සිසිර පෙරේරා මහත්මාගේ නිවසේ පැවැත්වූ පූජ්‍ය සිරි අරිය විමුත්ති හිමියන්ගේ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා! .🙏🙏🙏 .🙏🙏🙏 .🙏🙏🙏සියලු ලෝක සියලුම සත්වයෝ පරම නිබිිබාන සුවයෙන් සුවපත් වෙිවා. 🌸🌸🌸🙏🙏🙏. 🌸🌸🌸🙏🙏🙏

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft 6 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +6

    ඉතා ගාම්බීර දහම මනාව දේශනා කරමින් ඔබ වහන්සේ සැමටම පිරිසිදු සදහම් අසන්නට වෙහෙස වන බව පිංඇති අය වටහාගෙන නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ඇති වේවා ඔබ වහන්සේට නීරෝගි සුවය ලැබේවා ආයුබෝ වේවා පාදපත්ම දෝතින් නමදිමි සාදු සාදු සාදු

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +4

    අප්‍රමාණ බැතියෙන් පාදපත්ම දෝතින් නමදිමි සැමටම සුවපත් වන්නට මගපෙන්වන දහම් අසා නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +6

    සාදු! සාදු! සාදු! ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!
    තෙරුවන් සරණයි!🙏

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +3

    බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝතාපන්න පලයට පත්ව, සිරි සද්ධර්මය මතුවූ මේ දුර්ලභ අවස්ථාවේ ජාත සෝතාපන්නව ඉපිද, ඉතිරි මගපල පූර්ණ කරගත් සිරි අරිය විමුත්ති අරහතුන් වහන්සේට ශාරීරික නිරෝගී සුවය ලැබේවා ! සාදු සාදු සාදු !

  • @gaminisuranimalagaminisura6067
    @gaminisuranimalagaminisura6067 2 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා තව තවත් මිනිසුන් දහම් මඟට ගැනීමට ඔබ වහන්සේට ,අපේ හාමුදුරුවනේ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි අපෙ පොඩි ස්වාමීන්වහන්සේට...පතන්නා වු මාර්ගපල ලබා සසරින් එගොඩ විමට වාසනාවන්ත වෙිවා..!!!!!!

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @udayasirisilva8088
      @udayasirisilva8088 ปีที่แล้ว

      සාදු සාදු සාදු මෙවන් සදහම් කාරනා අපගේ මන පිරිසිදු කර ගැනිම සදහා කරැනුපහදාදෙන ඹබ වහන්සේට නිවන් පිනිසම මේකරැනු උපකාර වේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +9

    ආර්‍යන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .සිරිදලදා සමිදුන් බලයෙන් ජයසිරි මහාබෝසමිදුන් ගේ අනන්ත ගුනබලයෙන් ආරක්ෂා වේවා .🙏🙏🙏

  • @kalyanisamarakoon5654
    @kalyanisamarakoon5654 2 ปีที่แล้ว +15

    🙏🙏🙏
    ඔබ වහන්සේට අප වැනි පුහුදුන් ජනතාව සසරින් එතෙර කරනු වස් දහම් දෙසීමට ඇවැසි කායික සුවය, මානසික සුවය , චිර ජීවනය ,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @kotelawela
    @kotelawela 2 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!
    තෙරුවන් සරණයි!🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +6

    පින්වත් ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🌸🌸🌸🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 2 ปีที่แล้ว +15

    සියලු ලෝක සියලුම සත්වයෝ පරම නිබිිබාන සුවයෙන් සුවපත් වෙිවා

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට කායික නිරෝගී සුවය, දීර්ඝායුශ ලැබේවා.. සුවහසක් සංසාර රෝගීන් දහම් ඖෂධයෙන් සුවපත් කරන්නට ශක්තිය ධයීර්‍ය ලැබේවා🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +9

    පින්වත් ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා. 🌸🌸🌸🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +8

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏 සූවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

    • @mangalikakarunathilake445
      @mangalikakarunathilake445 2 ปีที่แล้ว +1

      ආර්යන් වහන්සේ නිරෝග සුවයෙන් සුවපත් වේවා!!!....

  • @smartmobail6870
    @smartmobail6870 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවය අදිස්ටාන කරනව

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +5

    වයසින් පුංචි වුනත් වහා වැටහෙන සුළු නුවන බොහොමයි. අපිට තවමත් හරිහැටි ලිහාගත නොහැකි ධර්ම කරුණු වුවත් උන්වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කරනවා

  • @swarnamudunkota6426
    @swarnamudunkota6426 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත්වේවා 🙏🙏🙏 සියලු දෙනාම මෙම නිර්මල දහම අවභෝද කරගනිත්වා.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 ปีที่แล้ว +5

    පොඩි හාමුදුරුවෝ උනාට කිසිසේත් පොඩි කියා සිතන්න එපා
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu mage namaskara wewa...

