දවසම සතුටින් ඉන්න මෙයට සවන් දෙමින් නින්දට යන්න | Go to sleep listening to this Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • දවසම සතුටින් ඉන්න මෙයට සවන් දෙමින් නින්දට යන්න | Go to sleep listening to this Ape pansala
    Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilank. .
    Email :- apepansala123@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    #Ape_pansala#Tv_9_srilankaa

ความคิดเห็น • 895

  • @ApePansala
    @ApePansala  4 ปีที่แล้ว +232

    මෙහි සදහන් වන දැන්වීම් වලට වගකීමක් ගත නොහැක.. මෙය අන්තර්ජාලයේ ප්‍රචාරය වන වීඩියෝ පටයක් බව කරුණාවෙන් දන්වමී.. ඔබත් මෙය dawonlod කර ශ්‍රවණය කරන්න

    • @kaliyaniwickramarathne3343
      @kaliyaniwickramarathne3343 4 ปีที่แล้ว +14

      2P

    • @milkafernando2263
      @milkafernando2263 3 ปีที่แล้ว +7

      @@kaliyaniwickramarathne3343 .

    • @milkafernando2263
      @milkafernando2263 3 ปีที่แล้ว +5

      ...

    • @avishkapathum508
      @avishkapathum508 3 ปีที่แล้ว +3

      සාදූ සාදූ

    • @pradeepchamara7742
      @pradeepchamara7742 3 ปีที่แล้ว +1

      $d$$$d$dd$$d$dddddd$d$ddd$d$$$dd$$dd$dd$d$ddd$d$dd$$d$dd$$$d$d$d$$$$$dddd$$$dd$d$$$$d$$$$$d$d$$$$$$$$d$$d$d$$$$$$$$d$d$$ddd$$$$$d$$d$$$$$$$d$$$ddd$$d$$$$$$$$$$$dd$ddd$dd$$$dd$$$$$$ddd$$d$$$d$dddd$d$d$dd$$$$$$$$$$$$$$$d$$dd$$d$$$d$d$dd$$$$$$d$d$$$$$ddd$$$ddd$$$$$d$$ddd$ddd$dd$$d$$$$$dddd$$$$d$dd$d$ddd$d$$$$$$$dd$d$$d$$$$$$$$$dd$$ddd$$$$dd$d$d$dd$dd$d$d$ddd$dd$$$d$$d$dd$$ddd$dd$$d$dddd$dddddddd$ddddddd$d$ddd$$d$d$$d$$ddd$ddd$$ddd$ddd$dd$d$d$ddd$$$$$$d$d$$$$d$ddd$d$dd$dddd$ddd$ddddd$$dd$d$d$dd$$$d$d$d$$dddd$dd$$ddddd$$ddd$$ddd$ddddd$dd$$dddddd$ddd$dddd$dddd$dddddd$d$ddd$d$d$ddd$ddd$dd$$d$d$d$dd$$dd$dd$ddddd$$dddd$d$ddd$$dddd$$ddddd$ddddd$d$$dd$$d$$dddddd$dddd$$ddddd$$$$d$d$$$ddd$dd$$ddd$dd$$ddd$dd$$$$$dd$d$dd$$dd$dddd$d$$ddd$dd$dddd$$dddd$d$d$dddddd$$$$d$$d$d$d$d$$d$ddd$$$$$$$ddd$$$d$$dd$d$d$$$$$$d$$$$$ddd$dddd$ddd$d$$$$$d$$d$$$$$$$d$$$$d$$$dd$d$d$$$$$d$$$$$$$$$d$$$$$$$$$d$$$d$$$d$$$$d$$dd$$$$$$$d$$d$$d$$$dd$d$d$$$d$d$$dddd$dd$dddddddddd$ddddd$dd$d$$dd$ddddddd$dd$d$d$d$dddd$d$$$ddd$dd$d$ddddd$ddddd$ddddddddddddddddd$d$ddddddddddddddddddd$dd$ddddddd$dddddddddd$$ddd$dddddd$ddd$$$$$$$ddddd$$d$dd$ddd$ddd$dd$ddddddddddd$$ddxxxmmmmmmmmmmqoou

  • @duleekah
    @duleekah 6 หลายเดือนก่อน +24

    මේ පිරිත් වල බලයෙන් ලොකවාසි සියලුම දෙනාම සුවපත් වේවා

  • @DineshMadushanka-hc5hy
    @DineshMadushanka-hc5hy 6 หลายเดือนก่อน +16

    මෙම පින් බලෙන් මාගේත් මගේ දරුවන්ගේ හා මාගේ ස්වාමීයාගේ සියලු අපල දුරුවේවා..

  • @KeshaniInoka
    @KeshaniInoka 10 หลายเดือนก่อน +34

    මේ පිරිත් බලයෙන් මගේ කරදර දුරුවේවා..!සිතට සැනසිම උදාවේවා..!සාදු සාදු සාදු ..!🙏🙏🙏

    • @IreshaVipula-zs4mu
      @IreshaVipula-zs4mu 6 หลายเดือนก่อน

      මෙ පිරිත් බලයන් මගේ කරදර දුරැවෙ සියලුම දෙනට අරස්ස වෙවා

  • @nawodyadeumini7104
    @nawodyadeumini7104 2 ปีที่แล้ว +52

    මෙ පින් බලයෙන් මගෙ අම්මාව හැම අවස්තාවකදිම කිසිම කරදරයක් නැතිව ආරක්ෂා වෙවා!. එ වගෙම මගෙ මල්ලිවත් , කිරිඅම්මවත් ආරක්ෂා වෙවා!.තව මගෙ තාතාට සුගතියට යැමට පින් අනුසස් ලැබෙවා!!!.

    • @nawodyadeumini7104
      @nawodyadeumini7104 2 ปีที่แล้ว +4

      තාත්තාට සුගතියට යැමට පින් අනුසස් ලැබේවා!!!!.

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +38

    විඩියෝ එක ඉතා හොදයි . ඇඩ් යන එක නම් භාවනාවට බාධාවක්. ස්තූතියි. බුදුසරණයි.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน +17

    මෙ පිරිත් බලයෙන් සියලුම ලොකවාසින්ටත් පිහිට ලැබිලා මාගේ පවුලෙ සියලුම දෙනාටම නිදුක් නිරෝගි බාවය ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +12

    මෙිම පිරිතේ දේශනාවෙි බලයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් තිබෙින ග්‍රහ අපල දුරු වෙිවා ⁣ කරන කියන සියලුම වැඩ ඉවර සාර්ථක කර ගන්න ලැබෙිවා තිබෙින සියලුම ප්‍රශ්න වලින් නිමා වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා තේරුවන් සරණයි

  • @wasanaperera4163
    @wasanaperera4163 2 ปีที่แล้ว +20

    මගේ හිතේ තියෙන මේ ගින්නෙන් මා නිවාලන්න 🙏🙏🙏🙏

    • @sudeshpanda-py9jz
      @sudeshpanda-py9jz 5 หลายเดือนก่อน

      එසේම වේවා

    • @sandyamalkanthi8596
      @sandyamalkanthi8596 3 หลายเดือนก่อน

      Mage hite tiyena me ginnen niwalanna 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 4 ปีที่แล้ว +122

    මේ පින් බලෙන් නිවන් දැකීමට ඔබ වහන්සේටත් මටත් මගේ පවුලේ සැමටත් අහන සියලු දෙනාටත් මේ පින් හේතුවේවා වාසනා වේවා.

  • @srikanthihada5977
    @srikanthihada5977 4 ปีที่แล้ว +34

    🙏🙏🙏🙏මෙය දේශනා කරන ස්වාමීන්වහන්සේට දි්ර්ගායු ලැබේවා මාද පවුලේ සැමටද නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමට තෙරුවන් සරනයි

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි
      .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nishidanu0617
    @Nishidanu0617 2 หลายเดือนก่อน +2

    මෙපින් බලයෙන් මා හට ඇති දුක් කරදර දුරු වී සියලු කටයුතු සාර්ථක කර ගැනීමටත් මගේ පවුලේ සියලුම දෙනාටත් පින් අයිති වේවා..දුක් දුරු වේවා.. රෝග දුරු වේවා..🙏🙏🙏 ලෝකවාසී සියලු දෙනාටද ආරක්ෂාව හා සෙත සැලසේවා 🙏🙏🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ
    මේපින් බලයෙන් මට ඉක්මනින් නිවන්අවබෝධ වෙත්වා. සිතය වචනය තුන්දොරින් නරක වචන පිට නොවේවා.

