ත්‍රීමාවිතාන ඝාතනය | Assassination of Thrimawithana | Mawoflix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • MAO flix යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා.
    සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ.
    නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නොවීමට සමාජය දැනුවත් කරමින් නිවැරදි දිශානතියකට යොමු කිරීමද මූලික අරමුණයි.
    --------------------------------------------
    අපගේ අනෙකුත් වැඩසටහන්
    ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali | - • ලලිත් ඇතුලත්මුදලි ජීවි...
    Late President Ranasinghe Premadasa Life | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා -
    • දිවංගත ජනාධිපති රණසිංහ...
    #maoflix #srilankacrime #thrima #anthare #slpoliticalmemes #slpolitics #university

ความคิดเห็น • 978

  • @ThathsaraniHetttiarachchi
    @ThathsaraniHetttiarachchi หลายเดือนก่อน +259

    සහෝදරයා උඹලා වෙනුවෙන් අපි මේ රට හදනවමයි... ..❤පපුව හිර වෙනවා මේවා ඇහෙද්දි..💔

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +4

      API
      BATALANDAYATA...KELAWANAWAMAIE
      MEPARA....

    • @mrde3012
      @mrde3012 17 วันที่ผ่านมา

      Ane palayan bn baila gahanne nethuwa 😂😂😂

    • @Dprasanna1430
      @Dprasanna1430 13 วันที่ผ่านมา

      ​@@mrde3012මොකො තොත මැරුවෙ පකො 👻👻👻

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +996

    ත්‍රිමා ගෙ කකුල් දෙක කැඩිල තිබ්බා ඒක මේ වීඩියෝ එකේ කියන්න බැරි වෙලා...ත්‍රිමා කළුයි , ගොඩක් උස මහත කෙනෙක් නෙවෙයි උකුසු ඇස් උල් නහය හැමදාම අදින්නෙ සුදු කමිසයක් ගොඩක් වෙලාවට, මේස් එකක සල්ලි දාගෙන එනව කලිසම් සාක්කුව හිල් වෙලා නිසා , අම්මට ලියුම් යවද්දි ලියනව රට ඉදන් දැන්ම ලංකාවට එන්න මහන්සි වෙන්න ඕන් නෑ කියලා ඒකට හේතුව එයාගෙ මේ වැඩ...හරි ලස්සන අත් අකුරු බෝල අකුරු ..වැඩ හරි පිලිවෙලයි...එයාට ආදරේ හිතෙනව එයා ආශ්‍රය කරන ඕන කෙනෙක්ට ..හරි නිහඩයි..ඒත් කතාවට වැටුනොත් එයා තරම් අදහස් බෙදාගන්න හොද වෙන කෙනෙක් නෑ .පුදුම පිලිවෙලයි...සංසාරෙ කවදහරි හම්බවෙන්න ඕනි මිනිස්සු මේ....සතුටින් පරිස්සමින් ඉන්න ත්‍රිමා

    • @SW-pp1qh
      @SW-pp1qh ปีที่แล้ว +10

      Meyage thatha hariyata bona manussayek eththatama e manussaya niyama thaththek unanam Padmasirita me kala noyannath thibuna mokada daruwekuta niyama demapiyan sitinawanam daruwan gana meeta wada balanawa meya gedarin maga era yanna eththe gedara parisaraya etharam prasanna nethi nisa

    • @p.n.w5408
      @p.n.w5408 ปีที่แล้ว

      නොදන්න හුත්තවල් නොකිය හිටු පොන්නය දියුනු වෙයි පක

    • @GallageSenpathiAmaradasa
      @GallageSenpathiAmaradasa 8 หลายเดือนก่อน +20

      ඔබ ත්‍රිමාව දන්නවා ද?.

    • @SanjeewaniNadeesha-b8p
      @SanjeewaniNadeesha-b8p 6 หลายเดือนก่อน +8

      Kochchara ammala lamai maruwada pawdgalika tarahatath anee awage kalayak nam aye annepa

    • @pola2-zg6wk
      @pola2-zg6wk 5 หลายเดือนก่อน +4

      Pathirana ayya thawa wisthara kiyanna berida adarei man e ape ayyalata

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 22 วันที่ผ่านมา +116

    පිලිම නෙලා නැති විරුවන් දහසක් , 👍👏👏👏👏🌹🌹🌹🌹🌹

    • @kzn5312
      @kzn5312 13 วันที่ผ่านมา +5

      කපුටෝ වසුරපු නෙලා තියන පිලිම වලට වඩා හිතේ තියන පිලිම ලස්සනයි සහෝදරයා.... ❤

    • @AnuShaanu-nv8is
      @AnuShaanu-nv8is วันที่ผ่านมา

    • @Siwmisenithya
      @Siwmisenithya วันที่ผ่านมา

      ​@@kzn5312🥺❤

  • @SudarshanaMoragolla
    @SudarshanaMoragolla 24 วันที่ผ่านมา +116

    මෙයට සම්බන්ද සියළු මීනිමරු පරබල්ලන් සියළු දෙනාටම හෙනහතම වදීවා !!!

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +3

      ALA....

    • @chamarikatagoda4197
      @chamarikatagoda4197 15 วันที่ผ่านมา +2

      ඔව් 👍

    • @iszagamingzone
      @iszagamingzone 7 วันที่ผ่านมา +9

      වදී වදී බලන් ඉන්න.. රනිල්ට හෙන තියා අකුණක්වත් ළඟින් යන්නේ නෑ.. එහෙම හිතලා සජිත්ට කතිර ගහනවානම් ඒක තවත් ආතල්.. අඩුම මාලිමාවට දියන් එහෙම යුක්තිය ඉටුවෙන්න නම්

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 6 วันที่ผ่านมา +1

      ​@@iszagamingzone ❤🎉🎉🎉

    • @Siwmisenithya
      @Siwmisenithya วันที่ผ่านมา +1

      ​@@iszagamingzone❤👏

  • @limashar.fernando7521
    @limashar.fernando7521 14 วันที่ผ่านมา +62

    ඔබලා නිසයි අපි අද මේ විදියට නිදහස් අධ්‍යාපනය ලබන්නේ..මියගිය සියලුම සිසු විරුවන්ට නිවන් සුව. නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා..! ❤️❤️

  • @mudidasanayake2539
    @mudidasanayake2539 ปีที่แล้ว +501

    මා එදා කොළඹ අනඳ විදුහලේ සිසුවෙක්. කොළඹ වෛද්‍ය පීටයේදී අවසන් ගෙෳරුව දැක්මේ සිරුර දැක ගතිමි. නිවන් සුව පැතුවෙමි.

    • @sahirasanjudesilva8748
      @sahirasanjudesilva8748 ปีที่แล้ว +6

      Ahemada Pau neda mama epadilath nee

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 15 วันที่ผ่านมา

      මමත් රැ එලිවෙනකම් පොලිතින් සුදු කොඩි කැපුන

  • @prabashpallawela8839
    @prabashpallawela8839 11 หลายเดือนก่อน +337

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළ හ. ❤ ත්‍රිමාලා වෙනුරලා නැත්තං අපි අද මෙතන නෑ 😓

    • @LeoRishFF
      @LeoRishFF หลายเดือนก่อน

      ​@@buddhikaprasannakumara9828 Salli nathi minissunta pin adyapanaya watinawa.Ubatath salli naththan ubath gatnne pin adyapanayama thama.

