අතීතය විසින් නුවර වැවේ සගවපු අහිංසක මිනිසුන්ගේ කදුළු කතාව | Kandy Lake Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 170

  • @නෙතු-ස7ඝ
    @නෙතු-ස7ඝ 4 ปีที่แล้ว +35

    ගොඩක් වටිනවා නුවර ඉන්න මමවත් නොදන්න සමහර දෙවල් දැනගත්තා දළදා සමිදු පිහිටයි

    • @rasikakumara5480
      @rasikakumara5480 4 ปีที่แล้ว +1

      Mn nuwara ipadilawath me dewal danan hitiye naaa.

  • @Rashinthasithu
    @Rashinthasithu 3 ปีที่แล้ว +81

    ඉපදුනෙත් නුවර මැරෙන්නෙත් නුවර...හරි ආඩම්බරෙන් කියන්නෙ මාත් නුවර...💕

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +50

    බෝගම්බර නුවර වැවේ හැම වැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අප ශෝකය නිවනවා පුංචිම පුංචි මද්දුම බණ්ඩාර සිහිපත් කරමු

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +3

      මේකත් බලන්න මද්දුම බණ්ඩාර මැරුවේ කවුද ?
      th-cam.com/video/hkPSZaERrek/w-d-xo.html

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +65

    අපේ අතීත සිංහලයින් ගේ ලෙයින් කඳුළින් ලියැවුණු ඒ අපේ අභිමානය අතීතයේ අභිමානවත් වැඩ කරපු සිංහලයින්ට අපි ගෞරව කරමු

  • @ireshadilshani4151
    @ireshadilshani4151 ปีที่แล้ว +9

    නුවර කියන්නෙ ඉතින් ආය ගැම්මක් තමයි.. ❤️❤️❤️❤️

  • @Shashikanethuki
    @Shashikanethuki หลายเดือนก่อน

    නුවර කියන්නේ හරිම ආදරණිය නගරයක් ඇවිලෙන් සිත් නිවා ගන්න පුලුවන් නුවර වැව ලග ඉදගෙන. නිස්කලංක හරි අමුතුම පරිසරයක් තියෙන්නේ මුලු නුවරටම 🥹😍හැමදාම ආදරෙයි මගේ නුවරට❤

  • @r.m.mjshanthar.m.mjshantha4736
    @r.m.mjshanthar.m.mjshantha4736 ปีที่แล้ว +1

    සම්පූර්ණ වැරදි ,මෙයා කියනව මේ නුවර වැව කියල ,මේ බෝගම්බර වැව ,නුවර වැව තියෙන්නේ අනුරාධපුර යේ...

  • @gamingvortexff
    @gamingvortexff ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුතියි !🌹

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว +3

    Ane ow thank you..very proud of our old kandian great great..gands..all of them..

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +20

    ඔය බෝගම්බර වැව හදල තියෙන්නෙ අපේ සබරගමුවෙ මිනිස්සුන්ගෙ ලෙයින්, දහදියෙන් 😥😥😥😥😥

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว +1

      🤣😂😅

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว +2

      මේ විඩියො එකේ බෝගම්බර වැව ගැන කිව්වේ නෑ.කිරි මුහුද හෙවත් නුවර වැව ගැනයි කිව්වෙ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +1

      @@thathsaranichathurani3320 Atthatama meka Bogambara wewa thami. Nuwara wewa thiyenne Anuradhapura.

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 ปีที่แล้ว

      ඒ නුවර වැව

    • @sumathipala5664
      @sumathipala5664 ปีที่แล้ว

      API...SABARAGAMUWA......SATUTUI.....

