Danga Gei Danduwam - Vijaya Kumarathunga | Sinhala Songs Listing
ฝัง
- เผยแพร่เมื่อ 13 เม.ย. 2015
- Click #DinuraCreations for the top & latest Sinhala songs. Danga Gei Danduwam Lyrics: දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා කෑ මොර දීමයි...//
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව...
වරදට එරෙහිව අවි ඔසවන්නේ...//
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳගත් ඔළමොළ නිවටුන්...
Rewind◄◄ 0:00
Artist: Vijaya Kumarathunga
Lyrics: Prof Sunil Ariyarathna
Music: Gunadasa Kapuge
Vijaya Kumarathunga Songs • Vijaya Kumarathunga Songs
Sinhala Songs • Top Rated Sinhala Songs
#SinhalaSongs #VijayaKumarathunga - บันเทิง
දෙවියන්ගෙන් වරමක් ලබුනොත් මා ඉල්ලන්නෙ ඔබව අයෙමත් නගිටවන ලෙස
කලාකාමී අරගලයට ජයවේවා . දවසක් එවි අපි සැමටම සම සමාජයක් බිහිවන .
ඔබ තුමාව දකින්න මෙ නෙත් පින්කරලා මදි මතිතුමෙනි.😔😔
අපෙ කරුමෙට අහිමිවෙච්ච වටින සම්පතක්💔
හරිම දුකයි විජය ඹයා අපිට නැති එක අපේ මවුබිමට විසාල පාඩුවක් විජය
යුක්තිය උදෙසා කෑ මොර දීමයි දගගෙයි ලෑමට අප සැම කළ පව මුඛවාඩම් බැද එකෙක් නසන කල දනිවු සුවහසක් යළි උපදින බව..💖
Oba sada amaraniiyai 💐💐💐💐💐💐
Me wage raththaran manussayek me ratata nathi unani me katahada eheddi Papuawa pichchenawa oba yali apa athara ipadewai mage ekama pathuma💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
King 🤴 of movies 🎥
ඉස්සර මෙම ගීතයේ "අලුගෝසුවනේ එල්ලාපන්" යන වචන ඇහුණම මං හිතාගෙන හිටියේ "අලුගෝසුවන" කියන්නේ වැරදිකරුවන් එල්ලා මරන තැන කියලයි.
😃 වෙන්න්ද කියන්නෙ
Love you vijaya
vijaya oba thawamath jeewamanai,,,,
True
Gunadhasa Kapuge Sooringe vishita thanuwak
Adarei vijaya, oba adath jeevath vuna nam........ 😢😢😢
Sunil Ariyarathnayange gee sankalpana..Geethya vijaya mahatha keewata adahas okkoma mawune Sunil sir ge hithe...Adambarai obathuma weni sinhayek dekeema gena...
Yugaye wisissta minisek
still watching it 2016 ;D rip to the legend
Jaya Sri 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇻🇳🇻🇳🇻🇳🇻🇳🇻🇳
oba sada amaraniyai
2K19 ❤️
සුුබ අලුත් අවුරුද්දක් වෙවා ඔබට ප්‍රදීප් !
සුුබ අලුත් අවුරුද්දක්
hi kohamada
Grate man of my life leder of Sri Lanka never come same of man in Sri Lankan
Wk Adarei ❤️❤️🥰😍
I like to this
Nice song
supiri minihek sinhala jatiye melowa epadunu daye minisa
Oba aye enna 😢
Nice
❤
that immortal person also fell prey to a venomous snake called politics
😘😘😘
සුුබ අලුත් අවුරුද්දක්
Onna subscribe kara
MkAjith
Hena gahapan
Video eka baluwa supiri ape paththatath enna matath sahayogayak denna subscribe karala video eka balala..bs
Vije 🤢🤢🤢🧡🧡🧡🧡
Soduru මිනිසා