දහඅට වංගුව ගැන නොදන්න කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සීනු ලකුණ ඔබා Gossip Lanka News යුටියුබ් චැනල් එකට Subscribe කරන්න
    Disclaimer: This is a news report.those images are using reference purpose only.
    For copyright matters please contact : admin@gossiplankanews.com
    Facebook page / gossiplankanewsdotcom
    twitter page: / gossiplanka

ความคิดเห็น • 10

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +3

    බොහොම වටිනා වීඩියෝ එකක් .
    ස්තූතියි දැනුවත් කලාට ..

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් tanks

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 2 ปีที่แล้ว +1

    දහ අට වංගුව මාර්ගයේ යන විට ස්වභාව ධර්මයා ඉතා අලංකාර ලෙස දිස්වේ. මැදමහනුවර , හුන්නස්ගිරිය , ගුරුළුපොත යන ප්‍රදේශ වල විචිත්‍ර බව මට තවමත් මතකය..
    ඔබ මහනුවර-මහියංගණය මාර්ගයේ ගමන් කළ අයෙකු නම් ඔබට මේ අද අපි කතා කරන දහඅට වංගුව හම්බෙන්නට ඇති. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා ප්‍රපාතාකාර බෑවුමක පිහිට් වංගු 18 හි ඇති බිහිසුණු බව නිසාය...................
    මෙම මහියංගණය ප්‍රදේශයට ඔබ සංචාරයකට යන්නේ නම් සොරබොර වැව බැලීමට හා ඓතිහාසික මහියංගණය රජමහා විහාරයට යාමටද අමතක නොකරන්න. මෙම වංගු 18 පසුකර හසලක නගරයට ගියහොත් ඒ අසලම පිහිටි රත්න ඇල්ල කදිම සංචාරක ඉසව්වකි. වංගු වලට කලින් හමුවන උඩදුම්බර නගරය හරහා යහන්ගල හා ගැරඩි ඇල්ල බැලීමටද හැකිය............

  • @sajeewasampath4326
    @sajeewasampath4326 ปีที่แล้ว

    Thanks soo

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Honda vistharayak godak sthuthi budhusaranai

  • @pradeepperera7712
    @pradeepperera7712 ปีที่แล้ว

    හරියට දැනගෙන ඇත්ත කියන්න..

  • @user-vt1qs7in5s
    @user-vt1qs7in5s 5 หลายเดือนก่อน

    වීඩියෝ එක වටිනවා ඒත් මේ මාර්ගය විශාල කර ඔය තත් වෙට ගෙනාවෙ කවුද කියලා මේ ගෑණි දන්නේ නෑ. ඒ උනාට අවුරුදු 350 ක අතීතය දන්නවා 😊😊😊😊😊😊

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 ปีที่แล้ว

    මහානුවර සිට මහියංගනය දක්වා යන බස්රථයකට නැග්ගාම මෙි 18 වංගුවල ලස්සන සහ අපට කදුවල දර්සන ඔබට දැකිය හැක.

  • @vithanagepremasinha2625
    @vithanagepremasinha2625 5 หลายเดือนก่อน

    Lanka janathawa😂

  • @navindunimsara3343
    @navindunimsara3343 2 ปีที่แล้ว

    මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ තේරෙන සිංහලෙන් කිව්වනම් ඉවරයි නේ