Aala Lawan | ආල ලවන් - Sanjula Himala ft Dulan ARX (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • Music - Sanjula Himala
    Lyrics - Shehan Galahitiyawa
    Rap Lyrics - Dulan ARX
    Mix & Master - Sanjula Himala
    Mastered at Pearlbay Grand Studio
    Studio Engineer - Pasan Karunarathne
    Guitars - Kavin Harshana
    A film by Jayanath Hettiarachchi
    Cinematography by Irushka Bogoda
    Editor - Jayanath Hettiarachchi
    Color Grade & Visual effects by Hasitha Jayasanka
    Photography & camera assistant - Vishvajith chanakya ( vicky)
    Production Manager - Bachi (Umanga Anuradha)
    Make Up - Madhushanka Nuwan
    Drone - Tharindu Rajapaksha
    Starring - Poornima Videshika
    Digital Strategist - Melan Wettasinghe @ SPYRO DIGITAL
    Official Digital Media Partner - SPYRO Digital (Pvt) Ltd
    Facebook Pages - Oii , King & Queen , Arundathi
    + Special Thanks
    Dushyantha Priyankara ( King & Queen Page)
    Tharuka Somarathna ( Arundathi Page)
    Lyrics -
    ඇහි පිල්ල තාලේ සලනවා
    පිනි නිල්ලෙ පාදේ තබනවා
    තොල් පෙත්ත ආලේ මවනවා
    මල් පෙත්ත වාගේ සැලෙනවා
    පේනා පේනා රෑ පේනා
    සේනා සේනා රූ ගේනා
    ආලේ ආලේ ඈ පානා
    ඕනා ඕනා ඈ මායම් ඕනා
    මායාවී ආලේ පානා ආශා බෝමා
    සේයාවී දෑසේ මානා
    තාලේ පානා
    කාල පවන් අතරේ ආල ලවන් හැසිරේ
    ආල හැඟුම් කතරේ හාදු කුසුම් විසිරේ
    මීන නුවන් සඟලේ මාගෙ නුවන් දැඟලේ
    කාල ගමන් අගනේ මාගේ වෙයන් සසරේ
    Rap Lyrics
    ඔය ඇස් තමා ඉනාව
    හදිසියේ ඔයා දැම්ම අර පනාව
    හද කණුවේ මා බැන්දෙ කර ගොනාම
    දඩබ්බර හිතක් මෙල්ල කලේ මනාව.. ඈ මනාව
    විසි කලේ විසි දැලක් ගැලවෙන්න බැරි
    මනෝ පාරෙත් ඉන්නෙ ඔයා ඒකයි හිතාගන්න බැරි
    ආලෙන් අන්ධ උන මටද මේ කැව්වෙ ඔයා කිරි
    හදමුද සන්ධානයක් කාටත් හොලවන්න බැරි කෙල්ලෙ
    කියන්නම් මං දෙයක් ඔන්න තක්කෙටම
    මමත් පැටලුනේ නිසා නෙමේ දැක්කටම
    ඒ ගහන පදෙත් ගැහුවේ සද්දෙටම
    මම නැටුවා නෙමේ නැටුනා ඇත්තටම
    නුඹ පාන සරින් හද ගාව තියන් නොමනා හැඟුමන් සේනා
    දඟ දාන නුඹත් ළඟපාත තියන් ඉවසාම හිඳිම් කෝමා
    ✘Stay Connected | Sanjula Himala
    Facebook: / sanjuhimala​
    Instagram: / sanjulahimala​
    iTunes : / sanjula-himala
    Spotify: open.spotify.com/artist/7yn5q...
    TikTok : / sanjulahimala
    Soundcloud: / sanjulahimala​
    #aalalawan #sanjulahimala #dulanarx #shehangalahitiyawa #afrobeat
  • เพลง