    • @LasanthaChandana-cs8di
      @LasanthaChandana-cs8di หลายเดือนก่อน

      Ubala wage gon huththala nisa thamai ratata mekalageye​@@buddhikaprasannakumara9828

    • @prasadweerasinghe4812
      @prasadweerasinghe4812 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 ane gon ponnayo ranilata thobi jathaka une

    • @Sanu-zh7jl
      @Sanu-zh7jl หลายเดือนก่อน +1

      සහතික aththaaa eyl thma meka rakagththe

    • @pramuwadnox3871
      @pramuwadnox3871 หลายเดือนก่อน

      ​@@buddhikaprasannakumara9828 හුත්තෝ ඉතින් බලපන්කො ඒ අද්‍යාපනයෙන් කොච්චර දෙයක් කරනවද කියලා .. තෝ නිකන් දෙන එකෙන්වත් ඉගෙන ගෙන නෑනෙ

  • @user-lv4yk5ep6y
    @user-lv4yk5ep6y 29 วันที่ผ่านมา +75

    ආදරණීය ත්‍රිමා❤.............
    අප ඔබට සදා ණය ගැතියි.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ සියලු දෙනා කළ කැපකිරීම් වල ප්‍රතිඵල නිසාවෙන් අද නිදහස් අධ්‍යාපනය මගින් සුවහසක් විශ්ව විද්‍යාල සිසු පරම්පරාවක් බිහි වෙලා තියෙනවා.ඔබව මේ රටේ කාට කෙසේ අමතක වුවත් ඔබව නියෝජනය කරන සරසවි ප්‍රජාව කිසිදා ඔබව අමතක නොකරාවි. ඔබව මරා දැමූ මිනිමරුවා තාමත් ජීවතුන් අතර හිදිමින් මහජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කරන්නට පුරවැසියන් ඔහුව පත් කොට තිබීම මා දකින්නේ අපගේ විශාල අවාසනාවක් ලෙසයි.
    ඔබට නිවන දිගු නොවේවා❤

  • @Giyu6430
    @Giyu6430 9 หลายเดือนก่อน +534

    අපි අද නිදහස් අධ්‍යාපන ලබන්නේ මේ අයියලා නිසයි😢❤ ඔබට නිවන් සුව❤

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 7 หลายเดือนก่อน +9

      🤣🤣🤣

    • @Giyu6430
      @Giyu6430 7 หลายเดือนก่อน

      @@kanishkasenarathne7038 ubt hina ne.kohomat mole kaladak nathi amu modayont hina yanawa tama mewat😌

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +11

      @@kanishkasenarathne7038 Nidahas adyapana payyen labapu deyak na bn! Mama nm edexcel kare..Dn UK wala...Nidahas epa...Ammo..Balahan me JVP bayyonge moda adahas!🤣🤣🤣

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara 4 หลายเดือนก่อน +5

      ​​​@@gamithawanasinghe4096සිරාවට බන නොමිලේ අද්‍යාපනය තියෙන්නෙ.නිදහස් නෙමෙ😂😂
      මාත් දැන් මේ ඔසී යන්ට යන්නෙ..මේ ගොල්ල ඩිග්‍රි ගද්දි අපි ගෙවල් හදලත් ඉවර්‍යි

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 4 หลายเดือนก่อน +1

      @@LakniduWeerasekara Ah mn dakka oya comment karala thiyenawa..Notification dakkata mn comment eka dn baluwe...Ow Aussie yana eka hodai..Man danata France,UK arenna wena kohewath travel karala naha..Aussie gammac..Asai Sydney,Adelaide paththe ennath...Oya koheda yanne? Victoria,New South Wales,South Australia naththam Perth-western Australia da?? Aussie citizen ganna eka kochchara deyakda bn ithim...Lankawe medicine karanakota 28,29i waysa unuth Canada,Aussie,UK yanna amaruwen dagalano,exam liya liya...
      Bn uba kiwwa hari un degree gahanakota,job eka aragena api gewaluth hadanawa!🤣🤣🤣🤣

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +383

    මගේ ත්‍රිමා ගැන අද රටක් කතා කරන එක ඇත්තටම සන්තෝසයි..

    • @mihiranudana9543
      @mihiranudana9543 ปีที่แล้ว +6

      ඔබ කවුද

    • @ishanpramuditha7540
      @ishanpramuditha7540 4 หลายเดือนก่อน +1

      ඔයා කව්ද

    • @hiruu2630
      @hiruu2630 4 หลายเดือนก่อน +6

      Ane me gaani pissiyak sirasa voice teen eke lamainwa patalawala me gaani boru gotha gotha kiyonawa

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 4 หลายเดือนก่อน

      @@hiruu2630 කවුරු ගැනද ඔය කියන්නෙ ඔයා

    • @_Nohandunanniya_
      @_Nohandunanniya_ หลายเดือนก่อน +1

      Oya thrimage kawru harida

  • @pashi1886
    @pashi1886 20 วันที่ผ่านมา +44

    N PP ආණ්ඩුවේ යටතේ පුංචි නිලමයට දඩයම් දෙන්න ඕන.... ත්‍රිමාවිතාරණ සහොදරයා නිවන් සුව නැවත වතාවත් අප අතරෙ ඉපදේවා

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +158

    රත්තරන් දරුවෙක් රටට අහිමි කල නිලමේ උබට ශාපවේවා මැරෙන්න මොහොතක ට හෝ කලින්

    • @bandaranethusara1083
      @bandaranethusara1083 หลายเดือนก่อน +5

      නිලමේ කියන්නේ ballek වගේ මැරෙන්න one akek....

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc 24 วันที่ผ่านมา

      ඒ කවුද ​@@bandaranethusara1083

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +3

      ANEKA...BATALANDAYA...UTATH...........

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 4 วันที่ผ่านมา

      මේක කරපු බල්ලන්ව මිනිස්සු ලවා ගල් ගස්සලා මරන්න ඕනෙ... පාහර තිරිසන්නු 🤮

    • @Siwmisenithya
      @Siwmisenithya วันที่ผ่านมา

      ​@@bandaranethusara1083කවුද නිළමේ කියන්නෙ 🥲 දන්නැති හින්දා අහන්නෙ 👀

  • @_Sandamal_7
    @_Sandamal_7 4 หลายเดือนก่อน +126

    භෞතිකව නැති උනත් උබලා මැරෙන්නේ නැති මිනිස්සු සහෝදරයා ❤ අපි තවමත් අරගල කරන්නේ උබල ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ගැම්මෙන්

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 ปีที่แล้ว +155

    එදා මලගමට මාත් සහබාගිඋනා අද වගේ මතයි. මේවට වගකියයුතු එඋන් කොටසක් තවමත් ඉන්නව. අද තරුන පරපුරේ කීදෙනාද ඒව දන්නෙ.අද රටේ පාලනයේ ඉන්නෙත් ඔය පරබල්ලො .මුන්ට සාපකරමු.

    • @duminduranasinghe4831
      @duminduranasinghe4831 หลายเดือนก่อน +4

      සුසන්ත පුංචිනිලමේ අලුගෝසුවා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +3

      API...MEPARA...SADARANAYA..KARAMU.....

