ඔබ අදටත් ඇත්ත කියලා විශ්වාස කරන බොරු | Common Lies & Misconceptions Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @tanushasathsara467
    @tanushasathsara467 ปีที่แล้ว +2

    බුදු කෙනෙක් උපදින්න ගුරුත්වාකර්ෂණ බලපෑමක් තියනවා කියලා කියන් උන් දේදාස් කියෙන් පස්සේ ද කියලා කල්පනා කරලා දැන් නම් ඔළුවත් රිදෙනවා 🥴😵

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +2

    මෝරා මරන්නේ වතුරේ බැහැගෙන face to face සටන් කරලා නෙවෙය්. මෝරෙක් පහර දුන්නොත් බේරෙන්න ගොඩක් අමරුය්.මෝරා බයානක සතෙක්. example
    rocket පිපිරුමකින් අවරුද්දකට මැරෙන ගාන කීයද? දුම්රිය අනතුරකින් අවරුද්දකට මැරෙන ගාන කීයද? එකෙන් කියවෙන්නේ නැහැ rocket එක ලෝකෙ තියෙන ආරක්ෂිතම ප්‍රවාහන මාද්‍යය කියල.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒ සංසන්දනය කරන සිදුවීම් දෙක ගැලපෙන්නේ නෑ. Unprovoked attackes කියලා දෙයක් දන්නවද?අන්න ඒවාගෙන් තමයි සතෙක්ගේ භයානක කම මනින්න පුළුවන්. Provoked attacks ගැන කතා කරලා වැඩක් නෑනේ. 😊

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m หลายเดือนก่อน

    සංවේදන අතරින් ප්‍රධානම පහයි තියෙන්නේ අනෙක් ඒවා උප සංවේදන ලෙස සලකන්නේ

  • @janirupasandul6160
    @janirupasandul6160 ปีที่แล้ว +1

    🤫🤫 ලංකාව සංවර්දනය වෙමින් පවතින රටක් 🤫🤫 list එකට දාගන්න

  • @mediwakasarana4037
    @mediwakasarana4037 5 หลายเดือนก่อน

    ගුරුත්වාකර්ෂණ කතාවයි, පංචේන්ද්රියන් කතාවයි නම් මුට වැරදුණා.

    • @Constantinopalaya
      @Constantinopalaya  5 หลายเดือนก่อน

      වැරැද්ද කියන්න

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว

    thava eva thiye nan maru oya okkoma aththa kiyala thamah hithan hitiye

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️ ඉස්සරහට දාන්නම්

  • @LahiruKirillawala
    @LahiruKirillawala ปีที่แล้ว +1

    Part 2 ඕනෙ ❤

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +1

    Thank you mr. Lahiru ❤❤

  • @kl42325
    @kl42325 ปีที่แล้ว

    සත්වයාට තියෙන්නෙ, ඇසීම, දැකීම, දැනීම සහ දැන ගැනීම යන 4., ලංකාව අඩුම ගුරැත්වයක් පවතින නිසා සියළුම බුදුවරැ ඉපදීම පිනිස තෝරා ගන්නෙ මෙම රටයි. එය මිනිසුන්ට වැටහෙන්නෙ නිවන යන තත්ත්වය පත්වු පසුවයි.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      සන්වේදනයක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ 😁😁
      ත්‍රිපිටකයේ ගුරුත්වාකර්ශණය සහ බුදු කෙනෙක්ගේ ඉපදීම අතර සම්බන්ධය පැහැදිලි කරලා තියන තැන කියන්න. 🤣🤣

    • @kl42325
      @kl42325 ปีที่แล้ว

      @@Constantinopalaya බුදුවරැ පහල වෙන්න සුදුසු ස්ථානයක් තෝරා ගන්නෙ ඇයි ?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒකට ගුරුත්වාකර්ශණය සම්බන්ධයි කියලා තියන මූලාශ්‍රයක් පෙන්නන්න 😁😁

    • @kl42325
      @kl42325 ปีที่แล้ว

      @@Constantinopalaya ත්‍රිපිටකය පරිහරණය තුලින් නිවනට ගමන් කල කවුරැ ගැන හෝ ඔබ අසා තිබේද ?

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      දැන් අපි නිවනක් ගැන කොහේ හරි කතා කරාද? සිංහල තේරෙන්නේ නැද්ද? 😳😳
      ඔයා කීවා "ගුරුත්වය අඩු නිසා බුදුවරු ඉපදීම පිණිස මෙම රට තෝරගන්නවා" කියලා. එක කාරණයක් තමයි ලංකාවේ නෙමෙයි අඩුම ගුරුත්වය තියෙන්නේ. මොකද ඒක මැනලා තහවුරු කරපු දෙයක්. ඒක පැත්තකින් තියලා කියන්නකෝ මොකද්ද මූලාශ්‍රය බුදු කෙනෙක් ඉපදීමට රටක් තෝරගද්දි අඩුම ගුරුත්වය තියන රට තෝරගන්නවා කියලා. කොහේද එහෙම දෙයක් තියෙන්නේ?

