චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 133

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 7 หลายเดือนก่อน +3

    සතර සති පට්ටානය ධර්ම දේශනාව ඉතාමත් පෙහෙළි යි ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේව කියා මම ප්‍රර්තන කරමි 🙏🙏🙏සදු සාදු සාදු

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +27

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං
    නමා මහං
    🙏🙏🙏

    • @Torivegaa78
      @Torivegaa78 3 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය !!!පරම පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සසරින් එතෙර වීම පිණිසම හේතු උපකාර වේවා !!!මේ රැස් කල සියලු පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදාමි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    15

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +17

    අපව මේ ධර්ම මාර්ගයට යොමු කරන පිනෙන් ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා!!. මේ ධර්මය ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාටත් මේ ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාටත් උතුම් නිර්වාණය උදේසාම මේ පින් පාරමිතාවක් වේවා !!!

  • @12386sfghj
    @12386sfghj ปีที่แล้ว +4

    මගේ අමාමෑණි සම්මා සම්බුදු පියානන් වහන්සේගේ අවබෝධයට නමස්කාරය වේවා .ඔබ වහන්සේට මේ පිං මෙලොවදීම මාර්ග පල නිර්වානය පිනිසම වේවා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 4 ปีที่แล้ว +6

    ඉතා මත්ම සරල ව පැහැදිලි ව අවබෝධ වුනා පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජාති ජාති ත් පින් අත්වේවා සාන්ත සුන්දර උතුම් වූ නිවන් දොරටුව විවුර්ත වේවා තෙරුවන් සරනයි

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 3 ปีที่แล้ว +4

    පින්වත් හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ සුමධුර ධර්ම දේශනයන් ධර්ම මාර්ගයට අප යොමු කරන සත්ක්‍රියාවකි එපින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා උතුම් නිර්වාන මාර්ගයම විවර් වේවා...!

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @sakyagawthama8502
    @sakyagawthama8502 3 หลายเดือนก่อน +1

    සරල ගාම්භීර දේශනාවක්
    බුදු සරනයි අපේ ස්වාමීන් වහන්ස

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +1

    සාදු !!සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.

  • @swarnawijetunga628
    @swarnawijetunga628 10 หลายเดือนก่อน +1

    අපට උතුම් ශ්‍රී සද්දර්මය...ඉතාමත් .හොඳින් පහදා දුන් ඔබවහ්න්සෙට මගෙ නාමස්කරය...වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි.ඉන්වත් ස්වාම්න් වහන්ස.දීර්ගායුස ලෙබෙවා🙏🙏🙏...

  • @prasannamihiranga9845
    @prasannamihiranga9845 2 ปีที่แล้ว +1

    මා මෙන්ම සියලූම සත්වයන් හර සසර බිය ඇති වේවා මේ උතුන් සතර සතිචට්ටාන දේශනාව ඔවුන්ටත් ඇසීමට වාසනාව භාගය උදා වේවා උතුම් වූ නිවනම සාක්ශත් වේවා

  • @lakshmanwidanage1096
    @lakshmanwidanage1096 8 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා පැහදිලිය

  • @dhanushadhananjaya870
    @dhanushadhananjaya870 2 ปีที่แล้ว +1

    බොහොම පිං සිද්ධ වෙනවා හාමුදුරවනේ...

  • @damicadamica7547
    @damicadamica7547 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්ස්ට දිග ආයු lebew

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් මගපලම ශාක්ෂාත් වේවා !!!🙏🙏🙏

  • @onewordthalaya1539
    @onewordthalaya1539 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    තෙරුවන් සරණයි හමුදුරුවනේ

  • @dinnaworldcup
    @dinnaworldcup ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @nishansadu3410
    @nishansadu3410 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙතරම් සරලව ධර්මය පැහැදිලි කරන ඔබ වහාන්සේට වැද නමස්කාර කරමි ඔබ වහාන්සේට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු

  • @janakasudarshana4287
    @janakasudarshana4287 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් අවබෝද වේවා...

