Hitha Matha (හිතා මතා ඉඟත් සලා) - Raveen Tharuka ft. Dulan ARX | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2021
  • Available on iTunes/Apple/Spotify
    iTunes/Apple | itunes.apple.com/album/id/160...
    Spotify | open.spotify.com/album/2ZxvyS...
    Title | Hitha Matha
    Artiste | Raveen Tharuka ft. Dulan ARX
    Music Produced by Chamath Sangeeth
    Lyrics | Dulan ARX
    Directed by Charuka Dushyantha
    Production | SGM Tunes
    Copyright & Distribution SGM Tunes 2021
    SGM Tunes 2021
    #HithaMatha #SGMTunes #ChamathSangeeth #RaveenTharuka #DulanARX
    #HithaMathaIgathSala #Kelle
    hitha matha igath sala
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @dulanarx
    @dulanarx 2 ปีที่แล้ว +1544

    HITHA MATHA song lyrics
    ඈ.. මුදු කෝමලී මා
    දෙස යලි හැරීලා
    රිසි සේ බැලුම් හෙලාලා..
    පෑ.. ඉඟි මා වෙලාලා
    සුසුමන් විදාලා
    හිත මා දුකින් මුදා..
    කෙල්ලෙ !!
    (Hook)
    හිතා මතා ඉඟත් සලා
    ලතා නුඹේ හැඟුම් පෙලා
    මා හිත දවා ඔයා නගා
    කැන්දා යන්නේ මං කල් බලා..//
    මන බැඳුණු කිංකිණි කතාව
    නෙත ගැටුනු නිතඹ ලතාව
    එදා ඉඟි බිඟි කල රටාව
    හද කිති කැවී ගියා..
    නුඹ මගේම නොවෙද හිතාන
    හිත ඇඳුනු නුඹම පතාන
    ආවෙ යන්න අරගෙන ඔතාන
    කෙල්ලෙ නුඹ තමා කෙනා..
    රුව ආයේ දකිනා දින හද මාගේ වයනා..
    මුදු තාලයෙන්ම ආයේ මත් උනා..//
    (Hook)
    හිතා මතා ඉඟත් සලා..//
    RAP
    නුඹේ ලතා..
    දැක්ක හිත වගෙයි තනි ඇතා..(ඇතා)
    නුඹ පතා
    ඇදබෑවේ බේගල් ගොත ගොතා..(ගොතාාා)
    බින්න බැස්සත් නොබැස්සත් මං උස්සන්නෙ කෙල්ල
    මං කැස්සත් නුරුස්සන්නේ ආලෙට නේද ?
    බැස්සත් විස්සක් කාටත් නෑ මෙල්ල
    දැං විස්සත් පැන්නා හරි කාලේනේ නේද ?
    වයන්නම් මං ආලේ සිතාරේ
    ගලං යන්නේ මගේ ආලේ පිටාරේ..
    දුන්තත් හිත නුඹ අවාරේ
    ගැහුවත් කනපිට ගති නං නෑරේ මගේ..
    මුදාගත්තේ අලකලංචියෙන් (හාහ්)
    ගනිච්චියක් නෑ දැන් තහංචියෙන්..(හාහ්)
    අතගන්නෙ වෙන්නෑ තොලොංචි මං
    අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්..
    කෙල්ලෙ..!
    Hook)
    හිතා මතා ඉඟත් සලා..//
    Lyrics by Dulan ARX

  • @dulanarx
    @dulanarx 2 ปีที่แล้ว +2385

    මොකද හිතෙන්නෙ ??? අහලා බලලා අදහස් කියන්න set එක..! 😉 ආදරෙයි ❤
    Rap Malsara coming soon..!

    • @user-gy9uk8yj3d
      @user-gy9uk8yj3d 2 ปีที่แล้ว +31

      පට්ටම අයියේ වැඩේ සුපිරි

    • @every77
      @every77 2 ปีที่แล้ว +20

      සුපිරි ❤️‍🔥

    • @anuja2770
      @anuja2770 2 ปีที่แล้ว +12

      සුපිරියක් කොල්ලහ්

    • @dilexgeek7186
      @dilexgeek7186 2 ปีที่แล้ว +14

      නුබෙ ලතා දක හිත ව්ගෙ තනි ඇතා🙂💪

    • @maheshi365
      @maheshi365 2 ปีที่แล้ว +11

      Ikmanata rap malsara dennakooo😭😭 mekath maru..