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 15 วันที่ผ่านมา +24

    ඔබ ඉතාමත් කෘර ලෙස මරා දැමුවද, ජනතා හදවත් තුල නොමැකෙන. සංවේදී මතකයන් ඉතිරි කල ආදරණීය දරුවෙක්❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 2 วันที่ผ่านมา +10

    ඇත්ත්ටම මේවා තේරෙන්න ආයෙත් අලුත් තරුණ පරම්පරාවක් එනකම්ම 3% ක බලයක් තියාගන එහෙට මෙහෙට පනින්නෙ නැතිව කොන්ද කෙලින් තියන් හිටපු අනුර ඇතුළු පිරිසට මගේ හදවතේ උත්තමාචාරය🎉

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว +302

    ශ්‍රි ලංකාවේ දේශපාලුවන් විසින් මරා දැමූ මොවුන්ගේ මරන වලට වගකිවයුතු පුද්ගලයා චන්දයකින් තොරව ජනාදිපති වී ඇත.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      Ranilge waradak naha,...JVP eke manasika pissonwa maranne nathuwa wena monawa karannada? Rate sampath winasha kara kara..JVP kiyanne terrorist organisation ekak!

    • @PraveenZV
      @PraveenZV 4 หลายเดือนก่อน +4

      රනිල්ගේ මොලේ තමයි මොනා වුනත්

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 4 หลายเดือนก่อน +1

      @@PraveenZV ekane.. eth chandenam denne ne kiyatawath..

    • @kapilakumara7819
      @kapilakumara7819 หลายเดือนก่อน +4

      ඔය තිරිසනුන් විනාශ වෙලාම යනව ස්වභාවික නීතිය ඉදිරියේ

    • @user-yp8dw2if3s
      @user-yp8dw2if3s หลายเดือนก่อน +3

      Okawa එලවමු

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว +265

    මෙම නිවේදකයාගේ කටහඩ ඉතා පැහැදිලි උච්ච ස්වරයක් ගනියි, මෙවැනි දැනුම දෙන වැඩ සටහන් සදහා යොදවන්න. සුබ අනාගතයක්

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +3

      Sathutata? Dushitha deshapalanaya haduwe 1965 athikala ltte saha jvp.
      Ita pera politics kale VIP real aya. Eyala hambakale na wiyadam kala.
      jvp haraha apu lalith ,gamini,sb, mahinda wijesekara wage ewun.thama horakam patan.gaththe.
      Mun marapu widiyata ithiri ltte saha jvp maranna ona. Thawama late na.

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      Ube maranayata mokek wath katha karanne na. Gage kibullu pin dewi hoda ayayak labenna.

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว +1

      ඔයා එයාගෙ නෑදෑ කෙනෙද්ද එහෙම නැත්තං එයාම තව account එකක් open කරළ දාපු කමන්ට් එකක් ද මේක

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඇත්ත .

    • @saimas2912
      @saimas2912 ปีที่แล้ว

      Niwansuwa.😢

  • @amithwijesundara5084
    @amithwijesundara5084 ปีที่แล้ว +170

    මේ පාර වත් කල්පනා කරලා කතිරේ. ගහපල්ලා මුන්ව පන්න.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +8

      අනං මනං මොනවා කිව්වත් වෙන්න ඕන එකම දේත්, ප්‍රධාන දේත් ඒකම තමයි.අවධාරනයෙන් සිතට ගනිමු.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +4

      ​@@draw_87 උබට හිනා යනවද ඒකට ඒනම්.බෙහෙත් ගනිම්.ලොකු මානසික ලෙඩක්.ඇත්තෙ😅

    • @draw_87
      @draw_87 ปีที่แล้ว

      @@vishwavidhanagamage101 හොදමයි

    • @malikadissanayake3337
      @malikadissanayake3337 ปีที่แล้ว +5

      ​@@draw_87 තව පහුවෙනකොට පොනිලා තොපිට පුකේ අර්‍ය්

    • @niroshanikumari9165
      @niroshanikumari9165 ปีที่แล้ว

      අනිවාරෙන්ම 🙏

  • @PRAMODEmusic
    @PRAMODEmusic ปีที่แล้ว +160

    අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ.. ❤❤❤

  • @muvindudesilva920
    @muvindudesilva920 6 หลายเดือนก่อน +124

    ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදීසිසුවෙක්.. ඒ අම්මා තවමත් පුතා මතක් කරමින් හඩනවා😢❤

    • @rajiv.premali3412
      @rajiv.premali3412 หลายเดือนก่อน

      බූරුව​@@buddhikaprasannakumara9828

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +121

    අහිංසක දුප්පත් ලමය් මරපු ගොඩක් දෙනා බෝම්බ වලින්ම මැරුනා. තව ඉතුරුවෙලා ඉන්නවා කට්ටිය

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +12

      උන්ටත් හෙන ගැහිලා යයි. පව් කාරයෝ.. සාපයක් වෙන්න ඕනේ

  • @harsha7483
    @harsha7483 ปีที่แล้ว +59

    මම නිදහස් අධයාපනය ලබා එහි ප්‍රතිප්ල මත අද සමාජයේ ඉතාහොද ජීවිතයක් ගතකරනවා. අද මා මෙසේ ජීවත්වනුයේ ත්‍රිමා වෙනුර වැනි ශේෂ්ට විරුවන්ගේ ජීවිත නිසාය.

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว +234

    නඩුවෙන් බේරැනත් ස්වබාදහමේ දඩුවම ඉක්මනින් ලැබේවා! පනුවෝගසා විදවලාම වලපල්ලට යයි.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 หลายเดือนก่อน +34

    වර්තමානයේ jvpගැන කියාදෙන බොරු වෙනුවෙන් මේවගෙ හොද නිවැරදි දේවල් ගේන එක ගොඩාක් වටිනවානියමයි සහෝදරයා

  • @hollycake8609
    @hollycake8609 ปีที่แล้ว +108

    අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන්කලේ..එදා පුද්ගලිකරනය කලා නම් අධ්‍යාපනය අපි වගේ අය ඉගෙන ගන්නේ කොහොමද විරුවෙක් ඔබත්..🙏 ත්‍රිමා වගෙම වෙනුර නිෂ්මි ඔබලාත් විරුවෝ

  • @KS-tt4oo
    @KS-tt4oo ปีที่แล้ว +75

    මහ එවුන්ගෙ පොඩි එවුන් තමයි වධකාගාර වල රජ කළේ. ජේ.ආර්. ගේ රනිල් වික්‍රමසිංහ, ජී.වී.පුංචි නිලමේගෙ සුසන්ත පුංචි නිලමේ, C.P.J. සෙනවිරත්නගෙ පුතා ලක්ෂ්මන් සෙනෙවිරත්න(සීනි ඇමති) UNP මජර set එක.

    • @chithraniabeygunawardana4855
      @chithraniabeygunawardana4855 ปีที่แล้ว +5

      ඇත්ත

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +4

      දැනට ඉන්න උන්වත් අපා දුක් විදල මැරෙන්න ඕන

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 4 หลายเดือนก่อน +2

      ආන්න හරි ඔබ..ඔක්කොම අළුඝෝසුවන්ගේ නම් set එක හරියට කිව්වා..

