අනුර දිශානායක මහතා තම කතාව අතරතුර නවතා සිදුකලදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #uncutnews #news #kandy #political #Anura #anuradishanayaka #jathikajanabalawegaya
    අනුර දිශානායක මහතා තම කතාව අතරතුර නවතා සිදුකලදේ

ความคิดเห็น • 672

  • @SudathSankalpa
    @SudathSankalpa 5 วันที่ผ่านมา +323

    දරුවගේ සිද්ධියේදී ඔබ කටයුතු කල ආකාරය, ප්‍රඥාව සහ ගුණ ධර්ම හරිම ලස්සනයි...ඇත්තටම කදුළු ආවා...😢😢😢❤❤❤🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

    • @sanathwadasinghe7994
      @sanathwadasinghe7994 5 วันที่ผ่านมา +6

      Superb...

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 5 วันที่ผ่านมา +3

      ❤❤❤

    • @dammikasilva2798
      @dammikasilva2798 5 วันที่ผ่านมา +8

      නායකයෙක් සතු ගුණාංගය නිහතමානී වීමයි.කාර්යය තමන්ගේ අරමුණම නොවෙයි .

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 5 วันที่ผ่านมา +13

      එ් හැසීරීම,ප්‍රකාශයට නම් අැඬුන මටත්,අනෙක් අනුර සහෝදරය අපි අඬවනව21න් පස්සෙ අැතිවෙනකල් හිනාවෙනව

    • @shamikasuresh9673
      @shamikasuresh9673 5 วันที่ผ่านมา +4

      Rexpet......❤

  • @cookbook-pf9gs
    @cookbook-pf9gs 5 วันที่ผ่านมา +321

    ඔහු ඇත්ත හොද හදවතක් ඇති මනුස්සයෙක් මෙපාර නියත ජය ඔබටයිAKD❤

    • @champaperera8487
      @champaperera8487 5 วันที่ผ่านมา +20

      ඔබ හරි .ඔහු කියන්න බැරී තරම් හොද හදවතක් ඇති ,ඉතාම වටිනා දැක්මක් ඇති අවංක නායකයෙක්

    • @pethumperera5071
      @pethumperera5071 5 วันที่ผ่านมา +7

      ඔව් වෙනසක් වෙයි

    • @kanti7069
      @kanti7069 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @anulananayakkara7222
    @anulananayakkara7222 5 วันที่ผ่านมา +209

    බලන්න 🎉🎉🎉එයාගෙ නිහතමානී කම🎉🎉🎉අනුහස් පුතේ නුබේ නම කීවේ 21 වෙනිදා නියත ජනාධිපති තුමාය.මම එතන හිටියෙ.හරිම සතුටුයි 🎉🎉🎉🎉🎉❤❤❤

    • @blackbeltwiki3130
      @blackbeltwiki3130 5 วันที่ผ่านมา +4

      Eka mam aththa ,, ❤❤

    • @zaharabuhar9514
      @zaharabuhar9514 5 วันที่ผ่านมา +4

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +5

      මමත් එතන හිටියෙ.

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 5 วันที่ผ่านมา +7

      අනුහසක්මයි..
      අනුර..

    • @thanuradesilva4035
      @thanuradesilva4035 5 วันที่ผ่านมา +14

      අනුහස් හෙට්ටිආරච්චි පුතේ,ඔබේ නම සිය කතාව අතරේදී කිව්වේ එලබෙන සැප්තැම්බර් 21 නියත ජනාධිපතිතුමන්... ඔබත් ඉතිහාසගත වෙනවා නියතයි❤

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i 5 วันที่ผ่านมา +252

    අපේ නිහතමානී නායකයා අනුර කුමාර දිසානායක ...ජයවේවා මාලිමාවට

    • @renukakumari5890
      @renukakumari5890 5 วันที่ผ่านมา +3

      🇱🇰🇱🇰🇱🇰💪❤

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 5 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @wasanalal5744
      @wasanalal5744 5 วันที่ผ่านมา

      දැන් මුහුණත් අදුරු වැටිලාඑයා දන්නා බොරු කිව්වට
      ගව ගානකින් පරදිනවා කියල
      පව් ජෙප්පෝ
      මෙයා ලාල් කාන්ත,හධුනෙත්ති ,හරිනි එක්කද ආණ්ඩු කොරන්න යන්නේ
      හිල් වෙච්චි ජෝකයි ඉරිච්චි බැනියමයි, ගැන කතා කරලා බලය ගන්න යන්නේ

