රාගය, අධර්ම රාගය, වැරැදි කාමසේවනය, සමලිංගික සේවනය, ධර්මානුකූල විග්‍රහය- Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    ඔබ දැනගත යුතු ගින්නක් සමාන රාගය, අධර්ම රාගය, අසම්මතය. බ්‍රග්මචාරී බව. වැරැදි කාමසේවනය, සමලිංගික සේවනය, පිලිබඳ ධර්මානුකූල විග්‍රහය -

ความคิดเห็น • 586

  • @kawindibandara8702
    @kawindibandara8702 3 ปีที่แล้ว +5

    මගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ සසුනේ වැඩ වාසය කරන උතුම් බුද්ධ පුතුන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත චිර ජීවනය දීර්ගායුශ ලැබේවා. උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා... සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @s.a.s.s6323
    @s.a.s.s6323 4 ปีที่แล้ว +35

    රාගයෙන් ගිනි ගත්ත මේ වර්තමාන ලෝක ඔබ වහන්සේ දෙන අමා වැස්සට ගොඩක් පින් 🌹🌹🌹🌹🌺🌺🌺

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +7

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏
    8

  • @tharidudulanga6634
    @tharidudulanga6634 4 ปีที่แล้ว +67

    ස්වාමීන් වහන්ස සංසාරේ බිය දැනුනා ඔබ වහන්සේ දේශණා කරනා පිළිවෙල⁣ට....ස්වාමීන් වහන්ස තවත් මෙසේ ධර්මය තේරැම් කර දීමට හැකියාව ලැබේවා තෙරැවන්සරනයි

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 4 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු
    සීලවන්ත0 ගුනවාන්තන්
    පුණ්‍යකෙත්තන් අනුත්තරන්
    දුර්ලබෙන මයාලද්දණ්
    බුද්ධ පුත්තන් නමාමහන්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    හරිම වටිනා දේෂනාවක් ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏💖💖💖💖 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @irashan5949
    @irashan5949 4 ปีที่แล้ว +36

    සිල්වත් වූද,ගුණවත් වූද,අනුත්තර පින්කෙතක් බදු වූද,දැකිමට උතුම් වූ,සැරියුත් මුගලන් පිලිවෙලින් පැවත එන්නා වූ,සද්ධා සීල දයා ගුණ වලින් පිරුනාවූ,පින්වත් හිමියන්ට සියක් ආයු ලැබේවා!🙏🙏🙏

  • @shyamaleeinokashyamalee5863
    @shyamaleeinokashyamalee5863 3 ปีที่แล้ว +14

    මගෙත් දුව ගෝඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ දෙන්න ඕන හැම සම්පතක්ම දිලා හැදුවා පිරිම් ලමෙක් එක්ක ගිහින් ගැලපෙන්නේ නැති දුක් ව්දිනවා ඔබ වාහාන්සේගේ බන පද වලින් මට අද වැටහුනා එයා පෙර ආත්මෙක පව් කරලා ඇති ඔබ වාහාන්සේගේ බන පද මම ආහාන්නේ පුදුම ආසාවකින් පුදුම විදියට පැහැදිලිව තේරෙනවා ඔබ වහාන්සේ පතන්නා වු බෝදියකින් උතුම් නිර්වාන අවබෝධ වේවා ......!!!!!!!🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +4

    පූජ්‍ය පින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!!
    කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!! කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +36

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว +100

    ඔබවහන්සෙගේ බණ අහන්නේ පුදුම ආසාවකින්.එන්න ආසයි සීලස්වණ ආයථනයට. ඔබවහන්සෙට දීර්ඝායුෂ වේවා සම්මා සම්බුදු සරණයි .ජිවිතේට ගොඩාක් වැදගත් බණ

    • @sujeewaniniloshimaperera9754
      @sujeewaniniloshimaperera9754 4 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔබ තුමාගේ bana ඉතාමත් හික්මීමකින් ඇහුව වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්ත දීර්ඝායුෂ oba තුමාට

    • @blackcrow3215
      @blackcrow3215 3 ปีที่แล้ว

      Ani wa

    • @mintiproduction1
      @mintiproduction1 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @kosalajayathissa9847
      @kosalajayathissa9847 2 ปีที่แล้ว +1

      ආසාවෙන් බණ අහන්න එපා.එතනත් ආසාව තණ්හාව වැඩෙනවනම් බණ අහන එකෙන් වැඩක් නෑ.

