ความคิดเห็น •

  • @EDRNamal
    @EDRNamal 3 ปีที่แล้ว +6

    සාදු සාදු .ඔබවහන්සේට තෙරුවන් සරණයි !!සුවපත් වේවා!!

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ මම ඉන්නේ රට ඒ වැඩ ටික ඉවර වෙලා රෑට කාමරේට ගියාම මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා ඇත්තටම ඇත්තටම හිතට ගොඩාක් සහනයක් ලැබෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @pahasaracm
      @pahasaracm 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dineshpathirana2474
    @dineshpathirana2474 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharichamini9571
    @thusharichamini9571 3 ปีที่แล้ว +28

    සාදු....සාදු....සාදු..ඔබවහන්සෙට නිදුක්නිරොගි සුවයම ලැබේවා....!!!

    • @melanimelani2079
      @melanimelani2079 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේට දීර්ඝායු ෂ.ලැබෙවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා සෑම එකක්ම කිහිප වරක්ම ශ්‍රවනය කර ජීවිතයට ගළපා ගන්න උත්සාහ කරමි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.

  • @gunawathigamage7505
    @gunawathigamage7505 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිඳුක් නීරෝගී සුවය ලැබේවා!

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🌷🙏🌹🙏🌷🌹🙏🌷🙏🌷

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 3 ปีที่แล้ว +43

    අපේ ගරු ස්වමීන් වහන්සේට අප වෙනුවෙන් කරන්නාවූ මේ පුණ්ය බලයේ ආනුභාවයනේ පතන්නාවූ බෝධියකින් උතුම් අමා මහා නිවන් සම්පත්තිය ලැබේවායි පතමු !

  • @kantiq833
    @kantiq833 3 ปีที่แล้ว +19

    සාදු සාදු ඹබවහන්සේට ගොඩාක් පිං මමත් හැමදාමඹබවහන්සේගේ බනහැමදාම අහනවා කුවෙිටිවැල ඉද⁣නෙ ගොඩාක් පිං සාදු සාදු සාදු

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @chamindakumara625
    @chamindakumara625 3 ปีที่แล้ว +17

    මේ අාත්මේදිම නිවන් අවබෝද වේවා🙏🙏🙏

    • @juliusdanny9725
      @juliusdanny9725 2 ปีที่แล้ว

      you probably dont care but does someone know a tool to get back into an Instagram account..?
      I stupidly forgot the account password. I love any tips you can give me!

    • @canaanarcher4709
      @canaanarcher4709 2 ปีที่แล้ว

      @Julius Danny instablaster :)

    • @juliusdanny9725
      @juliusdanny9725 2 ปีที่แล้ว

      @Canaan Archer Thanks for your reply. I got to the site through google and Im trying it out now.
      Seems to take a while so I will reply here later when my account password hopefully is recovered.

    • @juliusdanny9725
      @juliusdanny9725 2 ปีที่แล้ว

      @Canaan Archer It did the trick and I actually got access to my account again. I'm so happy!
      Thanks so much you saved my ass!

    • @canaanarcher4709
      @canaanarcher4709 2 ปีที่แล้ว

      @Julius Danny Glad I could help =)

  • @rohanprasanna
    @rohanprasanna 3 ปีที่แล้ว +48

    නින්ද නොයැමෙන් බොහො දුක් වේවි හිටියේ මාස 3 දැනට මෛත්‍රී භාවනා කිරිමෙන් සුව ලැබුවා.......ඔබවහන්සේට බොහොම පිං මතුවෙනවා

    • @sudarshanatv1273
      @sudarshanatv1273 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි

    • @priyangagampalage3274
      @priyangagampalage3274 3 ปีที่แล้ว +1

      ඔබවහන්සේ මතු බුදු බව ලැබේවා!

    • @sacheesenanayake3923
      @sacheesenanayake3923 2 ปีที่แล้ว

      Dawasata ki warak kalad

  • @samaranandana2287
    @samaranandana2287 3 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත්තියම ලැබේවා අප හැමදෙනාටම නිර්වාන සම්පත්තිය ලබන්නට මෙම ධර්ම දෙශනාව හේතු වාසනා වේවා ....

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සියළු සත්වයන්ට උතුම් ධර්මවබෝධය ලැබීම පිණිස මේ පිං උපකාර වේවා පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @antonjayasena8560
    @antonjayasena8560 3 ปีที่แล้ว +10

    සාධු!සාධු !! සාධු!!! අපේ පින්වත් ගලිගමුවේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!ගෞරවණීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව වේවා!! පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා!!

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-yh2pv7sz5n
    @user-yh2pv7sz5n 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NethmiNimethma
    @NethmiNimethma 3 ปีที่แล้ว +2

    සාදු .. සාදු.. සාදු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නීරෝගී, දීර්ගායු සම්පත්තියෙන් යුතු සුවපත් දිවියක් ගතකිරීමට ලැබේවා! සම්මා සම්බුදු සරණයි!🙏🏻

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහා නිවන් මග අවබෝධ වේවා සාදු , සාදු ,,,සාදු 🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @udeshikumari7951
    @udeshikumari7951 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් 🙏🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    උතුම් තෙරුවන් සරණයි

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +3

    සාදු...සාදු..... සාදු.....🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @vimukthikumara7086
    @vimukthikumara7086 3 ปีที่แล้ว +2

    සෝවාමීන් වහන්සේට මේ පින් බලෙන් නිරෝගී සුව ලැබේවා.. බොහොම පින් අපේ හාමුදුරුවනේ අපේ ජිවිතේ යහපත් කරගන්න අපිට උදව් කරනවට...

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදුසරණයි අපේ හාමුදුරැවානේ

  • @maashisdiary6462
    @maashisdiary6462 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු !
    තෙරුවන් සරණයි අප කරුණාවන්ත ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vimaladodamwala3933
      @vimaladodamwala3933 3 ปีที่แล้ว

      Ostensibly to I

    • @bawanthajayamanna2102
      @bawanthajayamanna2102 3 ปีที่แล้ว

      th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නමෝ බුද්දාය

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว +1

    නිදුක් නිරොගිව දිර්ඝායුස ලැබෙවා අපේ හාමුදුරුවනේ

  • @user-wr9yi6ee7r
    @user-wr9yi6ee7r 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @ashokaashoka8914
    @ashokaashoka8914 3 ปีที่แล้ว +1

    Sadu.sadu.පින්වත් ස්වාමීන් වහන්සේta godak pin widesagta.අපිට මෙවැනි ධර්ම desanawan.අහන්න සලස්වනwata

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +1

    බන අසන ඔබ සැමටත්
    නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි

    • @dammipiris6814
      @dammipiris6814 2 ปีที่แล้ว

      සදු 🙏 සදු 🙏 සදු 🙏
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදු සරණයි

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +11

    සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 3 ปีที่แล้ว +2

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!

  • @anomaanoma6716
    @anomaanoma6716 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lionstep7389
    @lionstep7389 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +10

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 තෙරුවන් සරණයි . දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි .. සියලු සත්වයෝ නිදුක් වේවා ....නිරෝගී වේවා ...සුවපත් වේවා ...සාධු` සාධු` සාධු` ..🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @shehanmadusha6122
    @shehanmadusha6122 3 ปีที่แล้ว +2

    සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට දීර්ඝ අායු ලැබේවා

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 3 ปีที่แล้ว +2

    මේ සදහම් අමාදිය දහරින් සැම සිත් නිවී සුවපත් වෙත්වා !!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ !!

  • @sanduninimsara1204
    @sanduninimsara1204 3 ปีที่แล้ว +3

    වැදගත් බණ කතාවක් you tube awith me wage dekata data tikak වියදම් කරලා බලන්න ගොඩක් වටිනවා ජිවිතේ ට ඔබ වහන්සේ ට ගොඩක් පින්.....

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු`
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි.

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට ස්‍රවනය වේවා !
    සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීම නිවන් දොරටුවක්ම වේවා !
    ඇසීමට මගහසර සදාදුන් සියලුම දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buissnessgirl23
    @buissnessgirl23 3 ปีที่แล้ว +6

    සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @jayanthasampaya345
    @jayanthasampaya345 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනා බොහොම පැහැදිලියි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mawellemawelle8549
    @mawellemawelle8549 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +3

    🎆🎆නමො 🎆🎆බුද්ධාය🎆🎆 සාදු🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆
    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @shahanikularathna5533
    @shahanikularathna5533 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏

  • @LasangaAndrahennadi
    @LasangaAndrahennadi 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං

  • @hemamaladsilva897
    @hemamaladsilva897 3 ปีที่แล้ว +1

    Budusaranai 🙏🌹🙏☸️ ape swamin wahansa. 🙏🙏🙏🌹🌼🌼🌼🌼☸️☸️☸️🙏

  • @meniked4755
    @meniked4755 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ගොඩක් pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨

  • @gunawathigamage7505
    @gunawathigamage7505 3 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa deergau wewa

  • @rash9602
    @rash9602 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +8

    Godak pin mage habuduruvane oba vahanseta nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +29

    මෙි දර්ම දානය ප්‍රචාරය කිරිමට දායකත්වය ලබාදුන් පින්වත් ඔබ සියලුදෙනාටම බොහොමත් පිං 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ......
    සාදු සාදු සාදු .....🌷🙏

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +1

    බුදුසරණ යි සාදු සාදු සාදු

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ....
    ඔබ වැනි ස්වාමින් වහන්සේලා මේ ලෝකයට වැඩි වැඩියෙන් බිහිවේවා....
    නිවන් දකිනා තෙක් ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා...
    මේ පින් ඔබ වහන්සේ ට මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා....
    137

  • @nilushisenadeera2873
    @nilushisenadeera2873 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින් මතුවේවා🙏🙏🙏🌺🌺🌺

  • @rajapakseeranda4691
    @rajapakseeranda4691 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @ganganinisansala839
    @ganganinisansala839 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු මෙම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ වහන්සේ ඇතුළු අපි සියලු දෙනාම උතූම් නිවනින් සැනසීමට හෙතුව වාසනා වේවා......!!!