ความคิดเห็น • 566

  • @user-zd7dn8sb1g
    @user-zd7dn8sb1g 23 วันที่ผ่านมา +54

    අඩෝ ARXගේ කටහඩ යකෝ සින්දු කියනකොට මරු අහපු ලස්සනම කටහඬ ❤😢

  • @dulanarx
    @dulanarx 8 หลายเดือนก่อน +239

    Rap Lyrics
    ඔය ඇස් තමා ඉනාව
    හදිසියේ ඔයා දැම්ම අර පනාව
    හද කණුවේ මා බැන්දෙ කර ගොනාම
    දඩබ්බර හිතක් මෙල්ල කලේ මනාව.. ඈ මනාව
    විසි කලේ විසි දැලක් ගැලවෙන්න බැරි
    මනෝ පාරෙත් ඉන්නෙ ඔයා ඒකයි හිතාගන්න බැරි
    ආලෙන් අන්ධ උන මටද මේ කැව්වෙ ඔයා කිරි
    හදමුද සන්ධානයක් කාටත් හොලවන්න බැරි කෙල්ලෙ
    කියන්නම් මං දෙයක් ඔන්න තක්කෙටම
    මමත් පැටලුනේ නිසා නෙමේ දැක්කටම
    ඒ ගහන පදෙත් ගැහුවේ සද්දෙටම
    මම නැටුවා නෙමේ නැටුනා ඇත්තටම
    නුඹ පාන සරින් හද ගාව තියන් නොමනා හැඟුමන් සේනා
    දඟ දාන නුඹත් ළඟපාත තියන් ඉවසාම හිඳිම් කෝමා
    එහෙනම් කට්ටිය "ආල ලවන්" අහලා බලලා ගුණ දොස් කියන්න ! ජය වේවා !! ආදරෙයි ❤️
    #DulanARX

  • @shehanfernando9743
    @shehanfernando9743 8 หลายเดือนก่อน +408

    Dulan ARX ගෙ සෙට් එක කෝ 🔥🔥🙌 good job Sanjula & ARX

    • @Ganidudilshan163
      @Ganidudilshan163 8 หลายเดือนก่อน +4

    • @vt3374
      @vt3374 8 หลายเดือนก่อน +2

      👊❤

    • @user-he7fv9mi3p
      @user-he7fv9mi3p 8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

    • @RipzyJ1
      @RipzyJ1 7 หลายเดือนก่อน +2

      yow❤

    • @chathurigaladeni3459
      @chathurigaladeni3459 6 หลายเดือนก่อน +1

      Present sago....

  • @Dimi3
    @Dimi3 8 หลายเดือนก่อน +239

    Nice one guys ❤ Love the vibe 🎶🔥

    • @sanjulahimala
      @sanjulahimala  8 หลายเดือนก่อน +14

      Thank you so much bro ❤❤❤

  • @user-tc6jn5ji9z
    @user-tc6jn5ji9z 6 หลายเดือนก่อน +50

    එක දවසකට දෙපාරකට වඩා අහන කටිටිය මෙි ⁣⁣ෙකානට❤❤❤❤❤

    • @sanjulahimala
      @sanjulahimala  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @MalindaG
    @MalindaG 8 หลายเดือนก่อน +64

    ඒක වෙනස්ම රහක්! මරු වැඩක්! සංජුල හිමාල x Dulan ARX 🙌🙌⭐⭐❤❤💫💫

  • @NilanFernando
    @NilanFernando 8 หลายเดือนก่อน +129

    ඒක ආතල් Sanjula Himala & Dulan ARX ❤️💥 it's gonna be hit

    • @sandunakash5680
      @sandunakash5680 8 หลายเดือนก่อน +2

      nilan ayya 🥰❤️

    • @sanjulahimala
      @sanjulahimala  3 หลายเดือนก่อน +2

      Thank you brother ❤️

  • @BITTRAVEL
    @BITTRAVEL 6 หลายเดือนก่อน +19

    මගේ එකා ❤හරියන්න ඕනේ උතුරන්න 🥰❤️🎉dulan arx ❤️

  • @DJSURA
    @DJSURA 7 หลายเดือนก่อน +24

    Beat ekata Asa Aya me pattata 😍😍

    • @sanjulahimala
      @sanjulahimala  7 หลายเดือนก่อน +1

      Thanks bro ❤

  • @DMassM
    @DMassM 8 หลายเดือนก่อน +77

    Vibe එකට industry එක හැදීගෙන යනවා ඒක පට්ට ❤💥

    • @sanjulahimala
      @sanjulahimala  4 หลายเดือนก่อน +1

      Thanks bro ♥️

  • @user-yw2ny5cm2j
    @user-yw2ny5cm2j 7 หลายเดือนก่อน +14

    ඒ ගහන පදෙත් ගැහුවේ සද්දෙටම
    මම නැටුවා නෙමේ නැටුනා ඇත්තටම 😁🤩😘

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 หลายเดือนก่อน +13

    👍💐😘❤️❤️❤️ARX👍❤️මාර රැප් 👍💐😘❤️❤️

  • @kalumsameera9700
    @kalumsameera9700 8 หลายเดือนก่อน +47

    සුපිරියක් තමා අයියේ..🎉 කෝ බලන්න මේකට ආස අය 😊❤

    • @shenboy6438
      @shenboy6438 8 หลายเดือนก่อน +1

    • @KavinduAshen-sv3ot
      @KavinduAshen-sv3ot 8 หลายเดือนก่อน +1

      😊❤

    • @iamhacker9031
      @iamhacker9031 8 หลายเดือนก่อน +1

      ​@@KavinduAshen-sv3ot මෙන්න බොලේ මගෙම නම තියන කෙනෙක් 😌❤

  • @todaykitchen3368
    @todaykitchen3368 8 หลายเดือนก่อน +13

    ARX nam pissuwak ❤️😘

  • @chandrasiriherath6343
    @chandrasiriherath6343 7 หลายเดือนก่อน +16

    සුපිරි දුලාන් අයියෙ රැප් එක ❤❤❤🎉😂සිංදුවත් ලස්සනයි

  • @virash
    @virash 8 หลายเดือนก่อน +17

    Ekah ආතල් Guys 🥰❤️

  • @kavindudharmasri8966
    @kavindudharmasri8966 6 หลายเดือนก่อน +20

    ඔය දෙන්නට ලස්සන කටහඩවල් දෙකක් දෙවියෝ දීලා තියනව අයියල 🙂❤🎤

  • @SandeepJayalath
    @SandeepJayalath 7 หลายเดือนก่อน +19

    Supirii 🔥
    Sanjula and arx 🤘

    • @sanjulahimala
      @sanjulahimala  7 หลายเดือนก่อน +1

      Thank you so much brother ❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 หลายเดือนก่อน +6

    English rap එකක් ඕනි ARX

  • @pudamchathsara6305
    @pudamchathsara6305 8 หลายเดือนก่อน +10

    රහක්❤

  • @rtplex
    @rtplex 8 หลายเดือนก่อน +7

    Dulan arx kiyanne itin brand ekak thamai ..nama thiyana oni thenak balenawa..mekath supiri

  • @rushinivishara7993
    @rushinivishara7993 2 หลายเดือนก่อน +5

    Siya parak ehuwath epa wenne ne.🥺🥺🥺 man denata ahapu lassanama sinduwa..lassanama voice deka🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤ HIMALA 💫 DULAN💛

    • @sanjulahimala
      @sanjulahimala  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @user-xy5mn1sv9s
    @user-xy5mn1sv9s 4 หลายเดือนก่อน +7

    Dulan arx .. gammak thamai broo.. love you❤❤

  • @savinisanulya
    @savinisanulya 6 หลายเดือนก่อน +12

    Sanjula Himala කියන්නේ brand එකක්,වෙනස්ම talent එකක් තියෙන. මම කැමතිම artist කෙනෙක්. හැමදාමත් වගේ ලංකාවේ වෙනස්ම දෙයක් කරන්න හදවතින්ම සුභ පතනවා.. 💓👍🌟

    • @sanjulahimala
      @sanjulahimala  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතීයි ❤

  • @DanennaMusic
    @DanennaMusic 8 หลายเดือนก่อน +10

    Dulan ARX ගැම්මක් තමයි ❤

  • @sashinisadareka7988
    @sashinisadareka7988 2 หลายเดือนก่อน +3

    කොච්චර Ahuwath epa වෙන්නේ නෑනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Super

