ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන්ගේ අඳුරු පැතිකඩ | Dark Sides of Famous People

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මහත්මා ගාන්ධි, තේරේසා මව්තුමිය, නෙල්සන් මැන්ඩෙලා වගේ නම් ඇහෙද්දි අපේ ඔලුවට යන්නේ මේ අය හොද අරමුණක් වෙනුවෙන් යහපත් වැඩ කරපු මිනිස්සු කියලා. ඒ වුනාට මේ අය කියන තරම් හොද මිනිස්සු නෙමෙයි, එයාලාගේ ඇත්ත චරිතය අපි අහලා තියනවාට වඩා වෙනස්.
    We all know that most celebrities aren’t quite what they made out to be. Whether it’s TV chefs spitting out racial slurs or actors trying to be world record drug-takers, it’s not really a surprise when they misbehave. After all, they are only human. However, there are some people who have such a saint-like reputation that it is almost unbelievable for them to be anything other than good. But even the best of humanity can be the worst of humanity.
    Follow me,
    / tachyonbylahiru

ความคิดเห็น • 33

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 8 วันที่ผ่านมา +1

    කවුද බං මේ ලෝකේ හොද උබ මම අනිත් අය සේරම හොද නෑ , ලොකෙ හොද නරක කියලා දේයක් නෑ , තමන්ගේ වාසිය වේනුවෙන් ඕනම දේයක් කළ යුතුය මිනීමැරුමක් උනත් තමන් වේනුවෙන්.

    • @Constantinopalaya
      @Constantinopalaya  8 วันที่ผ่านมา

      එහෙම දෙයක් ගැන නෙමෙයිනේ ⁣මේ කියන්⁣නේ 😂😂

  • @mixmach
    @mixmach ปีที่แล้ว +5

    බලාගෙන යනකොට පෞද්ගලිකව මම හොඳයි නේ.
    😂
    ලෝකෙට පෙන්න හොදත් නෑ කාටවත් කරදරයකුත් නෑ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      ප්‍රසිද්ද මිනිස්සුන්ට වඩා සාමාන්‍ය අය හොඳයි තමයි 😁😁

  • @nimanherath4900
    @nimanherath4900 ปีที่แล้ว

    මන් උඩින් පල්ලෙන් මෙහෙම අදහසක් නිකමට කියාගෙන යන්නම්,
    මෙතන තෙරේසා වගෙ අය නැතුව ගාන්දි වගේ අය මොනව හරි දෙයක් කරා නේද අපිට මේව එයාගෙ පවුද්ගලික දේවල් කියල ගන්න පුලුවන්නෙ,අනිත් එක දේශපාලකයො ගත්තහම එයාලගෙ පැත්තෙන් හරි නේද හැමෝම එලියට මොනව කිව්වත් අන්තිමට තමන්ගෙ රට, මිනිස්සු ගැන විතරනෙ බලන්නෙ ඒක නේද ලොකේ දැනට උනත් තියන්නෙ අද උනත් ඇමරිකාව ක්‍රමය ලෝකෙ ගොඩක් රටවල් පිලිගන්නවනෙ ඇතුලෙන් හැබැයි ඒ රටවල ප්‍රෙතිපත්තිත් අමුතුයිනෙ.
    ලෝකෙ අපිට අපි විතරක් බලාගෙන ඔහේ යන ගමනක් නේද අදටත් තියන්නෙ. පොඩිකාලෙ සිරිමත් ගැන ඉගැන්නුවට හැමෝම කැමති, බලාපොරොත්තුවෙන්නෙ සිරිමත් වගේ කෙනෙක් උනාට ලෝකෙ කවුරුත් එහෙම නෑනේද.🤔🤔

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      ඇත්ත මේ ලෝකේ පරිපූර්ණ මිනිස්සු නෑ. ඒකම තමයි මමත් අන්තිමට කීවේ. ඔය ලිස්ට් එකේ ඉන්න කට්ටිය ගැන අපි දන්⁣නේ හොඳ පැත්ත විතරනේ. එයාලගෙත් නරක පැති තියනවා කියලා කියන්නේ. ඒක මනුෂ්‍ය ස්වභාවය. සාන්තුවරු වගේ ඉන්න අයගෙත් නරක පැත්තක් තියනවා.

    • @nimanherath4900
      @nimanherath4900 ปีที่แล้ว

      @@Constantinopalaya yep

  • @crishanmanoj2971
    @crishanmanoj2971 3 หลายเดือนก่อน

    👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎pissu video ekak ubalata owa danne kohomada ubala dwasaka marunama thereyi moda rala hoda ayawa pahath thathweta path karana ubalawa

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน

      මේවා දන්නේ මේ ගැන තියන ලිපි ලේඛණ, වාර්තා කියවලා බලලා. 😂😂😂 ඔයත් නිකන් මෙතන කියවන්නේ නැතුව ඉතිහාසය පොඩ්ඩක් ඉගෙන ගෙන එන්නකෝ

  • @senarathweerasekara252
    @senarathweerasekara252 ปีที่แล้ว

    Arthur C Clerk ..