  • @shanthakumara806
    @shanthakumara806 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම බුදු සරනයි!🌹🌹😌💕✋✋🙏🙏🤲🤲🤌

  • @vfhgcufgj6309
    @vfhgcufgj6309 3 ปีที่แล้ว +46

    මේ පින් බලයෙන් මගෙ පව්ලේ හැමෝමත් මගෙ දෙමව්පියො දෙන්නත් සියල් දෙනාමත් ආරක්ශා වෙත්වා!🙏🙏🙏

  • @MiMi-s7l2r
    @MiMi-s7l2r ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +2

    සියලුම දෙනා සුවපත් වෙත්වා

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 10 หลายเดือนก่อน +1

    Mage පවුලේ සියලුම denatama සුවපත් වෙත්වා sadu sadu sadu budusaranai

  • @UwKuw
    @UwKuw 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් අපේ පවුලේ කරදර දුරු වේවා ..දරුවන්ට සැනසිල්ලක් ගෙන දේවා

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน

      v🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 8 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයේන් මගේ දරැ දේන්නා අරක්ෂා කර දේන්න සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @yeohaengsonyeo3315
    @yeohaengsonyeo3315 ปีที่แล้ว +7

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා...නිරෝගි වෙත්වා...නිවන් දකිත්වා...🙏🙏

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    Me pin balayen mage පවුලේ samatath meya ආසන samadenatath යහපතක් වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @lakshikaudayangi9499
    @lakshikaudayangi9499 3 ปีที่แล้ว +16

    මේ පින් බලයෙන් මා හට ඇති දුක් කරදර දුරු වී සියලු කටයුතු සර්තක වෙවා...මගේ පවුලේ සැමට හා හිත් වතුන් හා ලොකවාසි සියලු සත්වයන්ටම සෙතක් වේවා..!!

  • @nmskumara4776
    @nmskumara4776 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu Garuthara ape swaminwahanseta deergausha we've sambudu sasuna bebalewa siyalu lowesiyanta budusarani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰☸☸☸☸☸🙏🙏🙏

  • @OshadiDinaya
    @OshadiDinaya 28 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් සියළුම දෙනාට යහපතක් සිදු වේවා!

  • @මදූදසනායක
    @මදූදසනායක 4 ปีที่แล้ว +73

    දීර්ඝායුෂ ලැබේවා අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ..සාදු සාදු සාදු

  • @indrajithlakmal4430
    @indrajithlakmal4430 ปีที่แล้ว +8

    සියලුම ලෝක සත්වයෝ සුවපත් වෙත්වා !!! 🙏🙏🙏🙏

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 4 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ වෙිවා ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏සමිබුදු සරනයි 🌷🌷🌷🌷 ❣️❣️❣️

  • @priyanthabandara3306
    @priyanthabandara3306 8 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනය බලයෙන් මාගේ සියලු දුක් කරදර බාධාක දුරු වී සෙත ශාන්තිය සැලසේවා බුදු සරණයි

  • @anfaalkw6531
    @anfaalkw6531 2 ปีที่แล้ว +6

    මේ පින් බලයෙන් දරුවන් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුට මටද දරු සම්පතක් ලැබේවා.🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏🙏

  • @ishaniishu7976
    @ishaniishu7976 4 ปีที่แล้ว +16

    මෙ පින් බලෙන් මටත් පවුලෙ අයටත් අනිකුත් සියලු දෙනාටත් පින් අයිති වෙිවා සාදු සාදු සාදු

    • @sumuduniranga4481
      @sumuduniranga4481 3 ปีที่แล้ว

      මෙ පින් බලෙන් මටත් පවුලේ අයටත් අනිකුත් සියලු දෙනාටත් පින් අයිති වෙිවා සාදු සාදු සාදු

  • @BbHb-f2w
    @BbHb-f2w 8 วันที่ผ่านมา

    Mage daruwo reka dewa.lowuthura budurajanan wahanseta.mage nmaskaaraya wewa.sadu sadu sadu.

