රාවණයන්ගේ මනෝකාය පෙට්ටිගලට පිවිසෙන අයුරු කැමරාවක සටහන් වෙයි.. | රාවණා පුරාණය Episode 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #PramukaTV #Ravana_Puranaya කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසයේ පුනරාගමණය (5 වන කොටස)
    **Background Music BY #VIVEKABHISHEK :
    HORROR THEME | CREEPY BACKGROUND MUSIC | Royalty Free Music | VIVEK ABHISHEK
    ------------------------------
    Music: Deep Horrors - Kevin MacLeod • Deep Horrors - Kevin M...
    ------------------------------

ความคิดเห็น • 425

  • @han_in_sky2045
    @han_in_sky2045 4 ปีที่แล้ว +6

    ඇස් දෙකක් වැනි යමක් පැහැදිලිව පේනවා. මේ ගැන වැඩිදුර අධ්‍යයනයක් කළ යුතුයි. ඔබ තුමාට ස්තූතියි මෙවැනි ගවේෂණ කරනවාට. 🔆🙏🙏🙏🙏🔆

  • @sunilgamage9605
    @sunilgamage9605 5 หลายเดือนก่อน +2

    ඔබතුමා දිගටම ඡනතාව දැනුවත් කරන්න! අප ඉතා ඕනෑ කමින් අපේ ඉතිහාසය ගැන දැනුවත් වනවා!

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 5 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් කරුණු ඉදිරිපත් කරන්නෙ ඔබතුමන්

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 4 ปีที่แล้ว +12

    මේ මෙතුමා අපෙ රටේ ජාතික සම්පතක් මෙවැනි සත්‍යවාදීව කරුණු කාරණා එලියට දීලා මේ විදිහට අපිව දැනුවත් කරනවට ගොඩාක් පින් මේ සියලු දෙනාට ම හදවතින්ම ගරු කරනවා මුතු මහත්මයාට ඔබතුමාගේ මේ ගමන ඉදිරියට ගෙනියන්න අපේ ශක්තිය ලබාදෙනවා

    • @avishkafennado3853
      @avishkafennado3853 4 ปีที่แล้ว +1

      මෙයා ඉන්දියන් ජාතිකයෙක්, මෙයා රාවණ තුළින් ඉන්දියාවේ සංස්කෘති වැඩසටහන් කරනවා, අපි විජේගෙන් පරපුර කියන්නේ දියසේන

  • @chamindaadhikari2135
    @chamindaadhikari2135 4 ปีที่แล้ว +12

    ඔබ තුමාට සූබාසින්සන ! ඔබ මෙම සිංහල භූමියට කරන මෙහෙයට මම සිංහල යෙක් හැටියට නයගැතියි" ඔබට රාවන දෙවියන් ගෙ ආශිර්වාදය ලැබෙවායි කියා මම පතමි! ඔබට ජය,

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි... !

  • @raweendraw
    @raweendraw 4 ปีที่แล้ว +24

    රාවණා කතාවේ නම් ඇත්තක් ඇති ඒ උනාට මේ යකා නම් පච දේය්යෙක්. රාවණා වත් එපා වෙනවා. ගූ ගඳක් ආවත් රාවණා ගේ කියයි .

  • @danushikadilhani7091
    @danushikadilhani7091 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනාකම් තිබෙන
    පොග්‍ර්ම්,එක 👍ක්

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน

    අප ඉතා වුවමනාවෙන් ඔබගේ වැඩසටහන බලනවා

  • @ranjithdissanyaka7905
    @ranjithdissanyaka7905 ปีที่แล้ว +8

    මේ program එක කොටස් කීපයක් බැලුව. එකිනෙකාට වෙනස් කතා කියන්නෙ . හොදටම අවුල් වෙලා ඉන්න කෙනෙක් .

    • @hemachandrai.v.-zm3ny
      @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

      Why govt. You must get help from so called Ishwara or Maheshwara.

  • @pradeepliyanage4102
    @pradeepliyanage4102 4 ปีที่แล้ว +1

    රාවණාගේ ඉතිහාසය හොයන්න සියල්ලන්ම එකතු වෙලා හොයන්න වැළලීගිය හෙලයාගේ ඉතිහාසය ලෝකෙට දෙන්න .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @refferal2326
    @refferal2326 4 ปีที่แล้ว +31

    ඕනම කහ පාට ආලෝකයකට කැමරා එක අල්ලුවම මේ වගේ රතු පාට එලියක් පේනව. මේක මැජික් එකක් නෙවෙයි. ගෙදර තියන සූත්‍රිකා බල්බ් එකකට ෆෝන් කැමරා එක තියල බලන්න.

