Rathna Sri Wijesinghe Episode 01

แชร์
ฝัง

ความคิดเห็น • 16

  • @daharashyni2065
    @daharashyni2065 2 ปีที่แล้ว +3

    ලොකු තේරුමක් තියෙන, ඒ වගේම අද කාලේ සමාජයේ ඉන්න ලමයි අහන්නම ඕනි සිංදු මේවා.

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +33

    මම ඔබතුමාට ගරු කරන්නේ මගෙ තාත්තා කියලා හිතලා ඔබට ඒ තරම් ආදරෙයි දීර්ඝායුෂ වේවා

    • @Sndee.
      @Sndee. 2 ปีที่แล้ว +1

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      වටිනඅදහස්😂😢😅😊🎉

  • @barcablood749
    @barcablood749 4 ปีที่แล้ว +44

    ෴ පැණි කෑ ගැහැණිය ෴
    ලයිට් කපත ගණඳුර එත නගරයට
    නොයෙක් බෘංගයෝ වුත් රිංගති පෝලිමට
    ඇවිත් රෑ වැඩට පේ වෙන රන් කඳට
    සාදු සාදු ඇස් ලැබියං කළුවරට
    ජුකී මැෂින් වැඩ බැරුවා රටම දනී
    තිබූ චරිත සහතිකයත් මග වැටුනි
    මලේ පුරුෂයා නුඹෙ මරණයම මෙනී
    කැලේ තියෙන කොයි දේවත් රස නොවු⁣නි
    ළමෝ බනිති නෑදෑයොත් දොස් කීහ
    ගමේ සමිති උඩ බලමින් තුඃ ගාය
    හපෝ අපි හොඳයි රට අත් සෝදාය
    බොහෝ මරණ දැකදැක උඹ පැණි කෑය..

  • @induamarasingha7630
    @induamarasingha7630 11 หลายเดือนก่อน +2

    සාහිත්‍යයේ කොටස් කරයෙක්
    ගබඩා රැස් කරපු.
    තෙරැවන් සරනයි ඔබ තුමාට🙏🙏

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +3

    අනාගතයේ වෙන විදිහ ලස්සනයි අහන්න ko දරුවා adry ගොඩාක් 🤫🤫🤫🤫😌😌😌😌🥲🥲👌👌👌🖖🖖🖖🤫🤫🤞🤞🤞🤞🤘🤘🤘👍👍👍🤝🤝🤝🤜🤜🤜😪😪😪😪🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @qp7to7
    @qp7to7 4 ปีที่แล้ว +7

    Ketharam sundarada.....

  • @ureshasandeepani9922
    @ureshasandeepani9922 2 ปีที่แล้ว +2

    Mama nam ahalawath na me sinduwa

  • @myaccount7653
    @myaccount7653 3 ปีที่แล้ว +6

    Anagathayat yamak ithiri karapu dewiwaru

  • @rebekaperera823
    @rebekaperera823 2 ปีที่แล้ว +2

    Meka baluwama mata nikanma kadulu awa man ganikawak newei ath eha peththe gedara genu kena mata nitharama apahasa karanawa man ganiwak kiyala..mata eka daraganda amarui

    • @honeybear5222
      @honeybear5222 2 หลายเดือนก่อน

      ගණන්ගන්න එපා.ඔයා ලස්සන ඇති ඒකට ඊරිසිය ඇති.එයා දිහා කවුරුත් බලන්නැතුව ඇති.එයා පහත් කෙනෙක්.ඔයා ගණන් ගන්න එපා ඒ වගේ පහත් අයගෙ කතා.

  • @FAvio331
    @FAvio331 ปีที่แล้ว

    මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද