සියලු රෝග අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට මේ බලගතු සෙත් පිරිත් දේශනාව ශවණය කරන්න😔🙏🏿|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 956

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 หลายเดือนก่อน +4

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.m..utum පිරිත් dasanawa beleyn..m..සියලු රෝගීන් සුවපත් වේවා sadu sadu sadu taruwan saranai

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 6 หลายเดือนก่อน +2

    මේමසෙත් පිරිත්බලෙන් මගේ අතේ අමාරැව සුවවේව ...සාදුසාදු සාදුසාදු .

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 8 หลายเดือนก่อน +3

    me pirithe balayen mage thiyena apala duruwela mage rata yana sihinaya saba wewa sadu sadu sadu

  • @dulanthisara1625
    @dulanthisara1625 3 หลายเดือนก่อน +2

    Mageth loke wasi samage siyalu roga pida nittawatama suwaya labewa!!!❤

  • @user-vd6dw2oo5k
    @user-vd6dw2oo5k ปีที่แล้ว +6

    Apita thiya apala gaha dos duruwewea sadu sduu

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 5 หลายเดือนก่อน +5

    thun sutre asirvada balayen siyaluma sathvayo niduk nirogi suvapath bavaya labeva

  • @nilukadamayanthi13
    @nilukadamayanthi13 4 หลายเดือนก่อน +3

    මාගේ ලෙඩ සුව වේවා 🙏🙏මාගේ දරුවාට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +3

    Sadu sadu sadu maa pirith anisansa balayan mama haa magaa paulaa samata loka vasi seyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa tharuvan saranai sadu sadu sadu

  • @inokapriyadarshani6864
    @inokapriyadarshani6864 3 หลายเดือนก่อน +4

    Hamadenartama therivan. Saranai🙏🙏🙏🙏🙏

  • @Cherry_cherryyyyy
    @Cherry_cherryyyyy 6 วันที่ผ่านมา +8

    සාදු සාදු🙏අපේ ගෙදර ඉන්න පූසට අසනීප වෙලා හොද කරන්න අමාරුයි කිවා ඩොක්ටර්ස්ලා😢😭මේ පිරිත් බලයෙන් එයාගෙ අසනීපය සුව වේවා🥺❤️

  • @VijithaRohini-i6q
    @VijithaRohini-i6q 3 หลายเดือนก่อน +2

    Sadu sad sadu❤❤❤❤❤❤❤❤

  • @amitha8305
    @amitha8305 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @deepikayaddehi9977
    @deepikayaddehi9977 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sadamaliperera5658
    @sadamaliperera5658 ปีที่แล้ว

    Me පිරිත් balayen mage පවුලේ semata නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹

  • @praneethpriyankara-u7e
    @praneethpriyankara-u7e ปีที่แล้ว +1

    Paule siyalu denata saha lakwasi siyalu denata niduk nirogi suwaya labewa

  • @RuwaniisuruRuwaniisuru
    @RuwaniisuruRuwaniisuru 4 หลายเดือนก่อน +1

    මාගෙ ලෙඩ සුව වෙවා

  • @IndraniBamunusinghe
    @IndraniBamunusinghe หลายเดือนก่อน +9

    මේ පිරිත් දේශනාවේ අනුහසින් සියලු සත්වයෝම සුවපත් වෙත්වා !!!🙏🙏🙏

  • @RanjaniPranando
    @RanjaniPranando 2 หลายเดือนก่อน +8

    මේ බුදු ගුණ බලයෙන් මාගේ මෙන් සියලු දෙනාටම ලෙඩ රෝග දුරු වේවා බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම සෙත් පිරිත් දේශනාවෙ බලයෙන් මාගේ සියලුම ලෙඩදුක් කරදර දුරැවෙවා 🙏🙏🙏🙏🙏

  • @THARU464
    @THARU464 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මට තියෙන්නා වු gastritis අසනිිපය ඉතා ඉක්මනින් සුව වේවා ....!

  • @THARU464
    @THARU464 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මාගේ අපල දුරුවේවා...