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +490

    මේක මරු 👌 ලෙලෙනා , නෑසුනා , ලග ලගටම , හිතා මතා ඉගත් සලා නිකන් විශම නිවුන් සහෝදරයෝ වගෙ. ඒ ටිකම එක ලග යන සින්දු ❤️❤️❤️‍🔥

    • @kavishichathumini6413
      @kavishichathumini6413 2 ปีที่แล้ว +6

      Hmm

    • @Madaramadushini6908
      @Madaramadushini6908 2 ปีที่แล้ว +4

      @@kavishichathumini6413 🤗😁

    • @febyfiona7762
      @febyfiona7762 2 ปีที่แล้ว +1

      Opening dragon ball cover fingerstyle
      👇
      th-cam.com/video/BgV6GiWSgR0/w-d-xo.html

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තුවේ නැති සතා
      th-cam.com/video/rkCsn6IYnBM/w-d-xo.html

    • @thenukadaham2948
      @thenukadaham2948 2 ปีที่แล้ว +1

      @@Madaramadushini6908 එක ඇත්ත කතාව

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 ปีที่แล้ว +238

    ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන ගියපු අපේ arx💖💖

  • @yowwaontube
    @yowwaontube 2 ปีที่แล้ว +43

    Dulan ARX 🖤✨️ වෙනම vibe එකක් ගේන්නේ ලියන හැම සිංදුවකින්ම🔥🤟.Chamath අයියගේ music මරු!😍.

  • @shaanentertainment7871
    @shaanentertainment7871 2 ปีที่แล้ว +456

    ලග ලගටම ඇවිත් ඔයා = තිවංක & ශානා
    හිතා මතා ඉගත් සලා = රවීන් & දුලාන් . ❤️
    දෙකම එකම ලයින් එකකට යන සිංදු දෙකක් , ගැම්මක් තමා ඉතින් 🤣💪❤️.

    • @shashindumadushan5416
      @shashindumadushan5416 2 ปีที่แล้ว +13

      Laga lagatam mekata wda kochchr hodada bn.. Meke rap eka with rai tikk hri hoda

    • @kalharaisuru2630
      @kalharaisuru2630 2 ปีที่แล้ว +12

      මේක කොපියක් බන්🤣

    • @droneshot3735
      @droneshot3735 2 ปีที่แล้ว +5

      Rapa shana kiwwanam thawa ft

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +4

      ඇත්ත බන්👍

    • @user-xv5cp8el3m
      @user-xv5cp8el3m 2 ปีที่แล้ว +10

      ලෙලෙනා නෑසුනා එකේ කොපිය ළග ලගටම ලෙලෙනා එකේ කොපිය චුම්බන මනිකත් ලෙලෙනා එකේ කොපිය හිතා මතා ළග ලගටම එකේ කොපිය 🤣🤣🤣

  • @buddi9557
    @buddi9557 2 ปีที่แล้ว +11

    😍....හද කිති කැවී ගියා.
    .වයන්නම් මං ආලේ සිතාරේ...😍🤗😍🤗😍🤗......කෙල්ලෙ..😍🤭.... good luck...හරිම ලස්සනයි, බුදු සරණයි !.... .

  • @dinugilivisarani
    @dinugilivisarani 2 ปีที่แล้ว +79

    හිනා වෙලා සින්දු කියන එකම එකා - රවීන් තාරැක
    පට්ට ගැම්මක් තමා බන්
    rap - Dulan ARX congratulations broලා

    • @gamingdagaya5419
      @gamingdagaya5419 ปีที่แล้ว +2

      Boot සින්දු හිනා වෙලා කියන එකම එකා 😼

  • @JanithIddamalgoda
    @JanithIddamalgoda 2 ปีที่แล้ว +4

    ආතල් වැඩේ❤️❤️❤️🔥🤘

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq 2 ปีที่แล้ว +30

    අම්මෝ . ඉවසිල්ලක් නැතුව අප්පේ සිටියේ . සුපිරියි අනේ 😍💪😎

  • @user-yf8yg7bl4j
    @user-yf8yg7bl4j 2 ปีที่แล้ว +14

    ඒක සුපිරි අයියේ බොක්කට වදින්නෙ 👍❤️🧡

  • @user-zp8sh9op6v
    @user-zp8sh9op6v 2 ปีที่แล้ว +17

    සුදු මහතායා ඔයා ලස්සනයි [නව්න්] ARX ඔයාත් හරිම ලස්සනයි [දුලාන්] තව ඔනා ඔය වගේ song 💞💖😇