    • @idusaralakmuthu-vd2oe
      @idusaralakmuthu-vd2oe 27 วันที่ผ่านมา +2

      ප්‍රේමදාසගෙ කවුද

    • @ajithweerabaddana4782
      @ajithweerabaddana4782 13 วันที่ผ่านมา +2

      එච්. ආර්. පියසිරි අනෙකා. ඔය මිනිහා කොල්ලො මරපු තරම්

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +140

    අප්ප අනදුන්නු අපරාදවලට තමා උගෙ පුතාටත් අදටත් දරුවෙක් නැත්තෙ අපිට ලොකුවට නොපෙනුනාට ස්භාවදර්මයෙන් ඒවට දඩුවම් ලැබිල තියෙනවා සතෙක් වගේ කාලකන්නියා කුඩු උනා හිනාවෙන අලුගෝසුවා උපරිම ආයු විදල අපායේ ලෝදිය බොනවා තව එකෙක් ඉන්නවා පුක පල්ලෙ කලිසම එල්ලෙන පිනට ජනාදිපති උන ඌටත් යන්න වෙන්නෙ අපායටම තමා ගොඩක් උන්ගෙ ටිකට් එක නිරයටම තමා වැටිල තියෙන්නෙ රටට වටින ජීවිත අපරාදේ නැති උනා 😢

    • @ioannamotiti3136
      @ioannamotiti3136 ปีที่แล้ว +1

      Un degollotama dalai naha penawada ssbawadarmaya daduwan dena hati

    • @eishasandamali1029
      @eishasandamali1029 ปีที่แล้ว

      දරැවෙක් ඉන්නවා , මන්දබුද්ධිකයි එයා

    • @u.p.n1203
      @u.p.n1203 8 หลายเดือนก่อน +1

      ​@eishasandamai1029 eka thamay padisan dila kiwwe

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      Sajithta duwek hambuna lagadi!

    • @user-sb1rd2tp7l
      @user-sb1rd2tp7l 4 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

  • @ganganiwickramasuriya
    @ganganiwickramasuriya หลายเดือนก่อน +29

    අමරණීය සුවඳ පිරුනු මනුස්ස ආත්ම, උත්තමාචාරය විරුවාණෙනි

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +135

    විරුවානනී...ඔබට නිවන් සුව...❤️
    නිදහස් අධ්‍යාපනය දිනේවා...

    • @somawijeesinhe738
      @somawijeesinhe738 2 หลายเดือนก่อน +2

      දයාබර සොයුරානෙනි, දිවි පිදු ඔබලා වෙනුවෙන් අපි මාලිමාව දිනවමු මුන්ට හෙන 7ක් ගහන්න ඔනෙ තව මුන්ට ක්ස්ඩේයන හරක් ටොකක් ඉන්නවා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +98

    මෙි තරැණයන් සිටියෙ නැත්නමි අද අපිට නිදහස් අධ්‍යාපනය ක් තියෙනවද ?? මෙි අපරාධ වලට හවුල් වුන එවුන් දැන් ඡනාධිපති කමි කරනවා පාහරයෝ මුන්ට ඇයි ස්වභාව යෙන් වත් දඩු⁣ෙ දඩුවම් නොලැබෙන්නේ

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      Thinawa ban , eka haduwe 1965 lankawa nagitiddi ro eken nowe.
      Mr.CWW Kannangara ape gam palathe manussayek.
      jvp nisa apita labuna Russian Scholarships nathiwuna. Dan baluwoth tution kada 90%jvp guralage. 😂 kpheda ban dan nidahas adhyapanayak.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +9

      @@travelinCambodia2023 මේකා මේ comment එක හැමතැනම දාලා. කුලීකාරයෙක් !

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      @@padmajayasinghe1443 Tho kulikarayek saha GUU WAHALEK

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      @@gihanudayajith3744 හා, උඹලා දෙන්නම එකතුවෙලා කුලිය කරන්නෙ නේද?

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os ปีที่แล้ว +1

      Sri lanka needs private universities including private medical faculties..

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh ปีที่แล้ว +78

    එකල අප කුඩා වයසේ දරුවන් වුවත් මේ විරුවන්ගේ අහීත කැපකිරීම් හදවතට දැනුනා.මෙය ජීවිතය සලිතකල සිද්දියක් වුනා.විරුවන්ට සදා ආචාරය!

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 หลายเดือนก่อน +48

    රනිල්,ප්‍රේමදාස යන අයගේ ඕඩර්ස්වලට පුංචි නිලමේ කියන අලුගෝසුවා මේ කොල්ලව මැරුවා.. අද පුංචි නිලමේ මහින්දගේ පක්ශයේ මන්ත්‍රීවරයෙක්

    • @user-yv4ue3hm9n
      @user-yv4ue3hm9n 27 วันที่ผ่านมา +3

      penma dasa kiyana awalamage puthane sajith kiyana balla

    • @intechwithdinu2531
      @intechwithdinu2531 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම.. ප්‍රේමදාසට ඌ දුන්න ගිනි වලින්ම ඇවිලිලා පිච්චුනා.. රනිල්ටත් වෙන්නේ ඕකමයි.. සජිත් jr ට දෙවෙනි වෙන්නෑ..ඌ අනිවාර්යයෙන්ම පළි ගන්නවා මිනිස්සුන්ගෙන්..

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 20 วันที่ผ่านมา +1

      MUMTA..MATHAKA..NE..DEN..
      APIE...MEPARA...OKUNTA...PADAMA
      KEYALADENAWA....CHANDEN....

    • @nalakachathuranga7538
      @nalakachathuranga7538 วันที่ผ่านมา +1

      උන් ඔක්කොම යාලුවෝ මල්ලී

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 หลายเดือนก่อน +15

    හරිම අහිංසක එඩිතට අයිය කෙනෙක් මෙයාගේ ඉස්කෝලෙට තමයි මමත් ඒ ඉතින් අපේ ගමේ ඇත්තටම මේ වගේ අහිංසක චරිත මරා දාපු කාලකන්නට හෙන හතම ගහන්න ඕන අදටත් අපේ ඇස් වල කඳුළු මෙයා අහිංසකය වෙනුවෙන් හඬක් නගන්න දෙවියනේ මෙදා සැරීමත් පාවිච්චි කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න මේ අහිංසක ජීවිත එදාසටන් කරේ අපේම ඔවුන්ගෙම අයිතිය වෙනුවෙන් නිදහස් නිවහල් අධ්‍යාපනයක් ලබා දෙන්න පොල් පරාළ යන ගහලා මරලා දැම්මා මේ කාලකන්නින් තවම නිදැල්ලේ නිතරගයෙන් මහා ඒකා මිනීමරුවා එතකොට ඔය සුසන්ත පුංචි නිලම කියන උඹ මැරෙන්නේ බිඳවලා බිඳවලා, දිට්ඨධම්ම වේදනීය අනිවාර්යයෙන් පඩිසන් දෙනවා තොපිට බිඳවල මැරෙන්න වෙන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදී දිවි පිදූ වීර අභීත මාතාවන්ගේ දරුවන්ට කළගුණ සැලකීමට කාලය උදාවී ඇත

  • @Ishankavinda353
    @Ishankavinda353 ปีที่แล้ว +101

    අනාගත සිසු පරපුර වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ ඔවුනුත් වීරයන්.❤️❤️❤️

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +100

    දේශයේ අනාගත යහපත වෙනුවෙන් දිවිදුන් විරුවානෙණි...ඔබලාට දේශයේ විප්ලවීය උත්තමාචාරය.....! ඔවුන් නැසූ වධකයන්ට ශාපවේවා....! ශාපවේවා....! ශාපවේවා....!