  • @warana_bandara
    @warana_bandara ปีที่แล้ว +2

    2:10 මම google එකේ search කර ලෝකේ අඩුම ගුරුත්වකර්ශනයක් තියෙන්නේ කොහෙද කියලා .එතකොට අවේ ශ්‍රී ලංකාවේ Hiriwadunna කියලා.but nice Video😍😍😍😍😍

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      ගූගල් සර්ච් රිසල්ට්ස්වලින් විදයාව ඉගෙන ගන්න එපා 😊 ඕකේ ඕනේ තරම් වැරදි දේවල් එනවා. ඒ නිසා පොඩ්ඩක් ඊට වඩා විශ්වාසනීය මූලාශ්‍ර පරිහරණය කරන්න.

    • @warana_bandara
      @warana_bandara ปีที่แล้ว

      @@Constantinopalaya thank you

    • @hashaga7230
      @hashaga7230 ปีที่แล้ว

      Ekiwwe? Monawage moolashrada? Hamuduruwo wage? Ethakota NASA wage ewa boruneda dala thiyenne? Me ahabne oya kohen hari wiswa moolashra pawichchi karanawa kiyala pena hinda

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +2

      @@hashaga7230
      1) NASA එකෙන් කොහේවත් පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණ ත්වරණය තියන තැන ලංකාව කියලා නෑ. Geoid ආකෘතිය ගැන අවබෝධයක් නැති අය NASA එකේ දත්තවලින් කියන දේ තේරුම් ගන්නේ නැතුව කියන්නේ. Geoid ආකෘතිය සාගර ජල මට්ට්මට බලපාන ගුරුත්වාකර්ශණය ගැන ත්‍රිමාණ ආකෘතියක්. ගොඩබිම් ප්‍රදේශ ඒ ආකෘථියට අදාළ නෑ. නමුත් සැබෑ ලෝකයේ ගොඩබිම් තියන නිසා Geoid ආකෘතියේ අඩුම ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍රයක් පෙන්නන තැන නෙමෙයි පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණ ත්වරණය තියන තැන වෙන්නේ.
      2) මම මේ තොරතුරු ගන්නේ එක විද්‍යාත්මක මූලාශ්‍රයකින් නැතුව කිහිපයක් අරන් cross-reference කරලා. ගොඩක් වෙලාවට primary literature වලින්ම ගන්න උත්සාහ කරනවා. මොකද ඒවා විකෘති වෙලා නෑ. කිසිම වෙලාවක එක තැනකින් විතරක් කියන දෙයක් විශ්වාස කරන්න එපා. ස්වාධීන මූලාශ්‍ර දෙකක්වත් බලන්න. ඔයාට ඇති තරම් මූලාශ්‍ර හොයා ගන්න පුළුවන් Huascarán කන්ද මුදුන තමයි පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණය ත්වරණය තියන තැන කියලා.
      3) හාමුදුරුවන්ගෙන් විද්‍යාත්මක දේවල් අහන්න පිස්සුද.

    • @kl42325
      @kl42325 ปีที่แล้ว

      @@Constantinopalaya ඔබ දන්නවාද ගුරැත්වය අඩු වැඩිවීම මනුස්සයින් වශයෙන් අපට බලපාන්නෙ කොහොමද කියල ?

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว

    Rikthayakadi penahalu wala thiyena okkoma wathaya eliyata enwda? Freeze wenwda poddk explain krla dennako. Danaganna asay

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඔව්, රික්තයට නිරාවරණය වුනාම පෙණහළුවල තියන වායූන් ඉවතට එනවා. සිහි නැති වෙනවා තත්පර ගානකින්. ටික වෙලාවකින් මරණය.
      Freeze වෙන්නේ අභ්‍යවකාශයේ උෂ්ණත්වය අනුව. ඒක රික්තයට අදාළ දෙයක් නෙමෙයි.

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 ปีที่แล้ว

    superb video

  • @odathapunsara1394
    @odathapunsara1394 ปีที่แล้ว +1

    බර මනින්නේ kg වලින් හිතන් ඉන්නේ 🙂

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว

    නාස ආයතන විසින් හොයා ගත්තෙ ගුරුත්වාකර්ශනය අඩුම ලංකාවෙ කියල.මේ මෝඩය මොනවද කියන්නෙ.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      නාසා ආයතනය එහෙම කියපු තැනක් පෙන්නන්න 🤣🤣🤣

    • @JayanthaKarunanayaka-zf8pp
      @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +1

