වැද්දට රැවටුණ සුද්දා නිසා හැදුණ දහ අට වංගුවේ නොදන්නා කතාව | Daha Ata wanguwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like Us : / articles.sinhala
    Please SUBSCRIBE For More www.youtube.co....
    © Copyright World Trends
    For copyright matters contact: yt.worldtrends@gmail.com
    These pictures were downloaded from the internet and used under fair usage policy. I do not own any copyright for such content.

ความคิดเห็น • 59

  • @dinusl9780
    @dinusl9780 2 ปีที่แล้ว +11

    මීට කලින් අහල නෑ තමයි

  • @tharushisathyangani558
    @tharushisathyangani558 2 ปีที่แล้ว +9

    අයියා💛මරු අහ්👍

  • @ivanmilroy3779
    @ivanmilroy3779 2 ปีที่แล้ว +7

    නියමයි 👍👍👍

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +4

    ඒක මරු වැඩේ ...

  • @prasangafernando3446
    @prasangafernando3446 2 ปีที่แล้ว +8

    අපෙ රටේ දේශපාලකයන් දැන් මුන්ව ලං කරගෙන දේශපාලකයන් වැදි බනට රැවේටෙනවා...

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +8

    සුද්ද රට පාගනයකලානම අද අපි කට්ටකන්නැ

  • @sandiyakumare4340
    @sandiyakumare4340 9 หลายเดือนก่อน +1

    දැන් කාලේ ඉන්න අප්පලා ලංකාවේ ලේසිම තැන පෙන්වන්නේ සුද්දාට

  • @chamilkrishantha4713
    @chamilkrishantha4713 2 ปีที่แล้ว +4

    Superb

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +1

    සුපිරි ,,ana,ලස්සනයි ,❤❤❤🙏💐😢

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +6

    සුද්දා අපෙ මොඩය්න්ගෙ කීම් අහන්නතරම් මොඩයෙක් නොවෙය් .සුද්දා.පාරවල්.හෙදුවෙ සමොච්චය සහ ත්‍රිකොන.මිතිය බලලය් සුද්දා මේ පාර නි හෙදුවානම් අද්ටත් ඒ පර්දේස කෙලෙන් වෙහිලා ... අපෙ අයට පුලුවන් සුද්දා කරපු නිර්මානයක් . ප්‍රයොජන යට ගන්න ගමන් ඒයට උපහාසය ආප්තොපදේශ එකතු කරන්න පමනය්....තවම ඉදිකට්ටක්වත් හදාගන්න බෙරිවුනා.. බොරු රාවනාගෙ බොරු චොපෙර් ගෙන නන් දොඩවනවා..

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว

      රටේ නිෂ්පාදන නැතිකරගන්න පටන් ගත්තේ ජේ ආර්,ඊට පස්සේ ආපු හැම දේශපාලුවම රට කෑවා මිසක් රට දියුණු කරන්න උත්සාහ කලෙ නෑ.
      1977පෙර ඉදිකටු පමණක් නොව, කාර් පවා ලංකාවේ හැදුවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@jagathlokuliyana468 නැහැ ලන්කාවෙ කාර් හැදුවෙ නෑ කවදාවත්...ලන්කාවට පලමු කාරෙක ගෙනාවෙත් 1902 නමුත් අසූ ව දශකයෙ ඈභ්‍යෙ වගෙ සියලුම පාට්ස් පිටරටින් ගෙන්වල කාර් එකලස් කලා උපාලි කොම්පනියෙන් , එහී නම ""උපාලි ෆියට්"" සිමෙන්ති ලෝහ අත්‍ යන්ත්‍ර රෙදි පින්ගන් භාන්ඩ කඩදාසි ස්වල්පයක් හැර වෙන කිසිවක් කාර්මික නිමැවුම්.ලන්කාවෙ හැදුවෙ නෑ ....අනෙකුත් සුලු නිපැයුම් වෙනුවෙන් විදේශීය කම්හල් ඇරම්බුනෙ 77විව්‍ර්ත ආර්තිකෙන් පස්සෙ අදටත් ඉදිකටු ගෙන්වන්නෙ චීනයෙන් සහ ජර්මනියෙන් ලන්කාවෙ නිපදවූ කාර් එකක් හෝ වෙනයම් දෙයක් ඇත්නම් කියන්න අත්ට්‍රැක්ටරය නම් නිමවූයෙ ලාන්කිකයෙක් ජපානයේදී ඒයා රේ විජේවර්දන මහතා