    • @latalata1246
      @latalata1246 3 ปีที่แล้ว

      🌼🌼🌼🙏🙏🙏

  • @kapilajayarathna7253
    @kapilajayarathna7253 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි !අපෙ හාමුදුරුවනේ

    • @sisirapathma
      @sisirapathma 3 ปีที่แล้ว

      Me bana Niwan pinisama hethu wewa

  • @fridafernando5634
    @fridafernando5634 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා !

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩

  • @ayeshamadanayaka1546
    @ayeshamadanayaka1546 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු කල්‍යාණ මිත්‍රයානන් වහහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!!

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +11

    🙏සාදු🙏සාදු 🙏සාදු 🙏බුදුසරණයි🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏

  • @malibh7896
    @malibh7896 3 ปีที่แล้ว +2

    සාදු සාදු sadu

  • @Sweeshi990
    @Sweeshi990 3 ปีที่แล้ว

    ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @sasaniwijayanthi2288
    @sasaniwijayanthi2288 3 ปีที่แล้ว +1

    Penwath sawamen wahanseta mage namaskaraya wewaa!!!

  • @inokanishani9583
    @inokanishani9583 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    සියලුම ලෝක සත්ත්වයාට තථාගත බුදුරජාණන් වහන්සේගේ
    ඵ් උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ කරන ඔබවහන්සේට තිසරණ සරණයි. මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස.

  • @hemasrigunathilaka4423
    @hemasrigunathilaka4423 3 ปีที่แล้ว +1

    May the Reverend Sir attain Supreme Bliss of NIBBANA. Sadhu, Sadhu, Sadhu.

  • @lalithamudhaligama5850
    @lalithamudhaligama5850 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu...ape hamuduruwane oba wahanseta godaak pin ..apita dharmaya pahada denawata...pina dahamata mama godakma kamaththemi...kusal wadawami...obawahansege bana dinakata warak asannemi....ain pahadennemi...sadu sadu sadu....🙏🙏🙏

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා ඉතාමත් වටිනා දර්ම දෙශනාවක් අසන්නට ලැබුනා බුදුසරණ යි

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +9

    pinwath swameen wahanseta Deergayu wewa🌻🌻🌻theruwan saranai darma danaya beda dena siyalu pin wathunta🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @aradyaimali9329
    @aradyaimali9329 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...බුදුසරණයි

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chamindabowathura4827
    @chamindabowathura4827 ปีที่แล้ว

    සාදු සාදු සාදු … මේ මිහිරි දහම සැමහට අවබෝධ වේවා. 🙏🙏🙏

  • @athalekatacricketstream2388
    @athalekatacricketstream2388 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +2

    නමෝ buddhya තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා

  • @manojtharanga3614
    @manojtharanga3614 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @samalikumarikumari2222
    @samalikumarikumari2222 3 ปีที่แล้ว +1

    Sadu sadu oba wahanseta dirgayusa labewa....

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi428 3 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu!
    Apage Buddha Puthrayanan Wahanse Niduk Neerogiwa Aau Kalpayak Weda Sitithwa!!!

  • @nandaahtauda9406
    @nandaahtauda9406 3 ปีที่แล้ว +4

    ☸️🙏🙏🙏sadhu sadhu saadhuuu...ape pinwath swamindrayanan wahanseta dhirghau sampaththiyama lebewaaa...saadhuuu

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 ปีที่แล้ว

    🙏🙏🙏 sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏

  • @ranjithkumara1678
    @ranjithkumara1678 3 ปีที่แล้ว +8

    Me darani thalaya sitina uthunma budda puththrayanan wahanse obata chirath kalayak ayu laba jeewath wenna wasana wewa sadu sadu

  • @lakshikavendhi1768
    @lakshikavendhi1768 3 ปีที่แล้ว +1

    Sadu! sadu! Pinwath suwamin wahanset dirgayusha lebewa.Niduk nirogi suwayam lebewa. e uthum niwaninm senasewa .sadu! sadu! sadu!🙏🙏🙏🙏🙏🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath suwamin wahansata deirga au Wawa taruwan saranaei

  • @chamikararuchiranga8197
    @chamikararuchiranga8197 3 ปีที่แล้ว +2

    Theruwan saranai hamuduruwane

  • @chandimalliyanage9359
    @chandimalliyanage9359 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @dilrukshi8133
    @dilrukshi8133 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba වහන්සේට mage namaskaraya වේවා තෙරුවන් සරණයි

  • @kavindak292
    @kavindak292 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthikumari117
    @krishanthikumari117 3 ปีที่แล้ว +2

    Sadu !!! Sadu !!! Obawahanseta Theruwan saranayi!! Oba wahanseta godak pen ayithiwewa!!!.

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏Teruwan saranai ape hamudurwane 💐💐💐💐

  • @gunawathigamage7505
    @gunawathigamage7505 3 ปีที่แล้ว +2

    බුදු සරණයි!