      @@Constantinopalaya නාස ආයතනයෙ වැඩ කරන කෙනෙක් කිව්වෙ වැඩසටහනකදි

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      @@JayanthaKarunanayaka-zf8pp නාසා ආයතනයේ කෙනෙක් කීවා කියලා ඒක පිළිගත හැකි මූලාශ්‍රයක් වෙන්නේ නෑ. මම දැකලා තියනවා දොරමඩලාවේදී සරත් ගුණපාල කරුණු වරද්දලා කියපු තැන්.
      1) NASA ආයතනයේ කිසිම publication එකක පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණ ත්වරණය තියන තැන ලංකාව කියලා නෑ. Geoid ආකෘතිය ගැන අවබෝධයක් නැති අය NASA එකේ දත්තවලින් කියන දේ තේරුම් ගන්නේ නැතුව කියන්නේ. Geoid ආකෘතිය සාගර ජල මට්ට්මට බලපාන ගුරුත්වාකර්ශණය ගැන ත්‍රිමාණ ආකෘතියක්. ගොඩබිම් ප්‍රදේශ ඒ ආකෘතියට අදාළ නෑ. නමුත් සැබෑ ලෝකයේ ගොඩබිම් තියන නිසා Geoid ආකෘතියේ අඩුම ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍රයක් පෙන්නන තැන නෙමෙයි පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණ ත්වරණය තියන තැන වෙන්නේ.
      2) මම මේ තොරතුරු ගන්නේ එක විද්‍යාත්මක මූලාශ්‍රයකින් නැතුව කිහිපයක් අරන් cross-reference කරලා. ගොඩක් වෙලාවට primary literature වලින්ම ගන්න උත්සාහ කරනවා. මොකද ඒවා විකෘති වෙලා නෑ. කිසිම වෙලාවක එක තැනකින් විතරක් කියන දෙයක් විශ්වාස කරන්න එපා. ස්වාධීන මූලාශ්‍ර දෙකක්වත් බලන්න. ඔයාට ඇති තරම් මූලාශ්‍ර හොයා ගන්න පුළුවන් Huascarán කන්ද මුදුන තමයි පෘථිවි පෘෂ්ඨය මත අඩුම ගුරුත්වාකර්ශණය ත්වරණය තියන තැන කියලා.

  • @sithumsadaruwan9930
    @sithumsadaruwan9930 ปีที่แล้ว +3

    මොරු වගේම පිරානා කියන්නෙත් භයානක සත්තු කියලා ගොඩක් අය හිතන් ඉන්නවා. උනුත් එහෙම භයානක සත්තු නෙමෙයි.

  • @imashiuthpala3712
    @imashiuthpala3712 ปีที่แล้ว +1

    ayyo mn nm karakawala atha ariya wage😵‍💫

  • @gblakmal8290
    @gblakmal8290 ปีที่แล้ว +1

    සීගිරිය අටවෙනි පුදුමය කියන බොරුව හැර අනෙක් සියල්ලම ඇත්ත කියල තමයි හිතන් හිටියෙ. ස්තූතියි සාක්ෂි සාධක සහිතව අවුරුදු 41දි වත් ඇත්ත ඉගෙන ගන්න ඉඩ දුන්න මේ වීඩියෝවට.

  • @dushenmadusara7362
    @dushenmadusara7362 ปีที่แล้ว

    Ookoma 😢

  • @imashiuthpala3712
    @imashiuthpala3712 ปีที่แล้ว +1

    Siduhath kumaraya ipadune lankawe kiyla kiyanwane den hemoma wage .ewata sakshith hoyagena thiayanwane . budu kenek upadinne guruthwakarshanaya adu thenakalu . ehinda lankawa guruthwakrshanaya adu thena wenna epayi.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      බුදු කෙනෙක් උපදින්නේ ගුරුත්වාකරුශණය අඩු තැනක කියලා ත්‍රිපිටකයේ තියන තැනක් කියන්න.
      ගුරුත්වාරකර්ශනය අඩු තැනක නම් බුදු කෙනෙක් උපදින්නේ පේරු රාජ්‍යයේ වස්කරන් කන්ද මුදුනේ ඉපදෙන්න තිබුනේ. 😁😁

    • @tanushasathsara467
      @tanushasathsara467 ปีที่แล้ว

      Mm hmm anwashaya thorathurak

  • @sksandaruwan8357
    @sksandaruwan8357 ปีที่แล้ว

    Thank you😮❤

  • @ceylonmanonlineuniversity671
    @ceylonmanonlineuniversity671 ปีที่แล้ว

    Etakota aiye puke issek innwa kiyanet boruda ?

  • @RAVISHKASAMAL-qe6gx
    @RAVISHKASAMAL-qe6gx ปีที่แล้ว

    Part 2 ekk envda

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      කට්ටිය කියනවා නම්...

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 ปีที่แล้ว

    Oya Buddhist dha

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      උපතින්

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya ethakota dhan

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      @@kaveeshgeesara4517 හරියටම කීවොත් apathetic agnostic

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya Ekiyanne atheist dha

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      නෑ, Atheist කියන්නේ වෙනම එකක්