ජීවිතේ ආර්ථික පැත්ත පසුබෑමට ලක් වෙද්දී ධර්මය හමුවෙලා ආධ්‍යාත්මක පැත්තෙන් ධර්මය දකියි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 79

  • @vijithakumari9216
    @vijithakumari9216 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂත් ලැබේවා තෙරුවන් සරණයි

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kusummanike1539
    @kusummanike1539 9 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, සාදු සාදු සාදු......

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +7

    සොබාදහමේ ජිව්මානව ස්වරය ඔබයි සිවාමීන්වහන්ස ,ගල්මුල් මල්වරුසාවක් වේවී ,සත්‍ය දහම අවබෝධයෙන් නිර්ලෝභව දේශනා කරනු මැනැවී👃👃👃 හෙටත් ,දහම අවබෝධ කර ගන්නා කෙනෙක් මුලින්ම කුඩුපට්ටන් වෙන්නේ මායි මමත්තයයි ,එසේ නොවේ නම් ඒ දර්ම දැනුමක් පමණි එයට අපි සාක්ෂි දරමු ,ඔබ වහන්සේ පරිස්සමින් අපට අනතුරක ස්වභාවයක් දැනෙනවා එය සත්‍යයක්

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      මේ බව අප කිහිප වතාවක් ස්වාමීන් වහන්සේව දැනුවත් කලා උන් වහන්සේ අප දමන කමෙන්ට් ඒ මොහොතේ දිම ඉවත් කරනවා , ධර්මය, සාසනයම විනාශ කරමින් වැජඹෙන මිනිහෙක් ඒ තෙරුවන් සරණයි සැමටම

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 11 หลายเดือนก่อน +3

    ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ පොත් පත් කියවීමෙන් ලබාගත් දහම් දැනුමෙන් හිස පුරවාගෙන සිටින මමද ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් තනිවම එය ප්‍රත්‍යක්ෂ කරගැනීමට උත්සාහ දරමින් සිටිමි.
    සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! 😮

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +2

    සුවහසක් සිත් සුවපත් ලරන ආර්‍යන් වහන්ස ...ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේවා ....සාධු ....සාධු ....සාධු ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devakanthinissanka6463
    @devakanthinissanka6463 2 หลายเดือนก่อน +1

    Oba wahanseeta magee namaskaaraya.Haemageema sithsathan anduraagena ee pudgalayaata anuwa mee Darmadeeshanaa karana andama Aashcharyakmayi.Obawahanseeta tawa bohoodenekwa Nirwaanamaargayata yomukiriimata Shakthiya laebeewaa laebeewaa laebeewaa.Saadu Saadu Saadu.

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +9

    බොහොම කරුණාවෙන්, බොහොම සුක්ෂම, දක්ෂ ගුරුවරයෙකු දරුවෙකුට ශිල්ප බෙදන්නා සේ, දර්මය නම් අමා දිය බිද පොවා දර්මයෙන් සුවපත් කරන ඔබ වහන්සේ සැබෑ කල්‍යාණ මිත්‍ර අර්යන්වහන්සේ නමකි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏උතුම් ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +6

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +6

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණාවට නමස්කාර වෙිවා🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @NandaniLokuge
    @NandaniLokuge ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා !!🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 วันที่ผ่านมา +1

    නමස්කාර වෙීවා හිමියණි 🌻🌾💐🌷🌹🌹🌹🥀🌺🌺🥀🥀🌺🌺🙏🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @kaushallyasl6734
    @kaushallyasl6734 7 หลายเดือนก่อน +2

    තපෝවනයේ අපේ ආර්‍යන්වහන්ස ඔබ වහන්සේගේ උතුම් වූ පා යුග ගෞරවයෙන් වන්දනා කරමි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +8

    ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @malakumari8172
    @malakumari8172 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +4

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +10

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දවසින් දවස ගිනිගත් හිත් නිවාසනසනවා ,ඔබ වහන්සේ ලඛාගත් අවබෝධය ගුරැ මුස්ටියකින් තොරව නිර් ලෝභීව අපට දෙනවා,නිවන සැනසීම අද අත්දකිනවා ,ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා, සතුරු කරදර බාධක ඉවත් වී මේ මනුලොවට සත්‍ය දහම දෙන්න හේතු සකස් වේවා, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

    • @KumariHami-iw8hb
      @KumariHami-iw8hb ปีที่แล้ว +2

      Sadu sadu sadu. Theruwan saranai swaminwahansa.

    • @dasanayaka3095
      @dasanayaka3095 ปีที่แล้ว +2

      දුකින් පෙලන සීයලු
      සත්වයන් ගේ සිත. නිවීසැනසේවා
      ආර්යන් වහන්සේ ට
      දීර්ගඝායුෂම වේවා.

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน +1

    Oba wahansaga maha karuñawata maga namas karawa wewa tharwan saranae

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ආර්‍ය්න්වහමන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබේවා

  • @anupajananayana9841
    @anupajananayana9841 ปีที่แล้ว +3

    අවිද්‍යාව නිසා අසරණ වූ සත්වයාට පරම
    , සත්‍යය අවබෝධ කර දෙමින් මෙලොව පමණක් නොව සසරම දුක් ගිනි නිවා ගැනීමට අවංකවම වෙහෙස වන්නාවූ ගෞරවණීය ආර්ය්‍යයන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා!!
    සාදු සාදු සාදු
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    Sath
    සත්‍ය ධර්මය අවබෝධ කිරීම තුළින් නිවන කර යොමු විම ශක්තිය ලබෙවා...උතුම් අර්‍ය්න්වහන්සෙගෙ වහන්සේ සියලු දෙවියන් ge ආරක්ෂා ලැබේවා .... නිදුක් නිරෝගී වේවා ...🙏🙏🙏

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +2

    Teruwan saranai .....
    Pinwat swameen wahanseta.....
    Pasaga pihituwa oba wahansege pada namaskara karami....
    Matat mee satya darmayama awabooda weewaaa.....
    Sadu sadu sadu sadu sadu sadu sadu.....

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +2

    අප සිතින් හදාගත් ලෝකයෙහි ඇති මායාව ඔබවහන්සේ මහත් කරැනාවෙන් පහදා දෙන ආකාරය අති විශිශ්ටයි හිමියනි .ඔබවහන්සේ ගේ මුවින් පිටවන මෙි උතුමි ධර්මය අසා ලොවක් සැනසෙන බව ඉතා පැහැදිලියි.ඔබවහන්සේට තව තවත්⁣ ශක්තිය ලැබේවා .ධෛර්ය ලැබෙිවා .මානසික පිඩා ඇති නොවෙවා 🙏🙏🙏තෙරැවන් සරනයි ආර්යන් වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු .

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +2

    Saadu saadu saadu mulu wishwayatama pahala unu
    Ape pinata pahala unu uthum rahath uththamayan wahanseta maage pujopaharaya wewa. Matada uthum awabodaya labannata waasanaawa labewa.

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    ජීවිත ගොඩ දමන්න උත්සාහ කරන උතුම් අර්‍ය්න්වහන්සෙ තවත් ඔබ වහන්සේ ශක්තිය ලැබේවා ...නිදුක් නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +3

    සාදු 💥💥💥සාදු🎉🎉🎉සාදු💥💥💥!!!

  • @user-wb4wq7ow9f
    @user-wb4wq7ow9f ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ආර්යන් වහන්සේට.ඔබ හැමෝම උත්සාහ කරන්න මෙම සසරින් එතෙර වන්නට.

  • @malakumari8172
    @malakumari8172 8 หลายเดือนก่อน +1

    පින්වත් උතුම් ආර්‍ය්න් වහන්සේ ට පාද නමස්කාර කරම් සියලු සත්වයන්ට සත්‍ය දහම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @Samanthadilruk
    @Samanthadilruk ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌼🌼🌼 තෙරුවන් සරණයි අර්යන් වහන්ස

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 7 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +2

    සාදු 🌸🙏සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

  • @user-zq8fe8jv7i
    @user-zq8fe8jv7i ปีที่แล้ว +1

    Niwanama wewa!

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🎉🎉🎉

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyalu denama niwanemma sanasethwa ☸️🌺❤️🌍

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx 29 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +1

    Sadu ssdu sadu theruwan sarangi aryan wahnser ober wahnsege karuna gunayater mage namaskaraya wever.

  • @user-si4mu6ic9l
    @user-si4mu6ic9l ปีที่แล้ว +2

    Pada namas kara karami aryan wahansa sadu sadu sadu

  • @pushpaboteju3469
    @pushpaboteju3469 ปีที่แล้ว +4

    අනෙ, අසරණ මිනිසුන්ට මහා කාරුණිකයානන්වහන්සෙ පහල වෙලා.හිස ගිනි ගත්තකු එ ගිනි නිවන සෙ වහ වහා මෙ දුකින් මිදෙමු.

  • @hansikalpana3213
    @hansikalpana3213 ปีที่แล้ว +1

    🙏🙏

  • @sarangawelgama9492
    @sarangawelgama9492 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n ปีที่แล้ว +2

    🎉🎉🎉

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n ปีที่แล้ว +2

    🏖🏖🏖

    • @jayasuriyamenike3898
      @jayasuriyamenike3898 ปีที่แล้ว +2

      ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DammadassiThero
    @DammadassiThero ปีที่แล้ว +3

    දර්ම දේශනය ආස්චර්‍ය්යක් ස්වමින් වහන්ස ,මා විසින් දමන කමෙන්ට් ඉවත් නොකරන මෙන් බැගැපත් වෙමි,ගිහියෙක් බුදු වෙලා 😂සාසනයම නැති බන්ග කරමින් ඉන්නවා,බුදුන් සම්මා සම්බුද්ධ උනේ යශෝදරාගේ රාහුලගේ තුරුලේ සැතපිලා නොවේ ,ගිහිගෙය අතැර ගිහින් ,කසාවතට හිමි තැන හිම් වියයුතුයි,මේ බුද්ද සාසනය මෙතෙක් රැක්කේ සිවුර නිසා සිවුරු දරාගෙන සිටින හාමුදුරුවෝ වරු තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,මෙය ඉවත් නොකරන්න

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu. Theruwan Saranai

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +1

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +1

    Saadu saadu saaduu

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +1

    🌷🙏🌷🙏🌷🙏

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌻🌻🌻🌻🌹🌹🌹🌹🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mewasl
    @mewasl ปีที่แล้ว +1

    මට තාපෝවනයේ සිත නිවන තැන වැඩසටහන කරන ස්වාමීන් වහන්සේ ගේ නම සහ දුරකතන අංකය ලබාගත හැකිද

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @suniweththe1889
    @suniweththe1889 ปีที่แล้ว +1

  • @user-zq8fe8jv7i
    @user-zq8fe8jv7i ปีที่แล้ว +1

    Niwanama wewa!

  • @panduladilani7346
    @panduladilani7346 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @AA-qs6mg
    @AA-qs6mg ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @deepamaliful
    @deepamaliful 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premweerasingha7078
    @premweerasingha7078 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhammikaniroshani8396
    @dhammikaniroshani8396 ปีที่แล้ว +1

    🙏🙏🙏