  • @hirunamendis296
    @hirunamendis296 4 ปีที่แล้ว +22

    ඇයි ඒ රාවනයන්ගේ සෝස පාට මනෝ කාය කැම් එක වනන වනන පැත්තටම යන්නේ. ඒක කැම් එකේ පැටලිලාද කොහෙද.😂😂😂😂පාඩුවෙ හිටපු රාවනා රජතුමාටත් බඩු හරි. මුන් ඉතිහාසය කනවා

  • @beautyschoice8764
    @beautyschoice8764 3 ปีที่แล้ว +16

    සීතා කොහොමද පත්තිනි වෙන්නෙ.පත්තිනි මෑණියන් දේවත්වයට පත්වෙන්න කලින් කන්නකී නෙ.සීතා නෙවෙයි. සීතා දේවිය කිව්වට සීතාව දේවත්වයෙන් සැලකුවා කියලා නම් කොහෙවත් සදහන් වෙලා නෑනෙ

  • @tharakasilva6363
    @tharakasilva6363 4 ปีที่แล้ว +7

    Meaya සත්‍ය. ප්‍රමුඛ tv.හා දනුෂ් vlogs සමඟ ekatu වෙලා ..ගරු අධිකරණයට දැනුම් denna ... eka tamai හොඳම විසඳුම....🙏🙏🙏🙏🙏teruwan සරණයි

  • @ajithshantha1365
    @ajithshantha1365 3 ปีที่แล้ว +2

    Supirine

  • @methjayawardhana3923
    @methjayawardhana3923 4 ปีที่แล้ว +112

    ටී ශර්ට් එකේ ඉන්න මහ රජා දැක්ක අය 👈 මේ කොන්ට...

    • @avishkafennado3853
      @avishkafennado3853 4 ปีที่แล้ว +3

      මෙයාගෙ බොරු ගෞරවයක් තියෙන්නේ

    • @samaraweeravipula942
      @samaraweeravipula942 4 ปีที่แล้ว +3

      Meth Jayawardhana මහා rajaageth බොරු වැඩී mugeth බොරු වැඩී ...

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 ปีที่แล้ว +3

      අම්මෝ යකෝ ඒ රජා.
      ආයුබෝ වේවා මහ රජානනී🎵🎶

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 4 ปีที่แล้ว +3

      මහින්ද මහරජ තුමාව මෙයා රාවණා කරන්න දඟලන හැඩයි පේන්නේ ?

    • @methjayawardhana3923
      @methjayawardhana3923 4 ปีที่แล้ว +6

      @@piyalweerasinghe2680 🤣 අන්තිමට කියයි දැං පහල වෙලා ඉන්න රාවනා තමා මහරජානෝ... එතුමාගේ දේවිය තමා සීතා කියලා..🤣

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 2 ปีที่แล้ว +22

    😂😂 ඩෑල් එක ගැන හිතාගත්ත හැකි පපුවෙ ගහල ඉන්න සතාගෙ රූපෙන්.

  • @gifttv4414
    @gifttv4414 2 ปีที่แล้ว

    jaya wewa
    gambara suniyan dewarajothamayan wahanse sahathika wa innawa

  • @samithdilshan1032
    @samithdilshan1032 3 ปีที่แล้ว +9

    කැමරාව එක්ක දෙයියොත් හෙල්ලෙනව😂 කැමරාවට හීලෑ දෙයියෙක් 😂😂😂

    • @NadeekaSampath-yl2dm
      @NadeekaSampath-yl2dm ปีที่แล้ว

      ow camera ek a rata omawenawa eliyakata allu wama hebei

  • @thewindunethumpinsara177
    @thewindunethumpinsara177 ปีที่แล้ว

    Siitha dewi kiyanne demala kenek newei . E ravana rajuge duwa.❤

  • @pclearner1118
    @pclearner1118 3 ปีที่แล้ว +1

    Good

  • @nadeesadamali8485
    @nadeesadamali8485 4 ปีที่แล้ว +1

    Ape ithihasay soyn hamotm jaya!!!!👍❤

  • @sanjeewa530
    @sanjeewa530 4 ปีที่แล้ว +57

    හෙළ ඉතිහාසය අච්චාරු වේගෙන එන්නෙ

    • @anusharanaweera6859
      @anusharanaweera6859 4 ปีที่แล้ว +1

      අම්මපා ඔව් රාවණ රජතුමාත් මේවා දකිනවා ඇති නේද

    • @layoramusic6875
      @layoramusic6875 4 ปีที่แล้ว

      Me wage pol buru horu achcharu karanawa

    • @nobody2925
      @nobody2925 4 ปีที่แล้ว

      මුන් ගැන මිනිස්සු පිලිගන්නවනේ පිස්සු යකෙක්

  • @desoiza9035
    @desoiza9035 3 ปีที่แล้ว

    budu dahamatath patahanii owa...rwanatath agawrawai

  • @sriyanisriyani2615
    @sriyanisriyani2615 4 ปีที่แล้ว +4

    teruwan saranai oba tumata

  • @pubuduakalanka8544
    @pubuduakalanka8544 4 ปีที่แล้ว +35

    තව ටික දවසකින් 'මම තමා රාවණ' කියලා මේ යකා කියනවා.