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +19

    මම ඉපදුන මාගේ නුවර මට ,, ආඩම්බරයි ❤❤❤🙏

    • @kumararajasighe6666
      @kumararajasighe6666 ปีที่แล้ว

      Dlada maligawe ethihasaya kiyawann thawath adambara hithei

  • @denislakmakperera9182
    @denislakmakperera9182 ปีที่แล้ว +4

    නුවර ඉපදිලා ,නුවර town එකෙ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි .❤😢

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Teruwan saranai watina video akak dan enna samaharak minissunta godak adarsayak a kale hitiya pinwath minissu

  • @gayathrimadubashini4488
    @gayathrimadubashini4488 4 ปีที่แล้ว +39

    ඇත්තම කියනවනම් මම ආඩම්බරෙන් ඉන්නෙ නුවර ඉපදුනු නිසා 😌❤️🔥.

    • @dhananjamotors
      @dhananjamotors 3 ปีที่แล้ว +1

      නුවර දලදා වතුර එන කාලෙ ඊට ටිකක් උඩ කැලෙ මම හිටියා එදා තනිකරම නුවර වැව බොර පාට උනා කොහොම නමුත් ඒ කාලෙ වැවේ වලාකුලු බැම්මෙන් උඩට අඩියක් වගෙ උසට වතුර තිබුනා ,,,,,,,,,,,සතියකට පස්සෙ මුලු නගරයම හොදාගෙන ගිහින් නුවර ලස්සන උනා,,,,,,,,,,,,ඒ කාලෙ ඔය පැත්තෙ එක මහා මාර්ගයක් පමනයි තිබුනේ................

    • @disnakarathnayaka9376
      @disnakarathnayaka9376 3 ปีที่แล้ว

      Ane manike

    • @asankajayanath5912
      @asankajayanath5912 2 ปีที่แล้ว

      😍

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +1

    Mamath mahanuwara.. harima nihathamaneewa bohoma adambaray

  • @spadmalal5643
    @spadmalal5643 ปีที่แล้ว +1

    බොගම්බර වෙව තිබ්බෙ බොගම්බර බන්ධනාගාරය අසල දෙන් ක්‍රිඩා පිටියක් දලධාමලිගාව අසල තියෙන්නෙ මහනුවර වෙව.බොගම්බර වෙව ගොඩකර පස්සෙ හෙදුවේ.

  • @dinithisewvandhi6457
    @dinithisewvandhi6457 3 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඩ හැඩයි.
    කටහඬ pop ගතිය නැති කර ගන්න mic එකත්, කටහඬ ත් අතර වියතක හරි ඒ සමාන දුරකින් serviyat paper එකක් තියාගන්න . නැත්නම් mic එකට 20°ක දුරින් rigiform එකක් තියාගන්න .
    ඔයාගෙ වීඩියෝ එකෙන් ගොඩක් කරැණු දැනුවත් වුනා.Thanku.

    • @WTSinhala
      @WTSinhala  3 ปีที่แล้ว +2

      Thankyou ❤️💙❤️

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +14

    දලදා මාලිගාවට අයිතිව තිබුණ නින්දගම් ඉඩම්,කුඹුරු විශාල සංඛ්‍යාවක් අද මුස්ලිම් ජාතිකයන්
    අයිතිකරගෙන සිටී , ඔව්න් දළදාමාලිගාවෙන් ගත්ත බදුඉඩම් වලටරුපියල් දෙතුන්සීයක් ඕන්නං ගෙවයි මාලියාවට 🤣 ඒ කාලෙ බදු
    මිලනෙ තාමත් තියෙන්නෙ🧐
    හැබැයි උං ඒවායින් කෝටි ගණං හම්බ කරගන්නව😈කෝ මේවට සාධාරණ නීති???
    බදු ගත්ත ඉඩං වල ඔව්න්ගෙ
    පල්ලි 18 ක් , කෝවිල් හදං තියනව මාලිගාව වටේට මුං නීති විරෝධීව 😈කෝ මේවට නීති???🧐
    දැං සමහර බදු ඉඩ උං හොර ඔප්පු
    හදං අයිති කරගෙන, නුවර මාලිගාවට අයිති බදු ඉඩං වල වැඩි හරියක් දෙකපහට උංට දීල තියෙන්නෙ , ඒවෑ බදු කාලෙත් ඉවර වෙලා හැබැයි උං ඒව ආපහු දෙන්නෙ නෑ 🤣 කෝ මේවට
    නීතිය??🧐 එදා ඉදන් දළදා මාලිගාව රැකගන්න ඒවෙනුවෙන ජීවිත පූජකරපු, තමන් නොකා දළදාවට දානෙ දීපු නුවර සිංහලයන් අද මහපාරට වැටී තිබේ 🧐🤬😅

    • @azamizmy5817
      @azamizmy5817 ปีที่แล้ว

      උබේ මොලේ හොඳ නැද්ද නැත්තන් උබේ හැටිද මේ?

