hekiyawa thiyenam mejeewitha godak lassanai..❤️❤️❤️

  • @dineshushansanjeewa
    @dineshushansanjeewa วันที่ผ่านมา

    kalayak giyath amathaka une nithi kata hadak thama manjula oya..❤❤❤❤

  • @Chuti.twin.nisal1234
    @Chuti.twin.nisal1234 หลายเดือนก่อน +66

    මේ සිංදුව අහන හැම කොල්ලටම උතුරන්න හරියන්න ඕනි ❤🥺

  • @user-oc9jx6ye2j
    @user-oc9jx6ye2j หลายเดือนก่อน +104

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @MR.BOYS132
    @MR.BOYS132 10 วันที่ผ่านมา

    ලස්සන සිංදුවක් .සුබ පතනවා මංජුලා නංගි ඔයාට ❤️💐

  • @ThanushaRavishan
    @ThanushaRavishan 6 วันที่ผ่านมา +1

    සින්දුව මාර හැඩයි ❤❤

  • @rkvideos7209
    @rkvideos7209 หลายเดือนก่อน +19

    අක්කලා තමයි ජීවිතෙ❤

  • @NuwanMax-lz8yj
    @NuwanMax-lz8yj หลายเดือนก่อน +12

    අඩො සුපිරියක් ඈ මාර ලස්සන සින්දුවක්🥰🥰🥰🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤ අනේ ඒක හ‍රි ලස්සනයි 💞💞 hit වෙන්න ඕනි 💖

  • @chanakasuresh3564
    @chanakasuresh3564 19 วันที่ผ่านมา +2

    Akkala shok ane mn badala inneth akka kenek ❤❤❤

  • @dilankarajapaksha7935
    @dilankarajapaksha7935 28 วันที่ผ่านมา +7

    ඇත්තමයි සින්දුවක් ඔයා කරපු එකෙන්..ඔයාට තේරෙන්න ඇති ඔයාට තියෙන තැන ....ඒක වෙනම රහක්..නවතින්න එපා.දිගටම සින්දුදෙන්න අපිට❤🎉

  • @Imash_Jay
    @Imash_Jay หลายเดือนก่อน +191

    ඉක්මනට එවන්න dj පාරක් දාන්න ❤

    • @st_music_visualizer.
      @st_music_visualizer. หลายเดือนก่อน +7

      Aiye mata udawwak karala denna puluwanda

    • @virajtharaka4707
      @virajtharaka4707 หลายเดือนก่อน +10

      Try 1:25x 😅

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน +1

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කෙක්

    • @kavindudeshan-m.g
      @kavindudeshan-m.g หลายเดือนก่อน +1

      Hadala kiyannam

    • @pasidu_lakshan
      @pasidu_lakshan หลายเดือนก่อน +1

      Mage channel eke lagadima dj ekak danavaa " MP MUSIC "

  • @user-bp7fe7et8l
    @user-bp7fe7et8l 4 วันที่ผ่านมา

    යාලුවෙලා හිටපු වැඩි හරියක්ම මල්ලිලා උන මාහට මේ ගීතය උපහාරයක් වේවා🙏🙏🙏🙏🙏🤪🤪🤪

  • @Shakila_Anuhas
    @Shakila_Anuhas 9 วันที่ผ่านมา +2

    මාරම ලස්සන සින්දුවක් 😍😘

  • @LkDasuniacademy-nz1mu
    @LkDasuniacademy-nz1mu หลายเดือนก่อน +27

    Dapu gamn apu kolo kelo tika me patahata ena ❤

  • @parkmihisarani8749
    @parkmihisarani8749 5 วันที่ผ่านมา +1

    මේ ඇස් දිහා බලන්න..මගේ ආදරේ දැනෙන්න..❤️😍

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 3 วันที่ผ่านมา

    අඩෝ ඒක පට්ට බන් , රියලිටි එකේ , අරුන් ජෝක් එකට ගත්තා වගේ... ඒත් දැන්නම් එලම
    ❤️😍🌸.....
    ගේම අතාරින් නැතුව ඉස්සරහට ගියපු ඒවගෙ ප්‍රතිපල තමා මේ respect 😍❤️

  • @user-xr5vv8tt6s
    @user-xr5vv8tt6s หลายเดือนก่อน +21

    මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න ... ❤❤ කෝ බගන්න අක්කලාගෙ මල්ලි බබාලා😂😂😂❤

  • @f2fxmanu207
    @f2fxmanu207 หลายเดือนก่อน +125

    සම වයස් එවුන්ටයි නංගිලටයි පේන්න ලොවෙත් කවද හරි යාලු වෙන්නෙ අක්කි බබෙක් එක්ක😋🥰

    • @user-xr5vv8tt6s
      @user-xr5vv8tt6s หลายเดือนก่อน +1

      😂

    • @OshadhaPiyumal
      @OshadhaPiyumal หลายเดือนก่อน

      😂😂😂

    • @manashasewmini7066
      @manashasewmini7066 หลายเดือนก่อน

      😂😂

    • @probodadilshani
      @probodadilshani 24 วันที่ผ่านมา

      ❤❤😮😅

    • @aurora0534
      @aurora0534 17 วันที่ผ่านมา

      ඊට පස්සෙ ගෑනි කලින් වයසට යද්දි අරුන් දිහා බලන් හූල්ලන්න.😂😂😂 ඒ කොහොම උනත් ආස කෙනෙක් බදින්න 😊

  • @priyanthakumara443
    @priyanthakumara443 3 วันที่ผ่านมา

    ඔස්‍තාර්ලට ඇඩෙන්න trending one වෙන්න ...ජයවේවා ❤❤

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8b 3 วันที่ผ่านมา +1

    අැටිලාගෙ වෙන්න❤

  • @Sathsara950
    @Sathsara950 หลายเดือนก่อน +15

    මරු මරු කාලෙකින් පට්ටම සිංදුවක් ❤😁 ඉක්මනට ම 1 Million ගහයි අනිවා 🤙

    • @SenuraFernando-et8is
      @SenuraFernando-et8is หลายเดือนก่อน

      මලිදු චතුරංගයි මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කිබබා❤❤❤