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว

    අපේ සුවාමින් වහන්සේට නමස්කාර වෙිවා මෙි ධර්ම දානය කල අයටත් විකාශනය ලබා දුන් අයටත් බොහොම පින් 🙏🙏🙏🙏

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu suwapath wewa obawahanseta

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 2 ปีที่แล้ว +8

    සුවපත් වේවා 🙏🙏🙏

  • @mal5109
    @mal5109 2 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalaherath3942
    @wimalaherath3942 2 ปีที่แล้ว +5

    සුවපත් වෙත්වා !!!

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +6

    සුවපත් වේවා .......🙏🙏🙏

  • @h.m.samarasekara7156
    @h.m.samarasekara7156 2 ปีที่แล้ว +2

    Uthum ariyayan wahanseta niduk nirogi deergayu samppatthiyama wewa.Sadu!Sadu!Sadu!................

  • @malipushpa3012
    @malipushpa3012 2 ปีที่แล้ว +6

    සුවපත් වේවා!!🌺🌺🌺

  • @shiranthaperera8642
    @shiranthaperera8642 2 ปีที่แล้ว +5

    සුවපත් වේවා .

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @hemanthakumara2013
    @hemanthakumara2013 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි
    කරුනාකර මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න ලබා දෙන්න පුලුවන්ද.
    ලොකු පිනක්

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා

  • @SudharaIndika
    @SudharaIndika 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏💚💚💚💚💚

  • @sanjeewak8261
    @sanjeewak8261 2 ปีที่แล้ว +3

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +2

    suvapath veva 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +1

    .෴. ගෞරවණීය අරිය උත්තමයානන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🏵️🙏🙏🙏🏵️

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 2 ปีที่แล้ว

    අරිය උත්‍තමයන්‍ වහන්සේට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +5

    බුදු සරණයි 💐💐💐💐🙏🙏🙏🙏

  • @ChandrikaKularathne
    @ChandrikaKularathne 11 หลายเดือนก่อน

    Oba wahaseta Thurunuwangema pihitayi

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සිවිහෙළ ආයතනයේ සමිපත් මහත්මයා ඹබ තුමාගේ දුරකඵන අංකය ලබා දෙන්න පුලුවන්ද ස්තුතියි සුව අත් වෙිවා

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +6

    🌼🙏🙏🙏🌼

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🌹🌹🌹

  • @chitrakumari1222
    @chitrakumari1222 2 ปีที่แล้ว +3

    Budu saranai ♥🙏🙏🙏🙏🙏🙏👍

  • @jsshostel5269
    @jsshostel5269 2 ปีที่แล้ว +4

    🙏

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 ปีที่แล้ว +1

    Uttamayanan vahansa obata nirogi suvaya saha bana deshanasadaha dayriya tava tavat vediveva

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +2

    Suwapath wewa.

  • @anandakariyawasam8362
    @anandakariyawasam8362 2 ปีที่แล้ว +3

    Sadu sadu

  • @udayavithana1805
    @udayavithana1805 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 7 หลายเดือนก่อน

    Theruwan saranai

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🇦🇺🇱🇰

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq ปีที่แล้ว

    SuwapathwevaAryan wahansa

  • @bubblefuzz
    @bubblefuzz 2 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏

  • @las6914
    @las6914 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.m.samarasekara7156
    @h.m.samarasekara7156 2 ปีที่แล้ว +1

    Uthum ariyayan ea

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @mahindasilwa2469
    @mahindasilwa2469 2 ปีที่แล้ว +1

    APATA BEADE SITIMATA HO NOBEADI SITEEMATA. VIKURTI DEANA GEANEEMAKIN GODA NAGA GANNA LOOKAYAK BAWA AWABOODA VEE SITEEMA NIWAN MAGA . AVITA IBEETAMA SANG VEEMEAN DURASWEA .

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 ปีที่แล้ว

    සද්ධමිමෝ පරම දුල්ලබෝ

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว

    ..???

  • @SanathKavinda-fu9re
    @SanathKavinda-fu9re 4 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේ කියලාවත් අමතන්න

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    පොඩි ඇරිහතුන් නේද මේ අර මීවන වගේ නම් දෙකකින් ඉන්න

  • @Owlzon
    @Owlzon 2 ปีที่แล้ว +2

    මස් කන එක එතකොට අකුසාලායක්ද? රස ත්රුශ්නාව ඇතිවෙන නිසා මස් කන එක නවත්තට්න්න ඕන නම් පැනිරස කන එකත් අකුසලයක් නෙ. පොල් සම්බෝලෙ ත්රුශ්නාවෙන කෑවත් මස් ත්රුශ්නාවෙන කෑවත් ඇතිවෙන්නෙ එඅකම ත්රුශනාවනේ. දුරු කරන්න ඕන ත්රුශ්නාවනෙ. කොතනද බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ මස් කන එක සීලයට බදාවක් කියලා. දන්න කෙනෙක් කියන්න.

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว +1

      ඔයා කැමතිද ඔයාගෙ මස් තව කෙ නෙක් කනවට.මස් කාල පරම මෛත්‍රිය පතුරවන්න බැහැ. ඔයාගෙ තර්කය හරි. විකල් වූ මනසකින් ආහාර ගැනීම තමා නොකල යුත්තෙ.