  • @kavindyadilshani9686
    @kavindyadilshani9686 4 ปีที่แล้ว +15

    බුදු සරණයි 🌺🌿🙏

  • @ronibimba6349
    @ronibimba6349 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට බුදු සරනයි

  • @suboashinsana8435
    @suboashinsana8435 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මෙය දෙශනා කරන සුවාමින්වාහන්සෙට දිර්ගායඔ ලැබේවා මාද නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 10 หลายเดือนก่อน +1

    මේ පින් බලයෙන් මගේ සිත් පිඩා දුරුවේවා..!යහපතක් ම වේවා...!මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ..!සාදු සාදු සාදු ..!මගේ කරදර සියල්ල ම දුරුවේවා..!මගේ සිතට සතුට සැනසිම ලැබේවා ..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අච්නිසමුදිකා
    @අච්නිසමුදිකා 4 ปีที่แล้ว +27

    ඔබලා සියලුම දෙනාට තෙරුවන් සරණයි දිර්ඝයුස

  • @ChandraniPerera-o6o
    @ChandraniPerera-o6o 9 วันที่ผ่านมา

    මෙ පිරිත් ආනු බාවයෙන් මාගෙ දරු දෙදෙනාගෙද ...මාගෙ මැනියන්ගෙද.... මාගෙ ස්වාමියාගෙදා ......සියලු අපල උපද්ද්‍රව දුරු වෙවා! දුරු වෙවා ! දුරු වෙවා ......

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා මෛත්‍රි භාවනාවක් බොහොම ස්තුති මෙවැනි විඩියෝ ඉදිරිපත් කරනවට මම හැමදාමත් මෙි විඩියෝ එක පාස් කරන් වෙනත් විඩියෝ බලනවා වෙනත් විඩියෝ කිවට එවත් මෙි අපෙ ධර්මයට අනුගත විඩියෝ එත් අද තමා මෙි විඩියෝ එක ටචි කරෙ ඇත්තටම හැමදාටම වටිනා විඩියෝ එකක් මෙි ස්තුති තෙරැවන් සරණයි

  • @priyanthi5464
    @priyanthi5464 7 หลายเดือนก่อน

    මෙම පිරිත් දේසනා කරන ඔබ වහන්සේටත් මටත් මගෙ පවුලෙ අයටත් ලොවැසි සියලුම දෙනාටත් මෙ පිං අනුමොදන් වෙිවා මටද අනුමොදන් වෙිවා සාදු සාදු සාදු

  • @rehashapranando3768
    @rehashapranando3768 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!!!!!!!!

  • @HskajoaJsnakbrkska-xv5gi
    @HskajoaJsnakbrkska-xv5gi 8 หลายเดือนก่อน

    බුදු සරන ඉ 🙏🙏🙏🙏🙏🙏🌾🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 หลายเดือนก่อน

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා ලොකවාසින්ටත් නිදුක් නිරෝගි බාවය ලැබෙිවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +5

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනි සියලුම දෙනා අැතුලු මාගේ දු දරැවන් සහ මාගේ අාදර අමිමාද මෙි දෙසනාවෙන් නිදුක් වෙිවා නිරොගි වෙිවා සුවපත් වෙිවා ලොක වාසින්ටත් මෙි පින් බලයෙන් සුවපත් වෙිවා සාදු සාදු සාදු මාගේ නමස් කාරය වෙිවා

  • @kamalavitharana3282
    @kamalavitharana3282 7 หลายเดือนก่อน

    මෙ පිරිත සන්ජානය කරන සාමින්වහන්සෙට තෙරුවන් සරනයි මෙ පිරිතෙ අනුහසින මගෙ බලාපොරොත්තු ඉටුවෙවා

  • @nadikarushani6561
    @nadikarushani6561 4 ปีที่แล้ว +14

    සම්මා සම්බුදු සරණින් සියළු සත්වයෝ නිදුක් වෙත්වා🌺🙏 නිරොගී වෙත්වා🌺🙏 සුවපත් වෙත්වා🌺🙏 දුකින් මිදෙත්වා 🌺🙏 නිවන් දකිත්වා🌺🙏 සාධු සාධු සාධු 🌺🌺🌺🙏🙏🙏

    • @daydayawathi2311
      @daydayawathi2311 ปีที่แล้ว

      සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකින්න 🙏🙏🙏

  • @avishkapathum508
    @avishkapathum508 3 ปีที่แล้ว +9

    මේ පින් බලෙන් මට කරදර බාදවක් නොවි මගේ ජිවිතේ බලාපොරොත්තු ඉටුවේවා සතුටින් ඉන්න ලැබෙවා බුදු රාජානන් වහන්ස දැකිමට පාරමිතා පුරමි 🙏🙏🙏 ඔබ තුමාගෙ කරුනාව අශිර්වාදය මට ලැබෙවා 🙏🙏

  • @AriyasenaEadiriveera-sx8fd
    @AriyasenaEadiriveera-sx8fd 2 หลายเดือนก่อน

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!!!නීරෝගී වෙත්වා!!!සුවපත් වේවා!!!!!!

