මාරක ජයගෙන දීර්ඝායුෂ ලබන මග. සසර අකුසල් සමග මතුවෙන මාරක - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    දීර්ඝායුෂ තිබියදී පවා සසර අකුසල් මතු මරණය ලගාවිය හැකි මාරක. මාරක ජයගෙන දීර්ඝායුෂ ලබන මග. සසර අකුසල් සමග මතුවෙන මාරක - Galigamuwe Gnanadeepa Thero - Buddhism

ความคิดเห็น • 157

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +13

    Man කතෝලිකයෙකු obawahansege bana දෙසන අසන්නේ ඉතා ආසාවන් ස්තුති

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +17

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏ඉෂ්ටකාරක දෙව් දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏පිංවත් සුවාමින් වහන්සේට 🙏🙏🙏දිර්ගයුෂම ලැබේවා 🙏🙏🙏සුවපත් වේවා 🙏සාදු🙏සාදු🙏සාදු

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +13

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷 තෙරැවන් සරනයි

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 3 ปีที่แล้ว +15

    නිදුක් නීරෝගි සුවය ලැබේවා අපේ හාමුදුරුවන්ට
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සැමට පින් සිදුවේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @jayangasandaruwan3547
    @jayangasandaruwan3547 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් නිර්වාන අවබෝධය ම ලැබේවා.!!!!

  • @mrknown1405
    @mrknown1405 3 ปีที่แล้ว +5

    *ඔබවහන්සෙට ඉක්මනින්ම මාර්ගඵලයක් ලබාගැනීමට හැකිවේවා. නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා සාධු සාධූ සාධු*

  • @darshanarathnayaka4728
    @darshanarathnayaka4728 3 ปีที่แล้ว +4

    ඔබ වහන්ස දේසනා කරන බනක් ලග ඉදලා අහන්න අනේ අපිටත් ලැබෙනවනමි

  • @kalyaniherath4814
    @kalyaniherath4814 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු !!!!

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය 🌾🌾🌾තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🌾🌾🌾සාධු🙏 සාධු🙏 සාධු🙏🌾🌾🌾

  • @kumariyapa5155
    @kumariyapa5155 3 ปีที่แล้ว +16

    සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @kanthijayathnga7231
    @kanthijayathnga7231 3 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි සුවපත්භාවය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏

  • @nilminidevika3877
    @nilminidevika3877 3 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී දීර්ගායු වේවා ඔබවහන්සේට .

  • @roo.kodithuwakku6440
    @roo.kodithuwakku6440 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ . සිත පැහැදුනා... ඔබ වහන්සේට කුසල් පිරේවා... අමාමහා නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට මේ පින හේතුවක් වාසනාවක් වේවා...

  • @dilupapatherana7945
    @dilupapatherana7945 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .. සාදු. සාදු . මම. කුවේට් සිට...

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @poojafernando9758
    @poojafernando9758 3 ปีที่แล้ว +6

    Gadaak pin suwamin wahansa!!🙏🙏🙏. Sadu sadu! Sathutin anumodam wemi🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +3

    සියලු සත්වයන්ට මේ උතුම්වු බුද්ධ දර්මය වහා වහා වැටහේවා! අවබෝධ වේවා! 🙏🙏🙏
    පින්වත් ස්වමින්වහන්සෙට නීරෝගි දීර්ඝයුශ වේවා! 🙏🙏🙏

  • @chitrarathnasuriya8035
    @chitrarathnasuriya8035 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔබවහන්සේට . දිර්ඝායු ලැබෙිවා .

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බහාවය lebaava 👃👃👃👃👃👃👃🇦🇩

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +31

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏
    "සද්ධම්මෝ පරම දුල්ලභෝ"
    භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල දහම පෙර පිනෙන් ලැබූ මේ ජිවිතයේ දෙසවණින් අසන්නට ලැබීම කොතරම් නම් භාග්‍යක්ද...
    එනිසා සියල්ලෝම උතුම් ධර්මය අසත්වා...!!!
    🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏

  • @GayanRathnasuriya
    @GayanRathnasuriya 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා....