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว +5

    නුවර වැව අනුරාධපුරයේ නේද තියෙන්නේ මේ බෝගම්බර වැව නෙවේද

  • @demi1267
    @demi1267 ปีที่แล้ว +1

    I am also .. very proud to be in kandy

  • @ThisunSasmitha
    @ThisunSasmitha ปีที่แล้ว +3

    මන් සිල්වෙස්ටර් යන්නෙ ඉස්කොලෙ ඇරිලා මන් හැමදාම එනවා මෙ වැව බලන්ට

  • @nilukekulandara2336
    @nilukekulandara2336 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @thusharaindika2883
    @thusharaindika2883 3 ปีที่แล้ว +2

    Thank

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +22

    කිසිම කදුලක් අවශ්‍ය නැහැ . අභිමානයක් ඇතිකරන්නයි ඕන .

  • @gayan7721
    @gayan7721 2 ปีที่แล้ว +5

    වලාකුලු බැම්ම දැන් ගිලා බැහැගෙන යනවා . ඉක්කමනට පියවරක් ගත්තෙ නැත්තම් වලාකුලු බැම්ම ගිලා බහිනවා🥺🥺

  • @ayomiewickramasinghe8676
    @ayomiewickramasinghe8676 ปีที่แล้ว +2

    Ape nuwara 💎♥️🥰

  • @kavindudilshan2628
    @kavindudilshan2628 3 ปีที่แล้ว +10

    නුවරට ලග මාවනැල්ලෙ මම. නුවරට ලගින් ඉපදෙන්නත් වාසනාව තියෙන්න ඕනි....

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว +1

      😂😅🤣නුවර ඉපදුන මට කොහොම ගැම්මක් ඇත් ද

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +3

      ලන්කාවෙ ඉපදුන අපි කවුරුත් වාසනාවන්තයි එක එක පැති එක එක විදියට වටිනාකමකින් යුක්තයු

  • @salikawickramasinghe1863
    @salikawickramasinghe1863 ปีที่แล้ว

    great video

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 ปีที่แล้ว +5

    අපිත් නුවර

  • @sadeepnavanjana8067
    @sadeepnavanjana8067 2 ปีที่แล้ว +2

    Thnq godak 💛

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 ปีที่แล้ว +3

    Map එකේ serch කරාම නුවර වැව එන්නේ අනුරාධපුර කියලා..බෝගම්බර කියලා එන්නේ දළදා මාලිගාවට ඉස්සරහ වැව.

  • @pavithramadhuwanthi6593
    @pavithramadhuwanthi6593 2 ปีที่แล้ว +3

    Wow

  • @MuthuDilhani
    @MuthuDilhani 4 ปีที่แล้ว +4

    Lassanai

  • @ransaradesilva1217
    @ransaradesilva1217 3 ปีที่แล้ว +2

    better....much bettr ✌✌✌

  • @TasteandSipbyTesha
    @TasteandSipbyTesha 3 ปีที่แล้ว +1

    nice vid bro

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว +1

    sadaham suwada wihidana me nuwara bima, pin madi nisa min mathu ahi noyami mama,,,

  • @pereraanjali1154
    @pereraanjali1154 2 ปีที่แล้ว +1

    නුවර වැව තියෙන්නේ අනුරාධපුර පරණ බස් ස්ටෑඩ් එකට එහා..
    ඒ දිගටම මිහින්තලේ යන පාර ට.... කියලයි මන් අහලා තියෙන්නේ.... නුවර තියෙන්නේ බෝගම්බර වැව නෙමේද??????

    • @express6468
      @express6468 ปีที่แล้ว

      ඔව්. ඕකට කියන්නේ බෝගම්බර වැව කියලා. නුවර වැව තියෙන්නේ අනුරාධපුර

  • @lalmunasighe9174
    @lalmunasighe9174 6 หลายเดือนก่อน

    බෝගම්බර වැව ගැන කියනකොට මිගස්තැන්නනෙ අදිකාරම ගැන අනුවේදනිය කතාවක් මම අහල තියෙනව.හැකිනම් ඒ ගැනත් කියන්න.

  • @drl495
    @drl495 ปีที่แล้ว +2

    Nuwara wewa thiyenne anuradhapura ,Oy bogambara wewa නෙ ඇයි නුවර වැව කියන්නේ ඒක හරි වැරදියිනේ

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 ปีที่แล้ว

      මෝඩ කමට කියන කතා වලට තරහ ගාන එපා

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 2 ปีที่แล้ว +1

    දළදා malegawe paththiruppuwe bemmahale seta පොළව yatenyanna පුළුවන් oyakeyana dupatha මැදට keyala mama ahalathiyanawa පැරණි cheththrapateuakath තියනවා

  • @express6468
    @express6468 ปีที่แล้ว

    ඕක නුවර වැව නෙමේ. ඕක බෝගම්බර වැව. නුවර වැව තියෙන්නේ අනුරාධපුර. අනේ මන්දා හැම එකාම පටලව ගන්නවා මේ වැව.. නුවර කියන නම ගෑවිලා තියන නිසා හැම කෙනාම කියන්නේ ඕකට නුවර වැව කියලා. ඒත් හරි නුවර වැව ඕක නෙමේ. හරි නුවර වැව තියෙන්නේ අනුරාධපුර. ඕකට කියන්නේ බෝගම්බර වැව කියලයි. ඉස්සර ඕක බන්දනාගාරය ලඟටම තිබිලා තියනවා විශාලව. පස්සේ කාලෙක එතනින් වහලා දාලා තමයි එතන තියන ගොඩනැගිලි අර පිට්ටනිය පාරවල් එහෙම හදලා තියෙන්නේ.. වැවේ ඉතුරු කොටස තමයි දැනට මේ තියෙන්නේ. තවත් සමහර අය කියනවා බෝගම්බර වැව වෙනයි කියලා ඕක කිරි මුහුද කියලා. දෙකක් නෙමේ එකම තමයි. කිරි මුහුද කිව්වේ අතීතයේ හදාගත්තු නම්. පස්සේ බෝගම්බර වැව කියලා වෙනස් උනා. ගොඩනැගිලි ටික සහ පාරවල් වගේ දේවල් ටික හදන්න තමයි කොටසක් වහලා දැම්මේ. නැතුව කිරි මුහුදයි බෝගම්බරයි කියලා දෙකක් නෑ එකම තමයි.🤦🤦🤦

  • @Nadeesha2003
    @Nadeesha2003 2 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලම වැව බෝගම්බර පිට්ටනිය ලඟනෙ තිබ්බා කියන්නෙ

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +3

    වැව හදන්නෙ නැතුව රජතුමාට තිබ්බා ඉන්ග්‍රිසින් මර්දනය කරන්න අවධානය දෙන්න

    • @damayanthinayanaprabha1069
      @damayanthinayanaprabha1069 ปีที่แล้ว

      Ane yanta wawa nisa thama nuwara lassana

    • @ushanumayanga6711
      @ushanumayanga6711 ปีที่แล้ว

      @@damayanthinayanaprabha1069 හුම්ම්.. 1815 තමා ලස්සනටම තිබ්බේ...😒

  • @prasadikaweerasinghe217
    @prasadikaweerasinghe217 ปีที่แล้ว

    නුවර කොල්ලෙක් සහේට හොයන මම😅❤😂

  • @suitabilitymangalika7014
    @suitabilitymangalika7014 3 ปีที่แล้ว +1

    Mechchara lassana ratane me kala kanne dasa paluwoo wenasa karanne

  • @semasems3115
    @semasems3115 ปีที่แล้ว

    මේ වැවේ නම බෝගම්බර නේද ...