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823පාට්ස් ගෙන්නුවට කාර් එකක් වෙන්නේ නෑ.
      ඒක හදන්න ඕනේ.උපාලි විජේවර්ධන මහතා කලෙ ඒක තමයි.
      ඒක නෙ උපාලි පියට් කාර් එක.
      ඒව දියුණු කරන්න දූන්නානම් හොඳ නැතිද?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@jagathlokuliyana468 කාර් නිපදවීම වෙනය් එකලස් කිරීම වෙනය් ..උපාලි විජේවර්ධන තමය් ඒවා කරවූයෙ එහෙත් .ගුවන් අනතුරින් එතුමා අතුරුදහන් වීමත් සමග එම කටයුතුත් නැවතුනා

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว +2

    Thanks ,

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว +10

    එ කලෙ හිටපු wadda උනත් අපෙ රටෙ මිනිසුන් රට ගම්මන gana හොන්දට හිතලා wada කරලඅ තියනව එකට dan ඉන්න කල කන්නි දෙසපලන කරන් hathaඅවුරුදු 73 ක් ඉදලම රට පවා දිපු akai රටෙ කොටස් පිටරට වලට විකුනම් කපු එක thamai කෙරුවෙ මුන්ට හෙනම ගන්ඩ ඔන

  • @keulgamatemple9669
    @keulgamatemple9669 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි

  • @nishansalaru2439
    @nishansalaru2439 2 ปีที่แล้ว +4

    suddata terunata lankawe watinakama ape ballanta terennene ape karumeta

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 หลายเดือนก่อน +1

    සුද්දට වැරදිල නෑ ඔයා කියන්නකො ඔය කන්ද ඔය තියෙන විදිහට නැතුව කොහොමද නගින්නෙ කියලා කන්ද හරහා තමයි කන්ද නගින්න ඕනෙ

  • @ramyaweththasinghe8408
    @ramyaweththasinghe8408 2 ปีที่แล้ว +2

    Hari lassanai.

  • @kulegiha2008
    @kulegiha2008 2 ปีที่แล้ว +5

    👏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 5 หลายเดือนก่อน

    Maru

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +2

    11.11

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 5 หลายเดือนก่อน

    Kohomath waddo rate gane parisare gane godak adath edath hithepu aye kau suddate wada

  • @imalkrishantha861
    @imalkrishantha861 ปีที่แล้ว +7

    ඔය සුද්දන් තමයි මේ රට කෑවේ පරදේසක් කාරයෝ

    • @pahanpredeepa6699
      @pahanpredeepa6699 ปีที่แล้ว +2

      සුද්ද රට බාර දෙද්දි ඩොලරය රු 5 යි එතෑන්සිට රටකෑවේ කව්ද
      වගාවන් රේල්පාරවල් පාරවල් එයාලගෙ මහනුවර බන්ඩාරවෙල ආදි රටේ බොහෝ සුද්ද හදපු පාරවල් වල තවම අපියන්නෙ
      සුද්දෙකුට අද දළඳා වඳින්න ටිකට් එකක මිල දාස්ගානකටම නැගල

    • @SDR-yh2xq
      @SDR-yh2xq 7 หลายเดือนก่อน

      එ විදියට තමයි බන් පෙන්න තියෙන්නෙ එත් උන් මෙහෙ තිබ්බ අපේ තක්ශනය උන් අරන් ගිහින් උන්ගේ තාක්ෂණය අපිට දීලා ගියේ බන්
      උඹට අදටත් ඒ රටට ගියොත් බලාගන්න පුළුවන් අපෙන් අරන් ගියපු පොත් කොළ පොත් කෞතුකාගාරයක්ම
      මේ මං කිව්වේ 225 හරි කියන එක නෙමෙයි
      ඒ හරක්ගේත් වැරදි තියෙනවා