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว

    අපේ ..
    පින් වත්..හාමුදුරුවන්ට ...උතුම් වු..නිවන්මගම...හමුවේවා...සාදු ...සාදු ..සාදු .🙏🙏🙏🌷🌷🌷

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌼🌼🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...........🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️ කොරියාව සිට ..........

  • @priyanthagunathilaka597
    @priyanthagunathilaka597 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු ඔබ වහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +6

    🙏🙏🙏 theruwan sarnai

  • @geethasiriwardana2325
    @geethasiriwardana2325 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිං වත් .සවාමින වහන්ස..හැම දෙනාටම දරමය.අවබෝධ .වෙිවා සාදු සාදු සාදු .

  • @vimodT
    @vimodT 3 ปีที่แล้ว +1

    මේ උතුම් ධර්ම දානයෙන් ඔබ වහන්සේටත් ,සියලු දෙනාටමත් ,අපටත් මේ භවයේදීම නිර්වාන මාර්ගය සාක්ශාත් වෙත්වා🙏

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි

  • @lalithgunawardana7092
    @lalithgunawardana7092 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!ලෝකවාසි ජනයා වෙනුවෙන් ලබාදෙන්නා වු මේ ධර්ම දානයේ පුන්‍ය මහිමයෙන් කෙලවර අමාමහ නිවන් සුවයම අත්වේවා...!සාදු සාදු සාදු...!

  • @pasindudilruk8659
    @pasindudilruk8659 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @nalikakumari3441
    @nalikakumari3441 3 ปีที่แล้ว +3

    namaskara wewa sadu sadu sadu

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane..pinwath obawahanseta. Yahapathakma wewa..

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    1

  • @darshanarathnayaka4728
    @darshanarathnayaka4728 3 ปีที่แล้ว +1

    අපේ හාමුරැවනේ ඔබ වහන්සේගේ බන තව තවත් මෙි මාද්ය ඔස්සේ සියලුම රට නැසියන්ට අහන්න ඉඩ සලස්වන්න නැත්තමි නිවට හාමුදුරැවෝ මෙිි බුදු දහම විනාස කරාවී

  • @gayanrathnayaka5430
    @gayanrathnayaka5430 3 ปีที่แล้ว +3

    Theruwan saranin niduk nirogima wewa ape hamuduruwanta.

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸Theruvan saranai 🙏

  • @manikenawarathn4300
    @manikenawarathn4300 3 ปีที่แล้ว +3

    hoda.denuwath.kireemak
    .obawahanseta.yahapathakma.wewa.darma.shakthiya.wediwewa.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu sathwayo suwapathwewa

  • @rgananda5822
    @rgananda5822 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි ...!!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @menakastainwall9608
    @menakastainwall9608 3 ปีที่แล้ว +1

    Oba wahanseta pin lebewa ape sith pahadala denawata....bohomath pin lebewa ape hamuduruwane....!

  • @katakya3947
    @katakya3947 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii

  • @tilinamadusanka71
    @tilinamadusanka71 3 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ටත් දීර්ඝායුෂම ⁣ලැබෙිවා.

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!

  • @devikadilshani3771
    @devikadilshani3771 3 ปีที่แล้ว +1

    sadu!!.. sadu!.. sadu..! namo buddhaya. oba wahanseth dirgausa sampathiya labewa..me gauthama budu sasunedima uthum chathurarya saththaya awaboda wewa!!...theruwan sarnai.

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 3 ปีที่แล้ว +2

    Clear, easy to understand, thank you.

  • @kudamuhamdiramlagechitra1006
    @kudamuhamdiramlagechitra1006 3 ปีที่แล้ว +1

    👃👃👃sadu theruwan saranai obawahanseta.Niduk Nairgi sawaya labewa

  • @chandrakanthi7483
    @chandrakanthi7483 3 ปีที่แล้ว +1

    නමො බුද්ධා කියා දුන්නට පින්

  • @samsunggrand5984
    @samsunggrand5984 3 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu ....Sama denama suwapath wewa.......!

