seth pirith desana 08 leda roga duru karana maha bala pirith| භූත දෝෂ දුරුවී ජීවිත ආලෝකමත් පිරිතකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2022
  • Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
    Every Buddhist ask pirith Desana mind relaxation calm life.
    උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
    . පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
    ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
    පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
    පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
    පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
    Background video Cradits
    Green world HD Videos provided by :
    / @greenworldhd7394
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

ความคิดเห็น • 278

  • @cltshrn2049
    @cltshrn2049 7 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු ඝෞතම බුදු රජානන් වහන්සේට මාගේ නමස්කකරය මෙම පිරිත ස්‍රවනය කරන මටද ලෝකවාසී සියලුම දෙනාම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි...!!!....🧚🧚🧚

  • @ccreation7020
    @ccreation7020 5 หลายเดือนก่อน +2

    සාධූ...... සාධූ..... සාධූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nitharaindeewari411
    @nitharaindeewari411 9 ชั่วโมงที่ผ่านมา

    මෙය අසන සෑම කෙනෙක්ටම ශරීරයෙ ඇති සියලු දෝස රෝගසුව වේවා මහා දෙවියන්ගෙ පිහිට නිරතුරුවම ලැබේවා සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ❤️
    මටද මොලයෙ ලෙ කැටිය සුව වී අංශභාග රෝගී තත්වයෙන් මිදී සම්පූර්ණ සුවය ලැබේවා

  • @kavidugamage3914
    @kavidugamage3914 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @RasikaMallawaarachchi
    @RasikaMallawaarachchi 6 หลายเดือนก่อน +1

    Sadu. Sadu budusaranai

  • @manujayakavinda2244
    @manujayakavinda2244 6 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼sadhu sadhuuuu..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌹🌺💐🌹💐🌺💐🌹🙏🙏🙏❤

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu mage namaskaraya vewa

  • @subodaudarshan164
    @subodaudarshan164 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු

  • @thusanicool152
    @thusanicool152 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage idugen tora turak labewa adama

  • @nayanachandrani5880
    @nayanachandrani5880 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage amamni budu piyananwahan wAhansheta mage namash Karaya weawa 🙏🙏🙏

  • @pushpabusch5966
    @pushpabusch5966 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shirowasana8069
    @shirowasana8069 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @battibatti2957
    @battibatti2957 8 หลายเดือนก่อน +1

    mage hìthata senasimak lebewaaa🙏🙏🙏🙏🙏....sadu.sadu.sadu

  • @user-je2gt8es5n
    @user-je2gt8es5n 8 หลายเดือนก่อน +1

    Sadu...sadu..sadu...🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @jayanthafernando2725
    @jayanthafernando2725 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilkarunathilaka3081
    @anilkarunathilaka3081 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @lilacoo7700
    @lilacoo7700 หลายเดือนก่อน +1

    Mage pawule semageth siyalu denagemath leda duk nethi vee suwaya samaya api semata eka lesa labewa! බුදු සරණයි!!! දෙවි පිහිටයි!!!☸️🙏🏽🕉️🙏🏽

  • @hmoodialkmboodi6973
    @hmoodialkmboodi6973 ปีที่แล้ว +2

    සදු🙏🙏🙏🙏❤

  • @premalathakahawatta9888
    @premalathakahawatta9888 ปีที่แล้ว +3

    Oba wahanse me karagena yana mehewara api nithararama me made ya thulin dakinawa aththatama. Meweniuthumanla rate tht Heath bihiwewaa obawahanseta dirgayou lebewaa budusatanai

  • @NayomiNayomiq-zk9sn
    @NayomiNayomiq-zk9sn 8 หลายเดือนก่อน +2

    මගේ සච්න් ට කිසිම දුකක් කරදයක් ලන්නොමවෙවා මේ පිරිත් අනුබවෙන් 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @KumudiniMalkanthi-ph6pq
    @KumudiniMalkanthi-ph6pq 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-xt3iz4ln4p
    @user-xt3iz4ln4p 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage siyalu pathum ituwewa..

  • @kaushalyA1
    @kaushalyA1 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @mulamlanka7507
    @mulamlanka7507 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusaranai sialoma dentama ❤🌹🌷🙏🏻🌹⚘️💖🥀

  • @nammuniweerasekara8153
    @nammuniweerasekara8153 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @thikshanaprabath8754
    @thikshanaprabath8754 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..සියලු දෙනා නිදුක් වේව නීරෝගි වේව සුවපත් වේව දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @sakunthalasandya2184
    @sakunthalasandya2184 ปีที่แล้ว +9

    Mage paule siyalu denage siyalu graha apala duru we sithum pethum leda roga duru wewa .🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 หลายเดือนก่อน +1

    Sadu..sadu.sadu

  • @laralitalaralita7169
    @laralitalaralita7169 5 หลายเดือนก่อน +3

    සදුසදුසදු🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +2

    Me uthum seth pirith balayen mage daruwange siyaluma apala upadrwa duruwewa .uthum niwanima sanaseema labewa .siyaluma sathwayo nidukවෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා sadu sadu sadu

  • @sipmadushanka3101
    @sipmadushanka3101 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +3

    Budu saranai sadu sadu sadu

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @selasela4558
    @selasela4558 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @upulherath1647
    @upulherath1647 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +2

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadhiperera9377
    @samadhiperera9377 ปีที่แล้ว +1

    Sadu sadu

  • @priyanichandrikachandrika1732
    @priyanichandrikachandrika1732 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandanakumara3869
    @chandanakumara3869 11 หลายเดือนก่อน +1

    Sadu.. sadu..sadu..!!!