    • @samanthaweerasingha5783
      @samanthaweerasingha5783 ปีที่แล้ว

      @@sujeewaniniloshimaperera9754 oba wahansege bana

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත්තිය සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 4 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු ...!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....!!!🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවානේ ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @hashinidilrukshi1473
    @hashinidilrukshi1473 4 ปีที่แล้ว +4

    Hitha goodak nidahas Una danne nathuwa hitiya godak dewal Dana gaththa harima asawen banna ahuwa oba wahanseta godak pin uthum u nirwana sampaththiya laga Kara ganimata me pin hethu wasana wewa kiyala prarthana karanawa 🙏🙏🙏

  • @sanduninimsara1204
    @sanduninimsara1204 4 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ මේ දේශනාව ජිව්තේට ගොඩක් වැදගත් උනා..සාදු සාදු... 🙏🙏🙏🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 4 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන්වහන්සේට ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා උතුම් තෙරුවන් සරණයි!!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +21

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว +20

    නමෝ ..buddaya..වටිනා .ධර්ම .දේස..න....කියා .දීල ..මිනිසුන් ..යහපත් ..mageta..යොමු ..කරන..පින්වත් suwamin වහන්සේ ta ..නිදුක් නිරෝගී සුවපත් වෙත්වා dhirgausa ..ලැබේ වා..තෙරුවන් සරණයි

  • @SHAN-un8vr
    @SHAN-un8vr 4 ปีที่แล้ว +12

    අද කාලෙට උචිත දේශනාවක්.ඔබ වහන්සේට ගොඩක් පින් 🖤

  • @oopaduupadotcom9537
    @oopaduupadotcom9537 4 ปีที่แล้ว +35

    මම හිතන්නේ මමත් සංසාරේ මේ වගේම වැරදි කරන්න ඇති. කොපමණ ගරු කරලා ජිවත් උණත් මේ විදියටම සිදු වෙනවා. ඔබ වහන්සේට පිං සිද්ද වේවා.. !!!

    • @dilushadilusha2114
      @dilushadilusha2114 ปีที่แล้ว +1

      mamat

    • @DeviDevi-mz6hc
      @DeviDevi-mz6hc ปีที่แล้ว +1

      සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය..වෙවා...

  • @37madushikamalkanthisugath70
    @37madushikamalkanthisugath70 4 ปีที่แล้ว +9

    සංසාරේ බිය අපිට කියල දුන්නු ඔබ වහන්සේට මේ පිං බලයෙන් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mihilsalitha2610
    @mihilsalitha2610 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ ගොඩක් පිං හාමුදුරුවනේ මේ වගේ ධර්මදේශනයක් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +17

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි🙏🙏🙏 28බුදුන්ගේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏 සතර වරම් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාවයි🙏🙏🙏 නිදුක් නිරෝගි සුවපත් දිර්ගයුෂ බොහෝ වේවා🙏සාදු🙏සාදු🙏සාදු

    • @user-qc2jd8mu5g
      @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @kalumchamara5122
    @kalumchamara5122 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ දීර්ඝායුෂ වේවා

  • @නිල්සයුරKOREANEXAMEPS-TOPIK
    @නිල්සයුරKOREANEXAMEPS-TOPIK 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට නිවනටම මේ පින හේතු වේවා

  • @colorscreat
    @colorscreat 4 ปีที่แล้ว +11

    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🌷🌷

  • @dhanaa.pathirana8672
    @dhanaa.pathirana8672 3 ปีที่แล้ว +5

    මේ ධර්මදේශනාව අසන්නට සලස්වාදුන් කාර්‍ය මංඩලයටත්, අපේ ස්වාමීන් වහන්සේටත් මේ ලබාගත් පිං උතුම් වූ නිර්වාණයට හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @nadunherath8421
    @nadunherath8421 2 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin ape hamuduruwane...
    Mata wayasa 23i ..Mama methek kalayak hariyata jeewath una...idiriyaytath eewage jeewath wenna upakari weemata dunnu awawada walata sthuthi..theruwan saranai

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... කෙලෙස් වැඩි කාලයකදී මේ වගේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරපු පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ... සාදු සාදු සාදු ...සියලු දෙනාටම තෙරුවන් සරණයි ..