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      Mun wage ro ltte,saha jvp wiruwo nam boat ekak aran mun traning kala madurasi pala aye enna epa. Awoth ubawath ballek wage maranna wewi.
      Mun AL papers ussala hora paren university giya pamanak nowe rata gini thibba

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +5

      @@travelinCambodia2023 උඹ බලාගෙන හිටියද කාලකන්නියා!

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      @@travelinCambodia2023 සන්වේග සමන් කැකුල තෙල් ගහද්දි කකුල වටේ ..
      මල් පොහොට්ටු ඇට දෙක මත පීදෙනවා හතර වටේ ..
      අද දෙන්නම් හෙට දෙන්නම් තොගේ පුකට මගෙන් බැටේ...
      චංචල රේඛා මං වී උඹ දුවපං හතර වටේ...

    • @thilandissanayeke1311
      @thilandissanayeke1311 ปีที่แล้ว +2

      ​@@travelinCambodia2023 පොන්න පකයා 😂😂

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +1

      @@travelinCambodia2023තෝ බාලංශේ පන්තිය ට පලයන් ....

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +63

    ඊට හරියටම අවුරුද්දකට පසු මගේ මල්ලි ගෙනිහින් මැරුවා. නැවත කිසිම ආත්මයක එවැනි කාලයක් නොඒවා.අදටත් එකම පොලීසියකින්වත් පැමිණිලි භාර නොගත් අපරාධයකි එය.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +10

      Now, I am 75 years elder, then partakers of 😅murderers are today also ruling the country. The youngers should know the sacrifices of valuable students lives for the better future to our next generation.
      Therefore all the people should know the history of suffered people.
      Now also traitors are tring to do so.
      Therefore all these disgrace parlimentarian should chase away.
      We are ready to do it and waiting.

    • @rupikawijayasiri2409
      @rupikawijayasiri2409 19 วันที่ผ่านมา

      😢😢😢

    • @rupikawijayasiri2409
      @rupikawijayasiri2409 19 วันที่ผ่านมา

      😢😢😢

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake ปีที่แล้ว +58

    සුපිරි මල්ලි හොද තැනකට යමු... ජයවේවා ජයවේවා

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 ปีที่แล้ว +91

    නැවතත් රාජ්‍ය භීෂණයට පිඹුරුපත් සකසමින් ඉන්නේ යටගියාව එළි දැක්වීම ගැන ඔබට ස්තුතියි

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 ปีที่แล้ว +32

    සුසන්ත පුංචි නිලමේ......දිට්ඨධම්මවේදය නුඹ
    සොයා එනුඅැත.මරණයට පෙර.

  • @sanojdevinda34
    @sanojdevinda34 4 หลายเดือนก่อน +27

    මොන අධිකරණයකින් ගැලඋනත් ස්වභාදර්මය නමැති අධිකරණයෙන් කිසිවෙකුටවත් ගැලවීමක් නැ

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 ปีที่แล้ว +61

    මේ සේරම කලේ තාමත් ඉන්න පාළකයන් මුංව ගහලා පන්නපිවව්😢😢හදවතට දැනෙන වේදනාව අකුරු කලනොහැකියි😢

    • @gaminibandara9694
      @gaminibandara9694 ปีที่แล้ว +2

      නිදහස් අධ්‍යාපනයෙහි
      ඵල නෙලාගන්නා හැම දරුවෙකුම
      මේ වැනි අහිංසක විරුවන් සදාකල් සැමරිය යුතුය....අද හිටියනම් රෝගීන් කී්දෙනෙක් සුවපත් කරයිද..අපේ නොලැබීම....

    • @lahiruravindran
      @lahiruravindran ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @yashanimayadunna9083
      @yashanimayadunna9083 8 หลายเดือนก่อน

      ​@@lahiruravindran😢

    • @lahiruravindran
      @lahiruravindran 8 หลายเดือนก่อน

      @@gaminibandara9694 wasu thama

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 6 วันที่ผ่านมา

      ​@@lahiruravindran උඹට මේවට හිනා යනවද..බලපන්කො මොකද වෙන්නෙ කියල

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +115

    මේ විරුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න එක්වෙමු.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 ปีที่แล้ว +75

    මේ දේශපාලන හොරු නිසා හැමදාම අපේ රට අගාදේ

    • @rupikaperera5799
      @rupikaperera5799 ปีที่แล้ว +5

      අපගේ උත්තමාචාරය සහෝදරවරුනි දේශපාලුවෝ කියන ,කාලකණ්ණි මේ වගේ වටිනා දරුවන් දැයට අහිමි කලා කවදා හෝ දවසක සත්‍ය ජයගනු ඇත

  • @nildyagrand3715
    @nildyagrand3715 ปีที่แล้ว +61

    මේ සිද්දිය ඉතා ශෝකනීයයී අපි මොහොහුගෙ මලගම දැක්කා

    • @dhanushkarathnayaka4439
      @dhanushkarathnayaka4439 ปีที่แล้ว +10

      පරාල ඇන ගහපු සුසන්ත පුංචි නිලමේලා තාම ජිවතුන් අතර

  • @deshanbandara5005
    @deshanbandara5005 หลายเดือนก่อน +20

    ඔවුන් අපිට අසීමිත ලෙස ආදරේ කලහ😢❤

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 ปีที่แล้ว +53

    එ අහිංසක කොල්ලා මරා දැමු කාලකන්නි ම්නිසා ජනපති ව් ඇත නමුත් එ වැගිරු කඳුළු තරමට උන්ට සාප වනු ඇත ඔබට නිවන් සුව ත්‍රිමා😢😢🙏🙏🙏

  • @menakakumari9174
    @menakakumari9174 29 วันที่ผ่านมา +10

    ත්‍රිමා වෙනුර නිෂ්මි, ආදරණීය සහොදරයින්ට විප්ලවීය උත්තමාචාරය ❤

  • @amiladeshan8687
    @amiladeshan8687 ปีที่แล้ว +92

    ඇස් වලට කදුලු ආව.මේ දූශිත පාලකයින් එලවා දැමිය යුතුය.හැකි ඉක්මනින්

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +3

      Sathutata? Dushitha deshapalanaya haduwe 1965 athikala ltte saha jvp.
      Ita pera politics kale VIP real aya. Eyala hambakale na wiyadam kala.
      jvp haraha apu lalith ,gamini,sb, mahinda wijesekara wage ewun.thama horakam patan.gaththe.
      Mun marapu widiyata ithiri ltte saha jvp maranna ona. Thawama late na.