  • @chandanibasnayak8783
    @chandanibasnayak8783 7 หลายเดือนก่อน +1

    Mage daruwange apala duruwewa

  • @gayanidisanayake499
    @gayanidisanayake499 8 หลายเดือนก่อน +3

    මේ පිරිතේ අනුහසින් අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා... 🙏🙏🙏❤️❤️නිදුක් නිරෝගී වේවා ❤️❤️❤️

  • @kusumalathaperera3627
    @kusumalathaperera3627 5 หลายเดือนก่อน +6

    තිලෝගුරු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼🌹🌹🌻🌻🌻🌹🌹

    • @user-pw6gl5vx8v
      @user-pw6gl5vx8v 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gc6tz7cq9n
    @user-gc6tz7cq9n 9 หลายเดือนก่อน +1

    Sadu. Sadu Sadu

  • @sumithradewage8554
    @sumithradewage8554 ปีที่แล้ว +2

    🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා සාදු සාදු සාදු .තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kaveeshamadushani3151
    @kaveeshamadushani3151 ปีที่แล้ว +8

    බුදු සරණයි..සියලු සත්වයෝසුවපත් වෙත්වා 🙏🙏🙏

  • @malindaruwandissanayaka3027
    @malindaruwandissanayaka3027 9 หลายเดือนก่อน +1

    Budusaranaii!!

  • @ruwanindika9767
    @ruwanindika9767 ปีที่แล้ว +2

    🙏🙏🙏sadu sadu sadu

  • @lankacool3944
    @lankacool3944 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @salamisalami5711
    @salamisalami5711 ปีที่แล้ว +3

    Sadu.sadu.sadu.mge.seyalu.roga.suwawewa

  • @idushasuwahas819
    @idushasuwahas819 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...............

  • @ImashaSewwandi-hx4oq
    @ImashaSewwandi-hx4oq 9 หลายเดือนก่อน +1

    Me pirithe balayen ape achchi Amma suwapath wewa roga duru wewa dirgayu labewa sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @sureekakwt3719
    @sureekakwt3719 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-bz2iz6pg7o
    @user-bz2iz6pg7o ปีที่แล้ว +6

    සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගේ දුවට ඉක්මන් සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @gayanmadusanka2016
    @gayanmadusanka2016 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🤍✨

  • @gishanmaduranga962
    @gishanmaduranga962 11 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🙏🙏

  • @kumarapalihapitiya7206
    @kumarapalihapitiya7206 10 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!❤️❤️

  • @anilkalum5456
    @anilkalum5456 ปีที่แล้ว +6

    Sadu sadu sadu sadu .🙏🙏🙏🙏🌼🌼🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌼

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

    • @nethushamali2929
      @nethushamali2929 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว +1

      @@wiswasiyapatha-3027 මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු

  • @Disna-gh2or
    @Disna-gh2or 2 หลายเดือนก่อน +1

    Sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachinthaPrathapasinghe
    @SachinthaPrathapasinghe 10 หลายเดือนก่อน +6

    සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏 බුදු සරණයි❤️🌎🙏

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +3

    Sadu. Sadu. Sadu. Budusaranai. Magisiyaluma. Daruvanta

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි

  • @dayadayo2503
    @dayadayo2503 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว +1

      සිංහල පරිවර්තන පොත් පත් හා සමාන විය යුතුය යන අදහස වන්නේ එය එක් වූ විට එය ඉතා වැදගත් වේ යැයි සිතමි මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @chanchalasenarathna6447
    @chanchalasenarathna6447 ปีที่แล้ว +4

    Budusaranai

  • @baby-pd8mw
    @baby-pd8mw ปีที่แล้ว +4

    Sadu..... sadu..... sadu.....🙏🥺

  • @sandarudilshan6072
    @sandarudilshan6072 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏🙏🙏

    • @kanchanadilhani537
      @kanchanadilhani537 ปีที่แล้ว +1

      Aaaqaqqqqqaqaqqaqqqaqqqqqaqaqqqqaaqaqqaaqqaaqaqqaqqaqqaqqqaqqqqqaaqqaqaqqaqaqqqqqaqaqaqaqaqaqaaqqaqaqaqqqaqaaqaqqaqaqqaqaqqaqaaqqaqaqaqqaqaqqqaqaqqaqaqqaqqqaqqaaqaqqaqqaqaqqqaqaaaqqaqaqqaqqaqqaqqaaaqaqqaqqaqaqqqaqaqaqqaqqaqaqaqaqqaqaqqaqaqqqqa1aqqaqaaqqa1qaqaqqqqqaqaqaqaqaqaqqaqqqqaqqaaqaqqaqaqaqqqaqqaqaqqqqaqaqqqaaaqqaqaqqaqqaaqaaqqaqaaqqaqaqaaqaqaqaqaqaaqqaqqaaaqaaaqqaqaaqaqqaqaqqqaqqqqaqqaaqaqqqqaqaqaqqaqaaqaqqaqqqaqaqaqaaaqqaaqaaqaqaqqaqqaqaqqaqa1aqaaqqaqqaqaqaqqqaqqaqaqaqaqaqqaqaqaqaqqaqaqaqqa1aqqaaqaqaq1a1a1aqqqqaq1a1a1aaaaqaqqqaqq1qq1aqaqqq1aqqaaq1qqaqaqqqaqaqaqqqqa1aqqaqa1aq1aq1a1aqqqaqa1aqqaaaq1aa1aqqqaqaa1aaqa11aaq1qqq1aqqaq1a1a11aaqqaqaqqa111111aqq1111aqqaq1q111q11qa11q111

  • @lankacool3944
    @lankacool3944 ปีที่แล้ว +1

    Sadu☆☆☆☆
    Sadu☆sadu

  • @teresateresa3380
    @teresateresa3380 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @asankabandara598
    @asankabandara598 ปีที่แล้ว +3

    අසංක බන්ඩාර⁣ගේ සියලුම අපල දුරු වි සිතන සියලු සිතුමි පැතුමි ඉටුවෙිවා

  • @srithasritha3425
    @srithasritha3425 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +17

    සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු !!!

  • @lasanthaindunil5045
    @lasanthaindunil5045 ปีที่แล้ว +1

    Theruwan Saranai,,!, 💐🙏🙏🙏

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว +1

      සිංහල පරිවර්තන පොත් පත් හා සමාන විය යුතුය යන අදහස වන්නේ එය එක් වූ විට එය ඉතා වැදගත් වේ යැයි සිතමි මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว +1

      සිංහල පරිවර්තන පොත් පත් හා සමාන විය යුතුය යන අදහස වන්නේ එය එක් වූ විට එය ඉතා වැදගත් වේ යැයි සිතමි මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය සිංහල පරිවර්ත ද ඇයහමළයෑ9න මේ වන විට එය එසේ නොවන බව ද

  • @nipunayesh290
    @nipunayesh290 ปีที่แล้ว +10

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා

    • @kpgbandula378
      @kpgbandula378 ปีที่แล้ว +3

      😢n. .. 😢😢🎉🎉🎉🎉

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +8

    🙏🙏🙏🌼🌼🌼 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🌺🌺🌺

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว +1

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු අනුමෝදමි .🌹🌹🌹🌹🌼🌷🌷🌷🌷🌷🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumlathawijesinghe8331
    @kusumlathawijesinghe8331 ปีที่แล้ว +2

    sadhu..!!!.🙏🙏🙏

  • @HimeshPriyankara-ot5ey
    @HimeshPriyankara-ot5ey 10 หลายเดือนก่อน +1

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +9

    බුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @hneel3565
      @hneel3565 ปีที่แล้ว +1

      Zero yejzdj🌹🌹🌹💛💛💛🙎

  • @orchidmermaids4628
    @orchidmermaids4628 ปีที่แล้ว +1

    Ts 🙏🙏🙏

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු🙏🙏🙏
    බුදු සරණයි 🙏සියලුම දෙනාට💐
    🙏🙏🙏🇱🇰💐

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +4

    Namo buddaya sadu sadu sadu

  • @hdcvidarshana3180
    @hdcvidarshana3180 ปีที่แล้ว +6

    Sadu මේ ලොකේ සිටින සියලුම දෙනාට නිදුක් වෙත්වා 🙏🙏🙏🦻🦻🦻

  • @nihalkumara6591
    @nihalkumara6591 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu

  • @iraarunashantha3045
    @iraarunashantha3045 ปีที่แล้ว +2

    සමිමා සමිබුදු පියාණනි ඔබවහන්සේගේ රැව දුටු පමණින් සිත නිව් යන අරැමය කිමද
    මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` ...

  • @sadamaliiman2792
    @sadamaliiman2792 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @iranganinawela7589
    @iranganinawela7589 ปีที่แล้ว +7

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว +7

    සියලු සත්වයන්ට නිරෝගී සුව ලැබේවා ! සියලු කරදර දුරු වී යහපතම සැලසේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027  ปีที่แล้ว

      ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
      තෙරුවන් සරණයි

  • @lakshanjayawardana9997
    @lakshanjayawardana9997 ปีที่แล้ว

    🙏

  • @komarykom6055
    @komarykom6055 ปีที่แล้ว +2

    ස දු.. ස දු. ස දු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @somainathpulige5189
    @somainathpulige5189 ปีที่แล้ว +2

    🙏🙏🙏🏵🏵🏵