  • @spyrodigitalmarketing2960
    @spyrodigitalmarketing2960 8 หลายเดือนก่อน +25

    It's a pleasure to be a part of this beautiful project Sanjula. ✊ #SPYRO_Digital

    • @SamanthiSilva-cn6ci
      @SamanthiSilva-cn6ci 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @ArundathiLk
      @ArundathiLk 8 หลายเดือนก่อน +1

      Spyro.... the best digital marketing company ❤

    • @VinuFransis
      @VinuFransis 8 หลายเดือนก่อน +1

    • @NikiKeyron
      @NikiKeyron 8 หลายเดือนก่อน +1

      👌

    • @PradeepRaj-et5wc
      @PradeepRaj-et5wc 8 หลายเดือนก่อน +1

      🔥 ❤

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n 3 หลายเดือนก่อน +7

    Gammak aiyala❤❤❤❤❤❤❤adarei hamadamath❤❤❤❤❤❤😊

  • @hashinip4459
    @hashinip4459 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍👍👍👍

  • @AjithKumara-nt2ho
    @AjithKumara-nt2ho 4 หลายเดือนก่อน +7

    super👍

  • @gtharaka1811
    @gtharaka1811 8 หลายเดือนก่อน +8

    රිලීස් උන වෙලාවෙ ඉදන් . මේ අහන්නෙ 7 වෙනි පාර...❤😊

    • @yash3466
      @yash3466 8 หลายเดือนก่อน +1

      Earphone dagena full volume dala balnn pissu hadenwa🎧🎧🎧

  • @thisalgeethma2330
    @thisalgeethma2330 4 หลายเดือนก่อน +7

    this melody ❤

    • @sanjulahimala
      @sanjulahimala  4 หลายเดือนก่อน +2

      Thanks bro ❤️

  • @manulanipun
    @manulanipun หลายเดือนก่อน +2

    සංජුල අයියා❤

    • @sanjulahimala
      @sanjulahimala  หลายเดือนก่อน +1

      මලයා ❤

  • @Dahamivolg
    @Dahamivolg 5 หลายเดือนก่อน +3

    අනේ එක ලස්සනයි 😍🙃💜️

    • @sanjulahimala
      @sanjulahimala  5 หลายเดือนก่อน +1

      Thank you 😍❤

  • @user-mx6yr6tx3v
    @user-mx6yr6tx3v 4 หลายเดือนก่อน +6

    ❤❤❤ මරු ඈ මට ඩාන්ස් කරන්නොන 🤦😍

    • @sanjulahimala
      @sanjulahimala  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @NimmiDeepika-fu6dl
    @NimmiDeepika-fu6dl 3 หลายเดือนก่อน +3

    Dulan ARX🥰❤

  • @anju8221
    @anju8221 4 หลายเดือนก่อน +7

    Fire 🔥 ❤

    • @sanjulahimala
      @sanjulahimala  4 หลายเดือนก่อน +2

      Thank you ❤️

    • @anju8221
      @anju8221 4 หลายเดือนก่อน +2

      @@sanjulahimala ❤

  • @kavindyapathirana5868
    @kavindyapathirana5868 14 วันที่ผ่านมา +1

    Addicted ❤❤❤ Best male voice ARX 😍❤️

  • @Malzhan_
    @Malzhan_ 8 หลายเดือนก่อน +5

    Dulan ARX 🖤💯

  • @senu9551
    @senu9551 17 วันที่ผ่านมา +1

    2:22 song එකේ ආසම තැන 🥺❤️

  • @user-xy5mn1sv9s
    @user-xy5mn1sv9s 4 หลายเดือนก่อน +4

    Adoo supiri track ekak ..niyamai ❤❤.. amuthuma feeling ekak e song eke thiyenne..❤ mage vibe ekata set wena ekak❤❤❤❤❤

  • @priyanjalidinushima3042
    @priyanjalidinushima3042 หลายเดือนก่อน +1

    Sanjula aiya kiyannema pissuwak oyage sewuwandi song ekata godak pissu watune
    E voice eka thanikarama bawanawak❤️