    • @amiladeshan8687
      @amiladeshan8687 ปีที่แล้ว +2

      @@travelinCambodia2023 ubata hoda danumak thiyanawa deshapaalanee gana.sathutui godak.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      ​@@travelinCambodia2023 හරකෙක්.උනාට කමක්.නැ යකෝ.ඔච්චර තප්පුලන්න එපා

    • @lakshan1712
      @lakshan1712 ปีที่แล้ว +4

      ​@@travelinCambodia2023 jvp එක පැත්තකින් තියමුකෝ බන්.මොකෝ බන් අර මයිනලයි,බැසිලයි කොටින්ව ළග තියන් හිටියේ 😂 අහ් තව රනිලයි,ප්‍රේමදාසලයි ඒ කාලේ කොටි එක්කත් ඩීල් දැම්මේ.තව එකී නොකී විනාස ගොඩක් කරා ඔය ප්‍රධාන පක්ෂ දෙකම.උබලට ඒවා පේන්නේ නෑ.ණයට කහින්නේ නැතුව හිටහන් බූරුවා😅

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 ปีที่แล้ว

      ​@@travelinCambodia2023 එහෙම ජෙප්පොන්ව මරන්න ඕනෙ නම්, ඔක්කොටොම කලින් මරන්න ඕනෙ අර මහින්ද රාජපක්ස කියන මූසල පාහරයවයි උගෙ හෙන්චයියො ටිකයි.. ඊට පස්සෙ මහ බැංකුව කඩපු සමනල රනිල් ගෙ පොන්නයෝ ටිකවයි.. රට වැට්ටුවෙ උන් නෙ සක්කිලියො.. මන්දබුද්දික නූගත් මෝඩයා..

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +29

    කාලකන්නි පාලකයින්ට මෙලොවෙදිම සාප වෙන්න ඕනා.මේ කරපු අපරාදෙ ට.

  • @amig4732
    @amig4732 ปีที่แล้ว +26

    කහවල , කහව යනුවෙන් නිවැරදි විය යුතුය. මොහු පියා සමග කඩිසර ව ඇවිද ගෙන පාසැල් යන්න කෝච්චියට ගියේ අප නිවස ඉස්සරහින්.

  • @senavirathnabandara7590
    @senavirathnabandara7590 ปีที่แล้ว +91

    රටේ විරුවානෙනි ඔබට නිවන් සුව

  • @673110410v
    @673110410v ปีที่แล้ว +28

    උතුම් නිවනින් සොයරැන් සැනසේවා.

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +39

    රට මෙ දුශිත, දෙශපාලක්නයක්ගෙන් බේරා ගැනීමට් පෙරට පැමින මෙසෙ ජිවිතයෙන් සමුගත් පුතෙ ඔබට නිවන්සුව ලැබේවා !

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +66

    දැයට මෙවැනි ස්‍රේශ්ට මානවහිතවාදින් අහිමි වුනා කලා...❤️❤️❤️❤️❤️❤️

  • @gampalagefonseka9104
    @gampalagefonseka9104 ปีที่แล้ว +9

    මේ අපරාධය කරේ පුංචි නිළමේ අපි එතකොට ගොඩක් පුංචි ඒත් අපරාධ කාරයට ආණ්ඩුවේ ලොකු පුටු අනේ දවසට විදවලාම මැරිලා යන්න ඕනි මේ අපරාධය කරපු සියලුම දෙනා ..

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว +98

    රෝහණ විජේවීරගේ පුතා පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා සුසන්ත පුංචිනිලමේ ලා ඇමතිවරු වෙලා බල්ලා මැරුන හන්දිය කියලා නම දාපු එකාගේ පුතා අදවෙස්සන්තර වෙලා ජනාධිපති කමටත් ඉල්ලනවා මට අහන්න තියෙන්නෙ එකම දෙයයි මේ අහිංසකයො ජීවිත පූජා කර ප්‍රතිපලයක් තිබේද මේ වරදකරුවන්ට ලැබෙන දඬුවම ඇමතිකම් the

    • @UdayaPushpakumara-ne2mb
      @UdayaPushpakumara-ne2mb 5 หลายเดือนก่อน +8

      දැන් ඔය යසට ජනාධිපති වෙලත් ඉන්නෙ මචං ...හෙන ගහන්න ඕනෙ බලු හැත්ත ට

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 4 หลายเดือนก่อน +6

      Rohana Wijeveerage Putha Rusia gihin ingena gaththe Mahinda Mahaththaya nisai..Dn Thiyena JVP eken Wijeveerage paule un unnada malada beluwe na..Matha kalayak wenakam e mulu paulama Jeewath une hamuda Camp ekaka..E paulata geyak hadala denna Anurala Tilvinla ekathu karqpu Salli unge sukaviharanayata aran..me dawaswala ewa hamotama amathaka wela..Threemavitharanage dehaya pitipasse maath giya..mn ethakota godak podi..ekala thibu UNP ekata Virudda paulaka daruwek vidiyata ethumage awasan dawase math giya ekata adambarai..Habai JVP ekata nm malath chande denne na 🙏

    • @dameprasa4614
      @dameprasa4614 4 หลายเดือนก่อน +3

      @@deepikakahandawala-wh1yo ජේවීපී එකට ඡන්දෙ දෙනවද නැද්ද කියන එක ඔයාගේ කැමැත්තක් ඒක මට කොහෙත්ම අදාල නෑ මම කියන්නේ මෙයාලගේ මෙයාලගේ අදහස් සහ ක්‍රියාකලාපයන් ගැන මෙයා කියනවා තාත්තට වැරද්දුවා කියලා තාත්තට වැරැද්දුවද තාත්ත වරද්ද ගත්තද කියලා ඔයා ආපස්සට හැරිලා බලන්න ලෙනින්ට පිදෙල් කස්ත්‍රොට ජේගුවේ රට ඒ රටවල සමාජවාදය පිහිටවන්න පුළුවන් උනෙ කොහොමද කියලා හැබැයි රෝහණ විජේවීරට 71 වත් 88වත් මොනවද කරගන්න පුළුවන් උනේ පෝරක දෙකක් නිර්මාණය කරන්න විතරයි ඔයාට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් විජේවීරගේ සබකාලීනයෙක් වන ඒ කාලේ ඔහුත් සමග ලුණුම්බා විශ්වවිද්‍යාලය ඉගෙන ගත් භද්‍රජිත් මහින්ද ගුණතිලක ගෙ සුරදූත පුර කියන පොත කියවලා බලන්න ඔහු නිසා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීම තහනම් කළ නිසා සියදිවි නසා ගත්ත අපේ අයියලා ගැන ඔයාට තවත් විස්තර දැනගන්න ඕන සුමිත්‍රා රාහු බද්ධගේ ඉටිපහන් කියන එකේ ඩේසිස්සුසන් නොහොත් සෝමා කියන චරිතය ගැන කියවලා බලන්න අද රෝහණ විජේවීරගේ පුතා කරළියට එන්න හදන්නේ තාත්තට වැරැද්දුවා කියලා තාත්තවැරද්දුවද තාත්තට වැරදුනාද තාත්ත වරද්ද ගත්තද කියලා දන්නො දන්නවා

    • @yohanmithra4743
      @yohanmithra4743 3 หลายเดือนก่อน

      Un apita igenaganna thana ithuru karala giya.. aluth medical faculty eken doctors la dahas ganak eliyata enawa. E thamai prathipalaya.

    • @qjjk5719
      @qjjk5719 หลายเดือนก่อน

      npp❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +26

    අදටත් කම්පනයක් සහෝදරයා

  • @rasikanilanthi3266
    @rasikanilanthi3266 ปีที่แล้ว +13

    1987 තහනම් මැයි දිනයේදී දිවි පිදූ කිත්සිරි මෙවන් රණවක සරසවි සිසුවා ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ🙏

  • @r.m.w.rathnayake7208
    @r.m.w.rathnayake7208 ปีที่แล้ว +25

    මෙවුන්ට හෙණ ගහල මදියකො.එදා වගෙම අදටත් මේ සාහසිකයන් රජවෙනවා.ජනතාව ඇයිද නිහඬ ව......?.