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏

  • @Shamalideepika-gd5ko
    @Shamalideepika-gd5ko หลายเดือนก่อน +1

    මේක බලන්න යන කට්ටිය පහලින් ලයික් එකක් දාගෙන යන්

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +20

    මමත් රාවනාට පණ මෙන් පෙම් බඳින කෙනෙක්.. ගරුකරන කෙනෙක් .. ඒත් ඇයි බං ලෙන්ස් ෆ්ලෙයාර් එකට රාවනා කියන්නෙ..

    • @නෙතටදසුන්
      @නෙතටදසුන් 4 ปีที่แล้ว

      මුට පිස්සු මෙච්චර බොලද එවා දාන්නේ ඔිනැ පොඩි එකෙක් දන්නව ලෙන්ස් එකේ එලියක් කියලා

  • @sciencenuwanbwijesundara7713
    @sciencenuwanbwijesundara7713 3 ปีที่แล้ว +4

    අපේ ගමෙත් පොඩි ගල් ලෙනක් තියෙනවා පොඩි මාකටින් පරක් දාලා රාවනා සීතා ඇහෙන් දැක්ක වගේ කියලා පොඩි සපෝට් එකක් දීපන්කෝ තනියම කන්නේ නැතුව අපිටත් උදවු කරපන්කෝ

  • @sarathpuspakumara2768
    @sarathpuspakumara2768 4 ปีที่แล้ว

    Ana supiri

  • @dilanperera7313
    @dilanperera7313 4 ปีที่แล้ว +79

    තව ටික කාලෙකින් උබල රාවණාව ටෙනිසන් කුරේ ගානට දානවා බලපන්.. 😂
    අර පරණ කතාව හොදැයි කියල හිතෙයි

  • @Shown_Zone_Official
    @Shown_Zone_Official 3 ปีที่แล้ว

    සෞන්ඩ් වලට බය හිතෙනවා පොඩ්ඩක් අඩුකරා නම් මරු

  • @tharakasilva6363
    @tharakasilva6363 4 ปีที่แล้ว +12

    අපිට ප්‍රාග් ඓතිහාසික යුගය ගැන හොයා ගන්න පුළුවන්නම් .අපිට ඇයි අවුරුදු 6000ක ඉතිහාසය හොයා ගන්න බැරි ...

    • @madumaths1852
      @madumaths1852 3 ปีที่แล้ว +2

      Hoyaganna berikama neme. Un hithamathamai hoyan naththe. Hewwa nam ithihasaya aye mula idan liyala wenawane. Api dn pilignne sudda unta one widiyata liyala dunna ithihasayane.

  • @avishkafennado3853
    @avishkafennado3853 4 ปีที่แล้ว

    Kalpanawata මෙයා චැනල් අනාථ කරනවා, මේ චැනල් එකටත් දේවි පිහිටයි

  • @madu.3811
    @madu.3811 4 ปีที่แล้ว +10

    ඇත්තමයි ඔය කියන දේව සන්කල්පය නූල් බෝලයක් වගේ තේරුම් ගන්න බැනේ ඔබ තුමා මේ කියන දේ

  • @jsudeera07
    @jsudeera07 4 ปีที่แล้ว +2

    Ai me holman music daane. Hoda yahapsth music ekak damoth godak lassanai.

  • @lasantha4040
    @lasantha4040 4 ปีที่แล้ว

    thunlokadipathi dasarath sakwithi raksha nada dewa muni mathu budubawati himikam himi apamaha lankeshara maharawana munidunge senawe kenek wimata kemathi mamakohomahari oya wedakatauthu karagena yemata mage sahaya ikmanstama denawa oba apata sampathak mahathanani mata obathumanwa munagesenna awasthawak labadenna oyaisthana wedapudagenimata matada awasthawak labadenna garu mahathanni obata godak pin

  • @TrapmusicSL99
    @TrapmusicSL99 4 ปีที่แล้ว

    මේ රැව්ලගෙ ටොම් පච.මගෙන් අන්ලයික් එකක් 😂

  • @ransikongahagama7797
    @ransikongahagama7797 4 ปีที่แล้ว +16

    මේ මොන කාලකන්ණියෙක් ද ? රාවනාගෙ සාටක රූපයත් ඇඟේ එල්ලගෙන​.

