සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 68

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 3 หลายเดือนก่อน +2

    Obawahanseta uthum niwanmaga awabodawewa🙏🙏🙏🙏🙏

  • @maheshariyananda1323
    @maheshariyananda1323 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ÑilminiDrma
    @ÑilminiDrma หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ .... සාදූ සාදූ සාදූ ... සාදූ සාදූ සාදූ ... .යහපත් මගපෙන්වීම ගිහි අපට මහත් භාග්‍යයක්මයි.මෙම කල්‍යාණ මිත්‍ර ඇසුර මටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ....බොහෝ පිරිසකටද මෙම කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ධහම්සෙවණ ලැබී වහ වහා අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නීරෝගීසුවයෙන් දීර්ඝායුෂ ලබත්වා.මෙම මහා කුසල් සම්හාරය හේතුවෙන් ඔබවහන්සේ මේ ජීවිතයේදීම පැතූ සම්බෝධියකින් නිවී සැනසෙත්වා.... 🙏🙏🙏..... 🙏🙏🙏......🙏🙏🙏.....

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 4 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්සේට වහ වහා උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon6165 4 หลายเดือนก่อน +6

    Sadu. Sadu..sadu....oba wabanseta samma sambudu saranai.

  • @dilkiperera9589
    @dilkiperera9589 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +16

    උතුම් බුද්ධ රත්නයට ,ධර්ම රත්නයට ,සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා🙏🏻

  • @shianapremaratne4729
    @shianapremaratne4729 2 หลายเดือนก่อน +1

    Much much much merit to you, Swaminwahanse, for giving us your practical approach and experiences while walking the path to Ultimate happiness. They are very useful. May you attain the Supreme Bliss of Nibbana!🙏💚🤍

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 หลายเดือนก่อน +2

    සාදු...සාදු..සාදු...🙏🙏🙏
    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා🙏 තෙරුවන් සරනයි🙏

  • @thusithanawagamuwa469
    @thusithanawagamuwa469 4 หลายเดือนก่อน +4

    Sadu...sadu....., obawahansege. Darmadeshanwanta. Shabagi vanne keseda.🙏🙏🙏🙏🙏🙏

  • @asilajayasingha3102
    @asilajayasingha3102 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු
    මම ඔබවහන්සේගේ දේසනාඅහන්නේ2018 අගබාගයේ සිට හරිම සන්තෝසයි අහන්න අහන්න දද්දාව වරඩෙනව
    ඔය විදුහල් පතිනියක් අසනලද ප්‍රස්නය හරිම විසිස්ට ගනයේ ප්‍රස්නයක්
    පාසැල් මට්ටමෙන් මෙම දඒමය වගාකලයතුයි යන හැගීම මට සගේ සිතට බටාහෝ කලක සිට සිතට මතුකල හැගීමක්
    එම ගුරැ මහත්මිය ඇතුලු ලංකාවේ සියලු පාසල්වලට මෙම පනිවුඩය යන්න ඕන
    අලුත් ජනාදිපති තුමාට , මේ පනිවිඩය යොමුවේවා
    ලංකාවේ අද්යාපන දෙපාර්ත මේන්තුවට
    මේ පනිවුඩය යොමුවේවායි මම ප්‍රාර්තනා
    කරනව
    ඔබවහන්සේට උතුමි නිවන් ශාන්තිය උදාවේවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 หลายเดือนก่อน +26

    හරිම වටිනා ලස්සන ධර්ම දේශනාවක් ඔබ වහන්සේට දීර්ගායු සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිවන් අවබෝධ වෙත්වා දහමි රටක් බිහි වේවා සත් දහම් ලොව වැජබේවා ඔබ වහන්සේ වැනි උතුම් ශ්‍රධාවත් භික්ෂුන් වහන්සේලා ලොව බිහි වේවා දොහොත් මුදුනේ තබා වැද නමස්කාර කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණනි

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 4 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පින්වත් ඔබ සැමටත් ඔබතුමන්ලා නමින් අනන්ත සසරේ සිටි සැමටත් පින් අනුමෝදන් කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +4

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayalath_0118
    @jayalath_0118 3 หลายเดือนก่อน +3

    Obawhanse athulu siyalu Loka siyalu sathwayo sowan palayen suwapath wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @Spb2m
    @Spb2m 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මෙතෙක් සියළු දෙනාම අධ්‍යාත්මික නායකයකු දියසෙන් කෙනෙකු..
    රජුන් පාලනය කරන මුළු ලොවම පාලනය කරන කෙනෙක් පැමිණ ඇති බව කීවම මම හිතුවෙ ගිහියකු කියා...
    එසේ සිතු මාගෙ සිතුවිලි වලට උතුම් බුද්ධ ධර්ම සංගරත්නයෙන් මට සමා වෙවා....
    ඒ මනුලොව ට පැමිණි උතුම් ඔබවහන්සෙ මා හදුනා ගත්තා.
    ..සාදු සාදු සාදු , 🙏🙏🙏
    උතුම් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වෙවා
    ඔබවහන්සෙ නිදුක් නිරෝගී සුවපත් වේවා

  • @Spb2m
    @Spb2m 4 หลายเดือนก่อน +5

    උතුම් ඔබවහන්සෙ ට
    මාගේ නමස්කාරය ම වෙවා. අපි නවසීලන්තයෙ සිට 🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 4 หลายเดือนก่อน +5

    Sadu sadu sadu

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu.

  • @jayalath_0118
    @jayalath_0118 3 หลายเดือนก่อน +3

    Obawhanse athulu siyalu Loka siyalu sathwayo sowanpalayen suwapath wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ChandralathaKumara
    @ChandralathaKumara 4 หลายเดือนก่อน +3

    Piwantha suwaminwahanseta . Thruwan saranai 🙏🙏🙏

  • @lilasri3440
    @lilasri3440 4 หลายเดือนก่อน +5

    Sadu sadu sadu sadu sadu sadu

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 4 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @nilanthathannage1148
    @nilanthathannage1148 3 หลายเดือนก่อน +1

    Sadu sadu ❤

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 หลายเดือนก่อน +2

    අප ස්වාමින් වහන්සේට දීර්ගායු

  • @nadeejayakody4558
    @nadeejayakody4558 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasenaratne913
    @renukasenaratne913 4 หลายเดือนก่อน +4

    Sadu 😊

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @tlaksam3763
    @tlaksam3763 4 หลายเดือนก่อน +4

    සාදු! සාදු! සාදු! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! නිවන් මඟ ඉක්මනින් ම අවබෝධ වේවා! තෙරුවන් සරණයි! 💐🌹💐🌹💐🌹🙏🙏🙏

  • @dahamprabhani8297
    @dahamprabhani8297 2 หลายเดือนก่อน +1

    Wandimi pa yuqa...maa..saminduni obee...namamii..sadu..sadu..sadu....

  • @noahjosh7769
    @noahjosh7769 4 หลายเดือนก่อน +2

    Theruwan saranai.

  • @Spb2m
    @Spb2m 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 3 หลายเดือนก่อน +1

    Garu swaminwahanseta budubawa lebewa siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa. Swaminwahanseta niduk nirogi suwaya lebewa

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 หลายเดือนก่อน +1

    සිත දාහයෙන් මුදවාලන පින්වත් ස්වාමීන් වහන්සේ හට මේ කුසලයම උතුම් රහත් බවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 4 หลายเดือนก่อน +4

    Siylama danatama niduka nirogi suvapatha wewa yahapathak wewa theruwana sarani davi pihityi

  • @KATE-lm2ez
    @KATE-lm2ez 4 หลายเดือนก่อน +2

    රාජගිරිය වැඩමවන්න.දෙපා නැමද ආරාධනා 🙏🙏🙏

  • @LraPodimenike
    @LraPodimenike 25 วันที่ผ่านมา

    Sadusadu

  • @KaushiWickramasooriya
    @KaushiWickramasooriya 13 วันที่ผ่านมา +1

    බෝදිය සම්බන්ධ පිලිවෙත පහදා දෙන්න

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 4 หลายเดือนก่อน +9

    හරිම පැහැදිලිය් ස්වාමීන් වහන්ස. ස්වාමීන්වහන්සේගේ ආරන්‍යය හොහේද තියෙන්නෙ? තෙරුවන් සරනය් සාදු සාදු සාදු .🙏🙏