  • @Sanka_Jay
    @Sanka_Jay หลายเดือนก่อน +8

    ඇත්තටම මෙව්ව මෙහෙම ජනගත කරන එක ලොකු සේවයක. ත්‍රිමාල වෙනුරලා ගැන අවුරුදු 1000කට පස්සෙත් කතා කරාවි

  • @alloraproduction5279
    @alloraproduction5279 ปีที่แล้ว +67

    ලොකු ගමනක් යා හැකී නාලිකාවක් මෙවැනි වීඩියෝ ඉදිරියටත් දාන්න ❤

  • @laiyala1757
    @laiyala1757 ปีที่แล้ว +34

    මේ අපරාදය කරපු හැම එකාටම සාප වේවා සාප වේවා සාප වේවා

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว +22

    රනිල් බල්ලා තවමත් තෝ ජිවතුන් ar

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 ปีที่แล้ว +11

    එ් දවස්වල පුංචි නිලමේගේ ගෙදර කොටි පවා හැදුවා. උන්ව බලා ගත්තේ හමුදාවෙන්. පුංචි නිලමේගේ පුතා එක්ක ඔිවට සම්බන්ධ එකෙක් සිහි විකල් වෙලා අවුරැදු ගාණක් විදවලා මැරුනා. තාමත් පුංචි නිලමේගේ පුතා යහතින්. කර්මය කවදා හෝ පසුපසින් කරත්ත රෝදයක් වගේ පැමි ණේවි.

  • @sahanrashmika69
    @sahanrashmika69 20 วันที่ผ่านมา +5

    නිදහස් අද්‍යාපනයේ පියා කියල CWW කන්නන්ගර උනාට ඇත්තම පියවරු තමයි මේ ❤️ ආදරෙයි සහෝදරයො ඔක්කොටම ❤️ මේ කරපු කැපකිරීම් වලට ❤️ ඔවයි කිය වෙන්නෙ එක් නමක් දෙකක් උනාට කී දෙනෙක් නන් ජීවිත් පූජා කරල ඇත්ද රනිල් ල සජිත්ගෙ තාත්තල කරපු දේවල් තමයි ඔය

  • @tharangavideolk8173
    @tharangavideolk8173 20 วันที่ผ่านมา +6

    ඔය නැතිඋනු ජිවිත වලට වටිනාකමක් මෙ පාර ජනතාව ලබා දෙනවා සහෝදරයා මෙ රට නිවරදි දිශාට ගෙන යමින්

  • @naduniwarthana6580
    @naduniwarthana6580 9 หลายเดือนก่อน +10

    අදටත් අමරණීය චරිත...🙏❤️

  • @diastech5973
    @diastech5973 ปีที่แล้ว +20

    මේ අපරාධය කරපු සුසන්ත පුංචි නිලමේලා තවම ජවතුන් අතර සාප වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      ඒකනෙ, උන් ඔක්කොම යාලුවෝ .කවුරුත් දඬුවම් දෙන්නෙ නෑ . මන්ත්‍රී කෙනෙක් මැරුවොත් විතරයි හැමදාම පාර්ලිමේන්තුවේ වැලපෙන්නෙ. පුංචි නිළමේ මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් මැරුවා නාලන්ද එල්ලාවල . පාර දිගේ ඇදගෙන ගියේ.

  • @thusithasuraj755
    @thusithasuraj755 ปีที่แล้ว +13

    ඊලග ජන්දේ එද්දී මේවා අමතක වෙනවා නම් screenshots ගහලා මතක් වෙන්න තියාගනිල්ලා..

  • @samanthasamantha7552
    @samanthasamantha7552 ปีที่แล้ว +83

    තරුණ තරුණියන් 60.000 අමනුෂික ලෙස ඝාතනය කල රනිලගෙ ඔලුවටත් පන පිටින් පරාල ඇන ගහන්න ඕන

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 ปีที่แล้ว +6

      ඔික ටික ටික විදවල මැරෙන්න ඔනි...

    • @draw_87
      @draw_87 ปีที่แล้ว +3

      අනේ හුකේ 😂

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os ปีที่แล้ว +7

      කොහෙද බන් තියෙන්නෙ රනිල් මැරුවා කියලා
      😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +7

      ​@@FrankLucas-eq1os ඉතිහාසෙ කියවලා වරෙන් එතකොට දැනගන්න පුලුවන්

    • @KumaraKumara-qm7uz
      @KumaraKumara-qm7uz ปีที่แล้ว

      ​@@vishwavidhanagamage101උබෙි දත් මැදලද ඉන්නෙ 😂😂😂

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +9

    මට මතකයි මේ සිදුවීම්. මරනවා කියලා මෙහෙමත් වද දීම නින්දිතයි. සිත් සසල කරවපු සිදුවීම්.

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว +14

    අපි ඉපදිලත් නෑ මෙ වීරයෝ ජීවිතේ පුදද්දි fb ෆ්ලැට් ෆෝම් එකේ සකුනි අක්කගෙ අහසම ගුගුරා කතාවෙ මේ බිහිසුන බව දැනෙන්න තිබ්බා ඒ විස්තර නිසා පිස්සුවෙන් වගේ මේ ගැන විස්තර හෙව්වා🥺 මේ තරම් කුරිරු වෙන්න පුලුවන්ද මිනිස්සුන්ට එදා කොහොම බයානක තත්ත්වය තියෙන්න ඇද්ද ඒත් ඝාතකයො සැප විදිනවා රජ පුටුවල😑

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว +42

    ජේවීපී කලබල .....
    යූඑන්පී කලබල ලෙස නිවැරැදි වී හමාරයි

    • @shehansanuka1336
      @shehansanuka1336 4 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @bossman4130
      @bossman4130 2 หลายเดือนก่อน

      😂😂 ජෙප්පොන්ගේ සීනි බෝල ලණු කාලා ගොන් කමෙන්ට් දාන්න එපා යකෝ😂 හමුදාවේ කොල්ලන්ට රස්සාවෙන් අයින් වෙන්න කියලා අයින් වුණේ නැත්නම් උන්ගේ පවුලේ අය මරපු කාලකණ්ණි තමයි වෙනුරලා ඇතුලු ජෙපි හැතිකරේ😂😂

    • @wasanthihewavitharana2999
      @wasanthihewavitharana2999 หลายเดือนก่อน

      යු ඇන් පී එකෙන් උන්ව තහනම් නොකලා නම් අද මේ රට මීට කලින් වෙනස්වෙලා.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 24 วันที่ผ่านมา +8

    මෙවට යුක්තිය ඉෂ්ට වෙනවාමයි...