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya obawahansaeta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏

  • @isharaudayantha4674
    @isharaudayantha4674 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @youme2681
    @youme2681 3 ปีที่แล้ว +2

    Budusaranii saduta

  • @nilanthikumari9939
    @nilanthikumari9939 3 ปีที่แล้ว +1

    saduuuu saduuuu saduuuu
    🙏🙏🙏🙏🙏

  • @muthuahura3392
    @muthuahura3392 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu thruwan saranai apge suwamin wahanseta

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    ඇත්තටම සිතට දැනෙන සුවය කිව නොහැකි තරම් ....
    මේ උතුම් ධර්ම දානය අසන්නට සැලැස්සූ ඔබ සැමටම යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏
    (Nilanthi Dompege )

  • @ShashiKawshalya-ws7xw
    @ShashiKawshalya-ws7xw 10 หลายเดือนก่อน

    පින්සිදු වේවා බුදුසරණයි 🙏

  • @sunandadamayanthidamayanth7935
    @sunandadamayanthidamayanth7935 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu taruwan saranaii pihinwahat suwamin wahansata dirgau labawa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadekakimudini3764
    @nadekakimudini3764 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chrishantha.perera
    @chrishantha.perera 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว +2

    ජිවිතය නැති කරගන්නෙ මොන අකුසල් කර්මයක් නිසාද? තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .

  • @user-wh4wo1xn5k
    @user-wh4wo1xn5k 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 sadu sadu

  • @wishmalanka6989
    @wishmalanka6989 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +1

    One of the best sermons I have listened to!
    🙏🙏🙏

  • @inokanilanjani6224
    @inokanilanjani6224 3 ปีที่แล้ว +3

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @shakilanadishani4431
    @shakilanadishani4431 3 ปีที่แล้ว +1

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 ปีที่แล้ว +1

    Sadu sadu Deer gausa lbeva Teruvan saranai

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ තිස් වසරක් විදි ඉපදිමේ දුක පොත කියවලා ඇස් වලට කදුළු ආවා. ඔබ වහන්සේට කරලා තියෙන අපරාදේට. අවිචී මහා නරකාදීයේ පැහෙන්න වෙයි. කල්ප ගණන්. මමමෙව්නාව ගැන එන්නේ මාර කේන්තීයක් වගේම දුකක්. වගේම අනුකම්පාවක්.

  • @ninalanka1874
    @ninalanka1874 3 ปีที่แล้ว +1

    Apea suwmie whnst Budusarnay

  • @cricketfan8710
    @cricketfan8710 3 ปีที่แล้ว +1

    Sadu sadu

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +1

    Sada sadu sadu

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +2

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @lakmaparanagama2329
    @lakmaparanagama2329 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Sadu sadu sadu
    Samma sambudu saranai

  • @giansirlanka428
    @giansirlanka428 3 ปีที่แล้ว

    සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mallydp1057
    @mallydp1057 3 ปีที่แล้ว

    Siyalu sathwayo tama me wutum darrmaya awaboda wethwa ape suwamin wahansata niduk nirogi deergaayusa wewa 🌺 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🌺💐💐💐🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻🌷🌷 teruwan saranai oba wahanseta

  • @chandaniedissanayaka5150
    @chandaniedissanayaka5150 3 ปีที่แล้ว

    Niduk nirogi dirgau wewa ape hamuduruwanta

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dileepanuwan4
    @dileepanuwan4 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว +1

    Sadu 🙏Sadu 🙏Sadu 🙏🌺🌸🌺🌸🌺💐🌹🌷🌸🌺💐🌸🌷🌹🌺

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa deergau wewa

  • @mahijayasuriya6539
    @mahijayasuriya6539 3 ปีที่แล้ว

    Deergayuwewa Ape Swaminwahanseta Teruwansaranai.

  • @janakalanka8748
    @janakalanka8748 3 ปีที่แล้ว

    Sadu sadu 🌺🌺🌻🌻🌼🌼🌷🌷⚘⚘

  • @anomaanoma6716
    @anomaanoma6716 3 ปีที่แล้ว

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @premasilva5959
    @premasilva5959 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu