Talk with Saffron
Talk with Saffron
  • 371
  • 907 925

วีดีโอ

ලේසියෙන්ම පසුබිම සුදු කරන්නේ මෙහෙමයි / Talk With Saffron
มุมมอง 2721 วันที่ผ่านมา
ලේසියෙන්ම පසුබිම සුදු කරන්නේ මෙහෙමයි / Talk With Saffron
ලෝකයේ මිල අදිකම ඩ්‍රම් එකක් තියෙන වසවනවන්තම ඩ්‍රම්ස් පොඩ්ඩා | Talk With Saffron |drums |
มุมมอง 962 หลายเดือนก่อน
ලෝකයේ මිල අදිකම ඩ්‍රම් එකක් තියෙන වසවනවන්තම ඩ්‍රම්ස් පොඩ්ඩා | Talk With Saffron |drums |
මගේ කනත් ඇහෙනවා අඩුයි ඇසුත් පේනවා අඩුයි | K .A. Miltan perera Talk With Saffron | මිල්ටන් පෙරේරා |
มุมมอง 2922 หลายเดือนก่อน
මගේ කනත් ඇහෙනවා අඩුයි ඇසුත් පේනවා අඩුයි | K .A. Miltan perera Talk With Saffron | මිල්ටන් පෙරේරා |
දන්සැල් වන්දනාව | Talk With Saffron | dansal |kaluthara sita dehiwala | poson pohoya
มุมมอง 573 หลายเดือนก่อน
දන්සැල් වන්දනාව | Talk With Saffron | dansal |kaluthara sita dehiwala | poson pohoya
චිත්‍රපටි අධ්‍යක්ෂ සරත් ගුණරත්න | Sarath Gunarathne Talk With Saffron | ප්‍රවීනයෙක් සමග |
มุมมอง 1663 หลายเดือนก่อน
චිත්‍රපටි අධ්‍යක්ෂ සරත් ගුණරත්න | Sarath Gunarathne Talk With Saffron | ප්‍රවීනයෙක් සමග |
හොඳම වට්ටක්කා තෝරගමු | රහ ගුණ ඇති වට්ටක්කා | Talk With Saffron | hodama wattakka thoramu | wattakka
มุมมอง 573 หลายเดือนก่อน
හොඳම වට්ටක්කා තෝරගමු | රහ ගුණ ඇති වට්ටක්කා | Talk With Saffron | hodama wattakka thoramu | wattakka
අවසරයි සමුදෙන්න මගේ මුල්ම ගීතය /Awasarai samudenna | Talk With Saffron | shan silva
มุมมอง 614 หลายเดือนก่อน
අවසරයි සමුදෙන්න මගේ මුල්ම ගීතය /Awasarai samudenna | Talk With Saffron | shan silva
පොලොස් රොටි හදන වෙනස්ම ක්‍රමයක් How To Make Staf Polos Roti |Talk With Saffron |polos roti
มุมมอง 1039 หลายเดือนก่อน
පොලොස් රොටි හදන වෙනස්ම ක්‍රමයක් How To Make Staf Polos Roti |Talk With Saffron |polos roti
මයියොක්කා කට ගැස්ම හදන හදන විදිහ How To Make Manioc Bite | maiyokka katagasma | Talk With Saffron |
มุมมอง 2139 หลายเดือนก่อน
මයියොක්කා කට ගැස්ම හදන හදන විදිහ How To Make Manioc Bite | maiyokka katagasma | Talk With Saffron |
දෙල් පකොඩා හදන ලේසිම ක්‍රමය | How To Make Breadfruit pakoda | Talk With Saffron | del pakoda
มุมมอง 1.4K10 หลายเดือนก่อน
දෙල් පකොඩා හදන ලේසිම ක්‍රමය | How To Make Breadfruit pakoda | Talk With Saffron | del pakoda
කවුරුත් ගිහිල්ල නැති පීලි හතෙන් නාමු /පීලි හත |Talk With Saffron | Mathugama / sri lanka Travel Vlog
มุมมอง 28511 หลายเดือนก่อน
කවුරුත් ගිහිල්ල නැති පීලි හතෙන් නාමු /පීලි හත |Talk With Saffron | Mathugama / sri lanka Travel Vlog
නිදහසේ නාන්න කියාපු තැන/ Rannagala Ella | Talk With Saffron |රන්නගල ඇල්ල/travel vlog /#sri_lanka
มุมมอง 11111 หลายเดือนก่อน
නිදහසේ නාන්න කියාපු තැන/ Rannagala Ella | Talk With Saffron |රන්නගල ඇල්ල/travel vlog /#sri_lanka
කඨින පින්කම සිදු කරන පිළිවෙල දැනගමු Katina pinkama Sidu karana pilwela/Talk With Saffron/ #katina
มุมมอง 4.4K11 หลายเดือนก่อน
කඨින පින්කම සිදු කරන පිළිවෙල දැනගමු Katina pinkama Sidu karana pilwela/Talk With Saffron/ #katina
ගොයම් කපන අන්තිම පරම්පරාව /ගොයම් කපන චාරිත්‍ර /Talk With Saffron /goyam kapana piliwela/ travel vlog
มุมมอง 468ปีที่แล้ว
ගොයම් කපන අන්තිම පරම්පරාව /ගොයම් කපන චාරිත්‍ර /Talk With Saffron /goyam kapana piliwela/ travel vlog
දර පෝරනුවේ පාන් හදන්නේ මෙහෙමයි / Talk With Saffron how to make bakery bread /dara poranu pan
มุมมอง 4.7Kปีที่แล้ว
දර පෝරනුවේ පාන් හදන්නේ මෙහෙමයි / Talk With Saffron how to make bakery bread /dara poranu pan
මැන්ඩලින් වාදනයෙන් රටම මවිත කළ ලන්දු සෙට්ටිනායක/ landu Settinayaka Talk With Saffrona /#landu
มุมมอง 11Kปีที่แล้ว
මැන්ඩලින් වාදනයෙන් රටම මවිත කළ ලන්දු සෙට්ටිනායක/ landu Settinayaka Talk With Saffrona /#landu
Model Ramona Talk With Saffron /Natural Light Photoshoot/Behind The Scenes/Shan Silva photography
มุมมอง 119ปีที่แล้ว
Model Ramona Talk With Saffron /Natural Light Photoshoot/Behind The Scenes/Shan Silva photography
NVQ LEVEL 4 සහතිකය ලබා ගන්නේ මෙහෙමයි /TALK WITH SAFFRON /NVQ level 4/ඡායාරූප ශිල්පියෙක් නම් බලන්න
มุมมอง 472ปีที่แล้ว
NVQ LEVEL 4 සහතිකය ලබා ගන්නේ මෙහෙමයි /TALK WITH SAFFRON /NVQ level 4/ඡායාරූප ශිල්පියෙක් නම් බලන්න
ස්වභාවික වතුර පාරකින් හදපු නාන තටාකයක් Magical sapphire Natural Pool/Talk With Saffron
มุมมอง 2.9Kปีที่แล้ว
ස්වභාවික වතුර පාරකින් හදපු නාන තටාකයක් Magical sapphire Natural Pool/Talk With Saffron
සුන්දර ඉසව්වක් /සුනු විසුණු කළ කළුතර කලපුව Talk With Saffron /Lagoon/sri lanka
มุมมอง 102ปีที่แล้ว
සුන්දර ඉසව්වක් /සුනු විසුණු කළ කළුතර කලපුව Talk With Saffron /Lagoon/sri lanka
උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගන්න ක්‍රමය Uppanna sahathikaya/birth certificate/Talk With Saffron
มุมมอง 6Kปีที่แล้ว
උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගන්න ක්‍රමය Uppanna sahathikaya/birth certificate/Talk With Saffron
ගුවන් විදුලිය අරුම පුදුම මිනිසා SLBC SANATH MENDIS /Talk With Saffron sanath mendis #slbc /
มุมมอง 641ปีที่แล้ว
ගුවන් විදුලිය අරුම පුදුම මිනිසා SLBC SANATH MENDIS /Talk With Saffron sanath mendis #slbc /
V Hemapala Perera With Talk With Saffron /Hmapala Master /MANDOLIN /වී. හේමපාල පෙරේරා / Legend
มุมมอง 5Kปีที่แล้ว
V Hemapala Perera With Talk With Saffron /Hmapala Master /MANDOLIN /වී. හේමපාල පෙරේරා / Legend
Hotel Arabakanda horana Talk With Saffron /shan silva /Hotel Review /Travel
มุมมอง 10Kปีที่แล้ว
Hotel Arabakanda horana Talk With Saffron /shan silva /Hotel Review /Travel
අම්මයි මමයි Talk With Saffron /ammai mamai/anuradhapura/sri mahabodiya/ruwanwali mahasaya
มุมมอง 181ปีที่แล้ว
අම්මයි මමයි Talk With Saffron /ammai mamai/anuradhapura/sri mahabodiya/ruwanwali mahasaya
පොල් කොළ නලාවක් හදමු/polkola nalawak hadamu /Talk With Saffron/How to Make a Coconut Leaves Flute
มุมมอง 7712 ปีที่แล้ว
පොල් කොළ නලාවක් හදමු/polkola nalawak hadamu /Talk With Saffron/How to Make a Coconut Leaves Flute
Bass Rhythm ekata gahamu Guitar lesson 12 Talk With Saffron/බේස් රිදම් එකට ගහමු /සිංහල ගිටාර් පාඩම
มุมมอง 1762 ปีที่แล้ว
Bass Rhythm ekata gahamu Guitar lesson 12 Talk With Saffron/බේස් රිදම් එකට ගහමු /සිංහල ගිටාර් පාඩම
පරිස්සම් වෙන්න Talk With Saffron /parissam wenna /Accident/Accident Compilation /anathuru/
มุมมอง 912 ปีที่แล้ว
පරිස්සම් වෙන්න Talk With Saffron /parissam wenna /Accident/Accident Compilation /anathuru/
How to make a kurumbatti machine Talk With Saffron / කුරුම්බැට්ටි මැෂිම /Sri Lankan Kid Toy
มุมมอง 3722 ปีที่แล้ว
How to make a kurumbatti machine Talk With Saffron / කුරුම්බැට්ටි මැෂිම /Sri Lankan Kid Toy

ความคิดเห็น

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 4 ชั่วโมงที่ผ่านมา

    Thissamaharamaya

  • @SupunChanaka-mj4dv
    @SupunChanaka-mj4dv 5 ชั่วโมงที่ผ่านมา

    බැල්ලපිටිය මගෙ gf ගෙ ගම. මම දවස් 4 ක් හිටිය ඔහෙ ඔතන මාර නිදහස් 💞

  • @AshwinRaj-wh6oz
    @AshwinRaj-wh6oz 7 ชั่วโมงที่ผ่านมา

    කාවාඩි දැකපු නැති එවුන්ට හොදයි

  • @NuwanChathuranga-zn5gm
    @NuwanChathuranga-zn5gm วันที่ผ่านมา

    Kataragama

  • @SamanSaman-v8w
    @SamanSaman-v8w 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 5 วันที่ผ่านมา

    පැහැදිලි නොමැති driving license එකක් නැවත ගන්නේ කොහොමද

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 11 วันที่ผ่านมา

    හිඟාකා අපි ඔයිට වඩා හොඳයි යකෝ මේ තොට පිස්සුද

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 11 วันที่ผ่านมา

    තොට ලැජ්ජාවක් නැද්දයක් හෝ චැනල් එකේ හිඟාකාපු ඔයිට වඩා හොඳයි. ඔය හොරා ප්‍රමෝට් කරන්න එන්නේ උඹ

  • @pramodprasangna7835
    @pramodprasangna7835 12 วันที่ผ่านมา

    අයියේ id එකෙ මගෙ පොටො එක කැතයි .කලු වෙලා .මම අදුර ගන්න අමාරුයි මට පොටෝ එක වෙනස් කරගන්න ඔන id එකේ.මම මොකක්ද කරන්න ඔන

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 11 วันที่ผ่านมา

      ඔය වීඩියෝ එකේ තියෙන ලියකියවිලි ටික අරගෙන ග්‍රාම නිලධාරීතුමාව හමු වන්න එතකොට නැවත අයිඩී එක හදාගන්න පුළුවන්

  • @Pri78G
    @Pri78G 13 วันที่ผ่านมา

    This is a total lie. How can you add only 60g of yeast to 36kg of flour and expect the dough to rise????? You need around 30g of yeast for 1kg of flour. Where is sugar, salt and oil????? Stop trying to deceive people with lies.

  • @keshanisanuja4430
    @keshanisanuja4430 14 วันที่ผ่านมา

    අයියේ , mage Id eke 4to eka pahadili madi ,,anith dewalnam gataluwak nh penawa,, aluth id ekak hadaganna wenawa,, ethakota parana eke number eka nathuwa ,,aluth number ekak neda enne ,,,අයියෙ ethakota e ලියකියවිලි okkoma hadagena grama niladarita bara dunnama , baththara mulle දෙපාර්තමේන්තුවට yanna awashya nadda,,

    • @keshanisanuja4430
      @keshanisanuja4430 14 วันที่ผ่านมา

      Yanna wenawanam address eka hoyaganna vidiyak kiyanna puluwan da අයියේ ,,ගොඩාක් වටිනව video eka 🙏

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 11 วันที่ผ่านมา

      අලුත් නම්බර් එකක් ආවට පරණ අයිඩී නම්බර් එකේ සියලුම තොරතුරු අලුත් නම්බර් එකට ඇතුලත් කරලා තියෙන්නේ

  • @AshmiGamage-h9v
    @AshmiGamage-h9v 15 วันที่ผ่านมา

    නමෙ අකුරක වෙනස් වීමක් කරන්න ඕන, අපෙ සෙටිෆිකට් වලට එක බලපනවද a/l sahathiket ehema.. නැවත් ඉල්ලීම පරීදි setifikat wala සංශොදන කරන්න බැ නේද.

  • @LakshikaRanasinghe-nn8lz
    @LakshikaRanasinghe-nn8lz 16 วันที่ผ่านมา

    පදිංචි වී සිටි ගමේ ග්‍රාම නිලධාරීන්ගෙන් හැරයාමේ සහතිකයක් ලබා ගත්තේ 2022 හත්වෙනි මාසේ මට ඒක දැනට පදිංචි වෙනස් කරන්න සිටි ග්‍රාම නිලධාරීන්ට දීමට නොහැකි වුණා. මේ පාර මගේ ඡන්ද නාම ලේඛනයේ නම නැහැ..මට දැන් කරන්න පුළුවන් මොකක්ද?නැවත ඒ ගමටම පදිංචිය හදාගන්නේ කෙසේද?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 16 วันที่ผ่านมา

      ග්‍රාම නිලධාරීතුමා හමු වෙන්නම වෙනවා

  • @Rohini-pt4wz
    @Rohini-pt4wz 16 วันที่ผ่านมา

    Matath nmb eka ewanna puluwanda

  • @Rohini-pt4wz
    @Rohini-pt4wz 16 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹

  • @ShanKaveeshwara
    @ShanKaveeshwara 16 วันที่ผ่านมา

    අයියේ මන් මෝටරේ දාලා පැයක් විතර ගියාට පස්සෙ තම මට මතක් උනේ මෝටරේ ගහලා කියලා පස්සෙ ආයෙ දාද්දි මෝටරේ වැඩ කරන්නෙ නැහැ මෝටරේ ෆියුස් ගිහින්ද අයියේ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 15 วันที่ผ่านมา

      කොමෙන්ට් වල ටෙලිෆෝන් නම්බරයක් ඇති රෑ හත හා මාරෙන් පස්සේ ඒකට කතා කරන්න

  • @ChalaniPurnima-ly3wr
    @ChalaniPurnima-ly3wr 16 วันที่ผ่านมา

    Hoya Hoya Hitapu Video Ekak, Godak Pin 🙏

  • @kumarithilini4230
    @kumarithilini4230 17 วันที่ผ่านมา

    අලුත් id එකෙන් විවාහක අවිවාහක බව හොයන්න පුලුවන්ද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 15 วันที่ผ่านมา

      සියලුම තොරතුරු id නම්බර් එකට ඇතුලත් කරලා තියෙන්නේ

  • @RithmiHansika
    @RithmiHansika 22 วันที่ผ่านมา

    Mage Id eke sinhalen thiyana nama hari .English walin name akuru 2k waradi.(e kiuwe" D" akura enna ona ekata "th" daala thiyenne) 😢mata eka hada ganna ona , ethakota mage signature ekath wenas karanna weida .mage exam result sheet eketh thiyenne nama id eke english walin thiyn widiyt😢😢 Eka mata prashnayak weida Ane plz kiyannako 😢

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 21 วันที่ผ่านมา

      Id එක සංශෝධන කරලා නම හදාගන්න පුළුවන්.අසන මාරු කරන්න යන්න එපා සාමාන්‍යයෙන් හැම එකටම එකම අසන තියාගන්න.ඔයාට සහතිකයක් සංශෝධනය කරලා හදාගන්න පුළුවන්.ඔය වීඩියෝ එකේ තියෙන ලිය ගෙවිලි අරගෙන ග්‍රාම සේවකව හම්බවෙන්න.එයා කියයි ඔයාට කරන්න ඕන මොනවද කියලා

  • @ntk2906
    @ntk2906 26 วันที่ผ่านมา

    Mata thawa deyak dena gnna ona mage akkata baba hamba wenna thiynne mage babata mas 2 / 1/2 wage athkota babage kiri danaya denna puluwan kak thiynawada nethnm kili ahu wevida ehma nowenna mokkda karnna ona

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 26 วันที่ผ่านมา

      අක්කයි ඔයයි ඉන්නේ දෙන්නම එකම ගෙදර නං අක්කටත් ළමයා හම්බවෙලා මාස තුනක් පහු උනාම දෙන්න.ගෙවල් දෙහෙක නම් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ.

    • @ntk2906
      @ntk2906 26 วันที่ผ่านมา

      Gewal dekak inne

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 26 วันที่ผ่านมา

      @@ntk2906 ගෙවල් දෙකක නං කිසිම ප්‍රශ්නයක් නෑ දානයක් දෙන්න පුළුවන්

    • @ntk2906
      @ntk2906 25 วันที่ผ่านมา

      Godak pin

  • @ntk2906
    @ntk2906 26 วันที่ผ่านมา

    Paule aya kiuwa ma nendala beda

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 26 วันที่ผ่านมา

      පිට අය ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හොයාගන්න බැරිම නම් ගත්තට ප්‍රශ්නයක් නෑ

  • @ntk2906
    @ntk2906 26 วันที่ผ่านมา

    Mas 3 ynna kalinda denna ona nethnm masa 3 pahu unamada

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 26 วันที่ผ่านมา

      මාස තුනක් පහු උනාම

  • @ChalanaSampath-b3j
    @ChalanaSampath-b3j 26 วันที่ผ่านมา

    Gramasewaka sahtike onamada

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 26 วันที่ผ่านมา

      ග්‍රාමසේවක සහතික කරන්න ඕන .ග්‍රාම සේවා සහතිකය නෙමෙයි

  • @mrsegaexplains5103
    @mrsegaexplains5103 27 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔබට...ගොඩක් වටිනවා මේ වීඩියෝව

  • @TitusJayaweera
    @TitusJayaweera 29 วันที่ผ่านมา

    Oya kehel mal kasi kabal sangeethaya nawathwanzwa apata sabdaya awahira wenawa

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us หลายเดือนก่อน

    මාගේ හිතේ තියෙන්නා වූ මෙවනි කිරි ආම්මා දාන දෙක⁣ මේ මාසය ඇතුලත පත්තිනි මෑනියන්ට බාරය ඔප්පු කරගැනීමට මට වාසනාව උදාවේවා.උදාවේවා පත්තිනි මෑනියන්ගේ පිහිට මගේ දරුවන් තිදෙනාටත් සැමියාටත් ලැබේවා

  • @ParamiYashodara
    @ParamiYashodara หลายเดือนก่อน

    පළවෙනි පාර ලේ දෙන්න යන්න කලින් බැලුවෙ මේක . ගොඩක් වටිනව❤

  • @vimukthirhemasinghe7402
    @vimukthirhemasinghe7402 หลายเดือนก่อน

    3 chords gana videos adui.. very useful aiye Thank you! ❤️

  • @DineshaDinesha-wt3xb
    @DineshaDinesha-wt3xb หลายเดือนก่อน

    Sadu sadu sadu pathini ammageashirvadayen mage nikeshi duvata avidinna katha karanna pitha labeva

  • @ChathurikaMaduwanthi-h3r
    @ChathurikaMaduwanthi-h3r หลายเดือนก่อน

    ඔබ තුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 หลายเดือนก่อน

      ඔයාගේ නම්බර් එක දාන්න

  • @hasankahasanka8862
    @hasankahasanka8862 หลายเดือนก่อน

    ganakiyada

  • @sahanavishka3985
    @sahanavishka3985 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ.. ගොඩක් පිං ඔබට...🙏🙏🙏

  • @sarathkumarasiri7658
    @sarathkumarasiri7658 หลายเดือนก่อน

    කාර්යාලයට( බත්තරමුල්ල ) එන්නකලින් දිනයක් වෙලාවක් වෙන්කරගතයුතුද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 หลายเดือนก่อน

      එක් දින සේවාවෙන් ගන්නවනම් දිනයක් අරගෙන එන්න වෙනවා

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 หลายเดือนก่อน

    කෝ, ඔයා කියන නට් එක බටේ ,මොන එකක් වත් පැහැදිලි නැහැ . වැඩේ හොදයි ඒත් නොදන්න කෙනෙකුට පැහැදිලි මදි. අනික ඔය කියන තැන් වලට වතුර පුරවල පෙන්නන්න පුලුවන් උනා නම් හොදයි . කැඩිච්ච එකක් හදනකොට ම වීඩියෝ කලා නම් හරි .