  • @AshokaChandrasekara
    @AshokaChandrasekara หลายเดือนก่อน +5

    Budu sarani ඉක්මනින් සුවපත් වේවා

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi2685 2 หลายเดือนก่อน +6

    මාගේ දරුවන්ට අසනිප ඉක්මනින් සුවපත් වේවා

  • @THARU464
    @THARU464 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමටත් තිබෙන අපල දුරුවේවා...!

  • @GihanEdiriweera
    @GihanEdiriweera หลายเดือนก่อน +5

    මගේ පුතාගෙ ඇගට කවුරු හො ඇතුල් වි කරදර හිරි හැර ලෙඩ කරවනවා නම් පුතාව හැම තැනම ඇවිද්දනවා නම් එවා ඔක්කොම හැම දාම නැති කරලා ඇතකට යවලා දෙන්න පුතාට අපෙත් එක්ක ඉන්න ලබා දෙන්න බුදු රජාණන් වහන්සේ 🙏🙏🙏🙏❤️❤️❤️

  • @chandanamahaarachchi3686
    @chandanamahaarachchi3686 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලමහිමයෙන් , යූ.ජී. රේණුකා ප්‍රියානි වන මගේ බිරිදගේත් , ජී. පී. පේමවතී වන මගේ නැන්දම්මාගේත් සියළු ග්‍රහ අපල දුරු වී සියලුම අසනීප සුව වේවා!. ඒ වගේම මාගේ දියණිය වන දිනූෂි සව්න්දියා මහආරච්චිගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා ! මෙවර මුහුණ දෙන උසස් පෙල විභාගයට හොදින් පිලිතුරු සපයා ඉතා ඉහලින් සමත්වී වෛද්‍ය ව්ද්‍යාලයට යාමට වාසනාව ශක්තිය ලැබේවා ! , ඒවගේම මාගේ දියණිය වන තරුෂි චමෝද්‍යා මහආරච්චි, මාගේ පුතා වන තිනුල හන්සන මහආරච්චි සහ චන්දන මහආරච්චි වන මා ඇතුලු සියලුම දෙනාගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා !,සියලුම අසනීප සුව වේවා !. තරුෂි දියණියට හොඳ රැකියාවක් ලැබේවා !.සහ සියලුම ලෝක සත්වයා සුවපත් වේවා ! .බුදු සරණයි !.

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 หลายเดือนก่อน +37

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝගාබාද දුරු වේවා .මගෙ දරුවන්ටත් ,සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවයෙන් අනාගතය සාර්ථකව ගෙන යන්න ඉඩකඩ සැලසේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +5

    මේ අනන්ත වු බුදුගුණ බලෙන් මාගෙ ලෙඩරොග දුරු වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා !!!!නිරෝගී වෙත්වා !!!!!!සුවපත් වෙත්වා;; !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l หลายเดือนก่อน +4

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🪷🙏මගෙ ඇගෙ තියෙන සියලුම ලඩ රොග සුවපත් වේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏

  • @ManikeManike-sg1gq
    @ManikeManike-sg1gq 2 หลายเดือนก่อน +7

    සාදු,සාදු,සාදූ,මෙම,,පිරිත්,දේශනාවේ,ආනුභාවයෙන්,පසේ,බුදුගුනයෙන්,ජය,ශ්‍රි,මාහා,බොදින්,වහන්සේලාගේ,,පිහිට,ආරාක්ෂාවෙන්,ගම්භාර,දෙව්යන්ගේ,පිහිටෙන්,කෝන්ගොල්ලේ,,පදින්ච්,පීරිස්,,වර්ණසූරිය,හදිසියේ,,රෝගා,තුරව,කුරුනැගල,හදසුව,මැදුරේ,,ප්‍රතිකාර,ලබන,ඇයටමෙම,පිරිතේ,,ආනුභාවයෙන්,පසේ,බුදුගුනයෙන්,,ඉක්මන්,සුවයෙන්,නිදුක්,නරෝගි,සුවය,පතමි,,,❤සාදු🎉සාදු❤❤සාදු❤❤❤

  • @AnillmunasinhaAnillmunas-ek5wp
    @AnillmunasinhaAnillmunas-ek5wp 2 หลายเดือนก่อน +33

    සාදු ...සාදු ..සාදු ..බුදු පියානෙනි ඔබ වහන්සේගේ මෙි පිරිතේ බලයෙන් මාගේ දරැපැටවු තුන්දෙනාගෙත් මාගේ පවුලේ සියලුම දෙනාගෙත් මාගේ මහත්තයගෙ පවුලේ සියලුම දෙනාගෙත් අපල උවදුරු දුරැවෙිවා සියලුම දෙනා⁣ගේ ලෙඩදුක් කරදර බාදක දුරැවෙිවා සියලුම දෙනාට සෙතසාන්තිය උදාවෙිවා අනවින කොඩිවින බන්ධන තිබෙිනමි ඒ සියල්ල දුරැවෙිවා මගෙ මහත්තයගෙත් මගෙත් ලෙඩ රෝග දුරැවෙිවා අපල උවදුරු දුරැවෙිවා ලෙඩදුක් දුරැවෙිවා අනවින කොඩිවින බන්ධන තිබෙිනමි ඒ සියල්ල දුරැවෙිවා මගේ තිබෙන්නා වු අතේ කැක්කුම කකුල් දෙකේ තියෙන සියලුම වෙිදනාව න් දුරැවෙිවා මම කරන රැකියාවත් මගේ මහත්තයගෙ රැකියාව සතුටින් කරගෙන යන්න ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සක්තිය ධර්‍යය ලැබෙිවා අනේ බුදු පියානෙනි මට වෙන කිසිම දෙයක් එපා මගේ තියෙන ශරීරයේ තිබෙන ලෙඩදුක් දුරැවෙිවා සතුටින් වැඩ කරගෙන යන්න පිහිට ලැබෙිවා සාදු ...සාදු ...සාදු ....❤❤❤❤

    • @MangalaThilaka
      @MangalaThilaka หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @teshandiwantha3367
      @teshandiwantha3367 หลายเดือนก่อน

      😢😢

    • @teshandiwantha3367
      @teshandiwantha3367 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊😊😊😊😊😊 the sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f 2 หลายเดือนก่อน +5

    බුදු ගුණ බලයෙන් මාගේ දරුවා සුවපත් වේවා ... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏බුදු සරණයි

  • @ගංකබරයෝ
    @ගංකබරයෝ 3 หลายเดือนก่อน +6

    මේ සෙත් පිරිත් බලගෙන් මාගේ සහ සියලුම දෙනාගේ රෝගාබාධ සුවපත් වේවා! සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏

  • @Shiyochika
    @Shiyochika 2 หลายเดือนก่อน +7

    මෙම පිරිතෙ බලයෙන් මාගෙ දරුවා ගෙ, ආනගතය මෙන්ම අනෙකුත් දරුවන්ගෙ ආනාගතයට යහපතක් ම වෙවා.....🙏🙏🙏

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc ปีที่แล้ว +10

    මේ පිරිතේ ආනුභාවය බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා! 🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c หลายเดือนก่อน +4

    සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏බුදු ගුණ අනත්තයි ඒ අනත්ත වූ බුදු ගුණ බලයෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා ලොව සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🪷🌼🌼🌸🌸🪷🪷🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThirimannaLakshan
    @ThirimannaLakshan หลายเดือนก่อน +4

    බුදුසරණයි🙏🙏🙏🌎❤️

  • @surangajayarathna2701
    @surangajayarathna2701 ปีที่แล้ว +541

    මම සුරංග .උගුරේ පිළිකාවකින් පීඩාවිදිනවා මේ පිරිත් බලයෙන් මගේ පිළිකාව සුව වේවා ! ඔබ සැමගේ ආශිර්වාදයත් මා හට ලබා දෙන්න ඔබ සියලු දෙනාට පින් පින් අයිති වේවා!

  • @eyomipriyadarshanieyomipri3462
    @eyomipriyadarshanieyomipri3462 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් සුවවේවා...!🙏🙏🙏🙏🙏

  • @nimashapurnima1579
    @nimashapurnima1579 3 หลายเดือนก่อน +6

    උදෙ රුවන් ජයසිංහට දිලා තියන බන්ධනයෙ බල බිදෙවා. නැවත පුර්ණිමා මතක් වෙවා මෙ පිරිතෙ අණුහසින්......

  • @DlPriyantha-t1j
    @DlPriyantha-t1j หลายเดือนก่อน +6

    🙏🙏සාදු සාදු🙏🙏

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 ปีที่แล้ว +7

    මම පිටරට සේවය කරන කෙනේක් මගෙත් මගෙ පවුලේ සියලුම දෙනාටම මේ පිරිත් බලෙන් සියලුම දෙනාටම නිරොගි සුවය ලැබේවා අසරණ මටත් සියලුම ලෙඩ රොග සුවේවා මේ පිරිත් බලෙන් තෙරුවන් සරනයි 🙏🙏

  • @gayashanmilinda4526
    @gayashanmilinda4526 หลายเดือนก่อน +4

    Budu saranai

  • @PadmaWeerasigha
    @PadmaWeerasigha หลายเดือนก่อน +5

    මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් මගෙත් දරුවන් ගෙත් ලෙඩ දූක් දුරුවෙවා

  • @chathugamage3149
    @chathugamage3149 ปีที่แล้ว +9

    බුදු රැස් විහිදුණා වූ මෙම පන්සල්ට සම්මාස්ම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaMadushan-gz6lz
    @DanushkaMadushan-gz6lz 11 หลายเดือนก่อน +8

    පිලිකා රොගින් සියලු දෙනා නිරොගිසුවය ලැබේවා ...සාදු සාදු සාදු

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns 5 หลายเดือนก่อน +8

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මෙ පිරිතේ බලයෙන් මගෙ ලෙඩ රෝග සුව වෙව

  • @isharaekanayaka2720
    @isharaekanayaka2720 10 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මෙලොව ජීවත්වන සියලූම දෙනාටත් මාහටත් මාහට වැලදී ඇති සියලුම ලෙඩ රෝගත් ඉක්මනින් අඩුවී නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 7 หลายเดือนก่อน +5

    ❤මෙපීරීතෙ❤මගෙත්දරැවන්ගෙත්❤තීබෙන❤ලෙඩරෙග❤දුරෑවෙවා❤සෙතසැනසෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @dayadayo2503
    @dayadayo2503 8 หลายเดือนก่อน +17

    ම⁣ගෙ.ඔලුවෙ.වෙදනව.මෙි.පිරිත්.සුවපත.වෙිවා

  • @ChampaSamarasinghe-uu7sm
    @ChampaSamarasinghe-uu7sm 2 หลายเดือนก่อน +11

    මෙම පිරිත් බලයෙන් සැමටම සෙත් වෙවා

  • @UpekshaAmali-zb5nu
    @UpekshaAmali-zb5nu หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @dammikakumara-yi1mg
    @dammikakumara-yi1mg 2 หลายเดือนก่อน +6

    මගේ ඉනුකිලිනාරා චූටි දුවට තියෙන ලෙඩදුක් සියල්ල දුරුකර නිරෝගී බව ලැබේ වා!

  • @neela-wm3gh
    @neela-wm3gh 8 หลายเดือนก่อน +14

    මෙ පිරිත් සත්‍යයකි මට ගොඩක් අසනිපෙන් හිටියා දවස් 2.ඇහුවෙ.මට ගොඩක් සුවයි🙏🙏🙏🙏🙏බුදු ගුන සත්‍යයකි .

  • @ChinthakaJagoda
    @ChinthakaJagoda หลายเดือนก่อน +6

    Mage mahabharata ikmanin Suva veva

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +9

    මගේ ආදරණීය බිරිඳගේ සහ මගේ ආදරයනීය පුතාගේ කකුල් ඉක්මණින් සුවය ලැබේවා මේ පිරිතේ ආනුභාවයෙන්.

  • @chandaniboralassa846
    @chandaniboralassa846 หลายเดือนก่อน +4

    මෙි උතුම් ගාථාරත්න බලයෙන් මගේ අතේ තියන කැකුම අඩු වෙිවා 🙏🙏🙏

  • @PradeepKumara-rp5rv
    @PradeepKumara-rp5rv ปีที่แล้ว +6

    සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර මාගෙද අපල උපදව දුරැවි ලෙඩදුක් කරදර දුරැවි සැපත සාන්තිය උදාවෙිවා,,,ධනයෙන් පිරිනු ඡිවිතයක් ගතකිරිමට ෂක්තිය උදාවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithAjith-m5j
    @AjithAjith-m5j 8 หลายเดือนก่อน +4

    මගේ වකුගඩු අසනීපයෙන් ඉන්නේ, මේ පිරිත් බලයෙන් මා සුවපත් වේවා, මා මෙන්ම සියලුම සත්වයෝද නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, , සාදූ සාදූ සාදූ 🌼🌼🌼
    🙏🙏🙏

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 ปีที่แล้ว +8

    අසනිප වි සිටින රටේ සිටින සියලුම දෙනාම මේ පිරිත් බලෙන් සුව වේවා සුව වේවා සුව වේවා !!රට ඉන්න අසරණ මටත් සියලුම ලෙඩ රොග සුව ව් සිතට සහනයක් ලැබේවා !!සාදු සාදු සාදු !!

  • @SaumyaPremarathna
    @SaumyaPremarathna 2 หลายเดือนก่อน +5

    සාදූ.සාදූ.සාදූ...

  • @surekatennakoon1865
    @surekatennakoon1865 11 หลายเดือนก่อน +4

    මගේ පවුලේ සියලු දෙනා ඇතුලු කරදර ලෙඩදුක් වලින් පීඩා විදින සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සැනසීම ලැබේවා

  • @padmawhaley403
    @padmawhaley403 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මා හට නිරෝගි සුවය ලැබේවා 🙏

  • @comarycaga2433
    @comarycaga2433 2 หลายเดือนก่อน +4

    Me pirith balen mage leda roga duru wewa

  • @Stereo_hrtz
    @Stereo_hrtz หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏❤❤❤❤සාදු
    සාදු

  • @Galaxy13Kywait
    @Galaxy13Kywait หลายเดือนก่อน +3

    අනේ මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ පපුවේ අමාරුව ඉක්මනට සනීප වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @g.psriyani5118
    @g.psriyani5118 2 หลายเดือนก่อน +7

    මෙම පිරිත් බලෙන් අනුර අයියාගේ සියලුම රොගා බාද දුරුවෙවා

  • @hosnearabugom5535
    @hosnearabugom5535 2 หลายเดือนก่อน +6

    Sadu sadu sadu

  • @wasanajayawrdhana2115
    @wasanajayawrdhana2115 ปีที่แล้ว +6

    බුදු ගුණ අනන්තයි...ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දෙනාමට කායික මානසික සුවය ලැබේවා ...ආරක්ෂා වේවා...දීර්ඝ ආයුෂ ලැබේවා ...

    • @senakasenakasonita5625
      @senakasenakasonita5625 ปีที่แล้ว

      තෙරුවන් සරනින් සියලුම දේනාම සුවපත් වෙත්වා

    • @PunyaWanniarachchi-nc9ee
      @PunyaWanniarachchi-nc9ee ปีที่แล้ว

      😊​@@senakasenakasonita5625by CT CT

  • @pradeepmanurangadisanayaka8959
    @pradeepmanurangadisanayaka8959 ปีที่แล้ว +7

    Mage ammage සියලු leda duk duru wewa me පිරිත් බලෙන්

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 3 หลายเดือนก่อน +4

    Leda duk කරදර සියලු ma duk දුරු වේවා ශාන්ති yakma වේවා .බුදු saranai 🙏🙏🙏

  • @samansaman-ii8kc
    @samansaman-ii8kc 3 หลายเดือนก่อน +5

    තුනුරැවන් ගේ ආශිර්වාදය දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 8 หลายเดือนก่อน +4

    මගේ පවුල සමගි කර දෙන්න මෙි පිරිත් බලයෙන් හිත රිදෙන වාරයක් ගානේ මට බුදු ගුනම සහියට එනවා එ නිසා මට බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 2 หลายเดือนก่อน +4