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 4 ปีที่แล้ว +5

    බැලුව ඉතිං අපරාදෙ කාලෙ..🙏🙏 හෙළ ඉතිහාසයේ ප්‍රෞඩත්වයට හාණිවෙනව මෙහෙම බොරුදේවල් කළාම විකාර

  • @oggygaming12333
    @oggygaming12333 4 ปีที่แล้ว +2

    1st

  • @ragumanraguman2619
    @ragumanraguman2619 3 ปีที่แล้ว

    Mama ma katawa godak viswasa karanwa

  • @virajsiriwardhana
    @virajsiriwardhana 4 ปีที่แล้ว +49

    ලොක්කා දැක්ක කල් මොකෝ වෙන්නේ? 😍😍 මෙච්චර කල් කිව්ව දේවල් වලින් මොනාද ඔබතුමා කරලා පෙන්නලා තියෙන්නේ?මතකද මන්දා ඒ කියපු දේවල් විශ්ව ශක්තියෙන් වැසි වස්සලා උඩ ටැංකියක් පුරවනවා කිව්වා.කලුගල් බටර් කටන තාක්ෂනේ දන්නවා කිව්වා කෝ එකක්වත් නෑනේ.රාවණ රජතුමාව ගුවන් සක්මනින් මෙම ස්ථානයට වඩම්මන්න කලින් ඔය පොඩි පොඩි දේවල් අඩුම ගානේ පෙන්නනකෝ 😂 පත්තිනි මෑණියෝ උනේ සීතා දේවිය නම් මන්දෝදරී දේවිය භද්‍රාකාලී දෙවියන් නම් නිකුම්බිලා දේවිය කියන්නේ කවුද?🤣🤣 කුම්බකරණ ගණදෙවියන්ම නම් මහා රාවණ කතරගම දෙවියන් නොවී ගම්භාර දෙවියන් වෙන්නේ කොහොමද? 😂😂 නිකන් බොරු කියන්න එපා මලිත බණ්ඩාර. රාවණ රජතුමත් විනාස කරලා දැන් දේව සංකල්පයක් අල්ලන් දගලනවා.කරගන්න බැරි දේවල් කියන්න එපා🥴🤡 මේ රටේ ඕනම තැනකින් විශේෂ දෙයක් හම්බ උනොත් ඒක රජයට හා පුරාවිද්‍යා එකට කොටින්ම කිව්වොත් රටේ ජීවත් වෙන මහජනතාවට අයිතියි කියලා ඔය බබා දන්නේ නැද්ද? 👶🏿 රාවණ සිරුර ඔයාගේ ගෙදර තිබ්බත් ඒක බාර දෙන්න ඕනේ රජයටනේ ලොක්කා 🤠 රජය ඔයාට කෝටි ගානක් දීලා ඒක ගන්නේ නෑනේ.🤑🤑 රාවණව කෝටි ගානකට රජයට විකුණන්න හදන්න එපා මනුස්සයෝ.🤢ලැජ්ජයි 🤮 අන්තිම වතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි රවණාව විකුණන් කන්න එපා ගල් පිස්සෝ 🤬🤬🤬🤬🤬🤬
    🙏 රාවණ දෙවි පිහිටයි 🙏

    • @hasinthadesilva3188
      @hasinthadesilva3188 4 ปีที่แล้ว +1

      👍

    • @sanjeewa2509
      @sanjeewa2509 4 ปีที่แล้ว +3

      පුක්මන්තා ජොය්න්ට් ගසාලාහේ මොල කර්තාහු ඕවර් ඇක්ටිං තාහේ :D

    • @methjayawardhana3923
      @methjayawardhana3923 4 ปีที่แล้ว +2

      අන්න කතාව...👍👍🤣Yana gaman With Viraj

    • @sudumal-DeArrow
      @sudumal-DeArrow 4 ปีที่แล้ว +2

      තව ටික දවසකින් මෙයත් දෙවියෙක් කියලා රාවණ පරම්පරාවට අයිති කියලා කියයි ද දන්නෙ නැ😂😂

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +2

      ඉවසහන් බං 🤔👈

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 ปีที่แล้ว +3

    තව ටික කාලෙකින් මේ යකා කියයි පපුවේ ඉන්න එකත් දේවත්වය පත් වුනේ ඔතනින් කියලා 😂😂😂😂

    • @rasikakankanam9211
      @rasikakankanam9211 ปีที่แล้ว +2

      උෟ මානසික ලෙඩෙක් වගේ මට පේන්නේ..😂😂😂😂

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 ปีที่แล้ว

    ඔක්කොම හොඳයි . නමුත් මේ ස්ථානයට ආපු කෙනෙක් ගරුත්වයකින් හැසිරිය යුතුයි. එසේනම් හිස්වැසුම්,පාවහන් ගලවා එහි පැමිනීම කල යුතුයි .

