Sinhala|Jathiaka Pasala|2021- 09 -17|"වස්සානය" කාව්‍ය විවරණය|නිර්මාතෘ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • Watch More : bit.ly/3eY56t0
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...

ความคิดเห็น • 57

  • @salindamusicworld5120
    @salindamusicworld5120 2 ปีที่แล้ว +78

    ගුරුතුමනි, ඔබගෙ හඩින්ම මෙ පාඩම පිලිබදව දැන ගැනීමට ලැබීම , අපගේ වාසනාවකි

  • @Mrlamaka
    @Mrlamaka 2 ปีที่แล้ว +38

    සර්ගේ කවියක් සර්ගෙම හඩින් විවරණය අහන්න ලැබීම අපේ වාසනාවක්...බොහොම ස්තුතියි සර්.

  • @himashi3307
    @himashi3307 2 ปีที่แล้ว +44

    මේ තරම් ශ්‍රේෂ්ඨ, කවියෙකුගෙන් ඉගෙනගන්න ලැබීම මා ලද භාග්‍යයකි. මේ අපූරු හෝරාව ජීවිතයේ කිසිම දිනෙක අමතක නොවේවි. ආදරෙයි රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමනි

  • @senalipriyangika3612
    @senalipriyangika3612 2 ปีที่แล้ว +31

    සර් හොදට පාඩම් කියලා දුන්නා ගොඩාක් පැහැදිලි ව , ගොඩාක් දේවල් අලුතින් ඉගෙන ගත්තා, සර්ට ගොඩාක් 🙏 🙏🙏🙏🙏

  • @weersekaramunaweeraarachch1855
    @weersekaramunaweeraarachch1855 2 ปีที่แล้ว +9

    ලොව බිහිවුනු උතුම් කවියෙක් වන ඔබතුමන් විසින් රචිත මෙම පද්‍ය පන්තියේ විවරණය ඔබතුලින්ම දැන ගැනීමට හැකි වීම මා කළ පෙර පිනකි.🙏 ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි.

  • @tharushibandara7759
    @tharushibandara7759 2 ปีที่แล้ว +23

    The program today is really great. Because when Mr. Ratna Sri Wijesinghe came he told us about the poetry class he had written. Also, to the one that was explained. Great .Good work Jathika pasala.🙏

  • @user-pt7wb3ec4b
    @user-pt7wb3ec4b 4 หลายเดือนก่อน +1

    මමත් මෙවර සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයෙක් වගේම කවි, ගී රචනා කරමින් විවිධ ඇගයීම් ලබපු කෙනෙක්. ඉස්සරහට මට නිර්මාණ කරන්න ගොඩක් අදහස් මේ වැඩසටහන තුළින් ගොඩ නැගුණා. බොහොම ස්තූතියි සර් 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏 සෙන්කඩගල දළදා සමිදු පිහිටයි 🙏❤️🤍

  • @janagiishadhi2756
    @janagiishadhi2756 2 ปีที่แล้ว +8

    රත්න ශ්‍රී විජේසිංහ ❤

  • @nimeshamedawala3008
    @nimeshamedawala3008 2 ปีที่แล้ว +3

    මම පළමුව තුතිපුද කරනවා ජාතික රැපවාහිනියට.ඉගෙන ගන්න දරුවෙක් වශයෙන්. ඇත්තටම මම ගොඩාක් පින්කරලා ඇති මෙතුමාගේන්ම මෙම කවි ටික ඉගෙන ගන්න තරම් මැතිදුනි ඔබට ගොඩක් තුති. මිස් ඔබටත් බොහොම ස්තුති.🙏

  • @l.lokuruge9845
    @l.lokuruge9845 ปีที่แล้ว +8

    බිය නොවන් අයියණ්ඩි පල කරේ 1975 කියල නේ පොතේ තියෙන්නෙ

  • @ParkJayBeomKoomyungjakeshua
    @ParkJayBeomKoomyungjakeshua 2 ปีที่แล้ว +10

    💜Thank you so much sir💜

  • @dilekapriyamali7612
    @dilekapriyamali7612 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ජාතික රූපවාහිනිය..🙏

  • @rangaharshani937
    @rangaharshani937 ปีที่แล้ว +1

    ආදරෙයි රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමනි ඔබතුමාගෙන් ම මෙම පාඩම ඉගෙනීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යයකි 😍

  • @sathmika
    @sathmika 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුශ වේවා

  • @priyanthapathirage4839
    @priyanthapathirage4839 2 ปีที่แล้ว +5

    ගුරැතුමාගෙන් පාඩම දැන ගැනිමට ලැබිම අපේ වාසනාවක් 🙏🙏🙏💛💛

  • @educationalchanal38
    @educationalchanal38 ปีที่แล้ว +1

    ස්තූතියි ජාතික රූපවාහිනිය මේ වගේ අවස්ථාවක් අපිට හිමි කරල දුන්නාට මේ වගේ කවි ඒ කවි පද නිර්මාණය කරපු කෙනාගෙන්ම දැනගද්දි පුදුම සතුටක් දැනෙන්නෙ වෙනස්ම අද්දැකීමක් 🥺♥️

  • @kasunmaduranga7398
    @kasunmaduranga7398 2 ปีที่แล้ว +5

    සර් පාඩම අපුර්

  • @gaminglakshanff2566
    @gaminglakshanff2566 2 ปีที่แล้ว +5

    thank you

  • @ajithkumara3024
    @ajithkumara3024 2 ปีที่แล้ว +8

    Thank you very much sir 🙏I'm really happy about this 😊it was great to hear mr.rathna sri vijesinha's voice. That's great 👍this very useful us.