    ඔබ අප සැම නිදුක් වෙත්වා නිරෝගී වෙම්වා සුවපත්වෙවා දුකින් අත් මිදෙත්වා අවසන, නිර්වාණඅබෝදය ලැබ, නිවන ශාක් සාක්‍ෂාත් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @thilinianuradhi4225
    @thilinianuradhi4225 ปีที่แล้ว +5

    Mage ammagei thaththagei අසනීප ඉක්මනින් සුව වේවා
    Dirgaausha ලැබේවා

  • @ranibandara212
    @ranibandara212 7 หลายเดือนก่อน +3

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම ග්‍රහ අපල්.දුරුවේවා ..නිදුක් නීරෝගී වේවා ..!🙏🙏🙏....සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ....

  • @ramiramika3080
    @ramiramika3080 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මෙ පිරිත් දෙසනාවෙන් මගෙ අම්මාගෙත් පුතාගෙන් සියලු අපල ලෙඩ දුක් දුරුව් සතුට සාමය නිදුක් නිරොගි බව අති වෙවා 🙏🙏🙏

  • @kusumpiyaseeli6337
    @kusumpiyaseeli6337 6 หลายเดือนก่อน +3

    මේ සෙත්පිරිත් බලයෙන් ආනුභාවයෙන් සුරංග පුතාගේ පිලිකා රෝගය සම්පුර්ණයෙන්ම සුව වේවා !! පුතේ ඔයා රුවන්වැලි මහසෑය වන්දනා කරල ඔයාගෙ ජීවිතය මහසෑයට පූජා කරන්න.මම අහල තියෙන විදියට එහෙම කල රෝගීන් වැඩිදෙනෙක් සුවවෙලා තියෙනවා .සියලු දෙනාට ම තෙරුවන් සරණින් නිරෝගි සුවය ලැබේවා....

  • @GeethaJayasekera
    @GeethaJayasekera 7 หลายเดือนก่อน +3

    මේ හනඬ කණට ශාන්තියක්, සිතට සැන්සීමක් ගතට, සිසිල් සුළනඟක්. මනසට, පවනක් වි දුකින් මිදෙත්වා සියල්ලෝම සුවපත් වේ😢වා මගේ පැතුම, එයයි විශ්ව මාතාව එයඉටු කෙරේවා සැමගේ ඇස්වල කඳුළු වියැකී, මුවග සතුටු සිනා රැව් දේවා. සැමට බුදු සරණයි දෙව් පිහිටයි 🎉😄🙏❤😢

  • @anushajayamuni
    @anushajayamuni 5 หลายเดือนก่อน +4

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අමිඳු අංජන පුතාගේ දකුනු කකුලේ ඇතිීවී තිබෙන අසනීප තත්වය ඉක්මනින් සුවවීමට පිහිටයි!!!
    අනන්ත වූ බුදු ගුණ බලයම පිහිටයි!!

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 4 หลายเดือนก่อน +3

    රට ඉන්න මගේ රක්ෂාව කිසිම කරදයක් තොරව මා ආරක්ෂාව ලැබේවා මේ පිරිත් බලෙන්. මේ ගෙදර මැඩම් ගෙන් හරියට කරදර කරනවා මට සෙතක් ලැබේවා මේ පිර්ත් බලෙන් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 8 หลายเดือนก่อน +3

    මටත් මගේ දරුවෝ දෙන්නටත් තිබෙිනා ග්‍රහ අපල දුරු වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා මගේ දරුවෝ දෙන්නට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න යෝධ බල ශක්තිය ධෛර්යය ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා අපේ හාමුදුරුවනේ 😅තේරුවන් සරණයි

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 2 หลายเดือนก่อน +6

    පාලු දවස්වලට අහන්ඩ හොඳයි. උදේට ඇහුවොත් දවසම ඉවරයි.