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සගෙ සුමිහිරි ධර්ම දෙසනාවෙන් මා ඇතුළු සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු "🙏💐🙏💐🙏💐

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +2

    Oba vahanseta mage namaskareya veva sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏

  • @SheelaAbeywickrama
    @SheelaAbeywickrama 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මේ පින් බලයෙන් නිවන් අවබෝධ වේවා!

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa 🌷🌷🌷🌷🌷🌷🌷theruwan saranai 🙏🙏🙏🌷🌷🌷

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว +2

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! තෙරුවන් සරණයි ! ඔබවහන්සේට බොහෝ පින් සිදුවේවා ! සාදු !!!

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @pasidushehan9070
    @pasidushehan9070 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤❤❤

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @creations5251
    @creations5251 2 หลายเดือนก่อน

    මාගේ පිංවත් ස්වාමින් වාහන්සේට මාගෙ නමස්කාරය වේවා....🙏❤

  • @traveler928
    @traveler928 4 หลายเดือนก่อน +1

    සාදු ..සාදු..සාදු .

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +1

    🎆🎆නමො බුද්ධාය🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆 සාදු🎆🎆🙏🎆🙏🎆🙏පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🧘‍♀️

  • @kumariyapa5155
    @kumariyapa5155 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @buddhikajayamal3739
    @buddhikajayamal3739 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @mallydp1057
    @mallydp1057 4 ปีที่แล้ว +2

    Pen wath suwameen wahanseta nedug neroge deergaayusa wewa sadu 🙏🙏🙏 sadu 💐🙏🙏🙏sadu 💐🙏🙏🙏sadu siyama denata darrmaya awaboda wethwa sadu sadu sadu teruwan saranai oba wahanseta

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @maladeeshan1204
    @maladeeshan1204 ปีที่แล้ว +1

    සාදු!සාදු!!සාදු!!!

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว +1

    bohoma pin pinwath garu suwaminwahansa.....yahapathakwewa

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` .!!

  • @productionnoize3269
    @productionnoize3269 ปีที่แล้ว +1

    සමත බාවනාව පිලිබදව video එකක් අවශ්‍යයි

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 4 ปีที่แล้ว +1

    Theruvan saranai🙏pinvath oba wahanseta. Niduk nirogi suvaya labeva🙏🙏🙏🇯🇵

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +1

    Oba wahanseta deergayu wewa ..Saadu Saadu Saadu.......!

  • @chanzjeevz864
    @chanzjeevz864 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ...!!
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!

  • @manjulanianurada4922
    @manjulanianurada4922 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @chandraniariyathilake4253
    @chandraniariyathilake4253 4 ปีที่แล้ว +1

    THERWAN SARANAI. Obawahasete. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @sujasuja9134
    @sujasuja9134 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪔
    🪔🌸 බුදුගුණ අනන්තයි ! 🌸🪔
    🪔🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @roshanied357
    @roshanied357 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @susildickson7465
    @susildickson7465 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu samadenatama samma sammbudu saranai

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +1

    Pinwath swameen wahanseta deergayusha labewa🌺🌺🌺me dharma danaya antharjalayata muda harina siyalu pinwathuntath boho pin ath wewa🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthaheenkenda6721
    @samanthaheenkenda6721 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu sathwayo suwapathwewaa

  • @doniammai-pavithra
    @doniammai-pavithra 4 ปีที่แล้ว +1

    සාදූ...සාදූ....සාදු....🙏🙏🙏

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว +1

    ☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu....... Pinwath swamin wahanseta bohoma pin ...saadhuuu....🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷💐🌷
    Teruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว

    සාදු ..සාදු ...සාදු ....!!!!

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara9783 4 ปีที่แล้ว +1

    Oba wahanseta margapala awabooda karaganna wasanawa labewa

  • @wasumahanama9813
    @wasumahanama9813 4 ปีที่แล้ว +1

    සාදු සදු..!

  • @kaushigw
    @kaushigw 2 ปีที่แล้ว +1

    Aneka warak pin swameen wahansa.
    Oba wahanse prarthana karana bhodiyakin suka prathipadawen waha waha nirwana aveboda vewa!