  • @chamaraanuska5689
    @chamaraanuska5689 ปีที่แล้ว

    Obathumanta maha rawana dewa puthrage pilimaya abanawanam adunika murthi shilpiyek wana mata bara dunnoth ma eya akuratama itukarana bawa prakash karami....

  • @drivethruHostel
    @drivethruHostel หลายเดือนก่อน

    ethana paththu karapu pahan deke eliya camera lence ekata wetina.balanna camera eka solawaddi ekath e ekkama selawenawa.

  • @Mrdragon-z1y
    @Mrdragon-z1y 8 หลายเดือนก่อน +1

    E pinthuraye thiyenne rawanage rupayak da mn dakke pahan wala alokaya kam eke lense ekta wadila qyla 😅

  • @roshanpradeep6110
    @roshanpradeep6110 3 ปีที่แล้ว

    Video akata dala thiyena sounds achara hariyanna minihakuta balanna puluwan video danna

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว

    හරිම රසවත්. මම රාවන රජු සම්බන්ද සෑම දේම කියවනවා. නමුත් ඒ චිත්‍රපට නම් බලන්නේ නැහැ, හේතුව අපේ රටේ රජ කෙනෙකුට රග පාන්න තරම් ගාම්භීරත්වයක්, පෙනුමක් දැනුමක් අපේ අයට නැති නිසා. ඉන්දියාව ඒ රටට මර්කට් වෙන්නනේ කතා වස්තු හදාගන්නේ. ඉන්දියාව සහ හින්දු බැතිමතුන් ල්නන්කාවේ සිටින, කාලී,පත්තිනි, ගන දෙවිවරු විශේශයෙන් අදහනවා. ඔබ කියනවා නම් ඔය කියන දෙවියන් සහ දේව මෑනීවරුන් අපිට අයිතී කියා ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ඒ අය පිලිගන්න තරම් ඔබ ලග සාදක තිබෙනවාද? නාසා වලට මේවාවල ඇත්ත නැත්ත හොයන්න කිසිම ඕනේ කමක් නැහැ. ඔබට හොද අවබෝදයක් මේ සම්බන්දයෙන් තියෙන බව කතාවෙන වැටහෙනවා. ඇයි ඔබ කන්නලව් නොකරන්නේ දෙවියන්ට මේ සත්‍ය සම්බන්ඩයෙන්? ඔබ කයිවාරු කියවන නිසා පිස්සෙක් කියා හිතන්න බැරි නැහැ නේද? ආන්ඩු පවා. බොරු ශෝද කියලා වෙලාවකට මටත් හිතෙනවා. හැමෝගේම කතා විතරයි. පොරොඋන්දු විතරයි. දේශපාලනය වාගේ. AIA Insurance ගැන නම් බොරු දාන්න එපා. ඒ ගැන හොදට දන්නවා. හොර ගුහාවක්. ලොකුවට බිල්ඩිමක් නම් කොලබ හදා තියෙනවා. හූරන්කන අය. ඔබට බැයිද උදව් ගන්න ඒ අයගෙන්??

  • @ajithshantha1365
    @ajithshantha1365 3 ปีที่แล้ว +1

    😮

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +16

    ඔය ටිෂර්ටි එකේ ඉන්නෙ කුමිභකරනද

    • @sararanaweera9063
      @sararanaweera9063 4 ปีที่แล้ว

      Shantha Dissanayaka
      heee eeee

    • @dinushabandara4188
      @dinushabandara4188 3 ปีที่แล้ว

      හනුමන්තා 😂

    • @TGKumara-r1e
      @TGKumara-r1e 3 หลายเดือนก่อน

      Kumbakarna kumaraya apahasa karannepa munge nam kiyala 🥺🥺😑

  • @methjayawardhana3923
    @methjayawardhana3923 4 ปีที่แล้ว +14

    දනුශ් ව්ලොග්ස් දාලා ගිහින්ද කොහේද 🤣

  • @virajperera6851
    @virajperera6851 ปีที่แล้ว +1

    ඒ මනෝකාය නෙවේ..කැමරාවෙ ලෙන්ස් එකට එලිය වැටුනම ඔහොම shadow එකක් එනව🤣

  • @sachithdhanushka896
    @sachithdhanushka896 4 ปีที่แล้ว +1

    Its the reflect of that fire and camera light ... Ubalata pissu ban....

