Lelena (ලෙලෙනා) - Nilan Hettiarachchi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025
  • Title | Lelena
    Artiste | Nilan Hettiarachchi
    Music Produced by Chamath Sangeeth
    Lyrics | Dulan ARX ( Dulanja Alwis)
    Directed by Sandesh Bandara
    Production| SGM Tunes
    'Lelena' Ringin Tone Codes
    Mobitel | dial 74741672
    Hutch | dial 369351485
    Dialog | 8710486061
    Airtel | 8880093601
    Copyright & Distribution SGM Tunes 2021
    SGM Tunes 2021
    lelena , numbe balmak , nube balmak watena thura, Lelena, chamath sangeeth, dulan arx
  • บันเทิง

ความคิดเห็น • 15K

  • @dulanarx
    @dulanarx 3 ปีที่แล้ว +384

    ඔන්න එහෙනම් "ලෙලෙනා" අද සිට ඔයාලාට බාරයි 😉 පද රචනය ගැන , සින්දුව ගැන ඔයාලාගේ අදහස් කියාගෙන යන්න 🤘 Share කරන්න අමතක කරන්න එපා 😜 ආදරෙයි set එකටම ❤ ජය වේවා !! 🙏
    #DulanARX

    • @nethmamalshani1665
      @nethmamalshani1665 3 ปีที่แล้ว +6

      Niyamai.

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +5

      ❤️

    • @keshi1123
      @keshi1123 3 ปีที่แล้ว +7

      Super ගින්දර වගේ වැඩක්

    • @asnahaniffa1405
      @asnahaniffa1405 3 ปีที่แล้ว +5

      Maru

    • @sacheedilshan4602
      @sacheedilshan4602 3 ปีที่แล้ว +1

      ඔයා දැන් සිංදු කියනවට අමතරව පද රචකයෙකුත් වෙලානේ...🙈 ලස්සනයි ආ වැඩේ...❤️👌

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 3 ปีที่แล้ว +6596

    ආදරෙයි "ලෙලෙනා"
    මේ තරම් දුර අරන් ආව ඔයාල හැමෝටම❤️❤️

    • @SM-gv4cr
      @SM-gv4cr 3 ปีที่แล้ว +53

      Kwd appa meke lyrics liwe😂.hbi lassni

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 3 ปีที่แล้ว +138

      අයියේ මේකෙත් cover එකක් කරන්නකෝ ඔයාත් සමගම යොහානි එක්ක...අනිවා ඉන්දියා විතරක් නෙමෙයි ලෝකේ පුරා hit වෙයි...

    • @dilushajayashan
      @dilushajayashan 3 ปีที่แล้ว +56

      _මේ තරම් දුර නෙවේ_
      -තව දුර යන්න තියෙනව අයියෙ ඒකහ්- ❤

    • @musicf541
      @musicf541 3 ปีที่แล้ว +30

      අපිත් ආදරෙයි...

    • @lilly-mx6ro
      @lilly-mx6ro 3 ปีที่แล้ว +18

      @@ayeshasewwandi3638 oya hari

  • @leeeuiwoong.7417
    @leeeuiwoong.7417 3 ปีที่แล้ว +611

    Love from South Korea
    나는 이 노래를 사랑한다🇰🇷🇱🇰

    • @ගයාන්-ඡ1භ
      @ගයාන්-ඡ1භ 3 ปีที่แล้ว +22

      තාම අපේ බටස ලොන්ත වේසියෝ ටික දැකලා නෑ එයි රෙදි උස්සගෙන 👍

    • @Bhagya535
      @Bhagya535 3 ปีที่แล้ว +14

      O lee euiwoong ❤️

    • @k_ieo_oii8080
      @k_ieo_oii8080 3 ปีที่แล้ว +9

      Mmmm ☺️☺️

    • @hemalchathu1207
      @hemalchathu1207 3 ปีที่แล้ว +5

      감사합니다

    • @CuteGirl-w9x
      @CuteGirl-w9x 3 ปีที่แล้ว +3

      @@ගයාන්-ඡ1භ 🤣🤣🤣

  • @sooya4728
    @sooya4728 2 ปีที่แล้ว +151

    Understand = 0%
    Enjoying = 100%
    Love from France

    • @TheRealZuzica188
      @TheRealZuzica188 9 หลายเดือนก่อน +3

      same thing for me

    • @nilukakanakaratne4507
      @nilukakanakaratne4507 7 หลายเดือนก่อน +3

      ඇයි ඔයා jisoo ගේ පින්තූරයක් දගෙන ඉන්නෙ හරි මට ඒක වැඩක් නැ තමයි එත් මට කියන්න

    • @nilukakanakaratne4507
      @nilukakanakaratne4507 7 หลายเดือนก่อน +2

      Are you Jisoo

    • @AdeeshaKavinda-sn2hi
      @AdeeshaKavinda-sn2hi 5 หลายเดือนก่อน +2

      ​@@nilukakanakaratne4507 ඕන් නැති මගුලක් නෑ නේද 😂😂😂

    • @JohnSuranthaJayathilaka
      @JohnSuranthaJayathilaka หลายเดือนก่อน +1

      Love from tiny Sri Lanka!💕💌💕

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 3 ปีที่แล้ว +11347

    ඔන්න ඔයාල ඉල්ලපු ජාතියෙ එකක් දුන්න ඉතින් 😘 ඔයාලම බලල හොද නරක දෙකම comment කරන් යමු හාද🤭😘🤗👇🏼👇🏼

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 3 ปีที่แล้ว +3003

    ලෙලෙනා trending 1 කරමුනේ 😉👊❤️

    • @matiyavlog3444
      @matiyavlog3444 3 ปีที่แล้ว +14

      Ha

    • @sameeramadhu3527
      @sameeramadhu3527 3 ปีที่แล้ว +30

      කරන්න දෙයක් නෑ අනිවා Trending 1 තමයි ...!