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +21

    සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @sanikamadhuwanthi9619
    @sanikamadhuwanthi9619 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තවත් මෙවැනි සාසනික කර්තව්‍යන් ඉටු කිරීමට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා..!!!!
    එසේම,
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් අමා මහ නිවන් මග ශාත් ශාත් වේවා .....!!!!!

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 ปีที่แล้ว +7

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා. දිර්ඝායු වේවා.

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 ปีที่แล้ว +17

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා සාධු සාධු සාධු

  • @slmusichub187
    @slmusichub187 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ නිසා මගේ හිත මන් ගොඩාක් හදා ගත්තා හාමුදුරුවනේ මොක්ද බැදීම් වලින් දුක් විද විද ඉදියේ ඔබ වහන්සේගේ දේශානා අහලා ගොඩාක් හිත හදා ගත්තා,තවත් මෙවැනි දේශානා කිරිමට ශක්තිය ලැබේවා

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේටත් උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා වාසනාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @세누리-x1u
    @세누리-x1u 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏
    Me bana deshanawa samagema yahapathata hethu wasana wewa!
    Sadu sadu sadu....

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +22

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +23

    ඔබ වහන්සෙ කරුණාව අසිමිතයි🙏මෙ සසර බිය මතක් කර දුන්නට මෙ ලොක ස්වාභාවය අවබොදය කර දුන්නාට ඔබ වහන්සෙට බොහම පිං.

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana ปีที่แล้ว

    ❤️🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දීර්ඝායු වේවා❤️🙏

  • @lahiruhansana4393
    @lahiruhansana4393 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ.!!! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.!!!

  • @sarangimadhushika5501
    @sarangimadhushika5501 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!..උතුම් නිවන ලබත්වා !!!! සාධූ සාධූ සාධූ !!!!!!

  • @csitsdefferent
    @csitsdefferent 2 ปีที่แล้ว

    Anathura issarahata pennuwata bho pin wewa swamini.
    Uthum niwana wewa,
    E niwan thek kalana mithuru asura wewa..
    Sadhu,
    Sadhu,
    Sadhu.

  • @dilrukshi6480
    @dilrukshi6480 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🌼🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @geethzmj94
    @geethzmj94 4 ปีที่แล้ว +15

    කාලීන ධර්ම දේශනයක්...ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා....

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว

    සුවපත් වේවා!

  • @trehanisamarasinghe4456
    @trehanisamarasinghe4456 3 ปีที่แล้ว +8

    ඉතාම වටිනා ධර්ම දේශනයක් අපේ හමුදුරුවනේ.. 🙏

  • @a.sujeewa5903
    @a.sujeewa5903 4 ปีที่แล้ว +2

    Oba wahansege deshana harima pehediliy. Apramadiwa dahamehi hitha pihitana widiyata meweni darma deshana pawathwannata oba wahanseta niduk nirogi bawa dirgayusha lebewa..! Teruwan saranai!

  • @kasunasiri
    @kasunasiri 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනය් .. යාතාර්තය තේරුම් අරගෙන ජීවිතය අවබෝධ කරගැනීමට අප කෙරෙහි අනුකම්පාවෙන් බණ දේශනා කිරිමට ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබෙත්වා... සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙත්වා .. සාදු සාදු සාදු ....

  • @dddddddd4353
    @dddddddd4353 4 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahaansege bana deshana walin mama mage jivithe godak than hadagaththaa oba wahanseta thawa thawath bana deshana kirimata deergayusha lebewa

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @nuwanmedawaththa9960
    @nuwanmedawaththa9960 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏කාලීන ධර්ම දේශනයක් ස්වාමින්වහන්ස, තෙරුවන් සරණයි...!