    • @sanjulahimala
      @sanjulahimala  หลายเดือนก่อน +1

      This means a lot. බොහොම ස්තූතියී ❤❤❤

  • @user-nk9ne9qg1r
    @user-nk9ne9qg1r 12 วันที่ผ่านมา +1

    Suppa❤❤❤❤❤😮

  • @yasanthanirmal9439
    @yasanthanirmal9439 8 หลายเดือนก่อน +3

    1:51 Dulan ARX ❤

  • @user-sr2zj5oj5f
    @user-sr2zj5oj5f 2 หลายเดือนก่อน +1

    Patta sinduwa ,👍 ❤

  • @DamithWijesooriya
    @DamithWijesooriya 8 หลายเดือนก่อน +10

    ගැම්මක් තමයි අයියෙ ❤🥰Sanjula Himala & Dulan ARX 🥰

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 19 วันที่ผ่านมา

    lassanai❤❤

  • @jenithishan6731
    @jenithishan6731 12 วันที่ผ่านมา

    Ftttt❤❤❤🎉

  • @VirashaAshinshana-ug4pq
    @VirashaAshinshana-ug4pq 5 หลายเดือนก่อน

    Maru🌷

  • @raveenzing4218
    @raveenzing4218 8 หลายเดือนก่อน +4

    Eka nam patta ah...tranding pita tranding wewa meka jayama denatama ah♥️👍♥️

  • @DJz_Shashiya_Remix
    @DJz_Shashiya_Remix 8 หลายเดือนก่อน

    Next hit ❤️❤️

  • @user-gb7uy9ze4s
    @user-gb7uy9ze4s 6 หลายเดือนก่อน

    Super 😍

  • @nimsarathiranjaya8182
    @nimsarathiranjaya8182 4 หลายเดือนก่อน

    supiri supiri

  • @pushpikachamilani6205
    @pushpikachamilani6205 6 หลายเดือนก่อน +1

    Wow ❤❤❤

  • @user-gk2qh7of9w
    @user-gk2qh7of9w 3 วันที่ผ่านมา

    ARX ayiyage dance ekayi vioce ekayi nm. Pattayi ❤❤❤😮😮😮

  • @ManoriMunasinghe-wu8nf
    @ManoriMunasinghe-wu8nf หลายเดือนก่อน

    gammak bn ❤

  • @Sehasvinuraka
    @Sehasvinuraka 22 วันที่ผ่านมา

    Aluth sinduwak thawagemu 👍

  • @theekshanatharaka7315
    @theekshanatharaka7315 6 หลายเดือนก่อน

    Ft❤

  • @AnuSamarakkodi-qq6qz
    @AnuSamarakkodi-qq6qz 8 หลายเดือนก่อน +1

    Waw❤️

  • @SureshSureshg-po2oe
    @SureshSureshg-po2oe 8 หลายเดือนก่อน +1

    Wow lassanai😊

  • @niroshakumuduni274
    @niroshakumuduni274 8 หลายเดือนก่อน +1

    Nice song ❤

  • @sumuduharshani3971
    @sumuduharshani3971 8 หลายเดือนก่อน

    Superb

  • @janakipushpalatha5432
    @janakipushpalatha5432 8 หลายเดือนก่อน +1

    Lassani 😊❤️

  • @gamingshuki7025
    @gamingshuki7025 6 หลายเดือนก่อน

    Super bro .