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chatuchatu9438
    @chatuchatu9438 ปีที่แล้ว

    Magath maga raththaram puthalata siyaluma pathum ituwewa sathuta sanasima labewa siyalu karadara duru wewa matada me gadara sanasima labewa ikmanin maga maurata yanna labewa 🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 6 หลายเดือนก่อน

    මෙ පිරිතෙ බලයෙන් මගෙ හතුරො නැතිවෙවා ඝියලුඝත්වයො නිදුක්වෙවා මා මෙන්ම මාගෙ පවිලෙ අයද නිදක්වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @AriyasenaEadiriveera-sx8fd
    @AriyasenaEadiriveera-sx8fd 2 หลายเดือนก่อน

    මේ පරිත් වල බලයෙන් රැකියාවන් කරන දෑ හිත කාමී දරැවන්ගේ මනස සුවපත් වී සිතට සැනසීම උදාවේවා!!!සාදු, සාදූ සාදු,!!!!!!!!!!!!!!!!"

  • @chandrahe4108
    @chandrahe4108 3 ปีที่แล้ว

    Siyalu sathwayo niduk wewa neerogiwewa suwapathwewa sadu sadu sadu

  • @sithumiwasana5760
    @sithumiwasana5760 3 ปีที่แล้ว +4

    මේ පින් ඔබ වහන්සේට හේතු වාසනා වේවා🙏🙏මගෙ දුක් කරදර දුරු වේවා ,මේ පින් ඔබ වහසේට මෙන්ම,මටද හේතු වාසනා වේවා🙏🙏මගෙ දරුවන් වාගේම මගෙ ලහිරු,මගෙ පව්ලේ අය,සියලු දුක් කරදර දුරු වේවා සෙත් වේවා වාසනා වේවා🙏🙏🙏

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 4 หลายเดือนก่อน

    මේ පින් බලයෙන් මාගේ දරුවන් දෙදෙනාටත් මටත් ස්වාමිපුරුෂයාටත් තිබෙන්නාවූ සියලු බාදා ,ලෙඩ රෝග දුක් පීඩා නැති වේවා .අද්‍යාපන කටයුතු ,දියුණුව සතුට සැනසීම ලබා දෙම්වා..🙏🙏🙏

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw ปีที่แล้ว +2

    මේ පින් බලන් මගේ කිරි අම්මගේ ජීවෙතට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏🥺

  • @srilankanhulk103
    @srilankanhulk103 3 ปีที่แล้ว

    බුදු සසුන බැබලේවා☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @januomaya468
    @januomaya468 3 ปีที่แล้ว +7

    මාගේ අම්මටත් අප්පච්චිටත් නංගිටත් මටත් වූෆි ටත් චූටි ටත් ඇම්ඩි ටත් පවුලේ සියලු දෙනාටම දුක් පිඩා වලින් තොර ප්‍රීතියෙන් සතුටෙන් සමාදානයෙන් මොහොතින් මොහොත ජීවත් වීමට ලැබේවා !🌸🙏🙏🙏🙏🙏

    • @jkchalanajkchalana3781
      @jkchalanajkchalana3781 3 ปีที่แล้ว

      22 22222 and 1 z--00000000000 00Iz000-00009Z☆00i0-0000 9899000000 000000z00

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 ปีที่แล้ว

    Me pirith balayen mage hama pathumakma ituwewa ❤ sadu sadu sadu 🙏🏻

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 8 หลายเดือนก่อน

    මේ පින් බලෙන් මගේ දරු තුන් දෙනාගේ විදේශ ගමන සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 ปีที่แล้ว +5

    සාධු !සාධු !!සාධු !!! පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා ..මේ සියලු ආශිර්වාද පින් කුසල් ඔබ වහන්සේට නිවන් අවබෝධයට පාරමිතාවක් ම වේවා !!! 🙏🙏🙏

  • @srishagee8447
    @srishagee8447 4 ปีที่แล้ว +2

    Bavana karanakota ad balanna ba.bisnas karaganna venama.harima asartaka vidio ekak.

