ගීත විචාරාත්මක වැඩ සටහන (මෙහෙයවීම - රත්න ශ්‍රී විජේසිංහ මහතා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2020
  • ගීත විචාරාත්මක වැඩ සටහන (මෙහෙයවීම - රත්න ශ්‍රී විජේසිංහ මහතා)

ความคิดเห็น • 92

  • @agmallika1961
    @agmallika1961 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ ගීත විචාර වැඩ සටහන් ගොඩක් මම බැලුවා හැම දාම විචාරය වෙන්නෙ එකම ගීත එහෙම කරන්නෙ නැතිව වෙනත් ගීත ගැන ත් විචාරය කරන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +11

    හරිම ආසාවෙන් බැලුවා .....ඔබතුමාගේ නිවුණු කටහඩ හිතට පුදුමාකාර සහනයක් ......ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .......ඔබතුමා අපේ රටට ලොකු සම්පතක්

  • @anandajanka
    @anandajanka 3 ปีที่แล้ว +33

    සැබෑ මානව හිතවාදී ඇදුරුතුමනි ඔබ කල කලා නිර්මාණවලට කලාව හදුනන මෙරට වැසියන් වශිවී ඇත. ඔබ ජීවමානව සිටිද්දී ඔබ‍ට පින් අනුමෝදන් කිරීමට මම කැමති වෙමි.
    රණවිරුවන්ට ස්තුතියි.🙏

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว +6

    වැඩසටහන බොහොම අගෙයි. වැඩසටහන මෙහෙය වූ සියලු දෙනාටම ස්තුතියි. රත්න ශ්‍රී ගුරුතුමනි ඔබගේ ගීත වලට මා බෙහෙවින් ඇලුම් කරමි .අභාවයට යන අපේ ගීත කලාව පෝෂණය කිරීමට ඔබතුමාගේ උත්සාහය අතිමහත්ය .එයට බෙහෙවින්ම ස්තුතියි ...🙏🙏🙏

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායු වෙිවා.තෙරැවන් සරණයි

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 ปีที่แล้ว +8

    වටිනා වැඩසටහනක් .ස්තුතිය සැමට 🙏

  • @no6250
    @no6250 3 ปีที่แล้ว +16

    Rathna sri metithu mani ! Kuda kala අහිමි amma , අහිමි බිරිඳ , දුව බලාගෙන ,සිංහල basawata කරන සේවයට ,අපෙත් ausa gena අපට වඩා කාලයක් oba geewath වේවා .

  • @ranasinhaliyanage8420
    @ranasinhaliyanage8420 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින වැඩසටහනක්
    සංවිධානය කළ සැමට ස්තුතියි

    • @mxjdjjxjjd
      @mxjdjjxjjd 6 หลายเดือนก่อน

      හරි ම ලස්සන යි

  • @moviescliperz6557
    @moviescliperz6557 2 หลายเดือนก่อน +2

    ❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබේවා රත්න ශ්‍රී විජේසිංහ මහතාණෙනි

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +11

    I learn more facts about your valuable ideas. Ideas are excellent. In srilankan citizens. Triple gem bless you.Good luck.

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว +6

    හරිම වැදගත්. වටිනවා.!!!

  • @amithca1630
    @amithca1630 3 ปีที่แล้ว +34

    ඔබගේ ගීත නිර්මාණ සවනට මී බින්දු වැනිය සර්.වර්තමාන ගීත නිර්මාණ වල සාහිත්‍ය රසයට කුමක් වී දැයි නොදනිමි.

    • @pahansila909
      @pahansila909 3 ปีที่แล้ว

      PP

    • @nelsonderaniyagala1482
      @nelsonderaniyagala1482 ปีที่แล้ว

    • @kapilagunawardana5036
      @kapilagunawardana5036 ปีที่แล้ว

      @@pahansila909 ප්ප්පල්ප්ල්

    • @mahindasooriarachchi6475
      @mahindasooriarachchi6475 ปีที่แล้ว

      Ĺljppòppoippippò

    • @sugayana5549
      @sugayana5549 ปีที่แล้ว +1

      ඔබ තමයි මගේ හදවත සසල කළ එකම සාහිත්‍ය දරයා .මට හරිම සතුටු යි මේ කටහඞ මට අසන්න තරම් මම භාග්‍යවන්තයි කියලා.ඔබට තව නිර්මාණ කිරීමට ශක්තිය ධෙර්යය ලැබේවා. ස්තූතියි...........

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 8 หลายเดือนก่อน +1

    Rathna Sri vage Viyathun thava thavath me lak derane pahala vewa...... Chiran Jayathu...!