  • @niroshanikumari9165
    @niroshanikumari9165 ปีที่แล้ว +12

    කරපු එවුන් තාම ඉන්නවනන් උන්ටයි උන්ගෙ දරුපවුල් වලටත් හෙන ගහන්න ඕන.😡

  • @wdsgame9396
    @wdsgame9396 12 วันที่ผ่านมา +1

    ත්‍රිමාගේ මරණේ ගැන ලියවෙච්ච පොතක් මම කියෙවුවා... ඒකේ පින්තූරත් එක්කම සම්පූර්ණ විස්තරේ හොඳ පැහැදිලිව ලියලා තිබුනා... පොත කියවලා ඒ පින්තූර ටික දැක්කම මට දවස් ගානක් යනකල් කන්න වත් බැරිවුනා... රෑට නින්ද ගියේ නෑ... අපි ඉපදිලාවත් නැති කාලේ වෙච්ච දෙයක් උනාට මට නම් දැනුනේ කේදවාචකයක් විදියට... 😢

    • @punyajayasundara4613
      @punyajayasundara4613 2 วันที่ผ่านมา

      ඒ පොත මොකද්ද කියන්න පුලුවන්ද😢

  • @mommybob8066
    @mommybob8066 ปีที่แล้ว +13

    දැන් ඉන්න ෆෙස්බුක් පොන්ටියො වගෙ නෙමෙ එකලෙ නිම එඩිතර මිනිස්සු හිටිය සත්තු වගෙ කලකන්නි එකලෙත් හිට්‍ය අදත් ඉන්නව.

  • @lahirusanka8424
    @lahirusanka8424 ปีที่แล้ว +19

    වීරයෙක්..💪💪💪

  • @673110410v
    @673110410v ปีที่แล้ว +17

    සදා සමරමු සොයුරැ සොයුරියනි .

  • @indikagamhewa8792
    @indikagamhewa8792 หลายเดือนก่อน +10

    ඔවුන් පිරිසිදු කල පාරේ හුගාක් අය තම අධ්‍යාපන කටයුතු අවසන් කරගත්තා. නීතියක් අනීතියක් වුන යුගයක්. තිබු දේශපාලනයට තිත තබන්න හොද ම කාලයක් මේක

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว +14

    සෝශල් මීඩියා නොවෙන්න ආණ්ඩුව විසින් වර්තමානයත් ජේවීපී කලබල සමයක් කර හමාරයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      ඇත්ත . ඒකනෙ මාධ්‍ය මර්දන නීති ගේන්නෙ .

    • @Savee803
      @Savee803 ปีที่แล้ว +2

      👍

    • @bossman4130
      @bossman4130 2 หลายเดือนก่อน

      ජේවීපී එකේ බබාලද හිටියේ😂😂

    • @vimukthikumara1419
      @vimukthikumara1419 2 หลายเดือนก่อน

      @@bossman4130 අපෝ නෑ... රටේ ඇති වන ප්‍රශ්න කල්තියාම දැකපු, නිර්භීතව ඒ ගැන කතා කරපු වීරයෝ... ඔයා වගේ මෙච්චර කෙලවුනාට පස්සෙත් අරවා මේවා කියවන ගෙදයෝ නෙවෙයි ✌🙂

    • @SampathKodikara-p5u
      @SampathKodikara-p5u หลายเดือนก่อน

      Yes thanks to Mark ayya...

  • @harishweerawansha4856
    @harishweerawansha4856 6 หลายเดือนก่อน +12

    මේ ශිෂ්‍යයන් කරපු කැපකීරීම් වලට අපි මොනවද කරල තියෙන්නෙ

  • @rasikanilanthi3266
    @rasikanilanthi3266 ปีที่แล้ว +10

    අකල් හී මිලින වී ගිය ත්‍රීමා,, ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏💕

  • @Pqrs1914
    @Pqrs1914 5 วันที่ผ่านมา +1

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳු යට රහසේ
    මිහිකත කම්පාවේ....
    බීෂණ දූෂණ රජ වූ දෙරණෙක
    සුභ සෙත සලකා මළෝය උන් සැම

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +17

    #Susantha punchinilame කැරියා තොගෙ ලමයින්ගෙ ලමයිටත් මේ සාපයට ලක්වේවා

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s หลายเดือนก่อน +3

    ඇයි රනිලි බල්ලො එහෙම කරේ, මැරෙන්න මොහොතකට කලින් පන අදියි ඒ මනුස්සයාට කරපු දේ ගැන මතක් කරකර, විදවලාම මැරියන්, සාප යකෝ ලැබෙන්නෙ රනිල් බල්ලා

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 ปีที่แล้ว +22

    රටේ වටිනාම දරුවන් මේ අපරාධ කලව්න්ගේ පරන්පරාවල් වල හැමකෙනෙකුටම හෙණ හෙණම ගහනවා

  • @Leo-mq5pe
    @Leo-mq5pe 11 หลายเดือนก่อน +11

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ ❤🎉

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 ปีที่แล้ว +4

    විරු පුතුන් සැමට නිවන් සුව අත්ෙව්වා !!!
    🙏🙏🙏
    අලුෙගා්සුවන්ට ඒ දුන් වද විඳවන්න ලැෙබ්වා

  • @AnushaJayasighe
    @AnushaJayasighe 15 วันที่ผ่านมา +2

    ත්‍රීමාවිතාරණ සහෝ නුඹලා අපි අතරය. නුඹලා ඝාතනය කළ පව්කාර දෙමාපියන්ට ජාතක තිරිසනුන්හට පරයන් හට දඬුවම් නියම වනු ඇත. NPP යට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු!

  • @nethalisewmini3669
    @nethalisewmini3669 26 วันที่ผ่านมา +3

    විරුවනි ඔබට නිවන් සුව❤
    නිදහස් අධ්‍යාපනයට ජය❤

  • @Ravishgaming110
    @Ravishgaming110 25 วันที่ผ่านมา +10

    ත්‍රිමා, වෙනුර හැමදාම හදවතේ❤‍🔥,දේශයේ විප්ලවීය උත්තමාචාරය....

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +11

    පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක්

  • @somawijeesinhe738
    @somawijeesinhe738 2 หลายเดือนก่อน +7

    ඔබලාගේ ජීවිතය වෙනුවෙන් අපි මාලිමාව දිනවනව කෝටි ගන්න බිහිවේවා ඔය පුතු වැනි තව පුතුන්

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +9

    ජේ ආර් ගෙ පේමදාස ගෙ වලවල් වලටත් හෙන ගහනවා මේ කරපු අපරාද වලට ...මේක කෙරෙව්වේ සුසන්ත පුන්ච්නිලමෙ

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 หลายเดือนก่อน +2

    මෙවැනි වු වැඩසටහන් තව තවත් පලකරනවා වටිනවා. මොකද මෙි ජඩ දේසපාලුවන් එවුන් කරඇති මෙි මිනිමැරැමි සියල්ලම බැර කොට ඇත්තේ ජවිපෙ ගිනුමටයි. තව වුනේ නැ බටලන්දෙ රනිල්ට වෙන්නම ඔින දෙි.
    ජනතාව පෙලගැසි මෙි මිනිමරැ කල්ලිය පන්නා දැමිය යුතුමයි.
    ජනතා විමුක්ති පෙරමුණට ජයම වෙිවා !

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +15

    දේශපාලන awalan para bllo සොබාදහමේ කුරිරු දඬුවම් ලැබේවා

  • @nandanakumara3513
    @nandanakumara3513 ปีที่แล้ว +8

    ඔබට නිවන් සුව ❤️❤️

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p ปีที่แล้ว +4

    නැවත එවන් විපතක් කිසිවකුට කිසිවිටකත් සිදු නොවේවා ප්‍රාර්ථනා කරමි