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 8 หลายเดือนก่อน

    මේ පින් බලෙන් මගේ සියලුම කරදර දුරු වී.මගේ දරුවන්ගේ අසනීප සුව වී සැනසීමෙන් දිවි ගෙවීමට හැකි වේවා

  • @ChandraManike-l8x
    @ChandraManike-l8x 9 หลายเดือนก่อน

    මෙපින් බලෙන් සියල්ලන්ටම යහපතක්. සෙතක් ශාන්තියක්ම වේවා .

  • @irenewss8571
    @irenewss8571 9 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 4 ปีที่แล้ว +3

    සාදු සාදු බුදුසරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +13

    සාදු සාදු .සාදු ,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ...සිතට ගතට සැනසිමක් අපේ හාමුදුරුවනේ ...මානසිකව වැටිල ඉන්නේ..මම ජෝර්දාන් ...

  • @nolanola6157
    @nolanola6157 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sriyanisriyani3319
    @sriyanisriyani3319 8 หลายเดือนก่อน

    සාදු ...සාදු .සාදු මගෙ නමාස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komathkumari2910
    @komathkumari2910 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @gamagasunitra1960
    @gamagasunitra1960 10 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේත්වා 🌹🌹🌹🙏🙏🙏

  • @SumuduLatha
    @SumuduLatha 2 หลายเดือนก่อน

    Me.pin.balen.matath.mage.datuwzntath.araksawa.labewa.theruwzn.saranai.sItaly.sThwayo.suwapath.wewa❤

  • @madushianekaa4293
    @madushianekaa4293 8 หลายเดือนก่อน

    Me පිරිත් බලයෙන් mage දුවගේ අපල දුරු වේවා 🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏සියලු සත්ව ෙයා් නිදුක් ෙවත්වා නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා සාදුසාදු සාදු

  • @PriyanthaDisanayaka-q1o
    @PriyanthaDisanayaka-q1o 9 หลายเดือนก่อน

    Me pirith balayen mage blaporoththu ituwewa siyalu sathwayanta yahapathak wewa

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm 2 หลายเดือนก่อน

    මාගේ දෙමාපියන් මගේ දරුවා මගේ පවුලේ සියලු දෙනාටම දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n 11 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් ගාසාතීරයේ ඇතිවී ඇති යුද්ධය සාමකාමීව නිමාවේවා ඒකාන්ත යෙන්ම .

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹සාදු සාදු බුදුසරණයි සරණයි 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සෝමේ වහන්සේ 🙏🙏

  • @sumithnalinda5054
    @sumithnalinda5054 3 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු

  • @dewminianddulanya2398
    @dewminianddulanya2398 3 ปีที่แล้ว +22

    අප ලෝකයේ සියලු දෙනා කොරෝනා රෝගයෙන් ආරක්ශා වෙත්වා..නිරෝගී වෙත්වා..🙏🙏👿👿☠️☠️

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว +11

    සාදු සාදු ගොඩක් පිං ඔබ වහන්සේලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @sero4696
      @sero4696 3 ปีที่แล้ว

      Mun business karanne

  • @wmpriyadarshani
    @wmpriyadarshani 7 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 utum tunuruwane saranai..

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x 9 หลายเดือนก่อน

    Me pirith balayen mage daruwa nirogimath daruwek wewa.me pirith balayen mage kuse inna daruwa puthekma wewa...sadu..sadu..sadu...

  • @smali7256
    @smali7256 3 ปีที่แล้ว

    Ape me baduda rate me wage bawana maya wada satahan wadi wadiyen bihiweewaa palak nathi tic tok kali duruweewaa oba wahanseeta niduk nirogi suwaya prarthana karanawa thruwan saranai.