  • @RasinduTharushaOfficial
    @RasinduTharushaOfficial 2 ปีที่แล้ว +147

    ඒකේ මාර ගතියක් තියෙනවා වොයිස් දෙකම මාර මැචින් නියමයි රවීන් අයියා දුලාන් අයියගේ රැපත් මරු වැඩේ සුපිරි 🔥🔥🔥🔥

  • @hushijf
    @hushijf 2 ปีที่แล้ว +141

    කැලුම් ශ්‍රී 💛💛💛
    Best actor, dancer💛😍

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      පාර්ලිමේන්තුවේ නැති සතා
      th-cam.com/video/rkCsn6IYnBM/w-d-xo.html

    • @rasikarasika2557
      @rasikarasika2557 2 ปีที่แล้ว +3

      Lassanai ava.

  • @ayuwindari6340
    @ayuwindari6340 2 ปีที่แล้ว +190

    This song so entertain me ,,make me smiling while watching.. greeting from Indonesia Bali🇲🇨🇲🇨

    • @datageeks2439
      @datageeks2439 2 ปีที่แล้ว +9

      Chamath knows the punch of south east asia

    • @sanathrathnayaka7529
      @sanathrathnayaka7529 ปีที่แล้ว

      @@datageeks2439ß😃🐕‍🦺🐕😄😃🍇 2²

  • @darshanibandaranayaka8074
    @darshanibandaranayaka8074 2 ปีที่แล้ว +1

    ගැමිමක් තමා කොල්ලො,😎😎😎😎

  • @msroygaming8233
    @msroygaming8233 2 ปีที่แล้ว +80

    කාලෙකට පස්සෙ. මරු ❤ දෙන්නටම සුබ පතනවා

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +11

    පට්ට දුලාන් බ්‍රෝ රැප් ඒක❤️❤️❤️රවිදු අයියා මරු

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃

  • @ureshakavindi5849
    @ureshakavindi5849 ปีที่แล้ว +2

    අහම්බෙන් ඇහුණු සින්දුවෙ පද ටික සර්ච් කරලා හොයාගත්තෙ...
    මගෙ හිත ගියේම මියුසික්වලට😍❤️
    සුපර්බ් 🔥❤️👌

  • @akilakaushalya9171
    @akilakaushalya9171 2 ปีที่แล้ว +21

    Dulan ARX ඔයා වැඩ්ඩෙක් ♥🔥

  • @dileeshainduwara3094
    @dileeshainduwara3094 2 ปีที่แล้ว +54

    සුපිරියක් තමයි raveen අයියේ😍

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    සුපිරියි.....😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 2 ปีที่แล้ว +1

    සුපිරිම💥💥😍💖💖💖💖💖

  • @vivekcabral5411
    @vivekcabral5411 2 ปีที่แล้ว +13

    දැන්මම කියල තියන්නම්,සතියක් ඇතුලත මේක 1M ගහනවා..!😉♥️

  • @hasini658
    @hasini658 2 ปีที่แล้ว +84

    බුට් සින්දු වලට වඩා මේ ම සින්දුවක් අහද්දී හෙන ගැම්මක් තියෙන්නේ මේ සින්දුව නම් පට්ටයි 😌♥️🤝

  • @champikachamplka3252
    @champikachamplka3252 2 ปีที่แล้ว +1

    ගැමිමක් තමයි බන්

  • @wasantha-wc6gv
    @wasantha-wc6gv 2 ปีที่แล้ว +1

    රවීන් අයියේ මරැ❤️✌️

  • @busdjkingofficial
    @busdjkingofficial 2 ปีที่แล้ว +51

    ❤️Sgm tunes ❤️අදරෙයි
    ජයවේවා!!! මේකත් trending තමා ගැම්මක් ⭕⭕

  • @gihansamaranayake110
    @gihansamaranayake110 2 ปีที่แล้ว +39

    SGM Tunes වැඩක් කරොත් එකෙන්ම සුපිරි.❤️💯

  • @dilkimadushani2374
    @dilkimadushani2374 2 ปีที่แล้ว +1

    නියමයි 🥰

  • @rebekamadushani209
    @rebekamadushani209 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි 💓💝🖤