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 2 หลายเดือนก่อน

    ඒ බෝධි පූජාව ගැන දැනගත්තොත් youtube එකට දාන්න තෙරුවන් සරණයි

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 3 หลายเดือนก่อน +2

    Garu swaminwahanse labadena budda wachnaya poth hari ma watinawa.labaganna kohomada

  • @Samadhi0322
    @Samadhi0322 หลายเดือนก่อน

    මන් ගොඩක් ආගමික කෙනෙක් නෙවෙයි . අහම්බෙන් මේක බැලුවෙ. ධර්මය ඉගෙන ගන්න ආසයි . මේ හාමුදුරුවෝ වැඩ සිටින්නෙ කොහෙද කියල කවුරු හරි දන්නව ද

  • @PawanLaksiri
    @PawanLaksiri หลายเดือนก่อน

    Swamin wansege desana naeatha thiyenne koheda theruwan saranai

  • @Spb2m
    @Spb2m 4 หลายเดือนก่อน +3

    උතුම් ස්වාමින් වහන්සේගේ ඊළග දෙශනාව කවදද අසනීප දරුවෙක් එක්ක එන්න ඕන උදව් කරන්න උන්වහන්සේ ව ඈත තියා හො වන්දනා කර ගන්න.. පාසල් දරුවෙක් අමනුෂ්‍ය කරදර බාධක නිසා. 🙏🙏🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස, ධර්මය ඔස්සේ යනකොට අමනුස්ස හා මළගිය අය අඇගට ඇවිල්ලා කරදරකරනවා.එ
    සදහා මොකක්ද කරන්නේ. 🎉🎉🎉

    • @samadinisansala4377
      @samadinisansala4377 2 หลายเดือนก่อน

      පිළිතුරක් දෙන්න ස්වාමින් වහන්ස,

    • @samadinisansala4377
      @samadinisansala4377 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokashiranthi6923
    @asokashiranthi6923 4 หลายเดือนก่อน +2

    colombo wala darmadeshana nawath pawathwena sthana gana danagannata puluwanda sahabageeweemata

  • @gameon6202
    @gameon6202 20 วันที่ผ่านมา

    මෙතුමාට සින්හල බැරිද්? බන ටිකත් ඇහුවා නමුත් ප්‍රශ්නය ත් හිතට ආවා

  • @sadiniherath5896
    @sadiniherath5896 3 หลายเดือนก่อน +1

    හරිමවටිනවාමෙ හාමුදුරුවන්ගේ සැම වදනක්ම මට මැනිකක්මයි෴ සාන්තියක්මයි ශක්තියක්මයි෴අපට එහෙමදැනෙන්නේ෴උන් වහන්සේගෙහුදු අධයාත්මයෙ අති පාරිශු්ධ බාවය නිසාමයි෴

  • @kolithawarnakulasooriya3069
    @kolithawarnakulasooriya3069 หลายเดือนก่อน

    අපෙ ස්වාමීන් වහන්ස හමුවෙන්නෙ කොහොමද? භවනාව හරියට වඩන්න කැමතියි. තනියම කරන්න හරි අමාරුයි. හරියට වෙන්නෙ නෑ.

  • @sujeewajayasinghe5938
    @sujeewajayasinghe5938 4 หลายเดือนก่อน +2

    Mata Darma pothtika monada kiyala kiyanawada

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  4 หลายเดือนก่อน

      සංයුක්ත නිකාය සළායතන වර්ගය,
      සංයුක්ත නිකාය
      ඛන්ධ වර්ගය

  • @nevermind9464
    @nevermind9464 2 หลายเดือนก่อน

    බාවනා වැඩ සටහනට සම්බන්ද වෙන්නේ කොහොමද උදවු කරන්න

  • @srimanthawelagedara1407
    @srimanthawelagedara1407 3 หลายเดือนก่อน

    බොන්ඩ හොදද

  • @mindula_batika
    @mindula_batika 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sheelaaia3634
    @sheelaaia3634 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @viranifernando7474
    @viranifernando7474 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @samanmalie3158
    @samanmalie3158 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NishanthaKaluarachchi-w2s
    @NishanthaKaluarachchi-w2s 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