  • @alonexboy865
    @alonexboy865 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්ද වෙනවා ඔබ වහන්සෙට සසර බිය ගැන අපිට දැනුවත් කලාට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @tgwijerathna6956
    @tgwijerathna6956 ปีที่แล้ว

    කවරදාක්වත් නොඇසු ධර්ම දේසනාවක් ඇසුවා. ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම නිර්වාන ය උදාවේවා විජේරත්න තුඩුවගේ

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ වහන්සේට

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +20

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....තෙරුවන් සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ🙏🙏🙏 උතුම් වූ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @GS-ll6pu
    @GS-ll6pu 4 ปีที่แล้ว +84

    ජීවිතේ කිසිම දවසක කරලත් නෑ කරන්නෙත් නෑ සහෝදරියක් වගේම යහපත් අම්මෙක් ඉන්න පුතෙක් විදිහට ගැහැනියකට ගරුකරන්න වගේම අයුතු දේ නොකිරීමට දැඩි අදිශ්ඨානයෙන් යුතුව ජීවිතේ ගෙවනව අපේ හාමුදුරුවනේ...

  • @kushanchiranga260
    @kushanchiranga260 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @shanikamadushani31
    @shanikamadushani31 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු......
    නාමෝ බුද්ධාය ,
    අපේ පිනට පහල වු
    අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මෙවන් ධර්ම කරුණු ගෙන ඒමට තෙරුවනේ ආශිර්වාදය , රැකවරණය ලැබේවා ....
    නාමෝ බුද්ධාය .....

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 4 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!.. සාධු! සාධු! සාධු !.

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +11

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 penwath suwamin wahansata niduk nirogi deergaayusa sampathtiya lebeawa teruwan saranai oba wahanseta

  • @nayomapriyadarshani5716
    @nayomapriyadarshani5716 3 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස සසර බිය ඇදිනගත්තා බොහෝ දුරට මාද.. මතුවට කිසිලෙසකින්වත් මා නොකරමි අකුසල් දැන දැනවත්. නිවන් අවබෝධ වේවා ඔබවහන්සේට.. බුදු සරණයි .
    💐💐💐💐💐💐💐💐💐💐

  • @shalipremasiri4527
    @shalipremasiri4527 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +14

    Sadu....sadu.....sadu...hedenawanam menna bana...ape swamin wahanseta deergayu wewa

  • @erangebrial3388
    @erangebrial3388 4 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු !

  • @lalanisamarasinghe3630
    @lalanisamarasinghe3630 4 ปีที่แล้ว +8

    Ane හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහොම වැදගත් දේශනයක් kale අපට hayamaga පෙන්නලා dila ඔබ වහන්සේ me karana mahagu sewayata pin .දීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට

  • @saumyaathuraliya3666
    @saumyaathuraliya3666 3 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා මට ඉතා පැහැදිලිය .අප කෙරේ අනුකම්පාවෙන් අභිධර්මය ටිකක් දේශනා කරන සේක්වා!!! .විදේශ ගත වූ අපට එය මහත් වු සැනසීමකි

  • @niroshsampath5870
    @niroshsampath5870 3 ปีที่แล้ว +3

    Me darma deshanawa asu matath siyalu denatamath sasarin ethera weemata maha pragyawa pahala wewa!!!!

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @manorirukshila6048
    @manorirukshila6048 4 ปีที่แล้ว +8

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @hasipin6340
    @hasipin6340 4 ปีที่แล้ว +1

    පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !සාදු!සාදු !සාදු!ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුසම්පත්තියම වෙව ! සාදු!සාදු!තෙරැවන් සරනයි!

  • @taniyasiriwardhana363
    @taniyasiriwardhana363 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!! නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබෙිවා!!! 🙏🙏🙏

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว

    මගේ ජිවිතේ ඔබ වහන්සේගේ බණ අසා ඉවසීම කියන දේ හදා ගත්තා ආවේගයක් හිතට එද්දි ඔබ වහන්සේ වාගේම මං බුදුන් සිහි කර ගන්නවා ජිවිතේ අනිත්‍ය භාවය වැටහෙලා ඉවරයි .ඔබ වහන්සේට දූර්ඝායු වේවා .🙏

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu budusarani. Api. Hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sujasuja9134
    @sujasuja9134 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!!