  • @pumashortvideography8554
    @pumashortvideography8554 ปีที่แล้ว

    අපේ මිනිස්සු පව් 😥😥

  • @sakilanuwan6732
    @sakilanuwan6732 2 ปีที่แล้ว +1

    මේ බෝගම්බර වැව නේද මොකද නුවර වැව තියෙන්නෙ අනුරාධපුරයේ

    • @yamunasarojani2309
      @yamunasarojani2309 ปีที่แล้ว

      නෑ බෝගම්බර වැව පුරවලා තමා බෝගම්බර පිට්ටනිය හදල තියෙන්නෙ

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@yamunasarojani2309 එකම වැව තමයි පස්සේ කාලෙක එතනින් වහලා පිට්ටනිය හැදුවේ. නැතුව වැව් දෙකක් තිබ්බේ නෑ. ඒ නිසා තමා ඕකට බෝගම්බර වැව කියලා කියන්නේ. නොදන්න මිනිස්සු තවම කියන්නේ නුවර වැව කියලා. නුවර වැව තියෙන්නේ අනුරාධපුර. ගිහින් බලන්න.

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Nuwara epadennat pin karanna one mat nuwara obata stuti

  • @fake-ce4dz
    @fake-ce4dz 4 ปีที่แล้ว +2

    Apith nuwara thamai

  • @sampaththusara3691
    @sampaththusara3691 ปีที่แล้ว

    Nuwara wawe thiyenni ape anuradhapura

  • @darsaniganga3107
    @darsaniganga3107 ปีที่แล้ว

    Rate palane ganna rata sudhdhata pawa dunna hinda eda Oka wine .
    Arhelepola dhrohiyek
    ....

  • @vindhyaherath6481
    @vindhyaherath6481 4 ปีที่แล้ว +8

    නුවර වායු දුෂණය අඩු කරන්න බැරිද

  • @DiliniTilanka9039
    @DiliniTilanka9039 2 หลายเดือนก่อน

    Nuwara wawa thiyenne anuradapure oya thiyenne bogambara wawa

  • @malkeywijayapala2880
    @malkeywijayapala2880 4 ปีที่แล้ว +1

    නුවර වැව tiyenne අනුරාධපුරයේ oya tiyenne බෝගම්බර වැව

    • @unoemaike6935
      @unoemaike6935 4 ปีที่แล้ว

      fhn

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว

      බෝගම්බර වැව , නුවර වැව හෙවත් කිරි මුහුද කියන්නෙ දෙකක්.මෙකට නුවර වැව කියන්නේ මහනුවර තියෙන හින්දා නැත්තං හරි නම් කිරි මුහුද..බෝගම්බර කියන වැව දැන් නෑ..විවිධ හේතු තියනවා ඒකට

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว

      මේ තියෙන්නේ කිරි මුහුද , මහනුවර තියෙන නිසයි නුවර වැව කියන්නේ

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@thathsaranichathurani3320 දෙකක් නෙමේ එකම තමයි. අතීතයේ තමයි ඕකට කිරි මුහුද කිව්වේ. පස්සේ ඒක බෝගම්බර වැව උනා. නැතුව වැව් දෙකක් නෙමේ. ඉස්සර ඕක බෝගම්බර බන්දනාගාරය ලඟටම තිබිලා තියනවා. පස්සේ කාලෙක තමයි එතනින් වහලා අර පිට්ටනිය සහ පාරවල් ටික හැදුවේ.. දැන් බෝගම්බර වැව තමයි ඉතුරු ටික. නම් දෙකම එකයි. අතීතය සහ වර්තමානය.

  • @govindasamipathmanadan8913
    @govindasamipathmanadan8913 ปีที่แล้ว

    මමත් නුවර

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +1

    මාත් ආදරනීය මහනුවර තමයි

  • @sumedhathennakon7264
    @sumedhathennakon7264 3 ปีที่แล้ว +4

    😍😍😍😍

  • @kelumsenadheera936
    @kelumsenadheera936 4 ปีที่แล้ว +13

    නුවර තියෙන්නෙ නුවර වැව නෙවෙයි සහෝදරයා ...බෝගම්බර වැව ..නුවර වැව තියෙන්නෙ අනුරාධපුරේ

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +1

      අනුරාධපුර වැවටද කිරි මුහුද කිව්වේ නුවර තියෙන වැවටද ? 🤔

    • @kelumsenadheera936
      @kelumsenadheera936 4 ปีที่แล้ว +1

      @@WTSinhala ඒක නම් මම හරියටම දන්නෑ bro..ලංකාවේ වැවකට කිරි මුහුද කිව්ව කියල මීට කලින් මම අහල නෑ

    • @MuthuDilhani
      @MuthuDilhani 4 ปีที่แล้ว +1

      Kiri muhuda kiyaddi mata mathak una nuwan gunawardhana sir..ge kiri muudu werale nalawee tharanga kiyana sinduwa

    • @nawodyakumara4129
      @nawodyakumara4129 4 ปีที่แล้ว +2

      @@WTSinhala කිරි මුහුද කියන්නෙත් බෝගම්බර වැවටම තමා මාලිගාව ඉස්සරහා

    • @malkeywijayapala2880
      @malkeywijayapala2880 4 ปีที่แล้ว

      Yas

  • @Михаил-к5ц
    @Михаил-к5ц 4 ปีที่แล้ว +1

    Nuwara vave dupathata yanne polova udin nemei

  • @nirosharajakaruna7349
    @nirosharajakaruna7349 9 หลายเดือนก่อน

    Hjk

  • @m.w.8073
    @m.w.8073 4 ปีที่แล้ว

    Oya widiyata dakiddi koi tram lassanada

  • @dimeshikadewmini
    @dimeshikadewmini ปีที่แล้ว

    🙏👍👍

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 ปีที่แล้ว

    නුවර වැව තියෙන්නෙ අනුරාධපුරේ..මේ වැවට කියන්නෙ බෝගම්බර වැව කියලා නේද..

    • @dharmapriyad5952
      @dharmapriyad5952 ปีที่แล้ว +1

      බෝගම්බර වැව තිබෙන්නෙ බන්දනාගාරය හදලා තියෙන තැන . ඇහැලේපොල කුමාරිහාමි බිලිදුන් තැන . නුවර වැවට අතීතයේ කීවේ කිරි මුහුදු කියලා.

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@dharmapriyad5952 ඕක බෝගම්බර වැව. ඉස්සර ඔය වැව බෝගම්බර බන්දනාගාරය ලඟටම තිබිලා තියනවා. පස්සේ කාලෙක එතනින් වැව වහලා දාලා තියනවා. ඒත් තවම බෝගම්බර වැව කියන්නේ ඕකටම තමයි. බෝගම්බර ලඟ තියෙන්නෙත් මේකම තමයි

  • @himalisewwandi7859
    @himalisewwandi7859 3 ปีที่แล้ว +1

    Othana nemei bogambara wewa pehetala thebune

  • @sahan9126
    @sahan9126 2 ปีที่แล้ว +1

    Kandy

  • @yxter1522
    @yxter1522 ปีที่แล้ว

    Hill city bruhhh.👅

  • @wala7330
    @wala7330 ปีที่แล้ว

    Mn passara adarei nuwarata

  • @kdyamuna665
    @kdyamuna665 ปีที่แล้ว

    Paw deviyane e minissu

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +2

    බොගම්බර වැව එතකොට කොහෙද තියෙන්නේ 😂😂😂😂😂😂😂 මම තාම හොයනවා...