  • @randomviews1376
    @randomviews1376 ปีที่แล้ว +3

    මහින්ද රාජපක්ෂ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      එයාගේ නරක පැත්ත ප්‍රසිද්දයිනේ 🤣🤣

  • @hirubeats_official
    @hirubeats_official ปีที่แล้ว +2

    Don't worry
    Don't cry
    smoke ganja and fly
    -Mahathma Gandhi-😂

  • @chamaraudayanga289
    @chamaraudayanga289 ปีที่แล้ว

    මේක නම් ඇස් ඇරෙන්න කියාපු වීඩියෝ එකක්

  • @music-hq2my
    @music-hq2my ปีที่แล้ว

    කලින් වැරදි කරලා හොඳ කෙනෙක් වෙන එක නම් ලොකු වරදක් දකින්නේ නැහැ අංගුලිමාල උනත් එවගෙ කලින් වැරදි කරලා හොඳ උනා කියලා ප්‍රසිද්ධයි එ වුනාට හොද කෙනෙක් කියලා පෙන්නලා හොරෙන් වැරදි එක නම් ලොකු අවුලක් 😂

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒක ඇත්ත. මම මෙතන කියන්න හදන්නේ ලෝකයට 100% හොද කෙනෙක් කියලා පෙන්නන අයගේ පවා වැරදි පැති තියනවා කියලා විතරයි.

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว

    video eka poddak awl wage bn

  • @user-tu6gk4hz3v
    @user-tu6gk4hz3v ปีที่แล้ว

    හැම මනුස්සයෙක්ගෙම සීයට පනහ පනහ හොද නරක තියනවා...මිනිස්සු කරන හොද ගොඩාට වඩා පොඩි පොඩි වැරදි ලොකු කරන එක තමයි සමාජයේ විදිහ...😂

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      ඇත්තටම මේ අයගේ හොඳ වැඩ ලෝකය පුරාම ප්‍රසිද්ද කාරණා. ඒවා පොඩි කරන්න කාටවත් බෑ. 😊

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    🔥🔥❤️

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว

    ඔයා කොහොමද තේරේසා මව්තුමිය ගැන එවැනි විස්තර කියන්නේ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      මේ දේවල් රහස් නෙමෙයි. ඇති තරම් වාර්තා, documentary මේ ගැන තියනවා. පොඩි පොඩි අය නෙමෙයි කියන්නේ, New York Times වගේ ලෝක ප්‍රසිද්ධ සඟරාවලින් මේ ගැන විමර්ශණ කරලා තියනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ අන්තර්ජාලයේ. 😉😉

  • @dinukajayasinghearachchige5623
    @dinukajayasinghearachchige5623 ปีที่แล้ว

    අනගාරික ධර්මපාල

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      එයාගේ කේස් එක මොකද්ද?

    • @NadishanMaduranga
      @NadishanMaduranga ปีที่แล้ว +1

      @@Constantinopalaya එයාගැනත් හොයලා බැලුවොත් ඇත්ත දැනගන්න පුලුවන්.. හැබැයි අන්තිමේ තමන්ගේ වැරදි පිලිගෙන තමන්ට වැරදුන බව කියපු ලියුමක් තියෙනවා. ඒක දැන් හංගලා. ලෝකෙට පෙන්නන සුදු චරිත ඔක්කොම ගහලා තියෙන්නේ ගේම්..හොයලා බලන්න දැනගන්න පුලුවන් වෙයි. මේ වගේම..පුලුවන්නම් හොයලි වීඩියෝ එකකුත් කරන්න දවසක..ඉන්දියාවට ගිහින් මහන්තගේ කෝවිල නඩු කියලා අරගෙන. මුලු රටක්ම රැවටුවා.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      @@NadishanMaduranga ස්තූතියි මිත්‍රයා

    • @NadishanMaduranga
      @NadishanMaduranga ปีที่แล้ว

      @@Constantinopalaya ❤️❤️❤️

    • @UnknownUser-ni9iz
      @UnknownUser-ni9iz ปีที่แล้ว +1

      ​@@ConstantinopalayaRacist. ලංකාවෙ හිටිය හොදම වර්ගවාදියෙක්. පස්සෙ කාලෙක ඇති වෙච්ච වාර්ගික ගැටුම් වලට මූලික හේතුවක් උනේ මෙයාගෙ දේශන.