    • @madawaperera1447
      @madawaperera1447 5 วันที่ผ่านมา +2

      අපිරිමිත දරු සෙනෙහසක් මහිමය ජිවිතය පුරාවට ඉටු කර ඇත

  • @SupunSuraj-e9x
    @SupunSuraj-e9x 5 วันที่ผ่านมา +201

    ගමෙි එකා.....ජයවෙිවා...රන්මැලිසැ බුද්ධානුභාවයෙන් ජයෙන් ජය

  • @NimalDasanayaka04
    @NimalDasanayaka04 5 วันที่ผ่านมา +135

    මහත්තයෝ ඔබ තුමා මගෙ රටට සමිපතක්.අැස් දෙකට කදුලු ඒනවා ඒ් උතුමි මිනිසත් කමට.ස්වභාව ධර්මය ඔබ සමගයි.නියත ජනපතිදුනි ඔබට ජය......❤

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 5 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

  • @RajaGshs-lj6vi
    @RajaGshs-lj6vi 5 วันที่ผ่านมา +106

    අන්න අපේකම අපේ දරුවන් වෙනුවෙන් කැපවෙන අපේ නායකත්වය ක්‍රීයාවෙන් පෙන්නුවා
    ජයවේවා !!!!!!!!

  • @Anuhas446
    @Anuhas446 5 วันที่ผ่านมา +79

    දැක්කා නේද තත්පරයක් යන්න කලින් නැති උන දරුවා හොයන්න කියපු හැටි.අන්න එහෙමයි රට හදන්නේ.ජයවේවා 🙏🙏AKD .❤❤❤හදවතින්ම ආදරෙයි.

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 5 วันที่ผ่านมา +150

    රටට අවශ්‍ය නායකත්වය ❤❤❤❤❤

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 5 วันที่ผ่านมา +123

    මෙන්න නායකයො

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 5 วันที่ผ่านมา +118

    අැත්තටම අැහැට කදුලක් එනවා සහෝදරයා තෙරැවන් සරනයි පරිස්සමෙන් ❤❤❤❤

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 5 วันที่ผ่านมา +45

    තාත්තා කෙනෙක් බවත් පෙන්නුවා ...❤❤❤රටම අනුරට...💪👏

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 5 วันที่ผ่านมา

      Anith unta daruwo nahane

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 5 วันที่ผ่านมา

      ​@@malasamarasuriya2781nha thma ranilta nha
      sajithta nha

  • @nimaljayatilaka795
    @nimaljayatilaka795 5 วันที่ผ่านมา +56

    මේවා රඟපෑම් නෙවී අනාගතයේදී අනුර ජනාධිපතිතුමා අපේ දරු පරපුර ආරක්ෂිතව රැක ගන්නවා ස්තිරයි.

  • @somawaduge2107
    @somawaduge2107 5 วันที่ผ่านมา +93

    ඔබගේ දැනුමෙන් රට ගොඩනගනු දකින්නට ලක් වැසිය්න්ට වාසනාව ලැබේවා අනුර සහෝදරයාට නියත ජය .තෙරුවන් සරණයි

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 5 วันที่ผ่านมา +42

    කොහොමද මේ නායකයා
    කතාව අතර එයාගාවට ඇවිත් මේ දුන්න පනිවිඩය දරුව නෑ කියන එකට ක්‍රියාත්මක උන හැටී..
    මේ තමයි..
    මනුස්සයාට මනුස්සයා ඇදීම..
    ජේසුනී ඔබවහන්සේ රැකවල් කරන්න
    ආරක්ශා කරන්න ඔබේ දරුවා..
    පියාණනේ..
    ආමේන්..❤❤❤❤❤

  • @NishakaWickrama
    @NishakaWickrama 5 วันที่ผ่านมา +90

    අනුරට චන්දේ……..දීපල්ලා!!! එච්චරයි. මේ වගේ නායකයෙක් මේ ලෝකේ කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ. මම වග කියනවා. පෞද්ගලිකවම….!! මගේ පරම්පරාවම UNP. අද අපි සේරම අනුරට. ආයේ තව කතා ඕන නෑ.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 5 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම අනුරට .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +4

      නියමයි සහෝදරයා!