  • @h_i_r_u_w_a9659
    @h_i_r_u_w_a9659 2 ปีที่แล้ว +69

    දුලාන් රවින් ඉන්නව කියන්නෙ ගැමිමක්තමා 😍😍😍 next leval 🔥

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 2 ปีที่แล้ว +14

    Super 🔥🔥🔥
    රවීන් ( සුදු මහත්තයා ) ඔයාගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන් හිටියේ 💖💖💖 නියමයි 👌 අනිවා trending වෙන්න ඕන 😍😍😍 👑️👑️ Raveen Tharuka 😘😘

  • @gayanchathu2308
    @gayanchathu2308 2 ปีที่แล้ว +1

    ඒක පට්ට ඕයී ❤️😍😍

  • @manjulachandrakumara6995
    @manjulachandrakumara6995 2 หลายเดือนก่อน +1

    Patta aa

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 2 ปีที่แล้ว +128

    මේක නම් පිස්සුවක්😍 ( Dulan ARX × Raveen ) සුපිරියක් 💪🔥

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +12

    කෙල්ලෙ....!!! හිතා මතා ඉඟත් සලා...🧡🔥
    ( Next Trending )

  • @thusharasampath819
    @thusharasampath819 2 ปีที่แล้ว +1

    අම්මෙ එ රැප් 💖💖💖එකටනම් පිස්සු හැඩුනා💖💖💖💖💖

  • @slsidatha8994
    @slsidatha8994 2 ปีที่แล้ว +1

    patta aaa superi o hom a yaaaaaaa api outh ekka
    😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @imashasathsarani2983
    @imashasathsarani2983 2 ปีที่แล้ว +194

    ඒකහ් නම් ගැම්මක් ඇත්තමයි trending එන්නම ඕනී මේක නම් රවීන් අයියගේ voice එකහ් මරු අෆ්ෆාහ් 👌 excellent
    ARX ❤ Ft

  • @shansasanga8022
    @shansasanga8022 2 ปีที่แล้ว +98

    ඔන්න සින්දුව ආව කොච්චර කල් බලාගෙන හිටිය ද 😘😘❤️❤️❤️පට්ටම ලස්සනයි... ජයවේවා ❤️

  • @KaviKavi-eu2om
    @KaviKavi-eu2om 2 ปีที่แล้ว

    Okkomatama suba pathanoo කටහඩවල් මරු dancing නුත් මරු අක්කිත් මරු😍 සින්දුවත් මරු trending අනිවාහ් එයී..😍😘 ආයී ලස්සන සින්දුවක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනී ආදරේයී🥰🌎😘 ඔක්කොම ටම..😘😘

  • @crazy4967
    @crazy4967 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 2 ปีที่แล้ว +41

    ඒක ලස්සන නිර්මානණයක් වෙනසක් ජයවේවා ...! 👌👌❤️❤️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +7

    ගැණී ගියා කිය කිය අඩන මල් සිංදු කාලේ ඉවරයිද ❤️🙂

  • @ruchiraliyanapathirana2620
    @ruchiraliyanapathirana2620 ปีที่แล้ว +4

    Dulan ARXta kamathi aya ko balanna😜❤🙂✋❤❤❤

  • @mohamedfilli
    @mohamedfilli 2 ปีที่แล้ว +26

    ARX your voice is mind blowing brother. ..

  • @sahanpathirana8849
    @sahanpathirana8849 2 ปีที่แล้ว +133

    දුලාන් කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතිම්
    රවීනුත් දෙවෙනි නෑ.
    ලංකාවෙ රැප් කලාව ඉහලටම❤️❤️❤️

  • @niwenavlogs5739
    @niwenavlogs5739 2 ปีที่แล้ว +90

    සාර්ථකත්වය කියන්නේ ඊරිසියා කාරයෝ අතර නිහඩව හිනාවෙලා ඉලක්කයට යන එකට නම් රවීන් උබ සාර්ථකකයි කොල්ලෝ..😍