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +7

    ලස්සන වැඩසටහනක් 🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    නිලන්තත් හරිම දුලබ කලාකරුවෙක් ....රටට ලොකු සම්පතක් ........විවිධ කටහඩ තියෙන ඉතාම දක්ෂ ගායකයෙක් .........

  • @harshanathgayantha608
    @harshanathgayantha608 3 ปีที่แล้ว +9

    ඔබතුමා චිරාත් කාලයක් වැඡබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 หลายเดือนก่อน

    Rathna sri wijesinghe mathithumage katha vilashya harima great.

  • @nkhbaby1079
    @nkhbaby1079 2 หลายเดือนก่อน +1

    හරිම හොඳ🌻 හරිම ලස්සන වැඩක්❤️

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว +2

    අපේ රටේ වටිනා සම්පතක් ගුරුතුමනී දීර්ඝායුෂ වේවා

  • @ranasinhaliyanage8420
    @ranasinhaliyanage8420 3 ปีที่แล้ว +3

    ඔබතුමට දීර්ඝායු වේවා
    බුදු සරණයි

    • @malcolmfernando4211
      @malcolmfernando4211 2 ปีที่แล้ว

      Excelent may god blessed u sir rathna sri wijesingha

  • @dilanrandika9893
    @dilanrandika9893 5 หลายเดือนก่อน

    ලස්සනට සින්දු ටික කිවුව කට්ටියම 😇❤️ ගොඩක් සතුටුයි හොද වැඩසටහනක්

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @shehalanka4063
    @shehalanka4063 2 ปีที่แล้ว +2

    sir obathumatath budungeth siyaluma dewiyamgema pihitai.sirta dirgausa lebewa

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +1

    රසවින්දා ගොඩක් අගෙයි ,,,🙏🙏🙏

  • @upulhemantha3878
    @upulhemantha3878 3 ปีที่แล้ว +7

    Verygood

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    පුන්සද රෑට ඇවිදින් ගීතයට වෙනත් අදහසක් දීලා තිබ්බා දැක්කා පහුගිය කාලෙ.

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 ปีที่แล้ว +3

    ඒ හඩ....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว +5

    ..this is a brilliant job,..please continue and do many 1000sends of like programs...at least these will help the next generation of topnotch song writers..that is very rare today..Thank you so much for uploading this to TH-cam,...this is beautiful and so amazing,...learned lot. It seems like the lack of beautiful life experiences in this " modern Fake society" that we have today is offering very little opportunities for the young generation to create beautiful deep meaning songs like these today...its a sad situation

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว

    සර්ට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි !

  • @RAIGAMTV
    @RAIGAMTV ปีที่แล้ว

    තෙරැවන්.සරනයි.සියලුදේවතාවන්ගෙ.අාරක්ෂාවලබා.දිර්ගඅායුසලැබෙිවා

  • @Ms100953
    @Ms100953 ปีที่แล้ว +1

    ඉතාමත්ම ලස්සනයි

  • @laldharmapriya9188
    @laldharmapriya9188 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්
    අපේ රටේ වටිනාම සම්පතක්

  • @irlwaraparcy1051
    @irlwaraparcy1051 10 หลายเดือนก่อน

    ❤ape rate sampath tama oba tuma.budu saranai .

  • @madurawijerathna4368
    @madurawijerathna4368 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා යුධ හමුදාව.....❤❤❤❤ වැඩකට බැස්සොත් 1000%යි...❤❤

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 hamotama sthuuthi

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 3 ปีที่แล้ว +8

    Excellent

  • @shehalanka4063
    @shehalanka4063 2 ปีที่แล้ว +1

    a daruwa uthum u niwaninma suwapath wewa.

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    මේ මුළු වැඩ මුළුවම නොබැලුවත් රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගේය පද මං එනතුරැ ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ කන්දුන්නා නම් සාහිත්‍ය රස වින්දනය ගැන යටි අර්ථ මතුපිට අර්ථ රස විදින හැටි හා එහි ගැඹුර උගත හැකියි.