    • @oshanikavindhya3959
      @oshanikavindhya3959 5 วันที่ผ่านมา +4

      මේ අහිංසක මනුස්සයව මෙච්චර මහන්සි නොකර අපි වෙනස් වෙමු මිනිසුනේ❤ මේ තරම් මහන්සි වෙවී තේරුම් කරන්නෙ තවත් මේක තේරුම් ගත නොහැකි පිරිසක් ඉන්න නිසා 😢

    • @chamodiabeysinghe7284
      @chamodiabeysinghe7284 5 วันที่ผ่านมา

      Ape parampawama mahinda mahaththayage paththe mechchara kalayak me para mage palaweni chande mulu paulama hareuwa jvp ekata harima sathutui

    • @subashinigunasekara3100
      @subashinigunasekara3100 5 วันที่ผ่านมา +1

      සියලු දේ නිවැරදිව සිදුවෙමින් පවතී .සොබාදහම පවා ඵයට කුමන අයුරින්උවද ඔහු දිනවීම පිනිස ඔහුගේ යහපත් ක්‍රම ජනතාවට පෙන්වීමට සලස්වති.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 5 วันที่ผ่านมา +27

    දරුව ගැන වෙච්චි සිද්ධිය නම් බෝක්කටම වැදුනා, ඒ මනුස්ස කමට,ආදරෙයි පලෙන්න අනුර සහෝ,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏, සොබ්මියගෙන් හරි ගවානොගෙන් හරි කවදාවත් මෙහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ,,

  • @Justicetosrilanka
    @Justicetosrilanka 5 วันที่ผ่านมา +61

    අවස්ථාවට උචිතව ක්‍රියාත්මක වීම නියම නායකත්ව ලක්ෂණයකි. ජනතාවට ජය ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +2

      අනිවාර්‍යයෙන්.

    • @KG-si7cv
      @KG-si7cv 5 วันที่ผ่านมา +1

      ඔව්වගෙන් මිනිහෙක්ගේ සැබැ තතු හොයන්න බෑ...

    • @Pathirana23456
      @Pathirana23456 5 วันที่ผ่านมา

      ​@@KG-si7cvපාර්ලිමේන්තුවේ කියපු කතා සහ හොරා නොකැම පෙන්නුවා ඒකත් eka හේතුවක්

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 5 วันที่ผ่านมา +91

    අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤

  • @isumadhutvmisssrilanka844
    @isumadhutvmisssrilanka844 5 วันที่ผ่านมา +63

    E 1:20 ඒ වෙනුවෙන් එතුමා ගෙ තිබුණු අවංක උවමනාව 😢 respect you සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umeshshiran3916
    @umeshshiran3916 5 วันที่ผ่านมา +44

    ඔබතුමා රටට දෙවියෙක් විය යුතුමයි අනිවාර්යයෙන්ම.

  • @samankumari5246
    @samankumari5246 5 วันที่ผ่านมา +23

    ඇස්වලට කදුළු ආවේ මට විතරද වටිනා ඔබ වටිනවා ❤❤❤❤❤❤😂

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 5 วันที่ผ่านมา

      Aswalata කඳුළු awa nam ඔබත් මමත් සුපිරි හදවතක් thiyena රටට මිනිස්සුන්ට adare කරන sathya මනුස්සයෙක්

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 5 วันที่ผ่านมา

      නෑ ඒ සිද්දිය හදවතටම දැනුනා❤❤❤

  • @jayanisandamali6125
    @jayanisandamali6125 5 วันที่ผ่านมา +6

    ඔබට කතිරය ගහනකල් ඉවසුමක් නෑ සහෝ!
    💖💖💖💖

  • @EnokaSadamali-s9d
    @EnokaSadamali-s9d 5 วันที่ผ่านมา +42

    නිහතමානී නායකත්වය ට සැලුට් කරන්න ඕන ,නියමයි,දරුවන් වෙනුවෙන් අපි අනුර ට රට අනුර ට❤❤❤❤❤😊

  • @nilanthi22nila93
    @nilanthi22nila93 5 วันที่ผ่านมา +17

    අනුරාධපුරේ කොල්ලාට දුටුගැමුණු දිව්‍යරාජයාණන්ගේ ආශිර්වාදය රැකවරනය ලැබේවා..රටේ ජනාධිපති වීමට සුදුසුම කෙනා 💖💖💖💖💖💖💖💖💖

  • @samangabriel-uv6mv
    @samangabriel-uv6mv 5 วันที่ผ่านมา +66

    නිහතමානී නායකයා..