    • @heshanbandara4981
      @heshanbandara4981 2 ปีที่แล้ว

      tho eka danne nadda

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว +1

      එක දැන් නෑ...එක වැහිලා...එක නැත්තටම නැති වෙලා..නුවර භාගයක්ම තියෙන්නේ බෝගම්බර වැව..පාරවක් ඉදීවීම , කෝච්චි පාරවල් ඉදී වීන වැනි කාරනා නිසා

    • @jdnjebzkndbfnhdjdgjwhdj104
      @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

      hesan bandara uba aeththatama badara kenekda ,

    • @express6468
      @express6468 ปีที่แล้ว

      ඕකටම තමයි බෝගම්බර වැව කියන්නේ. ඉස්සර ඕක බන්දනාගාරය ලඟටම තිබිලා තියනවා. පස්සේ කාලෙක එතනින් වහලා තමයි අර පිට්ටනිය හැදුවේ. බෝගම්බර වැව කියන්නේ ඕකටම තමයි. නුවර වැව තියෙන්නේ අනුරාධපුර

  • @mayumimayumi8945
    @mayumimayumi8945 ปีที่แล้ว

    Mage aththa nuwara mama eth nikaweratiye ne

  • @asanthaification
    @asanthaification 4 ปีที่แล้ว +1

    ayet walakulu bemme pahan pattu karala tiyanawa balanna asai..

    • @megnad623
      @megnad623 4 ปีที่แล้ว

      asanthaification විනාසයි එහෙම උනොත්...පහන් දැල්ලට පිච්චිලා කලු වෙනව..😒

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +2

      තම ආත්මය පාවා,නොදි කුරිරැ ඉරණමකට ,ගොදුරැවු ඇහැලේපොල කුමාරිහාමි ආදරනි්ය මැනිකේ ඔබහා වි්ර,දරැ පැටව් සදා අමරණියයි,,,,

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +1

      තම ආත්මය පාවා නොදි බිහිසුනු ,කුරිරැ ඉරනමකට ගොදුරැවු ,ඇහැලේපොල ,කුමාරිහාමි, ,ආදරනි්ය මැනි්කේ ඔබ හා වි්ර ,,දරැපැටව් සදා,අමරණියයි,,

    • @thathsaranichathurani3320
      @thathsaranichathurani3320 2 ปีที่แล้ว

      පහන් පත්තු කරන්න දෙන්නෙ නෑ දැන්..එක තහනම්

  • @dhanu5117
    @dhanu5117 4 ปีที่แล้ว +5

    මොකක්ද බොල ෂී දලදා මාලිගාව කියන්නෙ? 😁

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 ปีที่แล้ว +1

      Eye ponnayo tho kalakanniya suddanta pukadeepu ekkekda ?thu
      Nodakin muusalaya.🤭

    • @dhanu5117
      @dhanu5117 3 ปีที่แล้ว

      @@nilupulfernando3279 නමෙන්ම පේනව ඒක.🤣🤣

  • @sudanthadinu3701
    @sudanthadinu3701 4 ปีที่แล้ว +1

    MAMA MAGE KADUWA HONDATA MUWAHATH PUTHA UMBE KADUWATA WADA MAGE KADU MUWAHATH YAI PWASAMIN SIYA DIWI NASAGATHTHE KAWDA DEPANKO UTHTHARA

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว +1

    pahara

  • @asaranasarana1086
    @asaranasarana1086 ปีที่แล้ว

    මුස්ලිම් පල්ලි වැඩිපුර තියෙන්නෙ නුවර. මම මුස්ලිම්... අපිටත් ආඩම්බරයි.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @mgrkumara3569
    @mgrkumara3569 8 หลายเดือนก่อน

    හොල්මන් කතා

  • @nuwanpradeep8626
    @nuwanpradeep8626 4 ปีที่แล้ว

    Ccg

  • @pavithramadhuwanthi6593
    @pavithramadhuwanthi6593 2 ปีที่แล้ว

    Wow

  • @Михаил-к5ц
    @Михаил-к5ц 4 ปีที่แล้ว +1

    Nuwara vave dupathata yanne polova udin nemei

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 ปีที่แล้ว

    මමත් නුවර