Rathna Sri Wijesinghe Talk - Episode 02 | Mata Gamata Enna Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2019
  • #miyasiyaka_arutha #rathnasriwijesingha
    Mata Gamata Enna Song
    • Video
  • เพลง

ความคิดเห็น • 10

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว +2

    අමුතුම තේරුමක් අමුතුම ලස්සනක් තියෙන එක පාරක් ඇහුවොත් හිතේ දෝංකාර දෙන සිංදුවක්

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +2

    Budu saranay oba thumata

  • @aloneminds7523
    @aloneminds7523 3 ปีที่แล้ว +5

    කෝ බං මේවට වීව්ස්

  • @chamikaamarakoon220
    @chamikaamarakoon220 3 ปีที่แล้ว +1

    wow

  • @tharii314
    @tharii314 10 หลายเดือนก่อน +1

    සින්දුවෙ තේරුම නියමෙට පැහැදිලි කළා. මට තියෙන එකම ප්‍රශ්නෙ, ඇයි ඕකෙ හාමනි ට්‍රැක් එක අර තරම් echo/delay කරේ කියල.

  • @jeewanihansika4797
    @jeewanihansika4797 3 ปีที่แล้ว

    ❤️❤️

  • @shehanchathushka9108
    @shehanchathushka9108 3 ปีที่แล้ว

    ♥️

  • @tharii314
    @tharii314 10 หลายเดือนก่อน +1

    මට ගමට ඤන්න ගමට ⁣ඤෙන්න කුරුළු කුරුළුපිහාාාාටුවක් එවන්වන්වන්වන්වන්නනනනනනන

  • @kumudunikumuduni5141
    @kumudunikumuduni5141 ปีที่แล้ว

    meya magee dakmak ganikawoo sadaranikaranayakara samajagathakirima podu samajayata haniyak

    • @gangahethumuni4701
      @gangahethumuni4701 หลายเดือนก่อน

      ගණිකාවො 99%ක්ම බිහිවෙන්නෙ ඔවුන්ගෙ දරිද්‍රතාවය නිසා. එහෙම නැතිව කැමැත්තෙන් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන මුළින්ම. අනික ඔය එක් ගණිකාවක් ලඟට පිරිමි කීදෙනෙක් නම් යනවද. එතකොට ඒ පිරිමි සාන්තුවරයොද. හැබැයි ඒ එකම වරද කරන ඒ පිරිමින්ට සමාජයෙන් අපහාසයක් චෝදනාවක් නෑ නේද. පොලිසියෙන් කුදලන් යන්නෙත් නෑනෙ. ඇයි එහෙම අසාධාරණයක්. මේවා ගැන ටිකක් හිතන්න. අනික ඔබ ඔය හිත ඇතුලෙ හංගගෙන කතා කරන සදාචාරය, සභ්‍යත්වය මේ භූමිය මත කොහෙද තියෙන්නෙ. එහෙම තියනවා නම්, ඇයි හංදියක් හංදියක් ගානෙ දැන් හතු පිපිනවා වගේ ස්පා ඇති වෙන්නෙ. ඒවාට වගකියන්න ඕන කවුද.