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 5 วันที่ผ่านมา +14

    ඒත් කාගෙ හරි ආදරණීය දරුවෙක්....කථාව නෙවෙයි වැදගත්...දරුවා....කිත්තා වත්තු මනුස්සානං...පුත්තා වත්තු මනුස්සානං...බුදු වදන සපත කල ඔබතුමාගෙ උතුම් හදවතට ජාතියේ ගෞරවය....❤❤❤❤👍👍👍🙏🙏🙏

  • @NelhasaLanka
    @NelhasaLanka 5 วันที่ผ่านมา +21

    මට දුක අපේ එව්න්ට මේ රත්තරන් මනුෂ්‍යයා කලින් තේරුම් ගන්න බැරි වුන එක ගැන. එහෙම තේරුම් ගත්තානම් අද අපි ගොඩාක් දුර ගිහින් සහෝදරයිනි...❤❤❤❤❤❤

  • @mado4672
    @mado4672 5 วันที่ผ่านมา +28

    රත්තරන් මනුස්සයෙක් බුදුසරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikanilmini8456
    @devikanilmini8456 5 วันที่ผ่านมา +72

    කොපමන නිහතමානිද ❤

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 5 วันที่ผ่านมา +14

    බොරුවට වඩාගත්තෙ නැති උනාට ඔබ නියම පියෙකි.👍❤❤

  • @amgrupasinghe
    @amgrupasinghe 5 วันที่ผ่านมา +7

    මේ සිද්දිය උනේ දිගන රැස්වීමෙදී.. මම තමා එදා sounds කලේ... මම කැප්ටන් sounds .... නිවේදකයා කරන්න ඕන වැඩේ මෙයා කලා... අන්න මිනිස්සු... චන්දේ දුන්නට වරදින්නෑ ....ජයවේවා

  • @Hansamali.724
    @Hansamali.724 5 วันที่ผ่านมา +30

    ජය වේවා AKD.ඔබ එනතුරු බලා සිටින අපි. ජය වේවා.

  • @nilminiPranandu
    @nilminiPranandu 5 วันที่ผ่านมา +20

    එදා අපි ගෝටාභයට චන්දෙ දීලා අදටත් පසු තැවෙනවා ඒ වගේ ඔබ තුමාට අපි චන්දෙ දීලා පසු තැවෙන්න තියන්න එපා අපි ඔබතුමාට චන්දෙ දෙන්නේ ගොඩක් විස්වාස කරලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන මාලිමාවට ජයවේවා ❤️❤️

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 5 วันที่ผ่านมา +2

      Apinam Malimawa apatath wada viswasai.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 5 วันที่ผ่านมา +3

      Gota wageda anura බලන්න කොච්චර වෙනස් da කියලා

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 5 วันที่ผ่านมา +34

    අනුර සහොදරයාට ජයවේවා ..!!♥️💪✌️
    ජාතික ජන බලවේගයට ජයවේවා ..!!♥️💪✌️

  • @JB-fk1vw
    @JB-fk1vw 5 วันที่ผ่านมา +11

    ඒ දරුවා වෙනුවෙන් මැදිහත් වීම ,,,,,සංවේදී උතුම් මිනිසෙක් .....ජයමවේවා....

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 5 วันที่ผ่านมา +26

    අපේ නියත ජනාධිපති තුමනි...
    ආඩම්බරයි ඔබ ගැන...❤❤❤🙏🙏🙏.දරුවා පිලිබදව කටයුතු කල අකාරය..මොනතරම් බුද්දිමත්ද, නිහතමානීද,.. ඔබමයි, අපේ මිනිසා..සියලු දෙවියන්,,ස්බාදහම ඔබ ආරක්ෂා කරත්වා...🙏🙏🙏

  • @ranjithdon9063
    @ranjithdon9063 5 วันที่ผ่านมา +33

    දරුවන් අම්මට අමතකවෙන්න තරම් කතාව කොහොම වෙන්න ඇතිද..

    • @sriyaniperera9468
      @sriyaniperera9468 5 วันที่ผ่านมา +2

      👌👌👌👌👌👌👌

    • @محمدالهوله-و3ص
      @محمدالهوله-و3ص 5 วันที่ผ่านมา +2

      ඉස්සර කතාවකුත් තියනවානෙ දරුවන් ඇකයෙන් වැටුනා කියලා ඒ වගේ තමයි.අහන් ඉන්න ආසයි .ඒ නිහතමානී කම.