    • @mr_uviya
      @mr_uviya 3 ปีที่แล้ว +8

      ow ow karamu

    • @kasundeenikeshala6510
      @kasundeenikeshala6510 3 ปีที่แล้ว +8

      Aniwa

    • @dilushajayashan
      @dilushajayashan 3 ปีที่แล้ว +7

      පට්ටෙටම සුපිරි♥⃟───❮᭄ 🤘̞̝̞̝̞̍̍̍̄́̀

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth 3 ปีที่แล้ว +759

    මේ සිංදුවත් අනිත් රටවල් වල හිට් වේගෙනෙ යනවා වගේ දැනෙන්නේ කාටද?

    • @aib6210
      @aib6210 3 ปีที่แล้ว +7

      Aniwa..........comments beluwm therenawa............

    • @trulife1013
      @trulife1013 3 ปีที่แล้ว +5

      Ow ban

    • @shehanimadhavi8180
      @shehanimadhavi8180 3 ปีที่แล้ว +3

      Mata

    • @sasankalahiru6152
      @sasankalahiru6152 3 ปีที่แล้ว +3

      Adareiii

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 ปีที่แล้ว +3

      ලෙලෙනා නිව් වර්ශන් ඉරුනු ජොකා th-cam.com/video/CLnkth87DEk/w-d-xo.html

  • @mmansoor7265
    @mmansoor7265 2 ปีที่แล้ว +174

    Iam form UK i
    don't understand this language but MY favourite song

  • @kavinduperera1511
    @kavinduperera1511 3 ปีที่แล้ว +305

    ඒ ලෙලෙනා කියන වචනේ කියද්දී අහන් ඉන්නත් ආසයි. අමුතු ලස්සනක් තියෙනවා ❤️😍😘😘

  • @rudrarudresh1100
    @rudrarudresh1100 3 ปีที่แล้ว +637

    Live ❤❤❤❤❤Love❤❤ song
    From Indian🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @mangalagowrir0074
      @mangalagowrir0074 3 ปีที่แล้ว +2

      Supper songs hat's up... musical hit

    • @_dilanka.c6834
      @_dilanka.c6834 3 ปีที่แล้ว +3

      Please share this song..Thanks for listening to Sri Lankan songs

    • @dcmgaming9563
      @dcmgaming9563 3 ปีที่แล้ว +2

      Nura with those eyes
      ඔය නෙතඟින් පෑ නුරා
      The past was tense
      ගත හිරි වැටී ගියා
      You were drawn closer
      නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
      I love you
      මන බැඳුණු රූ සරා
      Create a heavenly world
      සුර ලොව මවා තියා
      Nearby woodpeckers were heartbroken
      ළඟ දැවටි දැවටි හිත දවා ගියා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you, na, na, nanana
      හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
      Went to you
      නුඹ වෙතම යා වුණා
      Don't give a damn right now, ah
      දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්
      Now you are my heart
      දැන් ගැස්මත් නුඹයි හද මා
      I was heartbroken by that hybrid fire show
      ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා
      Until your gaze falls
      නුඹේ බැල්මක් වැටෙන තුරා
      I waited for hours
      වරු ගාණක් බලන් හිටි මා
      I like to stay in a dream until dawn
      ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා
      That feeling is soothing and you have a smile on your face
      ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
      I will come with you
      එන්නෙමි නුඹ හා
      Gami Karakara
      ගමි කරකාර
      This heart is yours
      මේ හද නුඹේ තමා
      That feeling is soothing and you have a smile on your face
      ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
      I will come with you
      එන්නෙමි නුඹ හා
      Gami Karakara
      ගමි කරකාර
      This heart is yours
      මේ හද නුඹේ තමා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      Nura with those eyes
      ඔය නෙතඟින් පෑ නුරා
      The past was tense
      ගත හිරි වැටී ගියා
      You were drawn closer
      නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
      I love you
      මන බැඳුණු රූ සරා
      Create a heavenly world
      සුර ලොව මවා තියා
      Nearby woodpeckers were heartbroken
      ළඟ දැවටි දැවටි හිත දවා ගියා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you, na, na, nanana
      හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
      Went to you
      නුඹ වෙතම යා වුණා
      Went to you

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 ปีที่แล้ว +1

      ලෙලෙනා නිව් වර්ශන් ඉරුනු ජොකා th-cam.com/video/CLnkth87DEk/w-d-xo.html

    • @padageerasa19
      @padageerasa19 3 ปีที่แล้ว +1

      th-cam.com/video/o72hQjfeF1Y/w-d-xo.html 👈

  • @dileepharshana199
    @dileepharshana199 3 ปีที่แล้ว +626

    කටාර් වල shopping mall වල දාලා තියෙනවා lelena ,nesuna,menike mage hithe අපිට ඉතින් මාර ගැම්ම

    • @dayanisilva4030
      @dayanisilva4030 3 ปีที่แล้ว +1

      Ktr vl shopping mall

    • @dileepharshana199
      @dileepharshana199 3 ปีที่แล้ว +6

      @@dayanisilva4030 ඇයි දන්නෙ නැද්ද safari mall grand mall එහෙම

    • @nayomimadumali7967
      @nayomimadumali7967 3 ปีที่แล้ว +1

      Mokakda shopping mall eke nama

    • @dhanushkawijethunge
      @dhanushkawijethunge 3 ปีที่แล้ว +1

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

    • @スラナリソ
      @スラナリソ 3 ปีที่แล้ว

      Safari mall

  • @zaidrajabdeen2628
    @zaidrajabdeen2628 2 ปีที่แล้ว +69

    جميل 🤘👏👏، مشا الله ✨✨ ، رائع 🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @nadunfernando6013
    @nadunfernando6013 3 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි මේ අළුත් සිංදුව නිලාන්.ඔයාගේ දක්ෂ කමින් ඔයා ඉදිරියට ආපු කෙනෙක් තව දුරටත් සංගීත ගමනේ ලස්සනම සිංදූ ඉදිරිපත් කරන්න ඔයාට දෙවියන් ආශිර්වාද කරාවී 🎵🎶🎸🎻👏

  • @crickfever8094
    @crickfever8094 3 ปีที่แล้ว +271

    ഏതു മലയാളിയുടെ സ്റ്റാറ്റസ് നോക്കിയാലും ഇതേ ഉള്ളു ഇപ്പോൾ
    ശ്രീലങ്കൻ സോങ് 🤩🤩🤩👌👌

    • @sdeshaniwathsala4476
      @sdeshaniwathsala4476 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🖐️

    • @asindumadusara3492
      @asindumadusara3492 3 ปีที่แล้ว +2

      @@sdeshaniwathsala4476 😃😃😃

    • @mohamedifras6870
      @mohamedifras6870 3 ปีที่แล้ว

      th-cam.com/video/9JZvpqRhq7E/w-d-xo.html Hope you will enjoy this song too

    • @GayanKuamra
      @GayanKuamra 7 หลายเดือนก่อน +1

      Sinhala and malayalam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @JohnSuranthaJayathilaka
      @JohnSuranthaJayathilaka หลายเดือนก่อน

      Love from tiny Sri Lanka!💕💌💕

  • @gayanmalinga112
    @gayanmalinga112 3 ปีที่แล้ว +350

    හැමදාම අඩන සින්දු වලට වඩා මේවා කොච්චර හොදද 🤩🤩🤩

  • @abhijeetabhi3733
    @abhijeetabhi3733 6 หลายเดือนก่อน +19

    Love❤ from Bangladesh

  • @thisarusandeepa802
    @thisarusandeepa802 3 ปีที่แล้ว +590

    යොහානිගෙ එක වගේ මේකත් හිට් වුනොත් සුපිරි ❤

  • @EpicOfWorld
    @EpicOfWorld 3 ปีที่แล้ว +114

    චමත් සංගීත් Music කරපු Songs වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා.. ඒ වගේම දුලාන් ගේ පද ගැලපුම පට්ට..

  • @chathumiandchamathi2931
    @chathumiandchamathi2931 3 ปีที่แล้ว +66

    මරු...දවස ගානක් තිස්සෙ song එක relase වෙනකන් බලන් හිටිය....

  • @dweepjyoti007
    @dweepjyoti007 ปีที่แล้ว +119

    Love the song. I don't understand the lyrics but it soothes my heart. Love from India

    • @brcprasath790
      @brcprasath790 ปีที่แล้ว +2

      බ්න්බ්න්😋😎😎😄😋😊😚😊😉😉😉😊🤣

    • @brcprasath790
      @brcprasath790 ปีที่แล้ว +1

      හූගුහ්😊😊😋😎😎😎😋😃😃😃😃😃😋😊😊😉😉😉😉🥲😂😂😂😂😂

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน

      This is Srilankan Sinhala song bro❤❤

    • @JohnSuranthaJayathilaka
      @JohnSuranthaJayathilaka หลายเดือนก่อน

      Love from tiny Sri Lanka! ❤❤

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +56

    😘 නිලාන් හෙට්ටිආරච්චි 😘
    Trending 1 වෙන්න ඕනේ...
    ලෙලෙනා💔⚕️

  • @galaxyshanell9721
    @galaxyshanell9721 3 ปีที่แล้ว +706

    මම ඉන්නෙ france වල Lyon වල අද මේක bar එකක ප්ලේ උනා .ආඩම්බරයි අපේ සින්දු මෙහෙම ඇහෙනකොට

    • @kazzai_Ent
      @kazzai_Ent 3 ปีที่แล้ว +5

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤ols-0

    • @studentofroyal8237
      @studentofroyal8237 3 ปีที่แล้ว +11

      අඩ්ඩෙහ් බාර් එකක ද 😂

    • @apisoyanamanussakama13
      @apisoyanamanussakama13 3 ปีที่แล้ว +5

      Really proud

    • @buddikapriya1086
      @buddikapriya1086 3 ปีที่แล้ว

      @worldwide
      ඩ්

    • @rumethperera4210
      @rumethperera4210 2 ปีที่แล้ว +2

      boru kiyanawa kiyala mehemat boru nam ahalama naa.

  • @chanakachathuranga8359
    @chanakachathuranga8359 3 ปีที่แล้ว +34

    Trending 1 wenawa
    ජයවේවා නිලාන්❤️

  • @tonysoyza3296
    @tonysoyza3296 2 ปีที่แล้ว +340

    Sri lanka will rise. Can't be in this present situation for very long. Great beautiful country. Love Sri Lanka. We feel for you.
    Love from Malaysia.

    • @howme5002
      @howme5002 2 ปีที่แล้ว +10

      ❤❤❤❤ This comment means a lot to Sri lankans..

    • @bamadhawa
      @bamadhawa 2 ปีที่แล้ว +3

      Sending love ❤

    • @memorieswithAK
      @memorieswithAK ปีที่แล้ว

      th-cam.com/video/XxsooxBvWKM/w-d-xo.html

    • @sinhahetti
      @sinhahetti ปีที่แล้ว +1

      May god bless you we also say back

  • @US_Kumarasinghe
    @US_Kumarasinghe 3 ปีที่แล้ว +125

    Superb music and lyrics. 🇦🇺 🇱🇰

    • @padageerasa19
      @padageerasa19 3 ปีที่แล้ว

      th-cam.com/video/o72hQjfeF1Y/w-d-xo.html 😍😍

  • @shashinthashenal5163
    @shashinthashenal5163 3 ปีที่แล้ว +34

    සුපිරි වෙනසක් ❤️ ලෙලෙනා trending කරමු නේද 😋❤️

  • @surekasandamali3873
    @surekasandamali3873 3 ปีที่แล้ว +3506

    මං ඉන්නෙ jordan Amman city එකේ.. මෙහේ මේ song එක හැම shopping moll එකකම වගේ දාලා තියෙනෝ.. හරිම සතුටුයි අපේ සිංදු පිටරට වල මිනිස්සු රසවිඳිනවා දකිද්දී ❤❤❤🤗🤗

  • @samiya_43
    @samiya_43 ปีที่แล้ว +139

    இந்தப் பாடலின் ஒலியும் குரலும் மிகவும் அற்புதம் 😊😊😊

    • @sinhahetti
      @sinhahetti ปีที่แล้ว +1

      thank i

    • @Maverick0000
      @Maverick0000 ปีที่แล้ว +9

      Thamil ❤ Sinhala. I don’t know sinhala as a Sri Lankan who speaks Tamil

    • @MilakshiNisansala
      @MilakshiNisansala 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @MilakshiNisansala
      @MilakshiNisansala 10 หลายเดือนก่อน

      Niyamai

    • @MilakshiNisansala
      @MilakshiNisansala 10 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @dilinasathsara1847
    @dilinasathsara1847 3 ปีที่แล้ว +105

    මැණිකේ මගේ හිතේ සීන් එක එන්නෙ යකූ මේවා අහනකොට,..
    😍😍

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 ปีที่แล้ว +1284

    මම ඉන්නෙ america texsas wala .මේ අද මෙහෙත් ඕක play unaa super market එකක. ආඩම්බරයි ආ

    • @madusanka5179
      @madusanka5179 3 ปีที่แล้ว +19

      Maru

    • @sudathliyanage7006
      @sudathliyanage7006 3 ปีที่แล้ว +8

      Oh.. great..

    • @sayuritanasha9720
      @sayuritanasha9720 3 ปีที่แล้ว +6

      Woow...

    • @sashikawerasinghe681
      @sashikawerasinghe681 3 ปีที่แล้ว +3

      th-cam.com/video/O35e9QGyoXs/w-d-xo.html
      ලෙලෙනා මේ ඩාන්සින් කවර් එකත් සුපිරි ♥️👌😍
      Lelena This dancing cover is also superb ♥️👌😍

    • @mihirangax968
      @mihirangax968 3 ปีที่แล้ว +4

      Really...😱😱😱

  • @codexus492
    @codexus492 3 ปีที่แล้ว +843

    Even I can't understand this language, seems a beautiful song.LOVE FROM US 🇺🇸❤️🇱🇰

    • @nadee6122
      @nadee6122 3 ปีที่แล้ว +20

      This is sinhala language from srilanka. I'm a American srilankan,from Texas.

    • @nashcool3219
      @nashcool3219 3 ปีที่แล้ว +6

      Nndgwjvrhr how are things going for a great weekend and we will be a bandaranayaka items that You're u

    • @luckmali4670
      @luckmali4670 3 ปีที่แล้ว +4

      🥰❤🙏🙏

    • @apisoyanamanussakama13
      @apisoyanamanussakama13 3 ปีที่แล้ว +10

      Proud of sri lanka 🇱🇰🇱🇰🇱🇰love from 🇱🇰🇱🇰

    • @nishun778
      @nishun778 3 ปีที่แล้ว +1

      Thank you

  • @YanieCoolem
    @YanieCoolem 8 หลายเดือนก่อน +12

    ❤❤❤❤im from malaysia i like srilanka song very nice touch my heart.... singer allz the best.. nice song.... love song heart broken song all i like...just little bit understand because my husband srilanka.... good luck... ❤❤❤❤

  • @wasulatharangani8182
    @wasulatharangani8182 3 ปีที่แล้ว +295

    අනේ මන්දා මෙච්චර ලස්සන සින්දුව තාමත් trending නැහැනෙ.මන් නම් ගොඩ පාරක් බැලුවා.

  • @debashisdattadipto1769
    @debashisdattadipto1769 3 ปีที่แล้ว +3459

    I feel addiction towards Sinhalese music after Mage hithe.🙏👌🇧🇩

  • @boommusic6376
    @boommusic6376 3 ปีที่แล้ว +242

    ভাষা না বুঝলেও গানটা শুনতে দারুণ লাগে।🥰
    আমার ভাষা বাংলায় কমেন্ট করলাম from kerala🤯😂

    • @danukapredeepp8211
      @danukapredeepp8211 3 ปีที่แล้ว

      💖💜💚💛💛💛😍💗💕❣🤗😗

    • @sashikawerasinghe681
      @sashikawerasinghe681 3 ปีที่แล้ว +1

      th-cam.com/video/O35e9QGyoXs/w-d-xo.html
      ලෙලෙනා මේ ඩාන්සින් කවර් එකත් සුපිරි ♥️👌😍
      Lelena This dancing cover is also superb ♥️👌😍

    • @wl_yasiya_gaming
      @wl_yasiya_gaming 3 ปีที่แล้ว +2

      Ok bro.....

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +2

      💙💙

    • @JohnSuranthaJayathilaka
      @JohnSuranthaJayathilaka หลายเดือนก่อน

      Love from tiny Sri Lanka! ❤❤

  • @Biyongames
    @Biyongames 2 ปีที่แล้ว +413

    Love from Japan 🇯🇵❤️🇱🇰

    • @Chillzmcshorts
      @Chillzmcshorts 2 ปีที่แล้ว

      44444 lion 0p8op8p9p99pppppppp

    • @Chillzmcshorts
      @Chillzmcshorts 2 ปีที่แล้ว

      44444 lion 0p8op8p9p99pppppppp

    • @brcprasath790
      @brcprasath790 ปีที่แล้ว

      බ්බ්බ්බ්😊😘😉😊☺️☺️☺️😎😎😎😎😋😋😊😉😉🥲🥲😋😋😋😋😎😊😊😋😋😘😗😙&**---=🎉️🤣😂🔊📢📢📢🏖️️🏜️🍉🍐🍑🍑🍅🍎🍎🥥🍐🍈🥑🥥🍆🍐🍉🍆🍊🥔🍒🍋🥕🍓🌽🥝🍍🌶️🥐🥩🥖🥒🥦🥨🍔🍄🍔🍄🍄🍄🍄🥞

    • @beenabeena1704
      @beenabeena1704 ปีที่แล้ว +16

      O really I'm from India 🇮🇳 but my father country srilanka

    • @annalechchami8507
      @annalechchami8507 ปีที่แล้ว +3

      Mage hithe 2no years m Millwood

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +159

    10 M ජයවේවා Nilan අයියා..❤️😍 එපා වෙන්නේ නැති ලස්සන song එකක්..🤟❤️😍

  • @pathumdilshan7268
    @pathumdilshan7268 3 ปีที่แล้ว +2089

    ලෙලෙන,නැසුනා සිංදු දෙක පැටලෙන්නෙ මට විතර ද 😍❤️

    • @thv.-7
      @thv.-7 3 ปีที่แล้ว +42

      නෑ යකෝ

    • @yashiwin4416
      @yashiwin4416 3 ปีที่แล้ว +34

      yku matath 🤣

    • @TheNaturevi
      @TheNaturevi 3 ปีที่แล้ว +42

      Yep...
      1.menike mage hithe 🔥
      2. Lelena 🔥
      3. Nesuna 🔥

    • @nishanthibandara4616
      @nishanthibandara4616 3 ปีที่แล้ว +21

      නෑ අනේ 🙄අපිටත් එහෙම තමා 🥴

    • @nishanthibandara4616
      @nishanthibandara4616 3 ปีที่แล้ว +16

      නෑ බොල

  • @sumantakumarnaik9211
    @sumantakumarnaik9211 3 ปีที่แล้ว +2011

    Love from brazillia 🇧🇷💕🇱🇰

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว +3

      th-cam.com/video/kFa-zPXooRk/w-d-xo.html

    • @dilanidilani9938
      @dilanidilani9938 3 ปีที่แล้ว +21

      Bro one day I will come Brazil I'm srilankan

    • @tharindumalshan9285
      @tharindumalshan9285 3 ปีที่แล้ว +6

      සුපිරි

    • @lauravenus7949
      @lauravenus7949 3 ปีที่แล้ว +8

      🇧🇷❤🇱🇰

    • @sashikawerasinghe681
      @sashikawerasinghe681 3 ปีที่แล้ว +1

      th-cam.com/video/O35e9QGyoXs/w-d-xo.html
      ලෙලෙනා මේ ඩාන්සින් කවර් එකත් සුපිරි ♥️👌😍
      Lelena This dancing cover is also superb ♥️👌😍

  • @nguyenquocthai-1994-vnටි
    @nguyenquocthai-1994-vnටි ปีที่แล้ว +52

    love you Sri Lankans🇱🇰🥳🇻🇳

  • @ishanmadushanka879
    @ishanmadushanka879 3 ปีที่แล้ว +50

    නිලාන් අයියා තමයි හොදටම කරලා තියෙන්නෙ❤❤💕💕👌👌

  • @ishanmadusanka4308
    @ishanmadusanka4308 3 ปีที่แล้ว +135

    මේකත් international hit වෙන්න ඕන සිංදුවක් තමා ඉතින් 😍

  • @supun8656
    @supun8656 3 ปีที่แล้ว +980

    මම ඉන්නේ ලංකාවේ,අපේ ගෙදර මේක හැමතිස්සේම ප්ලේ වෙනවා🙂😍

  • @samangalle2020
    @samangalle2020 2 ปีที่แล้ว +61

    I am here in Mars and your song is very popular. Loves Sri Lanka on earth.🙂❤️

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +180

    " ඒ ලෙලෙනා.".. කියල කියන විදිය මාර ලස්සනයි....😍🔥

    • @sathishasewminiofficial2462
      @sathishasewminiofficial2462 3 ปีที่แล้ว +2

      Mawa Subscribe kannko pin sidda we

    • @nipuniishara1057
      @nipuniishara1057 3 ปีที่แล้ว

      @@sathishasewminiofficial2462 ලසනයි

    • @sinhalamusic7401
      @sinhalamusic7401 3 ปีที่แล้ว

      th-cam.com/video/VfXEhVjJ0Rc/w-d-xo.html Lelena (ලෙලෙනා) - Nilan Hettiarachchi (Lyrics) HD

    • @danushdanush8021
      @danushdanush8021 3 ปีที่แล้ว

      නොට්ටිච්චි🌝🌝🌝

    • @NidukaAyeshan
      @NidukaAyeshan 3 ปีที่แล้ว

      @@danushdanush8021 ඇ යකෝ ඒ මොකක්ද. ..

  • @lakshan3
    @lakshan3 3 ปีที่แล้ว +183

    දුලාන්ජ අල්විස් ඔබගෙ පද රචනයන්නන් සුපිරී... මැණිකේ මගේ හිතේ, නෑසුනා, ලෙලෙනා. මේ සිංදු සේරම සුපිරි එලම👌👌👌❤️

  • @WMRecordsOfficial
    @WMRecordsOfficial 3 ปีที่แล้ว +2183

    After Manike Mage Hithe “ Lelena & Nasuna” are my Favourite SriLankan Songs
    Thank You Chamath Sangeeth for Beautiful music ❤️
    Love from 🇮🇳

  • @theviin95
    @theviin95 2 ปีที่แล้ว +7

    අරකිගේ අයියා ගහන කනේ පාර මරු බං.. ඒක බලන්නම තුන් හතර වතාවක් බැලුවා..පස්සේ එක දිගටම බැලුවා 😁

  • @lakmalirathnayake375
    @lakmalirathnayake375 3 ปีที่แล้ว +232

    මේක නම් ඉන්දියාවේ famous කරන්න හිතාගෙනමයි හදලා තියෙන්නේ...වැඩේ සාර්ථකයි...
    ලස්සනයි ගොඩාක් .
    ලන්කාව මේ වගේ කලාව පැත්තෙන් ඉස්සරහට යද්දි අපට මාර සතුටක් දැනෙන්වා...ලන්කාවේ ඉන්න ආස හිතෙනවා.ආදරෙයි 💚

  • @sanjeewakumara5027
    @sanjeewakumara5027 3 ปีที่แล้ว +40

    කොහෙන් ගියත් කුඩයක් තියෙන එකනේ වැඩේ 🤭🤭🤭 සුපිරි වීඩියෝ එක.. ❤️❤️❤️

  • @agrasewwandi7082
    @agrasewwandi7082 3 ปีที่แล้ว +127

    ලස්සනම සිංදුවක්🔥 ලස්සනයි ගී තනුවක්🔥 ලස්සනම විෂුවල් එකක්🔥 ලස්සනම කටහඩක්🔥හරිම විනෝදකාමීයි සුභ පැතුම් නිලාන් 🔥

    • @beforenow5109
      @beforenow5109 3 ปีที่แล้ว

      th-cam.com/video/kFa-zPXooRk/w-d-xo.html

  • @krshan1749
    @krshan1749 2 ปีที่แล้ว +7

    வேற மாறி❤️🔥🔥

  • @diwanthimalshadissanayaka8800
    @diwanthimalshadissanayaka8800 3 ปีที่แล้ว +257

    ඉස්සර ට වඩා නිලාන් අයියා දැන් හුගාක් ලස්සන වෙලා සින්දු වෙ ගැම්මත් එක්කම ඒ රූපෙ ගැලපෙන වා ❤️

  • @prasangawedage9155
    @prasangawedage9155 3 ปีที่แล้ว +98

    Wow nice song
    love from Ethiopia ❤🇪🇹🇪🇹🇪🇹

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +86

    මේක Trending 01 යයි කියන සෙට් එක කො ❤️👇😍

    • @raminchanthuka8908
      @raminchanthuka8908 3 ปีที่แล้ว +1

      Remix ekk oneee

    • @rehanichathushika4797
      @rehanichathushika4797 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @Blade6-6-6
      @Blade6-6-6 3 ปีที่แล้ว

      බහුතරය උඹලා වගේ උන් නිසා මේවා තමයි බං කොහොමත් trending යන්නේ 😹😹

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 ปีที่แล้ว +445

    මම පිලිකා රොගියෙකි හදවතින්ම මට උදවු කරපු ඔබ සැමට තුන් රුවනේ සරනයි කිසිදු දුකක් කරදරයක් නොවේවා මට වගේ ඔබ කිසිවෙකුටත් 🙏🙏🙏👈

  • @Reeza_haniya324
    @Reeza_haniya324 3 ปีที่แล้ว +394

    அழகா இருக்கு 🇱🇰
    Nalla irukku 👌❤

  • @djsaji8545
    @djsaji8545 3 ปีที่แล้ว +68

    සන්දේශ් අයියේ.. වීඩියෝ එක නම් පට්ටමයි ඈ.. 😍❤️

  • @umashachathunuvan2933
    @umashachathunuvan2933 3 ปีที่แล้ว +104

    මේ සින්දුව TRENDING ලිස්ට් එකට යනව කියන කට්ටිය ඉන්නවද.බලන වෙලLelena (ලෙලෙනා) - Nilan Hettiarachchi Official Music Video
    154,851 viewsJul 14, 2021 වීව්ස් මෙච්චරයි.

    • @LankaFocusNewsMedia
      @LankaFocusNewsMedia 3 ปีที่แล้ว +2

      උපමාවක් trending ඇයි එ

    • @gayanvlogs5361
      @gayanvlogs5361 3 ปีที่แล้ว +2

      ඇයි මෙක trending neththe

    • @umashachathunuvan8800
      @umashachathunuvan8800 3 ปีที่แล้ว +2

      තව කල් යයිද one million බලලා

  • @SurangiShamali
    @SurangiShamali 18 วันที่ผ่านมา +2

    ලස්සනයි 😂😂❤❤❤❤❤❤❤

  • @rohithroy6037
    @rohithroy6037 3 ปีที่แล้ว +378

    sri lankan music gonna next Level❤ love it 😍👌

    • @manopiyadarshana5221
      @manopiyadarshana5221 3 ปีที่แล้ว +2

      Ape lamaya hari asi me singuvata

    • @rohithroy6037
      @rohithroy6037 3 ปีที่แล้ว +1

      @@manopiyadarshana5221 💜💜💜

    • @roshendrademel5957
      @roshendrademel5957 3 ปีที่แล้ว +2

      Thanks Indian brother

    • @dhanushkawijethunge
      @dhanushkawijethunge 3 ปีที่แล้ว

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

  • @sahanlokuge84
    @sahanlokuge84 3 ปีที่แล้ว +211

    100M වෙයන්... සුපස්ටා වැඩ්ඩෙක් ❤️❤️

    • @kazzai_Ent
      @kazzai_Ent 3 ปีที่แล้ว +1

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤;ls90

    • @rasiksuranji7202
      @rasiksuranji7202 3 ปีที่แล้ว +2

      Dmhskgjsgkf😃

    • @rasiksuranji7202
      @rasiksuranji7202 3 ปีที่แล้ว +2

      Hdhhshuaiijzjjj nxj😍😎

    • @nashcool3219
      @nashcool3219 3 ปีที่แล้ว +1

      Fgdssdkndafkjhfdffgghjnbbbbb 💜

    • @nashcool3219
      @nashcool3219 3 ปีที่แล้ว +2

      Caught. no. Family. Thanks. Good. 💜

  • @UDANTHASAHO
    @UDANTHASAHO 3 ปีที่แล้ว +57

    ගැම්මක් තමා කොල්ලො ටික් ටොක් එකේ trailer එක දැමමම මන් හිතුවෙ ඒ ඇදුම ඇදන් ඉදී කියලා හැබැයි ඔය ඇදුම නම් ගැම්ම ආ

  • @maduranginadeesha7244
    @maduranginadeesha7244 2 ปีที่แล้ว +25

    I’m from Japan but I like Sri Lanka songs 🇯🇵🇱🇰 i love sl song

    • @Skara999
      @Skara999 2 ปีที่แล้ว +4

      ඉස්සා පුකේද පොන්නයා

    • @rukshannuwan2063
      @rukshannuwan2063 ปีที่แล้ว +2

      😂😁😁😁😁

    • @ltr1745
      @ltr1745 ปีที่แล้ว +1

      කාවද රවට්ටන්නේ cringe පොන්නයා.... ලංකාවේ එවුන් ඇයි මෙච්චර අප්පිරිය.

  • @Nimsaratharindaabewikrama
    @Nimsaratharindaabewikrama 3 ปีที่แล้ว +441

    මේකත් ලාවට ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නෙ.. ජයවේවා අයියා ❤🖤😍

    • @padageerasa19
      @padageerasa19 3 ปีที่แล้ว +1

      th-cam.com/video/o72hQjfeF1Y/w-d-xo.html 👈👈

    • @slvima3879
      @slvima3879 3 ปีที่แล้ว +3

      😅😅🤝

    • @janakasamantha2631
      @janakasamantha2631 3 ปีที่แล้ว +2

      Cklop and hi and western and western store

    • @fathimashai259
      @fathimashai259 3 ปีที่แล้ว +1

      @@slvima3879 +qq+q++1

    • @nilminikh1980
      @nilminikh1980 3 ปีที่แล้ว +2

      @@slvima3879 ෂේ

  • @dewminithennakoon2944
    @dewminithennakoon2944 3 ปีที่แล้ว +37

    අනේ ලස්සනම ලස්සන සින්දුවකට ලස්සනම ලස්සන විෂුවල් එකක් ගහලා.😍😍

  • @wirashasewwandi1560
    @wirashasewwandi1560 3 ปีที่แล้ว +136

    ගත හිරිවැටී ගියා...... සිංදුවට අම්මෝ එ තරම් ලස්සනයි 👌👌❤️❤️❤️

  • @RomanticMusic3913
    @RomanticMusic3913 2 ปีที่แล้ว +7

    😍ලෙලෙනා සුපිරියක් 😍
    ජය වේවා! 👑ඔය කට්ටියටම ❤❤

  • @achinishashikala7169
    @achinishashikala7169 3 ปีที่แล้ว +24

    අනිවා මේ song එකනම් tranding 1වෙන්නම ඔනී❤️❤️

  • @tiperraviy4h882
    @tiperraviy4h882 3 ปีที่แล้ว +83

    නිලන් අයියෙ පට්ට සින්දුව පස් පරක් විතර ඇහුවා ගැම්මක් ❤️❤️❤️☺️

  • @samu2741
    @samu2741 3 ปีที่แล้ว +203

    මෙහෙම සිංදු නම් අහනවනෙ දෙයියනේ...
    බූට් සිංදු ඇහෙනකොට එපා වෙනෝ😕

    • @aviationlover0162
      @aviationlover0162 3 ปีที่แล้ว +4

      සින්දු වක රහ දැනෙන්න th පිං කරලා thiyenna ඕනි

    • @SudhaSudha-dd9wn
      @SudhaSudha-dd9wn 3 ปีที่แล้ว +1

      Rfv

    • @SudhaSudha-dd9wn
      @SudhaSudha-dd9wn 3 ปีที่แล้ว

      WTRT💏😗😙👑🌹🚗🚘✔🕡✨🔺@#%#

    • @TeDDY-l6s
      @TeDDY-l6s 3 ปีที่แล้ว

      ඉතින් වෙන එකක් බලන්න මේකම අහන්න කියලා නීතියක් නෑ 😂😂😂

  • @Indana912
    @Indana912 2 ปีที่แล้ว +162

    I am from Indian assam but I like sri lanka song ❤️

  • @sadalisadamali7708
    @sadalisadamali7708 3 ปีที่แล้ว +107

    මැනිකේ වගේම නෑසුනා, ලෙලෙනා, දකින දකින දකින හිනේ, මේ sons ටිකනම් ලංකාව ජාත්‍යන්රේටම ගිනියයි තව ටික දවසකින්❤️❤️

  • @akashkumarasirikd9431
    @akashkumarasirikd9431 3 ปีที่แล้ว +66

    10M ගහන්න ලගයි ,නිලාන්❤️ අයියේ වැඩේ මරු..❤️ තව නිර්මාණයක් ලගදිම බලාපොරොත්තු වෙනවා...👊✌️👌

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +24

    අඩේ අද මේක ඩෙන්මාර්ක් වල ශොපින් මෝල් එකක් ලගින් යද්දි මේක දාලා තිබ්බ...
    ආඩම්බරයක් අඩේ 🇱🇰

    • @vtechbro6135
      @vtechbro6135 2 ปีที่แล้ว +3

      යකෝ බලන් යනකොට අපේ උන් ඔක්කොම ඉන්නෙ පිට රටවල් වලනෙ..😂😂😂

  • @RajamalGanabathi
    @RajamalGanabathi ปีที่แล้ว +7

    I m form India but songs Singla voice more beautiful I love srilanka

  • @ashanthilina140
    @ashanthilina140 3 ปีที่แล้ว +637

    සින්දුව play වෙන්න දාලා කමේට් කියවපු අය මේ කොනට 👇👇👇❤️

  • @sakiya_lk
    @sakiya_lk 3 ปีที่แล้ว +1851

    නියමයී නිලාන් අයියේ...❤️

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +116

    සදේශ් බ්‍රෝ වැඩේනම්.පට්ට 💓✌️ බරගානක් වියදම් කරපු හැඩයි 👍

  • @aaurora4678
    @aaurora4678 2 ปีที่แล้ว +14

    What a good song.what a vibe. Wishes from italy.

  • @සිංහලබෞද්ධයා-2011
    @සිංහලබෞද්ධයා-2011 3 ปีที่แล้ว +396

    සිංදුවත් අහන ගමන් comment කියවන මන් වගේ තවත් අය සිටීද.......... 😁😁

  • @hamziyasajadh2757
    @hamziyasajadh2757 3 ปีที่แล้ว +489

    Love from USA 🇺🇲🇱🇰

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +401

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පට්ට සින්දුවක්..❤️❤️

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +2

    සින්දුව තව දිග උනා නම් අයියට මෙච්චර ඉක්මනට අහුවෙන්නේ නෑ
    Anyway - කෝල් ගන්න ගිහින් නොගන්න ටික පට්ට - Well done Sandesh ✔

  • @rakeshrihaanbaruah2496
    @rakeshrihaanbaruah2496 3 ปีที่แล้ว +720

    Fabulous song😍❤️I will do dance cover..🥰Love form India(Assam)💐❤️🇮🇳🙏🙏 Dale Wromtay 🤘

    • @thusharanikaushalya4264
      @thusharanikaushalya4264 3 ปีที่แล้ว +11

      Good Idea .. definitely It will be hit❤️❤️❤️❤️ 🙏🙏

    • @madugeethonline
      @madugeethonline 3 ปีที่แล้ว +13

      Love from west bengal

    • @ineshdesilva5748
      @ineshdesilva5748 3 ปีที่แล้ว +5

      sure it will be hit

    • @kalkandy8739
      @kalkandy8739 3 ปีที่แล้ว +8

      Do you know Sinhala people came to sri lanka from eastern india 6th century BC. If you observe we have similar physical appearance.

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 3 ปีที่แล้ว +2

      Good idea😍😍😍😍

  • @ashanthikumar
    @ashanthikumar 3 ปีที่แล้ว +569

    என்ன ஒரு அற்புதமான பாடல். LOVE SRI LANKA MUSIC

  • @fftalentshow6770
    @fftalentshow6770 2 ปีที่แล้ว +31

    ම‍ං දැන් ඉන්නේ හඳේ..මෙහෙ හැමතැනම මේ සිංදුව play වෙනවා..ආදරෙයි අමුතුඇටේ ..

