හඳුනා ගත්තොත් ඔබ මා - Sunila Abeysekera, The Artist | Dharmasiri Bandaranayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @chamindasir
    @chamindasir 10 หลายเดือนก่อน +4

    අමරණීය මතක...

  • @truestory65
    @truestory65 4 หลายเดือนก่อน +4

    ඒ කටහඬ මාරම ලස්සනයි. පැරණි ගීය ගයපු ගායිකාවන් අතරින් මම ආසම ගායිකාව. ඇය මිය ගියාට පසුවයි මම ඇය ගැන හරියට දැන ගත්තේ. ඒ කටහඬ මා මියයන තූරු මගේ මතකයේ තියේවි.

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 24 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා ආවර්ජනයක්

  • @shashekatukurunda4395
    @shashekatukurunda4395 10 หลายเดือนก่อน +6

    අදටවත් ඈ මිය ගිය බව පිලිගැනිමට මා සූදානම් නැහැ.....මෙතුමාටත් අපි ඇගයීමක් කරැ නැහැ රිසිසේ❤❤❤

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +5

    අමරනීය මිනිසුන්... ඒ කට හඬ මා මියන තෙක් මා සමගම රැදේවි...

  • @charithjayasekara5252
    @charithjayasekara5252 11 วันที่ผ่านมา +1

    Wow madam that era would have been amazing

  • @pradeepadilrukshi4266
    @pradeepadilrukshi4266 2 หลายเดือนก่อน +2

    පූදුම ලස්සන කටහඩක්

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +9

    Thankyou so much for uploading these valuable memmories .. Sunila had the best female singer voice that I've ever heard

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 8 หลายเดือนก่อน +2

    අමණීයයි ඇය 🙏🙏🙏

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    me minisun gena kiyann wacchana ne... ekennma respect...🙏🙏🙏❤❤❤

  • @kamalperera8770
    @kamalperera8770 2 หลายเดือนก่อน +1

    Vesheshta. kalakariniyak … samaja sevekawak ❤❤❤

  • @diga6363
    @diga6363 24 วันที่ผ่านมา +1

    ජීවිත ගමනේදී මුණගැසුණු උදාර කාන්තාවක්.සුනිලා ගායිකාවක් වීම අපූර්වත්වයෙන් ඉස්මතු වූ පෙළහරක් වාගෙ දෙයක්.සිනමාව,වේදිකාව ඇසුරේ රූපණ ශිල්පිනියක් වශයෙනුත්😢 ඇයටම අනන්‍ය වූ ප්‍රතිභාවක් ඇය ප්‍රමාණවත් තරමට ඇය ප්‍රක ට කරල තියනව. ධර්මසිරිගෙ හංසවිලක් සිනමා නිර්මාණයෙන් බිහි වූ මේ අර්ථ පූර්ණ, භාව පූර්ණ සිනමාරූපී ගීතයෙන්ම එය පසක් වෙනව වෙනවා.
    සියලු ශාස්ත්‍රවලට වගේම බහුවිධ කලාවන්ට ගරු කරන ආදරය කරන පවුලකින් බිහි වූ මානව හිතවාදී මනුස්ස දුවක් අපේ රටට අකාලයේම අහිමිවීම මහා අභාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ.

  • @leslithamel3013
    @leslithamel3013 2 ปีที่แล้ว +2

    Valuable story

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 ปีที่แล้ว +5

    Samajayata hoda karanna gihin, nugath politicians la eyawa weradi kariyak kara.

  • @piyumirangika22
    @piyumirangika22 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @MilindaGamhatha-g3i
    @MilindaGamhatha-g3i 3 วันที่ผ่านมา

    😂😂😂❤❤❤

  • @dadabaimusic
    @dadabaimusic 6 หลายเดือนก่อน +1

    Mona tharam dhaksha gaikaawakda apata nethi une..? 😢😢😢