    • @champaperera8487
      @champaperera8487 5 วันที่ผ่านมา +5

      නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා.......ගුත්තිල ජාතකයෙන්

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 5 วันที่ผ่านมา +1

      Ammata daruwawa magaherunath, karagenagiya kathawa Anura soyurata amathakawune nehe.

    • @deepmark6842
      @deepmark6842 5 วันที่ผ่านมา

      Mamath asama bohoma tharuna jawayak please hemoma vote karanna from uk

  • @DayawanshaPremawardhana
    @DayawanshaPremawardhana 5 วันที่ผ่านมา +41

    මෙන්න මෙවැනි මානව හිතවාදි
    නායකත්වයක් තමයි අපිට අවශ්‍ය

  • @indikabandara6814
    @indikabandara6814 5 วันที่ผ่านมา +8

    දරුවා ගැන කියලා තමන්ගේ කතාව කරගෙන ගියේ නෑ,දරුවා ඉන්නවා කියලා දැනගන්නකල් ඒ ගැන උනන්දු උනා.ජනාධ්පති වෙන්න කලින් මනුස්සයෙක් වෙන්න බැරි උන අයට ආදර්ශයක් වේවි...

  • @SureshmahanamaSrm
    @SureshmahanamaSrm 5 วันที่ผ่านมา +4

    දරුවා හොයාගත්තට පස්සෙ සුපුරුදු පරිදි කර කර හිටපු කතාව ආයෙමත් කියන්න පටන් ගත්තා...ඒ මතක ශක්තිය❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 5 วันที่ผ่านมา +8

    මෙි වගේ මනුෂ්‍ කමක් තියෙන අනුර කුමාර දිසනයක බලනන හරිම නිහතමානී දරැවා ගන කිවා විතරයි එයට අහුමි කන්දිලා හිත යොමු කර මහත්යා ගුන ඉස්තුතියි ඔබ තමයි රටට ඔනැ කදුලුත් ආවා අවදානම බෙහෙම ගරැ කරනවා සතුටුයි අනුර ජනාධිපති ජය ජය වෙවා දරැවන්ට රටක් මම ඩුබායි එනවා අපි දවස් පහයි එක රැස්විමි හර එනවා තෙරැවන් සරනයි මගේ මවුබිමට අනුර ජනාධිපතිට

  • @nelukumare
    @nelukumare 5 วันที่ผ่านมา +9

    ජය වේවා මම කැමතිම අනුරට ❤❤❤මමත් ඡෝරදාන් ඉන්නේ අනුරගේ ආන්ඩුව ඒනකමී අවුරැදු 26 රට දුකම තමයි අප්පා

  • @SurangaLiyanage-b9m
    @SurangaLiyanage-b9m 5 วันที่ผ่านมา +5

    රටට අවශ්‍ය තෙතමනය සහිත නායකයන් මිස හිරිවැටුණු නායකයන් නොවේ.❤❤❤❤❤

  • @SanwaraThero
    @SanwaraThero 5 วันที่ผ่านมา +7

    නැතිඋන දරුවා හොයාදුන්නාසේම නැතිඋන රටත් හොයලා දෙන්න

  • @anomagamage801
    @anomagamage801 5 วันที่ผ่านมา +14

    අනුර කුමාර සහෝදරයාණනි .....ඔබ තුමාට තෙරුවන් සරණයි ...සතර වරම් දෙවියන්ගේම පිහිටයි ...මිනිසාගේ සැබෑ ම දෙවියා ඔබයි ...ආදරෙයි ...
    ගොඩක් ආදරෙයි ....❤️❤️❤️❤️❤️

  • @hhhhmelanisilva7832
    @hhhhmelanisilva7832 5 วันที่ผ่านมา +7

    රත්තරන් මනුෂ්‍යයෙක්,ජේසු පිහිටයි ඔබ තුමාට❤❤❤❤

  • @rajithsrimal627
    @rajithsrimal627 5 วันที่ผ่านมา +9

    නායකයෙක් සතු සියලු ගුණාංග තියනවා ඔබට.නායකයෙක් සතු ගුණාංග වර්ග 2කම ඔබට පිහිටලා තියනවා ජය වෙවා

  • @nirushadharmaratne6588
    @nirushadharmaratne6588 5 วันที่ผ่านมา +11

    ඔබතුමා සතු උතුම් මනුස්සකම සැමදා පවතිවා අනාගත ජනපති තුමනි🙏💐💖

  • @MR-yy7to
    @MR-yy7to 5 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤
    මේ පාර රට අනිවාර්යයෙන්ම අනුර.
    ජය වේවා sri lankans 🇱🇰 and අනුර ජනාධිපති සහෝදරයා හැමදාම.❤❤❤❤🎉🎉😊😊

  • @user-se4mr5he1j
    @user-se4mr5he1j 4 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට දෙන උන් LIKE එකක් දාගෙන යන්...😘🧭😘
    අනුර තමයි එකම පිහිට, රට හදන්න පට්ට කැහිල්ලක් තියන එකම නායකයා...😘💯✅

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 5 วันที่ผ่านมา +4

    මේ වගේ මිනිස්සුන්ට තමයි නායකයෙක් කියන්නේ ...ඔබේ නිහතමානී කම අගය කරනවා..අනුර සහෝදරයෝ ...ඔබයි අපේ අවසාන බලාපොරොත්තුව ...ඔබට ජය නියතයි ...මාලිමාවට ජය වේවා ❤️

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali 5 วันที่ผ่านมา +7

    ඔබේ මිනිස්සත්කමට මාගේ ප්‍රනාමය අනුර සහෝදරයා

  • @devikanilmini8456
    @devikanilmini8456 5 วันที่ผ่านมา +26

    රට අනුරට

  • @NirmaliFernando-kq5wc
    @NirmaliFernando-kq5wc 5 วันที่ผ่านมา +13

    මේ රට ගොඩ ගන්න ඔබට පුලුවන් ජනි ජනයවත් මේ අගාදයෙන් ඔබගොඩ ගන්නවා දුවා දරුවන්ගෙ අනාගහයට පාර ඔබ ව්සින් පෙන්නා දෙනව මේ තාක් කාලයක් බලයට ආපු සියලුම නායකයන් ගැන අපිට තිබුනෙ දෙගිඩියාවක් නමුත් අද අපිට අනුර සහෝදරයා ඔබ ගැන තිබෙන්නේ වචනවලින් කියන්න බැරි විස්වාසයක් මාලිමාවට ජය වේව අනුර සහොදරයාට ජය වේවා හදවතින්ම ❤......

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 วันที่ผ่านมา +1

    ජය වේවා අනුර සහොදරයාට..ඔබයි අපේ ජය කනුව ජේසු පිහිටයි🙏❤️❤️❤️

  • @sriyaniguruge729
    @sriyaniguruge729 5 วันที่ผ่านมา +3

    සියවස් ගනනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා ,මාලිමාවට කෝටියක් අනුරට ජයවේවා ❤❤❤❤❤❤

  • @thilinakaluarachchi
    @thilinakaluarachchi 5 วันที่ผ่านมา +4

    අනිත් පක්ශවලින් කරන කතායි අනුර මහත්මයාගෙ කතායි එකට ගත්තම අනිත් උන් කියන්නෙ මොන බයිලද කියල හිතෙනව... මගේ රට ගොඩනැගීමට ඔබට ශක්තිය ලාබේවා❤

  • @INDIKAPK
    @INDIKAPK 5 วันที่ผ่านมา +6

    දේෂපාලකයෙක් වෙනුවෙන් ඇසට කදුලක් ආවනම් ඒ ඔබ වෙනුවෙන් පමනයි..

    • @teranpamuditha698
      @teranpamuditha698 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 5 วันที่ผ่านมา +5

    අපි මෙිචිචර පරක්කු වුනානේ හරිම කෙනාව තෝරගන්න වෙචිච වැරද්ද නිවැරදි කරමු 21❤

  • @padminigalagedara1383
    @padminigalagedara1383 5 วันที่ผ่านมา +5

    ඔය හදවතේ ආදරය ඔබව දිනවනව සහෝදරයා. ජයවේවා

  • @janakakoo6123
    @janakakoo6123 5 วันที่ผ่านมา +5

    සහෝදරයා ඔබ අපිව බලාගන්නවා කිව්වා ඒ තමා ඔබ බලා ගත්ත පළවෙනි පුරවැසියා එ අවුරුදු හයක පොඩි පුතෙක් ජයවේවා ❤ AKD

  • @niroshandk4320
    @niroshandk4320 5 วันที่ผ่านมา +18

    Jathika jana Bala wegayata jayawewa NPP JVP government as soon as possible ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 4 วันที่ผ่านมา +1

    👍👍👍 ❤️❤️❤මෙන්න ලොකුකම ඔලුවට ගැහුව නැති නිහතමානී ප්‍රායෝගික නායකයෝ. ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 วันที่ผ่านมา +5

    දරැවන්ගේ කරැනාවන්ත පියා බුදුසරණයි

  • @user-mw6td7oh5h
    @user-mw6td7oh5h 5 วันที่ผ่านมา +1

    මාත් මහතයත් පිළියන්දල ජන හමුවට ගියේ අවුරුදු 5 අපේ දෝනිත් අරන්. මගේ ඇස් වලට කදුළු ආවා. අපේ මේ කැපවීම අපේ පුංචි පැටව් ටිකට ලස්සන රටක් හදල දෙන්න. ඔබට විතරයි ඒ දේ කරන්න පුළුවන්.අනුර සහෝදරය ඔබ‍ට ජය!!❤❤❤

  • @helabudupiyasa....
    @helabudupiyasa.... 5 วันที่ผ่านมา +3

    නිහතමානී අවංක අපේ සහෝදරයා අනිවාර්යයෙන් ජනාධිපති කරනවාමයි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @pawithrabandara8333
    @pawithrabandara8333 4 วันที่ผ่านมา +2

    ජයවේවා මුලු රටටම...
    🎉️🎉️🎉️🎉️🎉️

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 5 วันที่ผ่านมา +3

    Super

  • @nilucollas1912
    @nilucollas1912 4 วันที่ผ่านมา +1

    ඒ තමයි අපේ සහොදර නායකයා 🙏❤️🙏❤️🙏❤️ජනතාවගේ ගුණ යහපත් නව සහොදර ජනාධිපති 🙏❤️🙏❤️ අපි වාසනාවන්තයි 🙏❤️🙏 මාලිමාවට ජයවෙවා🙏❤️

  • @hemamalani1381
    @hemamalani1381 5 วันที่ผ่านมา +4

    මානව හිතවාදියා රජවෙන දවස සැ 21.ඉතිහාසයේ රන් නාමයෙන් ලියවෙන අපේ නායකත්වය ජයවේවා

  • @TharinduDarshaka-ro9jj
    @TharinduDarshaka-ro9jj 5 วันที่ผ่านมา +3

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @DarmadayRajaguru
    @DarmadayRajaguru 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණින් දෙවිරැකවරනින් ජය❤ජය❤ජයවේවා

  • @sameeravollg7895
    @sameeravollg7895 5 วันที่ผ่านมา +3

    අනාගතයේ මේ ශ්‍රී ලංකා බිහිවේවා

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 5 วันที่ผ่านมา +4

    දරුවන්ට ඇත්තටම ආදරේ මනුස්සයෙක්. ❤❤❤

  • @priyanthaperera7843
    @priyanthaperera7843 5 วันที่ผ่านมา +3

    මේ රටේ සියලුම දරැවන් ආරක්ෂා කරගන්න අපි ඔබව ජනපති කරනවා මයි. Akd ජයවේවා ...

  • @daisyperera7221
    @daisyperera7221 5 วันที่ผ่านมา +3

    ඔබගේ ජයග්‍රහණයේ රහස තමා ඔබගේ, නිහතමානී කම
    ඒකට මුලු රටේම ජනතාව ආදරෙයි,ජයවේවා ජේසු පිහිටයි
    මාලිමාව උඩින් ම දිනනවා

  • @CreateXoxo
    @CreateXoxo วันที่ผ่านมา

    අපේ මොලේ පෑදෙනකම් අල්ලන් හිටපු 3%....ට
    හදවතින්ම Respect...
    ඒ කැපකීරීමට අපි මේ පාර වටිනාකම දෙනවා... 🏆✌ ❤❤❤❤❤❤❤❤❤

  • @ThathsaraniDewmini-h1r
    @ThathsaraniDewmini-h1r 4 วันที่ผ่านมา +1

    18වෙනිදා කිරිබත්ගොඩ අන්තිම රැස්වීම .. ඒකටත් අනිවාර්‍යයෙන්ම එනවා ❤

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 5 วันที่ผ่านมา +1

    ඔහුට මෙචිචර කාලයක් රට බාර දීලා තිබුනා නම් අද සුරපුරයක් මගේ රට අපි නිහතමානී අපේ සහෝදරයාට රට බාර දෙමු