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Theruwan. Saranaii

  • @sumithsumith522
    @sumithsumith522 4 ปีที่แล้ว +17

    සුපිරි ganja කාරයෙක් ois එක බලන්න .සිගරැට් බිල්ලෙක් .හරියටම කිසිම දෙයක් කවදාවත් vidio එකකින් පෙන්නලා නැහැ .බොරු කළොත් එක ඉතාම භයානක යි.

    • @jjzz541
      @jjzz541 4 ปีที่แล้ว

      ois? what is that?

  • @kuuleezleez8069
    @kuuleezleez8069 4 ปีที่แล้ว +3

    රාවණා ගේ පුතා දැකල තියනවද

  • @indunilbandara1262
    @indunilbandara1262 4 ปีที่แล้ว

    👌

  • @chamathparanavithana4805
    @chamathparanavithana4805 4 ปีที่แล้ว +3

    මම රාවනා විශ්වාස නොකරන කෙනෙක් නෙමෙයි... නමුත් මෙය ආලෝක කදම්භයේ පරාවර්තනයක් කියල 6 වසරේ ලමයෙකුට වුවත් පැහැදිලි කරන්න පුලුවන් වෙයි... මහා රාවනා රජතුමා මේ වගේ දේවල් වලට සීමා කරන්න එපා.... එතුමා මතු බුද්දත්වයට පෙරුම් පුරන බෝදිසත්වයෙක්.... එ වගේම සක්විති රජ කෙනෙක්.... සිදුහත් කුමාරයත් මෙලොවට බිහි වෙනකොට කිව්වනෙ අනාවැකි.. එක්කෝ මතු බුදුබව ලබනව එක්කෝ සක්විති රජ කෙනෙක් වෙනව කියල.... ඒ වගේ තමයි.... මහා රාවනා රජ තුමත් බෝදිසත්ව ආත්මයක සක්විති රජ වුනා.... ඒ ආත්මය තුල මනස දියුනු කරමින් නොයෙකුත් දෑ සොයා ගත්තා....
    මන් මේ කිව්වෙ මගේ අදහස.... මන් පොත් වලින් කියලවල තියෙන ඒව වගේම යූටියුබ් එකේ තියෙන වැඩසටහන් නරබල තමයි මෙහෙම කිව්වෙ....

  • @dasunikaushalya7587
    @dasunikaushalya7587 5 หลายเดือนก่อน

    Ai wandaniya thank pirsidu nthee ochratm sathanm 😢

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 4 หลายเดือนก่อน

    සීතා දේවත්වයට පත්වුනානම් විබීසන දේවත්වයට පත්වුනානම් කම්බිලි සේනාදිපතිය කලුකම්බිලි දේවතාව ලෙසට පත්වුනානම් ඇයි මේ හෙලයට මහා සේවයක් කරපු රාවනා රජතුමා දේවත්වයට පත්නොවුනේ

  • @ranganawanigarathne8785
    @ranganawanigarathne8785 4 ปีที่แล้ว +3

    Keep Going.....👍

  • @Sameera_saputhanthri
    @Sameera_saputhanthri 4 ปีที่แล้ว +1

    Ghana deyyo api nm ahala tinn කතරගම දෙයියන් ge මල්ලි kila

  • @sprashanthi2530
    @sprashanthi2530 4 ปีที่แล้ว

    මේ කොහෙද

  • @harshasameer7431
    @harshasameer7431 8 หลายเดือนก่อน

    රජයේ උන් එන්නේ නෑ ජීවිතේට.. හදිස්සියේ හරි ඔබ තුමා. රාවනා රජතුමාව අවදි කරොත්!! උන්ට යන එන මන් නැතුව යනවනේ.😂

  • @හිරුමැණික
    @හිරුමැණික 4 ปีที่แล้ว +20

    මේ මියුසික් එකට බය හිතෙනවනේ..

    • @shenanshanaka5541
      @shenanshanaka5541 4 ปีที่แล้ว

      😂💔

    • @bkdautonations9720
      @bkdautonations9720 4 ปีที่แล้ว

      හ. හ් හහ් හා

    • @methjayawardhana3923
      @methjayawardhana3923 4 ปีที่แล้ว +1

      ආයේ මේවා නාහන්න අපේ කන් බීරී කරන්න හදන්නේ ඒකයි...🤣🤣

    • @dilu4429
      @dilu4429 4 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @thilanudesha7668
    @thilanudesha7668 4 ปีที่แล้ว +16

    Cap eka galawala yanna mahaththayo....