  • @ushanidesilva3447
    @ushanidesilva3447 2 ปีที่แล้ว +1

    Gammak Thamai Ithin.Supiriyak.🔥🔥🔥🔥

  • @champikachamplka3252
    @champikachamplka3252 2 ปีที่แล้ว +1

    ගැමිමක් තමයිබන්🌹🌹🌹🌹🌹

  • @dr5817
    @dr5817 2 ปีที่แล้ว +3

    මේකත් පට්ට 😍🥀

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +46

    සුදු මහත්තයා ge voice එකට දුලාන් ARX ge රැප් kalla එකතු උනාම වෙනම ලෝකයක් ඒක 🥰🥰💞✌
    සුපිරි වැඩක් SGM tunes🤗🤗❤
    Acting එකත් මරු 👌😘
    අනිවා hit වෙන්න ඕනේ සින්දුවක්...ආදරෙයි SGM 💕💕🎵🎵🤟🤙

  • @user-zm1bu2ix9i
    @user-zm1bu2ix9i ปีที่แล้ว

    Dulan ARX ge අමුතු MusiC ස්‍ටයිල් එකක් තියෙන්නෙ 👌🇱🇰❤

  • @ranugapancutha1378
    @ranugapancutha1378 ปีที่แล้ว +2

    පට්ට

  • @pasindumusic87
    @pasindumusic87 2 ปีที่แล้ว +15

    කියන්න අදහස් නෑ නියම සින්දූවක් පට්ට අයියා

  • @nadishakumari2015
    @nadishakumari2015 2 ปีที่แล้ว +1

    ඒ ආර් එක්ස් නම් ගැම්මක් තමාහ් කොල්ලෝ ලස්සනයි ✌️❤️

  • @thimalikaushalya5513
    @thimalikaushalya5513 2 ปีที่แล้ว +1

    නියමයි 😍😘

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +21

    Wow ♥️🔥 මේක නම් සුපිරි 💞🌸💯
    music video එකත් ලස්සනයි 💖🌼
    කැලුම් අයියා හිටපු නිසා තවත් ලස්සනයි 💙💫

  • @pramishkapeiris
    @pramishkapeiris 2 ปีที่แล้ว +91

    ජයවේවා රවීන් අයියා,චමත් අයියා ,දුලාන් අයියා,චරුක අයියා ,නවීන් අයියා ඇතුලු සෙට් එකටම ❤️‍🔥🤘

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවේ නැති සතා
      th-cam.com/video/rkCsn6IYnBM/w-d-xo.html

    • @SugathJayashinh
      @SugathJayashinh 7 หลายเดือนก่อน +1

      ❤😂🎉😢7😢81😮😅😊😮😮😢😢 3:20

  • @VijekumaraGunathilaka-ks2kh
    @VijekumaraGunathilaka-ks2kh ปีที่แล้ว +1

    ලස්සනයි සුදු අයියා❤

  • @vishalchamidu7453
    @vishalchamidu7453 2 ปีที่แล้ว +1

    සුපිරි හොදෙ 😈😈💋🌺💞🌺🌺

  • @thakshiladinali1960
    @thakshiladinali1960 2 ปีที่แล้ว +21

    සින්දුවත් මැරු✌️💖 එඩිට් එකත් පට්ට😍❤️

  • @mithilarathnayaka5089
    @mithilarathnayaka5089 2 ปีที่แล้ว +18

    අම්මෝ පිස්සුවක් අයියේ මේකත්...
    මිලියන් ගනන් වීව්ස් යන්න ඕන සුපිරියක්❤️❤️❤️❤️

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 ปีที่แล้ว +4

    පට්ට 😍❤️‍🔥💪

  • @tharindushehan6980
    @tharindushehan6980 2 ปีที่แล้ว

    Dulan ARX රැප් එක පට්ට 😍😘🥰

  • @freefireboy8574
    @freefireboy8574 2 ปีที่แล้ว +97

    Raveen අයියා සින්දුවක් නම් හිට්ම තමා 🤘🤘🤣😋

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +3

    හම්බෝ එනකන් බලන් හිටියේ ගැම්මක් තමයි ❤️‍🔥#trending❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vishakavishaka.502
    @vishakavishaka.502 ปีที่แล้ว

    රැප් ඒක මරු නියමයි ජයවේවා

  • @nadhishasewwandi3160
    @nadhishasewwandi3160 2 ปีที่แล้ว +1

    ❤❤❤💖💖💖 wow lassani ගොඩක්

  • @SadaruwanMusic
    @SadaruwanMusic 2 ปีที่แล้ว +13

    1 Million coming soon
    වීඩියෝ එක සුපිරි යි ❤

  • @Success_Music
    @Success_Music 2 ปีที่แล้ว +7

    Raveen & Dulan ❤️🔥 ඒකනම් ඇඩෙන්න දීලා තියෙනවා

  • @dinushanprabod1756
    @dinushanprabod1756 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @samanpriyadarshana8870
    @samanpriyadarshana8870 2 ปีที่แล้ว +1