  • @asokapathmini8064
    @asokapathmini8064 ปีที่แล้ว

    මේ,පින්,බලයෙන්,මා,හාට
    ඇති,,දුක්,,කරදර,,නෑතිවේවා
    මාගේ,දාරැවටද්,,කාරදර
    නොවේවා,,යාපතකම,,වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +31

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සුභ උදෑසනක් දවසේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ඔබ වහන්සේගේ

    • @lathafernando5686
      @lathafernando5686 4 ปีที่แล้ว

      Ayyo bawanawa add ekak una.pow purawagannawata wada ahana Eka nawaththana Eka hodai.sorrima thamai.pow purawa ganna epa

    • @chenuthichenaya189
      @chenuthichenaya189 4 ปีที่แล้ว

      IPLut try ekak is ko you all rrthe best in the day pis yokcall uitputtingsslagortt o

    • @chenuthichenaya189
      @chenuthichenaya189 4 ปีที่แล้ว

      IPLut try ekak is ko you all rrthe best in the day pis yokcall uitputtingsslagortt o

    • @chenuthichenaya189
      @chenuthichenaya189 4 ปีที่แล้ว

      IPLut try ekak is ko you all rrthe best in the day pis yokcall uitputtingsslagortt

    • @chenuthichenaya189
      @chenuthichenaya189 4 ปีที่แล้ว

      IPLut try ekak is ko you all rrthe best in the day pis yokcall uitputtingsslagortt

  • @chamilasajeewani1229
    @chamilasajeewani1229 3 ปีที่แล้ว +1

    මේ video එක මට සහ මගර් නින්දට ඉතා වටිනවා ☸️☸️

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 6 หลายเดือนก่อน

    Me pirita balan maga paula siyaluma danatat matat ladaduk nati wewa sadu sadu sadu sadu

  • @NiruShin72
    @NiruShin72 10 หลายเดือนก่อน

    ❤ මගේ මහාත්තයාට ඇති සියලු ම අපල දෝශ දුරුව් හිතන පතන යම් දේයක් ඇතෝත් කරන්නට පිහිට ❤අශිර්වදය ලෑබේවා

  • @dilmidivyanjali6288
    @dilmidivyanjali6288 4 ปีที่แล้ว +12

    Sadu...sadu....sadu.....තෙරුවන් සරණයි .

  • @madukumari7983
    @madukumari7983 5 หลายเดือนก่อน

    මේ පින් බලෙන් මට වෛර කරන සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා🙏🙏

  • @SanjuSanju-zb1fr
    @SanjuSanju-zb1fr 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏theruvan saranai svamin wahansaa

  • @nilanthikumari562
    @nilanthikumari562 10 หลายเดือนก่อน

    සියළු satwayo සුවපත් vatwa

  • @සංජුබබාහ්-ප8ඪ
    @සංජුබබාහ්-ප8ඪ 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @hirunimaleesha4298
    @hirunimaleesha4298 3 ปีที่แล้ว +344

    අත්තටම අපි මේ පිරිත් දන්නේ Add බලන්න නෙවෙයි.. අනේත් ඕනම videos වලට add දන්වට මගේ විරුද්දත්වයක් නෑ.. නමුත් පිරිත් videos වලට විතරක් add දැමීමේන් වැලකිය යුතු බව මට විතරද හැගෙන්නේ.. 😐

    • @ApePansala
      @ApePansala  3 ปีที่แล้ว +11

      මෙය අපේ වරදක් නොව

    • @vimukthideshan8910
      @vimukthideshan8910 3 ปีที่แล้ว +4

      Sadu sadu sadu.....................

    • @한국미친
      @한국미친 3 ปีที่แล้ว +6

      Downlod karala ahanna ethkota add yanne naane

    • @konelokumahaththaya4343
      @konelokumahaththaya4343 3 ปีที่แล้ว

      @@vimukthideshan8910 ඉ

    • @4bns70
      @4bns70 3 ปีที่แล้ว +1

      Meka kagewath waradak neme youtube prime da gaththa nam ae prashne wenne na

  • @ashanichanchala9795
    @ashanichanchala9795 ปีที่แล้ว +10

    මෙම පිරිත් බලයෙන් සියලුම දෙනාගේ කරදර නිම වී සතුට ආරක්ශාව සැලසේවා..🙏🌺

  • @kalyanimunasingha6728
    @kalyanimunasingha6728 4 ปีที่แล้ว

    Obawahansetata chera gewanaya newan awabodaya Pinesa hetuwewa wasanawewa sadu sadu saadu.........