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +10

    මගේ ලොකු දූව හිත නරකින් ජීවත් වෙන්නේ කුස තුළදී බබා නැතිවී ගීයා බබා ගේ වයස මාස හයහමාරෙන් භූතයෙක් ආශීර්වාද ය ලබා දෙන කින් දූවටූ කාගෙත් ඉල්ලා සිටිමි

  • @shiromapriyangani
    @shiromapriyangani หลายเดือนก่อน +3

    Budusarsnai aiye

  • @princyperera9232
    @princyperera9232 ปีที่แล้ว +5

    ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට 🙏දළදා සමිදු පිහිටයි..🙏

  • @susanthakumara3991
    @susanthakumara3991 6 หลายเดือนก่อน +19

    අනේ මගේ දරුවො දෙන්නට හොඳටම උණ බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන් මේ පිරිත් බලයෙන් මගේ දරුවො දෙන්නට ඉක්මන් සුවය ලැබේවා.මේ මොහොතේ තව කෙනෙකු පීඩා විඳිනවා නම් ඒ අයටත් ඉක්මන් සුවය ලැබේවා.

    • @kumarilk5128
      @kumarilk5128 5 หลายเดือนก่อน +3

      මගේ. දරුවා. dan. මේ. මව්. බිමෙන්. ගින්. dan. mada. පෙරදිග. සිටිනවා. එයට. ලංකාවට. එනකන්. කිසිම. කරදරයක්. හිරිහැරයක්. නොවේවා theruwan. සරණ ඔබවහන්සේගේ ආරක්ෂාව. pihyta. labewa

    • @brayanfernando4148
      @brayanfernando4148 5 หลายเดือนก่อน

      😊

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 7 หลายเดือนก่อน +5

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවා ගෙ සියලුම රෝග සුව පත් වේවා 🙏🙏🙏🙏🙏

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana 6 หลายเดือนก่อน +6

    සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා සියලු බලාපොරොත්තු ඉටු වෙවා සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +4

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවාසදුසදුසදු🙏🙏🙏

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf ปีที่แล้ว +7

    මෙි පිරිතේ බලයෙන් මගේ පුතාට ඉක්මනින් සුව වෙිවා.සාදු සාදු සාදු

  • @KvMagrat
    @KvMagrat หลายเดือนก่อน +3

    සදු සදු සදු මේ පිරිත් දෙසනාවෙන් අද යහපතක් ම අපි සියලු ම දෙනා ට යහපතක් වෙවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏

  • @pushpakanthi4405
    @pushpakanthi4405 11 หลายเดือนก่อน +4

    රටටසැපනක්මලඛන්වා

  • @ranjanikumari5387
    @ranjanikumari5387 11 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා!!!

  • @SurajMadushanka-yc5qi
    @SurajMadushanka-yc5qi ปีที่แล้ว +5

    මාගේ ශාරිරය තුල ඇති සියලු ලෙඩ දුක් මෙ පිරිතෙ බලයෙන් සුවපත්වි නිදුක් නිරොගිව මෙ උතුම්වු ලංකා දාරනි තලයට වැඩදායි මනුෂ්‍සයෙක් බවට පත්කර දෙනුමැනවි සාදු සාදු සාදු

  • @nadeekapriyadarshani2175
    @nadeekapriyadarshani2175 11 หลายเดือนก่อน +5

    ඇත්තටම විශිෂ්ටයි❤🎉

  • @PriyanthiDurage
    @PriyanthiDurage 7 หลายเดือนก่อน +6

    විශ්ව ශක්තියේ බලයෙන් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @nishanthisilva8140
    @nishanthisilva8140 ปีที่แล้ว +9

    සදු සදු සදු මේ පිරිතේ අනුහසින් මගේ සහ පවුලේ අයට අපල දුරු වේ වා සදු සදු සදු 🙏 🙏

  • @malaniedirisighe8155
    @malaniedirisighe8155 ปีที่แล้ว +17

    සාදු සාදු මෙ පිරිතෙන් මගෙ සහ පවුලෙ අයගෙ අපල දුරු වේවා 🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 10 หลายเดือนก่อน +3

    මෙි ..පිරිත් අහාන..සියලුම දෙනාට .ලේඩ රොග දුරේන් දුරැ වෙිවා සැපැ .සමිපත් .ලැබෙිවා .නිදුක් නිරොගි සුවැය දිර්ඝායු ලැබෙිවා සාධු සාධු සාධු තේරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤❤❤🌹🌹🌹