  • @user-yg6zx8uv6h
    @user-yg6zx8uv6h 5 วันที่ผ่านมา +6

    ඔයාට මේ රටෙ ඉපදෙන්න ඉන්න දරුවා පවා... වගකීම තියෙං ඔයා අතෙ සහෝදරයා❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 5 วันที่ผ่านมา +4

    රට වෙනුවෙන් ඇති ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා.
    ජයම වේවා.
    තෙරුවන් සරණයි.
    සියලු දෙවි පිහිටයි.
    ❤❤❤❤🙏🙏🙏🙏

  • @GayaRandimal
    @GayaRandimal 5 วันที่ผ่านมา +3

    මේ වගේ මතක ශක්තිය තියන මනුස්සයෙක් නම් මේ රට අවශ්‍ය මොහොතක් මේ වෙලාවේ දිනන අනුරට ජය වේවා

  • @anushasamanthi
    @anushasamanthi 4 วันที่ผ่านมา +1

    අව්‍යාජ මානවවාදී මිනිසා ❤❤❤❤❤
    සහෝදරයා ඔබට නියත ජය ✌

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 วันที่ผ่านมา +2

    Attitudes මාරයි ❤

  • @charithabanadara9490
    @charithabanadara9490 5 วันที่ผ่านมา +2

    අනුරකුමාර දිසානායක සහෝදරයාට තියෙන්නේ ලස්සන හදවතක්,ආදරණීය හදවතක්,ඔබටත් රටටත් වාසනාවන්ත අනාගතයක්

  • @PubuduMalinda
    @PubuduMalinda 5 วันที่ผ่านมา +1

    ❤❤❤ ඔබ වැනි පලකයෙක් අප රටට අවසම මෙහෙතක් අප ඔබට අපෙගේ සුබා සිංසනය ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nimalbandara2759
    @nimalbandara2759 5 วันที่ผ่านมา +1

    අපට රටට එකම විකල්පය අනුර මාලිමාවට ජයවේවා !

  • @damithkrishantha132
    @damithkrishantha132 5 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට ❤❤ අපි හොයන්නේ හොඳ හදවතක් තියෙන නායකයෙක්

  • @sudanapoli6016
    @sudanapoli6016 5 วันที่ผ่านมา +10

    Budusaranai Budusaranai Budusaranai anura shavodaraya presidente srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤❤

  • @surangadilshan2372
    @surangadilshan2372 5 วันที่ผ่านมา +2

    ජනාධිපතිතුමා කියන්න ඕනෙ නෑ ... අයියෙ කිවුවත් කතා කරන මනුස්සයෙක් .ඒ සැහැල්ලු කමට ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤

  • @sugathpathirana
    @sugathpathirana 5 วันที่ผ่านมา +12

    Anura sahodaraya oba janapathi karanawamai 2024 ❤❤❤❤❤❤ malimawata jayawewa

  • @samanliyanage659
    @samanliyanage659 5 วันที่ผ่านมา +1

    ඔන්න මිනිසුන් jaya weewa.

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 4 วันที่ผ่านมา +1

    අනිවාරයෙන්ම අපි මාලිමාවට. 🧭❎✅. ජයවේවා 🧭❌. දින්නවාමයි

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 5 วันที่ผ่านมา +2

    Malimawata Jayawewa, Malithi KOTIYAI ❤❤❤❤❤❤❤

  • @liyassiddeek4963
    @liyassiddeek4963 5 วันที่ผ่านมา +9

    The great leader❤❤❤

  • @MangalaEgodagedhara
    @MangalaEgodagedhara 5 วันที่ผ่านมา +5

    ❤Balanna me nihatha manikama janadhipathi obai budusarani jayawewa

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf 5 วันที่ผ่านมา +1

    අපේ රටට අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම නායකත්වය AKD.මාලිමාවට ජයවේවා

  • @indranidesilva8614
    @indranidesilva8614 5 วันที่ผ่านมา +1

    අනුර කුමාර සහෝදරයාගේ මේ ආරක්ෂ නිලධාරී මහතා පුදුම කැපවීමෙන් වැඩ කරන්නෙ. සියල්ලෝ ආරක්ෂා වෙත්වා. ජයවේවා NPP

  • @SadunDil
    @SadunDil 5 วันที่ผ่านมา +3

    ර්‍ඊයේ මමත් හිටියා ඔතන 💪