  • @aib4907
    @aib4907 3 ปีที่แล้ว +301

    100% sure, this also will be a magical production of Sri Lankans and will be famous all over the world like menike mage hithe....
    Happy to be a Sri Lankan.......🇱🇰

    • @musicmixer2870
      @musicmixer2870 3 ปีที่แล้ว

      Nura with those eyes
      ඔය නෙතඟින් පෑ නුරා
      The past was tense
      ගත හිරි වැටී ගියා
      You were drawn closer
      නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
      I love you
      මන බැඳුණු රූ සරා
      Create a heavenly world
      සුර ලොව මවා තියා
      Nearby woodpeckers were heartbroken
      ළඟ දැවටි දැවටි හිත දවා ගියා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you, na, na, nanana
      හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
      Went to you
      නුඹ වෙතම යා වුණා
      Don't give a damn right now, ah
      දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්
      Now you are my heart
      දැන් ගැස්මත් නුඹයි හද මා
      I was heartbroken by that hybrid fire show
      ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා
      Until your gaze falls
      නුඹේ බැල්මක් වැටෙන තුරා
      I waited for hours
      වරු ගාණක් බලන් හිටි මා
      I like to stay in a dream until dawn
      ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා
      That feeling is soothing and you have a smile on your face
      ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
      I will come with you
      එන්නෙමි නුඹ හා
      Gami Karakara
      ගමි කරකාර
      This heart is yours
      මේ හද නුඹේ තමා
      That feeling is soothing and you have a smile on your face
      ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
      I will come with you
      එන්නෙමි නුඹ හා
      Gami Karakara
      ගමි කරකාර
      This heart is yours
      මේ හද නුඹේ තමා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      Nura with those eyes
      ඔය නෙතඟින් පෑ නුරා
      The past was tense
      ගත හිරි වැටී ගියා
      You were drawn closer
      නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
      I love you
      මන බැඳුණු රූ සරා
      Create a heavenly world
      සුර ලොව මවා තියා
      Nearby woodpeckers were heartbroken
      ළඟ දැවටි දැවටි හිත දවා ගියා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you
      හද මා නුඹ වෙතම යා වුණා
      That's it, Lelena
      ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
      Dilena along the long fins
      දිලෙනා දිගු වරල දිගේ
      My heart went out to you, na, na, nanana
      හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
      Went to you
      නුඹ වෙතම යා වුණා
      Went to you

    • @jagathmadushanka1745
      @jagathmadushanka1745 2 ปีที่แล้ว +1

      සුර ලොව මවා තියා 😍

    • @janakanalin4718
      @janakanalin4718 2 ปีที่แล้ว

      💚🇱🇰

  • @hansirajaguru8599
    @hansirajaguru8599 3 ปีที่แล้ว +83

    හැමදාම අහන මල් සින්දු වලට වඩා මේ වගේ සින්දු කොච්චර ලස්සනද

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 3 ปีที่แล้ว +258

    මේක TRENDING අනිවා යනව කියන්නෙ කවුද💪💪💪💪💪💪👇👇👇👇👇👇👇👇👇❤

  • @SpWickramasinghe-y3i
    @SpWickramasinghe-y3i 16 วันที่ผ่านมา +36

    2025 anyone ?

  • @NemithaNuwansith01
    @NemithaNuwansith01 3 ปีที่แล้ว +42

    ගොඩක් ආසාවෙන් හිටියෙ ලෙලෙනා බලන්න....😌❤️
    #Trending 01 තමයි ඉතිම් ❤️❤️❤️

  • @jasminepatel219
    @jasminepatel219 3 ปีที่แล้ว +1807

    Just fall in love with this song❤❤❤❤
    Love from 🇮🇳🇮🇳🇮🇳 INDIA

  • @mohamedmujahid5950
    @mohamedmujahid5950 3 ปีที่แล้ว +60

    අය්යා සින්දුව ලස්සනයි ft 👌👌👌
    කොච්චර එහුවත් එපා වෙන්නේ 👍

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +4

    24 million views. Congrajulations 👏❤️💯🤗

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 ปีที่แล้ว +953

    ජය වේවා.. ❤️ SGM Tunes

  • @sahanpathirana8849
    @sahanpathirana8849 3 ปีที่แล้ว +76

    සන්දේශ වගේම නිලාන් අයියල කියන්නෙ වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම දක්ශයෝ❤️❤️❤️

  • @Dulinza1106
    @Dulinza1106 2 ปีที่แล้ว +6

    Love from Qatar 🇶🇦 ❤ 💕

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +262

    කට්ටිය මල් සින්දු එපා කිය කියා ඉල්ලන්නේ මේ වගේ සින්දු ඒත් එහෙම සින්දුවක් දුන්නමත් trending යවන්නේ නෑ.. 🙄😢

    • @sandunivihara
      @sandunivihara 3 ปีที่แล้ว +5

      @@COTBBYTHEboyZ කෝ තාම නෑනේ.. 🙄

    • @sandunivihara
      @sandunivihara 3 ปีที่แล้ว +5

      @@COTBBYTHEboyZ කියලා වැඩක් නෑ.. මල් සින්දු එපෝ කියනවා.. 🤣🤣

    • @freedom-dh1fn
      @freedom-dh1fn 3 ปีที่แล้ว +6

      @@sandunivihara මල් සිංදුයි මේවායි ඔක්කොම එක වගේ නේ බන් ඇයි මේ පොන්නයන්ගෙ ඒවා trending යවන්නෆ 😂🖕

    • @sikkaofficial5614
      @sikkaofficial5614 3 ปีที่แล้ว

      th-cam.com/video/U_nz7gXKhb4/w-d-xo.html

    • @joshuva123
      @joshuva123 3 ปีที่แล้ว

      @@freedom-dh1fn ඔව් බන් 😂

  • @sithumrashmika8338
    @sithumrashmika8338 3 ปีที่แล้ว +23

    මම තමයි පලවෙනිය