  • @officialkukka9340
    @officialkukka9340 4 ปีที่แล้ว +3

    බුදුදහම තුල ගැටලු ඇසීමේ නිදහස ඇති බැවින් මෙම ප්‍රශ්න යොමුකලෙමි.

  • @randipriyangika5490
    @randipriyangika5490 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
    බොහොම වටිනා ධර්ම විග්‍රහ දේශණාවක් අපේ හාමුදුරුවනේ. බොහොම පින් 🙏🙏🙏🙏
    දීර්ඝායූ සුවය ලැබේවා ඔබවහන්සේට.

  • @Money_boy_2024
    @Money_boy_2024 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!
    .
    ස්වාමීන් වහන්ස නර්තනයේ අදිනය... එහි කර්ම ඵලය.. අප සමාජ ගත කරන්න...
    තෙරුවන් සරණයි!

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 4 ปีที่แล้ว +8

    Siyalloma darmayata kemathi wethwa. darmaya awaboda wethwa. sadu sadu sadu sadu sadu sadu sadu.

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @mallikawickramasingha
    @mallikawickramasingha ปีที่แล้ว

    Oba wahansege drmadesana ahanne kemaththen 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏mamaskarawewa,

  • @justingrox9613
    @justingrox9613 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.. !!! සාමින් වහන්ස අප නිවැරදි මාර්ගයට යොමු කිරීමට ඔබ වහන්සේ කරන්නාවූ මේ දර්ම දේශනා තව තවත් කිරීමට ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, ලැබේවා !!!

  • @ranjanasandaruwan4349
    @ranjanasandaruwan4349 3 ปีที่แล้ว +1

    සසර භිය එක්ක සසර දුක දැනුනා ස්වාමීන්වහන්.
    ඔඹ වහන්සේට උතුම් ඌ නිර්වාණයම අවබෝධ වේවා..!!

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +18

    Nidukveva nirogeveva suvapathveva mage hamuduruvane budusaranai 🙏🙏🙏

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว +1

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ධර්ම දානයට දායකත්වය ලබාදෙන සියලුම පිංවතුන්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +8

    Theruwan saranai🌻🌻🌻namo budhaya🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @s.damayanthi.914
    @s.damayanthi.914 4 ปีที่แล้ว +11

    ,සාදු...සාදු...සාදු...අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!...🦍

  • @LailaLaila-pm9tp
    @LailaLaila-pm9tp 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu budu saranai watida darrma desanawak ape hamuduruwane ehema weda keana minissunt oy bana pada ahala hedema jathiyak newei okunta diya krala peuwath madi

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta

  • @SHAN-un8vr
    @SHAN-un8vr 4 ปีที่แล้ว +48

    ගිහියෙක් විදිහට සෝවාන් වෙන මග කියාදෙන වීඩිඕ එකක් කරන්කෝ.ඔබ වහන්සේට ගොඩක් පින් 🖤

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      @@ishanjay2733 thnq 🖤

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..සාදු ...සාදු ..සාදු ....🙏🙏🙏

  • @NelumPiyadasa
    @NelumPiyadasa ปีที่แล้ว

    ඉතාම වට්නා දහම් කරුණු ට්කක්. ඔබ වහන්සේට ගොඩක් පිං🙏🙏🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼
    තෙරුවන් සරණයි ....!!!!!

  • @disnawijesinghe9261
    @disnawijesinghe9261 4 ปีที่แล้ว +3

    ගරුතර ස්වාමීන් වහන්සේටත් , මෙම ධර්ම දේශනය අප සැමට ශ්‍රවනය කරන්න සැලසූ අයටත්, ධර්මය ශ්‍රවනය කරන අපටත් උතුම් නිවන් සුව ලබාගැනීමට මෙය පාරමිතාවක් වේවා !!🙏🙏🙏

  • @kumarekumare1851
    @kumarekumare1851 4 ปีที่แล้ว +2

    අපේ හාමුදුරැවන්ගේ බණ මම හැමදාම අහනවා බුදුසරණයි