  • @mikaljohn1681
    @mikaljohn1681 4 ปีที่แล้ว +3

    රාවණා කලිසම අස්සේ අතගාලා බල පන් හරකා 😁😁😁😁😁😁😁

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +9

    මේ පිලිබදව රජය සමග කථා කර රාජ්‍ය අනුග්‍රහයක් ලබා ගත නොහැකිද?

  • @pdgcwmppmu9170
    @pdgcwmppmu9170 3 ปีที่แล้ว

    meyata pissuda koheda. seetha kohomada paththini deviyo wenne. mala vikaara

  • @rasankadilshanshanilka8444
    @rasankadilshanshanilka8444 4 ปีที่แล้ว

    Danush...oyage hoda videos api hemadama balanawa...gon atal nam epa.hoda ewa api hemadama balanawa.

  • @WasanthaWasantha-t9g
    @WasanthaWasantha-t9g ปีที่แล้ว

    රාවණා රජතුමා ගැන කියනවා විතරයි පේන්වන්න බැරී ඇයී 😢😢

  • @Max78902
    @Max78902 2 ปีที่แล้ว +2

    ඒ කාලේ කරපු රාජපස්ස ප්‍රොජෙක්ට් එකේ කොටසක් 😄😄😄😄😄😄

  • @Chipi_Chipi_Chapa_Chapa77
    @Chipi_Chipi_Chapa_Chapa77 3 ปีที่แล้ว +1

    බය කරන්න එපා යකෝ.වීඩියෝ එකේ Background sound එක විකාරයි bn. චූ යන්න එනවා ඒක අහනකොට

  • @gifttv4414
    @gifttv4414 4 ปีที่แล้ว +7

    අයියා වැඩසටහන සුපිරි හැබැයි sound වැඩි misic එපා

  • @nalingabandara
    @nalingabandara 4 ปีที่แล้ว +3

    patta pal boru

  • @shayamaleedissanayaka7974
    @shayamaleedissanayaka7974 4 ปีที่แล้ว

    me aththa nevi

  • @desoiza9035
    @desoiza9035 3 ปีที่แล้ว

    ane mewa aththda...api komada owa wiswasa karanne

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว

    බලාගෙන ගියාම අපිට මොන්ගල්ද හිතෙන ගතියකි ඓනව

  • @sameera_viraj_K
    @sameera_viraj_K 4 ปีที่แล้ว +2

    Eka Lens Flare ekak nemeda?

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +9

    මුතුවඩන මහතානනි..දනුශ් සමග කරපු වැඩ සටහන දැන් නැද්ද..කොහොම හරි කමක් නෑ අපට ඔනි සත්‍ය එලි දකින්නයි..අපි ඔබව විශ්වාස කරනවා. ..ඔබ සොයාගත් සත්‍ය ලොවට පෙන්වා සින්හල ජාතියට අපේ රටට යුතුකම ඉටු කරන්න ඔබට ශක්තිය ලැවේවා...

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 4 ปีที่แล้ว +1

      champi Nissanka මහ රාවණා කෙසේ වෙතත් මහින්ද මහරජනො නම් ඇඳන් ඉන්නා ඇඳුමේ නම් ඉන්නවා ?

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว

      එහෙනම් චම්පි ඔයාට ඊලග ආත්මෙවත් ඕක හොයාගන්න බැරිවෙයි😂😂😂😂

    • @සත්ය-ව6ඟ
      @සත්ය-ව6ඟ 3 ปีที่แล้ว

      දෙව්‍ යන්ට වඩා රජය බලවත් බව ඔබ පිළිගෙන ඉවරයි දෙව්‍වරු තවදුරටත් සොයන්නෙ ඇයි?.

    • @rasikakankanam9211
      @rasikakankanam9211 ปีที่แล้ว +1

      ​@@piyalweerasinghe2680 එ් යකා මහින්දලාට කඩේ යන no 1 බයියෙක්..පොඩ්ඩක් පිස්සුත් වගේ..කතාවෙන් තේරෙනවා..මිනිහා නොකියා කියන්නේ මහින්ද මාතියා දුටුලැමුණු කියලා..😂😂😂😂

    • @rumaaarachchi8643
      @rumaaarachchi8643 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @gayanthafernando9395
    @gayanthafernando9395 4 ปีที่แล้ว

    Rajya anugrahaya laba dena lesa oba illimak karanawa. Budu dahama abiyogayakata lak kirimak me karunu oppu kirima thulin oba balaporoththu wenawada?? Me sandaha kelin uththarayak umanai. Dewa sankalpa ha gas gal wandanawa ismathu kirimak karannada oba rajaye anugrahaya illanne. Nodanna handai ahanne. Pahadili pilithurak awasyai

  • @danidubilesh3745
    @danidubilesh3745 ปีที่แล้ว

    ඒතකොට රාවන් රාමා යුද්දෙන් රවන රජු පැරදිලා සිතව ගෙනිච්චේ නැද්ද දෙයියනේ.???????