    Gammak bro hode adhareyi bn thawa oni

  • @DILSHAN_2005
    @DILSHAN_2005 2 ปีที่แล้ว +7

    1M තව ටිකයි ඔහොම යමු SGM TUNES ❤️😍

  • @spadesquadfc1908
    @spadesquadfc1908 2 ปีที่แล้ว +20

    අම්මෝ ඒකනම් ගැම්මක් තමා අනිවාර්‍යෙන් trending එනවා රවීන් අයියා❤️

  • @jenujenu5165
    @jenujenu5165 26 วันที่ผ่านมา

    කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺❤️

  • @dimuthuchaminda145
    @dimuthuchaminda145 2 ปีที่แล้ว

    කැලුම් නම් සුපිරියි 🎉🤩

  • @SOYSATV
    @SOYSATV 2 ปีที่แล้ว +4

    🎶 🔥🔥🔥🎶 සුපිරියක් තමයි

  • @viharadahami2059
    @viharadahami2059 2 ปีที่แล้ว +4

    අන්තිමට පූ රවීන් උනා නම් මරු😁💗🥂

  • @ruwanchamara7840
    @ruwanchamara7840 2 ปีที่แล้ว

    අම්මෝ.....කොච්චර ඇහුවත් මදී......අයියා......❤

  • @nadeekasurangani4923
    @nadeekasurangani4923 2 ปีที่แล้ว +1

    Pattai aiya

  • @manulasrimal8645
    @manulasrimal8645 2 ปีที่แล้ว +20

    කැලුම් අයියට ආදරේ සෙට් එක කෝ ❤

  • @CrazyLives0315
    @CrazyLives0315 2 ปีที่แล้ว +3

    raveen tharuka වෙනස්ම විදියකට 🔥🔥🔥

  • @yahansalitha3510
    @yahansalitha3510 10 หลายเดือนก่อน +1

    Kalum sri patta❤

  • @Blue-Zebra
    @Blue-Zebra 2 ปีที่แล้ว +1

    Maru bit ekh 😍

  • @u.ggunarathna6182
    @u.ggunarathna6182 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ....ඒ කටහඩ මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehanranathunga9556
    @shehanranathunga9556 2 ปีที่แล้ว +13

    මේ සින්දුව නම් සුපිරි ආසම ඩබල ඉන්නේ පහරක් ❤

  • @anushkikanushkiclubfans9090
    @anushkikanushkiclubfans9090 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💓💓💓💓

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +2

    සුපිරි,,

  • @anuradha..833
    @anuradha..833 2 ปีที่แล้ว +9

    Dulan ARX සුපිරියක් 💪🔥 මේක නම් පහරක් තමා ❤️ අනිවාර්යයෙන් Trending යනවා 😘
    #trending

  • @punyamanathunga4184
    @punyamanathunga4184 2 ปีที่แล้ว +6

    අම්මොහ් කියලා වැඩක් නෑ සුපිරියි රවීන් අයියා දුලාන් අයියා නියමයි 👍👍❤❤💪💪

  • @piyanthasaman3516
    @piyanthasaman3516 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @shamalidissanayaka8200
    @shamalidissanayaka8200 ปีที่แล้ว

    මරු අනෙ අයෙත් එකක් ඔනෙ 🥰🥰🥰

  • @sajithsalinda9922
    @sajithsalinda9922 2 ปีที่แล้ว +3

    නියමයි අවින් අයියේ නියම සින්දුව👍👌සේටිිටේකම හේදයි

  • @akshanishara7432
    @akshanishara7432 2 ปีที่แล้ว +5

    සුදු මහත්ත්‍යා මෙක trending එනවා ඇ 🥰🌸

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please

  • @ajithkumara5036
    @ajithkumara5036 2 ปีที่แล้ว +1

    මෙකට තියෙන ටික් ටොක් ටික සුපිරියක් ❤❤❤❤

  • @wasanthakumara682
    @wasanthakumara682 2 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් . 🙏

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 ปีที่แล้ว +3

    රවින් මෙක න්ම් පට්ට ❤️😘👍