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว +1

      සීලයට බාධාවක් නැතිව ඇති හැබැයි නිවනට බාධාවක් .ඔයා කතාකරන්නෙ සමාදන් වන වේරමනී සීලය ගැන වෙන්න ඇති . නමුත් සංවර ශීලයයි වටින්නෙ . එහිදී මස් අවශ්‍ය වෙන්නෙම නෑ

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว

      ඔය කියන වේරමනී ශීලයත් මස් මාලු කෑම නිසා කඩව්නවානෙ සහෝ

    • @Owlzon
      @Owlzon 2 ปีที่แล้ว +1

      @@oriljayakodey2299
      1. මම මැරුනම පස්සෙ මගෙ මස් තව කෙනෙක් කන එක මගේ තුල කැමැත්තක් අකමැත්තක් තියෙනවනම් මම එහෙනම් මැරුනම පස්සෙත් මේ ශරීරය අයිති කරගෙන , එතනම නිවන වැහිල. මැරිච්ච සතෙක් තුල ප්‍රානයක් නෑ,තියෙන්නෙ පටවි, ආපෝ, තේජෝ, වායො වලින් හැදිච්ච දෙයක්. බුදුහාමුදුරුවොන්ටත් මස් පූජා කරලා තියෙනව , බුදුහාමුදුරුවො ඒව පිලිගත්තා, පරම මයිත්‍රීයට බාදාවක් වෙනවනම් ප්‍රතික්ශේප කරන්න තිබ්බ, එත් එහෙම කිව්වෙත් නෑ කරෙත් නෑ. ප්‍රතික්ශීප කරේ තමන් වහන්සේ උද්සා මරපු මස් විතරයි (ජීවක සූත්‍රය). මැරුන මසකට මයිත්‍රීය කරල වැඩක් නෑ,මොකද ජීවයක් නැති නිසා. මයිත්‍රීය කරන්න ඕන ජීවත් වෙල ඉන්න කෙනාට.
      2. ඔයා සමහරක් විත් කියන්නෙ මස් කෑමෙන් මරන අයට අනුබල දීමක් දෙනවා කියල වෙන්න ඇති. එහෙම ගත්තොත් අපිට බත් කන්නත් බෑනෙ, කොච්චරන්ම් ගැඩවිල්ලො මැරෙනවද. ප්‍රානගාතය කරන එක මිනිස්සු සම්පූර්නෙන්ම නැවැත්ත්වත් මැරෙන කෙන කොහොමත් මැරෙනව. ඒ මැරුනු දේ තුල තියෙන්නෙ ආපො, තේජෝ ,වායො පටවි වලින් හැදුනදේ , ජීවයක නෑ.
      3. මස් කන එක නිවන වැහෙනවනම් මස් කන එක අකුසලයක් වෙන්න ඕන. එත් දස අකුසලයේ මස් කන්න එපා කියල නෑ.
      අපි පරිප්පු කන්නෙ පරිප්පු රස තෘශ්නාව හින්ද, පැනිරස කන්නෙ පැනි රස තෘශ්නාව හින්දා, ඒ වගෙ මස් කන්නෙ මස් රස ත්‍රෘශ්නාව හින්දයි. නිවන් දකින්න නම් ඒ තෘශ්නාවයි අයින් කරන්න ඔන.
      මොකද, තුන් පාරක් පෙරලා වතුර ගත්තත් ඒකෙ ඇහැට නපෙනෙන ජීවින් ඉන්නව, එතකොට වතිර බොන එකත් නවත්තන්න වෙනව.
      එක නිසා මෙතන බල පාන්නේ චේතනාවයි. "අනේ තව මැරියන්" කියල මස් කන එකෙයි, පෙරේත කමට මස් කන එකෙයි, මස් තිබ්බොත් හරි බෙදුවොත් හරි ජීවත් වෙන්න කන එකෙයි තියෙන්නෙ චේතනා තුනක්.

    • @samithapalipane2997
      @samithapalipane2997 2 ปีที่แล้ว

      @@oriljayakodey2299 .

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +1

    අරිය විමුක්ති කැරියා

  • @pristine6467
    @pristine6467 2 ปีที่แล้ว +6

    Suwapathwewa!

  • @takewiththisadu4484
    @takewiththisadu4484 2 ปีที่แล้ว +2

    ,සුවපත් වේවා

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +2

    Suwapathwewa....

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 ปีที่แล้ว +4

    🙏🙏🙏💖💖💖🙏🙏🙏

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +7

    🌸🙏🙏🙏🌸

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thusharagalappaththi8869
    @thusharagalappaththi8869 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 9 หลายเดือนก่อน

    🙏❤🙏

  • @dangerous1504
    @dangerous1504 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @senani3338
    @senani3338 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @sankakarunaratne5810
    @sankakarunaratne5810 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hemanthakumara2013
    @hemanthakumara2013 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @manjusathya5745
    @manjusathya5745 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amucadikari7120
    @amucadikari7120 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anjanasandeepa3323
    @anjanasandeepa3323 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @c.p.61
    @c.p.61 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 8 หลายเดือนก่อน

    🙏🙏🙏