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +2

    Jaya wewa ඩිල්ශාන් අයියෙ මතකද mawa

  • @firstlast2963
    @firstlast2963 4 ปีที่แล้ว +1

    Machan meka rwana ගෙ ekak neme balanna oya එළි deka pahala thiyana පාන් තැටි වල පත්තු වන eliyata සමාන්තරව ඕක recode karala thiyenne mobail phone ekakin wenna oni එහෙම wenawa oka samanya දෙයක්

  • @mood8422
    @mood8422 4 ปีที่แล้ว +7

    මේ අර මීමැස්සන්ගෙ කටට ගන්න මාමා නේද 😂😂😂

  • @dhanukadhananja3258
    @dhanukadhananja3258 4 ปีที่แล้ว +2

    The lost tv series eke background music eka mathaka un innawada 😛

  • @anuradhadeshanfernando
    @anuradhadeshanfernando 4 ปีที่แล้ว +2

    🤘🖤

  • @shyamakumari2816
    @shyamakumari2816 4 ปีที่แล้ว +9

    Man දැක්කා rawanage පුතා ඉපදිලා කියලා ...තව කෙනෙක් කියනවා ..rawana ඉපදිලා අපි අතරම ඉන්නවා කියලා ...පුතා කියන කෙනා කියනවා rawana sak දෙවිඳු වෙලා ඉපදිලා ඉන්නවා කියලා ...ane manda

    • @nimanthamaduranga186
      @nimanthamaduranga186 ปีที่แล้ว

      Muge tisata eke dake gamana .kathawama epa una.🤣🤣🤣🤣🤣🤮🤮🤣🤣

  • @sanjumaduwantha9459
    @sanjumaduwantha9459 4 ปีที่แล้ว +17

    බොරුකියලා ඉතිහාසයත් විහිලුවකට දාන්න හදනවද මන්ද 😕 එකග අය මේ කොනට

    • @kanchukamadushan5184
      @kanchukamadushan5184 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂👎🏻👎🏻👎🏻👎🏻👎🏻

    • @mrchawwa9431
      @mrchawwa9431 ปีที่แล้ว

      පල පොලොස් කොට්ටොරුව යන්න 😂😂😂😂

  • @හිරුමැණික
    @හිරුමැණික 4 ปีที่แล้ว +5

    ඇත්තටම මට මේක හිතගන්න බෑ....තාම වීඩියෝ එක බැලුවේ නෑ.

    • @danukaasanka2498
      @danukaasanka2498 4 ปีที่แล้ว

      Meya kiyana tikak atta anit okkoma boru.aparade oyage deta tika

  • @kasunsankalpa8944
    @kasunsankalpa8944 4 ปีที่แล้ว +4

    මොන විකාරයක්ද මං ද අප්ප හැබැයි සැරට පාර ගහනවා බලමුකෝ බලමුකෝ

  • @aselapriyanga
    @aselapriyanga 4 ปีที่แล้ว

    So one son of Lord shiva lord Ganapathi or not?
    Maa Badrakali sir top of the lion ?
    Maa kali pushes demons down.
    So both Goddesses not one person indeed two ?

  • @yalinnethmira8924
    @yalinnethmira8924 3 ปีที่แล้ว

    okkomath hodai oya ghost sound ekathama epa wenne

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว

    මනෝකාය එන්නේ අවුරුදු 100කට වාතාවක් එතකං ඉහල අහසේ යම්තැනක තිබේනවා මනෝකාය එනේ 100යක වතාවක්නේ මනේකාය එනකෝට පවුකරපු ම්නිසුන් මැරේනවා නිකං වයිරස්එකක් ඇව්ත් මැරේනේ වගේ මම අහලා තියන ව්දියට

  • @damayanthikarunarathne9695
    @damayanthikarunarathne9695 2 ปีที่แล้ว

    Asae attatama rawana rajuge dehaya dakinna puluwannm

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ 3 ปีที่แล้ว

    Pan kalak kala budiyaganin bn.meka perethayek dakala.