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 ปีที่แล้ว +1

    කපුගේ ගේ සිංදු කියන කෙනාගෙ voice එක❤❤❤

  • @user-bv6mf9ij3k
    @user-bv6mf9ij3k 5 หลายเดือนก่อน

    කොච්චර ඇසුවත් හරිම ආසයි

  • @rohanakumara9068
    @rohanakumara9068 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +4

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 4 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @shanukaprabash3881
    @shanukaprabash3881 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ,

  • @KavinduDewage
    @KavinduDewage 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💙

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 10 หลายเดือนก่อน

    Maha geetha gandharwayanani obata chirnan jayathu..❤❤❤❤

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว +1

    දැන් මේ ගිතය අහලා හරි දලදා මාලිගාවේ රටේ නායකයා ඉදලා හැම පුරවැසියන් ම නියම්ත ලෙස පෝලිමේ යන්න ක්‍රමවේදයක් හැදුවා නම් කොයිතරම් දෙයක් ද.මුදල් බලය නොසලකා හැරදා දහම දෙසනා කල බුදු හාමුදුරුවන්ට කරන අගවුරවයක් නෙද . මේ ගිතය ට සදාරණයක් වෙන්නේ යම් ආකාරයට යමක් කරන්න පුලුවන් උනොත් විතරයි .

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 ปีที่แล้ว +1

    යම් තාක් කල් ස්භාවධර්මය වෙනස් වන්නේද එම තාක් කල් මනුෂ්‍ය ජීවිතයද වෙනස් වේ මන්ද යත් මනුෂ්‍යයාද ස්භාවධර්මයේ කොටසක් බැවිනි .
    රත්න ශ්‍රී විජේසිංහයන් එම සංකල්පය ගීතයෙන් කවියෙන් නිමවා හමාරය. භාවිතය හැගීමක් දැනීමක් ඇත්තවුන්ට යහපති .

  • @wgnuwankumara3396
    @wgnuwankumara3396 10 หลายเดือนก่อน

    Respect sir . Chiran jayathu.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sampathavp4875
    @sampathavp4875 2 ปีที่แล้ว +1

    ❤👍🙏

  • @UdayaGuruge
    @UdayaGuruge 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tharangatc4811
    @tharangatc4811 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ramyabasnayaka9458
    @ramyabasnayaka9458 2 หลายเดือนก่อน

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว

    ❤❤🙏

  • @user-my4ix2wg7u
    @user-my4ix2wg7u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero ปีที่แล้ว

    🏵️🎖️️

  • @snavoice9212
    @snavoice9212 ปีที่แล้ว +1

    ආදරේ සර්

  • @user-qm4vm5ro3f
    @user-qm4vm5ro3f 7 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว

    අපිට ලස්සන රටක් තියනව ,ඒ රටට ප්‍රෞඩ ඉතිහාසයක් තියනව,සාම්ප්‍රදායික තාක්ෂණය ,බේත් ,කෑම ,වගාවන් ,බුද්ධිමත් මානව සම්පතක් ඉන්නව,අපිටම ආවේණික සන්ගීතය,වාදනය,නැටුම්,නාට්‍ය ....සියලු දේ තිබිලත් ගහ මරාගන්න අසුතුට්න්ම ඉන්න ජාතියක් උනේ කොහොමද ????😥😥😥😥

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ඒ මල එදා සන්ද්රිලා හෝටලයේ මේසය උඩ හිටියනම් නේද?

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว

    Mama okkampitiye 1984 ipadune taniyama aduwa sudu neluma sinduwata

  • @user-wi2rj9mi6s
    @user-wi2rj9mi6s ปีที่แล้ว

    Newasikawa prathikara labana rogin nemey. Wiruwan

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

    මේ නිවේදකයා වැඩසටහන බලන එක එපා කරවනවා.

  • @fdsindigenous1905
    @fdsindigenous1905 ปีที่แล้ว

    25:02
    01:10:45

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว

    රත්නත්ශි්‍ුමහත්තයාටපිං

  • @fhkgg
    @fhkgg ปีที่แล้ว +1

    ට හුඩු මේක කොහෙද ටිබ්බෙ😊

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 8 หลายเดือนก่อน

    කොච්චර ශාන්තිනිලා අපිට මග හැරිලා ඇති නේද .

  • @pujithauduwana2175
    @pujithauduwana2175 ปีที่แล้ว

    by

  • @deegayudissanayaka310
    @deegayudissanayaka310 ปีที่แล้ว

    චච

  • @SumiraPerera-bw9dw
    @SumiraPerera-bw9dw ปีที่แล้ว

    0000

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +1

    රත්නත් ශ්‍රී සර් වටිනාකම අඩුකරගත්තා jvp එවුන්ට කඩේ ගිහින්

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Naha. Ape rate kalawa Dan inna palakayo vinasa karala.

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 2 ปีที่แล้ว +2

    Excellent

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 10 หลายเดือนก่อน

    Maha geetha gandharwayanani obata chirnan jayathu..❤❤❤❤

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 2 ปีที่แล้ว

    ❤❤❤💙👏👏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว

    ❤️

  • @jinadasag.c.h.926
    @jinadasag.c.h.926 2 ปีที่แล้ว

    Excellent