  • @assumewhat2872
    @assumewhat2872 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමාට..

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 หลายเดือนก่อน

    Thank you for explaining

  • @user-AbulArabiyy
    @user-AbulArabiyy หลายเดือนก่อน

    Lunu dhaanne nedhdha?

  • @kingpasindu9431
    @kingpasindu9431 หลายเดือนก่อน

    nochiya gamata enawa ne da heta

  • @AnulaPriyangika
    @AnulaPriyangika หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน

    මෝටරේට කරන්ට් එක එනවා. Bt සෝ ගාල සද්දයක් එනවා මැෂින් එකේ .වතුර එන්නෙ නැහැ.අලුතින් overload Switch එකක් දාලා බැලුවා ඒත් වැඩ නෑ. මේකට answer එකක් දෙන්නකො

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      0775723180 රෑ හත හා මාරෙන් පස්සෙන් ඔය නම්බරයට කෝල් එකක් ගන්න

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน

      @@talkwithsaffron4472 okay I'll call you after 7:30pm

  • @KalpisewwandiWijevikrama
    @KalpisewwandiWijevikrama 2 หลายเดือนก่อน

    Nayak ganna puluwanda apita

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      පුළුවන් සනස සමීතියට බැඳෙන්න

  • @freedomboss1495
    @freedomboss1495 2 หลายเดือนก่อน

    Sanasen naya ganna epa.. godak un horu inne... man kohewath nethiwa idala maaseta lakshayak gewanna una...

  • @SashaniRathnayaka
    @SashaniRathnayaka 2 หลายเดือนก่อน

    Api id eke thiyen signature ekamad pavichchi krnn one

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      එකම අත්සන හැම විටම භාවිතා කරන්න

  • @T.cPerera
    @T.cPerera 2 หลายเดือนก่อน

    Paw ane mea minissu aththatama apita pan genath kanna lesi eath hadanda widina duka hariyanda ona sadarana minissunta wayasai kiyala nikan inneth nea nikan kale kana minissunta mewa hoda padam jeewithayata bohoma isthuthi(thanks ) video karapu oyatath 🙏🙏🙏

  • @tharushimandakini6153
    @tharushimandakini6153 2 หลายเดือนก่อน

  • @ManosharaManuranga-z1u
    @ManosharaManuranga-z1u 2 หลายเดือนก่อน

    Okkoma hodai pawa off karala hama walawama anith piwarata ynna

  • @Rev.ParagammanaAmarakiththi
    @Rev.ParagammanaAmarakiththi 2 หลายเดือนก่อน

    අපේ චන්දරතන හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @asankasamaranayake9090
    @asankasamaranayake9090 2 หลายเดือนก่อน

    Kola tikak gne puluwn thanak kynwda salli walata hari kamak ne ikmnta.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      කොළ තමයි හොයාගන්න අමාරු බදුරළිය කලවාන ඒ පැති වලින් පොඩ්ඩක් හොයලා බලන්න

  • @Samith44
    @Samith44 2 หลายเดือนก่อน

    සර් මම ලගදි උපැවිදි වෙලා ඉන්නේ මගේ උප්පැන්න සහතිකයේ තියෙන ලිපිනයෙ නෙමෙ මම දැන් පදිංචි. අලුත් ලිපිනයට මගෙ ගිහි අයිඩින්ටිය හදාගන්නෙ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරනවද ලොකු උදව්වක්

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      id card එකක් හදන ලියකියවිලි ටික අරගෙන පැවිදි සහතිකය හෝ උපසම්පදා සහතිකය අරගෙන ග්‍රාම නිලධාරීවරයාව හමුවන්න .අවශ්‍ය ලියකියවිලි මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න

    • @Samith44
      @Samith44 2 หลายเดือนก่อน

      @@talkwithsaffron4472 සර් අලුත් ලිපිනයට අදාල ග්‍රාම නිලධාරී ගාවට නේද යන්න ඕන ඒක පොඩ්ඩක් කියනවද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      ​@@Samith44ඔව් අලුත් ග්‍රාම නිලධාරි තුමාව හමුවන්න

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 2 หลายเดือนก่อน

    Ĺankaweda ❤❤❤

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      ඔය වගේ ඩ්‍රම්ෆෙට් ලංකාවේ තියෙන්නේ අතලොස්සයි

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472 2 หลายเดือนก่อน

      ලෝකයේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි ඕක