    • @suhailahmed-eg8eh
      @suhailahmed-eg8eh 5 หลายเดือนก่อน

      Sudda neththam thama ubala karaththe thamai gaman yanne 😂

  • @chamindakumara7607
    @chamindakumara7607 9 หลายเดือนก่อน +1

    ඔය වගේ බොරුනම් අහලා නෑ 😂

  • @WeMol
    @WeMol ปีที่แล้ว

    ❤❤❤❤

  • @thusharaindika2883
    @thusharaindika2883 2 ปีที่แล้ว +1

    Thank

  • @lahiruweerasekaraweeraseka4316
    @lahiruweerasekaraweeraseka4316 2 ปีที่แล้ว +1

    Mewage boru .
    Mewagema boru kathawak thiyanawa 9 arch bridge eka genath eketh Appuhamy hamy kiyala minihek eka haduwa kiyala

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 ปีที่แล้ว

    Ea taram uaguten eanna ratak tamai ada ma kalakanne venasa karal dala henaaa vavaveeeee eannna

  • @nishansalaru2439
    @nishansalaru2439 2 ปีที่แล้ว +2

    owa kale mahinda mahattayatamai wena eka paraballekwat owakalene

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      Ow ow

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว

      Boge ammta hikuwe mahindada bn

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +1

    බොරැ නොකිය ඉන්න වද

  • @vichithraweerasinghe9234
    @vichithraweerasinghe9234 2 ปีที่แล้ว +2

    Mata vitharada hithenne sudda ehema deyak kare ethana kande thiyana bauma nisa kelimma para gaththe nathuwa athi kiyala anika achchara parawal hadapu suddata oka vitharak wara denna puluwan da mn hithanne ekko e para e vidiyata yawanna aththe ekko watina gas warga kapaganna ekko lankawe watina dewalthiyenna athi ane mn da ekko aththemna rawatuna wennath puluwan habai oka bauma wadi nisa e vidiyata haduwa wennath puluwan

    • @lahiruweerasekaraweeraseka4316
      @lahiruweerasekaraweeraseka4316 2 ปีที่แล้ว

      Aniwarayenma W=FS dura wadi karanakota api yodanna ona balaya asu wenawa sudu mahathwaru elesa oka sada thiyenne
      Wadda hithan inne unta rewatuna kiyala .
      mewa lunu abul Athuwa braha karala ahan inna harak relakuth innawa 😆😆

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      ඔබ හරි...මේවා අපෙ රටෙ මොඩ කම්මෙලි .පඩත්තල මොඩයන්ගෙ ගොන් කතා

  • @kumarwijesundara1198
    @kumarwijesundara1198 ปีที่แล้ว

    Boru kiyanne nethuwa innawa da..?

  • @suhailahmed-eg8eh
    @suhailahmed-eg8eh 5 หลายเดือนก่อน

    Pacha borukiyanna epa, un nisama thamai rate parawal hari wetune 😂

  • @WeMol
    @WeMol ปีที่แล้ว

    Waddata bara dunnanam lankawe sanchitha tika parisan karanna kiyala apita dollar nathuwa wahanayak wath ratata gennanne nathi kalayak uda Novi tiyanna tibuna ne

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 ปีที่แล้ว

    ලේල්වල හන්දිය නෙමෙයි ලේවැල්ල හන්දිය

  • @dmspriyankara6928
    @dmspriyankara6928 2 ปีที่แล้ว +1

    Iyeth giya

  • @lahiruweerasekaraweeraseka4316
    @lahiruweerasekaraweeraseka4316 2 ปีที่แล้ว

    mewa piliganna moda relakuth innawa

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว +1

    මහින්ද මහතා හැදුවා

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 ปีที่แล้ว

    පර සිංහලයා..

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x 9 หลายเดือนก่อน

    18???..... 🤔🤔🤔🤔🫡🫡🫡😱😱😱