  • @shananoj1130
    @shananoj1130 8 หลายเดือนก่อน +1

    Thawa ona 😮❤

  • @chathurangasameera6722
    @chathurangasameera6722 8 หลายเดือนก่อน +14

    සුපිරියක් තමයි මේ පාරත් ❤️🔥

  • @tharakamalith9221
    @tharakamalith9221 8 หลายเดือนก่อน +3

    I love your vibe❤️❤️❤️

  • @SachinWeerasundara
    @SachinWeerasundara 8 หลายเดือนก่อน +1

    V I B E ❤

  • @diariya3865
    @diariya3865 8 หลายเดือนก่อน +2

    eka patta ....echcharay

  • @VISHUMS
    @VISHUMS 8 หลายเดือนก่อน +2

    Vibe♥️💫

  • @isaraindeepa6333
    @isaraindeepa6333 8 หลายเดือนก่อน +3

    ARX 🤟❤

  • @akarsharanhaluge1923
    @akarsharanhaluge1923 8 หลายเดือนก่อน +3

    Love this vibe❤

  • @sludara4329
    @sludara4329 4 หลายเดือนก่อน

    Love song❤Love the vibe🎶

  • @SurajHiruna
    @SurajHiruna 8 หลายเดือนก่อน +1

    ලස්සනයි bn♥️💫🤞

  • @vidu-tm6kn
    @vidu-tm6kn 4 วันที่ผ่านมา

    DULAN සුපිරියක්

  • @gtharaka1811
    @gtharaka1811 7 หลายเดือนก่อน +3

    Daily ahanwa පූජාව වගේ 🥺♥️

    • @sanjulahimala
      @sanjulahimala  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි ❤❤❤

  • @sadishaeduranga4517
    @sadishaeduranga4517 4 หลายเดือนก่อน +1

    ❤🤗

  • @_CHIRAJ
    @_CHIRAJ 5 วันที่ผ่านมา

    Viral Music Bro

  • @dilshanproductions12
    @dilshanproductions12 8 หลายเดือนก่อน +1

    Hit wenna ona ekak 🤗🤗

  • @user-xy5mn1sv9s
    @user-xy5mn1sv9s 3 หลายเดือนก่อน +1

    Dulan gammak thamai

  • @Bright_Tone
    @Bright_Tone 8 หลายเดือนก่อน +2

    dulan ARX ♥

  • @user-ln1ui1eo3q
    @user-ln1ui1eo3q 8 หลายเดือนก่อน +2

    Me vibe eka patta❤

  • @dewboy520
    @dewboy520 8 หลายเดือนก่อน +1

    Supiriykm thamh❤🎉

  • @user-ve6qp1xb7o
    @user-ve6qp1xb7o 8 หลายเดือนก่อน +1

    superp ❤🎉

  • @shehanherath
    @shehanherath 8 หลายเดือนก่อน +4

    Love the vibe ❤🔥

  • @seuwandisamarakoon885
    @seuwandisamarakoon885 8 หลายเดือนก่อน +2

    Dulan arx❤❤❤❤❤❤❤❤❤

  • @manorilanka7157
    @manorilanka7157 8 หลายเดือนก่อน +1

    Woow❤

  • @imalkasadaruwan8953
    @imalkasadaruwan8953 7 หลายเดือนก่อน +3

    Dulan ARX 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PoornimaVideshika
    @PoornimaVideshika 8 หลายเดือนก่อน +3

    Good job brothers❤️

  • @environment7150
    @environment7150 8 หลายเดือนก่อน +1

    Love it

  • @kavinduhiran7415
    @kavinduhiran7415 8 หลายเดือนก่อน +1

    😮😊

  • @Captain_Rap
    @Captain_Rap 8 หลายเดือนก่อน +1

    Love the vibe 🎶🔥

  • @thilakrasanga3196
    @thilakrasanga3196 6 หลายเดือนก่อน +1

    supiriyak tamai❤...Dulan ARX🔥

  • @TravelingPisso
    @TravelingPisso 7 หลายเดือนก่อน

    Good

  • @isuruuvinda1323
    @isuruuvinda1323 8 หลายเดือนก่อน +2

    Rap eka maru 🤘

  • @ImaUmayanga
    @ImaUmayanga 8 หลายเดือนก่อน +2

    Wow 😍❤️🌻

  • @Ahp831
    @Ahp831 6 หลายเดือนก่อน +3

    Rap eken passe eya kiyana part eka maara lassanai ❤

  • @dumi877
    @dumi877 8 หลายเดือนก่อน +1

    😍😍

  • @KVLOGSLIVEOFFICIAL
    @KVLOGSLIVEOFFICIAL 8 หลายเดือนก่อน +1

    Noice 🔥

  • @vinodihansamali6628
    @vinodihansamali6628 8 หลายเดือนก่อน +1

    ❤Superb