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 ปีที่แล้ว +1

    ද්වදසාකාර තිපරිවඨ්ටයෙහිලා දේශනා කල උතුමි දේශනාවක්.
    සතර සතිපට්ඨානය මෙන්ම පටිච්චසමුප්පාදය ධර්ම පර්යායද මේ හා පටිබද්ධ වූයේ නම් දේශනාව තවත් ඉහල යන්න පුළුවන්.
    දේශකයාණන් වහන්සේ පාර්ථනී ය බෝධියකින් මාර්ග ඵල පසක් කර ගනිත්වා වා ය!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු` සාධු` සාධු`

  • @Djkrishan
    @Djkrishan 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු...

  • @ravinduyuvantha3366
    @ravinduyuvantha3366 4 ปีที่แล้ว +1

    Taruwan saranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Samedenatama Uthum Chathuarya Sathya Awebodhe Wewa Theruwan Sarani

  • @kasunplasa3829
    @kasunplasa3829 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @mahindasenevirathna7279
    @mahindasenevirathna7279 ปีที่แล้ว +1

    Oba wahanseta niwan suwayama athwawa

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 5 หลายเดือนก่อน +1

    මම ජීවිතයේ යථා සවභාවය තේරුම් ගතිමි සාධු සාධු සාධු

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @srimalranepura
    @srimalranepura 4 ปีที่แล้ว +1

    Garu swaminwahanseta thunuruwan saranin niduk nirogiwa digukalak darmaya desana karannata labewa kiya prarthana karana gaman balaporoththu wana niwan maga sapala wewa kiyada prarthana karami. Sadu Sadu Sadu.

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน

    Sadu sadu sadu . !!!

  • @anomaoman4926
    @anomaoman4926 4 ปีที่แล้ว +1

    Sadu sadu

  • @erandidissanayake4519
    @erandidissanayake4519 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 9 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 6 หลายเดือนก่อน +1

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 2 ปีที่แล้ว

    Obawahanseta Theruwansaranay

  • @Torivegaa78
    @Torivegaa78 3 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 ปีที่แล้ว +1

    🙏🌻🙏🌻🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු !!!🌸🙏🙏🙏🌸

  • @kpsriyani6892
    @kpsriyani6892 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    🎉 බුද්ධ ශක්තියට අනුගත නොවී , එනම් , සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකු ගෙන් බණ නොඅසා , වෙනත් වචනයෙන් කියනවා නම් , පරතෝගෝෂක ප්‍රත්‍යය නොලබා මාර්ග ඵල ලාභියකු වන්නට බැහැ ❤ බුදුන් වහන්සේ ජීවමානව සිටි සමයෙහි , (පිරිනිවන් ප¿මට පෙර ) අරහත් arahath බව ලැබුයේ (සෝවාන් ආදී මාර්ග ඵල නොවේ ) බුදු රුව දැක , බුදු හඬ අසා පමණි 🎉 බුදුන් වහන්සේට පම්ණක් දෙවැනී වූ , සැරියුත් හිමිට පවා තවත් පුද්ගලයකු , "අරහත්" බවට පත් කරන්න බැරි වූවා ❤ එම හේතුව Cause නිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් පිරිනිවන් ප¿මට පෙර ඇසූ ප්‍රශ්නය , එනම් බුදුන් පිරිනිවන් පෑ පසු , බුදු රුව නොදැක බුදු හඬ නොඅසා , අරහත් arahath බවට පත් වන්නේ කෙසේ ද කියා 🎉 එවිට බුදුන් වහන්සේ බුද්ධ ශක්තියට අනුගත වීමට 4 ස්ථාන , එනම් බුදුන් උපන් ,බුදු බව ලැබු, පළමු දම් දෙසූතැන , පිරිනිවන් පෑ ස්ථානය ආදී ස්ථාන සද්දස්ස කුල පුත්තස්ස ....... (මහා පරිනිබ්බාන සුත්ත 👈 95වැනි පිටුව බලන්න 🎉❤❤👈

  • @dhanumalshan792
    @dhanumalshan792 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +1

    ☸️☸️☸️🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 8 หลายเดือนก่อน +1

    🎉🙏🙏🙏💗🌼🌼🌼 14:35

  • @kaveenakalanka52
    @kaveenakalanka52 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