  • @isharasewwandi2002
    @isharasewwandi2002 2 ปีที่แล้ว +6

    thank you so much sir

  • @nandulanimnod8922
    @nandulanimnod8922 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් ❤️

  • @shamaleewanigathunga-xb6qy
    @shamaleewanigathunga-xb6qy 6 หลายเดือนก่อน

    සැබෑම රත්නයක්

  • @d.henuka5180
    @d.henuka5180 2 ปีที่แล้ว +7

    I can't explain this program......... ❤️❤️❤️❤️❤️

  • @sirimathikuruppunake2094
    @sirimathikuruppunake2094 5 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා මැතිතුමනි !!! ශ්‍රේෂ්ඨ කලාකරුවානන්ට අපගේ ප්‍රණාමය 🌷💯💯

  • @gayaniniroshika3760
    @gayaniniroshika3760 6 หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩ සටහනක් ...

  • @user-yx2fr7ct2c
    @user-yx2fr7ct2c 6 หลายเดือนก่อน

    කාව්‍ය ලෝකයේ සුපුන් සද ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @funnypal480
    @funnypal480 2 ปีที่แล้ว +1

    Thank you rupawahini
    😍😍🥰🥰🥰🥰
    Jathika Pasala thama hodama
    😍🥰😍🥰😍
    Thank you very much sir
    Api wenuwen awata 😍😍🥰🥰🙏🏻🙏🏻
    Obathumata deergayusha labewa 🙏🏻🙏🏻🙏🏻

  • @priyankajayarathna9936
    @priyankajayarathna9936 2 ปีที่แล้ว +1

    මා නැවත උපන්නා සේ හැගිණි. ඔබගෙන් මිදීම නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඇඳින ගත්තෙමි. දවසම හරි එක දිගට සවන් දෙන්න පුළුවනි. බොහොම පින්....

  • @fd0682
    @fd0682 ปีที่แล้ว +2

    හදවතට පාඩම හුඟක්ම දැනුනා සර්.කියන්න වචන නෑ❤❤ . හරීම ලස්සන පාඩමක්.ගොඩාක් ලස්සනට කියලා දුන්නා .ගොඩක් ස්තූතියි සර්.එ් වගේම ජාතික රූපවාහිනියටත්.😊😊😍💜

    • @fd0682
      @fd0682 ปีที่แล้ว +1

      💖💖

  • @suranjipremarathna8182
    @suranjipremarathna8182 2 ปีที่แล้ว +4

    I can't explain this lesson . Thank you sir very much

  • @sakiboys2754
    @sakiboys2754 2 ปีที่แล้ว +4

    Hodata teruna padama

  • @thulanianuththara2770
    @thulanianuththara2770 2 ปีที่แล้ว +2

    කවදාවත් හිතට දැනිල නැති
    අපූරු අත්දැකීමක්...............

  • @upethma5702
    @upethma5702 ปีที่แล้ว

    පාඩම ගොඩක් හොඳට පැහැදිලිව තේරුනා සර්...🙏

  • @prettygirl4u
    @prettygirl4u 6 หลายเดือนก่อน

    Thak you sir ❤

  • @renukakalubowila7051
    @renukakalubowila7051 2 ปีที่แล้ว +1

    Thank you teacher ♥️♥️♥️🎉️

  • @user-bp5hy2zq3h
    @user-bp5hy2zq3h 2 ปีที่แล้ว

    බොහොම පින් ගුරුතුමනි.

  • @piumimaleesha4584
    @piumimaleesha4584 2 ปีที่แล้ว +1

    This is grade 👍

  • @nishanmatheesha2361
    @nishanmatheesha2361 2 ปีที่แล้ว +3

    😍😘

  • @vishvinethsara.4066
    @vishvinethsara.4066 2 ปีที่แล้ว +1

    Thank you sir for the best work 🤍

  • @surajanichalika1212
    @surajanichalika1212 2 ปีที่แล้ว +4

    💙✨

  • @surangasampath1099
    @surangasampath1099 2 ปีที่แล้ว

    sar mekanan godak hodayi

  • @chamindudulaj6925
    @chamindudulaj6925 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @piumimaleesha4584
    @piumimaleesha4584 2 ปีที่แล้ว +2

    Sir thank you . ❤️

  • @pradeepchandana8837
    @pradeepchandana8837 2 ปีที่แล้ว

    ❤️

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini2964 ปีที่แล้ว

    🙏❤️

  • @rstorque287
    @rstorque287 2 ปีที่แล้ว

    🧡🧡🧡

  • @surangasampath1099
    @surangasampath1099 2 ปีที่แล้ว +1

    ranna vijesinha matithmani

  • @ayodya4993
    @ayodya4993 2 ปีที่แล้ว

    Rupavihineiye ol'padm yan welwl monwd

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว

    Apurui ...sir

  • @surangasampath1099
    @surangasampath1099 2 ปีที่แล้ว

    Godak hodata therenawa🙃

  • @karusirsinhalaenglish9608
    @karusirsinhalaenglish9608 ปีที่แล้ว +1

    Meki pissu kelinava vedi...

  • @ranjithupathissa9735
    @ranjithupathissa9735 2 ปีที่แล้ว +1

    Thank you sir